Discover Singapore | The Best Singapore Holiday| Best things to do in Singapore| සිංගප්පූරුවේ රවුමක්

แชร์
ฝัง

ความคิดเห็น • 293

  • @TripPisso
    @TripPisso ปีที่แล้ว +101

    අනිවා මචං යමු සුපිරි Hike එකක් 🥰💪

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම යමු.

    • @devindaofficial231
      @devindaofficial231 ปีที่แล้ว

      කස්ටිය සෙට් උනානේද ලගදි කතාඋන් නැද්ද යන්න hike ඓක්ක

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha ปีที่แล้ว +32

    ඇයි මේ video එකක් පරක්කු කියලා හිතුවා විතරයි , දෙයියෝ බැලුවා වගේ.. දැන් අපේ සොදුරු සංචාරකයා දැන් දේශගවේෂකයෙක් 🇱🇰❤️

  • @travelwithwife
    @travelwithwife ปีที่แล้ว +9

    යන්න ආසාවෙන් ඉන්නේ. විස්තර ටික වටිනවා.
    අර හශානයගෙන් බෙරිලා හොරෙන් රට යන විදිහක් ගැනත් හිතන්න වෙනවා 😂

  • @yukaai..2568
    @yukaai..2568 ปีที่แล้ว +10

    මමත් සිංගප්පුරු ගිහින් තියෙනවා අවුරුදු 5කට විතර කලින්..ඒ ගියපු චාරිකාව මතක් උනා මේ වීඩියෝ එක බලද්දී..ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්න අයියට ජය..

  • @Kaushi4113
    @Kaushi4113 ปีที่แล้ว +18

    තනියම ජීවිතේ විදිනවා උපරිමේටම මෙච්චර ලස්සන අපිට පෙන්නනවට බොහොම ස්තූති අයියෙ 💕🍀

    • @Ash-zu8jf
      @Ash-zu8jf ปีที่แล้ว +1

      patta porak💚💪♥️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +2

    Niyamai අයියා singapore vloge eka nam harima lassanai 👍👍👍👍..!!

  • @denukachirantha1915
    @denukachirantha1915 ปีที่แล้ว +5

    මුදල් වල වටිනාකම හොදටම තේරුනා මගේ ජීවිතේ හැරුවුම් ලක්ශයක් වන බවට නොඅනුමානයි දවක හම්බවෙලාම ස්තූති කරනව අයියට අයියගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක් ම හිතනව ටත් වඩා හොදින් ඉශ්ට කාරගන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරන්ව 🥺❤️

    • @Ash-zu8jf
      @Ash-zu8jf ปีที่แล้ว

      Mageth ලොකු dream ekak ♥️✊

  • @hashanbanu1309
    @hashanbanu1309 ปีที่แล้ว +6

    තවත් සොදුරැ සංචාරයක්..💚🌿

  • @nipulakumara8484
    @nipulakumara8484 ปีที่แล้ว +5

    ලන්කාව පිස්සු වට්ටපු ඔයා .. දැන් ලෝකේ වටේ යන්නත් අපිව පිස්සු වට්ටනවා.. thankas aiyee .. පට්ට ඔයාගේ විඩියෝ ඒකක් ඉතින් ආය නෑ පට්ට.. වැහි කාබා ලැස්ති කරගන්ඩ කියන්නේ.. අපේ පුරවරේට ඒන්න නේ.. ඒන්න ඒන්න . සමන් දේවිදු කරුනාවයි..

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +3

    තවත් ලස්සන සංචාරකයක් . thank you

  • @virajlakshan2305
    @virajlakshan2305 ปีที่แล้ว +6

    වීඩියෝ එකෙ මුලදි කිව්වා වගෙ දිනේෂ් අයියා, Trip pisso, The Sailor, Solo hiker සෙට් එකම උස කන්දක උඩ ඉදන් බලන්න ආසයි 😍🥺

  • @kavindubiness563
    @kavindubiness563 ปีที่แล้ว +8

    දෙපාරක් බැලුවා කියන්න වචන නෑ. ලංකාවත් මේ වගේ සුරපුරයක් වේවා කියල ප්‍රාර්ථනා කරමු බොහොම ස්තුතියි දිනේෂ් 😍❤

