Singapore Travel Vlog 4🧡 චොක්ලට් කමුද ලාබෙට😍 Mustafa Center Shopping Time 👍 Little India 🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 237

  • @DiliniSenevirathne-j6j
    @DiliniSenevirathne-j6j ปีที่แล้ว +2

    Thnks මේ vdeo අපිට ගෙනාවට...
    Niyamai.. Good luck.. God bless u

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว +6

    ඔබගේ වීඩියෝස් හැමදාම බලනව කාලෙකින් කමෙන්ට් එකක් දාන්න පුළුවන් වුණේ අපේ රට ගැන පට්ට දුකක් ඇතිවෙනවා ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝස් ගේනවට

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +7

    ලහිරු ගොඩක් හොඳට විස්තර පැහැදිලි කිරීම ගැන හරිම සතුටුයි
    වීඩියෝ එක බලන විට ලංකාවෙ මිනිසුන් මොනතරම් දුකක් ගෙවනවා neyda කියල දැනෙනව.
    ලහිරු නැවත සුන්දර වීඩියෝ එකකින් hamuwemu ඔබට ජය ❤

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 ปีที่แล้ว +12

    මම එකපාරක් ගියා ඔය කෑම එකේ රහ තාම මතකයි ඒ සුවද ඒ මිනිස්සු ඒ පාරවල් අපේ ලිං මැඩියො තමා මේවට ගිහින් දාල පෙන්නන්න ඕනි අයිය ගොඩක් පිං ඕම හරි පෙන්නන්න .. අපිට පුලුවන් වෙලත් ගොඩ යන්න බෑ මේ නාකි මුත්තල ටික මැරිල යනකන් ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත අපේ රට ගැන දුකයි

    • @minipotstory9521
      @minipotstory9521 ปีที่แล้ว

      Yes.. true .👍👍

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336 ปีที่แล้ว

      @@travelwithlahiru ආදරෙයි පරිස්සමෙන් ගිහින් එන්න අයිය සල්ලි තිබ්බ නම් එනව රවුමක් ගහන්න මට මිස් උන ගොඩක් තැන් යන්න පාරවල් දන්නැතුව වෙලාව නාස්ති උනා අපි ගියේ ඔෆිස් එකේ වැඩකට ඒත් මට රෑ ඇවිදින්න තිබ්බ ඔයා වගේ ට්‍රිප්.පිස්සෙක් හිටියනම්.❤️

    • @mykitchenlife5122
      @mykitchenlife5122 ปีที่แล้ว

      සහතික ඇත්ත යාලූවා

    • @thithiradilmithbandara5432
      @thithiradilmithbandara5432 ปีที่แล้ว

      Lin madiyoo ammo eka
      me set eka thama lankawa singapore karanna katada kade giye

  • @deejay909
    @deejay909 ปีที่แล้ว +3

    මුස්තාපා ඵකේ කොහෙද බං බ්රැන්ඩඩ් ඔක්කොම ෆේක් තමයි..😂😂

  • @tharushameedum5411
    @tharushameedum5411 ปีที่แล้ว +3

    ලී ක්වාන් යුන් කියද්දි පච වංශව මතක් වෙන මා වැනි තව අය සිටීද?😂.ඉතින් කොහොමද සුන්දර රස්තියාදු කාරයා එදා මං කිව්වා වගේම ඉතින් පටන් ගත්තා නේද ලෝකෙ වටේ සවාරිත්.තව ඉදිරියට තවත් තැන්වලට යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා ලහිරු අයියේ ජයෙන් ජය මගේ එකා.🎉

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අම්මෝ ආතල් තමා දෙන්නේ අපේ උන්

  • @chammabus
    @chammabus ปีที่แล้ว +3

    gammak aiye mame hamedame vidio balanava 😍😍🤩

  • @nature2941
    @nature2941 ปีที่แล้ว +2

    ළගදි ඉදන් ඔයාගේ vlogs බැලුවේ ..නියමයි...ඔයත් එක්ක tour එකක් යන්න ආසයි ...සල්ලි නෑ..😢🤣

  • @CN.com5598
    @CN.com5598 ปีที่แล้ว +2

    මන් 2018 ආව.changi,little india.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ❤👍

    • @CN.com5598
      @CN.com5598 ปีที่แล้ว

      @@travelwithlahiru little india red lene එක පැත්තෙ එහෙම යන්නෑ හොදේ.🤣🤣🤣

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    අදත් නියමයි 👌👍❤️📷 ජයවේවා

