සුද්දෝ වැද්දෝ කාලේ අපි හදපු විශ්මිත නිර්මාණ 10 ක් | 10 Ancient Constructions of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 371

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 4 ปีที่แล้ว +204

    අපිට ආඩම්බර වෙන්න තියෙන්නෙ අතීතයේ දේවල් ගැන විතරයි

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 4 ปีที่แล้ว +12

      නොමනා සාමාන්‍ය මිනිසුන් නිසා අපේ රටේ වර්තමානය ගැන අපිට දුකයි..

    • @Cat-vf4cp
      @Cat-vf4cp 3 ปีที่แล้ว +4

      Hariyata hari..Dakkane Angela Hutti ta apagasa karapu widiha🤬🤬

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත

    • @nishamado2219
      @nishamado2219 2 ปีที่แล้ว +4

      එකනම් ඇත්ත

    • @sinethbandara216
      @sinethbandara216 2 ปีที่แล้ว +3

      eka nam eththa

  • @sanjayadissanayake
    @sanjayadissanayake 4 ปีที่แล้ว +73

    කෙනෙක් කියනවා මේ පම්පෝරි වලින් වැඩක් නෑ රට පටවපු ගෑනු ගැන හොපං කියලා. පාදඩ පාලකයන් ගැන හොයපං කියලා. මං හිතන්නෙ ඒව ගැන හොයන්න ඕන තරං චැනල් ඇති. ඒත් අතීත ශ්‍රී විභූතිය ගැන හොයන එක කරුණු හුවා දක්වන එක ඉතාම විශිෂ්ඨ වැඩක්. කෙනෙක් කියාවි පම්පෝරි වලින් වැඩක් නෑනේ කියලා. දැන් ඉන්න පරම්පරාව බෙලහීන කරපු ජාතියක්. ඒක සුද්දගෙ කාලෙ ඉදන්ම ඉතිහාසය වෙනස් කරන තැනේදි ඉදලම සිද්ද උනා.. සමහර අයට පම්පෝරි වගේ පේන මේ දේවල් වලින් තමා අලුත් පරම්පරාව රට ගැන හැගීමක් ඇති කරගන්නේ, අපි මෙහෙම මිනිස්සු කියල පෞරෂය ගොඩ නගා ගන්නේ. ඉතාහාසය වැදගත් වෙන්නේ අන්න ඒකටයි. අපි බෙලහීන ජාතියක් නෙවේ. මහා පෞරෂයක් තිබ්බ ජාතියක්. ඒ පෞරුෂය අපි හැමෝම තුල තියෙන්න ඕනේ. දරුවන්ට මේව පෙන්නල එයාල පෞරෂය නංගවල ගන්න ඕනේ.. එතකොට අනාගතේ රට ගැන හිතන, ජාතිය ගැන හිතන, තමන් ගැන අඩු තක්සේරුවකින් නොහිතන මහා ජාතියක් නැවත ගොඩනගා ගන්න පුලුවන් වේවි.

    • @rukshan_7
      @rukshan_7 4 ปีที่แล้ว +7

      meke thiyana pattama comment eka brooo.ela

    • @---ws8tz
      @---ws8tz 2 ปีที่แล้ว +2

      හ්ම් 👍🏻🇱🇰❤

    • @ajithnamal8621
      @ajithnamal8621 ปีที่แล้ว +1

      💪💪💪👍👍👍👍👍

    • @Bamb188
      @Bamb188 หลายเดือนก่อน

      ඔය කියන හැමදේම පටන් ගන්න ඕන ගෙදරින්!!!
      අම්මා චුන් පාන් කාරයා පස්සෙ දුවන්නෙ නයිටිය ඇදගෙන.
      තාත්තා තඩි බඩත් එලියෙ දාගෙන phone එක කනේ තියාගෙන ප්‍රදර්සනේට වගේ මිදුලෙ එහෙට මෙහෙට යනවා.ඉතින් පෞරෂය කොහේ ගොඩ නැගෙන්නද නේද?

  • @keshalawijesinghe3094
    @keshalawijesinghe3094 4 ปีที่แล้ว +19

    මේ වගේ පුණ්‍ය භූමියක ඉපදෙන්න ලැබීමත් පෙර කරපු පිනක්.. අන්තිම හුස්ම ටික උනත් නිදහසේ මුදා හරින්න පුලුවන් ...අද මුලු ලෝකේම කොරෝනා වලට බිලි වෙලා...මුලු ලෝකෙම මරණ බයෙන් ඉන්නේ..ඒත් මට නම් ලොකූ ආරක්ශිත බවක් දැනෙනව..ඒ මේ වගේ පින් බිමක ඉන්න නිසා..කිසිම බයක් නෑ ...මගේ රට තමා 1 ලෝකෙන්ම...මගෙ කයත් කවද හරි මේ පොලොවටම පස් වෙන්න ඕනි..ආදරෙයි මගෙ රටට...🇱🇰🇱🇰🇱🇰