  • @nowtyasiya5106
    @nowtyasiya5106 ปีที่แล้ว +9

    අඩේ දිනේශ් අයියා මාත් ඉන්නෙ සිංගප්පූර් තමා..මම ගිහින් නැති තැනුත් වීඩියෝ එකෙන් දැක්ක..හිටිය දවස් ටිකට බර ගානක් යන්න ඇති🤭...දැන් ඔයා ලංකාවේ ඇත්තේ..පරිස්සමෙන් අයියේ බුදුසරණයි ඊලට වීඩියෝ එකෙන් හම්බෙමූ...❤️🙋

  • @malkidias311
    @malkidias311 ปีที่แล้ว +5

    සොඳුරු දසුන් ගෙනෙන සොඳුරු සන්චාරකයා.👌🙏💐💐

  • @winiwidha
    @winiwidha ปีที่แล้ว +7

    මස්කෙළිය පාරේ බයික් එකේ යන ශෝට් වීඩියෝවක් දැක්කා.. ගාර්ඩ්මෝර් වීඩීයෝ එකක් ලගදිම එයි වගේ ✌️👍❤️

  • @sitharasewwandi3867
    @sitharasewwandi3867 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.වෙනස්ම video එකක්.සුබ පැතුම් DAP

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +5

    ලංකාවේ විතරක් නෙවේ දිනේශ් අයියා ලෝකේත් අපේ ඇස් ඉස්සරහට ගේනවා ස්තූතී දිනේශ් අයියේ ❤️ ආසම චරිතයක් 😍

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 ปีที่แล้ว +8

    ගියපාර පාස්පෝට් ලෑස්ති කරගන්න කිව්වම අපි දැනගත්තා දිනේශ් මේපාර ලෝක වටේ කියලා..... 👍 නියමයි.... ආයෙත් නකල්ස් යන්න වගේ..... ☔️

  • @vinukadesilva204
    @vinukadesilva204 ปีที่แล้ว +2

    TRANSFORMERS Picco 🚒🚖😊🤝❤️

  • @manjuladisanayakmanjuladis317
    @manjuladisanayakmanjuladis317 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දිනෙෂ් අයියා ඔයාට හරිම ලස්සනට ලියන්න වගේ ම මිනිස්සුන්ගේ හිතට දැනෙන්න කථා කරන්න පුළුවන් ඔයා හරිම හොඳයි අයියා බුදු සරණයි අයියා

  • @palindapiyumal517
    @palindapiyumal517 ปีที่แล้ว +16

    මෙවර අපිට වෙනස්ම දසුන් පෙලක් ගෙන දුන් හදවතේ සොදුරු සංචාරකයා
    ඔබට බොහොමයක් ස්තූති .. 💚❤️

  • @Mithilaheshan325
    @Mithilaheshan325 ปีที่แล้ว +5

    දිනෙශ් අයියගෙ video eka සුපිරි❤. හැමදේම කොන්ක්‍රිට් වලින් හදල .... තියනවා දැක්කාම තමයි හිතුනෙ මගෙ මාතෘභූමිය කොච්චර ලස්සනද කියලා... ❤❤

  • @mkdulanji7719
    @mkdulanji7719 ปีที่แล้ว +2

    ඇත්තමයි අයියේ නියමයි
    ජය වේවා

  • @behappyalways9091
    @behappyalways9091 ปีที่แล้ว +5

    හැමදාමත් වගේ ස්තූතියි ඔබට ලස්සන රූප රාමු ගෙන එනවාට...හැබැයි...ලංකාවේ රූප රාමු වල මොකක්දෝ පිරුණ ගතියක් නැවුම් ගතියක් දැනෙනවා පිටරට ඒවට වඩා.💚🌈🌼

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +8

    ලංකාව ස්වභාව සෞන්දර්යෙන් ඉස්සරහින් හිටියට මේ වගේ රටවල් දකිද්දි 🥺🥺🥺 ❤️ හදවතේ සංචාරකයා දිනේශ් 😍❤️‍🔥

  • @eshanlakshitha8235
    @eshanlakshitha8235 ปีที่แล้ว +5

    වැහිකබා අවාරේ සිරිපා 😍

  • @heshanshachindra5348
    @heshanshachindra5348 ปีที่แล้ว +2

    යන්න හිතෙන ගමනක්❤️❤️ සහෝදරය

  • @Blastergang851
    @Blastergang851 ปีที่แล้ว +7

    හදවතේ සන්චාරකයගෙ අලුත් එක 💖💗

  • @shanukathiwanka8212
    @shanukathiwanka8212 ปีที่แล้ว +2

    නියමයි සුපිරි මගෙ සොඳුරු සහොද රයා.ආදරෙයි, බුදු සරනයි .🙏❤️ 💪

  • @indulaudam3078
    @indulaudam3078 ปีที่แล้ว +4

    Next ආවාරේ සිරිපා 😍♥️🍃

  • @dfdd19
    @dfdd19 ปีที่แล้ว

    පිංතූර වලින් දැක තිවුන ලස්සන තැන් ඇස් මානයට ගෙනාවට ස්තුතියි සහෝ........

