Mahadorowwa Camping | මකරයට යන අතරමග ගල් ඔය ඉවුරේ අලිත් එක්ක රැයක් | Elephants in Sri Lanka-2 | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • "අඩ නින්දෙන් මෙන් ඇසෙන්නට වූයේ "දිනේෂ්.." "දිනේෂ්.." යනුවෙනි.. ඉතා අපහසුවෙන් විවර කල දෑස් ඉදිරිපස තනිකරම අන්ධකාරය මිස වෙනයම් ආලෝකයක් නොවීය. "අලියා ගගේ... අහං ඉදපං සද්දේ.." "ගිණි මැලය නිමිලා.. වරෙං ඒක පත්තු කරන්න්න.." රහසින් මෙන් ලොකු පීරිස් මා හට පැවසූ ඒ වදන් කිහිපය මාගේ නිදි බර මනස මොහොතකින් අවධි කරවීය. හෝස්.... හෝස්ස්ස්... යන හඩ නංවමින් වතුරේ එහාට මෙහාට පා කිදවන හඩ ඇසෙන්නේ අප රැදී සිටි කදවුරු භූමියට මීටර් විස්සකට එහායින් ගලා යන ගල් ඔය දිශාවෙනි. හනි හනිකට ගිණි මැලය වෙත ගිය මමත් ලොකු පීරිසුත් විසිරී ගිය බාගයකට දැල් වී අගුරු වී තිබු දර කැබලි එකතු කොට නැවතත් ගිණි මැලය දල්වා ගත්තේ "මේ අප ඉන්නා ඉසව්වයි" යන පණිවිඩය හස්තීරාජයින්ට ලබා දීමටයි. කෙසේ වෙතත් මේ මොහොතේ සිට එළි වන තෙක්ම නිදි වරිජිතව ගෙවා දැමීමට සිදුවීම කදවුරු භූමියක සාමාන්‍යයෙන් සිරිතයි.
    මේ මහදොරොව්ව කදවුරු රාත්‍රියේ ලද අත්දැකීම් සමූහයෙන් එකක් පමනකි. තව බොහෝ සිදුවීම් එමටය. ඒ සියල්ල රූප රචනාවෙන් නරඹමු.
    ආයුබෝවන් මම දිනේෂ්
    This video is the second stage of the incredible journey to learn more about Sri Lankan elephants. This video begins at the Mahadorowwa camping site, where there is no coverage and no humans to be found. It is a forest near Senanayake Samudraya, the most extensive reservoir and man-made lake in Sri Lanka. There were a few unexpected discoveries and interesting incidents where we faced. This is a magnificent experience. I hope you enjoy the video.
    Greetings
    I am Dinesh
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

ความคิดเห็น • 504

  • @sagarapeiris1571
    @sagarapeiris1571 ปีที่แล้ว +311

    හැකියාවක් ලැබුනනම් , මේ සුන්දරත්වය ලෝකෙම නොදුටු අයට පෙන්නන්න මගේ රට තමයි ලස්සනම කියා........❤❤❤❤

    • @KumuduniWicramasooriya
      @KumuduniWicramasooriya ปีที่แล้ว +14

      ඔබ හරි ලොකු පීරිස් අපේ රට කොයිතරම් සුන්දර රටක්ද කියලා ලෝකය ම දකින්න ඕනෑ තමයි ඔබට ත් ස්තුති යි

    • @BeautifulSoul17
      @BeautifulSoul17 ปีที่แล้ว +12

      දිනේෂ් අයියගේ හෙවණැල්ල ,ලොකු අයියා 💚🙏😇 ඇත්තමයි..🇱🇰😍 ඒ ලස්සන ලෝකය අතරට ගෙන යන්නේ ඔය දෙන්නා🙏🥹 අදත් වික්‍රමාන්විත රූප රචනාවක්, ගොඩාක් ලස්සනයි 💚 පරිස්සමෙන් 🙏

    • @indikaudayashantha4181
      @indikaudayashantha4181 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්...සගයා.. දිනේෂ් ,ඔයා මේ පණිවිඩය ලෝකේට දිලා ඉවරයි....ඒකයි ප්‍රේක්ෂකයන් DAP වටා අත් වැල් බැදන් ඉන්නේ...ආදරෙයි ලොකු පිරිස් ❤❤❤❤

    • @iswaragekusum9996
      @iswaragekusum9996 ปีที่แล้ว +1

      ලොකු හයියක් ජයවේවා!