  • @tharakasadhakalum235
    @tharakasadhakalum235 2 ปีที่แล้ว +29

    මම ඉන්නේ 6 ශ්‍රේණියේ .කාලයක් history කියන එක මට එපා වුනත් , විශ්ම ලෝකය මට අපේ රටේ history එක ගැන ම ආඩම්බරයක් ඇති කරා ස්තූතියි

  • @hirukajayanetti5907
    @hirukajayanetti5907 3 ปีที่แล้ว +46

    මේ නිර්මාණ ටික දැක්ක⁣ම අපේ රට ගැන මාර ආඩම්බරයක් හිතට දැනෙනවා 🇱🇰🇱🇰

  • @sachinshehanjeewantha9701
    @sachinshehanjeewantha9701 4 ปีที่แล้ว +85

    මගේ රට මගේ ඉතිහාසය ඒ මගේ කමත් එක්ක දැනෙන අහිංසක ආඩම්බරය කියාගන්න තෙරෙන්නෙ නෑ...❤️❤️❤️😍😍😍😘😘😘

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 4 ปีที่แล้ว +9

    බෞද්ධ දර්ශණය යනු මේ ලොව ඇති හිත දියුණු කරන ගමන් හිතේ ඇති ඇලීම් ගැටීම් වලට හේතුවන සිතුවිලි වලින් නිදහස් වීමට උගන්වන මේ ලොව ඇති එකම උත්තරීතර දර්ශණයයි. එම දහම ආදර්ශයට ගෙන නිවන් අරමුණු කල, සරල ගති ඇති නිදහස් මනසක් තිබුණු අපේ බෞද්ධ හෙලයන්ට මෙවැනි උතුම් නිර්මාණ කිරීමට නිදහස් මනසක් නිරායාසයෙන්ම ඇතිවුණා. හිත නිදහස් කලාම , මනසට ඇතිවන පිරිසුදු සිතිවිලි වලින් ලෝකය මවිත කලහැකි නිර්මාණ කලහැකියි. ඒ බෞද්ධ දර්ශණය තුලින් ඇතිවෙච්ච හික්මීම තුල නිවන් අරමුණු කල ජාතියකට තිබුණු නිසග හැකියාවයි. වරක් රුසියානු පුරාවිද්‍යා ගවේෂකයෙක් ලොව ඇති පුරාණ නටබුන් දැක බලා ලංකාවට පැමිණ අපේ නටඹුන් නරඹා මෙහෙම ප්‍රකාශ කර තිබුණා, මිසරයේ, සහ වෙනත් රටවල දුටු පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලංකාවේ පුරාවිද්‍යා නටඹුනුත් සංසන්දනය කලවිට දැනෙන වෙනස් වන්නේ ලක්දිව ඇති පුරාවිදු නටඹුන් සෞන්දර්යාත්මක අතින් අන් සියළු පුරාවිද්‍යමක නටඹුන් අභිබවනය කරන්නේය. ඒ වෙන කිසිවක් නිසා නොව එහි ඇති දාර්ශනික අර්ථයත්, සෞන්දර්යාත්මක බව නිසාමය. මෙවැනි උතුම් දර්ශණයකින් ලැබුණු උතූම් ඉතිහාසයක් තිබීමට තරම් හෙලයන් කොච්චර වාසනාවන්තද, විෂිශ්ටද .අදද රජයවල් විදේශිකයන්ට පෙන්වා මුදල් හම්බු කරන්නේ, ඒවායිනි. එවැනි නටඹුන් විනාස කරන්නට විවිධ ජාතීන්ට ඉඩ හරින බලු දේෂපාලකයන් ඉන්න රටක් බවට අද පත්වෙලාද. මේවාට වැට බදින කාලය දැන් ලංවෙලා.නැවත අපේ ඒ විශිෂ්ඨ අතීතය ගොඩනගමු.

  • @palindamadubashana7736
    @palindamadubashana7736 4 ปีที่แล้ว +46

    මිශ්‍ර ජාන කාරයෝ ටික අපේ ඉතිහාසය හෑල්ලු කරද්දී පරගැතියන්ගේ ඇස් ඇරෙන්ඩ උදව් කරනවට ගොඩක් ස්තුතියි

  • @rajikashehan9917
    @rajikashehan9917 2 ปีที่แล้ว +25

    ශ්‍රී ලංකාව කියන්නේ ලෝකෙම තිබුණ සුපිරිම රටක් එ් නිසා තමයි ලෝකේ බලවත් කියන රටවල් ඔක්කොම මේ පුංචි දූපතටම ඇහැ ගහගෙන ඉන්නේ ❤❤

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +7

    අද ඉන්න කාලකණ්නි මේව ශුන්නද්දූලි කරල තියෙන්නෙ ..සිංහල කමත් අමතක කරලා පිටින් ඵන්නෙ තමිබී පැල කරන එකයි කරන්නේ...අපේ ඉතිහාසය යට ගහල...හරිම වේදනාවයි...