  • @isudancingvlog6332
    @isudancingvlog6332 ปีที่แล้ว +3

    1960 දී සිංගප්පූරු ජනපති ලී ක්වාන් ශූ ලංකාවේ කොළඹට ඇවිත් ඒ කාලේ ලංකාවේ කොළඹ තත්වේ දැකලා මාත් කවදා හරි සිංගප්පූරුව ලංකාව වගේ හදනවා කියලා කිව්වා ලු...එහෙම සිංගප්පූරුව හදපු ඒ ක්‍රමවේදය අදටත් හඳුන්වන්නේ Colombo method කියලා...ඉතින් මේ දිනේෂ් අයියාගේ සිංගප්පූරුවේ වීඩියෝ එක බැලුවහම ඕනම කෙනෙක්ට තේරෙනවා අද සිංගප්පූරුව කොතනද තියෙන්නේ කියලා සහ ලංකාව කොතනද තියෙන්නේ කියලා...එතකොට මේ ලංකාවට දැන් වෙලා තියෙන දේට කව්ද වගකියන්න ඕන...වෙන කවුරුත් නෙවේ අවුරුදු 74ක් තිස්සේ රට පාලනය කළ පාලකයින් සහ ඔවුන්ව ඒ තැන් වලට යවන්න ඡන්දෙ දීපු හැමෝම යි...😭💔🇱🇰

  • @dineshekanayaka9716
    @dineshekanayaka9716 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි අයියා. සුන්දර ගමනාන්තයක් වෙනදාමෙන් අටට ගේනාවාට❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +2

    මේටිකේම බලන්න travel video එකක් හොයහොය හිටියෙ , දැන් හරි 👌🥰💪

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan1021 ปีที่แล้ว +2

    Colors පට්ට දැන් නම්❤️

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +7

    හදවතේ සංචාරකයා❤❤😘

  • @malishapasan4593
    @malishapasan4593 ปีที่แล้ว +3

    අයියා දාන හැම විඩියො එකක්ම බලනව අයියෙ එ හැම එකක්ම හිතාගන්න බැරි තරම් ලස්සනයි මෙ වගෙ විඩියො ගෙන්න අයියෙ අයියට බුදු සරනයි💚🍃😍

  • @malindupradeep7446
    @malindupradeep7446 ปีที่แล้ว +2

    මෙ විඩියො එක නම් සුපිරියක්.ආදරෙයි හැමදාම ❤️❤️

  • @Divanka965
    @Divanka965 ปีที่แล้ว +5

    හදවතේ සංචාරකයා 🍃❤

  • @chirangawijewickrama2574
    @chirangawijewickrama2574 ปีที่แล้ว +1

    oyge hama video ekakm balala thiynw .niyamai.good luck my dr

  • @ashanfdo8457
    @ashanfdo8457 ปีที่แล้ว +4

    එහෙම තිබ්බ රටක් මේහෙම ගොඩදලා තියෙද්දී... අපේ රට වල දපු උදවිය ගැන මාරම අභිමානයක් හිතට දැනෙනවා...

  • @funtravellers
    @funtravellers ปีที่แล้ว +8

    ස්ංගප්පූරුවෙත් ගියා .. එහෙනම් ඉක්මනටම ලංකාවට එමු 🇱🇰

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +1

    හැමදාමත් වගේ එක තත්පරයක්වත් මගාඅරින්නෙ නැතුව බලං ඉන්න පුලුවන් උනා. ඒ සොදුරු නිවුනු කතාබහ කාර්‍යබහුල වෙලා පීඩනයෙන් ඉන්න අයට ඖෂධ වගේ.. ඊලග රූපරචනාව එනකන් අපි බලන් ඉන්නවා ජයවේවා දිනේශ් අයියෙ.❤️🇱🇰🌿

  • @crazywalkers
    @crazywalkers ปีที่แล้ว +2

    ලස්සන වැඩක් අයියේ.වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නව.ඒ තරම් ලස්සනට අයියා වීඩියෝස් කර්නව.😍❤️.

