යන්නද? එපාද?? | Yannada? Epaada? - Couple Goals (NOT) 🤪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 2K

  • @momentwith5536
    @momentwith5536 3 ปีที่แล้ว +123

    දෙන්නත් එක්ක දිගටම මේ වගේ වීඩියෝ කරන්නකෝ 🖤
    මාරම නැචුරල් මේ ඇක්ට් එක . මේ කන්සෙප්ට් එහෙම මරු නියමය් 👌

  • @sujinimaneesha8871
    @sujinimaneesha8871 4 ปีที่แล้ว +39

    ඇත්තක්ද රගපෑමක්ද කියල හොයන්නවත් බෑ ඒ තරමටම ලස්සනයි.ඒ වගේම ලස්සන,හොදට match වෙන couple එකක්.මං ඔයාල දෙන්නට ගොඩක් කැමතියි හැමදාම සතුටින් ඉන්න ♥️😘💕

  • @pasinduruwan2812
    @pasinduruwan2812 4 ปีที่แล้ว +291

    සාරන්ග අයියේ ඇත්තටම කෙල්ලො ගැන පෙන්නුම් කරාට දස වතාවක් පින් අඩේ 😁😅

  • @dhanushkajayathilake4812
    @dhanushkajayathilake4812 4 ปีที่แล้ว +40

    මේකනම් ඇත්ත seen එකක්.. කෙල්ලෙක් balance කරනවනම්, මේවට හුරුවෙන්න වෙනවා

  • @bkbupra96
    @bkbupra96 4 ปีที่แล้ว +56

    මේව නම් ඇත්තම සිද්දි.... පුරුෂ පාර්ශ්වය වශයෙන් අප වෙනුවෙන් විනාඩි කිහිපයක නිශ්ශබ්ද තාවයක්... 🤫🤫
    Good job 👏 best couple ❤️❤️❤️

  • @mohamedminhaj767
    @mohamedminhaj767 4 ปีที่แล้ว +41

    හැම කොල්ලෙක්ම විඳින දුක ලෝකෙට පෙන්නුවාට ස්තූති 😂

  • @vlogsofph7164
    @vlogsofph7164 4 ปีที่แล้ว +84

    දිනක්ෂි ඔයානම් superb අනේ...👌 මම වගේමයි.. 😁 මං මෙච්චර කල් හිතාගෙන හිටියෙ අපි දෙන්න විතරයි මෙහෙම කියලා 😂😂😂

  • @kasunthasamarakoon2865
    @kasunthasamarakoon2865 4 ปีที่แล้ว +608

    සමස්ථ කාන්තා ප්‍රජාවම විනාඩි කීපයක් තුල විස්තර කල සාරංග ඔබතුමාට නිවන් සුව 😂😂🔫 බොහොම ස්තූතියි 🙏 💣😃😂

    • @malithabalawardana9302
      @malithabalawardana9302 4 ปีที่แล้ว +1

      Kasuntha Samarakoon oyata hamadama kiynawa neda pren wena kellonta nmbr denna epa kiyala

    • @kasunthasamarakoon2865
      @kasunthasamarakoon2865 4 ปีที่แล้ว +1

      @@malithabalawardana9302 ukahan 😂

    • @francisdes3454
      @francisdes3454 11 หลายเดือนก่อน

      Good luck Saranga God bless

    • @MalithViduranga-v8j
      @MalithViduranga-v8j 8 หลายเดือนก่อน

      ගොං වස්සෙක්නෙ යකො තාම මැරිල නෑ නිවන්සුව කියන්ඩ🤕🤕

  • @dananjayavlogs8847
    @dananjayavlogs8847 4 ปีที่แล้ว +52

    අම්මො මේ මෙකේ comment බලන්න අපු උන් මගේ එකටත් ඇවිල්ලා යමල්ලා පෙන්ස් මෙකනම් නියම රගපැමක් 😂😂🙈 යකෝ නියමයි සුමති සම්මාන දෙන්නඔනා😱❤

  • @pradeep1358
    @pradeep1358 4 ปีที่แล้ว +12

    බුදු අම්බෝ ඇත්තටම මෙහෙම මේ වගේ දුක් විදින කොල්ලොත් ඉන්නවනේ මේක නම් ලොවෙත් කොල්ලා බලලම trending එයි 😂😂😂

  • @හිරුමිහිරුෂිකා
    @හිරුමිහිරුෂිකා 4 ปีที่แล้ว +235

    සාරංග අයියා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්...😂😂

  • @xaxaxa-w6i
    @xaxaxa-w6i 4 ปีที่แล้ว +306

    මේක නම් කාලෙකින් දැක්ක නියම රඟපෑමක්. ඇත්තටම රඟපානවද කියල හොයන්නත් බැරි තරම් තාත්ත්විකයි.

