රාවණා පරදන්න රාමගේ සේනා හදපු රාම් සේතු පාලම ගැන පුදුම දේවල් 10ක් | Ram Setu Bridge (Adam's Bridge)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 235

  • @chamaraprasad3194
    @chamaraprasad3194 ปีที่แล้ว +12

    විශ්ම ලෝකයෙන් බලාපොරොත්තුවෙන්ම හිටපු කතා පුවතක්..😍😍😍

  • @songzone2037
    @songzone2037 ปีที่แล้ว +12

    School වලවත් හරි ⁣ඉතිහාසය ගැන කියලා දෙන් නැති එකයි දුක 😢

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +14

    Thank for sharing my friend
    ආසම කතාවක් රාමායණය ❤

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +10

    ගොඩක් වටින විස්තරයක් ...
    ස්තුතියි විශ්ම ලෝකය ...

  • @damayanthidias5518
    @damayanthidias5518 ปีที่แล้ว +12

    රාම නොවෙ හැදුවෙ.කොග්ගල නිලමෙ නම් පොතෙ හැටියට,මලගිය ආත්මයක් කියන හැටියට මෙය සැදු පුද්ගලයා ජන්තු නම්,එකල උමන් මාර්ග සැදු සෙනෙවියෙක්.එය.සත්‍ය කතාවක්

  • @kusalmaduranga
    @kusalmaduranga ปีที่แล้ว +34

    ඔය රාමායණය කියන්නෙ වාල්මිකී ජොයින්ට් පාරක් ගහල ඉන්න වෙලාවක හිතට ආපු අදහසක් වෙන්න පුළුවන් .
    දැන් රටවල් දෙකේ උන් මරාගත්තට

  • @DarshikaWarnasinha-cq2xq
    @DarshikaWarnasinha-cq2xq 2 วันที่ผ่านมา

    ඉතාමත්ම වටිනා කතාවක් කලින් මේ පිළිබඳව මෙතරම් දැනුමක් ලබා තිබුණේ නැහැ ඔබට බොහොමත්ම ස්තූතියි දැනුම ලබාදීම පිලිබඩව🙏

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +3

    නොදන්න බොහෝ දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐💐💐💐💐🌎🙏

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +50

    ස්තූතියි විශ්ම ලෝකය ❤
    ඕක ඇත්ත උනත් නැතත් ලංකාව එදා ලෝක බලවතෙක් වෙන්න ඇති ❤
    ඕවා ඇහෙද්දි හිතට මාර සතුටක් එන්නෙ 😢
    ඒත් ඒවා ඇත්තද දන්නෑ
    අපි ඒකලෙ හිටියෙ නැහැනෙ

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +5

      🌟♥️අපිත් ඒ භවවල අනිවා ඉන්න ඇති.ඒකයි අපිට මෙච්චර ලේ නහර රෝම කූප වලට දැනෙන අභිමානයක් ආදරයක් රාවණා නම ඇහුවම දැනෙන්නෙ.අපිට හැබැයි භව ගමනත් එක්ක ඒව අමතක වෙලා.නැවත හෙල යුගයක් උදාවෙයි අනිවා ජයශ්‍රී!!!🙏❄️

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว +1

      ​@@meghnadhsenavirathna6973ඔව් එ මයිල් කෙලින් වෙනවා අපි දැක්කා ඉන්දියන් පන්දු යවන්නෝ ඉදිරියේ😢😮😅

    • @IceAge-t5w
      @IceAge-t5w ปีที่แล้ว

      😂😂😂😂Kavadda

    • @Maths.123
      @Maths.123 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @IceAge-t5w
      @IceAge-t5w ปีที่แล้ว +2

      අනෙ පකෝ හූnu බිජ්ජක් වගෙ ලංකාව ලෝක බලවතෙක් vela hitiyalu😂

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +4

    අදින් වසර 125,000 පෙර ලංකාව සහ ඉන්දියාව සම්බන්ධව පැවති බව පුරාවිද්‍යාවෙන් වගේම භූගර්භ විද්‍යාවෙන් ද තහවුරු කරනවා මොකද ලංකාව ජනාවාස කළ හෝමෝ සාපියන් මානවයන් තම සංචාරයන් ඔස්සේ ලංකාවට පැමිණෙන්න ඇත්තේ ඔය මාර්ගය භාවිතා කරමින් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම එකල ද.ඉ නියැන්ඩතාලීස් මානව වර්ගයත් සිටිය බවට සාක්ෂි හමුවෙනවා. හොඳ පැහැදිලි කිරීමක් විශ්ම ලෝකය 💙