  • @DiliniSenevirathne-j6j
    @DiliniSenevirathne-j6j ปีที่แล้ว +1

    Lahiru අයියේ phone අඩුවට ගන්න හොඳම තැන කොහෙද..😊
    Brand new ඒවාටයි.
    Reconditioned ඒවාටයි.
    Thnks ඔයාගෙ විස්තර වලට. හැම vdeo එකක් ම බැලුවා... හරිම පැහැදිලිව කියනවා....ගොඩක් ප්‍රයෝජනවත්.
    God bless u ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඉස්සර නම් race corse road එකේ කඩ ගොඩක් තිබ්බා අඩුවට ගන්න දැන් එහෙම අඩු නෑ මෙහෙත් නරන්ජන් එකේ බලන්න

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว +1

    Ape SriLankinva me vidahata hadanda ,,,, Makanda venva inna minissunva , Dukkada Pirisidukama , minissunge hisirima multhanta.

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +2

    ඔයාගෙ තම්බ්නේලස් සුපිරි අයියා

  • @lifewithenjoy160
    @lifewithenjoy160 ปีที่แล้ว +1

    Good luck aiye. Karana hemadema hariyanna one.

  • @AyashaNilanthi-rj1lb
    @AyashaNilanthi-rj1lb ปีที่แล้ว +1

    මරු කොල්ලෙක් නියමයි ඇත්තමයි කියන්නෙ

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +2

    Nice video Malli 👍👍👌

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +1

    ❤❤♥️ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @sanjayaruppage960
    @sanjayaruppage960 ปีที่แล้ว +1

    jaya wewa.... lahiru malli ,

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว +1

    සුබ පතනවා අලුත් වැඩේට හදවතින්ම ඔබතුමාට❤❤❤

  • @GAMINGRIWI
    @GAMINGRIWI ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 ปีที่แล้ว +1

    Addict wenawa oyagey channel eka balanakota 👌👌👌. I like your thoughts Ayya. We live in Australia and Singapore looks second to none 👌👌👌. Thanks for this informative vlog. 👌👌👌

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      Thank you so much 🙂

    • @AhriGames
      @AhriGames ปีที่แล้ว

      How do you live in that racist shithole?

  • @bandararathnayake7018
    @bandararathnayake7018 ปีที่แล้ว +2

    Oya ratawalwala diyunuwa dakkama mehe inne deshapaluwange bella me dan gihin mirikanna hithenawa lahiru aiye api mona dukakda widinne

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +3

    එහෙ ගොඩක් කට්ටිය කන්නාඩි දානවා නේද්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් මෙයලා පොන් වලමයි

  • @kantikanti9740
    @kantikanti9740 ปีที่แล้ว +2

    Onna. Lahiru. Malli. Apiwa. Singappur. Aran. Yanawa. Thanku❤️❤️❤️❤️❤️

  • @dhanushkaudara405
    @dhanushkaudara405 ปีที่แล้ว +1

    මමත් 2019 සැප්තැම්බර් වල ගියා අයියෙ.. ආපහු මේ මාසෙ 24 එනවා 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ආ හරි පරිස්සමෙන් එන්න අපුහම හම්බෙමු

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd ปีที่แล้ว +1

    නියමයි අයියේ Vlog එක 😍😍😍

  • @shanejayasekara2965
    @shanejayasekara2965 ปีที่แล้ว +1

    Jayawewa Lahiru dewipihity jayawewa

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +2

    👍👍👍

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 ปีที่แล้ว +1

    Vidiyo eka lassanai.❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya ❤❤❤😊😊

  • @Jayarathna1234-s4v
    @Jayarathna1234-s4v 4 หลายเดือนก่อน +1

    Oya keyane thram aduweta nam ne apith den kayak mhe thma sunday daweseta $ 10k one mrt eketa oya kohomada $ 4 n dawesema evethde

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +2

    සුපිරි ❤😋

  • @kanishkahewapathirana5756
    @kanishkahewapathirana5756 ปีที่แล้ว +1

    Hi machan, baby items ganna place thiyenawada. Mama internet search karala baluwa. Mara expensive. Cheap places wagayak thibunoth danna puluwan.
    Thanks.
    Sehena deyak learn karagaththa oyage video eken.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මෙහේ බඩුනම් දැන් ගනන් මුස්තාෆා එකේ තමා අඩුවට තියෙන්නෙ

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +3

    ලංකාව සිංගප්පූරුවක් වගේ කරමු අපිත් කවද හරි එකතු වෙලා😌 දැන් මැඩි මානසිකත්වයෙන් ඉන්න උන් බනියි ආ😂

