සබන් කර්මාන්තයේ සියලු රහස් සමඟින් පරිපූර්ණව නිවැරදිව සබන් සෑදීම Soap Base and Herbal Soap making

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife  2 ปีที่แล้ว +135

    ගොඩක් අයගෙ ප්‍රශ්න,සඳහා පිළිතුරු ටිකක් ...
    මේ සුදුපාටින් මං හැදුවේ මූලික සබන් එක..ඒකෙන් තමයි ඔක්කොම කරන්න පුලුවන් ...ඒක මේ විදියට හදලා සති දෙකක් පරණ කළාම ඔය විදියටම ඇඟේ ගාන්න ..මූණ සෝදන්න ගන්න පුලුවන් ..එහෙම නැත්නම් සති දෙකක් තියලා නැවත සකස් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය දේවල් දාලා..මං එහෙම වීඩියෝ කරන්නම්..මූලික සබන් එක හදනකොට මං කළා වගේ ඖෂධීය වියලි පිටි වර්ග ඒ කියන්නෙ කස්තුරි කහ , සුදු හඳුන්..රත් හඳුන් වෙනිවැල් කුඩු වගේ දේවල් එකතු කරගන්න පුළුවන් ...
    PH අගය මනින්න PH paper තියෙනවා ..PH meters තියෙනවා ..
    TFM නම් සබන්වල දාන තෙල්වලින් තීරණය කරන්න පුලුවන් ..ඒක ගෙදර මනින්න අමාරුයි..
    NaOH වලිනුත් මෘදු සබන් හදනවා.. රෙදි සෝදන සබනුත් හදනවා..රෙදි සෝදන,සබන්වලට දාන තෙල් ප්‍රමාණය අඩුයි..ඒකයි ඒවයෙ TFM අගය අඩු...NaOH වලින් මෘදු සබන් සෑදීමේදී තෙල් සහ කෝස්ටික් සෝඩ රත් කිරීමෙන් අමතර NaOH ඉවත් කරනවා ග්ලසරයිඩ වෙන් කරනවා...සෝඩියම් ක්ලෝරයිඩ් මගින්..ඒව නිවෙස්වල කරන්න අමාරුයි .. ලේසිම ක්‍රමය තමයි මේ cold process ක්‍රමය ..මේ අනුපාතයට අරන් සබන් හදලා මේ විදියට දවසකින් ගලවලා සති 2 ක් පදම් වෙන්න තිව්වම කිසිම ප්‍රශ්නයක් නෑ...KOH ඒකියන්නෙ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලිනුත් සබන් හදනවා.. ඒක ගන්නෙ ගොඩක් වෙලාවට මෘදු සබන් හදන්න ...මං KOH දාලා සබන් හදන වීඩියෝ එකක් කරන්නම් ලගදිම...

    • @pasanabeysundara2301
      @pasanabeysundara2301 2 ปีที่แล้ว +2

      ඔබ ගොඩක් වැදගත් කරුණු සදහන් කරල තියෙනවා මිස්.සබන් නිෂ්පාදනයේදි සමට හිතකර පරිදි නිෂ්පාදනය ගැන දැනුවත් කිරීම ගොඩක් වටිනවා.👍

    • @dhanushkamki6105
      @dhanushkamki6105 2 ปีที่แล้ว

      Saban hadana achchu ganna thiyenne koheda

    • @isharadhanushka1944
      @isharadhanushka1944 2 ปีที่แล้ว +1

      පැහැදිලි කිරීම ගොඩක් වටිනවා..ඊලග වීඩියෝ ව එනකම් මෙ විදිහදට සබන් හදනවා..දැන් නම් අමුද්‍රව්‍ය පට්ට ගනන්

    • @harshanipradeepika55
      @harshanipradeepika55 2 ปีที่แล้ว +6

      මිස්.. බේබි සබන් හදනකොට දාන දේවල් වෙනස් වෙනවද?

