ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Explanation and presentation very clear. Congratulations..And a good job.
Thanks a lot
හොදින් පැහැදිලි කරන නිසා ඉගෙනගන්න ආස හිතෙනවා..ඔබේ ඉදිරි ගමනට මගේ සුභ පැතුම් නංගි ...!
බොහොම ස්තූතියි අක්කා . 🤩🌼🙏🧘♂️🙂
බොහොම ස්තූතියි 💚 හරිම වටිනවා. යෝගා ඉගෙන ගන්න ආසවෙන් හිටියේ. හරිම පැහැදිලිව කියලා දෙනවා.
බොහොම ස්තූතියි ඔබට 🙏🌼💐🧘🙂
හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .
🧘♀️🙏🌼🙂
සරලව පැහැදිලිව කියලා දෙනවා...👌👌
බොහොම ස්තූතියි . 🙏🧘🌼🙂
හුඟක් වටිනවා... ස්තුතියි ❤🎉🎉
ආයුෂ බොහෝ වේවා!
ඇත්තටම මේ you tube channel එක ගොඩක්ම වටිනවා.❤️ස්තූතියි යෝගා පිලිබද අපට කියාදෙනවට.🙏✨️දිගටම මේ උතුම් සද්කාර්යය කරගෙන යාමට සුභපතනවා.
බොහොම ස්තූතියි . 🙏
හොඳ පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි ❤
බොහොම ස්තූතියි ඔබටත්. 🧘🌼🙏
ඉතා මත්ම පැහැදිලි යි සරලයි. එමෙන්ම ඔබ සියලු ම කරුනු මනාව කියාදෙන බව දැනෙන වා .. මට හිතෙනවා මේ ආකාරයට ඔබව අනුගමනය කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම ට හැකිවේ වියි කියා විශ්වාස කරනවා . ඔබ වඩාත් හොඳ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන ඇති බව පේනවා . ඔබට ත් ඔබේ ගුරුවරුන් ටත් බෙහෙවින් පිං සිදුවේවා🙏
බොහොම ස්තූතියි ඔබට 🌼🧘🙏😊
මානසික ආතතිය වැඩි අයට මේ ව්යායාමයන වඩා වැදගත් වෙනවද?
@@gayaniatugoda8339 අනිවාර්යයෙන්ම . 🌼🧘🌼
well done and thank you for learning this to us
thank you for feedback
ගොඩක් හොද විඩියෝ එකක්😊
Thank you. 🙏
සුපිරි 👍👍👍
Thank you . 🙏
නියමයි.සරලව කියනවා.
බොහොම ස්තූතියි ඔබේ ඇගයීමට . 🧘♀️🌼🙏
හොඳ වටහා දීමක් බොහොම ස්තූතියි ඔබ තුමියට
🙏🌼🧘
Godak hodai saranai thank you 💕
🌼🧘♀️🙏
බොහොම ස්තුතියි ...ගොඩාක් වැදගත් විඩියෝ එකක්..❤
❤️🌼🙏🙂
ආයුෂ බොහෝ වේවා 🙏🙏
ස්තූතියි පැහැදිලි කිරීමට
ගොඩක් හොද ව්ඩ්යෝ එකක් ගොඩක් පින් ඔයාට ❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට 🙂🧘🌼
🙏🎀✨very good explanation. ✨🎀
Thanks , stay tuned. 🙏🧘🌼
Bohoma isthuthi oba thumiyata
🙏🧘🌼🙂
ස්තුති❤❤❤😘
🧘♂️🙏🌼🙂
Harima watinawa... Bohoma stutiyi 🙏
ඔබටත් බොහොම ස්තූතියි . 🙏🌼🧘
Godaksithuthi obathumiyata
🧘♀️🙏🌼
නියමයි 🎉
Aththatama watinawa❤
🌼🙂🙏🧘
ලස්සනට පැහැදිලිව present කරනවා පේශලා... 👌👌👌❤️❤️❤️
ස්තුතියි .