    • @sagarapeiris1571
      @sagarapeiris1571 ปีที่แล้ว

      @@KumuduniWicramasooriya ❤️

  • @kadimai7717
    @kadimai7717 ปีที่แล้ว +11

    සෝලෝ හයිකර් ,මං සරන්නයි සෙට් කරං කෑම්ප්පින්ග් එකක් බලන්න ආස අය මෙ කොනට 🙃

  • @HadeanEon7917
    @HadeanEon7917 ปีที่แล้ว +44

    සති අන්තය ට බලන්න වික්‍රමාන්විත දිගහැරුමක්...ස්තුති...මෙවන් පුතුන් ලබන්න අම්මලා තන්තලා මොන තරං පිං ඇති අය වෙන්න ඕනෙද..! විජය වෙවා.... දිනෙෂ්, ලොකු පීරිස්, සහන් අනිත් සියලු දෙනා...විජය වෙවා....💚💥

  • @taroisl
    @taroisl ปีที่แล้ว +38

    කොතන හිටියත් බලන් ඉන්නෙ වෙනසක් එක්ක ඔබේ රූප රචනා බලන්න.. ඊශ්‍රායල් මිනිස්සුන්ට මේවා දැක්කම හිතා ගන්න බැරිලු අපේ රට මේ තරම් ලස්සනද කියල..ස්තූතියි ඔබට🙏

  • @dilrukshisanju3483
    @dilrukshisanju3483 ปีที่แล้ว +7

    ලොකු piris අයියාගේ car ekata pin සිද්ධ wenna one

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +33

    🌿 තවත් වික්‍රමාන්විතයක දිගහැරුම❤️🇱🇰🙏
    තබන්න DAP මංසළකුණු පුරාවෘත්තයක් පුරාවට❤️🌿
    දිනේෂ් අයියත් එක්ක ලොකු අයියා ඉන්නම ඕනේ,ඒ වීඩියෝ සම්පූර්ණයි. වික්‍රමාන්විත බව,හාස්‍යජනකබව ඉහලිනම දකිනවා. කියන්න වචන නැති තරමට මේ වීඩියෝ එකත් ගොඩාක්ම ලස්සන වේවී..දුෂ්කරත්වය කැමරා කාචයකින් අපිට හරි හැටි නොපෙනුනාට,ඔයාලා දෙන්නට ඒ හැම අභියෝගයක්ම ජයගන්න ශක්තිය,දෛහිරිය තියනවා.
    🌿දුෂ්කරත්වය නිමා වෙන්නේ සුන්දරත්වයෙන් 🌿
    සොබාදහමට ආදරේ කරන ඔයාලට සොබාදහමේ ආරක්ෂාව ආශිර්වාදය තියනවා.🙏 පරිස්සමෙන් හැමදාමත්❤️🙏

  • @nawodawijekoon9883
    @nawodawijekoon9883 ปีที่แล้ว +29

    DAP♥️ හදවතේ සංචාරකයා💚🤍 ඇත්තටම හරිම ලස්සන රූප රචනයක් අයියේ..

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 ปีที่แล้ว +24

    ඇබ්බැහි වෙනවනම් හොදම මත්ද්‍රව්‍ය සොබාදහම❤

  • @asankaperera9682
    @asankaperera9682 ปีที่แล้ว +33

    වෙනද වගේම ගොඩක් ගොඩක් ගොඩක්.... ලස්සනයි අය්යා
    🌿💚🇱🇰
    හැමදාම නිහතමානී, හදවතේ සංචාරකයා ලෙසම ඉන්න ලැබේවා!!! කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    😘🧔❤️
    DAP

  • @chanakatilina7786
    @chanakatilina7786 ปีที่แล้ว +9

    මචං මම ගුවන් හමුදාවෙ සෙබලෙක් මගෙ මරා ආසවක් සහා සිහිනයක් මේ ට්‍රැවලින් කියන විශය එත් අපට නිවාඩුව ගොඩක් දුරට හරස් වෙනවා එ නිසාම එ සිහිනය සැබෑවක් වෙන්නෙ ඔයාගෙ මෙ විඩියො නිසා ඔයාට ගොඩක් ස්තුති මගෙ මාර ආසවක් තියෙනවා ඔයාලට ජොයින් වෙලා මේ වගෙ සන්චාරයකට

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      mata insta message ekak danna saho