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +5

      Isuru Upamal එහෙනං දීපං සම්මනයක්

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +6

      @@niconicos2146 යකෝ මූ හැමතැනම හැමිනෙන්න හදනවා.

  • @areyoucrazy1480
    @areyoucrazy1480 4 ปีที่แล้ว +782

    ඒක නම් පොඩ්ඩක්වත් රගපෑමක් නෙමෙයි කියලා හිතුනේ මට විතරද??
    අම්බෝ සාරංග අයියේ...
    ❤️❤️❤️

  • @chanshp
    @chanshp 4 ปีที่แล้ว +66

    මගේ සැබෑ ජීවිතය සිදුවෙනවා. මම සටන් කරනවා මේ ප්‍රශ්න විසඳන්න🥺 මොකද ... මම ඇයට ගොඩක් ආදරෙයි😔🥰

  • @rakithadissanayake3082
    @rakithadissanayake3082 4 ปีที่แล้ว +56

    ඒක.. 🤣🤣 මට මේක හැමදාම වෙනවා. මම කල්පනා කලේ හරියටම ඒ වචනම ආවේ කොහොමද කියලා 🤫🤣

  • @chinthakasandaruwan2180
    @chinthakasandaruwan2180 4 ปีที่แล้ว +181

    " මම ඔයාගෙන් වෙච්ච වැරැද්දට සමාව දෙනවා😂" වැරැද්ද මොකක්ද නොදන්න සාරංග 😂😂😂

  • @chathurimaduhansani2894
    @chathurimaduhansani2894 4 ปีที่แล้ว +13

    Excellent!!!! මට මේ මංද අප්පා කියලා හිතුන.. 😂 බැලුවම ඔක්කොම කෙල්ලො එකයි.. 😂😂😂😍

  • @KasthuriBro
    @KasthuriBro 4 ปีที่แล้ว +462

    ඉවසීම පුරුදුවෙන අය ලයික් එකක් දාගෙන යමු☺️

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 4 ปีที่แล้ว +115

    සිංහල සුද්ද Channel එක බලල මෙ ජොගිය බලන්න ආපු අය කො

  • @sakvithibandara4185
    @sakvithibandara4185 4 ปีที่แล้ว +95

    ගෑණු ජාතියනම් මුළු ජීවිත කාලෙම තේරුම් ගන්න බැරි ජාතියක් ....😭😭😭😭😭

  • @thanujajanika271
    @thanujajanika271 4 ปีที่แล้ว +12

    හම්මෝ දෙවියනේ...කොච්චර බැලුවත් ඇති වෙන්නැති සීන් 1ක් තියෙන්නෙ මේකනම්...❤️😘

  • @nipunthilanga6819
    @nipunthilanga6819 4 ปีที่แล้ว +44

    Wow ඒක නම් රගපෑමක් කියලා හිතන්න වත් බෑ.......ඒ තරම්ම natural 👍👍👍👍

  • @harshanikumari3116
    @harshanikumari3116 ปีที่แล้ว +4

    යකෝ.... මේ මමද කියලත් හිතුනා...🤣🤣🤣 හිනාකාලා මැරෙනවා.... මතක්වෙනකොටත් ලැජ්ජයි🤣🤣🤣

  • @nishanikarunathilake6410
    @nishanikarunathilake6410 4 ปีที่แล้ว +11

    ඇත්තටම රගපෑමක් කියලා හිතන්න බෑ...මාර තාත්විකයි 😘😘

  • @madhujayasundara9992
    @madhujayasundara9992 4 ปีที่แล้ว +1

    Patta ane... meka baluwa 10 parak vithra . ඉක්මනින් vedio dannko.

  • @Beauty.Worlds1
    @Beauty.Worlds1 4 ปีที่แล้ว +134

    ඔයා කලින් ගියා නම් මගෙ ඩෙටා ටිකත් ඉතුරුයි
    මරු ලස්සන ට කරා 😢🙏❤️

  • @dilkiperera2555
    @dilkiperera2555 4 ปีที่แล้ว +40

    ඒක මරු. සුපිරි රගපෑම. සාරංග පවු 🤣🤣🤣🤣🤣

  • @danukaliyanage8459
    @danukaliyanage8459 4 ปีที่แล้ว +10

    කෙල්ලො එපා වෙන්නම තාත්විකව රගපාල තියනවා😂.සුපිරි❤️

  • @dulja2489
    @dulja2489 4 ปีที่แล้ว +2

    ඒකනම් සුපිරී..ඇත්ත සීන් එකක් හොරෙන් රෙකෝඩ් කරලා වගේ ෆට්ට...