  • @NPP-leader
    @NPP-leader ปีที่แล้ว +1

    Cam eka Aragena awidina ekata wada deyak issarata karanna balanna .. Wenama yana place wala vedios tikak danna vlog eka madata vedio clips wage dala hoda colity ekata ewa tika dala karanna mita wada viwes ei browski 🎉

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අදහස හොදයි ඒත් මම vlog නේ කරන්නේ ❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @warunagunawardana3396
    @warunagunawardana3396 ปีที่แล้ว +1

    Ape rata gena oba hariyatama therune gena thiyanawa

  • @dinulkithsara2580
    @dinulkithsara2580 ปีที่แล้ว +1

    supiri ayye

  • @MadushankaSandaruwan-h5r
    @MadushankaSandaruwan-h5r ปีที่แล้ว +1

    Very nice and best wishes for your trip to singapore ❤

  • @SujeevaJawardana
    @SujeevaJawardana ปีที่แล้ว +1

    You correct sinhala language use only sri lanka. Even when you go jaffna not city village area no one knows sinhala. We have improves english language. Same things happened to Japan now Japan going down due lack of international languages.

  • @shanidunil
    @shanidunil ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    අම්මෝ ඔව් කුවේට් වලත් එහෙමයි දුන් යන වාහන ඔක්කොම අල්ලනවා ඔයා පුළුවන් නම් කුවේට් වල එන්නකෝ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      එන්නම් ඉක්මනින් ආසයි එන්න ❤❤

  • @sachinthaherath9312
    @sachinthaherath9312 ปีที่แล้ว +1

    1 hours wge videos danta aiye ❤✌️🔥

  • @ranwalagejanitha8804
    @ranwalagejanitha8804 ปีที่แล้ว +2

    🤩🤩🤩👍

  • @krishanthaboteju253
    @krishanthaboteju253 ปีที่แล้ว +2

    බනානාලීf යන්න fish head කන්න

  • @Reaperr35
    @Reaperr35 ปีที่แล้ว +2

    🥂

  • @Anne-sp2rd
    @Anne-sp2rd ปีที่แล้ว +1

    Ape un danne..horakannai..chandikama dannai..api bayath nha unta .nayath nha..

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Mallige konde udin bandama tama lassana chocolate duwatada gatte

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ❤❤ ඔව් ඔව් දුවට ගත්තා ඉස්සර වගේ දැන් ගන්න අමරුයි සින් ඩොලර් එක මරු උනේ 253 රුපියලට දීලා තියෙන්නේ නැති වෙන්නම

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o ปีที่แล้ว +1

    Niyamayi aiye

  • @dilaonline-q7w
    @dilaonline-q7w ปีที่แล้ว +2

    ලංකාවේ සිංහල බාශාව වගේ සිංගප්පූරුවෙ ප්‍රධාන බාශාව මොකක්ද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මැන්ඩ්‍රින් මෙහේ බාශා හතරක් පාවිච්චි කරනවා මැන්ඩ්‍රින් මලේ ඉන්ග්‍රීසි දෙමල

  • @Priyasadhettiarachchi
    @Priyasadhettiarachchi ปีที่แล้ว +1

    Ela අයියේ mona de unath meka api ඉපදුණු ape rata as වලට කඳුළු enawa

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +2

    අයියේ සිංගප්පූරුවේ ඉන්දියන් වාහන තියනවද 🙄TATA, ASHOK LEYLAND,BAJAJ වගේ එවා

  • @lashithajayasekara3656
    @lashithajayasekara3656 7 หลายเดือนก่อน +1

    Nearly i will join with you

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    You are great ..🤩🤩🤩💜💜💯🙏🙏🙏

  • @sasindadissanayake4867
    @sasindadissanayake4867 ปีที่แล้ว +1

    Api 2010 de singapore giya ayye ethakota singapore roller ekak Rs. 86😢😢😢😢 aye enna hithanna wath be ane

  • @ilanganthilaka9399
    @ilanganthilaka9399 ปีที่แล้ว +1

    මල්ලී එන්න ඉස්සර කැමරා ෂොප් එකකටත් ගිහින් මිළ ගණන් එක්ක විස්තර ටිකක් කියන්න.

  • @nswarnasooriya
    @nswarnasooriya ปีที่แล้ว +1

    1st comment eka magen.