  • @Mini_challenge2
    @Mini_challenge2 ปีที่แล้ว +22

    ස්භාදහම විදින්න ඉගැන්වූ ගුරුතුමා..🥺❤️

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +18

    නවකතාවක් වගේ තිබුනු පද රචනාව කියවලා මෙහෙම සුන්දර රූප රචනාවකින් ඒ සුන්දර ලෝකය දකින කොට දැනෙන හැගීම💚🥺❤
    බොහොම ස්තුතිය අයියේ ❤

  • @chaminduprabodya6022
    @chaminduprabodya6022 ปีที่แล้ว +6

    දිනේශ් අයියගෙ වීඩියෝ බලන හැමවෙලාවකම මට හිතෙන්නෙ දෙයියනේ ඒ සහන් අයියා මම උනානම් කියලා 🥺

  • @OsandhiWidasuneeperera20-yj2vz
    @OsandhiWidasuneeperera20-yj2vz ปีที่แล้ว +23

    ගොඩක් පින් මේ සොබාදහම අපිට හරි අපූරුවට විදින්න දෙනවට 🙏

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 ปีที่แล้ว +14

    හැමදාමත වාගේ අදත් ලස්සන රූප රචනාවක් තෙරුවන් සරණයි . ලොකු පීරිස් , දීනේශ් අයියා ඇතුලු කණ්ඩායම ට 🍃💫🦋🌸

  • @madhawagamage8000
    @madhawagamage8000 ปีที่แล้ว +7

    Safari jeep < ලොකු පීරිස් අයියගෙ car එක 😅

  • @ruvinimedagedara
    @ruvinimedagedara ปีที่แล้ว +27

    හිත නිවන භාවනාවක්...❤ මොන තරම් නිදහසක් ඇතිද? ☺️😍දවසක යනවමයි මෙහෙම විදින්න සොබාදහම.. බොහොම පින් දිනේෂ් අයියා මේ ලස්සන බලන්න අවස්ථාව දුන්නට...හස්තීන් සහ මිනිසුන් අතර එකල සිට පැවති සංහිඳියාව නැවත ගොඩ නැගේවා... සොබාදහමට, වනසතුන්ට පණ වගේ ආදරය කරන රකින මිනිසුන් බිහිවේවා... 🙏❤ මේ භූමියේ 90% ක්ම අයිතිකරුවන් ගස් කොලන්, වන සතුන්..🌿🐘🐒 මිනිස්සු නම් නෙවෙයි..💚

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +3

    අලි ඇතුන් වෙනුවෙන් සැබෑවට කෙනෙක් කතා කරන්නේ ද මම ඒ අයට නමස්කාර කරම් ඒ මන්ද යත් දිනෙන් දින අලි ඇතුන් අපට අහිම් වන බවට බොහෝ සාදක තිබේ අද උදෑසනද දුම්‍ රියක හැපී ජීව්ත කීපයක් අහිම් වූ බව දැන ගන්නට ලැබින අපි අපේ සම්පත් රැක ගත යුතුවෙමු ඒ වෙනුවෙන් යමක් ඔබට කරන්නට හැකිවේයැයි මා සිතම් ඒ මුල ඉදන්ම මා මේ ඉමතුල රැදී සිට්ම්න් ඔබ කුමන පුද්ගලයෙක් දැයි වටහාගත් බැව්නි තෙරැවන් සරනයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 ปีที่แล้ว +3

    DAP, Sagara Peiris & sahan kiyannema samanya kollekta abiyogayak.......

  • @ShashikaGamage-m2v
    @ShashikaGamage-m2v ปีที่แล้ว +15

    Long Weekend ගෙවාගන්න මේ ඇතී හොදටම ආදරෙයී පරිසරයට ආදරේ කරන සොදුරු සන්චාරකයා💚

  • @malshanraviranga8163
    @malshanraviranga8163 ปีที่แล้ว +5

    ඔයා වගේ පරිසරයට ආදරය කරන කෙනෙක් මෙලොවට බිහිකරපු අම්මටයි තාත්තාටයි ගොඩක් පින්

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 ปีที่แล้ว +10

    අවාසනාවට අද අලි හයක් එකම දවසෙ දුම් රියෙ ගැටී මිය ගිහින් 😢💔

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +11

    ❤👣🍃වැස්සයි දිනේෂ් අයියාගේ වීඩියෝ එකයි පිස්සුවක් තමයි ඉතිමි❤️🌿🤗.

