අතේ මාට්ටු | Athe Maattu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น •

  • @lcreations3961
    @lcreations3961 4 ปีที่แล้ว +72

    හිනා කාල මැරෙනවා.. 😄😄 යුරේනි , ටීනා 😂😂😂

  • @KanchuKa
    @KanchuKa 4 ปีที่แล้ว +288

    Pre/Post production quality is better than a regular drama.....

    • @ashandimantha6538
      @ashandimantha6538 4 ปีที่แล้ว +5

      Actually

    • @zendeegeey
      @zendeegeey 4 ปีที่แล้ว +10

      සිංහල බැරිද සිංහල..😂😂

    • @budusaranai6908
      @budusaranai6908 4 ปีที่แล้ว +3

      @@zendeegeey oyata engreesida alagic. Saranga ayyata kiwwa nm sudda sinhalenma ahaganna tibba

    • @zendeegeey
      @zendeegeey 4 ปีที่แล้ว +4

      @@budusaranai6908 මම කිව්වෙ කන්චුකයටනේ..😌උබ මොකද පනින්නෙ බන් විහිලු කියලා දෙයක් තියෙනවා දන්නවද.???😂😂

    • @budusaranai6908
      @budusaranai6908 4 ปีที่แล้ว +2

      @@zendeegeey samawenna.samawenna.mn taraha ganna deyak kiwwe na.maath wihiluwata tamai kiwwe.me video 1e ma tyana dialogue 1k ne mn kiwwe.samawenna oyage hitha ridunanm.maath wihiluwata eka kiwwe.

  • @isiridhananjaniperera717
    @isiridhananjaniperera717 4 ปีที่แล้ว +26

    සෑහෙන්න ලොකු පනිවිඩයක් තියෙන වීඩියෝ එකක්😘😘...
    ආදරෙයි දෙන්නාටම ගොඩාක්

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 4 ปีที่แล้ว +59

    HAHAHAHA😂😂😂😂 goood one

  • @sithutv6190
    @sithutv6190 4 ปีที่แล้ว +139

    සිකුරාදා උදේට බෑනේ මට ජිම් යන්න තියෙනවා😂😂අම්මෝ එක😜

    • @8dmusic37
      @8dmusic37 4 ปีที่แล้ว +1

      💕😍

  • @harshanikumari3116
    @harshanikumari3116 ปีที่แล้ว +2

    මරුනෙ..... එක දිගට හොය හොයා බලන්නෙ දැන් ඔයාලගෙ වීඩියෝ.....😊😊😊🤣🤣🤣

  • @villagelife2768
    @villagelife2768 4 ปีที่แล้ว +204

    මේ දෙන්නා රගපානවාද කියලවත් හොයන්න අමාරුයි ..ඒ තරමට real acting

  • @SinhalaNetwork
    @SinhalaNetwork 4 ปีที่แล้ว +25

    මේකනම් ඔය දෙන්නටම ලැබෙන චෝදනා වලින් වටේට ඉන්න ඔයාලට දෙන අවවාද වලින් ලැබුන අදහස් වලින් හැදුන කතාවක් වගෙ