  • @rahas8748
    @rahas8748 3 ปีที่แล้ว +22

    සුද්දො වැද්දො කාලේ අපි වැඩ්ඩෝ උනෙත්, සුද්දෝ වැඩ්ඩෝ වෙද්දි අපි වැද්දො උනෙත් ඇයි... ආඩම්බර කම්මැලිකම...✨️💙

    • @he9066
      @he9066 2 ปีที่แล้ว +3

      සුද්දෝගේන්ගේ ඒව ඔලුව උඩින් තියාගෙන සුද්දා වැඩ්ඩා අපි හැමදාම වැද්දෝ කියල හිතන එක

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 9 หลายเดือนก่อน

      ඔබ.හරියටම හරි....අපි හැමදාම රාවනාගෙ චොපර්.එකක් ගැනය්...ගල් කැටයම් ගැනය් පාර්ම්බාමින්..කම්මැලිකමට ඉන්නව. .ඒ පාරම්බාන්නෙත්..සුද්දාම. හදා දුන් පෝන් එකෙන්..උගේ ඇදුම් ඇදගෙන. ....උගේ කෑම.කමින්....මඤ්ඤක්ක ගස පවා 1821 දි අපිට ගෙනැත් දුන්නෙ.සුද්දා*****ිතින්. මේ කොමෙන්ට් දාන.එව්න් මඤ්ඤක්කා ගහක්වත් හිටවන්නෙ නැතිව.. සුද්දගෙ පෝන්. එක ඔබමින්..අතීත.පම්පෝරිය ගහනවා සුද්දගෙ..ක්‍රිකට් ආශවෙන්.ගසනවා... ..ක්‍රිකට්..මැච් තියෙන දවසට..අපේ මුලු රටේම උන්.ක්‍රිකට් විචාරකයෝ හා උපදේශකයො වෙනවා...ඒ ගමන්..උන් කියනවා සුද්දා රට කෑව.කියලා...නමුත් මුන්..ක්‍රිකට්.ගහන්නෙත්..සුද්දා.හැදූ ග්‍රව්න්ඩ් එකේ.....මේ වීඩියොවෙ තියෙන..සියලුම පව්‍රරානික.ගොඩනැගිලි...අපිට හදුන්වාදුන්නෙත්..සුද්දා...........එතෙක්..අපි ඒවා දැනගෙන හිටියෙ නෑ.....ඉතින්..අපි ප්‍රව්ඩය්ලු......

  • @sudarshaperera6180
    @sudarshaperera6180 4 ปีที่แล้ว +17

    අපේ රත්තරං සිංහල රටට බුදුසරණනයි සිංහල ලේ

    • @mikojona6390
      @mikojona6390 4 ปีที่แล้ว

      th-cam.com/video/plUOJ2cc5t8/w-d-xo.html

  • @silwestermichael3000
    @silwestermichael3000 4 ปีที่แล้ว +19

    මේවගේ වීඩියෝස් වල English Subtitles දාන්න පුලුවන්නම් ඒක වෙනත් රටවල අයටත් බලන් පුලුවන් ලේසියෙන්.යූටියුබ් සබ්ටයිටල්ස් නොසලකා හැරල.නැත්නම් මේකෙම English version එකක් දාන්න පුලුවන්නම් ගොඩක් පිටරට අය බලයි.

    • @Bamb188
      @Bamb188 หลายเดือนก่อน

      ඇත්ත

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 3 ปีที่แล้ว +16

    ලංකාව කියන්නෙ දියුණු කරන්න ඕන රටක් නෙවෙයි.මොකද අපි උපතින්ම මේ ලෝකයටම වඩා දියුණුයි.මොන තරම් පින් කරන්න ඕනිද මේ වගේ රටක උපදින්නත්.

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 4 ปีที่แล้ว +187

    සිංහල ,බෞද්ධ රටක උපදින්න මොන තරම් පින් කරල තියෙන්න ඕනෙද? ස්තුතිය ඔයාට .🙏

    • @cg-wm9no
      @cg-wm9no 4 ปีที่แล้ว +1

      Aththa. Bharatha puthrayekuta ( BUDUN) pinsiddawenna buddha deshaya wuna

    • @cg-wm9no
      @cg-wm9no 4 ปีที่แล้ว +1

      Ekale SUDDA WEDDA wela hitiya. Ada lankawe samahara kalakanni weddanta eha giya wanachari gathi thiyenne. Facebook TH-cam wala thiyena bashawa dekkama.