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +84

    🌟ගරුකරනව විශ්ම ලෝකය සීතාව ගෙන ඒම ගැන නිකන්ම "සීතාව පැහැරගෙන ඒම" කියන්නැතුව "රාමයනයේ හැටියට සීතාව පැහැරගෙන ඒම" කියල කිව්වට.එදා විභීෂණ රාමට උදව් කරේ නැත්තම් ඔය පාෂාණ විභීෂණ ගෙනත් දුන්නැත්තම් ඔය සේතුව නිර්මාණය කරන්නෑ කවදාවත්.ලංකාවටයි ඉන්දියාවට දෙකටම ඕකෙ අයිතිය තියන එක හොඳයි.මොකද විභීෂණගේ සේනා වගේම සුග්‍රීවගෙ සේනාත් මේ සේතුව හදන්න මූලික උනා.අදටත් සමහර ආත්ම ඒ අවට සැරිසරණව මේ ඉතිහාස කතා එක්ක බැඳුන.❄️

    • @ayubo752
      @ayubo752 ปีที่แล้ว +5

      ඇයි පැහැරගෙන ඒම කීවට ගරු කරන්නෙ 😅

    • @dinushabandu3996
      @dinushabandu3996 ปีที่แล้ว +14

      මනඃකල්පිත රාවණා ගේ බොරු කතන්දර පිලිගන්න එපා බං ..

    • @Mindrelaxing00775
      @Mindrelaxing00775 ปีที่แล้ว

      😂😂

    • @Mindrelaxing00775
      @Mindrelaxing00775 ปีที่แล้ว

      😂😂

    • @batta88
      @batta88 ปีที่แล้ว

      ​@@dinushabandu3996😂

  • @chamilsandaruwan6397
    @chamilsandaruwan6397 ปีที่แล้ว +43

    රාවණා කියන්නෙ ප්‍රබන්දයක් නෙමෙයි. එක අපේ ඉතිහාසය තියන අැත්ත කතාවක්

    • @whatif322
      @whatif322 ปีที่แล้ว +3

      කෝ proof ??? හිතලුවලට ඉතිහාසයක කියනවද යකෝ .. ඒවට කියන්නේ myths

    • @dinushabandu3996
      @dinushabandu3996 ปีที่แล้ว

      රාවණා කියන්නේ පට්ටපල් බොරු මිත්‍යාවක් .. මේ තුන් ලෝකෙ කොහේවත් රාවණා කියලා එකෙක් හිටියේ නැහැ ..

    • @imeshachandrasiri7467
      @imeshachandrasiri7467 ปีที่แล้ว

      @@whatif322 "fact" I think 🤝

    • @difenderlove9111
      @difenderlove9111 ปีที่แล้ว +1

      ඒක මම පිළිගන්නවා

    • @lakminisamaranayake3247
      @lakminisamaranayake3247 ปีที่แล้ว

      මාත් පිලිගන්නවා

  • @KesharaHarshan-v4s
    @KesharaHarshan-v4s ปีที่แล้ว +5

    ලැරි එලිසන් ගැනයි ඔරෙකල් සමාගම ගැනයි විඩීයෝවක් කරන්න අයියේ

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +26

    එක හැදූවේ අපේ රාවණා රජු .රමා නෙවෙයි අපේ රාවණා තමයි ඉංදියාවේ බාගයක් පාලනය කරවූවේ.සිතා පැහර ගෙන ආවේනෑ .සිතා කැමත්තේන් ආවේ.එයට රවණ රජූ සහෙදරයෙක් වගේ සෑලකූවේ.රාවණා රජූ දසරාෂ්ට ධර්මයෙන් ලොකේ පාළනය කරවූවේ.වාල්මිකී කථාව ලිවූවේ උන්ගේ වාසියට. සිතට දූකයි බොරැ කථා ඇහෙද්දි.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว

      Ra🌞wana Niridu💪💪💪💪💪👊👊👊👊👊👊👃👃👃👃👃👃

    • @dspaindustries
      @dspaindustries ปีที่แล้ว +3

      මේක රාමා නෙවෙයි හැදුවේ බව ඇත්ත... නමුත් මේ පාලම හැදුවේ අපේ හෙළයන්... මේ ගැන අමෙරිකාවේ NASA ආයතනය කියලා තියෙනවා මේ පාලම අවුරුදු 17,500,000ක් පැරණි කියලා...ඒ වගේම මේක MAN MADE BIDGE (මිනිසුන් විසින් තනන ලද පාලමක් ) ලෙස ඔවුන් විස්තර කරනවා. ඉතින් අපේ හෙළයන් අවුරුදු 17,500,000 ඉඳලා හෝ ඊට පෙර ශිෂ්ටාචාරවත් වෙලා තියෙනවා.. තවද ළංකාව යනු ලොව වැඩිම ඉතිහාසයකට උරුමකම් කියන රටක් ලෙස අපට කියන්න පුළුවන්..( වෙබ් අඩවියට ගොස් search කර බලන්න )

    • @dilinarandaya
      @dilinarandaya ปีที่แล้ว

      ඒ කාලෙ හිටිය වගේනෙ😁

    • @madukamanohara7684
      @madukamanohara7684 ปีที่แล้ว +1

      @@dilinarandaya එ කාලේ ඉන්න ඔන නෑ සත්‍ය ඉතිහාසය සොයා යන්න.පොතේ දැනූමට සිමා වෙන්න එපා