  • @dumindaalexander8033
    @dumindaalexander8033 ปีที่แล้ว +25

    හරිම අපූරු ගමනාන්තයක්. නිදහසේ පරිසරයට සංවේදීව ගතවෙන කාලය රත්තරං හා සමානයි. ජය වේවා දිනේශ්ට..❤️🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +12

    ඒ අලි
    සොබාදහමේ සොඳුරු මිනිසුන් ට නැ කරදයක්
    මකරය අහලවත් නැ වගේ බලා සිටිමි
    ජයවේවා!

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว +5

    සමහරවිට ඒ කුංචනාදේ අවසන් පරම්පරාවේ එකක් වෙන්න පුලුවන්. ඒක උන් උන්ගෙ රෑන වෙනුවෙන් කරන අදෝනාවක් ද වෙන්න පුලුවන්.... මේ වෙද්දිත් උන්ගේ ජීවිත ලොකු අනතුරක ! අපි නිවැරදි වුවත් මේක දිගින් දුගටම වුනොත් අපි හැමෝටම ඉස්සරහට ලොකු අමාරු කාලයක් වෙයි 🍃

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official ปีที่แล้ว +7

    ඊයේ ඉදන් වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ දිනේශ් අයියේ බලනගමන්...තෙරුවන් සරණයි ❤😍🤙

  • @ShashikaGamage-m2v
    @ShashikaGamage-m2v ปีที่แล้ว +6

    අපී එකතුවෙලා ඒ අහින්සක සත්තු වෙනුවෙන් දෙයක් කරන්න ඔනී අයීයා මම කැමතියී කොයී හරී තැනකින් ඔයා ඒ වැඩේ පටන්ගන්නවානම් අනීවාර්යෙන්ම පුලුවන් හැමදේකටම උදවු කරනවා මොකක් හරී වැඩපිලිවෙලක් පටන් ගමු ඒ අහින්සකයන්ට සාදාරනයක් ඉටු කරන්න😢

    • @sagarapeiris1571
      @sagarapeiris1571 ปีที่แล้ว +1

      සමහර රූප රචනා කොටස් ඇසට කඳුළක් උනනවා නොඅනුමානය ....

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 ปีที่แล้ว +5

    හරිත වර්ණවත් ගහකොළ🏞️ සිතල දිය.. පාරිසරික සත්ව හඩ...කදවුරු රාත්‍රිය 🏕..සද්ධන්තයින් 🐘🐘? කාලාත්මක රූප රාමු අඩුවක් නැ...දිනේෂ් (පරිසර වේදියා ) ලොකු පීරිස් (සගයා ) සහන්... අද කදවුරු අත්දැකිමක් ඔබ සමඟ අපිත් වින්දා....ආදරෙයි දිනේෂ් ❤❤❤ රූප රාමු ඇස් ආදහාගන්න බැ.... DAP ජය❤❤❤❤❤❤🏞️🏞️🏞️🏞️🏞️🌳🌳🌳🗾🗾🐘🐘🐘🐘

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +9

    ආයුබෝවන් .... 🙏💐
    ස්භාවදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    දිනේෂ් අයියේ... 🙏💐
    ලොකු පීරිස් අයියේ... 🙏💐
    සහන් මල්ලි ..... 🙏💐
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    හරිම සුන්දරයි... ලස්සනයි... පරිසරයේ නිහඩ බව පුදුමාකාර නිස්කලන්ක ස්භාදහමට ආදරෙයි හැමදාමත්... 💐❤️
    පින් ඔයාලාට ඔබේ ඇසින් අප දකිනා මේ සුන්දරත්වයට... ❤️
    ස්භාවදහම රකින්නා ස්භාදම විසින් රකිනු ලබයි... 🙏
    රිදුනු හදවත් ස්භාවදහම සුවපත් කරයි.... ❤️🌳🌱🌴🌾🌻

  • @thusithakumara848
    @thusithakumara848 ปีที่แล้ว +2

    @dinesh aiye ikmanin gamu 4*4 jeep ekk✌💪
    ලොකු පීරිස් ඇතුලු අයියලා හැමොටම ජයම වේවා..ආසයි දවසක කොහේහේදී මුනගැහෙන්න.

  • @M_JSICK
    @M_JSICK ปีที่แล้ว +3

    Aiyage hama video ekamw balapu man 😏

  • @sanujamihan4827
    @sanujamihan4827 ปีที่แล้ว +2

    DAP යනුවෙන් සඳහන් කර ඇති අධික ලෙස ඇබ්බැහිවනසුලු සොබාදහම නම් අමුද්‍රව්‍ය යොදා තනා ඇති සිගරැට්ටුවක්නං ඔබේ මේ රූප රචනාව, මා එම සිගරැට්ටුව දිනපතා පානය කර,පෙනහලු හදවත වැනි සියලුම තැන් සොබාදහමට ආදරය කරන DAP යන සුන්දරම පිලිකාවෙන් වැසී ගිය මිනිසෙක්මි..ඔබට ජය ❤🥀🍃

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +2

    මිනිසුන්ගෙන් හිස් පරිසරය කොතරම්නම් සුන්දරද? මනස්කාන්ත ද?