  • @lankangaminghero1993
    @lankangaminghero1993 ปีที่แล้ว +47

    කෘතිමව හදපු සිංගප්පූරුවේ ලස්සන බලද්දි මගේ රට මොනතරම් ස්භාවික සම්පත් පිරිච්ච රටක්ද කියලා හිතුනා 💪❤️

    • @priyankaramadugalla1534
      @priyankaramadugalla1534 ปีที่แล้ว +1

      Echchra sampath thiyna ape rata thiyana thena bro.😭😭😭 bohoma podi wenaskam tikak karala kochchra ehal thenkata rnna puluwanda. Deahapalakayage edla bim mttamatam ape unta mole ne.

    • @backsidenotok
      @backsidenotok ปีที่แล้ว +3

      ඔව්. අනිවාර්යයෙන්ම. 225 225 කිය කිය අපේ රටේ මිනිස්සු බස් ticket එක විට කෙල පාර ඉදලා එලියේ හලන්න පුලුවන් ඔක්කොම හල හල මේ රට කොච්චර නම් කැත කරනවද ලංකාවේ කාලකන්නි මිනිස්සු. 🤮🤮🤮

    • @pushpamoorthy5634
      @pushpamoorthy5634 ปีที่แล้ว

      ❤❤❤

  • @adproduction6924
    @adproduction6924 ปีที่แล้ว +3

    අයියා ඔයා කරන විඩියෝනමි අයි නියමයි නියමයි තව තවත් වැඩි වැඩි යෙන් travel කරන්න ශක්තිය දහිරිය ලැබේවා! අයියෙ මම ආසයි (ඉස්සෙල්ලා වගේ කොණ්ඩය කපලා ඉන්න නම් එත කොට ඔයා ගොඩක් ලස්සනයි ❤❤)👈👈

  • @k.ddissanayaka3789
    @k.ddissanayaka3789 ปีที่แล้ว +4

    තවත් සොදුරු සංචාරයක් 🌳🍃හදවතේ සොදුරු සංචාරකයා එක්ක ❤

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියේ, ඔයාට ගොඩක් පින්, තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @achalaprabath7848
    @achalaprabath7848 ปีที่แล้ว +1

    දිනේශ් අයියා.. හැමදාමත් වගේ සොදුරු සංචාරකයා 💪❤

  • @senarathpe4742
    @senarathpe4742 ปีที่แล้ว +7

    නියමයි සුපිරිම ගමනක් .තවත් මෙවැනි සංචාරයකින් නැවත එන්න.සම්පුර්න වියදම කියක් විතර අවශ්‍ය වේද කියල දානවනම් හරි වටිනවා.මන්ද යන්න බලාපොරොත්තු වන අයට පහසුවක් වෙයි.පුතා ඔයාට අපෙ ආදරය හැමදාම තියෙනවා.ස්තුතියි

    • @haza2147
      @haza2147 ปีที่แล้ว +4

      මාස 3කට කලින් අපි දෙන්නෙක් ගියා. අපිට නම් ලක්ෂ 7යි ගානක් විතර ගියා (5 days, 4 nights).

    • @senarathpe4742
      @senarathpe4742 ปีที่แล้ว +1

      @@haza2147 ,👍👍

  • @prageeththeekshanarajapaks501
    @prageeththeekshanarajapaks501 ปีที่แล้ว +2

    ඊළඟ සුන්දර ගමනාන්තය අවාරේ සිරීපාදේ සමග අපි හමුවෙමු.ආයුබෝවන් මම dinesh 💞💯💫හරි නේද අයියේ... වීඩියෝ එක මිනිත්තුවක් නොහැර සම්පූර්ණ බැලුවා දිනේෂ් අයියේ💞💯💫ජය වේවා දිනේෂ් අයියේ💞💯💫දළදා සමිදු පිහිටයි💞💯💫හරි නේද අයියේ

  • @chamaradilshan9730
    @chamaradilshan9730 ปีที่แล้ว +3

    Enjoy brother 💖

  • @indugamage663
    @indugamage663 ปีที่แล้ว +1

    man baluwa video eka harima lassanai oyata godak godaak pin ithin apata yanna bane ithin