    • @lahirudeepal4639
      @lahirudeepal4639 4 ปีที่แล้ว +1

      Ekale lankawe minissu diwnu aya wenna athi suddo waddo wennath athi eth wadagathde EDA ehema hitapu suddo ada inna thana balanna.... Issara api diwnui porawlla kyla qat wadk na ada aththatma lankawe un waddo wge thama

    • @lahirudeepal4639
      @lahirudeepal4639 4 ปีที่แล้ว +4

      Kellekuta buseke nidahase yannaden nathi rataka ipadenna pina thiyenna oneda

    • @lahirudeepal4639
      @lahirudeepal4639 4 ปีที่แล้ว +2

      Budunge deshaye hugak minissu ai sakkili widiyt hasirenne.... Issara hitiya widiya adalama na dnwth diwnu wenna balana ekai wadagath

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ☸️

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +28

    අපේ රට ගැන හරිම ආඩම්බරයකි .තෙරුවන් සරනයි .from kuwait .

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว +45

    කොරෝනා නිසා රටතුල නැවතත් ස්වයංව නැගී සිටීමේ යුගය පටන් ගත්තා. නව නිපැයුම් බිහිවෙමින් පවතිනවා.අතීතයේ සිටි රජවරුන් ස්වයංපෝෂිත ප්‍රෞඪ රටක් බිහිකලා සේ නැවතත් එවන් යුගයක් කරා මේ තැබු ආරම්භ නොනැසී පවත්වාගන්න පාලකයන්ගේ දෑස් විවර වේවා.

  • @sanjeewapematilaka633
    @sanjeewapematilaka633 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් පිං විස්ම ලෝකය.අපේ සිංහල කම ගැන මෙහෙම හරි කතා කරනවාට.කුනුහර්ප වැඩ කරන you tube චැනල් වෙනුවට ඔයා සුපිරි වැඩ්ඩෙක්.අපේ සිංහල බෞද්ධකම ගැන දැන් ඉන්න පරපුරේ උන්ට ගානක් නෑ.උන් කරන්නේ දෙමලුන්ට තම්බින්ට තක් අදින එක.

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 4 ปีที่แล้ว +20

    හෙලයා පෞඩ අභිමානවත් ජාතියක් .කාලකණ්ණි දේශපාලුවෝ අපි වහල් නිවට ජාතියක් බවට පත් කලා....

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි,ගොඩාක් වට්න වැඩ සටහනක්, හරිම දුකයි මේවා විනාශ වෙන එක ගැන,එහෙත් අපේ මුතුන් මිත්තන්ගේ මෙවැනි ක්‍රියා කලාපයන් සිරිත් විරිත් දිහා බලන කොට දැන් කාලෙ ඉන්නවුන් මොනවද කරන්නෙ කියලා පේනවනේ ඒවා කඩා බිදල තියෙන වට්න දේවල් හොරා කාල පොලවට යට කරනව,අනේ ඒ අතීතයේ අපිත් ඉන්න ඇති,හෙළයන්ගේ මේ ව්ස්කම් රැක ගන්නත් හොයන්නත් වර්තමාණ පරපුර උනන්දු විම දකිනකොට හරිම ආඩම්බරයක් හිතට එන්නෙ මේව සොයා යන්නේ ඒ අය කරපුව වගේ ,මෙවැනි පැරණි උරුමයන් පිළිබදව වර්ථමාන පරපුරේ උණන්දුව ඉතා අගේ කොට සලකන අතර අවශ්‍ය ශක්තිය ධහිර්‍ය් කිසි බාදාවකින් තොරව සිදු කිරීමට නොපෙනෙන ලොව සිට හෝ අපේ මුතුන් මිත්තන්ගේ ආශීර්වාදයත් ,සියළු දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබේවා ,තෙරුවන් සරණයි,,,

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +13

    සීගිරිය ඒසී කාමර වගේලූ තිබ්බේ අධි සුඛෝපභෝගී කාමර කාමර තුළින් කාමරවල බිත්ති වලට එහායින් ජල සීරාවන් යවලා කුටිය සිසිල් කරලා තියෙනවා අද ඒසී කාමර වෙන රටවල් වල හැදුවට අපේ රට තමයි ස්වාභාවික සිසිලසට උරුමකම් කියන්නේ 😌😌😌❤️❤️💕💕💖💖

  • @keesarajeewan159
    @keesarajeewan159 4 ปีที่แล้ว +8

    හොඳ වැඩක් !
    හොඳ නිර්මාණයක් !
    තෙරුවන් සරණයි

  • @ShortsV0
    @ShortsV0 4 ปีที่แล้ว +8

    ඇත්තටම මෙච්චර දියුනු ජාතියකට අවසනේ මොනවද මේ උනේ. මෙවා ගැන හිතද්දිත් ලේ පිච්චෙනවා වගෙ.