🙏🌼🧘♀️🙂
ගොඩාක් පින්
🧘🙏🌼
Hai madam nice yoga teacher
Thank u. 🙏🧘
ඔබට ස්තූතියි ❤️
ඔබටත් බොහොම ස්තූතියි . 🙏🌼🧘♀️🙂
A Good job ...❤
Thank you ❤️
Thank you mam...❤
🙂🧘♀️🌼🙏
ගෙදරින්
ගෙදරින් එලියට ඇවිත් කරාට කමක් නැද්ද
කමක් නෑ.. තමන්ට සුව පහසු ඕනෑම තැනක් භාවිතා කල හැකියි. 🙂
Oya pahadili karana widiyata patan ganna asa hithenawa.
🙏💐🎉️🎁❤🧘
good job miss aththatama yoga oya widiyata kiyala dena kenek na
අගය කිරීමට බොහොම ස්තූතියි . 🙏🌼🧘
Good 👍
Thanks. 🙏
Nice 👍❤️
Grate job sis.... good explanation
🙏🧘🌼
Good job ❤️
Thanks 😅
Good job for recruits ♥️
Welcome Madam. 🙏🌼🧘😊
Congratulations duwa ❤❤❤❤❤❤
Godak watinawa
🙂🌼🧘🙏
Thank you ❤
So glad you started this. Thank you nangi❤
Thank u akka . ❤️
Bohoma sthuthi mis cler skin ekatath yoga gennko
හරි ඉදිරියට ගේන්නම් . 🙂🧘♀️🌼🙏
Thank you so much
Good❤
Thanks . 🧘🙏🌼
Thank u miss
🌼🧘🙂🙏
දවසකට පැය කියක් කරන්න ඔනද කියලා කියනවාද ඒක ගොඩක් වට්යි.
යෝග ද ?
❤❤
🙂🧘🌼
Good job. congratulations .🌻🌷
Thank you! 😃
Thank you miss..
Thank you 😍
❤ thanks so much ❤
😊🙏🌼🧘
Good 💐
Thanks
Thanks 🙏👍
Welcome 👍
❤❤❤❤❤❤
🧘♀️🙂🙏🌼
😍
👍👍❤️
Thank you .🙏
my love
😶
මමත් හොය හොය හිටපු දෙයක් අදයි හමු උනේ....ගොඩාක් පින්..මිස් මේ ආසනයේ කොච්චර වෙලාව්වක් ඉන්න ඕනද..?
ඔබ ට හැකි වෙලාවක්. 😊
Good
❤
🌼🙂🧘🙏
Miss mata sisareyan sathkam 2 karala thiyanawa. Mata puluwanda yoga karanna.
පුලුවන් . මගේ දරුවො තුන්දෙනාම සිසේරියන් සැත්කම් 3කින් හම්බ උණේ. අන්තිම සැත්කම කරල මාස 8 ක් පහු වෙලානම් විතරක් , යෝග කරන්න . 😊🧘🌼
@@peshalasyogahouse thank you miss
🌼🙏🧘😊
👍👍👍👍🙏🙏🙏
Miss mn yoga hadarana kenek .man kochara uthsaha kalath mata chakrasanyata enna baha kohomada miss mn eka puhunu venne .plz. mn hamadamavoyage vidio balanva dqvasata 3,4 vathvak balanva.
හදිස්සි වෙන්න එපා. ඒ සඳහා ඔබේ මනස සහ ශරීරය දෙකම සූදානම් විය යුතුයි. මුලින්ම සේතු බන්ධාසන පුහුණු වෙන්න. ඉන්පසු දෙඅත් ශක්තිමත් කිරීමට කුම්භකාසන පුහුණු වන්න. මේ සඳහා කාලයක් ගත විය හැකියි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. වැදගත් වන්නේ නොකඩවා තමන්ට හැකිදේ පුහුණු වීමයි . ❤️🧘
🎉🎉🎉🎉🎉🎉🎉
🧘🙏🙂🌼
❤️❤️
🙏🙏🙏
ගොඩක් හොදයී ලොකු දෙයක් ඉගෙනගත්ත ❤ යෝග වල ඉතිහාසය මොකක්ද ?
බොහොම ස්තූතියි . ඒ ගැන මම සම්පූර්ණ වීඩියෝවක් අරන් එන්නම්. මොකද ඔබේ ප්රශ්නය ට පිළිතුර ටිකක් දිගයි. 🙂🌼🧘🙏
Sathiyema karana onneda yoga
එසේ සිදු කල හැකි නම් හොඳයි . බදාදා උදේ 7ට, මගේ live yoga class එකට සම්බන්ධ වෙන්න. 🙂🧘🌼🙏
මේ ආසනයේ කොච්චර වෙලාවක් ඉන්න ඕනද?