    • @dilinarandaya
      @dilinarandaya ปีที่แล้ว

      ඒත් දෙයක් ඇත්ත කියල පිළි ගන්න සාක්ෂි අවෂ්‍යයිනෙ@@madukamanohara7684

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz ปีที่แล้ว +26

    රාවණා කිව්වම ඉන්දියානුවන් පණ බයේ වෙවුලනවා,නමුත් රාමායණය කරලා තියෙන්නෙ රාවණට අගෞරවයක්.👎

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +14

    සීතා කියන්නේ රාවනාගේ දුව නැතුව අනුන්ගේ ගෑනු උස්සන් එන්න තරම් කුලප්පුවක් තිබුන්නෑ

  • @nalaka885
    @nalaka885 ปีที่แล้ว +34

    අපේ රටේ තියන පරගැතිකම පේනවා වන උද්‍යානයට ආදම්ගේ පාලම කියලා දාලතියන එකෙන්ම..😢

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว +1

      👍👍👍👍👍😐 Ou mini maru 😈👳"Kandam🛢" Billa☻

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +1

      ඔව් ඒක් ඇත්ත්

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว

      මොන වක උද්‍යානයක්ද බං

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว

      👍👍

    • @Chilawboy
      @Chilawboy ปีที่แล้ว +2

      නැත්නම් ඒකටත් රාජපක්ෂ කියල දාන්ඩද කියන්නේ ..

  • @Chilawboy
    @Chilawboy ปีที่แล้ว +4

    නෝවාගේ නැව සහ ජලගැල්ම ගැන වීඩියෝවක් කරන්න .

  • @SumedaSenevirathne
    @SumedaSenevirathne 8 หลายเดือนก่อน

    රාවණා සහ රාමා කියන්නෙ ප්‍රබන්ධ චරිත නෙවෙයි.I like this video.

  • @slgamingnotyboyyt9116
    @slgamingnotyboyyt9116 ปีที่แล้ว +4

    මම රාවණා ගුහාවට ගියා යන්කොට හවස් වුනා එනිසා අපිට අස්සට යන්න හම්බුනෙ නැ

  • @Cuteworld.2k24
    @Cuteworld.2k24 20 ชั่วโมงที่ผ่านมา

    මට හිතෙනවා ඒකාලෙ ඉන්දියාවයි ලංකාවයි එකට සම්බන්දවෙලා තිබුනා කියල කියන එක ඇත්තක් කියලා මොකද අපේ මිනිස්සුන්ගෙ පෙනුමයි ඉන්දියාවෙ අයගෙ පෙනුමයි එක සමානයි ඒවගේම පරිසරයත් 100%ක් එක සමානයි.

  • @malindadilshan7596
    @malindadilshan7596 6 หลายเดือนก่อน +1

    ඔතන පොඩි කලේ මොනතරම් සෙල්ලම් කරලා තියෙනවද දැන් මතක් වෙන්නෙ ගොඩක් පින් නැවත මතක් කරාට හැම සතියකම වගෙ ගිල්ලා තියෙන්නෙ රෑ එලි වෙනකම් ගිනි මැල ගාගෙන හිදලා තියෙන්නෙ එක මහරම හැගිමක් දැනෙන්නෙ සිතල සුලගක් එක්ක මහරම ගතියක් අයෙ යන්න තිබුනනම් කියලා හිතෙනවා පුලුවන් ගිල්ලා බලන්න යන්න අස හිතෙනම තැනක් රෑ ගත කරන්න ඔනි 😢😢❤❤

  • @natureeye6716
    @natureeye6716 ปีที่แล้ว +5

    කොහොම උනත් ලංකාව තනි රටක් විදියට තියන එක හොදයි.. නැතිනම් අද මේකත් ඉන්දියාවේ ප්‍රාන්තයක් තමයි 😂😂😂😂

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @chamikadilrukshi7962
    @chamikadilrukshi7962 ปีที่แล้ว +3

    උස්සන්ගොඩ 😍❤️❤️

  • @Trash.geming
    @Trash.geming ปีที่แล้ว +6

    සීතා රාමාගේ දුව නෙවේද.. , මාන්දෝදරිට දුවෙක් හබ උනා නේ ඒ දුව පාකරලා මුහුදේ යවුවනේ එකල්ලා ගොව්යෙක්ට හබවේලා , ගොව්යා ඒ දරැවා දැකට පස්සේ රාජ අබර නිසිසා රටේ රජතුවට ගිහින් ඒ දරැවා දුන්නනේ එකල්ලා කලයක් ගිහින් රවන දවසක් අහසින් යනකුට ඔයට ඉන්දිව උඩිනෙ ගියෙ එතට දුව දැකලා නේ තමන්ගේ දුව නේ මේ කියලා එකල්ලා නේ ලංකාවට ගෙනාව මන් මේ කෙට්යෙන් දන්නෙ ව්ස්තරය කිවුවේ කිසිම හානියක් සීතට කලේ නැ . 😒