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว +8

    ඒ කාලේ අපේ මිනිස්සු කරපු දේවල් දිහා බලනකොට හරිම පුදුමසහගත බවක් වගේම ආඩම්බර බවකුත් දැනෙනවා. බොහොම ස්තූතියි විශ්ම ලෝකයෙන් මේ ගැන දැනුවත් කළාට.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +6

    ස්තුති මහත්තයා අපේ පුරාවිද්‍යා කොමසාරිස් තුමාටත් හෙලඉතිහාසේ සත්‍ය වැටහෙවා

  • @milinsithum4603
    @milinsithum4603 4 ปีที่แล้ว +29

    සුපිරි රටක් ලංකාව කියන්නෙ

    • @antonfernando7588
      @antonfernando7588 4 ปีที่แล้ว +2

      Ha, ha සුද්දෝ බය වෙයි, බලාගෙන , ළිඳේ ඉන්න ගෙම්බන් දන්නේ එක ඇතුළේ තියන deval විතරයි ,,

    • @r2kff567
      @r2kff567 2 ปีที่แล้ว

      Menna suddekge ukunek 🤣 okun bayai thamath lankawata ekane kisima thiranayak gannawath dennaththe

    • @r2kff567
      @r2kff567 2 ปีที่แล้ว

      😂 oya gebi kathawa thama hama sudu gathiyekma kiyanne un danne thamn thamai ee gemba kiyala

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      @@antonfernando7588 එතකොට සුද්දන් වුත් ලිදේ ඉන්න මැඩියෝනේ වුනුත් උන්ගේ භාෂාව විතරක් කතා කර කර උන්ගේ සංකල්පනේ කරන්නේ 😂. ඒවුනට අපේ හොද සංකල්ප අරන් උන්ගේ කරගන්නවා එහෙම කියල අපේ කියල ගහගෙන උන් ඒව කරනවා. පේනවා කලු සුද්දෙක් කියල අපිට කියන්න එපා ඔයාම යන්න ඔයාට කැමති ලොකු දෙයක් ඒක

    • @he9066
      @he9066 2 ปีที่แล้ว +1

      @@r2kff567 ඇයි අර සිංහලයා මෝඩයා කැවුම් කන්න සුරයා කියල කෑගෑහුවේ උන් දන්නේ නෑ කැවුම් කන්නේ ඇයි කියල 😂

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +6

    ආඩම්බරයක් අපේ දේ. 👍

  • @he9066
    @he9066 2 ปีที่แล้ว +3

    නියමයි විශ්ම ලෝකය කියලවත් කරගන්න බැරි ඒව මේව නම්😍🔥

  • @lovelife2165
    @lovelife2165 4 ปีที่แล้ว +22

    හෙල දිවේ සමහර උන්ට දිව දෙකක් ආවෙ කොහොමද කියල පොඩ්ඩක් හොයල කියන්න පුලුවන් නම් පට්ට . පර කලු සුද්දො

  • @tonelanka3120
    @tonelanka3120 3 ปีที่แล้ว +6

    ලංකාවෙ ප්‍රෞඩත්වය ගැන ආඩම්බරවන ඔබ අපි වගේ මිනිසුන් වටා සිටින බහුතරය එයට විරුද්ධව කටයුතු කරන පරගැති දුස්සීල ආත්මාර්ථකාමී පිරිසක් වීම මත මේ ලක්දිව පිරිහී යාම අරුමයක් නොවෙයි! 😥

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 4 ปีที่แล้ว +11

    වටිනවා රට ගැන මේ වගේ වීඩියෝ ☝ කලාට👍

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 ปีที่แล้ว +5

    සුපිරි අයියේ 🔥🖤🇱🇰

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 3 ปีที่แล้ว +6

    අය්යේ රාවණ රජතුමා ගැන video එකක් කරන්නකෝ

  • @kcu8957
    @kcu8957 3 ปีที่แล้ว +10

    අතීතය ආඩම්බරයකි වර්තමානය පිලිකුල්ය

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 4 ปีที่แล้ว +8

    ඒ වගේම ජේතවනාරාමයේ හතරස් කොටුව උඩ ලොකු බස් එකක් හරවන්න පුලුවන් තරම් විශාලයි ..

  • @ravijadulnath695
    @ravijadulnath695 3 ปีที่แล้ว +11

    මගෙ රට ගැන ආඩම්බරයි. නැති වුන තැන ආයි අරගන්න වැඩ කරන්න ඕනේ අපි.

    • @NEST10SD
      @NEST10SD ปีที่แล้ว +1

      Definitely

  • @mishenperera3347
    @mishenperera3347 4 ปีที่แล้ว +15

    දැන්වත් අපි අපේ දේවල්, හරියට ඉගෙන ගමිමු! ඒවා පිළිගමිමු! විශ්වාස කරමු! මාතෘභූමියට ජයෙන් ජයම වේවා!

  • @Hoffmenn
    @Hoffmenn 4 ปีที่แล้ว +25

    මේ දෙවල් ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා.ඒත් මේක අවුරුදු 70 ගානක් පුරාවට රට පාලනය කරන උන් මතක් වෙද්දි මේ රට දාල යන්න හිතෙනව්ව.ඔය වස්තු ටික දැනට හරි ඉතුරු වෙලා තීන්නේ රටේ සිංහල බෞද්ධ කමට මුවා වෙල ඒ මිනිස්සු රවට්ටලා චන්ද ටික ගන්න ඕන නිසා.නැත්තම් ඔය ටිකත් විකුනල දාල ඔය හැත්ත.