  • @janitha41
    @janitha41 4 ปีที่แล้ว +18

    ❤️❤️❤️☝😍Ammoooo නියමයිනේ 😂👌❤️❤️❤️❤️

  • @rishi9360
    @rishi9360 4 ปีที่แล้ว +39

    මං වගේ කෙල්ලෙක් 😂" මිනිස්සු හිනස්සන වැඩ කරන්න එපා" , "වචන වල එල්ලෙන්න එපා" so related 🙈

  • @udanihansika9229
    @udanihansika9229 4 ปีที่แล้ว +65

    මේ සසර දනව්වේ අපි අසරණ වෙලා 😂😂😂
    ( මේ හැමදේම බලන් ඉන්න තනිකඩ මම)

  • @melaniperera3537
    @melaniperera3537 4 ปีที่แล้ว +46

    "මට ඔන්න ඔය බොරුව තමයි පෙන්නන්න බැරි.... "🤣🤣🤣🤣🤣😂😂😂😂😂

  • @mahendram.a.c2963
    @mahendram.a.c2963 4 ปีที่แล้ว +134

    ඒ කියන්නේ මේක සාමාන්‍ය කාන්තා ස්වභාවයද අප්පා.😬😬😬.මම හිතුවේ මට විතරයි කියලා 🤓🤓🤓😂😂😂😬😬😬.

    • @induvlogs6908
      @induvlogs6908 4 ปีที่แล้ว +1

      අම්මෝ කොයි කෙල්ලත් එකයි

    • @seethakumari7685
      @seethakumari7685 3 ปีที่แล้ว

      ඈ ඇත්තද

    • @sajithmadushan8634
      @sajithmadushan8634 3 ปีที่แล้ว

      @@seethakumari7685 srrgghh

    • @vision2096
      @vision2096 ปีที่แล้ว

      😂😂😂😂

    • @MaduRox-f9z
      @MaduRox-f9z 15 วันที่ผ่านมา

      Ou😅

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 4 ปีที่แล้ว +12

    Its පට්ටම පට්ට ... reality ... real nature of girls we are loving ... 😂😂😂😂 patta saranga පට්ට

  • @paramipremathilaka5288
    @paramipremathilaka5288 4 ปีที่แล้ว +8

    අම්මෝ එක නම් නියමයි....මේක බැලුව හිතෙනවා අපි කොච්චර බොරු දෙවල් වලට රන්ඩු වෙනවද කියල...මේ වගේ videos තව කරන්න.මං ඔයලා දෙන්නටම ගොඩක් කැමති...
    good luck saranga aiyee...❤️❤️❤️

  • @kn6641
    @kn6641 4 ปีที่แล้ว +93

    "මට ඔන්න ඔයාගෙ ඔය බොරුව තමා පෙන්නන්න බැරි" ලිස්සා යෑමේ මහා ව⁣ාක්‍යය 🤣🤣🤣🤣

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +522

    ඔය ගොල්ලෝ නලුවෝ නිසා නියමෙට රගපනවා 😂😂😂👍

    • @surajlakshitha6772
      @surajlakshitha6772 4 ปีที่แล้ว +1

      Sirawtm bn

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +4

      Malindu Malaka ඉතිං උඹත් නලුවෙක් වෙයන්කො

    • @spvlogs375
      @spvlogs375 4 ปีที่แล้ว +9

      nico nicos හැම කමෙන්ට් එකකටම රින්ගලා මැදින් පුක දෙන තෝ වගේ එකෙක් හැම එකකම ඉන්නවා 🖕

    • @සුදුහංසිහංසි
      @සුදුහංසිහංසි 4 ปีที่แล้ว

      @@spvlogs375 😂😂😂😂😂හපොයි.🙆🙆🙆

    • @spvlogs375
      @spvlogs375 4 ปีที่แล้ว

      සුදු හංසි හංසි ah nadda 😂🙄

  • @dularabimsara9623
    @dularabimsara9623 4 ปีที่แล้ว +6

    ඒකනම් කියල වැඩක් නෑ අයියේ superb acting .ජය

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 4 ปีที่แล้ว +1

    Ammmoooo මේකට comments dala ewara කරන්ඩ be ammmpa... patta

  • @lilyfranando2598
    @lilyfranando2598 4 ปีที่แล้ว +7

    කියන්න දෙයක් නෑ.ඔයාලා හරිම දක්ෂයි..දිගටම මෙි වගෙ වීඩියෝ දාන්න..බලන්න ආසයි.ආදරෙයි දෙන්නටම..💗💗