    • @sapnaudesh8527
      @sapnaudesh8527 2 ปีที่แล้ว +1

      Ppl

  • @shamalsudarshana8813
    @shamalsudarshana8813 2 ปีที่แล้ว +17

    මෙතෙක් කල් ගිය සබන් වීඩියෝ හැම එකම බැලුවා.ඔක්කොම කරන්නෙ අවශ්‍යම දේ කියන්නෙ නැතිව බොරුවට මවා පාන එක.
    ක්ෂණික සබන් හදාගන්න පුළුවන් කියල වීව්ස් ගන්න අරමුණින් කරල මිනිස්සු රවට්ටනවා.
    අනිත් කරුණ තමයි ඒ එකකටවත් කමන්ට් එකක් දාල උත්තර ගන්න බෑ කවදාවත් .
    ඒ අතින් මේ වීඩියෝ එක වගේම මේ චැනල් එකත් සුපිරි. සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුමයි.
    පරිපූර්ණ වීඩියෝ එකක්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @achinthyadissanayake4412
      @achinthyadissanayake4412 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සමහරු හිතන්නෙ පොල් සම්බෝලයක් හදනව වගේ සබන් හදන්න පුළුවන් කියල 😀😀

    • @hearttouchingmusic3387
      @hearttouchingmusic3387 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒක ඇත්ත

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +36

    ඉතාමත්ම පැහැදිළි ලෙස අදාල ක්‍රියාවලිය ඉදිරිපත් කළා. සබන් සෑදීම ගැන බැලූ වීඩියෝ අතරින් හොඳම වීඩියෝව මෙයයි . ඇවැසි ද්‍රව්‍ය ගැනීමට ඇති ස්ථාන සඳහන් කිරීම හරිම වැදගත්. ස්තුතියි , ඔබතුමියට බොහොමත්ම .

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 9 หลายเดือนก่อน

      🤑🤑🤮🤮🤮😡🥸😭😭☠️☠️👹️👹️👺🙈

  • @Yourtubewahini
    @Yourtubewahini 9 หลายเดือนก่อน +4

    නියමයි ඔයා නම් සුපිරි චරිතයක් පැහැදිලිව theory එකයි practical එකයි දෙකම නියමෙට කරා..කිසි දෙයක් හැංගුවෙ නෑ..❤❤❤❤

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +8

    ,ඉතාමත්ම හොදින් පැහැදිලි කලා මුල සිට අග දක්වාම.නියමයි අක්කා... සබන් හදන විදිය බලපු හොදම video එක මේක තමයි . රෙදි සෝදන සබන් ගැන vodiyo එකක් කරන්න.අපිට හරි දැනුමක් ලබා දුන්නට ගොඩක් ස්තුතියි බුදුසරනයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +13

    කවරුවත් මෙහෙම කියා දෙන්නෙ නෑ ඔබ තුමියට අනේක වාරයක් පින් සිදුවේවා!!දීර්ගායුශ ලැබේවා

  • @සරසවිඅරණ
    @සරසවිඅරණ 2 ปีที่แล้ว +11

    මේ වගේ බිමටම වැටිලා ඉන්න වෙලාවක මේක හරිම හොඳ වැඩක් ,ස්තුතියි

  • @asankasudarshani2028
    @asankasudarshani2028 2 ปีที่แล้ว +7

    ඔබ තුමියගේ වීඩියෝ එක බලල මමත් සෝප් බේස් එක හැදුවා, හරියටම ආවා, තැනක් යූ පැහැදිලිව කියල දුන්නාට

    • @thakshilamudunkotuwa2561
      @thakshilamudunkotuwa2561 2 ปีที่แล้ว

      oya me minum walatd gaththe costic soda katada kududa gaththe oya math haduwa mge eke oil gathiya wadii

  • @kithperera7057
    @kithperera7057 8 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තූතියි . මේවා කෙනෙකුට කියලා දීලා..ජීවිත වලට ශක්තිය දෙන එක පින් වැඩක්.

  • @isharadhanushka1944
    @isharadhanushka1944 2 ปีที่แล้ว +5

    සබන් හදන විඩියෝ වලින් මම බලපු හොදම එක මේක,,මේවගෙ හොද දැනුමක් ලබා දෙන ,අලුත් වටිනා වීඩියෝ කරන්න තව තවත් හැකියාව ලැබේවා ඔබට.🙏🙏🙏

  • @amalithissera3860
    @amalithissera3860 9 หลายเดือนก่อน

    Ph අගය ගැන හරියටම දැන නොගෙන සිටි කරුනු කිහිපයක්ම ඔබ තුමියගෙන් ඉගෙන ගත්තා..හැම දෙයක්ම පැහැදිලිව කියල දුන්නු ඔබ තුමිට බොහොම පිං🙏🏻

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 ปีที่แล้ว +7

    මේ තරම් ලේසි දේවල් අඇයි අපි නොකරන්නේ .thank you very much
    ඇපි පටන් ගමු සොයන් රැකියාවක් ...බොහොම පින් .

