Dushyanth ගේ සිංහල පන්තිය with Stephanie | Stephanie තවත් ප්‍රශ්නෙක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 2K

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +6537

    සිරිසගබොධි / sirisangabodhi

    • @sahandilanka8342
      @sahandilanka8342 4 ปีที่แล้ว +6

      මේක කියන්න කියන්නකෝ අයියා 😁

    • @sameerasamarasinghe1061
      @sameerasamarasinghe1061 4 ปีที่แล้ว +3

      I suggested this.so glad you guys have liked it.
      You can do Stef. Exactly you can!

    • @erandikaadikari1937
      @erandikaadikari1937 4 ปีที่แล้ว +1

      Siri saga bodi ok

    • @Cmusicstudio24
      @Cmusicstudio24 4 ปีที่แล้ว

      This one

    • @madurangawi
      @madurangawi 4 ปีที่แล้ว +19

      මේක සම්පුර්ණයෙන් ඔනි....බාගයක් බැ ok.....we need full song ...ok

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +3482

    නිම් හිම් සෙව්වා / nim him sewwaa

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +1912

    සීගිරි සුකුමාලියේ / sigiri sukumaaliye

    • @rasanjaliperera3913
      @rasanjaliperera3913 4 ปีที่แล้ว +1

      Meka thama sinduwa

    • @priyanganinawarathna4261
      @priyanganinawarathna4261 4 ปีที่แล้ว +1

      Steffany you may dress up like a seegiri lalanawa ... your hair on top and a nice colourful jothi with elegant imitation jewelry will do.🥰 you may use few garlands as well.
      Just a suggestion. I imagine you in that look...you will be extra gorgeous and will make everyone entertained.
      You are a lovely and a
      Very modest lady.
      All the best to and your husband. 💐❤😘

    • @kawyaperera2105
      @kawyaperera2105 4 ปีที่แล้ว

      This song

    • @kanthinanayakkara6202
      @kanthinanayakkara6202 4 ปีที่แล้ว

      May song aka kiyanna

    • @manjulagunasekera
      @manjulagunasekera 4 ปีที่แล้ว

      👍

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +292

    ස්ටෙෆනි අක්කිගෙ ස්ටයිල් එකට කැමති අය කෝ

  • @යූශු
    @යූශු 4 ปีที่แล้ว +137

    දැකපු නිහතමානීම චරිතයක් ස්ටෙෆ්නි...ගොඩාක් ආදරෙයි ඔයාට..ඒ වගේම ආදරනීයම හස්බන් කෙනෙක් දුශ්ශ්‍යත් ....සතුටින් හැමදාම ඉන්න ප්‍රාර්ථනා කරනව..❤️❤️❤️❤️❤️

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +2574

    දියවන්නා කුමාරියේ / dhiyavannaa kumariye

    • @hashanranaweera2469
      @hashanranaweera2469 4 ปีที่แล้ว +5

      මේක හොදයි

    • @gunadasakapuge9266
      @gunadasakapuge9266 4 ปีที่แล้ว +3

      I wish you can listen in this songs and you can speak single very well I like you and all the best Stephanie