  • @deepthifernando2219
    @deepthifernando2219 4 ปีที่แล้ว +68

    සිකුරාදා උදේ මට බෑනේ
    ඇයි
    මට ජිම් යන්න තියනවනේ....😜🤣😂😅😅😅😅
    නියමයි 👍🏼

  • @sachinirakshani7336
    @sachinirakshani7336 4 ปีที่แล้ว +2

    Eka Maru...Boru posh nathi aththama seen pennuwa.oyala niyamai🔥🔥🔥🔥

  • @CGangaSL
    @CGangaSL 4 ปีที่แล้ว +16

    ඒකනම් super... ආදරෙයි දෙන්නාටම..😍❤️😘

  • @patashalawa
    @patashalawa 4 ปีที่แล้ว

    >>
    *** පිළිවෙලකට සකස් කල පාඩම් මාළාවක්***
    ***Nouns***
    ***Adjective***
    ***Verbs***
    ***Adverbs***
    ***Pronouns***
    ***Preposition***
    ***Determiners***
    ***Conjunctions***
    ***Interjections***
    ***Clause elements***
    ***Tenses(Active voice)***
    ***Passive Voice***
    ***Be verbs (coming soon)***
    =======================================================
    පොඩ්ඩන් වෙනුවෙන් English කියවීම් අත්වැල (English with mum)
    ***Sound of English consonants ***
    ***Sounds of English vowels "a"***
    ***Sounds of English vowels "e"***
    ***Sounds of English vowels "i"***
    ***Sounds of English vowels "o"***
    ***Sounds of English vowels "u"***
    ***'at' Word family***
    ***'an-ad' Word family***
    ***'ag-am' Word family***
    ***'ap' Word family***
    ***'en-ed' Word family***

  • @hansikafernando6691
    @hansikafernando6691 4 ปีที่แล้ว +27

    නියමයි..මේක තමා යථාර්ථය..
    Good luck both of you...❤❤

  • @shadowofficial913
    @shadowofficial913 4 ปีที่แล้ว +31

    Video එක සුපිරියි. අදත් හොඳටම හිනා වුණා පවන් ( සාරා ) & වින්ධ්‍යා ( දිනා ) ❤️ හැමදාම සතුටින් ඉන්න. God Bless you both.

  • @sahanbandara3326
    @sahanbandara3326 4 ปีที่แล้ว +49

    චුලකශියි,යුරේනියි,ටීනයි 😅😅😅 අම්බෝ සාරන්ග 😊

  • @nishde7879
    @nishde7879 3 ปีที่แล้ว +2

    අනේහ් ඔය දෙන්නා 🤭මං අද ඔයාලගෙ vedios first time බැලුවේ..පට්ට🤭🤭

  • @nisalavishka3958
    @nisalavishka3958 4 ปีที่แล้ว +596

    මේක අම්මට ගිහින් පෙන්නුවා 😂 ඉවර වුනාට පස්සෙ ඇස් හීනි කරලා ඇහුවා ඇයි ඕක මට පෙන්නුවෙ තොට කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියනවද කියලා. එතකොටයි මතක් වුනේ තාම ගෙදෙට්ට කියලා නෑ කියලා 😂😂😂

    • @ishifonseka3801
      @ishifonseka3801 4 ปีที่แล้ว +6

      Happoi... Hahahhaha

    • @vipulrohana1095
      @vipulrohana1095 4 ปีที่แล้ว +5

      මමත් susbcribe කරල comment එකක් දාල help එකක් දෙන්න

    • @minidugopallawa8627
      @minidugopallawa8627 4 ปีที่แล้ว +5

      Elakiri

    • @ayodyageethanjali7470
      @ayodyageethanjali7470 4 ปีที่แล้ว +9

      😂😂😂😂😂

    • @sachiniumayangani1600
      @sachiniumayangani1600 4 ปีที่แล้ว +6

      ඇයි හන්ගන්නෙ අම්මට කියන්නකො බය නැතුව

  • @cinderella9826
    @cinderella9826 2 ปีที่แล้ว +14

    Dinakshi's acting superb❤️

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +29

    ඔය දෙන්නා හොදටම ගැලපෙනවා
    ආදරෙයි දෙන්නට ❤️❤️❤️👍💖

  • @dianahysinth7788
    @dianahysinth7788 4 ปีที่แล้ว +2

    අනේද කියන්නේ කවුද දන්නෑ හිපාටු එක්ක යාලු වුනේ 😂😂😂, 👌👌👌නියමයි

  • @shamalkaliyanage2792
    @shamalkaliyanage2792 4 ปีที่แล้ว +8

    Supper👌👌👌 thanks for giving me a good laugh...
    Bless u both

  • @kanilukshiyasadi3852
    @kanilukshiyasadi3852 4 ปีที่แล้ว

    Superb acting# maching Conversations,#
    Nice captures# anyway it's really creative one

