බඩුKARAYOS - Gehan Blok & Dino Corera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2021
  • Created by Gehan Blok & Dino Corera
    Cast
    Gehan Blok: රතු අක්කා
    Dino Corera: Kitchen කාන්ති
    Pathma Mendis: කහවත්තේ Judy
    Avishka De Alwis: මුං ඇට Peter
    Charith Dissanayake: Charith මනිරත්න the Accountant
    Nandun Dissanayake: සීනි කිරන සෝමේ
    Hesara Yagamuni: Doggy Boy චානුක
    Ramesh Keshan: එනසාල් නානා
    Shalini Wanninayaka: කරාබුනැටි Princy
    Udara Fernando: හාල් මාමා
    Berty Aruna Perera: Yoga
    Ranjith Panagoda: Neil
    Bada Saraniya 2.0 Guests: Oshani Wijethunga/Sudarshani Gamage
    Client: Laugfs Super | Shop Online via www.laugfssuper.com/ or get your goods delivered via whatsapp | www.laugfssuper.com/whatsapp-...
    Crew
    Director of photography: Vishwajith Karunarathne
    Line producer: Darshana Wewalpanawa
    Editor/Colorist: Jadurshan Kumar
    Art director: Rangana Senanayaka
    Score and sound design: Kasun Wickremasinghe @Rabbitunes studio
    VFX and graphics: Cynematic Design
    Makeup: Ashan Liyanage
    Costumes/Stylist: Marlon Rae
    Focus Puller: Shiran Lakshan
    Gaffer: PCS Sampath
    Recordist: R.A. Ranjith Perera
    Vehicle supplier - Brian Davinda
    BTS coverage: Josh Solomon & Sachitha Abeysinghe
    Subtitles: Hakiem Hanif
    Subscribe to Blok & Dino: goo.gl/fwPXLq​​​
    Follow Blok & Dino
    Facebook: / blokanddino​​​
    Instagram: / ​​​
    Tik Tok: / blokanddino​​
    Twitter: / blokdino​​​
    #blokanddino​​​ #gehanblok​​​ #dinocorera​
  • บันเทิง

ความคิดเห็น • 4.9K

  • @BlokandDino
    @BlokandDino  3 ปีที่แล้ว +419

    Check out the behind the scenes of “බඩුKARAYOS”
    th-cam.com/video/8OqgO6jtdew/w-d-xo.html

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว +3

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html

    • @shexhan
      @shexhan 3 ปีที่แล้ว +6

      ඇස් කටේ බිච්

    • @manithsumanasekara8274
      @manithsumanasekara8274 3 ปีที่แล้ว +5

      6jjih

    • @shehandanielfighter4533
      @shehandanielfighter4533 3 ปีที่แล้ว +2

      Super video mama oyalage hama video ekakatama asai puluwannam udawwak karanna mata subscribe 1000 ganna udaw karanna🙁😥😥😥

    • @bibliomondo2634
      @bibliomondo2634 2 ปีที่แล้ว +2

      Ciao

  • @isharadissanayake9693
    @isharadissanayake9693 3 ปีที่แล้ว +1126

    බය නැතුව මෙහෙම message එකක් දෙන්න කොන්ද පන තියන්නේ ඔය දෙන්නට විතරයි ❤️ Hats off to you guyz ❤️

  • @user-yb8xh3hi6o
    @user-yb8xh3hi6o 3 ปีที่แล้ว +231

    දකින්නෙ එක දෙයයි.
    සැරට හරි.හිනියට හරි.වදින්න ඔන උන්ට වැද්දුවා.දෙන්න ඔන පනිවිඩය ගෙඩි පිටින්ම.දුන්නා...උබලට ජය..❤️🥰🙏