  • @PushpaPiyasili
    @PushpaPiyasili 11 หลายเดือนก่อน

    මම උඹට අලුත් කෙනෙක් හොඳට කියල දෙනවා සියල්ලන්ම බැලුවා කියලා දෙනවට ගොඩාක් පින් බොහොම ස්තුතියි මටත් සබන් හදන්න ආස හිතුනා ඒක බලලා ඔබතුමියට බුදු සරණයි 🎉❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +6

    ❤❤❤❤ ආදරෙයි මහා ගොඩක් කුසලා. නමටම ගැලපෙන කුසලයන් කරනවා. මුලු යූ ටියුබ් එක පුරා පීර පීරා ඔයාගේ වීඩියෝ බලද්දි කෑම ජාති , ආයුර්වේද ක්‍රම සිංහල කෑම බටහිර කෑම වගේම මේ සබන් හදන විදිය අද දැක්කේ. මහත් පල මහානිසංස පින් කුසලාවනී ❤️❤️❤️

  • @prartanajeewanthi4755
    @prartanajeewanthi4755 ปีที่แล้ว

    මමත් හැදුවා. ගොඩක් හොඳට පෙණ එනවා, සේදෙනව. බොහොම ස්තුතියි මේ වගේ දේවල් හරි විදියට කියල දෙනව ට. බොහොම වටිනවා.

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +7

    ස්තූතියි දුවේ මේ දැනුවත් කිරීම ගෝඩක් වටිනවා
    මොකද සුවෙන් රැකියවකට උනත් කරන්න පුලුවන් දෙයක්

  • @dubaicenter8664
    @dubaicenter8664 ปีที่แล้ว

    බොහොම වටිනව මේ වීඩියෝ එක.. මම මීට පෙර සබන් සහ සබන් කුඩු හදල තියෙනව.. ඒත් ආයුර්වේද සබන් හදල තිබූනෙ නෑ ඒනිසා ඔබ තුමියට බොහොම ස්තුතියි පැහැදිලිව කියල දුන්නට
    බුදු සරනයි

  • @sudarma256
    @sudarma256 2 ปีที่แล้ว +25

    වටින විඩියෝ එකක්. ගොඩක් ස්තුතියි ඔබ තුමියට.

  • @indeewarii.u3131
    @indeewarii.u3131 2 ปีที่แล้ว +3

    හොඳ video එකක්.කිසිම දෙයක් අඩු නැතිව කියලා දුන්නාට ස්තුති .

  • @Thushari-nq4uz
    @Thushari-nq4uz 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .බොහොම ස්තූතිය .ගොඩක් පිං .හරිම අර්ථවත් ❤❤❤❤❤

  • @sansalajayawardhana8417
    @sansalajayawardhana8417 2 ปีที่แล้ว +3

    හරිම පිළිවෙලට හොදටම කියා දුන්නා.ගොඩාක් ස්තුති 🙏 .වෙන අය වගේ ගුරුමුෂ්ඨිය තියාගෙන කියා දුන්නෙ නෑ.ඔයාට තෙරුවන් සරණයි !

    • @shyamalafernando4113
      @shyamalafernando4113 2 ปีที่แล้ว

      සබන් හදන කොටම කෝමරිකා දැම්මාට කමක් නැද්ද?