    • @RCk1991
      @RCk1991 4 ปีที่แล้ว +2

      දියවාන්නාවේ ඔනේ

    • @thayaginawoda7125
      @thayaginawoda7125 4 ปีที่แล้ว +3

      mamath damme meka maka kiyanna kiyannakoo plz

    • @damayantideepanjali5430
      @damayantideepanjali5430 4 ปีที่แล้ว

      Me song eka hodai

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +1472

    පානා සෙනෙහස / paanaa senehasa

    • @Sweeshi990
      @Sweeshi990 4 ปีที่แล้ว

      This is the best song for Stephanie Akki❤️ All the best akki

    • @thimansaherath831
      @thimansaherath831 4 ปีที่แล้ว

      @@Sweeshi990 Yeah I also think that

    • @hirunkolonne5085
      @hirunkolonne5085 4 ปีที่แล้ว

      I love this song ❤️😍 . please sing it

    • @chamaniperera2691
      @chamaniperera2691 4 ปีที่แล้ว +1

      නෙලුම් විලෙන් පැන කිතුල් මලක් ගෙන මල් කිනිත්තක පැන් පොඩක් ගෙන

    • @naveenfernando1762
      @naveenfernando1762 4 ปีที่แล้ว

      YOHANI SING THIS ONE BETTER

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +1886

    සරාගයේ / saraagaye

  • @sayumikoushi8005
    @sayumikoushi8005 4 ปีที่แล้ว +161

    ස්ටෙෆ්නි කතා කරනකොට මට මතක් වෙන්නෙම පූජව..(පූජා උමාශංකර්.)පූජගේ හිතේ කුණු නෑ..කහට නෑ..බොරු සෝබන නෑ..නොදන්න දේ දන්නෑ කියලා උඩබලං නොයිද ඉගෙනගන්න දගලන නිහතමානී ලස්සන ආදරණීය චරිතයක්..මට හිතෙන්නෙම ස්ටෙෆ්නිත් ඒ වගේ කියලයි..මං යෝජනා කරනවා ලතා වල්පොල මහත්මියගේ "පුන්සද එලියයි"ගීතය ගායනා කලොත් හොදයි කියලා..ඒකෙ වචන සරල නිසා..හදවතින්ම සුබපතනවා ඔබදෙපලට!💕

    • @dilhaniekanayaka6919
      @dilhaniekanayaka6919 4 ปีที่แล้ว +1

      මමත් ආදරෙයි මේ දෙන්නට

  • @vikummanimekala6860
    @vikummanimekala6860 4 ปีที่แล้ว +65

    මෙතෙක් මම ලංකාවෙ දැකපු හොදම reality show peresenter ❤😍

    • @ksaarajennifer3025
      @ksaarajennifer3025 3 ปีที่แล้ว

      Akke man oyata hariiima kemathi..... Do you realy like to learn sinhala.... Akke don't miss understand.... Jw lanwage app eka dounload karaganna. Very easy....

    • @ksaarajennifer3025
      @ksaarajennifer3025 3 ปีที่แล้ว

      My daughter like you....

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +2080

    කිත්තානේ / kiththaane

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +1445

    ගඟ අද්දර / ganga addhara

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +1082

    මිහිරාව ආවා / mihiraava aavaa

  • @lvsl4537
    @lvsl4537 4 ปีที่แล้ว +18

    The most adorable, genuine, caring, humble host I have ever seen.... voice teens stage have become sooooo pleasant because of you akki... keep going darling.... definitely you will make it.... lv you a lot ❤❤❤❤... keep that smile always.... 😊😊😊

  • @samahithkisara8442
    @samahithkisara8442 4 ปีที่แล้ว +1

    Thanks aiye, akki kiththane song Eka thora gaththata😍😍😍😘😘😘😘😘

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +1228

    චන්චල දෑස / chanchala desa

    • @shakishaki2388
      @shakishaki2388 4 ปีที่แล้ว

      Pls me song eka kiyanna

    • @hashanranaweera2469
      @hashanranaweera2469 4 ปีที่แล้ว

      මේකත් හොදයි

    • @shan3020
      @shan3020 4 ปีที่แล้ว +1

      This song will suit for u Becoz it's very slow beat and it will help u to Catch the words and song.

    • @chefwithwife3464
      @chefwithwife3464 4 ปีที่แล้ว

      Meka hodai

    • @niroshaananda898
      @niroshaananda898 4 ปีที่แล้ว +1

      Chanchala dase. Ane oyala harima shoi harima adaraniyai. God bless dennatama

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +1172

    කැන්ඩි ලමිස්සී / Kandy lamissii

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +1099

    සුවඳ දැනී ? suvandha dheni

    • @thrishalaweerarathne4704
      @thrishalaweerarathne4704 4 ปีที่แล้ว +2

      She got to try this...... how amazing she sounded gosh this this this should be your first

    • @indikasadamali208
      @indikasadamali208 4 ปีที่แล้ว

      Good

    • @sewwandikumari2286
      @sewwandikumari2286 4 ปีที่แล้ว

      Good song

    • @nadunpeiris1058
      @nadunpeiris1058 4 ปีที่แล้ว

      How about signing This song with the opera twist?