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +302

    කාන්තිගෙයි රතු අක්කගෙයි දෙන්නගෙම facial experience පට්ට

  • @ashenkodikara5031
    @ashenkodikara5031 3 ปีที่แล้ว +1537

    Doggy boy ශානුකයට වෙඩි තියද්දි කුරිරු සතුටක් දැන්නේ මට විතරද 😂

  • @prabodaaberathna3887
    @prabodaaberathna3887 3 ปีที่แล้ว +801

    වෙලාවට trailer එකක් නැතුව දැම්මේ නැත්තන් දේශප්‍රේමීන් ගෙන් ගැලවෙන්ට හම්බෙන් නෑ 😂

    • @dnd330
      @dnd330 3 ปีที่แล้ว +29

      Daan Priyasad😂😂😂😂😂

    • @shenukihimanthara672
      @shenukihimanthara672 3 ปีที่แล้ว +1

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

    • @kissingpranks9122
      @kissingpranks9122 3 ปีที่แล้ว +2

      @@shenukihimanthara672 nice video

    • @naveengunasekara506
      @naveengunasekara506 3 ปีที่แล้ว +6

      Dan thama dakala naa 😂

    • @fameff4440
      @fameff4440 3 ปีที่แล้ว +6

      wasthi ta una 😂

  • @idikatupancha1030
    @idikatupancha1030 3 ปีที่แล้ว +1816

    ඔය doggy boy shanukad මොකාද කියන එකාට රගපාන කොල්ල උගෙ චරිතෙ සුපිරියටම කරනව 🔥🔥ඉස්සරහට පොරගෙ තව acting බලන්ඩ ඕනෙ කියන කට්ටිය කවුද ඉන්නෙ

  • @maleeshadanansooriya1164
    @maleeshadanansooriya1164 3 ปีที่แล้ว +197

    Block N Dino වැඩක් කලොත් ආයිත් වචනත් නෑ.❤😍

  • @__danusha__6974
    @__danusha__6974 3 ปีที่แล้ว +159

    මේකෙ behind scene එකේ doggy boy ශානුකගෙ seen එක බලන්න ආසාවෙන් ඉන්නෙ 😂😂

  • @telethiraya
    @telethiraya 3 ปีที่แล้ว +364

    සුපිරි අදහස් ටික😁. මේම ගීන් පැය 2ක විතර චිත්‍රපටයක් බලාපොරොත්තු තියගන්න පුලුවන් අපට. සුපිරියි Blok & Dino

    • @nawarathnebandara4613
      @nawarathnebandara4613 3 ปีที่แล้ว +4

      පැය 2ක් ගියා dialog එකෙන් නේ බැලුවේ

    • @telethiraya
      @telethiraya 3 ปีที่แล้ว

      @@nawarathnebandara4613 😁

    • @gayathtv1847
      @gayathtv1847 3 ปีที่แล้ว

      අනේ යාලු මට සහයෝගයක් දෙන්න පුලුවන්ද❤️

    • @telethiraya
      @telethiraya 3 ปีที่แล้ว

      @Kevin Nugara අනිව 👍

    • @telethiraya
      @telethiraya 3 ปีที่แล้ว

      @ꫀꪖsꪗ 😁✌️

  • @samithaamarajith437
    @samithaamarajith437 3 ปีที่แล้ว +609

    හිනා වෙවී බැලුවට අපේ රටේ ඇත්ත තත්වේ😥😥

    • @shenukihimanthara672
      @shenukihimanthara672 3 ปีที่แล้ว +1

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

    • @KS-dp2ry
      @KS-dp2ry 3 ปีที่แล้ว +4

      Ow ane😞😞😞

  • @ishanperera1062
    @ishanperera1062 3 ปีที่แล้ว +22

    හැමදාම වගේ සුපිරි වැඩක්.වදින්න ඔන තැන් වලට වදී😂👍

  • @sahanc.3821
    @sahanc.3821 3 ปีที่แล้ว +215

    කාටද අපේ අම්මා මතක් උනේ?😂😂

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 3 ปีที่แล้ว +345

    අන්තිමට දාපු characters දෙක නම් පිස්සු හැදෙනව. 🤣 නියම වැඩක්.

  • @radical5279
    @radical5279 3 ปีที่แล้ว +236

    වහල් දේශපාලනයට සුපිරිම කනේ පාරක් !! 🔥❤

    • @shenukihimanthara672
      @shenukihimanthara672 3 ปีที่แล้ว +3

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html

    • @hdj29
      @hdj29 3 ปีที่แล้ว +1

      @@banukaalwis3157 baageta da baluwe meka

    • @radical5279
      @radical5279 3 ปีที่แล้ว +2

      @@banukaalwis3157 mch uba kiyana eka aththa... methana loku msg ekak denawa ape minissunta...ape palakayange aththa thaththve gana