  • @rumeshasovis5869
    @rumeshasovis5869 4 ปีที่แล้ว +219

    නියමයි.. ඇත්තටම මාත් ඔය වගෙමයි. මගෙ bf එක්ක බොරුවට එල්ලෙනව. මට දැනුනෙ ඔය ඉන්නෙ මන් කියලා.. ඇත්තටම තාත්විකයි.superb. lv u both.. ❤

    • @jithuliaaranya5137
      @jithuliaaranya5137 4 ปีที่แล้ว +2

      Sirawatam😂

    • @kasha6121
      @kasha6121 4 ปีที่แล้ว

      නිමල්ට එදිරි විමල් 😂😂😂
      th-cam.com/video/f626ZB2QspY/w-d-xo.html

    • @asankasanjeewa4247
      @asankasanjeewa4247 4 ปีที่แล้ว

      🐂🐂🐂

    • @amilapradeep9121
      @amilapradeep9121 4 ปีที่แล้ว +2

      ඔයාලා හින්ද කොච්චර අපි දුක් විදිනවද 😑😑😑😑

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว

      Amila Pradeep ඉතිං යකෝ ගනින්කො සෙක්ස් ඩෝල් කෙනෙක්

  • @87crisinthia
    @87crisinthia 4 ปีที่แล้ว +5

    ශොක් අනේ මේක.. මගේ වචන මටම අයෙ අයේ ඇහෙනවා වගේ.. ඔයල දෙන්නා හරිම ශොක්. සුබ පැතුම්!

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +5

    2023 .1 .10 මෙ විඩියෝ එක බලලා හිනා වෙනවාද අඩනවාද කියලා කල්පනා කරන්නෙ 🚺 අපි ඉක්මන් වෙනවා වැඩියි 🤣🤣😂😂😂😃😃😃

  • @gtrfzr4542
    @gtrfzr4542 4 ปีที่แล้ว +7

    ඔන්න ඔව්වා තමා ජිවිත පාඩම කියන්නේ. 😂😂😂

  • @podiman1686
    @podiman1686 4 ปีที่แล้ว +40

    අම්මේ මාත් ඔය අත්දැකීමට මුහුන දුන්නා ඉවසන්න බැරි තැන තමයි ඉවසන්න ඕනි, සමහර වෙලාවට අසරණ වෙනවා සාරංග 😥😥😥😪😓 ❤️❤️❤️👍🤟🙈😂🥂

  • @anuanu8181
    @anuanu8181 4 ปีที่แล้ว +44

    අම්මෝ ඒක නම් ඇත්තටම ඇත්ත ❤️❤️❤️❤️❤️ නියමයි..... සාරංග අයියා ❤️ දිනක්ෂි අක්කා ❤️

  • @shadowofficial913
    @shadowofficial913 4 ปีที่แล้ว +21

    දිනක්ෂි අක්කි නම් ෂෝක්. ඒක ඇත්තට කරා වගේ හිතුනා. ඔයාල දෙන්නා හොඳටම Matching. ඉවසීමේ වටිනාකම මේ Video එකෙන් තේරුණා. Thank You Sara. 😊

  • @lakshanpremachandra5423
    @lakshanpremachandra5423 4 ปีที่แล้ว +1

    ඒ.මගේ ඔලුව රිදෙනවා මේක බලලා පැනඩොල් පෙත්තක් දියන්..මරු මේක අයියා ,අක්ක.

  • @diyadivz984
    @diyadivz984 4 ปีที่แล้ว

    මේක නම් 1000% ක් ඇත්ත....නියමයි...අපෙ සමස්ත කාන්තා ප්‍රජාව තාත්විකවම නියෝජනය කල දිනක්ෂිට ජය වේවා....
    මේ නම් අපිමයි.. ඒක රඟපෑමක් කියල හිතෙන්නෙම නැ. දෙබස් එමමයි..
    මගෙ එකා සහ සාරංග ඇතුලු සමස්ත පිරිමි ප්‍රජාවටම අපගේ බලවත් සෝකය මෙයින් ප්‍රකාස කරමි

  • @charukadulanjali7832
    @charukadulanjali7832 4 ปีที่แล้ว +158

    ඒ අපොයි මන් හිතුවෙ අපි විතරයි මෙහෙම කියලා.maru 🤣🤣🤣🤣🤣🤣

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว

      Charuka Dulanjali නෑ තොගෙ අම්මත් ඔහොමයි

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +3

      @@niconicos2146 thoge ammath ehemane

    • @charukadulanjali7832
      @charukadulanjali7832 4 ปีที่แล้ว

      😉

    • @charukadulanjali7832
      @charukadulanjali7832 4 ปีที่แล้ว +1

      @@niconicos2146 thoge ammat ohmna

    • @coolhope844
      @coolhope844 4 ปีที่แล้ว

      මිනිස්සු ගොඩක් ඩිවෝස් යන්නේ ඕක නිසාම තමයි බ්රෝ

  • @chapadewangani4229
    @chapadewangani4229 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි...ඕකනම් ඇත්තටම වෙන සිද්දියක්..හරිම ෂෝක් දෙන්නම..😍😍❤