🎉🎉🎉🎉
Nngi Ane kochchra wela mehema inna oneda
Congratulations 👏
Thank you 🙌
Suba angathayak teechar
බොහොම ස්තූතියි ඔබට. 😊🌼🙏🧘
Autobiography of a YOGI
Yes i have sinhala translation book . 🙂🙏🌼🧘
Hemdma yoga krnna onida
එහෙම පුලුවන්නම් ගොඩක් හොඳයි. 🧘 මුලින්ම පුරුදු වෙන කෙනෙක් නම්, සතියට දවස් දෙකකින් පටන් ගන්න. 🤝
මට කකුල ඔයවිදිහට නවන් වාඩිවෙන්න බෑහැනේ
මුලින් බංකුවක් තියල වාඩිවෙන්න... ඊට පස්සෙ කොට්ටයක් තියන්න... බිත්තියකට හේත්තු වෙන්න.... එහෙම පුලුවන් වුණාට පස්සෙ හෙමින් හෙමින් උත්සහ කරන්න... ඔයාට පුලුවන් .. ඒක හැම වෙලාවෙම හිතන්න. පුලුවන් හැම වෙලාවෙම , විශේෂයෙන් ගෙදර බිම වාඩිවෙන්න.. පුටුව පාවිච්චි කරන්න එපා ... එතකොට අපිට නොදැනුවත්ම පුලුවන් වෙනවා. සුභ දවසක් ඔබට.🌼🧘♀️🙏
Lesson tika. Piliwelata send karanna puluwanda
Yoga with peshala කියන්නෙ play list 1 බලන්න. 🌼🙏🧘
Kohomada play list eka balanne@@peshalasyogahouse
මුලින්ම peshala's Yoga House මගේ channel 1ට යන්න. ඒකෙ තියෙනවා. Yoga with peshala කියන්නෙ play list 1 බලන්න. 🌼🙏🧘
Mahatha adu wenawada..?
ඔව්, අනිවාර්යයෙන්ම . 🙂🧘🙏🌼
😮😮😮
🙂🧘🙏🌼
එක් ආසනයක කොපමන වෙලාවක් රැදිලා ඉන්න ඕනද මිස්?
මුල් කාලයේ මුලින් ආසනය හරියට කිරීමට ඉගෙන ගමු. ඉන්පසු තත්පර 2 සිට පැය 3 ක් දක්වා කාලයක් රැඳී සිටිය හැක. ඉන්දියාවේ නම් දවස් 2ක් 3ක් එකම ආසනයක රැඳී සිටිනවා මා අසා ඇත.
මිස්, මට පලමු ආසනය කරන්න බෑ ..... දනිස් දෙකෙන් පහලට යන්න අමාරුයි... drill තියෙනවා නම් කියන්නකෝ
මේ වීඩියෝ වට අනුව, පලවෙනි සහ මං උගන්වන එකම ආසනය සුඛාසනය යි. ඉතින් ඒකෙ තියෙන්නේ දණහිස් නවල ඉන්න මිස, දණහිස් වලින් ඇවිදීමක් ගැන නම් නෙවෙයි. මට ඔබේ ප්රශ්නය පැහැදිලි නැහැ. තව පැහැදිලි කරන්න . 🙂
@@peshalasyogahouse දනිස් නැවුවට පස්සෙ පොලොවේ ගෑවෙනන්න පහලට යවන්න අමාරුයි... උඩට ඉස්සිලා තියෙන්නේ
ඔව් ඒක සාමාන්‍ය යි. මං ඒ වීඩියෝ වෙ පැහැදිලිව කියනවා ඒ ගැන . නැවත බලන්න. 🙂🙏🌼
Contracts no ekak denawada miss class karanawada
Class kranne nadda
මේ අංකයට වට්සැප් පණිවුඩයක් තබන්න. 0741784845
Classes thiyenawada miss?