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +11

    ඔලු දහයක් තියන මිනිහෙකුයි රිලවු රන්චුවකුයි මරාගත්තා කියල හිතාගෙන ඉන්න එවුන්ට ගෞරවයෙන් බුදුසරණයි ☺️👍

  • @Chamindacka
    @Chamindacka ปีที่แล้ว +8

    ඔය පාලම රාවණා රජතුමා හදපු පාලමක් වෙන්ඩ ඕන මොකද රාවණා රජතුමා ඉන්දියාවේ කොටස් පාලනය කරා එහි ගමන් කිරීමට හදපු පාලමක්.

  • @isurugihan464
    @isurugihan464 ปีที่แล้ว

    Thanq bosha coment ekata reply video ekak dammata😊❤❤

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +21

    *රාවණා උත්තමයා ආයෙත් එනවා ඊට පස්සේ ලෝකයේ බලවත්ම රට ලංකාව 👹👹👹👹👹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    එදාට ලංකාවේ අපේ ගෙවල් වල වැඩට ඇමරිකාවේ එංගලන්තයේ සුද්දියෝ ගෙන්න ගන්නවා 🤗🤗🤗🤗🤗🤗 එදාට අපි සුද්දියන්ට අතවර කරලා යමර ආතල් එකක් ගන්නවා 😘😘😘😘😘😘😘😘😘😘😘
    රාවණා උත්තමයට ජය👹👹👹👹🇱🇰🇱🇰🇱🇰🇱🇰*

    • @shafirhusain1871
      @shafirhusain1871 ปีที่แล้ว +2

      Heenayak pamanai

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +1

      කවුද ඔයා

    • @indikadeshapriya1375
      @indikadeshapriya1375 ปีที่แล้ว +2

      පිස්සිද ඔහෙට

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว +1

      Balu🐶katha 😡kiyanda apa yako

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ ปีที่แล้ว +8

      සුද්දා අපේ උන්ට අටසිය ගනන් වල කරපු අපරාධ වලට එහෙම ආතල් එකක් වත් ගන්න ඕනැම තමයි මං හරි නේ😎😎😎😎😎😎

  • @nimesha4045
    @nimesha4045 ปีที่แล้ว +6

    දැනටත් රාවනා රජතුමාගේ බෙල්ල කපලා ඉන්දියානුවන් එක සමරන්නේ ඒ තරම් උන් බයයි❤️

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath5982 ปีที่แล้ว +2

    Mewa nm Supiri TH-cam channel ❤❤❤

  • @tharidudilashan8734
    @tharidudilashan8734 ปีที่แล้ว

    ජය වේවා brother ❤❤❤

  • @pasindudesilva9219
    @pasindudesilva9219 ปีที่แล้ว +2

    වාහන වීඩියෝ එකක් කාලෙකින් අරන් ආවෙ නෑනේ 😓

  • @rohanakumara2096
    @rohanakumara2096 ปีที่แล้ว +1

    Aiye human clone ganath video ekak dantko🤗

  • @amaweerasinghe6018
    @amaweerasinghe6018 11 หลายเดือนก่อน

    Rawana ithihasaya ganath video ekak oni

  • @ninitharanawera2113
    @ninitharanawera2113 ปีที่แล้ว +1

    සොබාදහම මේ නිර්මාණය ඔක දිගේ කවුරු හරි යන්න ඇති 😊

  • @pradeepramanayake
    @pradeepramanayake ปีที่แล้ว +2

    විශ්ම ලෝකය 💪💪💪

  • @nilanisilva991
    @nilanisilva991 ปีที่แล้ว +2

    අනේ අයියේ ලෝකෙයේ වැඩිම ආදායමක් ගත්ත චිත්‍රපටි 10 ගැන වීඩියෝ එකක් දාන්නකෝ . අනේ please

  • @Senes18
    @Senes18 ปีที่แล้ว +1

    Oya ithihasaya varadhiyi athya oka neve....