  • @dinumusic3349
    @dinumusic3349 3 ปีที่แล้ว +2

    මොනවා උනත් වීඩියෝ එක නම් සුපිරියි.........❤️❤️ කොල්ලොන්ගෙ කේන්තියයි , කෙල්ලන්ගෙ ඉවසීමයි ගැනත් වීඩියෝ එකක් දාන්නකො. මොකද ඒ වගේ කපලුත් මේ ලෝකෙ ඉන්නවා.........☺️🙃❤️

  • @tharindunissanka
    @tharindunissanka 4 ปีที่แล้ว +2

    මම හිතන් හිටියේ ඔය ප්‍රශ්නෙ තියෙන්නේ මට විතරයි කියලා.දැන් අවුලක් නෑ.පට්ටම සතුටුයි

  • @dinumusic3349
    @dinumusic3349 3 ปีที่แล้ว +1

    අම්මෝහ්............. මන් නම් ඔච්චර වලි නෑ. ඒත් එයාට පොඩ්ඩක් ඇත්නම් කේන්ති යනවා මන් එක්ක. මන් දිනක්ශි වගේ කෑගැහුවා නම් මොනවයින් මොනවා වෙයිද දන්නෑ.........🤷❤️ ඒත් එයාට මන් ආදරෙයි.❤️ හැම ආදර කතාවක්ම වෙනස් වෙන්නෙ පුංචි පුංචි තැන්වලින්. තේරුම් අරන් ජීවත් වෙන එක තමයි වැදගත්ම දේ

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 4 ปีที่แล้ว +157

    සිරා සිද්ධි දොරේ මේවා 😂😂😂 අන්තිම එක " මම ඔයාගෙන් වෙච්ච වැරද්දට සමාව දෙනවා " . 😂😂

    • @Super..league-h6x
      @Super..league-h6x 4 ปีที่แล้ว

      th-cam.com/video/pKU_8dGS0Mk/w-d-xo.html

  • @thariandravi
    @thariandravi 4 ปีที่แล้ว +7

    අප්ප වැඩේනම් පට්ටයි සාරන්ග අයිය ජීවිතය ජීවත් කරවන්න පුලුවන් හොඳ බිරිදක් එක්ක වැඩේ පටන්ගත්ත youtube channel එකට good luck

  • @sesathgajanayake8539
    @sesathgajanayake8539 4 ปีที่แล้ว +61

    හිනස්සවලා මරන්නද බන් යන්නේ 🤣🤣🤣🤣අඩෝ තනිකර ඇත්ත අම්බෝ , කටවහන් හිටියත් අවුල් උත්තර නොදි , ඉටපස්සේ තව ප්‍රස්නයක් 🤣🤣🤣 ,

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว

      bhanuke gajanayake එහෙනං ගිහින් මැරියන්

    • @lakshmiekumariesamarasingh7705
      @lakshmiekumariesamarasingh7705 4 ปีที่แล้ว

      @@niconicos2146 oya hama comment ekema innawane

    • @kassa6063
      @kassa6063 4 ปีที่แล้ว

      @@lakshmiekumariesamarasingh7705 😅hamotm dena ekek

  • @Ravindu_wijesiri
    @Ravindu_wijesiri 4 ปีที่แล้ว +2

    අම්බෝහ් ඒකහ්. නියමයි සාරංග අයියෙ ❤️

  • @hansidisanayaka9232
    @hansidisanayaka9232 4 ปีที่แล้ว

    ඇත්තටම වෙන දේවල් මේ..පට්ට...වෙනස අපි video කරන්නේ නෑ..

  • @christinafernando1089
    @christinafernando1089 4 ปีที่แล้ว +46

    ඇත්තටම සැබෑ ආදරේ තියෙන තැන මේ දේවල් බොහොම සාමාන්‍යයි. මෙහෙම ඊර්ෂ්‍යාවක් නැත්නම් ආදරේ ඉපදෙන්නේ නෑ. ඔයාලගේ මේ රඟපෑමට නම් වෙනම සම්මානයක් දෙන්න ඕනා. හරිම තාත්විකයි. මම හිතන්නේ අපි හැමෝටම ආදරේ රස මතක්වෙන්න ඇති.
    Keep doing these kinda videos. So funny, natural and outstanding. You both make a gorgeous couple. May god bless you both ♥️