For more details , pls cal 0741784845
කොච්චර වෙලාවක් ඉන්න ඕනද
🙂🙏🌼🧘
ඔබ තුමිය පන්ති කරනවද. කොහෙද?
ඔව්, එගොඩ උයන මොරටුව . මේ දවසවල පෞද්ගලික කාරණයක් හේතුවෙන් නතර කරල තියෙන්නෙ . 🧘🌼🙂🙏
ඔබතුමිය පංති කරනවද ඔබතුමියට කතා කරන්නෙ කොහොම ද
ඔව් දැනටත් පංති පවත්වනවා. 0741784845 මේ අංකයට msg 1 ක් එවන්න. 🙂🌼🙏🧘
මේ ආසනයේ කොපමණ වේලාවක් සිටිය යුතුද කියා කියන්න පුළුවන්ද?
මුලින් විනාඩියක් ඉන්න උත්සහ කරන්න.... 🙂🙏🌼🧘♂️
නිකන් වාඩි වෙලා ඉන්න විතරද තියෙන්නෙ🙄
කොච්චර වේලාවක් ඉන්න ඕනෙද මිස් මේ ආසනේ
ඔබට කැමති වෙලාවක්. ඕනම ආසනයක් මුලින්ම විනාඩි 2,කින් ආරම්භ කරන්න.
මාගේ බෙල්ල ඇදවලා tiane මොක්ද්ද කරන්න ඔනෙ එතකොට හරියනවා ද
මුලින්ම වෛද්‍ය උපදෙස් පතන්න. 😊
@@peshalasyogahouse hm
අනේ මට සුක ආසනයෙ වාඩිවෙන්න බෑනෙ
@@peshalasyogahouse ඔව් මන් එහෙම දිගටම කරනවා..ඔබතුමියට බොහොම ස්තූතියි ..බාවනා කරන්න මන් පුදුම දුකක් විදින්නෙ මේ ආසනයේ ප්රශ්නය නිසා...🙏🙏🙏🙏
❤❤❤❤
Good job❤
Thank u. 🙂🌼🧘♀️🙏
Your welcome . 🙏🌼🧘♀️🙂
🙏🧘♂️🌼🙂
Explanation and presentation very clear.
Congratulations..
And a good job.
Thanks a lot
හොදින් පැහැදිලි කරන නිසා ඉගෙනගන්න ආස හිතෙනවා..ඔබේ ඉදිරි ගමනට මගේ සුභ පැතුම් නංගි ...!
බොහොම ස්තූතියි අක්කා . 🤩🌼🙏🧘♂️🙂
බොහොම ස්තූතියි 💚 හරිම වටිනවා. යෝගා ඉගෙන ගන්න ආසවෙන් හිටියේ. හරිම පැහැදිලිව කියලා දෙනවා.
බොහොම ස්තූතියි ඔබට 🙏🌼💐🧘🙂
හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි .
🧘♀️🙏🌼🙂
සරලව පැහැදිලිව කියලා දෙනවා...👌👌
බොහොම ස්තූතියි . 🙏🧘🌼🙂
හුඟක් වටිනවා... ස්තුතියි ❤🎉🎉
ආයුෂ බොහෝ වේවා!
ඇත්තටම මේ you tube channel එක ගොඩක්ම වටිනවා.❤️ස්තූතියි යෝගා පිලිබද අපට කියාදෙනවට.🙏✨️දිගටම මේ උතුම් සද්කාර්යය කරගෙන යාමට සුභපතනවා.
බොහොම ස්තූතියි . 🙏
හොඳ පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි ❤
බොහොම ස්තූතියි ඔබටත්. 🧘🌼🙏
ඉතා මත්ම පැහැදිලි යි සරලයි. එමෙන්ම ඔබ සියලු ම කරුනු මනාව කියාදෙන බව දැනෙන වා .. මට හිතෙනවා මේ ආකාරයට ඔබව අනුගමනය කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම ට හැකිවේ වියි කියා විශ්වාස කරනවා . ඔබ වඩාත් හොඳ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන ඇති බව පේනවා . ඔබට ත් ඔබේ ගුරුවරුන් ටත් බෙහෙවින් පිං සිදුවේවා🙏
බොහොම ස්තූතියි ඔබට 🌼🧘🙏😊
මානසික ආතතිය වැඩි අයට මේ ව්යායාමයන වඩා වැදගත් වෙනවද?