  • @malinduprabhash4350
    @malinduprabhash4350 2 หลายเดือนก่อน

    හරිම පැහැදියි ඔබ තුමියට ස්තූතියි

  • @dammikairangani611
    @dammikairangani611 2 ปีที่แล้ว +4

    හොඳ ට.. පැහැදිලිව.කියලා.දුන්නා.ස්තූතියි

  • @KBAFernando
    @KBAFernando 12 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා දැනුවත්කිරීම
    ඔබතුමියට ගොඩක් පින්

  • @malkanthijayasena8666
    @malkanthijayasena8666 2 ปีที่แล้ว +14

    ස්තුතියි බොහොම ...
    අවංකවම හැම දෙයක්ම කියල දෙනවට..🌷🌷🌷🌷

  • @premasirirathnayake7397
    @premasirirathnayake7397 2 ปีที่แล้ว +1

    ඔබ.තුමීට.බොහොම.ස්තූතියි.ගොඩක්.පින්සිද්ද.වෙනව.මේවගේදේවල්.නොදන්නා.අයට.දැනගන්න.කියල.දිමනිසා.

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +4

    වීඩියෝව මරු...😍👍 සබන් පිලිබද ගොඩක් දැනුවත් උනා...ස්තූතියි ...👏

  • @malaniwithanayaka757
    @malaniwithanayaka757 3 หลายเดือนก่อน

    ..මමත් හදලා බලන්නම්. බොහෝ ම ඉස්තුතියි .ගොඩක් පින් සබන් හදන්න .පැහැදිලිව කියා දුන්නට..❤❤❤❤

  • @harshanipradeepika55
    @harshanipradeepika55 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මිස් 💗💐
    සබන් හදන videos කීපයක් බැලුවා. නිවැරදිව , පැහැදිලිව කියා දුන්නේ ඔබයි. බොහොම ස්තුතියි 🙏💐💗

  • @chandrikarohini3872
    @chandrikarohini3872 ปีที่แล้ว

    හරිම වටිනවා මේ වීඩියෝ එක ඒක බලලා මම හැදුවා අදට දවස් 3 යි ,ඒක තව සති 2.3..ක්,ගියාට ,පස්සේ ගන්නවා ..ඔයාට බුදු සරනයි .ම්ස්

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว +4

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට !
    විශ්වාසවන්තව යමක් දැන ගත්තා , ඉගෙන ගත්තා.. සුවබර දිවියකට ඔබට ආශිර්වාද කරනවා !

  • @anula.gamage181
    @anula.gamage181 5 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ නිතරම මම බලනවා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූතියි

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 2 ปีที่แล้ว +8

    වර්ථමානයේ පවතින ආර්ථික ප්‍රශ්නයට ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්.
    දැනුවත් කලාව බොහොම ස්තුතියි.🙏 🙏 🙏

    • @philominamaxworth3165
      @philominamaxworth3165 2 ปีที่แล้ว

      Miss Mama me soap eka haduwa achchuwen gala wanna amaruine

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna ปีที่แล้ว +1

    හරිම වටිනවා. කඩෙන් ගන්නවාට වඩා ගෙදර හදන ඒක සෞඛ්‍යආරක්‍ෂිතයි thank you ❤️❤️👍👍

  • @nilminirathnayake9609
    @nilminirathnayake9609 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි ඉතා පැහැදිලිව කයලා දුන්නට අනිවාර්යයෙන් හදලා බලනවාමයි

  • @sandarusandaru53
    @sandarusandaru53 2 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි. කලින් මං හැදුවා වීඩියෝ එකක් බලලා. ඒක සාර්ථක උනේ නෑ. මං මේ විදිහට හදලා බලන්නම්. Thanks.. 👍👍

  • @anuradhasewwandi2173
    @anuradhasewwandi2173 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි!පැහැදිලි ව හැමදේම හොදට කියලා දුන්නා.

  • @nilufabs9090
    @nilufabs9090 2 ปีที่แล้ว

    Thank you very much . බොහොම හොදින් පැහැදිලි කර තියෙනවා . මෙම video බලලා මමත් හැදුවා . හොඳට awa . දවස හතරක් තියලා use kala. හැබැයි ටිකක් kadenna ගත්තා . ඉක්මනින් diyavuna.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +7

    Good Valuable sharing
    Thank you for sharing with us and
    Waching Now 🙏🙏🙏🙏🙏

  • @chamaranuwan4224
    @chamaranuwan4224 ปีที่แล้ว +1

    godak hodai,පැහැදිලිව kiyala dunna.ගොඩක් ස්තුති

  • @akshihansi6092
    @akshihansi6092 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි 🙏 හැමදෙයක් ගැනම හොදින් පැහැදිලි කරලා කියලා දෙනවට.thank you very much❤️❤️

  • @rajadasamendis4140
    @rajadasamendis4140 2 ปีที่แล้ว +2

    ඇත්තටම අව‍ංකවම හරියටම කියල දුන්න බව දැනෙනව .ඔබ තුමියට බොහොම ස්තුතියි!