  • @KumuduniWicramasooriya
    @KumuduniWicramasooriya ปีที่แล้ว +5

    දිනෙශ් ඔබගේ හැම වීඩියෝ එකක් ම ඉතාම වැදගත් මොකද හැම එකකින්ම නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්
    . එකිනෙකට වෙනස් වූ වීඩීයෝ නිසා ඉතා වටිනවා මේකත් ඉතා ලස්සන යි. මකරය ගැන මීට කලින් දැන තිබුණේ නැත ඔයාලගෙ පරෙස්සම ගැනත් නිතරම හිතන්න

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +8

    අපේ රටේ සොබාදහම තරම් ලස්සන නැතුව aethi අනෙකුත් රටවල් මේ සොබාදහම ආරක්ෂා කරන්න කවුරුත් පුරුදු වෙන්න ඕනෙ හරිම ලස්සනයි සොබාදහම තියෙන්නේ හැමෝමටම එය විඳින්න සතුටු වෙන්න ඕනෙ දේවල් කැලේ තියෙනවා දෙවියන් බුදුන් වහන්සේගේ පිහිටයි 🙏❤️🙏❤️🙏❤️

  • @kassasl7571
    @kassasl7571 ปีที่แล้ว +4

    සහො දානකම් බලන් හිටියෙ ඈ ඔයාගෙ ජන්ගල් බුක් එක කියවල🤪🤪🤪මෙක බලන කම් ඉවසිල්ලක් තිබ්බෙ නැ 🫣අම්බො සිහියිය නැ👊👊👊සුපිරි ලොකු පිරිස් ආදරෙයි ඈ දෙන්නටම බුදු සරනයි ජෙසු පිහිටයි ආදරෙයි මගෙ එවුන් දෙන්න❤️❤️❤️👊👊👊ගැම්මක් තමා❤️❤️👊👊

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එකේ අමුතු එකක් තියෙනව විශේෂයෙන්ම අර අලිය කෑ ගහන එකත් එක්ක ඒ පරිසරය එහෙම මාර ලස්සනයි

  • @yamankohehari
    @yamankohehari ปีที่แล้ว +9

    බලන්න ගත්තාම නවත්තන්න හිතෙන්නේ නෑ...එකෙන්ම හදවතේ සොදුරු සංචාරකයා ❤❤💯💯

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +9

    විස්මිත ස්භාවධර්මයේ අසිරිමත් සංචාරකයා dinesh අයියා
    හදවතේ සංචාරකයා 💚🍃

  • @rvsanka7
    @rvsanka7 ปีที่แล้ว +3

    Aluth cam ekak aragena wage neda dinesh aiya.quality super❤

  • @kasunindika9305
    @kasunindika9305 ปีที่แล้ว +6

    භාවනාවක් වගේ...❤
    Thank you Dinesh...🙏

  • @praveenishan
    @praveenishan ปีที่แล้ว +3

    පරිසරයට වචනයෙන් පවා කලගුණ සලකන මිනිසෙක්❤🫡

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f ปีที่แล้ว +5

    ආයුබොවන් මම දිනෙශ් එවචන ටික ❤❤ඔයානම් මාර ගැම්මක් මල්ලි සොබා දහමෙ විරයා බුදු සරනයි 🙏🙏 🇰🇼🇱🇰❤❤🔥🔥

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว +5

    Dry zone එකේ වීඩියෝ වල තියෙන්නෙ වෙනම Vibe එකක්😍❤️...ඊලඟ කොටසත් ඉක්මන්ටම බලන්න ඕනේ...ජයවේවා අයියේ😍❤️💯