@@gayaniatugoda8339 අනිවාර්යයෙන්ම . 🌼🧘🌼
well done and thank you for learning this to us
thank you for feedback
ගොඩක් හොද විඩියෝ එකක්😊
Thank you. 🙏
සුපිරි 👍👍👍
Thank you . 🙏
නියමයි.සරලව කියනවා.
බොහොම ස්තූතියි ඔබේ ඇගයීමට . 🧘♀️🌼🙏
හොඳ වටහා දීමක් බොහොම ස්තූතියි ඔබ තුමියට
🙏🌼🧘
Godak hodai saranai thank you 💕
🌼🧘♀️🙏
බොහොම ස්තුතියි ...ගොඩාක් වැදගත් විඩියෝ එකක්..❤
❤️🌼🙏🙂
ආයුෂ බොහෝ වේවා 🙏🙏
ස්තූතියි පැහැදිලි කිරීමට
බොහොම ස්තූතියි . 🙏
ගොඩක් හොද ව්ඩ්යෝ එකක් ගොඩක් පින් ඔයාට ❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට 🙂🧘🌼
🙏🎀✨very good explanation. ✨🎀
Thanks , stay tuned. 🙏🧘🌼
Bohoma isthuthi oba thumiyata
🙏🧘🌼🙂
ස්තුති❤❤❤😘
🧘♂️🙏🌼🙂
Harima watinawa... Bohoma stutiyi 🙏
ඔබටත් බොහොම ස්තූතියි . 🙏🌼🧘
Godaksithuthi obathumiyata
🧘♀️🙏🌼
නියමයි 🎉
Aththatama watinawa❤
🌼🙂🙏🧘
ලස්සනට පැහැදිලිව present කරනවා පේශලා... 👌👌👌❤️❤️❤️
Thank you . 🙏
ස්තුතියි .
🙏🌼🧘♀️🙂
ගොඩාක් පින්
🧘🙏🌼
Hai madam nice yoga teacher
Thank u. 🙏🧘
ඔබට ස්තූතියි ❤️
ඔබටත් බොහොම ස්තූතියි . 🙏🌼🧘♀️🙂
A Good job ...❤
Thank you ❤️
Thank you mam...❤
🙂🧘♀️🌼🙏
ගෙදරින්
ගෙදරින් එලියට ඇවිත් කරාට කමක් නැද්ද
කමක් නෑ.. තමන්ට සුව පහසු ඕනෑම තැනක් භාවිතා කල හැකියි. 🙂
Oya pahadili karana widiyata patan ganna asa hithenawa.
🙏💐🎉️🎁❤🧘
good job miss aththatama yoga oya widiyata kiyala dena kenek na
අගය කිරීමට බොහොම ස්තූතියි . 🙏🌼🧘
Good 👍
Thanks. 🙏
Nice 👍❤️
Thank you . 🙏
Grate job sis.... good explanation
🙏🧘🌼
Good job ❤️
Thanks 😅
Good job for recruits ♥️
Welcome Madam. 🙏🌼🧘😊
Congratulations duwa
❤❤❤❤❤❤
🙏🌼🧘♀️🙂
Godak watinawa
🙂🌼🧘🙏
Thank you ❤
🙏🌼🧘♀️🙂
So glad you started this. Thank you nangi❤
Thank u akka . ❤️
Bohoma sthuthi mis cler skin ekatath yoga gennko
හරි ඉදිරියට ගේන්නම් . 🙂🧘♀️🌼🙏
Thank you so much
🙏🌼🧘♀️🙂
Good❤
Thanks . 🧘🙏🌼
Thank u miss
🌼🧘🙂🙏
දවසකට පැය කියක් කරන්න ඔනද කියලා කියනවාද ඒක ගොඩක් වට්යි.
යෝග ද ?
❤❤
🙂🧘🌼
Good job. congratulations .🌻🌷
Thank you! 😃
Thank you miss..