  • @rishshan1990
    @rishshan1990 3 ปีที่แล้ว +25

    ඔයාලා දෙන්නනම් අතිදක්ශයෝ 💜

  • @methulikehansa753
    @methulikehansa753 3 ปีที่แล้ว +150

    අපෙ අම්මා යූ ටියුබ් චැනල් එක මතක් උනා 😂💔🙈

  • @getoutproduction9395
    @getoutproduction9395 3 ปีที่แล้ว +519

    ලංකාවේ මේ වගේ video එකක් කරන්න කොන්ද පන තියෙන youtubersla ඉන්න එක ගැන සතුටුයි

  • @mastersuperman1466
    @mastersuperman1466 3 ปีที่แล้ว +465

    කාන්තිගෙ නම් නියම කාන්තා ලුක් එකක් තියෙන්නේ 😂😍😍❤🙊

  • @supunranatunga9906
    @supunranatunga9906 3 ปีที่แล้ว +44

    hahaa Pablo type entrance really got me 😂 Good work on hinting at everyone who deserved it 😉 Keep up the good work !!!🎉❤

  • @september8496
    @september8496 3 ปีที่แล้ว +30

    I’m gonna admit that both Gehan and Dino look so good as ladies! 🙃

  • @chinthakaabeyrathne5795
    @chinthakaabeyrathne5795 3 ปีที่แล้ว +367

    සීනි කිරන සෝමේගේ acting පට්ට තාත්විකයි ..👌

  • @younusikram2502
    @younusikram2502 3 ปีที่แล้ว +73

    If SL ever wins a global award in the filming industry it would be because of blok and dino💙

  • @evanrodrigo27
    @evanrodrigo27 3 ปีที่แล้ว +55

    Everybody gangsta till Rathu Akkas phone starts playing Gangsta's Paradise as it rings 😂

    • @execolink3083
      @execolink3083 3 ปีที่แล้ว +1

      th-cam.com/video/xcw04AqlL9Q/w-d-xo.html

  • @ravinduamalochana8505
    @ravinduamalochana8505 3 ปีที่แล้ว +73

    පට්ට විඩියෝ එක Hint අස්සෙන් ලස්සන ඇඩ් එකක්
    Creative 100%
    acting 100%
    Concept 100%
    Block Nd Dino Fatta

  • @sandunrajapurage6493
    @sandunrajapurage6493 3 ปีที่แล้ว +201

    මේක තමයි අද අපේ රටේ දේශපාලනය හින්දා අද අපේ රටේ ඇත්තම තත්වය...😣😣

  • @yasasanjana2682
    @yasasanjana2682 3 ปีที่แล้ว +381

    Block & dino ලගෙ මෙ වගේ ආතල් flim එකක් එන්න ඕනෙ කියන අය මෙ කොනට😍🥀🙏

    • @anushapadmakumari629
      @anushapadmakumari629 3 ปีที่แล้ว +1

      wadk karaganin bn😂

    • @sanojmadushan1578
      @sanojmadushan1578 3 ปีที่แล้ว +2

      ඇයි ඒ හැම එකාම එක එක කොනට එන්න කියන්නෙ🙄🙄🙄 අහ් ලංකාවෙනෙහ්

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 3 ปีที่แล้ว +12

    වැඩේ පට්ට ලස්සනයි ෆ්‍රෙන් ❤👏👏

  • @Tryit591
    @Tryit591 3 ปีที่แล้ว +18

    විජේරාමේ රතු අක්කගෙ බත් එක ආයේ මතක් උනා මේක දකිනකොට.. 😋♥️👌

  • @danidusajeewana7303
    @danidusajeewana7303 3 ปีที่แล้ว +605

    Shanukayage seen එක බලන්න සැරින් සැරේ එන උන් මේ කොනට 🤣🤣🤣
    ඌ ඒ තරන් සාදාරනයක් කරනව චරිතෙට ❤️

  • @supunpramodaya5411
    @supunpramodaya5411 3 ปีที่แล้ว +122

    ශවුඩිගෙ චරිතෙට සාදාරනයක් කරලා...
    ස්කෑඩෙට් 😂😂

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 3 ปีที่แล้ว +3

    Block and dino. Thank you for everything 😍😍😍😍😍😍😍

  • @Joker-zf3lg
    @Joker-zf3lg 3 ปีที่แล้ว +12

    සුපිරි මචන් ඔය දෙන්නාගේ තාත්විකත්වයි සුපිරි කියන්න වචන නෑ👉

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +110

    Doggy boy chanuka නිකම් අයිස් කැටේ බිච් 🤣 boy වගේ නැද්ද හා! 😅😜
    Great work today as always! Awesome Block & Dino ayyala! ☺️👍❤️🔥🔥

