මේ ආදරයයි | Me Adarayai | A love Like This ( With English Subtitles )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2020
  • Special Thanks to Sheshadrie Priyasad ♥️
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @erandilucky663
    @erandilucky663 3 ปีที่แล้ว +155

    කතාවෙලා ප්‍රෑන්ක් දෙන කට්ටිය ඉන්න රටේ, අයියයි අක්කයි රගපාල දෙන ආතල් එක නම් මරු..👌 ...ජීවිතේ සත්‍ය හරි ඒකෙන් අවබෝද වෙනවා...

  • @SamareAyya
    @SamareAyya 3 ปีที่แล้ว +125

    කේන්ති ගියාම තමයි මිනිස්සු ඇත්ත කියන්නේ - සිරා සිද්ධි මෙව්වා 😀👍

  • @tharusha105
    @tharusha105 3 ปีที่แล้ว +163

    රගපෑම හරිම තාත්විකයි..ලස්සනට කරල තියනව.ජයවේවා!🙂🔥

  • @warrier47
    @warrier47 3 ปีที่แล้ว +407

    සියලුම බැඳපු කොල්ලන්ගේ දුක වෙනුවෙන් පෙනීසිටින අපේ සාරංග අයියාට ජයින් ජයම වේවා..

    • @creatorslk
      @creatorslk 3 ปีที่แล้ว +7

      බැන්දම වලි නැති වෙයි කියලා මෙච්චර දවස් හිතුවේ

  • @susilaliyanage9424
    @susilaliyanage9424 2 ปีที่แล้ว +42

    ඇක්ටින් නම් කියන්න දෙයක් නෑ සුපිරියි

  • @menukaranathunga2859
    @menukaranathunga2859 3 ปีที่แล้ว +123

    හොඳටම රඟපානවා ඉතින් (මොනවා උනත් වෘත්තිමය රංගන ශිල්පියොනේ) 😊😊😊

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +64

    අඩේ නියමයි ඈ...ඔයාල දෙන්නනම් අදහන්න වටිනවා.ජයවේවා!

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +76

    සාමාන්‍ය Couple's ට එක පාරක් හරි මෙහෙම නොවුනාම් පුදුමයි.
    Good one stay blessed both.❤️

  • @suddisuddi34
    @suddisuddi34 3 ปีที่แล้ว +30

    අම්මො ෆට්ට සාරංග අයියෙ ...හැමදාම අාදරේයි දෙන්නටම❤❤❤❤හැමදාම සතුටින් ඉන්න...

  • @Artbyhayamaryam
    @Artbyhayamaryam 3 ปีที่แล้ว +81

    Super acting. Very realistic. Saranga ayia even tho he doesn’t like chatting he maintains the maturity very well. Superb . Ending was very funny couldn’t stop laughing 😂😂😂😂

  • @bashinidulshara1943
    @bashinidulshara1943 3 ปีที่แล้ว +17

    මරැ අනේ ,.....ගොඩාක් දවසකින් , ආයෙ එකක් ඉක්මනටම ඕනෙ ...😍

  • @Tv-jx7et
    @Tv-jx7et 3 ปีที่แล้ว +55

    අද පාඩම පරිණතබාවය❤️ අන්තිම ටික මරු ඈ😂😂😂❤️ සුපිරි වැඩක්❤️

  • @kasunitharushika392
    @kasunitharushika392 3 ปีที่แล้ว +17

    Ending was super fantastic .... 😁😁
    And thanks for adding subtitles 😎
    Good concept...
    Keep this up 😋

  • @dharanimadugoda
    @dharanimadugoda 3 ปีที่แล้ว +46

    Love that Dinakshie is confident in her own skin not afraid to appear on camera without make up. Impressed that Saranga is actually driving on a busy road while acting 👏🏻 well done both ♥️

    • @upeksha1743
      @upeksha1743 5 หลายเดือนก่อน

      Me and my husban Only cuple sams to be 🙄a

  • @anuanu8181
    @anuanu8181 3 ปีที่แล้ว +70

    අම්මෝ නියමයි ඒක 😂
    විශේෂයෙන්ම කියන්න ඕන. මේ විදිහට ඩ්‍රයිව් කරන ගමන්, ඇක්ට් එකට අවශ්‍ය ඉරියව් ඒ ලෙසටම පවත්වා ගනිමින් නියමෙටම කරා. Superb සාරංග ❤️ දිනක්ෂි ආදරෙයි අක්කා ❤️ අයියා 😘
    Sharon ofz 😍 😘 ❤️

  • @nuwanlaksh8596
    @nuwanlaksh8596 3 ปีที่แล้ว +27

    කපල් එකම මරූ❤️

  • @yasinthadilhara1983
    @yasinthadilhara1983 3 ปีที่แล้ว +53

    අම්මෝ කාලෙකින් පට්ට වැඩක් සාරංග අයියා......wedding එකෙන් පස්සේ හොදටම understand වෙලානේ❤️❤️❤️❤️💪💪🔥🔥

  • @rashimalsha9691
    @rashimalsha9691 3 ปีที่แล้ว +48

    'යථාර්ථය , හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන්සරනයි

  • @rusiruperera848
    @rusiruperera848 2 ปีที่แล้ว +14

    රගපානවා හරිම තාත්විකයි ආදරෙයි දෙන්නටම

  • @dhtechshow6255
    @dhtechshow6255 3 ปีที่แล้ว +8

    අද එක නම් සුපිරි 👌,ඉස්සරහටත් මේ වගේ සුපිරි vedio දාන්න,බුදු සරණයි

  • @manishaathukorala9778
    @manishaathukorala9778 3 ปีที่แล้ว +409

    ඇක්ටින්නම් නියමයි 😂😂😂 තාත්වික් රගපෑමක් 😂❤❤ දැන් සමහර අය මේක ඇත්ත සිදුවීමක් කියලා හිතයිද දන්නෙ නෑ 😂😂