  • @seuwandisamarakoon6060
    @seuwandisamarakoon6060 2 ปีที่แล้ว +3

    දිනක්ෂි අක්කි ඔයයි සාරංග අයියයි මරු අපිත් ඔහොම රණ්ඩු වෙනවා පොඩි දෙයක් අල්ලගෙන එක වචනෙත් ඇති අපිට 😅❤️😂

  • @maleeko4875
    @maleeko4875 4 ปีที่แล้ว +20

    දෙන්නම හොදට act කරනවා.❤❤අය්යෝ මාත් ඔය වගේමයි.. මටම ලැජ්ජයි අප්පා

  • @sudeshsampath5657
    @sudeshsampath5657 4 ปีที่แล้ว

    ඒක නම් මරු...ඒ වගේ vedios දාන්න...සතුටින් ඉන්න...තෙරුවන් සරනයි

  • @amaaganga
    @amaaganga 4 ปีที่แล้ว

    ලොකු පාඩමක් උගන්වනවා ඒක තේරුම් ගන්න පුළුවන් නම් අපි හිනාවෙන්නෙ අපිටම තමයි ගොඩක් වටිනවා මේ දේ තේරුම් කරන එකට සතුටින් ඉන්න අවබෝධයෙන් හැමදේම සීමා රහිතව ලංකරගන්න සීමා රහිතව අතහරින්න සුඛී හෝතු

  • @dinsad123
    @dinsad123 4 ปีที่แล้ว +207

    කෙල්ලෝ මොනවද කියන්නේ ඒක පිලිගනින්.. සරලයි..😂😂😂

    • @nikini442
      @nikini442 4 ปีที่แล้ว +1

      Dini Ya anna hri oyt theruna😀😀

    • @nadimadinadi8641
      @nadimadinadi8641 4 ปีที่แล้ว

      🤣☝

    • @themashagimhani7964
      @themashagimhani7964 4 ปีที่แล้ว +1

      Balanna ane kohe giyth mata oyawa hambenawa...nice to meet u thattas🙊

    • @charithadissanayake3304
      @charithadissanayake3304 4 ปีที่แล้ว

      🤣🤣🤣

    • @dinsad123
      @dinsad123 4 ปีที่แล้ว

      @@themashagimhani7964 අම්මොහ්.. යන යන තැන ඉන්නවනේ..😂

  • @warnagunarathna5344
    @warnagunarathna5344 4 ปีที่แล้ว +8

    This is one of the best video I’ve ever seen. I couldn’t imagine that they are filming. Looks so real .

  • @isuusammani9710
    @isuusammani9710 4 ปีที่แล้ว +69

    ඔය drama එක දැන් ටිකකට කලින් මං act කරලා ආව😅😅 වචන අල්ලන් එල්ලෙන්න එපා😅

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +1

      Isuu Sammani ලනුවක් අරන් එල්ලියන් පවු නොදී

    • @sasindusasni8402
      @sasindusasni8402 4 ปีที่แล้ว

      @@niconicos2146 me thota pissda.pako hema thenama heminenne

  • @ISHANSANUKA
    @ISHANSANUKA 4 ปีที่แล้ว +1

    තව ටික දවසකින් කෙල්ලෝ මෙහෙම කමෙන්ට් දානවා.. " අනේ අයියේ ඔයා මොකද එයාගේ ලොකු සීන් බලන්නේ.. අයියා ඔහොම පස්සෙන් යනවා දකිනකොට වාවන්නේ කොහොමද. අයියා මට හම්බ උනා නම් මෙහෙම වෙන්නේ නා..අපි අපේම ලොකෙකට යමු අයියේ ස්පෙල් බයින්ඩර් එකේ වගේ"

  • @randinemis5054
    @randinemis5054 ปีที่แล้ว

    ඒක නම් නියමයි... 😂😂😂 අනේ ඔය දෙන්නා නියමයි 😂

  • @Sanu19455
    @Sanu19455 4 ปีที่แล้ว +5

    මල්ලි සැබෑ ජීවිතයත් ඔය පදවලට නටන්න වෙනව....දැන් ආරම්භය විතරයි ....😬😀😂

  • @soshanwanigarathne5812
    @soshanwanigarathne5812 4 ปีที่แล้ว +55

    Ammmooooo 100% its true......really all boyfriend’s face to this....