  • @springcity7946
    @springcity7946 4 ปีที่แล้ว +57

    ඉල ඇදිලා යන්න දුන්නා කේන්දරකාරයො ටිකට 😂😂 ෆට්ට script එක අයියා

  • @chathuwathsala477
    @chathuwathsala477 2 ปีที่แล้ว +5

    ඇත්තමයී ඔයලා මාර lucky .. මුලූ ලොකයක් දන්නවා ඔයාලගේ family ek gen ekm loku වාසනවාක්.❤️

  • @sandalikumarasinghe4314
    @sandalikumarasinghe4314 4 ปีที่แล้ว +7

    ඔයාලා දෙන්නා හැමදාම කරන්නේ වෙනසක්😎.❤👅.හොද ස්ක්‍රිප්ට් එකයි දෙන්නගෙම ඇක්ටිනුයි සෙට් උනාම මරු.👅❤ . හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි ❤.

  • @sandaliliyanage2794
    @sandaliliyanage2794 4 ปีที่แล้ว +1

    Patta video eka saranga aiya and dinakshi akki thawa me wage videos karanna digatama all the best oyala dennatama adarei dennatama hemadama ❤❤

  • @priyanthamahaulpathagama5846
    @priyanthamahaulpathagama5846 4 ปีที่แล้ว +3

    චුලක්ශි,යුරේනී,ටීනයි එක්ක එකතු වෙලා work out plan karannai.....අම්මෝ මේ අක්කියෝ දැන් ටීනා තරහවෙයිද දන්නේ නැ......අම්මෝ පට්ට.....you are very talented & very creative 💑 .....congratulations both of u...❤❤👍

    • @budusaranai6908
      @budusaranai6908 4 ปีที่แล้ว

      Ai ara mallen eliyata panapu lakshithaya

  • @priyanthapremani3613
    @priyanthapremani3613 4 ปีที่แล้ว

    Woow beautiful .ha..ha.haaa all the best .......👍👍👍👍🎉️🎇🌟🌟🌟🎀🎀🎀

  • @musicmax5870
    @musicmax5870 4 ปีที่แล้ว +16

    Every couple is like this. But in Facebook it's a different story🤭😂😂 you too are so funny. Not fake.boru mawapaam na. That's why we like them. 🤩🎉

  • @kulasirisilva2078
    @kulasirisilva2078 4 ปีที่แล้ว +1

    Wow ,super ,romba Nalla❤️😁😁😁😘😘😘👸👸👸👸😍😍😍😍

  • @kavidithishara2172
    @kavidithishara2172 4 ปีที่แล้ว +22

    ඉක්මනින් wedding එකට ලෑස්ති වෙමු එහෙනම් 😊❤🤴👰
    love you so much aiya and akki 😗

  • @tamaradesilva3177
    @tamaradesilva3177 4 ปีที่แล้ว

    Oyala denna nn aneyyy මරු Acting kiyl hithannawath be❤❤❤🤣🤣🤣

  • @rishugirl4363
    @rishugirl4363 4 ปีที่แล้ว +72

    මන් නම් හිතනවා ගොඩාක් හොදදෙයක් කියලා.....❤️❤️❤️ආදරෙයි දෙන්නටම ...❤️❤️❤️😚😚😚😚

    • @rishugirl4363
      @rishugirl4363 4 ปีที่แล้ว +1

      @Asian Couple හරි යාලු මන් එම කරන්නම් ඔයාලා සතුටින් ඉන්න.... ❤️

  • @upekahettiarachchi8442
    @upekahettiarachchi8442 4 ปีที่แล้ว +8

    Superb acting. Love it.. Good job guys.. 💓

  • @dineshikahemamali4225
    @dineshikahemamali4225 2 ปีที่แล้ว +11

    ලස්සනට රගපානවා දෙන්නම ❤️

  • @micky2225
    @micky2225 4 ปีที่แล้ว

    හැමෝම එකයි😅😅😅. That was a gud one 😉😉

  • @shanaya.1428
    @shanaya.1428 4 ปีที่แล้ว +12

    නියමයි අයියා ,අක්කා..❤❤❤
    congratulations both..😘

  • @CBU0000
    @CBU0000 3 ปีที่แล้ว +2

    ගන්න තියෙන ආදර්සෙ .....මොන බම්බුව ගැලපුනත් එකාට එකා ගැලපෙන්නෙ නැතිනම් දෙපැත්තට වෙයව්....❤😂😂😂😂😂😂