🙏🧘🌼🙂
Thank you 😍
🙏🌼🧘♀️🙂
❤ thanks so much ❤
😊🙏🌼🧘
Good 💐
Thanks
Thanks 🙏👍
Welcome 👍
❤❤❤❤❤❤
🧘♀️🙂🙏🌼
😍
Thank you . 🙏
👍👍❤️
Thank you .🙏
my love
😶
මමත් හොය හොය හිටපු දෙයක් අදයි හමු උනේ....ගොඩාක් පින්..මිස් මේ ආසනයේ කොච්චර වෙලාව්වක් ඉන්න ඕනද..?
ඔබ ට හැකි වෙලාවක්. 😊
Good
🙂🌼🧘🙏
❤
🌼🙂🧘🙏
Miss mata sisareyan sathkam 2 karala thiyanawa. Mata puluwanda yoga karanna.
පුලුවන් . මගේ දරුවො තුන්දෙනාම සිසේරියන් සැත්කම් 3කින් හම්බ උණේ. අන්තිම සැත්කම කරල මාස 8 ක් පහු වෙලානම් විතරක් , යෝග කරන්න . 😊🧘🌼
@@peshalasyogahouse thank you miss
🌼🙏🧘😊
👍👍👍👍🙏🙏🙏
🙏🌼🧘
Miss mn yoga hadarana kenek .man kochara uthsaha kalath mata chakrasanyata enna baha kohomada miss mn eka puhunu venne .plz. mn hamadamavoyage vidio balanva dqvasata 3,4 vathvak balanva.
හදිස්සි වෙන්න එපා. ඒ සඳහා ඔබේ මනස සහ ශරීරය දෙකම සූදානම් විය යුතුයි. මුලින්ම සේතු බන්ධාසන පුහුණු වෙන්න. ඉන්පසු දෙඅත් ශක්තිමත් කිරීමට කුම්භකාසන පුහුණු වන්න. මේ සඳහා කාලයක් ගත විය හැකියි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. වැදගත් වන්නේ නොකඩවා තමන්ට හැකිදේ පුහුණු වීමයි . ❤️🧘
🎉🎉🎉🎉🎉🎉🎉
🧘🙏🙂🌼
❤️❤️
🙏🙏🙏
ගොඩක් හොදයී
ලොකු දෙයක් ඉගෙනගත්ත ❤ යෝග වල ඉතිහාසය මොකක්ද ?
බොහොම ස්තූතියි . ඒ ගැන මම සම්පූර්ණ වීඩියෝවක් අරන් එන්නම්. මොකද ඔබේ ප්රශ්නය ට පිළිතුර ටිකක් දිගයි. 🙂🌼🧘🙏
Sathiyema karana onneda yoga
එසේ සිදු කල හැකි නම් හොඳයි . බදාදා උදේ 7ට, මගේ live yoga class එකට සම්බන්ධ වෙන්න. 🙂🧘🌼🙏
මේ ආසනයේ කොච්චර වෙලාවක් ඉන්න ඕනද?
🎉🎉🎉🎉
Nngi Ane kochchra wela mehema inna oneda
Congratulations 👏
Thank you 🙌
Suba angathayak teechar
බොහොම ස්තූතියි ඔබට. 😊🌼🙏🧘
Autobiography of a YOGI
Yes i have sinhala translation book . 🙂🙏🌼🧘
Hemdma yoga krnna onida
එහෙම පුලුවන්නම් ගොඩක් හොඳයි. 🧘 මුලින්ම පුරුදු වෙන කෙනෙක් නම්, සතියට දවස් දෙකකින් පටන් ගන්න. 🤝
මට කකුල ඔයවිදිහට නවන් වාඩිවෙන්න බෑහැනේ
මුලින් බංකුවක් තියල වාඩිවෙන්න... ඊට පස්සෙ කොට්ටයක් තියන්න... බිත්තියකට හේත්තු වෙන්න.... එහෙම පුලුවන් වුණාට පස්සෙ හෙමින් හෙමින් උත්සහ කරන්න... ඔයාට පුලුවන් .. ඒක හැම වෙලාවෙම හිතන්න.
පුලුවන් හැම වෙලාවෙම , විශේෂයෙන් ගෙදර බිම වාඩිවෙන්න.. පුටුව පාවිච්චි කරන්න එපා ... එතකොට අපිට නොදැනුවත්ම පුලුවන් වෙනවා. සුභ දවසක් ඔබට.🌼🧘♀️🙏