  • @chathurangabandara8236
    @chathurangabandara8236 ปีที่แล้ว +10

    හදවතේ සංචාරකයා ❤

  • @mayurithakshila4352
    @mayurithakshila4352 ปีที่แล้ว +5

    අදනම් video එක දාපුගමන් බලන්න පුළුවන් ගෙදර ඉන්න නිසා 😊😊

  • @orith589
    @orith589 ปีที่แล้ว +5

    ඔබ සැමටම හුඟාක් ස්තුතිවන්ත වෙනවා.ඇත්තටම විඩියෝ ඔක්කොම බලලා ඉවර වෙලා නිසා නැවතත් අලුත් සොඳුරු සංචාරයක් දකින්න බලාගෙන හිටියේ .හරිම සොදුරු සංචාරයක් .විඩියෝව ආරාම්භයම මනස්කාන්තයි.ලොකු පිරිස් අල ,ලුණු කපන තැන,ඔයාලා වැස්සෙ
    තෙමෙන හැටි පරිසරයත් සමග පුදුම ලස්සනක්.කියන්න වචන නැහැ මටනම් .නැවතත් ඉක්මනින්ම අලුත් විඩියෝ එකකින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් ...
    .......බුදු සරණයි ........🙏🙏

  • @Mds20026
    @Mds20026 ปีที่แล้ว +7

    මේක බලන්නේ 28 වෙනිදා ..
    මම හිතන්නේ මේ වෙනකොටත් හදවතේ සංචාරකයා තවත් ගමනාන්තයකට ලඟා වෙලා ඇති කියලා මේ දිග නිවාඩුට..😍

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 ปีที่แล้ว +8

    පටන්ගැන්මෙන්ම ඇති වුනේ පුදුමාකාර ආසාවක්... නිල්ල පිරිච්ච පාරාදීසයක දිනගෙවනවා කියන්නේ දවසක් දෙකක් හරි ඒකත් මනසට මාරම නිදහසක්... ඒක දකින්න ලැබෙන එකත් හරි පිනක්... සොභාමවගේ ආශීර්වාදයත් එක්ක තව තවත් ලස්සන ඉම් සොයා පරිස්සමෙන් ගිහින් එන්න... ජය වේවා... 🫡🌻💚

  • @shehanmadhawa442
    @shehanmadhawa442 ปีที่แล้ว +5

    Video එක දානකන් බලන් ඉන්න එකත් පිස්සුවක්.ජය වේවා අයියා ❣️🎉

  • @kavindichamodya6944
    @kavindichamodya6944 ปีที่แล้ว +4

    සුන්දර සංචාරයක් DAP....💚🍃🐘...ඊලග කොටස එනකම් ආසාවෙන් බලන් ඉන්නවා..........💚🐘

  • @sandunchamara7512
    @sandunchamara7512 ปีที่แล้ว +8

    Dap හදවතට දනෙනන්න කරන සංචාරයක් සුබ පැතුම් අය්යෙ
    දුර රටක තනිව ඉන්න අපි වගෙ අයට ගොඩක් වටිනවා මෙ රුප රාමු ❤🇱🇰

  • @hornetlovers2023
    @hornetlovers2023 ปีที่แล้ว +8

    අයියගෙ වීඩියෝස් බලද්දි හරිම නිදහසක් හිතට දැනෙන්නෙ ☘️💆 GOOD LUCK AIYA ❤

  • @sachinithehani5615
    @sachinithehani5615 ปีที่แล้ว +5

    අද වීඩියෝ එක නම් මාර ලස්සනක් අයියෙ...ඒ කෑම වලට නම් මට පුදුම ආසාවක් ආවෙ රස බලන්න මටත්😍😋

  • @isurusampath6341
    @isurusampath6341 ปีที่แล้ว +3

    Supiriyak dineesh aiyeeee ❤️ane.mn mg ekak daala athii.balannako aiyeee

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +4

    ඉතිරි රූප රචනාව බලන්න නොඉව සිල්ලෙන් ඉන්නේ.... මම... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +5

    මේ රූප රචනාවක් විතරක්ම නෙවේ දිව්‍යම ඖෂධයක් බඳුය 🫶🌿💚

  • @RuchiraDilhan-dj4ir
    @RuchiraDilhan-dj4ir ปีที่แล้ว +3

    දෙවන දිගහැරුම දකින තුරු නොඉවසිල්ලෙන් බලා සිටින මම ..🙌 සොබාදහම ට ආදරය කරන ඔබ සියලු දෙනාට හිස නමා මගේ ආචාරය ... දෙවන දිගහැරුම ඉක්මනින් බලාපොරොත්තු වෙමි....

  • @somasiripattiwila8887
    @somasiripattiwila8887 ปีที่แล้ว +1

    ඉතා වටිනා ලස්සන චාරිකාවක්.ඔබට බුදුසරණයි !