  • @KasthuriBro
    @KasthuriBro 4 ปีที่แล้ว +43

    අම්මෝ ඇතියාන්තම්. පොරොන්දම් ගැලපුනා 😂😂😂

  • @yousufrasak5713
    @yousufrasak5713 4 ปีที่แล้ว

    Nice 💞 very nice good drama thanks.. from Saudi Arabia.. srilanka

  • @madushidilhara930
    @madushidilhara930 4 ปีที่แล้ว +73

    My favourite dialogue 😂 අනේ මේ මට ඔයාගේ ඔය පණ්ඩිතකම තමයි අනේ පෙන්නන්න බැරි 😂😂😂😂😂 අපි දෙන්නගේ රණ්ඩු වල මුල්ම dialogue එක 😂😂😂

    • @Rashmi_Tissera
      @Rashmi_Tissera 4 ปีที่แล้ว +3

      හම්මෝ...ඔව්..මම නම් ඒකට "දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්ඩ වගේ එකකුත් එකතු කරනවා....." 😁

    • @madushidilhara930
      @madushidilhara930 4 ปีที่แล้ว

      @@Rashmi_Tissera ඒක මන් එයාගෙන් අහගන්නවා 😂😂😂

    • @yasharadewmini2711
      @yasharadewmini2711 4 ปีที่แล้ว

      Ammo ow😂

    • @duleenachanuthmi3870
      @duleenachanuthmi3870 ปีที่แล้ว

      පන්ඩිතකම යි ලොකුකමයි නම් තියෙනවා😂

  • @dularabimsara9623
    @dularabimsara9623 4 ปีที่แล้ว +14

    අම්මෝ අපෙ අම්මට තේරුම් කරල දෙන්න බැරි ටිකක් යසට කියල දීල තියෙනව.thanks aiye akke 😂🤩

  • @chandichandima445
    @chandichandima445 4 ปีที่แล้ว +5

    ලස්සනයි ...ගොඩාක් හොදයි ..👌👌👏👏💪💪😍😍😘😘

  • @mohamedfaraj2430
    @mohamedfaraj2430 4 ปีที่แล้ว +9

    Its Damn awesome, love it.
    -1000 likes from Qatar 🇶🇦

  • @87crisinthia
    @87crisinthia 4 ปีที่แล้ว +24

    අඩේ අප්පා සාරංග අයියා.. ඒක නම් මරු. දිනක්ශි දුන්නා නේද කට වැහෙන්නම😂😂.. දිනක්ශි අක්කි මගේම වචන ටික කීවා වගේ.. සුබ පැතුම් දෙන්නටම.

  • @indikapriyadharsani26
    @indikapriyadharsani26 4 ปีที่แล้ว

    Harima lassanai ane. Harima swabawikai aththamai. Akki aiya pemwaththu ohomama thamaine aiya. Dinage ragapema niyamai. Adarei godak oya dennata

  • @chamodhiedirisinghe3297
    @chamodhiedirisinghe3297 4 ปีที่แล้ว +13

    තාත්ත්විකයි සුපිරියටම...❤

  • @tharushikadevindi7538
    @tharushikadevindi7538 4 ปีที่แล้ว +1

    Video ekanam superb.thawa tikak digata karanna epai thawath lassna wenna.godak lassnai.oya denna hamadama sathutin adaren inna .oya wage randu wenna epaa.😉😉😉.budu saranai

  • @dewminishamali626
    @dewminishamali626 4 ปีที่แล้ว +12

    පව් අර අහක ඉන්න චූලක්ශි අක්කයි, ටීනා අක්කයි, යුරේනි අක්කයි🤣🤣🤣

  • @chanukapunchihewa1227
    @chanukapunchihewa1227 4 ปีที่แล้ว +1

    මරැ අක්කයි අයියයි.නියමයි අපි හැමදාම බලන් ඉන්නේ වීඩි⁣යෝ එකක් දානකම්....