    • @neeliyasun
      @neeliyasun 4 ปีที่แล้ว

      Stephanie did u try to sing ur hubbys songs. I love his songs. Specially NELUM VILLEN one. Keep up the good work guys ❤

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว

    Oya harima shooooooook.oyawa man aththatama dekala thiyenawa.me innawatath wediya lassanai.good luck.....😍😍😍😍😍😍😍😍

  • @NLaka325
    @NLaka325 4 ปีที่แล้ว +1

    Dushyanth aiyage voice eka patta lassanai. Supiri Voice Ekak. Akkage voice ekath patta. Ikmanatama Song ekak karanna... Jesu Pihitai...

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +606

    සිහින දෙව්දුවේ / sihina dhewdhuwe

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +447

    බොරුවට පොශ් වෙන්න දගලන කෙල්ලන්ට හොද කනේ පහරක්...ආදරෙයි අක්කට......😍😍😍

  • @hashenbro5974
    @hashenbro5974 4 ปีที่แล้ว +279

    ස්ටැෆනී අක්කා ඔයාගේ හිනාව කතාව හරිම අවංකයි ඒ වගේම ආකර්ෂණියයි තෙරුවන් සරණයි ඔයාටයි අයියටයි 🙏

    • @vishdicaprio7940
      @vishdicaprio7940 4 ปีที่แล้ว

      That's right bro

    • @nadeepakumari7882
      @nadeepakumari7882 4 ปีที่แล้ว

      ස් ටැ ෆ නි අක්කේ i love u oyage hinawa kathawa hari sok namath godak lassanye

    • @sanfernando9
      @sanfernando9 4 ปีที่แล้ว

      @Himanshi Krishanthika හැබැයි ටේප් එකකින් පුළුවන් 😂😂😂

  • @sujeewanilmini1530
    @sujeewanilmini1530 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @uththaradewathi3231
    @uththaradewathi3231 4 ปีที่แล้ว +1

    Good luck. akki oyata hodata sinhala katha karanna puluwan wenna kiyala man wish karanawa.

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +921

    මතකේ හසරැල් / Mathake Hasarel

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +526

    හොද සැමියෙක්....නොදන්න දේ wife ට කියා දෙන්න ඕනී.. ආදරෙන් සතුටින් හැමදාම ඉන්න. බුදුසරණයි

    • @sunethrapathirage7200
      @sunethrapathirage7200 4 ปีที่แล้ว +4

      Aththa kathava..proud to be that.

    • @Athukorala89
      @Athukorala89 4 ปีที่แล้ว

      ඓ උනාට ගෑනු ඉන්නෙ හැමදෙම දන්නව වගෙනෙද.....😂😂😂😂😂😂😂😂

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว +1

      @@Athukorala89 ..හැම ගෑනිම එහෙම නෑ...අනේ

    • @shortcinema2833
      @shortcinema2833 4 ปีที่แล้ว +1

      @@sanjuwhs1286 atta kthawa oyath ehemada

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว +2

      @@shortcinema2833 ...මන් දන් නැති දෙයක් පොඩි ළමයෙක් හරි දන්නවනම් මන් අහගන්නවා දන්නවා වගේ ඉදලා පිරිසක් ඉදිරියේ ලැජ්ජ වෙනවට වඩා හොදයිනෙ නොදන්න දෙයක් කාගෙන් හරි ඉගෙනගන්න එක

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +836

    මට ආලෝකේ / mata aaloke

  • @kusalajeewananda3147
    @kusalajeewananda3147 4 ปีที่แล้ว +17

    සුවඳ දැනී දැනී දැනෙනවා දුශා කියද්දී පට්ට ❤️❤️

  • @amandabandara8048
    @amandabandara8048 4 ปีที่แล้ว

    akki ur sooo sweet and humble..lv u soo muchh

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +759

    ලන්දේ උකුල උඩ / landhe ukula

    • @gihanikaushalya8130
      @gihanikaushalya8130 4 ปีที่แล้ว +6

      It's not ලඳේ උකුල .. it's ලන්දේ උකුල උඩ.. by Jackson Anthony and Kumari Munasingha