  • @rccrobin6521
    @rccrobin6521 ปีที่แล้ว +1

    සීතා එළිය

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว +8

    ඕක පාලමක් නොවෙයි.
    ලංකාවේ මධ්‍ය කඳුකරය හිමාල කඳුවැටියේ ශේෂයක් කියා සොයාගෙන තිබෙනවා.
    භූ තැටි ඇදී යාමෙන් ඉන්දියානු භූමිය හා බද්ධ වී තිබු හෙළදිව ඉන්දියානු භූමියෙන් වෙන්වී ඇදී යාමේදී සාගර ජලයේ දියනොවූ පාෂාණ කොටස් දූපත් ලෙස ඉතිරි වී ඇති අතර අනෙක් මෘදුකොටස් පාෂාණ ස්ථර වලින් ගැලවී දියේ ගිලී සහ දියවී ගොස් මිදී පවතිනවා.
    වසර දසදහස් හෝ ලක්ෂ ගණනක් මෙසේ පවතින්න ඇති.
    චන්ද්‍රිකා ඡායාරූපයක් හොඳින් පරීක්ෂාකර බැලුවහොත් මෙය ඔබට පැහැදිලිව පෙනේවි.
    එසේම රාම රාවණ මිථ්‍යාව සිතෙහි තදින් දරා ගෙන මෙම ඡායාරූපය පරීක්ෂා කලොත් මෙය දියේ කිඳා බැස ඇති මාර්ගයක් ලෙස පෙනෙන්නට පුලුවන්.
    එසේම කඳුරට ප්‍රදේශ වල රාමායනය හා සම්බන්ධ දිය ඇලි ආදිය ට එම නාමයන් එක්වී ඇත්තේ තේ වගාව සඳහා දෙමල ජනතාව එහි පදිංචි කරවීමෙන් පසුවයි.

  • @sanjananimesh4187
    @sanjananimesh4187 ปีที่แล้ว

    Nice video ❤️

  • @tharudil1_
    @tharudil1_ ปีที่แล้ว

    මං ආවා ❤👀

  • @dewmigamage8708
    @dewmigamage8708 ปีที่แล้ว +1

    මං පත්තරේක කියෙව්වා ඕක කොරල් පර නිසා ඇති උන එකක් කියලා ඒකේ තිබ්බා

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +2

    👌👍♥️

  • @PremdisanayakaDisanayaka
    @PremdisanayakaDisanayaka 3 หลายเดือนก่อน

    😀 ගන්ජ ගහල ලෝකය ජලය සුලන් මන්ත්‍ර වලට පාලනය කරන්න බැ රල පීඩන පාලනය කිරිමට බව්තික සක්තින් ගොඩක් එකතුව තාරකා සක්තින් වලින් ඇතිකර ගන්නා විද්‍යුත් සක්තින් වලින් පෘතුවිය තුල ජලය සුලන් පාලනය වෙන්නෙ ඉතිහාසය ලිය උනත් සූර්‍යාගෙ සක්තින් පද්ධති ලෝකය ඇරබුන දා පටන් සමාන සක්තින් යන්ත්‍ර වලින් නිර්මාන කල හැකි මුත් පාශාන කොටස් උඩ නැග ඊතල වලට ජලය මුහුදු රල නිශොල්මන් කරන්න බැ එතරම් බල ලැබිලා දෙවියෙක් උනානම් සුනාමි බූ චලන මෙවර ජලය පාලනය උනාද නිශොල්මන් උනාද 😀 විජලනය උනෙ හුස්ම හිර වෙලා දේවාල බූකම්පන වලට හසු උනා දේව බලය තියෙද බව්තික සක්තින් ගොඩක එකතුවක් දහනය වෙන සූර්‍යාගෙ සක්තින් මිනිසුන් ට ලියන්න විතරයි සක්තින් පාලනය කරන්න බැ

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +3

    ලංකාවේ පැත්තෙන් මේ පාලම ගැන කරන ලද යමක් තිබේද? හැකිනම් ලංකාවේ මිනිස්සු කරපු පරික්ෂණ හෝ තිබේනම් සදහන් කරන්න.

    • @NiluAyagama
      @NiluAyagama ปีที่แล้ว +3

      කොග්ගල නිලමෙ පොතෙ තියෙන විදියට එ පාලම හදලා තියෙන්නෙ හනුමන්තා නොවෙයි අපෙ රටෙ මිනිස්සු.කියවලා බලන්න.

  • @SalgadoEngineering-xf6iu
    @SalgadoEngineering-xf6iu 5 หลายเดือนก่อน

    සීතා කියන්නේ රාවණාගෙ දුව ඒකියන්නෙ රාමා කියන්නේ රාවණාගෙ බෑණ

  • @nilshan885
    @nilshan885 ปีที่แล้ว

    Niyamai

  • @gamingrnyt1917
    @gamingrnyt1917 11 หลายเดือนก่อน

    😮❤

  • @u.p.n1203
    @u.p.n1203 ปีที่แล้ว

    Iscole teachersla nisa history appiriya wela thibuna subject ekak. Passe kaleka Mohan Raj Madawala sir ge Loveena kiyewwama history kiyanne interesting ma subject kiyala danagaththe, aneh mnd iscoke inna ewun apita subjects epa karanwa.