    • @sunayaperrera3469
      @sunayaperrera3469 3 ปีที่แล้ว +1

      ඌ තමයි 😁😁

    • @samaelshen
      @samaelshen 3 ปีที่แล้ว +2

      @@sunayaperrera3469 oooo bn😜

    • @samaelshen
      @samaelshen 3 ปีที่แล้ว +1

      @Mikhail Xiang lakshan 97 shouty thama😅

    • @sunayaperrera3469
      @sunayaperrera3469 3 ปีที่แล้ว +1

      @@samaelshen 😁😁😁

    • @shenukihimanthara672
      @shenukihimanthara672 3 ปีที่แล้ว +1

      th-cam.com/video/dzqNV7Xa_i0/w-d-xo.html
      ❤❤

  • @BlokandDino
    @BlokandDino  3 ปีที่แล้ว +1916

    Trending #1 😊🤘Thank You වේවා!
    ජය වේ රතු අක්කා | வெற்றி அடைவாள் ரது அக்கா | All Hail Rathu Akka!
    English and தமிழ் subtitles have now been added.

    • @LifeStory539
      @LifeStory539 3 ปีที่แล้ว +16

      සුපිරියි අලුත් එක😘👌❤ජය වේ රතු අක්කා

    • @sandunmadusanka3694
      @sandunmadusanka3694 3 ปีที่แล้ว +6

      😍goda kalekin

    • @lsnaturecreations7665
      @lsnaturecreations7665 3 ปีที่แล้ว +10

      පරිප්පු වලට නිවිති දැම්මොත් අවුල්ද රතු අක්කෙ

    • @menakarodrigo937
      @menakarodrigo937 3 ปีที่แล้ว +5

      හැමදාම.වගේ නියමයි

    • @HAZE512
      @HAZE512 3 ปีที่แล้ว +3

      There's no doubt that Block & Dino are the best content creators among all...!

  • @madushaviduranga7601
    @madushaviduranga7601 3 ปีที่แล้ว +65

    Everyone is a gangster until රතුඅක්ක arrives 💪😎

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි උනාට ස්තුතීයී.....බ්ලොක් අයියා සහ ඩීනො අයියලා

  • @shanakajayasinghe6370
    @shanakajayasinghe6370 3 ปีที่แล้ว +86

    "තොපි වගේ එවුන් තමයි යකො එලියට ගිහිල්ලා කොරෝනා හැදිල මැරෙන්න ඕනේ " මතක ද ඒක ??? Sharp after one year, u'll ppl gave a great msg 👍👍👍👍👍👍👍 Hats off

  • @bawanthajayawardhana2845
    @bawanthajayawardhana2845 3 ปีที่แล้ว +66

    සීනි සෝමේගෙ acting පට්ට ....❤️
    ඊළඟ videos වලත් හිටියොත් මරු...❤️‍🔥

  • @hirudesilva8821
    @hirudesilva8821 3 ปีที่แล้ว +6

    Wow this is a good job Gehan and Dino💯💯

  • @supersundragon1260
    @supersundragon1260 2 ปีที่แล้ว +19

    The amount of dedicatin and creativity is truely worthy of admiration
    Nice work men!😁

  • @sathnindudasula4051
    @sathnindudasula4051 3 ปีที่แล้ว +47

    බඩ සරණියට ආපු දෙන්නා 🤣🤣🤣 maru අයියා ❤️❤️

  • @MysteriousWorld375
    @MysteriousWorld375 3 ปีที่แล้ว +103

    හතර වටේටම හොදට නෙලලා 😂😂😂❤ සමාජෙට හිතන්න දෙයක් දෙන එක හැමෝටම කරන්න බෑ... respect ❤

  • @indikaNK95
    @indikaNK95 3 ปีที่แล้ว +3

    WOW , It's a great video indeed !!! GooD Luck Guys !