    • @darshanawijerathna9226
      @darshanawijerathna9226 4 ปีที่แล้ว +1

      Me weeraman oya siriwardana kakulita kanata dekak gahapan.ethakota okige oya pada kali eliyata pani.yako ape game pol kadana ekage namath siriwardana.wele govithan karana eka weeraman.niyama sinhalayek wage hitapan yako.boru pada dannathiwa NODAKIN HUTHTHI RENAWA THO EKKA

    • @DushyanthWeeraman
      @DushyanthWeeraman  4 ปีที่แล้ว +4

      Thank you Gihani Kaudhalya

    • @chathuralakshen9909
      @chathuralakshen9909 4 ปีที่แล้ว

      Man okkama like kara 😅😅😅

    • @tharuprabaanjalee5070
      @tharuprabaanjalee5070 4 ปีที่แล้ว

      Meke igena hanna wachana godaii

  • @princeisha1234
    @princeisha1234 4 ปีที่แล้ว +406

    සිංහල දැනදැනත් කඩ්ඩෙන් රගන බොරු පොශ් නෑම්බියන්ට වඩා... අමාරුවෙන් හරි සිංහල ඉගෙනගන්න හදන එක ඇත්තටම වටිනවා. ✌❤️

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 4 ปีที่แล้ว

      😃😃😃😃😃😃

    • @princeisha1234
      @princeisha1234 4 ปีที่แล้ว +1

      @@mahelaekanayake3825 ආදරෙයි සහෝ 😊❤️

    • @aroundsrilanka5078
      @aroundsrilanka5078 4 ปีที่แล้ว

      සිරාවටම යකෝ

    • @oni5839
      @oni5839 4 ปีที่แล้ว

      anna ekai

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +549

    රුවන් වලා විමානේ / ruvan valaa vimaane

  • @TK-lt1rb
    @TK-lt1rb 4 ปีที่แล้ว +2

    හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි.....Stephy❤️😘

  • @tharaneesarangika8779
    @tharaneesarangika8779 3 ปีที่แล้ว

    Dushyanth aiya and Stefni akki, I like bith of you. Very lovely couple. Stay safe. බුදුසරණයි දෙන්නටම 🙏

  • @karunapalakaruna2867
    @karunapalakaruna2867 4 ปีที่แล้ว +57

    she is so sweet
    and down to earth
    God bless you two

  • @rathagaya-theautomania6778
    @rathagaya-theautomania6778 4 ปีที่แล้ว +423

    "Nationality comes from how much u loved to your country and nation,not because your language...." well said stephanie, සිංහල දැනගෙන බොරැ පොශ් වෙන පොත්ත සුදු ලංකාවේ උන්ට වඩා මේයා හොදයි 👍

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 ปีที่แล้ว +201

    මේ සමහර Comments දැක්කම මෙහෙම දෙයක් හිතුනා,ඇයි මේකෙම කනපිට හිතන්න බැරි, ස්ටෙෆනි කියන්නේ සින්හල බැරි උනාට තව බාශා දෙක තුනක් පුලුවන්, සින්හල සමාජයක් ඇතුලෙ මෙයා තව ටික දවසක් ඉන්නකොට අනිවාර්යෙන් සින්හල ස්ටෙෆනිට පුලුවන් වෙනවා, මෙතන Commentsබැලුවම ස්ටෙෆනිට Support එක දෙන අයඕන තරම් ඉන්නවා, දැන් ලන්කාවෙ කොල්ලෙක්, කෙල්ලෙක් කොලබදී හරි වෙන තැනකදී හරි English වලින් කතාකරද්දී මෙහෙම වැරදි වෙනවනම් ගොඩක් වෙලාවවට වෙන්නේ ඒ මනුස්සයා සමාජෙ ඉස්සරහ හෑල්ලුවට ලක් වෙනවා,අයේ ඉතින් English කතා කරන්න බය වෙනවා,සුද්දෙක් එක්ක දන්න විදියට ගලපලා English කතා කරාට ඒ සුද්දා කවදාවත් හිනා වෙනවද?... මෙන්න මේ තත්වය වෙනස් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි. කොහොම උනත් කරන වැඩේ බොහොම හොදයි :)