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 ปีที่แล้ว +1

    නොවගෙ නැව ගැන් විතර එකක් කරන්ට පුළුවන්ද

  • @Tiger_zone23
    @Tiger_zone23 ปีที่แล้ว +2

    සිතා රාවණගේ දූව නේද? මන්දොදරිට දුවව පෙන්නන එක්කන් අවා කියලත් කියනව

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว

    💚💚💚

  • @botamage8863
    @botamage8863 ปีที่แล้ว

    Maara speed video eka adaa

  • @Jenu-yt4dt
    @Jenu-yt4dt ปีที่แล้ว

    Maru

  • @THE_BEAST_Lk
    @THE_BEAST_Lk ปีที่แล้ว +1

    🌝♥️

  • @lakshannavod-um9pu
    @lakshannavod-um9pu ปีที่แล้ว

    rama kiyanne sthri dushakayek lamai dennek hadala deela antiamata dala giya

  • @pulasthilakshan72
    @pulasthilakshan72 ปีที่แล้ว

    1st🎉❤❤

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic ปีที่แล้ว

    First comment💗

  • @MotivateMastery2010
    @MotivateMastery2010 ปีที่แล้ว

    rama sitha kathawa genn koo mata thma therenne na stitha kiyanne rawange duwada natham adara wanthiyada kiyala katha dekk thiyenawa

  • @senavirathnasenadeera9694
    @senavirathnasenadeera9694 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chathurangadasanayake1237
    @chathurangadasanayake1237 ปีที่แล้ว

    ❤❤❤😊

  • @Tv-ry5ey
    @Tv-ry5ey ปีที่แล้ว

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +4

    මේ පාලමට රාවණා පාලම කියල නම් කරමු.

  • @gamingloku8571
    @gamingloku8571 ปีที่แล้ว

    ❤ 😍

  • @lakshannavod-um9pu
    @lakshannavod-um9pu ปีที่แล้ว

    rawana raju marila na nidrasgata wela inne

  • @S_m_o_k_e_r_
    @S_m_o_k_e_r_ ปีที่แล้ว

    ❤️🥰

  • @user-dEsHAn
    @user-dEsHAn ปีที่แล้ว

    Hi

  • @minisky229
    @minisky229 ปีที่แล้ว

    යකෝ දැන් අපි රාවණාගෙ උන් කියල උගෙ පැත්තට කතාකලාට, සින්හල අපි රාමගෙ උන් බං😂😂😂😂

    • @scorpionbull
      @scorpionbull ปีที่แล้ว

      Anna ekai eththa 🤭🤭

  • @TV-js7dv
    @TV-js7dv ปีที่แล้ว +1

    👍🏻❤

  • @rasindusa2926
    @rasindusa2926 ปีที่แล้ว

    1st comment 🎉

  • @maduranganiroshan-y9y
    @maduranganiroshan-y9y ปีที่แล้ว

    Jayesriram

  • @pathumkumara9087
    @pathumkumara9087 ปีที่แล้ว

    රාවනා කියල එකෙක් ඉදල නැ බං ඔය බොරු ඇත්තමයි අහල අහල එපා වෙලා රාවනා රාවනා රාවනා 😅 කෝ බං සාක්ශි ඌ හිටිය කියන්ඩ 😂 දැන් කියනව පිරමීඩ හැදුවෙත් ඌලු 😂

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +1

    ලංකාවේ වන ජීවී එකෙන් සංරක්ෂණය කරනවා 😂😂 අලි ඇතුන් අරෙහෙ මරනවා. කැලෑ කපනවා. පුදුම විහිළු මේවා

  • @anushabooks
    @anushabooks ปีที่แล้ว

    No body talks about how laxman who is an impotent cut ears and nose of Ravans sister supannaka, to revenge Ravana kidnapped Sitha

  • @sinethchathuka8666
    @sinethchathuka8666 ปีที่แล้ว

    10st ❤

  • @thisarumadhumal8239
    @thisarumadhumal8239 ปีที่แล้ว +2

    ආදම් කියන්නෙ කව්ද

    • @CRJ661
      @CRJ661 ปีที่แล้ว +2

      Mama 😂

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว +2

      😈mini maru 👿pahara yakak (Adam)

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +2

      අපේ මහින්ද මාත්තයට 😈😂

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว +5

      ඊයායකෝ ආදම්ව දන්නැද්ද අර හන්දියේ මාලු ලෑල්ලක් දාන් ඉන්නේ

    • @scorpionbull
      @scorpionbull ปีที่แล้ว +2

      Christian, yudew, Islam agam wala ena vidihata lokaye palaweni minisa thamai Adam kiyanne 🤗

  • @Bandara-yg3rj
    @Bandara-yg3rj 5 หลายเดือนก่อน

    ඔය සටනෙහිදී දිනල තියෙන්නෙ රාවණා.රාමා දින්නා කියලා ලියලා තියෙන්නේ ඉන්දියාවට වෙච්ච . ලැජ්ජාව වහගන්න

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 ปีที่แล้ว

    🎉❤🎉

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว

    Mini 😈maru "Adam💀 kan"

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว

    gili 😢giya👹 Ata Lankawa👹 Maha Niridu👺 Rawana 👃👃👃👃👃👃👃

  • @TharangaT-l6c
    @TharangaT-l6c ปีที่แล้ว +2

    රාවණා යන කතා සත්‍ය ද

    • @chamodnimsara3018
      @chamodnimsara3018 ปีที่แล้ว +7

      wennath puluwan. Boruwak mehema lassanat pili welata gothannath amarui ne.. aththatama inna athi.. aye enne nam na habei.. awath me wage minissu inna ratakat nm ena ekak na