  • @anzelazmi4038
    @anzelazmi4038 3 ปีที่แล้ว +66

    Doggy boy Killed it 😂🔥 Watched his part more than thrice already

  • @ijaay8008
    @ijaay8008 3 ปีที่แล้ว +68

    ඇඩ් එකක් මේ වගේ සුපිරියටම කරන්න පුලුවන් උබලට විතරයි බන්😍😍

  • @heshgreat4743
    @heshgreat4743 3 ปีที่แล้ว +12

    ෆිල්ම් එකක් බලනෝ වගේ නිකන් 😻🌹සුපිරියි

  • @worldwide2988
    @worldwide2988 3 ปีที่แล้ว +17

    බලන වුන්ට කියන්නෙ මුලින්ම අන්තිම විනාඩි 3 බලපන් ඒක මරු 😂😂😂😂😂

  • @Sikamai
    @Sikamai 3 ปีที่แล้ว +39

    Superb

    • @zeditz2.049
      @zeditz2.049 3 ปีที่แล้ว +1

      Another valified TH-camr :D

  • @tanujamanasara271
    @tanujamanasara271 3 ปีที่แล้ว +1297

    ඩොගී බොයි ශානුකට කරපු වැඩේ නම් නියමයි කියන අය මේ කොනට ශවුඩි ස්කැඩිච් බිච්👩‍🚒👩‍🚒😇😂😂

    • @dahamsasanka6437
      @dahamsasanka6437 3 ปีที่แล้ว +15

      @Henoch Roshan Ratnam ඔව් බන් පේන්න බෑ ගොතයව

    • @teslo453
      @teslo453 3 ปีที่แล้ว +15

      @@dahamsasanka6437 noize tv eken gothayo form kara kara athal denw.rate prashna amathaka karnna.iraj wa dan appiriyai

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS 3 ปีที่แล้ว +12

      මටත් කරගන්න බැරුව හිටියේ ඕක ඕකට 😂😂🔫🔫🔫

    • @tanujamanasara271
      @tanujamanasara271 3 ปีที่แล้ว +2

      @@I.M.HIGHLIGHTS 😂😂

    • @tikirikariyawasam1801
      @tikirikariyawasam1801 3 ปีที่แล้ว +5

      We should stop him anyway.

  • @lakshansathsara8764
    @lakshansathsara8764 3 ปีที่แล้ว +70

    ආපහු කියන්න ගොන් බබා ඒක!😂 LIT!🔥

  • @U-Turn2024
    @U-Turn2024 3 ปีที่แล้ว +2

    Super Excellent man I do not know how these ideas come to your mind.Your content creator is the man

  • @tjx3843
    @tjx3843 3 ปีที่แล้ว +28

    I watched this 5times and still I’m laughing my ass off😂😂

  • @dedunuumaya1819
    @dedunuumaya1819 3 ปีที่แล้ว +438

    රතු අක්කා කතා කරන්නෙ අපේ අම්මා youtube channel එකේ කතා කරනවා වගේ!!! 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @rockeagle7155
      @rockeagle7155 3 ปีที่แล้ว +17