    • @shakilahansani8935
      @shakilahansani8935 4 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් අයියේ ඔයාගෙ කතාව හරි. ස්ටෙෆනි අක්කිට සිංහල කතා කරන්න බැරි නෑ.එයා සිංහල කතා කරන තරම්වත් අපේ සමහර අයට english කතා කරන්න බැහැ.ඉතින් එයා ඒ අතින් ඇත්තටම ගොඩක් හොදයි.ඔයාගෙ කතාව හරි.අපි කොහේ හරි ගිහින් english වලින් කතා කරද්දී ස්ටෙෆනි අක්කිට සිංහල වැරැදෙනවා වගේ අපිට english වැරදුනෝත් අපිව පුළුවන් තරම් චාටර් වෙනවා.ඒත් අපි දාන්න විදියට ගලපලා ස්ටෙෆනි අක්කි ගලපනල සිංහල අපිත් එක්‌ක කතා කරනවා වගේ අපි සුද්දෙක් එක්ක කතා කලොත් අපේම උන් ඉස්සරහ අපි චාටර් වෙනවා වගේ වෙන් නෑ.

  • @dineshasenarath2098
    @dineshasenarath2098 4 ปีที่แล้ว +1

    ලස්සන video එකක් .
    ඔය දෙන්නටම බුදු සරණයි !
    💖💖💖💖💞💞💞💞🌹🌹🌹🌹

  • @DiniandMani
    @DiniandMani 4 ปีที่แล้ว +2

    Eyage voice eka superb

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman  4 ปีที่แล้ว +199

    පුන්සඳ එලියයි / punsandha eliyayi

  • @nathaliudeshika940
    @nathaliudeshika940 4 ปีที่แล้ว +44

    dearStephanie, No matter how weak your Sinhala language is, your heart is very kind full . You are so lucky because you have a virtuous and humble husband. A good husband can only help his wife when something goes wrong. Seeing the love of both of you bring tears to my eyes. Because luck does not belong to everyone. You two should be happy forever. Please teach others how to love and respect one another. I'm sure you two can make a big difference. Stay in love. Be victorious 🙏🇱🇰❤

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 4 ปีที่แล้ว +263

    ස්ටෙෆ්නි අක්කියෝ ඔයා කතා කරන විදියට මං ආසයි....

    • @madhuabeysekara9202
      @madhuabeysekara9202 4 ปีที่แล้ว +8

      පූජා කතා කරනවා වගේ.. ❤️

    • @dilhaniekanayaka6919
      @dilhaniekanayaka6919 4 ปีที่แล้ว

      Ow ane..

    • @nipunaperera250
      @nipunaperera250 4 ปีที่แล้ว

      අනේ හුකපන් දිල්හානි උබ😂

    • @dilhaniekanayaka6919
      @dilhaniekanayaka6919 4 ปีที่แล้ว +1

      @@nipunaperera250 tho kiyanakal hitiyo.. ke&ya.. anunge comment asse hEmInEnNe nethuwa hitapan...😠😠😠

  • @somalathaparanamanage1340
    @somalathaparanamanage1340 2 ปีที่แล้ว

    නංගි ඔයාට ගොඩක් ආදරෙයි ඔයාගේ කටහඬ ටත් කතාවටත් හරි ආස හිතෙනවා බුදු සරණයි

  • @Sajjadhassan
    @Sajjadhassan 4 ปีที่แล้ว +2

    God bless to the sweet couple.