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 4 ปีที่แล้ว +7

    දෙන්නටමබ යහපත් අනාගතයක් , බුදු සරනයි

  • @nuwanjayasinha4083
    @nuwanjayasinha4083 4 ปีที่แล้ว

    beautiful video ekak ane😍😍oya denna harima shoai ane

  • @sasifdo3642
    @sasifdo3642 4 ปีที่แล้ว +40

    අම්මෝ මරූ 🙊🙊ෆොන් එක බලන්න ඕනේ තමා කොහොමත්...එතකොට තමන්ගේ පෙම්වතියට හොරෙන් අනිත් ගැනුන්ට පැනි හැලිම සදාචාර සම්පන්නද...💪කොහොමද එක හිහි නියම කතාව හිහි🙊🙊😂😂😂

  • @PbDissanayake-b5r
    @PbDissanayake-b5r 8 วันที่ผ่านมา

    Very Beautiful දිනක්ශි අක්කියි සාරංග අයියයි දෙන්නම හරිම ආදරණියයි . දෙන්නම crative විදිහට රගපානවා .

  • @jayangaw
    @jayangaw 4 ปีที่แล้ว +33

    so much better dialogues, acting, script, camera and production quality than most of modern day drama. Please continue to produce more entertaining videos

  • @devindikaranmini1765
    @devindikaranmini1765 4 ปีที่แล้ว +2

    Onna oyalawa subscribe kala....😊😊

  • @kavyanayomi8611
    @kavyanayomi8611 4 ปีที่แล้ว +19

    You two💟😍.Superb acting and a creative script btw😌.much love for both of you. stay blessed❤😻

  • @roshinifdo5498
    @roshinifdo5498 4 ปีที่แล้ว

    Super video සිකුරාදා බෑ මට ජිම් යන්න තියෙනවා.හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා 😘😘😄😄🤣🤣😂😂

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 4 ปีที่แล้ว +77

    මේක බලනකොට මටත් අතීතෙ මතක් උනා. මගේ වයිෆුයි මායිත් ඒ කාලෙ ඔය වගේම තමා (දැන් කියලත් ඉතින් වැඩි වෙනසක් නෑ 😆) එක එක අය අපිටත් එක එක අනාවැකි කිව්ව. ඒත් ඉතින් තාමත් අපි දෙන්න වලිත් දාගෙන ශෝයි එකට ඉන්නව පැටියෙකුත් එක්කම.

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 4 ปีที่แล้ว +1

    අම්මෝ ඒක...පට්ට ...හොඳම එක තමයි " සිකුරාදාට මට එන්න වෙන්නේ නෑනේ ජිම් යන්න තියෙනවා 😜😜😜😜

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 ปีที่แล้ว +3

    I love this program.ane mamath mehemai a kale😂😂😂.eth api marry karala godaaak sathutin innawa.love you two lot

  • @sathsaranibandara4111
    @sathsaranibandara4111 4 ปีที่แล้ว

    Superb video 🔥 😻 digatama me wage videos Karane

  • @buddhikawimalarathne7268
    @buddhikawimalarathne7268 4 ปีที่แล้ว +4

    it's soo funny😅😅 may god bless both of u💕 💕💖

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 2 ปีที่แล้ว

    Ane niyami saranga aiya dinu akki shoiiiii🤗🤗😂😂

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +21

    අද දිනක්ශි අක්කා ලස්සනයි. Nice dress ❤

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +2

      Yes, I was thinking the same. Very pretty dress indeed.🤗❤

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      @@asha.ranatunga2581 👍

  • @eshapujithani7729
    @eshapujithani7729 4 ปีที่แล้ว +2

    Ammooo eka....😂😂 Superb aa👍❤❤

  • @kawishkaweerawardhana9619
    @kawishkaweerawardhana9619 4 ปีที่แล้ว +3

    චූලක්ෂි,ටීනා,යුරේනි🐴 මගේ අම්මෝ

  • @dhanushkathambugala5070
    @dhanushkathambugala5070 4 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එකක් තව විඩියෝ කරන්න ජය වෙවා 👍👍👍