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +1

    💝💖👍🎂❤️🧁🌹🌷🎉🙏🌷🌳🌻♥️🌵🌴🏞️🎁🐒👍👍👍👍👍👍👍

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    ❤Aiya😊pallakelle😊kandy😊❤❤❤❤

  • @ranganatharindu7395
    @ranganatharindu7395 ปีที่แล้ว +1

  • @NayanaRathnayaka-ck9bv
    @NayanaRathnayaka-ck9bv ปีที่แล้ว +1

    Malli student visa yawanna baroda corce karanna Singapore walata

  • @ashanfernando2045
    @ashanfernando2045 ปีที่แล้ว +2

    එල

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    Very nice molily jp❤❤❤❤❤

  • @uchiya1911
    @uchiya1911 ปีที่แล้ว +1

    Supiri aiye❤️

  • @madushanrajapaksha
    @madushanrajapaksha ปีที่แล้ว +2

    value dolloer eke labai neh

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් ඒකෙයි මුස්තාෆා එකෙයි තාමා ඉතින් ගන්න දෙයක් අපිට

  • @traveller7742
    @traveller7742 ปีที่แล้ว +1

    Great ❤❤❤

  • @AmalChaminda-p4c
    @AmalChaminda-p4c ปีที่แล้ว +1

    බෑග් කරේ එල්ලගෙන shopping mall ඇතුළට යන්න පුළුවන් ද ?
    ❤❤❤❤

  • @nilentir9599
    @nilentir9599 ปีที่แล้ว +1

    dalada.sameduge.pihitai

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv ปีที่แล้ว +1

    සොදුරු ගවේෂකයා❤

  • @NN-qe2gn
    @NN-qe2gn ปีที่แล้ว +2

    🍱🥘🍜🍲😍

  • @sitharidias2349
    @sitharidias2349 ปีที่แล้ว +1

    👍👍🌷🌷

  • @chathuranganiariyarathane6758
    @chathuranganiariyarathane6758 ปีที่แล้ว +1

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Chaniru.sathsara
    @Chaniru.sathsara ปีที่แล้ว +1

    Super

  • @saradalawanya1374
    @saradalawanya1374 ปีที่แล้ว +1

    🙏

  • @dilaonline-q7w
    @dilaonline-q7w ปีที่แล้ว +1

    ලංකාවෙ සිංහල බාශාව වගේ සිංගප්පූරුවේ ප්‍රධාන බාශාව මොකක්ද

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    Niyamai👍

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +2

    👊👌👌👌👌👌👊

  • @nirosh-eb2om
    @nirosh-eb2om ปีที่แล้ว +1

    Travel with lahuru 👍

  • @ranjithkumara9246
    @ranjithkumara9246 ปีที่แล้ว

    Ayye apita owa hinayak oya pin karala ape pawa owa pennanna apita balanna hari

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ඔව් ඔව් අපේ ලංකාව කටින් හැදුවනේ සිංගප්පූරුවක්

  • @slelectroniccreativity9336
    @slelectroniccreativity9336 ปีที่แล้ว +2

    ඒ පැත්ත තමා බජට් පැත්ත අනික කෑම ගනන් අඩුයි මුස්තාප ගියා කියන්නෙ ගන්න දේවල් හිතා ගන්න බෑ කිලෝ ගාන බැලන්ස් කරනව කියන්නෙ කරන්න බැරි දෙයක් 😂

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආම්මෝ මමනම් යන්න ආසම නෑ මුස්තාෆා අතේ සල්ලි නැති හින්දා 😍😍

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336 ปีที่แล้ว

      @@travelwithlahiru 😂😂 හා හැබැයි චොකලට් නැතුව එන්න එපා 😂

  • @visalhansitha6750
    @visalhansitha6750 ปีที่แล้ว +1

    Australia we patheth yamu

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනිවා ඉක්මනින් යනවා

  • @Kamal-n4k
    @Kamal-n4k ปีที่แล้ว +1

    ❤❤❤🎉❤❤❤

  • @noyelnoyel4458
    @noyelnoyel4458 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kungfupanda3438
    @kungfupanda3438 ปีที่แล้ว +1

    අඩේ ලහිරු ලාබෙට chocolate ගන්ඩ පුලුවන් කඩ කීපයක නම් කියපන්කෝ...airport duty free එකට වඩා ලාබයිද?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      Value dollars කියලා හැම තැනම තියෙනෙවා ඒවයින් විතරක් ගන්න ❤👍