  • @hiruniyatagama6214
    @hiruniyatagama6214 4 ปีที่แล้ว +23

    Such a cute, gorgeous lady and so soooo down to earth. Peace, love and blessings to both of u☺️❤️

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 4 ปีที่แล้ว +26

    Mrs Stephanie Siriwardhana seems to be a genuine lady with lot of talents. One day she will be fluent in Sinhala too.

  • @yamunadilhani1188
    @yamunadilhani1188 4 ปีที่แล้ว +49

    මගෙ දුව ඔයාට හරිම කැමති ස්ටෙෆ්නි. එයා වොයිස්ටීන් බලනව ඔයා නිසා ඔයා කතා කරන විදිහට එයා ආසයි. දුෂ්ෂන්ත
    ඔයාටත් එහෙමයි ❤️❤️❤️

  • @madupremajayantha8104
    @madupremajayantha8104 4 ปีที่แล้ว +1

    ආදරෙයි

  • @PandaWhoSings
    @PandaWhoSings 4 ปีที่แล้ว +1

    She’s so down to earth 😍 bravissima ! Greetings from 🇮🇹

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 4 ปีที่แล้ว +127

    Smart people. See how they are creating a publicity campaign based on a negetive campaign!. I love that !.

    • @nadee2011
      @nadee2011 4 ปีที่แล้ว

      Me too.. ✌

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 4 ปีที่แล้ว +20

    "ඔයගේ nationality ඔයගේ හිතෙන් එන්නේ" 👍 😍

  • @MKG-gl3ox
    @MKG-gl3ox 4 ปีที่แล้ว +253

    පංචාර විජ්ජු නාඩන්න කුංජු...නියමෙටම ගැලපෙනවා😂😂😂😂

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 4 ปีที่แล้ว +17

    ” People will throw stones at you, you collect them and build your beautiful house” exactly this is what you guys are doing. well done!

  • @romaliponnamperuma3243
    @romaliponnamperuma3243 4 ปีที่แล้ว +10

    Stephanie is talented, she quickly learns. And looove her singing voice😍

  • @nisansalasamarakoon7170
    @nisansalasamarakoon7170 4 ปีที่แล้ว +9

    😁😁😁 how nice video! I love both of you guys ❤️❤️❤️

  • @virajihappybee
    @virajihappybee 4 ปีที่แล้ว +9

    අපිටත් කන්න හිතෙනවා 😋😋😋love u both😍😍😍😍

  • @navodyamadushan4626
    @navodyamadushan4626 4 ปีที่แล้ว +146

    අනේ මංදා.....අක්කනම්....හරී හුරතල්...අප්පා සිංහල කතා කරන්න අපිටත් ආස හිතෙනවා

    • @nimaofficial1732
      @nimaofficial1732 4 ปีที่แล้ว +2

      ඇයි උබ මෙච්චර කල් එතකොට කතා කරේ දෙමළද😂

    • @heeerooo5124
      @heeerooo5124 4 ปีที่แล้ว

      @@nimaofficial1732 🤣🤣🤣

    • @lakshisadeesha4372
      @lakshisadeesha4372 4 ปีที่แล้ว

      😂😂😂😂

    • @dc3090
      @dc3090 4 ปีที่แล้ว +1

      ඇයි තො දෙමලද🤣🤣

  • @chintharenu6483
    @chintharenu6483 4 ปีที่แล้ว

    Adarei oyala dennatama.oya adare hemadama oya vidiyatama thiya ganna.Dushyanth aiya akkata adare karana vidihata loba hithenawa.b.s j.p

  • @mallikakumarage9487
    @mallikakumarage9487 2 ปีที่แล้ว

    Your both very nice oyala denna dakinnath asai you very lucky denna ma budusaranai

  • @navodyapranithi
    @navodyapranithi 4 ปีที่แล้ว +11

    Stephanie my darling akki you're such a beautiful soul . We're lucky to have you. Much Love you and Dushyanth ayiya❤