  • @Divanka965
    @Divanka965 ปีที่แล้ว +5

    DAP🎉 හදවතේ සංචාරකයා❤ජය වේවා අයියෙ 🍃💚

  • @koshilamadurangani236
    @koshilamadurangani236 ปีที่แล้ว +4

    ඊළඟ එකත් ඉක්මනටම දෙන්න අයියෙ.හිතේ මැවුනා ගං ඉවුරෙ අලි රංචුව කොහොම ඉන්න ඇත්ද කියලා.ඇස් දෙකෙන් බලන්න තිබ්බ නම් ඒක.අදත් උදේම දැක්කෙ කෝච්චියට අහුවෙලා අලි මැරිලා ඉන්න විදිය.මේ වගේම කැලේ ලස්සනට ඉඳපු අලි රංචුවක් වෙන්න ඇති ඒත්.පව්...😢😢

  • @godlyviper
    @godlyviper ปีที่แล้ว +1

    ඉස්සර oya gopro එක එල්ලන් කරපු video වල තිබ්බ vibe එක දැන් ඒවල නැ වගේ මට නම්😢 ලකේගල බඩගාපු video එහෙම 🥺🔥

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว +9

    ලොකු අයියා...අදත් පිස්සුවක් ❤🍃👣

  • @Asanka2941
    @Asanka2941 ปีที่แล้ว +6

    දිනේශ් අයියාගේ සොබාදහම එක්ක ගතවන රූප රචනාවක් බලනවා තරම් සතුටක් වෙන කොහෙන්ද දිනේශ් සහ ලොකුපිරීස්❤❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +7

    මේ ස්භාවදහම් හදවත දැකබලා ගැනීමට පුදුමාකාර ආසාවක් බලන්නම් මෙ සුන්දරත්වය 🌱

  • @pushpapalihawadana608
    @pushpapalihawadana608 ปีที่แล้ว +1

    English වලින් කෙටි විස්තරයක් දාන්න.ලොකෙම ඔබ වටා එකතු වෙයි.Wish All The Best.👍🙏

  • @tharindukw
    @tharindukw ปีที่แล้ว +5

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා 💚💚💚💚 අදත් සුපිරිම සංචාරක අත්දැකීමක් 💕💕💕

  • @kumariherath1726
    @kumariherath1726 ปีที่แล้ว +5

    අපුරුයි ...භාවනාවක් වගෙයි ..ස්තුතියි පුතේ ...

  • @hedatraveller5616
    @hedatraveller5616 ปีที่แล้ว +1

    මාත් දැන් අවේ ගමනක් ගිහිම්. මගේ ගමේ තැන් ඇත්තටම ඇස්වලටත් වඩා හොදින් මේ රූප රචනාව තුල තියෙනවා. ඇත්තටම නමල්ඔය ඉගිනියාගල කියන්නේ මගේ කුඩා කාලය ගෙව්නේ ඒ පරිසරය එක්ක. එකයි මාත් සොබාදහම ට අදරෙ

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝවක්❤❤ ලොකු පීරිස් අයියාටත් , දිනේෂ්ටත් බෙහෙවින්ම ස්තූති . තෙරුවන් සරණයි ❤❤❤

  • @travelwithalonelife6683
    @travelwithalonelife6683 ปีที่แล้ว +4

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ ස්තුතියි පරිස්සමෙන් ❤

  • @mangaladishanayaka8921
    @mangaladishanayaka8921 ปีที่แล้ว +1

    තවත් මේ වගේ ලස්සන video එකක් දාන්න 👍👍👍🏞️🏞️🏞️🏞️🏞️

  • @danasgraphy_
    @danasgraphy_ ปีที่แล้ว +3

    දැන් නම් sounds colity අයියා ❤️💪🏽

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi ปีที่แล้ว +1

    තැන්ක්‍යු මචංලා. ආසම කරන area එකක් තමා ගල් ඔය මිටියාවත. කාලෙකට කලින් irrigation department TH-cam channel එකෙන් ගල් ඔය ඉවුරැවලට කරන විනාශයත් දැන ගත්තෙ. පුදුම මෝඩ තණ්හාධික මිනිස්සු ඉන්න රටක්. 😢

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 ปีที่แล้ว +1

    දිනේෂ් අයියා ඔයාගේ වැඩසටහන් හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බලන්නේ...... දෙයකක් අහන්නමි ඔයාගේ වැඩසටහ් වලට සමිබන්ධවෙන්න බැරිද මට..... එචිචරටම මාරම ආසයි.මට...❤❤