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว +1

      රාවණා ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඉන්නේ 🇱🇰

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      @@askflel345 රාවණා ඇවිල්ලා ඉන්නේ 🇱🇰 ඇවිල්ලා netuwa ඉන්නේ උඹලා

  • @neilmunasinghe4178
    @neilmunasinghe4178 6 หลายเดือนก่อน

    රාවණ පැරදුනේ නෑ
    වාල්මිකී ගේ විකෘතිය ඔය

  • @amaleeshalikaobeysekara7526
    @amaleeshalikaobeysekara7526 2 หลายเดือนก่อน

    rawanata jaaya

  • @dinushabandu3996
    @dinushabandu3996 ปีที่แล้ว +5

    පට්ටපල් බොරු . ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න නිර්මාණය කල මනඃකල්පිත ස්ටෝරිය රාමායණයේ පිටු අස්සේ විතරයි රාවණා කියලා එකෙක් ඉන්නේ .. ඒ නිසා ලංකාවේ කිසිම දවසක රාවණා කියලා එකෙක් හිටියේ නැහැ . ඌ මනඃකල්පිත චරිතයක් විතරයි

    • @NiluAyagama
      @NiluAyagama ปีที่แล้ว +1

      රාවණා කොටුව,රාවණා alla,රාවණා ගොඩ,මෙ නම් නිකම්ම haduna එවද.

    • @dinushabandu3996
      @dinushabandu3996 ปีที่แล้ว +3

      @@NiluAyagama .. ඒවා නිකම්ම තමයි බං හැදුනේ.. ඒවා ස්වභාවික දේවල් . ඉන්දියාවේ මිනිස්සුන්ව ලංකාවේ වැඩට අරං එද්දී ඒ මිනිස්සුන්ගේ ආගම් අරං ආවා . ඒ ආගම් ඇතුලේ රාමා සීතා හනුමන්තා ලක්ෂ්මන් විභීෂණ ලා හිටියා . ඒ නිසා ආගම සත්‍ය කරගන්න ඕන නිසා ඒවට අවශ්‍ය තැන් වලට නම් දැම්මා මිසක් ඔය එකක් වත් සත්‍ය නොවෙයි .. පට්ටපල් බොරු . බුදු දහම අනුව රාවණා කියලා එකෙක් ඉන්නත් බැහැ . හිටියෙත් නැහැ ..

    • @dinushabandu3996
      @dinushabandu3996 ปีที่แล้ว +3

      @@NiluAyagama . රාවණා ඇල්ල කියන්නේ ඉස්සර හැඩබරු ඇල්ල ... මහා රාවණා කුඩා රාවණා කියන්නේ ලයිට් හවුස්` . ඒවා හැදුවේ සුද්දෝ එංගලන්තයේ ඉදන් ම ගානට කළුගල් කපාගෙන ගෙනත් එයාලම මුහුදේ හදලා මිසක් ලංකාවේ බයියො එකෙක්ගෙවත් සම්භන්දයක් ඒවට නැහැ . කදුකරේ ආශ්‍රිත තියන ගුහා රාවණා පොන්නයා ට සම්භන්ද කලාට ඒවා ස්වභාවික හුණුගල් ස්පටික දියවෙලා ඉබේ හැදුන උමං ගුහා විදියට දැනට හොයාගෙන ඉවරයි . අපේ රජවරු කවදාවත් කදුකරේ ආශ්‍රිත කිසිම දෙයක් නොකර කදුකරේ ආරක්ෂා කලා. එහෙනම් අද කදුකරේ මේ බහුලව නාය යන්නේ මේ උමං ගුහා අස්සේ වැහිවතුර පිරෙන නිසා නේ. එහෙනම් මේ විනාශය ට මුල රාවණා පොන්නයා නේද .. ඌ ඉත්තෑවෙක් කලවැද්දෙක් ද පොලොව හාරලා ගුහා අස්සේ ඉන්න ..😄😄😄😄😄 අනුන්ගේ ගෑණියෙක් උස්සං ඇවිත් ගුහාවක ඔබලා තිබ්බා කියන ඕකට මාලිගාවක් හදන්න බැරි වුනාද බං .. එහෙව් වැඩ බැරි පොන්නයෙක්ට කොහොමත් සීතා පතිවත දෙන්නේ නැහැ නේ..😄😄😄

    • @NiluAyagama
      @NiluAyagama ปีที่แล้ว +1

      සිතා යනු රාවන ගෙ දුව කියලා අපි අහලා තියෙන්නෙ.සමහරක් රාවණා කියලා රජෙක් හිටියා කියලා පිගන්න කැමැති නැ .ශිව තාන්ඩව ස්තොත්ත්‍රය,කුමාර ත්‍රන්ත්‍රය රාවණා රජතුමා ලියලා කියලයි අපි දන්නෙ.රාවණා කියලා කෙනෙක් හිටියෙ නැලු හැබැයි රාවණා කදුකරයෙ ගල්ගුහා හදපු හින්දා කදු නාය යනවලු.