      මටත් ඕකම හිතුනා.අපෙ අම්මට වදින්නත් වීඩියෝ එක කරලා කියලා 🤣💔

    • @sithirajaniya5777
      @sithirajaniya5777 3 ปีที่แล้ว +6

      හහ් හහ් හම්මෝ නේද ඒක😂😂

    • @miyurumadhushka6131
      @miyurumadhushka6131 3 ปีที่แล้ว +6

      Amma youtube channel krnwda 🙄

    • @Tharusha___
      @Tharusha___ 3 ปีที่แล้ว +4

      ඒක තමා හින්ට් එක...😏👆❤️

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +2

      😂😂😂😂😂

  • @nisithalakshan8878
    @nisithalakshan8878 3 ปีที่แล้ว +47

    දාලා පැය 12 යි. Trending #1 🤟🔥❤️. ඝැම්මක් තමයි blok & dino 💪🔥❤️

  • @user-xi1mg3er8u
    @user-xi1mg3er8u 3 ปีที่แล้ว +2

    Thank u very much blok and dino for your superb amazing videos❤❤🙏 ඇත්තටම අපේ රටේ ඔහොම දෙයක් කරන එකම ඇති අඩුම ගානේ තමන්ගේ වැඩ ගැන ලැජ්ජාවක්වත් දැනෙන්න. ඔය පණ තියෙන කොන්ද මොනම හේතුවක් නිසාවත් නැති කරගන්න එපා. මං දැකපු හොඳම වීඩියෝ එක ඔයාලගේ. විනෝදය, laugh super ගැන අදහස වගේම අන්තිමට දෙන advise එක. වචන නෑ ඇත්තටම සුපිරි. තව ඉස්සරහට මේ රටේ එවුන්ගේ මොල පාදන්න පුලුවන් වීඩියෝ කරන්න සුබ පතනවා දෙන්නටම ජයවේවා ❤❤🙏

  • @aazimx9707
    @aazimx9707 3 ปีที่แล้ว +7

    Guys ur two are genius in this field, keep up the good work & this video make us really happy 😆 on this terrible Covid-19 situation, stay safe guys 💐🏠💯

  • @hirunisubhashinie
    @hirunisubhashinie 3 ปีที่แล้ว +31

    හොඳ වැඩේ. අර රැප් කරනවා කියලා හිතන් ඉන්න පොඩි මූසලයට දාපු කින්ඩිය. ඒ රඟපාන කොල්ලනම් හරියටම කරනවා.👌

    • @hirunisubhashinie
      @hirunisubhashinie 3 ปีที่แล้ว +3

      @Middle_of_nowhere ara doggy boy shanuka kyna kollage rap hondai? Katawth therenne nthi Amu kunuhrpai ganikawo dgena naked scenes ekka hdpu video ekai hondai? Eka hondai kypu ekama kena oyda koheda😂. Me ada eeye 18 wechcha ekek u hena badukaraya kellonwa play krnna wthrai tyn inne Gaga kyddi hondai da.

  • @universeRND427
    @universeRND427 3 ปีที่แล้ว +46

    පිටර්ගේ රග පෑම පට්ට..හැම video එකටම ඩයල් එකව ගන්න ❤

  • @SurasLifeStories
    @SurasLifeStories 3 ปีที่แล้ว +12

    Next level stuff lads, well done indeed.

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว

    නියමයි අද ගොඩක් දවසකින් දැක්කෙ super channel good luck dear

  • @subashirudayam6803
    @subashirudayam6803 3 ปีที่แล้ว +31

    The acting is first class..... script awsm...
    A vedio representing our mind voice..
    Keep up the excellent job ...
    All the best for the whole team 👍🔥🇱🇰

  • @MaheshGunawardena
    @MaheshGunawardena 3 ปีที่แล้ว +104

    හෙලිකොප්ටරේ ඉදන් ආවේ ස ගේ voice එකද මන්දා 😂

    • @mhdameer4768
      @mhdameer4768 3 ปีที่แล้ว +4

      මාත් හිතුවා,.. policeyta cl karala bnina,sir ge paran sean eka mathak una bro.😂😂😂😂

    • @MaheshGunawardena
      @MaheshGunawardena 3 ปีที่แล้ว +4

      @@mhdameer4768 ඔව් ඔව්. ඒ සීන් එක තමා මුන් අරන් තියෙන්නේ 😂😂😂

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 3 ปีที่แล้ว +3

      ස කියන්නෙ කවුද

    • @MaheshGunawardena
      @MaheshGunawardena 3 ปีที่แล้ว +15

      @@sahanrasanjana8584 ස' කියන්නේ කලින් පොරක් කියලා හිතන් හිටියත් පස්සේ පිස්සෙක් කියලා දැන් ගත්තු මෝඩ පහේ පොරක් බ්‍රෝ.

    • @thilinadinudaya2505
      @thilinadinudaya2505 3 ปีที่แล้ว +4

      ස නෙවෙයි. ඒ චීනේ මහ එකා

  • @methindupm
    @methindupm 3 ปีที่แล้ว +58

    අම්මෝ සැර කනේපාරවල් ටික, හතර වටේටම ගහනවා උඩ පැන පැන. වැදිච්ච උන් ටික අන්ලයික් දාගෙන ගිහින් 😁🙏 (ඩෑන් සර්ගෙන් අවසර ඇරන් නෑ කියලා හිතෙනව මට නම්)