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +1

    නියමයි නියමයි නියමයි
    👊👊👊👊👊👊👊👊👊
    ජය වේවා සහෝදරයා

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว +2

    ලොකූ Channel එකක් නම් නෙවෙය්.නමුත් ක්‍රේශ්ත්‍රයේ විශිෂ්ට යන් එක්ක Hike එකකට යන්න ආරාධනාවක් ලැබුනොත් එය මට ලැබෙන භාග්‍යක්..Vlog එක ලස්සනයි Brother ❤️🍃🔥

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 ปีที่แล้ว +5

    වෙනදා වගේම අදත් ලස්සනයි ...❤️🌱🌳

  • @sameerajayawardhana6942
    @sameerajayawardhana6942 ปีที่แล้ว +6

    තාම බැලුවෙ නෑ හවස බලනවා..එදා මේක තමා පාස්පෝට් එක ලෑස්ති කර ගන්න කියුවේ නේද😍😍

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 ปีที่แล้ว +1

    Since 1987, English has been the primary medium of instruction in Singaporean schools while their mother tongue has been taught as a compulsory second language.

  • @ayeshdimantha8035
    @ayeshdimantha8035 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි දිනේශ් අයියා.ආසාවෙන් බැලුවා අන්තිම වෙනකම්.මේ වගේ තවත් ලස්සන විඩියෝ එකකින් හමුවන තුරු ඔබට සුභ ගමන්.ස්තුතියි.තේරුවන් සරණයි

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 ปีที่แล้ว +2

    තවත් ලස්සන සංචාරකයක් නියමයි
    👍👍👍👍👍👌👌👌

  • @achishiw604
    @achishiw604 ปีที่แล้ว +1

    මම දැකපු සුපිරිම ට්‍රැවලර්❤❤❤

  • @chamodbandara3
    @chamodbandara3 ปีที่แล้ว +4

    අදත් වෙනදා වගේම සුපිරි..නියමයි දිනේෂ් අයියා❤️☘️

  • @madushisathsarani9967
    @madushisathsarani9967 ปีที่แล้ว +2

    Best traveller ever ❤️niyamai aiye.

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +4

    දෙයියනේ දෙයියනෙ 😍✌️

  • @user-yx2wj3vd1l
    @user-yx2wj3vd1l ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ඒ ගමනත් සාර්ථක වෙන්න ඕනි🙂🙂🙂🙂

  • @shanikarajamuni6698
    @shanikarajamuni6698 ปีที่แล้ว +6

    අපිට යන්න හිතන්නවත් බැරි තැන්වලට අපිව එක්කන් යනවට අයියට පින් 🥰🥰👍

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel ปีที่แล้ว +1

    Super ♥️

  • @Jmul-2002
    @Jmul-2002 ปีที่แล้ว +3

    Superb 🤗🤗🤗

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +1

    හදවතේ සොදුරැ සන්චාරකයානනි ඔබට තෙරැවන් සරනයි🔴♦️🔴♦️

  • @nishu6959
    @nishu6959 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියේ,වෙනදා වගේ මග බලන් හිටියේ video1 දානකම්.රටින් පිට යන ගමනට යන වියදමත්,ටිකක් පැහැදිලි කරනවනම් හොදයි නේද.යන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි..ලස්සන video1 අරන් එනකන් බලන් ඉන්නේ.බුදු සරණයි.🙏❤

  • @yashodhapeiris
    @yashodhapeiris ปีที่แล้ว +3

    Thank you..💓💐 ස්වභාවික බව..ජීවී බවින් වැඩිම ලස්සන මගේ රට..ශ්‍රී ලංකා ව බව ඔයා ඔප්පු කලා..හදවතේ සංචාරකයාට බොහොම ස්තුතියි..💐💓

  • @charifdocharifdo
    @charifdocharifdo 9 หลายเดือนก่อน

    Beautiful went to a this kind of a green house at CORNWALL UK. REALLY ENJOYED YR VIDEO. thanxs.

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ..ඇත්තටම කලින් දැකල තිබුනෙ නෑ...ස්තුතියි❤❤..... වැහි කබා ලෑස්ති කරගන්න ඕනෙ කියල හැමදාම වගේ ඉගියක් නේහ් දුන්නෙ ඊලගට යන තැන ගැන...🚶🚶😁

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว +2

    සුපිරියක් තමා❤️❤️

  • @gcesrilanka5629
    @gcesrilanka5629 ปีที่แล้ว +1

    Aiye video eke issarahata hoda potos ekak dannako aiyath inna ekak kalin videos wage neththan hoya ganna amarui me video eka... ❤👍👍👍👍👍 video eka niyamayi... අයියේ 💪❤