    • @dilinarandaya
      @dilinarandaya ปีที่แล้ว

      සහතික ඇත්ත ඉතිහාසයට අනුවත් ඔක බොරුවක් @@dinushabandu3996

  • @whatif322
    @whatif322 ปีที่แล้ว

    ටොම් පච 😂

  • @Mega-d2y
    @Mega-d2y ปีที่แล้ว

    ape rawanata sama karanna ramawa boruwak witarai ramayanaya😊

  • @rocxxmax3379
    @rocxxmax3379 ปีที่แล้ว

    😂😂😂…
    Palama haduwe kauda????
    Niyama rama rawana kathawa danaganna ‘koggala nilame ‘
    Potha kiyawanna

  • @dhammikahettiarachchi2942
    @dhammikahettiarachchi2942 ปีที่แล้ว

    rawana dnnada palamk hadagena anwei kiyla.😂

  • @earthsciencetech
    @earthsciencetech ปีที่แล้ว

    😂rawana fans club

  • @shanilitanage3112
    @shanilitanage3112 ปีที่แล้ว

    Me story Aka film akak hatiyatath ayala minssu atarata genava ...india we 85% kma ravana raju tamange haturek hatiyatath..tavath samaharu Ravana Raju weerayrk hatiyatath peligannava

  • @කිතාපට්ට
    @කිතාපට්ට 9 หลายเดือนก่อน

    තනිකරම රාම් සේතු ෆිල්ම් එක කොපි කරලා ඒකේ කතාවමනේ මෙයා කියන්නේ එකේ වීඩියෝ ක්ලිප්ස් පවා ඕකේ තියනවවා

  • @rasikasudesh5854
    @rasikasudesh5854 ปีที่แล้ว +2

    ලන්කාව ඉන්දියාවේ kaalak කියන්ඩ da uba මෙච්චර dagalanne..ඉතිහාසය ගැන මිනිස්සු dannawa .

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      😁වැරදියට වටහ ගන්න එපා.එයා කිව්වෙ සමුද්‍ර සේතුව ලංකාව ඉන්දියාව දෙකටම සම්බන්ධයි කියල.ඉන්දියාව කියන්නෙ වෙනම එකක්.අටලංකාව වෙනම එකක්.ලංකාව නැත්තම් ඒ කාලෙ අටලංකාව කියන්නෙ මැදගස්කරයේ ඉඳන් ඕස්ට්‍රේලියාවට වෙනකන් පැතිරුන විශාල රාජධානියක්.ලංකාවෙ අපි අවුරුදු 5000කට කලින් ඉන්දියාවෙත් යම් යම් ප්‍රදේශ පාලනය කරා.👊

    • @dilinarandaya
      @dilinarandaya ปีที่แล้ว +1

      ඇයි එහෙම නෙමෙයිද ඉස්සර මෝඩය

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +3

      ​@@dilinarandayaඅනෙ යකො ඉස්සර ලෝකෙම මහද්වීප එකතු වෙල තිබ්බෙ කොහොමත් 😂 එහෙනම් ඇමරිකාවත් ඉන්දියාවෙ කෑල්ලක් කියාම් 😂

    • @dilinarandaya
      @dilinarandaya ปีที่แล้ว

      එහෙම එකක් නෙවෙයි මම අදහස් කරේ.අනික ලංකාවෙ මිනිස්සු පෙනුමෙන් සමාන වෙන්නෙත් ඉන්දියාවෙ මිනිසසුනට මිසක් ඇමරිකාවෙ මිනිස්සුන්ට නෙවෙයිනෙ🙄@@BOSS-rj4mi

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +1

      @@dilinarandaya ඒක එහෙම තමා බ්ම් ආසන්න රටවල දේසගුනයට පරිසර තත්වයන්ට ගැලපෙන්න මිනිස්සු පරිනාමය වෙලා තියෙන්නෙ එතකොට කොහොමත් ආසන්න රටවල මිනිස්සු එක වගෙ පොඩ්ඩක් europe countries බලාම්කො ඔක්කොම් සුදුයි වගෙ තමා 👍

  • @Appuhamillage
    @Appuhamillage 10 หลายเดือนก่อน

    Owa patta pal boru 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮👿👿👿👿

  • @Appuhamillage
    @Appuhamillage ปีที่แล้ว

    Patta pal boru 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮👿👿👿👿👿👿👿👿👿👿

  • @nilanthiweerashinha9912
    @nilanthiweerashinha9912 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @pradeepramanayake
    @pradeepramanayake ปีที่แล้ว

    ❤❤❤❤

  • @Anurakumaradisanayak
    @Anurakumaradisanayak ปีที่แล้ว +1