  • @nuwanpathirana5233
    @nuwanpathirana5233 2 ปีที่แล้ว +6

    පර සුඩ්ඩ අවිත් අපෙ රට කාල ගියා .. ඩන් ඉන්න කාල කන්නි ඩෙසපාලුවො කරන්නෙත් අටිකම තම... පර සුඩ්ඩන්ට ජතක උන හතිකරෙ 😡😡😢 ... ඩලඩා හාමුඩුරුවනෙ පිහිටෙන් රටට ජතියට අඩරෙ කරන .. බුඩ්ඩිමත් සින්හලයන් පහල වෙවා .. 🙏🙏🙏

  • @ananmanankella
    @ananmanankella 4 ปีที่แล้ว +10

    අනේ මේවා බලනකොට අපි දැන් කොහෙද ඉන්නේ කියලා හිතෙනවා ... කොච්චර නම් ඉහළින් හිටි ජාතියක් ද අපි

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว +44

    දිගටම දාන්න ඔයවාගේ වීඩියෝ ධනුෂ් අයියගෙනු ඉල්ලුවේ ඔය ඉල්ලීම ඕවා මිනිස්සුන්ට මන්ත්‍රයක් වාගේ හැම වෙලේම කියුවොත් තමයි ප්‍රතිඵල ලැබෙන්නෙ

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 2 ปีที่แล้ว +6

    මාරම අාඩම්බරයක් දැනෙන්නෙ මේව අහද්දි

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 3 ปีที่แล้ว +29

    අන්ලයික් කරලා තියෙන්නේ අත්තා හේනට ගියාම ගෙට වැදුනු සුද්දෝ දාව උපන් පරපුරේ උන්...

    • @slmemetv7117
      @slmemetv7117 3 ปีที่แล้ว +2

      ammo eka

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 9 หลายเดือนก่อน +1

      ඔබේ ආච්චිටත්...එහෙම උනාද. නැද්ද කියලා ඔබ බලන් හිටියෙ නෑ නේද ??

    • @sesirithilakarathne7961
      @sesirithilakarathne7961 8 หลายเดือนก่อน

      Athithtaya vitharai apita eithuruwela thibenne

  • @hashinigunarathna722
    @hashinigunarathna722 4 ปีที่แล้ว +15

    මෙවා ලෝකෙටම දෙන්න ⁣ඕන.සුද්දන්ට උඩ යන්න

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +3

      මේවට ජාත්‍යන්තර භාශාවක උපසිරැසි යොදන්න පුලුවන්නම්

    • @he9066
      @he9066 2 ปีที่แล้ว +1

      @@hasiWills1021 එහෙම කරල වැඩක් නෑ උන් ඊට පස්සේ ඒවට ක්ම යොදයි අපි හදන්න ඕන එහෙම නැතුව වැඩක් නෑ මේවත් ෂුවර් නෑ කියවයිද කියල

  • @pininduprabhash6872
    @pininduprabhash6872 4 ปีที่แล้ว +4

    අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක් ❤️ ස්තුතියි 🙏 තෙරුවණ් සරණයි සහෝදරයා උබට

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +4

    තවත් කොච්චර නම් දේවල් තියෙනවද ඔයවගේ....
    ස්තූතියි❤️❤️❤️ ඔබට

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +5

    සිංහල බෞද්ධ ජාතියක් අපි ඉස්සර අපේ එකමුතු කම නිසා තමයි පර සුද්දෝ අපේ රටෙන් එලෙව්වෙ අනේ අන්න ඒ වගේ ආයෙමත් එකතු වෙලා අපි අපේ රට කොච්චර ලස්සන කරන්න පුලුවන්ද ඒත් වුවමනාවක් නැහැ තමන් ගැන විතරයි දැන් ඉන්න හැමෝම හිතෙන්නේ

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 ปีที่แล้ว +4

    අපි හැමෝම එක ජාතියක් විදියට නැගිටින්න නම් අපේ ඉතිහාසය හොදට ඉගෙන ගන්න ඕන. වැටුන ජාතිය නැවත ගොඩ ගන්න පුළුවන් පරගැති අදහස් වලින් මිදුනොත්

  • @dinusharoshan3000
    @dinusharoshan3000 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්😻😻😻😻

  • @ayesha-lakmali
    @ayesha-lakmali 3 ปีที่แล้ว +8

    හදවතට දැනුණෙ පුදුම ගෞරවයක් අපේ රට ගැන.. අපි මොන තරම් පිං කරන්න ඇතිද මේ හෙළදිවේ උපදින්න..