  • @gamingdumindu
    @gamingdumindu ปีที่แล้ว +2

    ගුලියක් කාලා මේක බලද්දි ආතල්.. හෑන්ඩ් ෆ්‍රී දෙක කනේ ගහන් මාරම අන්තර්ගතයක් තියෙන්නෙ.. සුපිරි 🎉❤

  • @ashenravindu2480
    @ashenravindu2480 3 ปีที่แล้ว +87

    One of these days guys gonna love Rathu akka and Kanthi more than actual girls 😘😂

  • @dilshanmadusanka2728
    @dilshanmadusanka2728 3 ปีที่แล้ว +965

    Block and dino ලට පිරිමි චරිත වලට වඩා ගැලපෙන්නෙ ගැනු චරිත කින අය මේ කොනට 😂

  • @heartlinemusic
    @heartlinemusic 3 ปีที่แล้ว

    Ela ela niyamai jayawewa

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 3 ปีที่แล้ว +1

    All hail Rathu akka.! Superb video guys.! ❤

  • @asankahadirampela8104
    @asankahadirampela8104 3 ปีที่แล้ว +119

    ආර්ථික මධ්‍යස්ථානයකුයි, නිළධාරී සාකච්ඡාවකුයි, පිළිසඳරකුයි, රැපර්ස්ලා ටිකකුයි හෝ ගාලා මතක් වේගන ගියා. ඊළඟට මතක් වුනේ ඩෑන්ව. ඒත් ඩෑන් මේවා බලන්නෙ නැති නිසා අවුලක් නැතිවෙයි. සුපර්බ් කොන්ටෙන්ට් 👌

    • @mr.debiddo1453
      @mr.debiddo1453 3 ปีที่แล้ว +1

      මාත් වීඩියෝ දාන්න කලින් ඩෑන් සර්ගෙන් අවසරය ගන්න යවනවා😁

    • @Shashii.bro13
      @Shashii.bro13 3 ปีที่แล้ว

      ආ... අහ්. 😂😂

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 3 ปีที่แล้ว +705

    Block and dino හින්දම ඉංග්‍රීසි දියුණු උන අය like කරන් යන් 🤣🔥♥️😁

  • @Miuru_bro
    @Miuru_bro 3 ปีที่แล้ว +2

    අම්මෝ ඒක නම් ඇඩෙන්නම දුන්නා ...❤️

  • @singha1449
    @singha1449 3 ปีที่แล้ว +2

    ලොකු පණිවිඩයක් දුන්නා ❤️..... Next Level production ❤️❤️❤️

  • @Hansaka_Randimal
    @Hansaka_Randimal 3 ปีที่แล้ว +39

    Hats off block & deeno for all these humorous timelines 😂 . Each and every single word contents its own sarcasm ... ..

  • @Colors2000
    @Colors2000 3 ปีที่แล้ว +99

    **අපෙ අම්මා* left the chat 😂

  • @arushaansar1296
    @arushaansar1296 3 ปีที่แล้ว +10

    So close to 1M views! Keep up the good work, Kings! 😂💗

  • @sabbeproduction2069
    @sabbeproduction2069 3 ปีที่แล้ว +8

    Even the smallest thing, you make us laugh in an important way. One of the best comedies I've ever seen ... a good future. Hope for something new.
    ❤️👍💪
    Corona viriduwa wage ekak aayemath dennoo....

    • @sabbeproduction2069
      @sabbeproduction2069 3 ปีที่แล้ว

      ස්තූතියි විරිදුව ට

  • @Slay3Rxx
    @Slay3Rxx 3 ปีที่แล้ว +25

    You guys nail it every single time! Doggy boy Shanuka was best 😂👏🏻
    You guys are the leading example of how next gen advertising should be! Even if its 30 mins or 1 hour ad, we will watch! #hatsoff

  • @dasunmadushanka5994
    @dasunmadushanka5994 3 ปีที่แล้ว +78

    ශානුකයටනම් සිරාවටම කරන්න ඕන එ්ක තමා😂😂good🔥

  • @hirunafernandez3309
    @hirunafernandez3309 3 ปีที่แล้ว

    Great !!! Block & Dino ❤️❤️❤️

  • @danushikarr9319
    @danushikarr9319 3 ปีที่แล้ว

    Super ane.oyalanam harima shook

  • @ruxxy_j5667
    @ruxxy_j5667 3 ปีที่แล้ว +127

    ලංකාවේ No. 1 Content creaters ලගෙ තවත් සුපිරි වැඩක් ❤️

  • @tharinduperera8000
    @tharinduperera8000 3 ปีที่แล้ว +10

    තුන් පාරක් බැලුවා . වැඩෙ නම් සුපිරි. Best of luck guys

  • @tharushaniduwara4165
    @tharushaniduwara4165 3 ปีที่แล้ว +5

    ගැම්මක් තමා💪❤️

  • @sachitradw
    @sachitradw 3 ปีที่แล้ว +9

    We need a sequel!