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 ปีที่แล้ว +5

    ඔබ අවක කෙනෙක් .....හොදට උගන්වන්න පුලුවන්.........සමහර කපටි අය විඩියෝවල ....ප්‍රශ්න කරත් සගවනවා......ඔබ ගුණවත් කාන්තාවක් ......ස්තූතියි.

  • @ajanthathennakon9372
    @ajanthathennakon9372 ปีที่แล้ว

    ඉතාමත් හොද දැනුමක් ලැබුනා බොහොම ස්තුතියි මමත් පොඩියට සබන් හදන කෙනෙක්

  • @chathuwedage6757
    @chathuwedage6757 2 ปีที่แล้ว +7

    ඔයා සබනුත් හදලා, හරිම ශෝක්, මං කැමතිම අක්කගෙ විස්තරයට,ඒක ගොඩක් වටිනවා, මටත් තියෙන්නේ හරිම sensitive හමක්, ඔය විදියට හදන්නම්කෝ,පැහැදිලිවම හැමදේම කිව්වා, thanks අක්කා ❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි නංගී

    • @nadeeshbro...7833
      @nadeeshbro...7833 2 ปีที่แล้ว

      හදල බලන්න ගාන්න බෑ මාත් හැදුවා

    • @RejinaPriyakanthi
      @RejinaPriyakanthi 20 วันที่ผ่านมา

      ​@@nadeeshbro...7833ai හදපු saban ganna ba කීවේ

  • @PushpaPiyasili
    @PushpaPiyasili 11 หลายเดือนก่อน

    ඔබතුමියට කියලා දුන්නාට බොහොම පින් බුදු සරසරණයි දීර්ඝායුෂ ලැබේවා 😢❤

  • @hemalipeiris2688
    @hemalipeiris2688 2 ปีที่แล้ว +5

    හරිම විදිහට කියලා දුන්නාට ගොඩක් ස්තූති 🙂

    • @hemalipeiris2688
      @hemalipeiris2688 2 ปีที่แล้ว +1

      Soap base එක ඔය විදිහට හදලා ඒකත් සති දෙකක් තියලද සබන් හදන්න ගන්න ඕනේ , එහෙම නැත්තං set උනාට පස්සේ සබන් හදලා සති දෙකක් තියනවද ? ස්තූති 🙂

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      සති දෙකක් තිව්වම තමයි ගොඩක් හොඳ ඊටපස්සෙ අනිත් දේවල් දාල නැවත හදල සෙට් වුණු ගමන් ගන්න පුළුවන්

  • @sarangiindika1282
    @sarangiindika1282 2 ปีที่แล้ว +2

    ඔයා මේ දේවල් පැහැදිලිව කියලා දෙනවා අක්කී බොහොම ස්තූෝම ස්තුතියි අපට මෙවැනි වටිනා වීඩියෝස් අරගෙන එනවට.....

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +4

    හරි වටිනා වීඩියෝවක් ස්තුතියි කුසල ඔයාට.....

  • @chandrawataketiya7154
    @chandrawataketiya7154 2 ปีที่แล้ว +2

    හරිම සතුටු හිතෙනවා මම ඔයා ගේ විඩියෝ සෙරම අහනවා බලනවා කාලය ට වටින දෙයක් ඔයට ජය

  • @desilva381
    @desilva381 2 ปีที่แล้ว +3

    ඔබ දාන හම vedio එකක්ම මම බලනවා එවගේම හදනවා .හරිම ශොක් .
    ගොරකා චුර්නයද මම ගුලි නොකර අල්ලට අරන් උනු වතුර බොනවා .