  • @rumexbro4923
    @rumexbro4923 ปีที่แล้ว +1

    Video ekak enakan hitiye e balan kota video dhalla❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuradhamandakini6281
    @anuradhamandakini6281 ปีที่แล้ว +1

    Video eka ewara wenna kalin sub kala.welawata oyta mm wage nangi kenek naththe.nathnm kohoma hary passen enawa.lassani oyge video eka.subha pathum dinesh🔥🔥🔥

  • @ravindupawan612
    @ravindupawan612 ปีที่แล้ว +1

    video eka superb... lankawe lassana kandak uda idn aiyage lassana katha tika ahn trm nm na😏❤️

  • @sl2214
    @sl2214 ปีที่แล้ว +4

    Superb 💥❤️

  • @tharushatheekshana9851
    @tharushatheekshana9851 ปีที่แล้ว +1

    සුපිරිම video එකක් දිනේෂ් අයියා,
    මගෙත් ජීවිතේ තියෙන ලොකු ආසාවක් universal studio එක බලන්න යන එක.
    ජයවේවා මගෙ සහෝදරයා හැමදාමත්..
    තෙරුවන් සරණයි🙏🏻☸️
    💫💝

  • @damithkumara1946
    @damithkumara1946 ปีที่แล้ว +4

    දවසක යන්ඩ ඕන ගමනක්❤️

  • @travelwithradi9124
    @travelwithradi9124 ปีที่แล้ว +2

    Beautiful vlog, love to visit again ❤

  • @gayang1773
    @gayang1773 ปีที่แล้ว +1

    Asama kana apa lassana video akak oya Singapore giya kiyanna wadan na akamma supiri dinash ayya mahat anawada

  • @asankasanjeewa2426
    @asankasanjeewa2426 ปีที่แล้ว +1

    Awesome bro

  • @DilrukLasantha
    @DilrukLasantha 6 หลายเดือนก่อน +1

    නියමයි අයියේ...💕❤

  • @lahirusasankaliyanage
    @lahirusasankaliyanage ปีที่แล้ว +2

    හදවතේ සංචාරකයා❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    Eka maru👍

  • @amithperera5496
    @amithperera5496 ปีที่แล้ว +2

    Parana video balabala hitiye thawa aluth ekak naththe mikada kiyala 🤗🤗😍

  • @Ash-zu8jf
    @Ash-zu8jf ปีที่แล้ว +5

    ජීවිතය උපරිමයෙන් විදින කෙනෙක් දිනේෂ් අයියා ,ආදරෙයි හැමදාමත් 💚💪♥️ සුපිරි vlog එකක් dinna brother 🤘

  • @pamurarawisara5993
    @pamurarawisara5993 ปีที่แล้ว +2

    මට මේ හිතුන දෙයක්.ලන්කාව කොච්චර ලස්සනද..අයිමත් ලන්කාවෙ කොහේ හරි ඉදන් හමුවෙමු. පරිස්සමින්❤️

  • @kushanmadhuranga4593
    @kushanmadhuranga4593 ปีที่แล้ว +1

    Congratulations DAP budusaranay

  • @lahirumadushanperera5529
    @lahirumadushanperera5529 ปีที่แล้ว +2

    😘

  • @roorataa6261
    @roorataa6261 ปีที่แล้ว +1

    patta....

  • @shanejayasekara2965
    @shanejayasekara2965 ปีที่แล้ว +1

    Budusarany oyata jayawewa Mallila budusarany

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 ปีที่แล้ว

    වෙනස් පරිසරයක් දකින්නට ලැබීම සතුටක් .ස්තුතියි පුතා ♥️♥️♥️🙏💚💚

  • @piyumsandaru5424
    @piyumsandaru5424 ปีที่แล้ว +1

    Kalin dannawanam little indiya awilla oya ekka tikak katha karanawa aiye. Singapore idan hamadama oyage vedio balana kenek mama. Asama charithyak. 👍👍👍👍

  • @isharamaduwanthimy3502
    @isharamaduwanthimy3502 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ ...😍❤️✊

  • @ranjithtv1466
    @ranjithtv1466 ปีที่แล้ว +1

    ලස්සනයි !

  • @travelsoul2842
    @travelsoul2842 ปีที่แล้ว +2

    ආයුබෝවන් මම දිනේශ්♥️✨

  • @kushan97827
    @kushan97827 ปีที่แล้ว +1

    adarei hamadm. ❤️🥰😍