  • @mihiriskorala6362
    @mihiriskorala6362 3 ปีที่แล้ว +16

    So cool guys! Well done blok and Dino and Laugfs for commissioning this. Keep it coming guys

  • @_1248H
    @_1248H 3 ปีที่แล้ว +90

    රටම කතා කරන අමුත්තෝ දෙන්නෙක් 😆😂😂🖐
    BLOK & DINO🔥🤘❤

  • @prageethherath4908
    @prageethherath4908 3 ปีที่แล้ว

    පට්ට වැඩක් !! All the best !!!!

  • @user-hw8tn6pk3h
    @user-hw8tn6pk3h 3 ปีที่แล้ว +2

    එකනම් මරු ❤️😘😘

  • @ranmalrodrigo8455
    @ranmalrodrigo8455 3 ปีที่แล้ว +83

    ආසම කෑල්ල සීනි . 😅😅 . ඩිනෝ කොලඔ නේද ඉන්නේ චොපර් නෙමේ ඇවිල්ලා එකපාරම වෙඩි තායලා යයි බලාගෙන. 😅

  • @shevangomis6432
    @shevangomis6432 3 ปีที่แล้ว +31

    These have more production value than most, if not all SriLankan movies

  • @dilithrasanjana2009
    @dilithrasanjana2009 3 ปีที่แล้ว +63

    ජූඩි... මට තොගේ ඔය ගොන් ළමයි දෙන්නගෙන් වැඩක් නෑ😂😂😂😂

  • @smackfisachiya8476
    @smackfisachiya8476 3 ปีที่แล้ว +3

    Ammoo සුපිරි මේකනම් 😍🔥❤️

  • @w.g.k.n.ranathunga6901
    @w.g.k.n.ranathunga6901 3 ปีที่แล้ว +252

    මුලින්ම පටන් ගන්න කොට tamil film එකක් වගේ මැදදි english film වගේ අවසානේ sinhala film එක්ක් වගේ ❤️

  • @oneasiaworld4609
    @oneasiaworld4609 3 ปีที่แล้ว +176

    මේක කියවන හැමෝටම තමන්ගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට වෙන්න කරන් යන වැඩ විශ්වාසයෙන් නවත්තන්නේ නැතුව කරගන යන්න හිතට ශක්තිය ගන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා..

    • @_amanda__
      @_amanda__ 2 ปีที่แล้ว

      oyatath esema wewaaa...!!!

  • @yalindichathusara4567
    @yalindichathusara4567 3 ปีที่แล้ว +11

    Superb acting block and dino❤️. Cant stop laughing 😂. Wishing u both all the very best

  • @chanakaprasanna5884
    @chanakaprasanna5884 3 ปีที่แล้ว

    වදින්ඩ ඕන තැන්වලට ලස්සනට වදිනවා. එල ..ජයවේවා..

  • @dmr5066
    @dmr5066 3 ปีที่แล้ว +170

    අම්මොහ් ඩොගී බෝයි චානුක තමා ආතල් එකන උන් කෝ 😂😂😂😂😂😂

  • @kavindunadeeshan5994
    @kavindunadeeshan5994 3 ปีที่แล้ว +362

    හෙලිකොප්ටර් සීන් එකට කොර උනා 😅. කොහොම උනත් වැඩේ සුපිරි. ඇඩ් එකක් උනත් මිනිස්සුන්ට හිතන්න හොද පණිවිඩයක් දීල තියෙනවා තියෙනවා. 💪

  • @udeshimuthuhewa
    @udeshimuthuhewa 3 ปีที่แล้ว +17

    එක ගලෙන් කුරුල්ලො දෙන්නයි නෙමි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි........ etc 😁💓