  • @Sv25-s6m
    @Sv25-s6m 4 ปีที่แล้ว +72

    වොයිස්ටීන් එකේ මන් වැඩි වෙලාබලන්නෙ ස්ටෙෆානිව .ඇය හරිම ලස්සනයි . කතාකරනකොට මාට cutte
    පිටරටක හැදුනු නිසා වෙන්නැති ඇය හරිම ආදරනීයයි
    හැමෝටම ඇය ආදරෙයි
    අපි ගොඩක් ආදරෙයි ඔයාට ස්ටෙෆානි
    ඔයදෙන්නට හැමදාමඔහොමාඅදරයෙන් සමගියෙන් ඉන්න ලැබේවා 😘😘😘😘

  • @janadhimagage4290
    @janadhimagage4290 4 ปีที่แล้ว +6

    I love how dushayanth helps his wife! You two are so adorable

  • @kingsleywijeweera273
    @kingsleywijeweera273 4 ปีที่แล้ว

    Hi beautiful u great lady join you are protect sri Lanka Godbles u

  • @Autop209
    @Autop209 4 ปีที่แล้ว

    akkiyatai aiyanditai api godaaaaaaaaaaaaaaaak adarei. thawa videos karanna.... bs dennatama

  • @maheshikaabeyrathne481
    @maheshikaabeyrathne481 4 ปีที่แล้ว +7

    Oh what a genuine soul. Love you 😍♥️

  • @hankim9087
    @hankim9087 4 ปีที่แล้ว +7

    Aww she is so cute.. sweet and genuine. And I feel her genuine love for Sri Lanka. Language doesn't matter. What matters is your attitude. We love you and support you.Fighting!!

  • @kavishakalutara3505
    @kavishakalutara3505 4 ปีที่แล้ว +21

    It doesn't matter which language she speaks as long as she's real and genuine human being. She's absolutely a pride to Sri Lanka and she will eventually speak Sinhala.

  • @a.deepthi2903
    @a.deepthi2903 4 ปีที่แล้ว

    wowwww superrrr harima lassanai apiwath sathutin thiyenawa oyalath sathutin innawa,god blessing both of you

  • @nisansalasewwandi6515
    @nisansalasewwandi6515 3 ปีที่แล้ว

    Akki oya godak shoy man harima kamathiy oyalata ☺️

  • @aruniadikari6243
    @aruniadikari6243 4 ปีที่แล้ว +16

    You are so funny.. love u both.. blessed couple stay happy forever.. we are waiting for ur singing ♥️🤩

  • @araara-yh4ir
    @araara-yh4ir 4 ปีที่แล้ว +23

    Dushyanth:kiannata bari tharam
    Stephanie:obata adarei man
    Dushyanth:i know i know 🤣🤣
    Me: Omg! Love this couple. So cute ❤️😍

  • @sadeeharshani2532
    @sadeeharshani2532 4 ปีที่แล้ว +5

    She is so cute.. i love the way she talks ...Good luck stephanie 😍

  • @amenshuresh9610
    @amenshuresh9610 3 ปีที่แล้ว

    Hemadama satutin innahodeee👋👋

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 3 ปีที่แล้ว

    Ane oyala very nice. ❤❤❤❤❤

  • @venushikavidya3759
    @venushikavidya3759 4 ปีที่แล้ว +9

    Both of you look so so cute together 😁❤ Stephanie you such a humble lady. Love yah

  • @dayankkumarasinghe
    @dayankkumarasinghe 4 ปีที่แล้ว +5

    4:17 hhmm... did I just froze for a minute? How in the world did she come up with that!!! That's true patriotism

  • @nadee2011
    @nadee2011 4 ปีที่แล้ว +4

    She is so cute 😍 and so real 😍

  • @vinodyalakmini3920
    @vinodyalakmini3920 ปีที่แล้ว

    Love u akki .. oya nisa voice teenuth baluwa akkiii.. oya nm niyama kellek love u akkiii

  • @kayal.manimaran1501
    @kayal.manimaran1501 4 ปีที่แล้ว

    Really you are very great... good luck...