  • @harshanadissanayaka75
    @harshanadissanayaka75 ปีที่แล้ว +2

    4x4 ekak gaththanam hodai nada yalu

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔයාලට🙏 මාරම ලස්සනයි විඩියෝව

  • @OneOne-kt9gu
    @OneOne-kt9gu ปีที่แล้ว +4

    හැමදාම ආසාවෙන් බලන සුපිරිම සංචාරකයා .දිනේශ් අයියා ❤🇱🇰🇰🇷

  • @chandanagunathilaka6872
    @chandanagunathilaka6872 ปีที่แล้ว +3

    mamath aurudu17kata kalin me makareta avith thiyanawa harima lassanai dan dakinakota harima asai thanks malli

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 ปีที่แล้ว +6

    හැමදාමත් වගේ අදත් ලස්සන රූප රචනාවක්❤️✨️ හදවතේ සංචාරකයා DAP❤️

  • @ravinchamara8109
    @ravinchamara8109 ปีที่แล้ว +3

    හැමදාම වගේම සුපිරි වීඩියෝ එකක්
    ❤❤❤❤

  • @watenpiten-9810
    @watenpiten-9810 ปีที่แล้ว +3

    ඒක නම් පට්ටම අයියා ❤️❤️

  • @Nimez0987
    @Nimez0987 ปีที่แล้ว +3

    අයියෙ මටත් ආසයි අයියත් එක්ක යන්න මට එන්න බැරිද🙂

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +4

    අද ගෙදර නියමයි තව පොඩි වෙලා වකින් බලනව ජයවේවා!

  • @chamodhdilan4497
    @chamodhdilan4497 ปีที่แล้ว +3

    ඉස්සරටත් වඩා දැන් ඔයාගෙ වීඩියෝ කොලිටි එක සුපර් නියමයි ජයවේ

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 ปีที่แล้ว +1

    හැමදාම වගෙ අපි ආදරෙන් බලනවා..👣🐘

  • @ශශිනි
    @ශශිනි ปีที่แล้ว +8

    මිනිස්සු නැති තැන් හරි ලස්සනයි ❤

  • @wasanthakumari4695
    @wasanthakumari4695 ปีที่แล้ว +3

    සිකුරාදා ලංවෙනකොට විඩියෝ එකක් තියනව අනේ හරිම සතුටුයි තෙරුවන්සරණයි පරෙස්සමින්

  • @LoveofNature311
    @LoveofNature311 ปีที่แล้ว +5

    DAP හදවතේ සංචාරකයා 👍👊💐

  • @Yan-ts1qc
    @Yan-ts1qc ปีที่แล้ว +3

    නියමයි නියමයි නියමයි
    දිනෙශ්,ලොකු පීරිස්,සහන් පිස්සුවක්.ගොඩාක් ස්තුතියි 🙏

  • @DasunFernando-e4b
    @DasunFernando-e4b ปีที่แล้ว +2

    Meka nam pissuwak. Supiriyak thamai

  • @nuwanmadusanka4981
    @nuwanmadusanka4981 ปีที่แล้ว +1

    4×4 ජිප් එකක් ගන්න වෙයි වගේ..🖐️🇱🇰❤️☺️

  • @kanchanarathnayaka9126
    @kanchanarathnayaka9126 ปีที่แล้ว +3

    අයියේ ඔයාගෙ වික්‍රමාන්විත ගමන් ගැන පොතක් ලියන්න.ඔයාගෙ චචන හරි ලස්සනයි.❤❤❤

  • @YugaraHerath
    @YugaraHerath ปีที่แล้ว +5

    දැන්නම් ඇබ්බැහියක් ...❤️❤️

  • @jayaladinithi2310
    @jayaladinithi2310 ปีที่แล้ว +2

    Parisaman yanna putala tundenama budu sarani

  • @lifewithDhanu
    @lifewithDhanu ปีที่แล้ว +3

    සොබාදහම ආදරේ උන් තමයි මගේ වීරයෝ.

  • @chariththimantha
    @chariththimantha ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මල්ලි ❤

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +2

    Dear dinesh
    Sundara parisarayaka galoya mitiyawatey❤❤❤
    A chamathkaraya sundarathwaya oba men mamada vidin nemi oyage video balamin. Gahata,kolata satha siwpawata adaraya karana.hadawatey lagum gathe manawa hitawadiya dinesh atulu oba samata devirakawaranay.adarey ❤❤❤❤

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +3

    සුපිරි ❤😋