    • @dedunuwithanage6063
      @dedunuwithanage6063 ปีที่แล้ว

      Yes very reasonable 😊

  • @travelwithrama91
    @travelwithrama91 ปีที่แล้ว +1

    Machan mheda inne tama

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      නෑ ගෙදර අවා

    • @travelwithrama91
      @travelwithrama91 ปีที่แล้ว

      Man me videos bala bala idiye man hituwa tama mhe wennati kiyala

  • @mudithajayathunga1829
    @mudithajayathunga1829 ปีที่แล้ว +1

    One dollar shop🤣

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 ปีที่แล้ว +2

    රටේ දේශපාලන පක්ෂ හොරුන් ගෙ හිතේ. හොර කම
    වංචාව හිත් වල තියෙන කමි
    රටේ දියුණු වක් ගැන හිතන්න අමාරුයි😂
    මේ රට වල් දැක්කම
    අපිට අපි ගැනම දුකයි
    මොන කරන්නද
    අපේ මිනිස්සු දැන දැන
    උන්ට ම අහුවෙන ව
    බත් පතකට අරක්කු බෝතල් 1 කට 😂😂

  • @udayamahesh4150
    @udayamahesh4150 ปีที่แล้ว +1

    අවංකව වෙනසක් කරමු ,එකෙන්ම AKD

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว +1

    Italy peththe enawada?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනිවා එනවා එන අවුරුද්දේ ❤❤❤❤

  • @srikantha6218
    @srikantha6218 ปีที่แล้ว

    Kemadasa

  • @krishanthaboteju253
    @krishanthaboteju253 ปีที่แล้ว

    Geland giye nadda

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      එහේ තමා නැවතිලා ඉන්නේ 😍😍😍😍

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 ปีที่แล้ว +2

    මේ රට මොකා ආවත් ගොඩ ගන්න එක බොරු, කොපමණ මුදලක් දින පතා නාස්ති කරනවද,ආගමට , ජාතික උත්සව වලට නමුත් මිනිහ දියුණුත් නෑ, රට දියුණුත් නෑ.කොටු වුණ රාමුව තුළ දියුණුව හිර වෙලා තියෙන්නේ. ජයවේවා!

  • @SudeshikaCj
    @SudeshikaCj ปีที่แล้ว +2

    ලහිරු අයියට ඉතිං කොහෙ ගියත් පරිප්පු නැතුව බෑනේ නේද හැබැයි අපේ රටේ කෑම තමයි රස නේද ...

  • @cricdose99
    @cricdose99 ปีที่แล้ว +5

    සිරි ලංකාවක් කරනවා කිව්ව රට නේද මේ.මොන මගුලක්ද බන් අපිට වුනේ .ඇත්තටම පාලකයො අපිට මේවා පෙන්නන්නෙ නෑ . රට හදන්න බැරි මේ රටේ මිනිස්සු හොද නැද්ද. අපි බදු ගෙවලා නැද්ද😢 පහුගිය අවුරුදු 10යෙම අපි කාලා තියෙන්නෙ සුපිරි ලනුවක්. පට්ට විදියට නය අරන් ඇයි බන් හදන්න බැරි වුනේ මට හිතාගන්න බෑ.සිරාවටම අපි අවුරුදු 13 ඉගෙන ගෙනත් අපිට හරියට ඉංග්‍රීසි බෑ.😢 හෙන මොලකාරයො ,මහත්තයලා කිව්වට හරක් වගේනේ වැඩ කරලා තියෙන්නෙ. පොඩ්ඩක් හිතපන් අපි ණය අරන් හරියට Plan එකකට වැඩ කලානම් අවුරුදු 15 අපි ගොඩ නේද?

  • @shashikamalshan6244
    @shashikamalshan6244 ปีที่แล้ว +1

    Phone ekak genth denna baroda ohen salli denna🥲🙄

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 ปีที่แล้ว +3

    මාලිමාව දින වලා,බලමු

  • @cookin522
    @cookin522 ปีที่แล้ว

    Aiye girls ayta job nadda singapor wala

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      තියෙනෙවා එජන්සියක් හරහා තමයි යන්න ඔනා ජොබ් වීසා එකකට

  • @AshwinUkwattage-sm3wl
    @AshwinUkwattage-sm3wl ปีที่แล้ว +1

    Socks ganne Singapore waline ne😂😂😂😂😂😂 ubanam patta boru athal porak ban.. adanam tikaki Boru kiwwe .. I can see bit improvement today 😂😂😂😂😂😂😂

  • @chamodyakalpani1280
    @chamodyakalpani1280 ปีที่แล้ว +2

    පණ්ඩිත කම නම් තියෙනවා හැබැයි සියල්ල දත් වගේ එකකුත් තියෙනවා 😂💔