    • @coolhope844
      @coolhope844 4 ปีที่แล้ว +2

      ofcouse broo

    • @manojpieris9612
      @manojpieris9612 4 ปีที่แล้ว +1

      හස්බන්ඩලටත් ඔය ටිකොම තමා

  • @lmg1997
    @lmg1997 4 ปีที่แล้ว +47

    මරු අනේ... Real seen එකක් ..අපි ජෝඩුවටත් ඔහොම වෙලා තියෙනවා.😃 😃 ව නවත්තගන්න බෑ.superb 🤪👍🤪👍සමහර වෙලා වට hubbiya දන්නෙත් නෑ මොකද වුනේ කියලා ..ලා...🤪🤪🤪😜😜

  • @neranjileelaratne
    @neranjileelaratne 8 หลายเดือนก่อน

    Dennagema maara natural acting, that's why I like you both❤🎉

  • @darshanimadumali-zv2md
    @darshanimadumali-zv2md ปีที่แล้ว

    මන් ලගකදි ඉදන් තමයි ඔයාලගෙ චැනල් එක බලන්න ගත්තේ දවසම මගේ වැඩේ ඔය දෙන්නගෙම වීඩියෝ බලන එක ඇත්තටම ඔයාල හරිම ශෝක් ❤❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම පවුලෙ අයත් හරිම හොදයි

  • @kushanikatuwapitiya8239
    @kushanikatuwapitiya8239 3 ปีที่แล้ว +6

    ඇත්තටම ජිවිතෙ වෙනවනෙ meka😂 love you both

  • @yasodharakapuge229
    @yasodharakapuge229 4 ปีที่แล้ว +11

    This is so funny!!
    Good one guys!! Awesome performance!! ❤️

  • @dealwis7040
    @dealwis7040 4 ปีที่แล้ว +15

    Haha really good clip! Guys shouldn't give the answer to the question asked, but rather what she wants to hear 😅😅😅 easy way out of this situation

  • @bodutvtravel
    @bodutvtravel 4 ปีที่แล้ว

    නියමයි ඒ්ක...

  • @asheniasheni8474
    @asheniasheni8474 4 ปีที่แล้ว +1

    Amboooooooooo 😂😂😂mama hithuwa Kellek widiyata mama witharai mehema kiyala

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 3 ปีที่แล้ว +23

    ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා! කියලා අපි ප්‍රාර්ථනා කරමු ❤️🙏

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu2749 4 ปีที่แล้ว +11

    ඔය දෙන්⁣නා කාර් එකේ....
    අපි දෙන්නා බයික් එකේ...
    වාහනේ විතරයි වෙනස්....😀😀

  • @lakvideo7726
    @lakvideo7726 4 ปีที่แล้ว +156

    සමස්ථ ගැහැනු වර්ගයාම විනාඩි 7යි තප්පර 27කින්.....තේරුම් ගනිල්ලකෝ...😂😂😂

    • @anilaipodiyai
      @anilaipodiyai 4 ปีที่แล้ว +1

      Lak Video lk puluwan nam sub ekak denna bro

    • @deepisworld
      @deepisworld 4 ปีที่แล้ว +1

      😁😁😁

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +1

      😆😆😆lol...lol

    • @NirangaFernando-e1j
      @NirangaFernando-e1j 4 ปีที่แล้ว +1

      Lak Video lk ammooo sirawatama 😂😂

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว

      Lak Video lk උඹෙ අම්මාව තේරුම් ගන්න විනාඩි 7 ක් මදි බං මට

  • @rifdahrila1455
    @rifdahrila1455 4 ปีที่แล้ว

    😂😂😂😂😂 niyamai... hondhatama hinaa unaa.. mewage videos thawath karanda🤗❤

  • @jru440
    @jru440 ปีที่แล้ว +1

    😅😂😂😂❤පරණ video බලල මම සතුටු ⁣වෙනව

  • @mspv1102
    @mspv1102 4 ปีที่แล้ว +6

    Wow this was created really well. couldn't figure out weather it was true or not. Excellent work Saranga aiya nad Dinakshi akki!!

  • @gamingsindi7721
    @gamingsindi7721 3 ปีที่แล้ว +5

    දැනුත් මේ වගෙම වලියක් ගිහින් එයා මාව හොදටම කේන්ති ගස්සලා මේ විඩියෝ එක එවලා හිනා උනා😂 බලන් ගියාම මේක ඇත්තක් කියලා😂😂

  • @leemalakmini1466
    @leemalakmini1466 4 ปีที่แล้ว +4

    පිස්සු පීකුදු ..හිනාව නවත්ත ගන්න බෑ සාන්ත 😂😂😂😂😂

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 2 ปีที่แล้ว

    අනේ ඇත්තට ... ඇත්තම කතාව.අපිත් ඔහොම තමයි ගෑනු ඔක්කොගෙම ගති එකයි නේද

  • @ae_apldelivery8166
    @ae_apldelivery8166 3 ปีที่แล้ว +1

    Ane ammmo aka mn hitnuve aththatamai kiyala ranganayanm patta aiyyee🥳🥳🥳🥳🥳😍😍😍😍😍😍😍❤❤❤❤🥳

  • @g.d.maashinirupa.4022
    @g.d.maashinirupa.4022 4 ปีที่แล้ว +17

    මිනිස්සු හිනස්සන්න එපා... 😂😂😂😂 මමත් නිතරම ඔය ටික අහ ගන්නවා. 😂😂😂😂😂

  • @laksirinonis7365
    @laksirinonis7365 4 ปีที่แล้ว +4

    I love it 😻 absolutely love it!