  • @lakshaniperera4371
    @lakshaniperera4371 4 ปีที่แล้ว +8

    God ! So good 😊 First time I saw top notch acting from dinakshi

    • @budusaranai6908
      @budusaranai6908 4 ปีที่แล้ว +1

      Dinakshi's facial expressions are also superb

  • @harithachandula7083
    @harithachandula7083 4 ปีที่แล้ว

    Thrulakshi , yureni .... 🤣ඒක මරු

  • @kaysha9391
    @kaysha9391 4 ปีที่แล้ว +12

    Fuu......😂😂relatable 😂🙏🏻I love you both ...can’t wait to see your beautiful wedding❤️

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว

    අම්මෝ ඒක මරු 👌🤭😂😂 සුපිරි රඟපෑම දෙන්නගෙන්ම 👌👌😍😍💖තව එකක් දෙන්නෝ ඉක්මනට 😍

  • @tharakasewwandi7514
    @tharakasewwandi7514 4 ปีที่แล้ว +20

    Saranga ayya and Dinakshie we really enjoyed with this video and I watched it in 3-4 times coz it is very familiar to all of us and giving a good massage to the society as well. Congratulations 😍. Keep it up.

  • @nishadimadhushani1271
    @nishadimadhushani1271 4 ปีที่แล้ว

    eekanam niyamai...oyala dennanam maru👍👍👍🤗🤗🤗

  • @nishamanifernando388
    @nishamanifernando388 4 ปีที่แล้ว +3

    Super Duper!👍 great acting and good message.

  • @manelpereramanelperera2918
    @manelpereramanelperera2918 4 ปีที่แล้ว

    අත්තෙන් අත්තට පනින කුරැල්ලා තෙමි නහි😂😂😂😂😂

  • @rukshidesilva6002
    @rukshidesilva6002 4 ปีที่แล้ว +11

    Last part is the best ! සිකුරාදා උදේ 😂😂😂😂

  • @asokapalitha5508
    @asokapalitha5508 4 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි👍👍.නියමයි 🤗

    • @eyaimamai1140
      @eyaimamai1140 4 ปีที่แล้ว

      💨th-cam.com/video/0PETo9ZVK7M/w-d-xo.html මේ ලින්ක් එකේ වීඩියෝ එක ඔබ අනුමත කරනවද ? th-cam.com/video/0PETo9ZVK7M/w-d-xo.html

  • @pramodyamanohari1852
    @pramodyamanohari1852 4 ปีที่แล้ว +8

    So far this is the best video of you guys,Dinakshi akka's acting is superb,her acting has improved alot,good luck and wish for the success in life to both of u

  • @romeshpiyanga7979
    @romeshpiyanga7979 4 ปีที่แล้ว

    Niyamai akki oyanam mara shok aiyat maru adaraiiii dannatama love you soo mocha akki 😘😘😘😘😘😘😊😊😊😊😊😊😊

  • @dilrulcshiperis5179
    @dilrulcshiperis5179 4 ปีที่แล้ว +11

    අර අහිංසකයට හිපාටුවාලු 😁😁😁 OMG 😂😂😂

  • @pubudusubashani3728
    @pubudusubashani3728 4 ปีที่แล้ว

    Ekanan patta 😁 20n 20ma galapuna kiuwama waliyat galapagena iwarai 🤣😛

  • @nipunkotage1651
    @nipunkotage1651 4 ปีที่แล้ว +17

    Gosh you guys are superb. The scrip is to the core .... From the start to the end.... Hats off

  • @ishuonline8295
    @ishuonline8295 4 ปีที่แล้ว +1

    බලන්න කලින්ම ලයික් කරා අපි දන්නවා නේ ඔය දෙන්නගේ වැඩ සුපිරි කියලා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම ❤️🎉️

  • @pudaradewdini
    @pudaradewdini 4 ปีที่แล้ว +8

    Petrol පුච්ච්ගත්ත ඒවා පොප්කෝන් වලට සල්ලි දුන්න ඒවා😂 රන්ඩු වුනාම ඇහෙන සුපුරුදු කතා ටික😂