  • @madushiruwanthika847
    @madushiruwanthika847 4 ปีที่แล้ว +12

    Stephani u r so cute and adorable.🖤and when u two guys together.. its amazingly perfect...that love and understanding🖤 wish if every couple in this country are in love n understanding as much as u guys are.🖤

  • @anushkasewwandi3573
    @anushkasewwandi3573 4 ปีที่แล้ว +6

    You are so adorable akki😍

  • @ranganajr8570
    @ranganajr8570 4 ปีที่แล้ว +32

    "සිරිවර්ධන නේ" එක අම්මෝ 😂😂😂

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 9 หลายเดือนก่อน

    Superb couple .l really love both of U dear...all the best🎉..with love De v

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +1

    Excellent supurb ,,,great both of you ,,,😘😘😘😘👍❤🇱🇰🙏

  • @SachiandAnu
    @SachiandAnu 4 ปีที่แล้ว +6

    Hi stephani akki, I really love the way how you speak. Its so friendly and very respectable ❤️❤️❤️

  • @vasthuSL
    @vasthuSL 3 ปีที่แล้ว +6

    සුමිහිරිපානේ" සිංදුව ස්ටෙෆනිගේ විදියට අහන්න කැමති..
    හෙට මැරුනොත් - මැරුනත් මොකක් හරි කමක් නෑ වචන වැරදුනාට තාලේ ලස්සාට තියෙයි හිතනවා..

  • @cleranceferdinando44
    @cleranceferdinando44 4 ปีที่แล้ว +7

    I love ❤️ u both. U can learn singhala.. because u have good teacher 👍regards from Germany 🇩🇪

  • @dilekasameera4624
    @dilekasameera4624 4 ปีที่แล้ว

    Akke oya hemadamath hinawelama inna.. oyata puluwan akke oyage target ekata yanna.. oyaaa shooooook.ummmmma🤩🤩😍

  • @yvenjellorathnasuriya3133
    @yvenjellorathnasuriya3133 4 ปีที่แล้ว

    Our Dhushshanth aiya is very lucky.bcoz u are lovely,cute girl and best friend for a him..like ur smile and eyes.love u both

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 4 ปีที่แล้ว +31

    හරි යන්නෙ නෑ වැඩේ හොඳ වේවැලක් ගන්න එතකොට බයටම ඉක්මණට සිංදු කියන්න පුරුදු වෙයි...විහිලුවක් හොදේ ...ආදරෙයි ගොඩක් දෙන්නටම

  • @sanjumadu9223
    @sanjumadu9223 4 ปีที่แล้ว +35

    ඇත්තමයි අයියෙ ආස හිතෙනවා හිමින් හිමින් ඉගෙන ගනි බුදුසරණයි නංගි ආදරේයි

  • @charukabandara4609
    @charukabandara4609 4 ปีที่แล้ว +3

    I love how she carried a book everywhere

  • @p.k.r.skavindi508
    @p.k.r.skavindi508 4 ปีที่แล้ว +1

    I love both of u ❤❤🌹🌹

  • @mrfamilystore5766
    @mrfamilystore5766 4 ปีที่แล้ว

    Good luck.....so nice.....God bless you

  • @rizarehana5235
    @rizarehana5235 4 ปีที่แล้ว +7

    Actually I like your sinhala it's so cute 🥰😊

  • @kulakshithathsarani9653
    @kulakshithathsarani9653 4 ปีที่แล้ว +2

    You are so cute and sweet akki, after all those rumors, you are still trying to get better and you have a lovely husband..we love you both so much

  • @senarathfernando1877
    @senarathfernando1877 4 ปีที่แล้ว +6

    Love you, lovely birds, umma...

  • @awankashameli2733
    @awankashameli2733 3 ปีที่แล้ว

    ස්ටේෆනි akkiya shoii mn harima ආදරෙයි eyataa .... eya කතා karana විදිය shoii💕❣️❣️

  • @dilkitharangikalakchani8632
    @dilkitharangikalakchani8632 4 ปีที่แล้ว +1

    Aneeh...you are so cute & honest akka. You can do it and eagerly waiting for your first song.. Love you both a lot.. ❤️❤️