  • @hasinikanchana6583
    @hasinikanchana6583 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතී ඔබතුමියට 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @induwejethunga5704
    @induwejethunga5704 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතිය

  • @kpsriyani6892
    @kpsriyani6892 ปีที่แล้ว

    ගොඩක් වටිනවා .ස්තුතියි .තෙරුවන් සරනයි !නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා !🙏🌺🌺🙏

  • @sandalusamaraweera1107
    @sandalusamaraweera1107 2 ปีที่แล้ว +5

    මන් හිතුවා අක්කි සබන් හදයි කියලා ... අක්කි තමා හරියටම කියලා දුන්නේ.😍ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අක්කි 😘😘 අක්කිට බුදුසරණය් 😘😍🤩

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි .හදල බලන්නම් බුදුසරණයි

  • @rohithaekanayake2047
    @rohithaekanayake2047 2 ปีที่แล้ว +12

    හරිම වැදගත් දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව..

  • @aselasampath8792
    @aselasampath8792 ปีที่แล้ว +2

    ඉතා හොඳ වටිනා වැදගත් පැහැදිලි කිරීමක්
    බොහොම ස්තූතියි ඔබතුමියට ...

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි .

  • @perera9535
    @perera9535 8 หลายเดือนก่อน

    ගොඩක් පින් නොදන්නා දෙයක් කියා දී ම .........බුදු සරණයි ඔයා ට බුදු සරණයි නිදුක් නිරෝගී ජීවිතය ක් පතමි ..ජය වේවා .....🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @renuniwunhalla624
    @renuniwunhalla624 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද විඩියෝ එකක්, හොද පැහැදිලි කිරිමක් , ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ළඟදිම රෙදි සොදන සබන් එකක් ගැනත් විඩියෝ එකක් කරයි කියලා ඔබට ජය ශි මහ බෝ සමිදු පිහිටයි

    • @lamagei1143
      @lamagei1143 2 ปีที่แล้ว

      Baby sop kohomada hadanne

  • @HusaainAndalla
    @HusaainAndalla 6 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද විඩියෝ එකක් මං රට ඉන්නේ ලංකාවට ගිය ගමන් හඩනවා

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +3

    ස්තුතිය් ඔබට

  • @MP-dd8nk
    @MP-dd8nk 2 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි.

  • @roshaniseneverathna2925
    @roshaniseneverathna2925 2 ปีที่แล้ว +4

    ස්තුතියි.සබන් කුඩු හදන විදිහත් කියලා දෙන්න අපිට

  • @samanthiedirisooriya4644
    @samanthiedirisooriya4644 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා කිසිම දෙයක් නොසගවා කියල දුන්නා බොහොම ස්තූතියි 🥺❤😘😍. ගොඩක් පින් ඔයාට ඉතාමත් පැහැදිලිවට කියල දුන්නා. ❤❤❤ හරිම වටිනවා නියමයි අනර්ඝ්හයි

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ
    @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว +50

    MR එකේ බලලා ආවෙි ඔයාගේ විඩියෝ එක වටිනවා පැහැදිලි ස්තුතියි

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 ปีที่แล้ว

    ස්තුතියි, ඉතාමත්ම වටිනවා. ගුරු මුශ්ටිය නැතිව කියල දුන්නා. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว +6

    ගොඩාක් ඒවා බැලුවා..එ්ත් හැමදාමත් වගේ වටිනාම දේවල් කිව්වෙ අක්කා❤️

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha4007 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් නංගි ස්තුතියි ඔයාට මාත් හදලා ඉවර වෙලා කියන්නම්

  • @Senuhas
    @Senuhas 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @sagithkoralavidanage8854
    @sagithkoralavidanage8854 2 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි පූතේ මමත් හදලා ඔයට ලියන්නම් ජේසු පිහිටයි

  • @ranjaniathauda6003
    @ranjaniathauda6003 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි දූව.

  • @tharangadesilva7488
    @tharangadesilva7488 2 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලිව හොදින් කියලා දුන්නට බෝහෝමත් ස්තුතියි 🙏🙏🙏

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 2 ปีที่แล้ว +10

    ස්තූති මේ වගේ වීඩියෝ ගේනවට මේ කාලයට ගොඩක් වටිනවා අරන් තියපු සබන් වලට කරන දේත් කියන්න 🙏👍

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +6

      ඒව දාල මං ඖෂධීය සබන් හදන විදිය කියන්නම්

  • @manjuladineshkumara6652
    @manjuladineshkumara6652 2 ปีที่แล้ว +1

    බලපු වීඩියෝ වලින් හොදම එක...ඔබතුමියට ගොඩක් පින්.....