  • @rashanisovis4739
    @rashanisovis4739 4 ปีที่แล้ว

    Maru😂niyamai👍good luck🌹

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena3877 4 ปีที่แล้ว +10

    One of the cutest couples 🥰

  • @Minim999
    @Minim999 4 ปีที่แล้ว +1

    Nice one n really interesting ....all the best guys...🙏😊👍🕺💃😊

  • @kandyrome6284
    @kandyrome6284 4 ปีที่แล้ว +23

    අනේ මේ ජෝඩුව නම්, ආදරෙයි දෙන්නටම ❤ ❤❤

  • @nayomiwarnapura5985
    @nayomiwarnapura5985 3 ปีที่แล้ว

    Me weddi me video eka ...alutha epadunu baba ❤wa athe thiyagena balana dinakshi and saranga ayya.😄😄

  • @nuvithanage5002
    @nuvithanage5002 4 ปีที่แล้ว +9

    ආදරෙයි දෙන්නටම ගොඩාක්😘😘😘 මරු මරු 👍

  • @kosalaanjaleerajapaksha3403
    @kosalaanjaleerajapaksha3403 4 ปีที่แล้ว

    Whatever හිපාටුවා is ma favorite part. Ape ekkenata kiwwoth guti kanna weida 😂😂😂😍

  • @chanudahayesh5032
    @chanudahayesh5032 4 ปีที่แล้ว +9

    This is really awesome and superb concept. You two ara really amazing . I wish your all dreams may come true and hurry up your marriage . ❤✨️😇👌👍

  • @oshifernando8621
    @oshifernando8621 4 ปีที่แล้ว

    Sikuradata be be.gym 1 kastiya balan innnooooooo. Heheheheeeee....badina 1 wada gym 1 wedagath welane.... 😅😅😅😅😅
    Maru ane oyala denna

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +84

    ෆෝන් එක හොරෙන්ම තමයි බලන්න ඕනේ....නැත්නම් හොර අල්ලන්න බෑ අප්පා 🤭🤭🤭🤭🤭

    • @esandiayethma6177
      @esandiayethma6177 4 ปีที่แล้ว

      Aniwa

    • @eyaimamai1140
      @eyaimamai1140 4 ปีที่แล้ว

      @@esandiayethma6177 th-cam.com/video/0PETo9ZVK7M/w-d-xo.html මේ ලින්ක් එකේ වීඩියෝ එක ඔබ අනුමත කරනවද ? th-cam.com/video/0PETo9ZVK7M/w-d-xo.html

    • @esandiayethma6177
      @esandiayethma6177 4 ปีที่แล้ว

      Mokadda

  • @senushakemini9116
    @senushakemini9116 3 ปีที่แล้ว +1

    වීඩීයෝ දානව අඩු උනාම ඉස්සර ඒවා නැවත නැවත බලන මම😌😄😄😄

  • @danushkasilva5514
    @danushkasilva5514 4 ปีที่แล้ว +42

    beautiful script, the words and the actions were flowing like the wind. Good concept as well. Well done!

  • @nethmi..
    @nethmi.. ปีที่แล้ว +1

    ඒක තමයි . අපේ ඒව ඒ කට්ටොය පාලනය කරනො . ඒ කට්ටොයගෙ ෆෝන් එක කවදාවත් ද්ෙන් නැ 😒😒😒 . පුදුම කෝලම් මේ කොල්ලො . ලස්සනයි අක්කියො මං වගෙ 🤭🤭🤭 . ම්න් කියන්නෙත් හිපාටුව කියල තරහ උනාම . දුන්න ඒව නම් ඉල්ලන් නැ මතක් කරනො 😁😁🤭🤭

  • @isiwarinethmi5058
    @isiwarinethmi5058 4 ปีที่แล้ว +4

    I really can’t stop laughing 😂😂😂😂😂😂

  • @ErangaHarsha
    @ErangaHarsha 4 ปีที่แล้ว +2

    අඩො උබලා දෙන්නා සුපිරි මචං 👌👌👌👌👌❤️❤️❤️❤️👌👌👌👌👌