  • @milinsithum4603
    @milinsithum4603 4 ปีที่แล้ว +38

    දැන්වත් අපි අපේ මේ දේවල් වලට පන දෙන්න ඕනි. ආනයන නවත්තලා.බටහිර බෙහෙත් ලෙඩ වැඩි කරනවා. බටහිර වෙදකම වැඩක් නැ

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +2

    Ravana balakotuwa seegiriya ♥️♥️♥️💝💝💝💝💯💯💯

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +8

    තාමත් හායි හුයි කියකිය ඉංග්‍රීසි කැලි දදා කතා කරන වහල්ලු තාමත් ඉන්නවා උන්ගේ හතේ හරි ලොකු කමක් කියල

  • @malsha4513
    @malsha4513 3 ปีที่แล้ว +2

    proude to be a sri lankan

  • @Chamila57
    @Chamila57 4 ปีที่แล้ว +58

    ඔය තිබිච්ච ඉංජිනේරු විද්‍යාව නැති කෙරුවේ පෘතිගීසි ආවට පස්සෙ

  • @subashmadusankha6565
    @subashmadusankha6565 ปีที่แล้ว +2

    ඔය කියපු ඔක්කොගෙන්ම බාගයකට වඩා තියෙන්නෙ අනුරාධපුර ඉන්න apita ආඩම්බයයක්💜️

  • @viduranalawaththa1084
    @viduranalawaththa1084 2 ปีที่แล้ว +3

    සමහර උන් ඉන්නව මේවට හිනා වෙනවා

  • @bawanthikanadishani7971
    @bawanthikanadishani7971 ปีที่แล้ว +3

    අතීතයේ තිබ්බ දියුනුව තව වැඩි දියුනු කරගෙන ඉස්සරහට ගියානම් ලංකාව කොච්චර ප්‍රබල රටක්ද.🇱🇰🇱🇰

  • @slplusmotivationshow8918
    @slplusmotivationshow8918 2 ปีที่แล้ว +2

    රාවන ගැන විඩියොවක් ඔන

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 4 ปีที่แล้ว +4

    10න් නිර්මාණ 8ක්ම රජරට 😍

  • @ashanmadhushanka2843
    @ashanmadhushanka2843 3 ปีที่แล้ว +28

    Unlike කරලා තියෙන්නේ සුද්දන්ගෙන් ඉපදුන අය වෙන්නැති සමහර විට 😉

    • @nuwanpathirana5233
      @nuwanpathirana5233 2 ปีที่แล้ว +4

      අවජතක පර හතිකරෙ බ්න්.. වෙන මොක්කුඩ ඉතින් ... 😁

    • @ashanmadhushanka2843
      @ashanmadhushanka2843 2 ปีที่แล้ว +1

      @@nuwanpathirana5233 අනිවා

  • @udeeshaalwis2482
    @udeeshaalwis2482 4 ปีที่แล้ว

    Video eka niyamai. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @kaburupitiyahakmana6860
    @kaburupitiyahakmana6860 3 ปีที่แล้ว +5

    තට්ටු 07 නෙවෙයි තට්ටු 09
    ( ලොවාමහාපය )

  • @rumeshsanjeewa2434
    @rumeshsanjeewa2434 4 ปีที่แล้ว +2

    Wow ...Me wage Lankawa gena thawa Video dnna . ගොඩක් ආඩම්බරයි

  • @mahisl2908
    @mahisl2908 2 ปีที่แล้ว +1

    Supiri ayya , good luck😍😘

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 4 ปีที่แล้ว +6

    පරාක්‍රම සමුද්‍රය ලඟ තිබෙන්නෙ පරාක්‍රමබාහු රජුගේ පිළිමය නම් නෙවෙයි.. පුලස්ථි සෘෂිවරයාගේ පිළිමයයි. ඒ බව ඔතන කොටලත් තියනවනේ පුලතැස කියලා.. ඊටත් වඩා ඔය ප්‍රදේශයට පුලතිසි පුරය කියලයි කියන්නේ..

    • @bittertruth1831
      @bittertruth1831 4 ปีที่แล้ว +2

      pulasthi kiyalaa ekek neha. manahkalpitha rawana pumbana ewun hadapu thawath pattapal boru charithyak vitharayi pulasthi..

  • @beautygirlgallery9263
    @beautygirlgallery9263 2 ปีที่แล้ว

    Video Eka niyamai.❤️

  • @dinelkajayalath3287
    @dinelkajayalath3287 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @nuwanmadu2171
    @nuwanmadu2171 4 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @tharushipahasarani4515
    @tharushipahasarani4515 2 ปีที่แล้ว

    මෙ වගෙ video ගොඩක් වටිනවා...

  • @mashinthamehan6238
    @mashinthamehan6238 4 ปีที่แล้ว +4

    මට කියන්න දෙයක් නෑ... ඔක්කොම අදහස් Comment කරලා ඉවරයි. ..☺☺

  • @dinushawanniarachchi6268
    @dinushawanniarachchi6268 4 ปีที่แล้ว +4

    Admin විශ්මිත කියලා වචනයක් නෑ විස්මිත මේ තමා හරි වචනය
    ස්තුතියි.