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් video එකක් ස්තුතියි

  • @prabathpathmakumara5606
    @prabathpathmakumara5606 หลายเดือนก่อน

    ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා.තැන්ක්ස්.

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +4

    Very nice 👍🙂 thank you so much

  • @FfPy-iu1qr
    @FfPy-iu1qr 5 หลายเดือนก่อน

    ගොඩක්ම පැහැදිලි වීඩියෝවක් ඔයාට ගොඩක්ම ස්තුතියි

  • @thilinilakmalie1789
    @thilinilakmalie1789 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි අක්කෙ 😊❤️

  • @widurasanjeewa6776
    @widurasanjeewa6776 2 ปีที่แล้ว

    පැහැදිලිව කියා දුන්නා සතුටුයි ඔබ තුමියටත් නිදුක් නීරෝගී සුවය ලැබෙිිවා

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +15

    මටත් කියන්න තියෙන්නෙ බලපු හොදම සබන් video එක .❤️

  • @chathurikalakmali6797
    @chathurikalakmali6797 2 ปีที่แล้ว +1

    බලපු හොදම සබන් නිෂ්පාදන ය

  • @Spicestates
    @Spicestates 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි.. බොහෝමත්ම ස්තූතියි..

  • @chandanirupalata3450
    @chandanirupalata3450 2 ปีที่แล้ว +9

    මේ කාලේ හැටියට වඩාත්ම වටිනා වීඩියෝ එකක්, ස්තුතියි ඔයාට

  • @sunilakanthi4145
    @sunilakanthi4145 ปีที่แล้ว

    හරිම හොඳ අදහසක් මම ත් හදල බලනවා ඔබටස්තුතියි

  • @upulnadeera784
    @upulnadeera784 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි

  • @malir2192
    @malir2192 2 ปีที่แล้ว +2

    වර්ථමානයට ගැලපෙන හොද video එකක්...
    බොහොම ස්තූතියි ..🌹🌹

  • @dilanipunchihewa8244
    @dilanipunchihewa8244 2 ปีที่แล้ว +3

    Thank you … base soap eken wenath warfare hada ganne kohomada

  • @muthumaleeperera6581
    @muthumaleeperera6581 2 ปีที่แล้ว +4

    අක්කි super ...❤️❤️👍

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 2 ปีที่แล้ว +1

    බලාපු ඉතාමත් සෞඛ්‍යය සම්පන්න හොද ම ගුනාත්මක බාවයෙන් යුතු වට්නා ව්ඩ්යො එකක් ඔයට බොහොම ස්තුතියි සහොදරී තෙරුවන් සරනයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින්

  • @pothakamahima8826
    @pothakamahima8826 2 ปีที่แล้ว +3

    ඉතාමත් ස්තුතියි

  • @jayanthaperera8484
    @jayanthaperera8484 2 ปีที่แล้ว +1

    අද කළේ හැටියට මේ විඩියෝ එක ගොඩක් වටිනවා.

  • @ranjaniudayakumari5454
    @ranjaniudayakumari5454 2 ปีที่แล้ว +3

    Goooodak වටිනවා 🥰🥰🥰🥰

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri7975 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති යි බුදු සරණයි

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 2 ปีที่แล้ว +42

    සබන් video කීපයක් බැලුවා. ඒ අතරින් හොඳ, ගුණාත්මක එකක්.. Baby soap වලට වඩාත් සුදුසු NaOH ද නැත්නම් KOH ද? ස්තූතියි

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella9933 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට නියමාකාරයෙන් ම කියලා දුන්නට

  • @wasanasamarakoon
    @wasanasamarakoon 2 ปีที่แล้ว +3

    හරිම වටිනා වීඩියෝවක්..ස්තුතිය 🙏

  • @nilminisamarathunga701
    @nilminisamarathunga701 2 ปีที่แล้ว

    ගොඩාක් සබන් හදන video බැලුවා එ අතරින් ඔබ තුමියගේ වැඩ ගොඩාක් පැහැදිලි යි ..