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 4 ปีที่แล้ว +8

    ඇති යාන්තම් කොන්ද පණ ඇතුව තීරණයක් ගත්තා ...ගෑනු මොනවද කියන්නේ එක ඉතින් ලෝකයන සත්‍ය තමා ...

  • @thilinapabasara5687
    @thilinapabasara5687 4 ปีที่แล้ว

    ඔයාට කලින්ම කියන්න තිබ්බෙ.... business card එක දුන්නා කියලා.... 😅😅.... සමස්ත කාන්තා ප්‍රජාව පිලිබදව වටහා දුන් saranga ඔබට මාගේ හද පිරි මෙව්ව එක....... anyway superb.... and bless u dinakshi and saranga.... ✌️✌️

  • @springcity7946
    @springcity7946 4 ปีที่แล้ว

    Meka maru 😂👍 Thawa podi deyak kiyannam kiyala hithuna. Sara aiya TH-cam ekedi positive comments walata react karanawa wagema Instagram ekedith karanam hodai neda aiye? Mokada mn dakina deyak thamai aiya negative comments walata witharak reply karana hinda ewa witharak highlight wenawa, ethakota dakina kenekta penne wenasma picture 1k. Eth hariyata baluwoth ewage comments tynne 1:50 wage ratio ekakin. Aiya ewata reply karana eke kisima waraddak na (aththataka math hithanawa eka hodai kiyala) eth aiye positive comments keepaykatath reply karoth hodai neda? Oyata adare fansla thama godak inne. Eyalatath Katha karamu neda? Ethakota ara anunge kunu hoyana janathawage comments wadiya highlight wenne nane. Mn lagadi dakka Dinakshie akkinm positive comments walatath reply karala tiyanawa. E hindama e post eka lassana comments walin pirila. E wade aiyath karoth hodai kiyalai mata hithenne. Aiyata gana hithana hindai meka kiwwe. Dennatama suba pathanawa hoda anagathayakata

    • @springcity7946
      @springcity7946 4 ปีที่แล้ว

      @@saranga-dinakshie You're welcome Aiya 🤗

  • @spvlogs375
    @spvlogs375 4 ปีที่แล้ว +32

    කෙල්ලො කියන්නේ ජීවිත කාලෙම තේරුම් ගන්න උත්සහ කරත් තේරුම් ගන්න පුලුවන් චරිතයක් නෙවේ😂😂

    • @shashidulnji9534
      @shashidulnji9534 4 ปีที่แล้ว

      Api ehema na anee

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว

      SP VLOGS එහෙනං වලක් කපන් වැලලියන්

    • @spvlogs375
      @spvlogs375 4 ปีที่แล้ว

      Shashi dulnji Oya ehema nadda🥶

    • @shashidulnji9534
      @shashidulnji9534 4 ปีที่แล้ว

      @@niconicos2146 thmuse kiynkn hitiye

    • @shashidulnji9534
      @shashidulnji9534 4 ปีที่แล้ว

      @@spvlogs375 mokunda me modyo comments kiyna eke therumwth dnne na

  • @indunilkumara2159
    @indunilkumara2159 4 ปีที่แล้ว +3

    හැම කොල්ලටම තියෙන්නේ මේ වගේ ජිව්තයක් තමා.....

  • @laxmilasanthi7361
    @laxmilasanthi7361 4 ปีที่แล้ว +20

    Aiyooo😂this is the funniest fight I ever seen😂aiya..this is superb..no words 😂this is reality..day today I'm too experiencing this type of situations😂😘 Dinakshi akkas actings are best

  • @sanujakavishanka9475
    @sanujakavishanka9475 4 ปีที่แล้ว +1

    ජීවිතේ ඇත්තම අත්ත සිදුවීම් ටිකක්. සුපිරි ආ...

  • @rashmiumaya5580
    @rashmiumaya5580 4 ปีที่แล้ว

    ඕවා සීරියස් අරන් හැමදේම අමතක කරන අයත් ඉන්නවනේ...ඒත් ඉතින් ඔහොම දේවල් නැති ආදරෙන් ඇති වැඩකුත් නැති තරම්..ඒත් තේරුම් ගන්නෙ නැති අය නිසා මේ වගේ පොඩි දේවල් මත හැමදේම තීරණය වන එකත් දුකක්..මට වගෙ😣