    • @mikojona6390
      @mikojona6390 4 ปีที่แล้ว

      th-cam.com/video/plUOJ2cc5t8/w-d-xo.html

  • @dahamcharith4964
    @dahamcharith4964 4 ปีที่แล้ว

    Me wage video digatama danna ජය වේවා

  • @lakshitharasanga8751
    @lakshitharasanga8751 4 ปีที่แล้ว +37

    මෙවත් unlike කරන කාල කන්නි ඉන්නවනෙ

    • @dinushapathum554
      @dinushapathum554 3 ปีที่แล้ว

      උන් ලංකාවෙ නෙවෙයි

  • @hadrjayarathna6176
    @hadrjayarathna6176 2 ปีที่แล้ว +3

    ලoකාවෙ ආයෙ සිගිරිය හදන්න ඕනෙ කියන අය කෝ

  • @janithjayasinghe8905
    @janithjayasinghe8905 4 ปีที่แล้ว +1

    නියමයි

  • @yohanlahiru9281
    @yohanlahiru9281 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝව 💯💢👍👍👍👍

  • @sachinrashmitha4882
    @sachinrashmitha4882 4 ปีที่แล้ว

    Godak watina video ekak..niyamai..gdak pin..and thawa thawa me wage ape rate aththa hamotama kynna shakthiya labewa kiya parthana krnwa

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +3

    අරපිලිමේ පාරාක්‍රමබාහුගෙනෙමේ .පුලස්තිරිෂිවරයගේ පිලිරුව

  • @ubsampath9651
    @ubsampath9651 4 ปีที่แล้ว +1

    Budu saranai

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake3018 4 ปีที่แล้ว +2

    By actions , the responsible must set example to save our great history and create the opportunities to live to ancient style...

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 2 ปีที่แล้ว

    Very good video great post thank oyat 😍😍😍good luck 💞💞💞👌👌👌👍👍👍

  • @lifechanel460
    @lifechanel460 4 ปีที่แล้ว +8

    පිට රට එවුන්ට දාව උපන් එවුන් වීඩියෝ එක unlike කරලා තියෙන්නේ අවජාතකයෝ

  • @chalakafrenando7128
    @chalakafrenando7128 4 ปีที่แล้ว +6

    ඇත්තටම පුදුමය් 💪🙏

  • @hadachinthaka4714
    @hadachinthaka4714 2 ปีที่แล้ว +1

    අතීත ලංකාවේ විශ්ම කර්ම නිර්මාණ ❤❤❤

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 3 ปีที่แล้ว

    Thank you 🌹🌸❤

  • @chamindakumara972
    @chamindakumara972 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @w.mchandanathusitakumarcha7253
    @w.mchandanathusitakumarcha7253 4 ปีที่แล้ว

    ජය

  • @neviltec4687
    @neviltec4687 4 ปีที่แล้ว +2

    අපේම කලු සුද්දන් දැන් තියෙන ටිකත් විනාශ කරනවා..පුරාවිද්‍යා කොමසාරිස් වගෙ ගොන්නු ඉන්නකම් මේ නටඹුන් ටිකත් විනාශයක් වෙන්නෙ

  • @snadunprasad9478
    @snadunprasad9478 4 ปีที่แล้ว +3

    ❤️🙏

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම

  • @amarajeewakonara7453
    @amarajeewakonara7453 4 ปีที่แล้ว

    Jayawewa ape ratata budusaranai

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +1

    සුද්ද වැද්දා කාලේ අපේ හෙළයන් සිදු කල අදටත් ලෝකයාට විස්මය දනවන් නම් වූ වාරිමාර්ග ඇතුලු තාක්ෂණය, හෙළ සටන් කලාව, හෙළ ඖෂධ විද්‍යාව රටහිර දැනුම හිස් මුදුනේ තියාගත් කලු සුද්දෝ විනාස කර දමද්දී අදටත් කලු සිංහලයා සුද්දෙක් නොවි ගොඩ නැගිය හැකි බව සපත කරමි ඔබට පිං

  • @nakedi3958
    @nakedi3958 4 ปีที่แล้ว +4

    ලොකු දෙයක් ඉගෙන ගත්තා

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @erangaherath7577
    @erangaherath7577 4 ปีที่แล้ว +1

    👍👍👍👍🔥

  • @nuwanpathirana5233
    @nuwanpathirana5233 2 ปีที่แล้ว +1

    ඩිගටම .අපෙ රට ..ජාතිය .. ආගම .. අපෙ හෙලයෝ ගන... අපෙ රජ ඉතිහසය ගන .video ඩන්න .. ඔබට තෙරුවන් සරනෛ

  • @nidulamithudeesha6329
    @nidulamithudeesha6329 4 ปีที่แล้ว +1

    🙏

  • @s2dio94
    @s2dio94 3 ปีที่แล้ว +4

    ලෝවාමහාපායේ තට්ටු 7ක් නෙවෙයි 9ක් ලෙස නිවැරැදි විය යුතුය