  • @vlogsofph7164
    @vlogsofph7164 3 ปีที่แล้ว +57

    හපොයි මේ අදත් මමයි හබියයි ලොකුම ලොකු වලියක් ගිහින් ඉන්නෙ එයා එයාගෙ නෑදැ වෙන කෙනෙක්ට ලස්සනයි කිව්ව කියලා.🤣🤣🤣 මම ඇහුවෙ එකම දෙයයි.දැන් අපේ බබාටත් මාස හතරක් වෙන්න එනවා ඔයා කවද්ද මට අන්තිමට ලස්සනයි කිව්වෙ කියලා. එයාට ඒ යවපු එකේ බරපතලකම තේරුනේ මම තේරුම් කලාට පස්සෙ.හිත ඇත්තටම මේ වෙනකන් අවුල් වෙලා තිබ්බෙ අපි දෙන්නගෙ. මේක දැක්කම අපි දෙන්නට ප්‍රශ්නෙ අමතකම වෙලා ගියා.. thank u සාරංග & දිනක්ෂි අපි දෙන්නට ප්‍රශ්නෙ අමතක කලාට 😀😀 ආදරෙයි 💖

  • @kaushibell174
    @kaushibell174 3 ปีที่แล้ว +289

    🤣 ඒ ඉන්නේ දිනක්ෂිද ,මම ද කියලා හිතාගන්න බැරිව ගියා .බලන් ගිහාම හැම කතාවක්ම එකයි 😹

  • @sharikaperera6142
    @sharikaperera6142 3 ปีที่แล้ว +3

    Woooooow superb acting.. and favorite couple... stay bless and love soooo much both of you

  • @user-lh5cj7xp2y
    @user-lh5cj7xp2y 3 ปีที่แล้ว +22

    දිනුගේ මුඩි1වෙනස්වන අපුරැව....අපේ උන්දැලා ත් ඔහොමිමමයි..

  • @user-kw4mz1ws6s
    @user-kw4mz1ws6s 3 ปีที่แล้ว +16

    මාර ඇක්ටින් ඔියි.👍👍👍❤

  • @ntpsfamily2517
    @ntpsfamily2517 3 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි ❤️

  • @ashidesilva9254
    @ashidesilva9254 3 ปีที่แล้ว +35

    මුළු ලෝ වැසි සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා❤️🙏.. ආසාදිතයින් සියළුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා❤️🙏 නැවත කිසිකෙනෙක්ට මේ වසංගතය වැලදෙන්න එපා දෙවියනේ❤️🙏 මගේ රටට ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා❤️🙏 තෙරුවන් සරනයි❤️🙏

  • @thilanimallikaarachchi8342
    @thilanimallikaarachchi8342 3 ปีที่แล้ว +71

    දුටු විට ඔබ දෙදෙනාගේ
    දෝරෙ ගලන ආදරය
    දැනුනා මා හදට නිතර
    කෙතරම් සොදුරුදැයි කියා....
    පතනෙමි මා නිතර නිතින
    මා දිවියට මෙවැනි පෙමක්
    ඔබ දෙපලට වේවා ජය
    බුදුසරණයි දෙවිපිහිටයි..🙏🙏❤❤

  • @CallofThePlanet
    @CallofThePlanet 3 ปีที่แล้ว +34

    Acting උනත් driver කරද්දි මෙහෙම එකක් handle කරනව කියන්නේ ලොකු දෙයක් 😂😂

  • @zainyfox
    @zainyfox 3 ปีที่แล้ว +36

    My favourite celebrity account in Sri Lanka 🇱🇰 .... Super Natural acting 🤩

  • @janiththaraka7284
    @janiththaraka7284 3 ปีที่แล้ว +13

    අනේ...ඒකනම් super ......❣️❣️❣️

  • @dinugamage4204
    @dinugamage4204 3 ปีที่แล้ว +130

    අවවාධයයි!!!!!මෙවැනි vedios සති දෙකකට සැරයක්වත් නොදැමීමෙන් අපේ හදවත් panic වෙනු ඇත....😂😇😌

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว +2

    Ane mata baya hituna mm oyala dennata godak adari oyalata suba pathanawa jesu pihitai 😁🤩😍🙏❣

  • @nethnisalomi5557
    @nethnisalomi5557 3 ปีที่แล้ว +20

    Seriously, I hope my husband doesn't see this video. I feel sorry for him😭😂. It's not that I text with other guys😂 but the way I fight with him over his phone makes me think ane poor thing kiyala. ❤️😋
    We girls never get tired of quarrelling with our darling husbands for no reason ❤️ it's just a part of loving them I guess😌
    Thank you for this awesome video. Was so much fun!

  • @dinumusic3349
    @dinumusic3349 2 ปีที่แล้ว +16

    මායි අරයයි වගේ..... ඒ වගේමයි......❤️ හැම කතාවම එක වගේ ආදර කතා....😘🙃

  • @chathuvlogs7194
    @chathuvlogs7194 3 ปีที่แล้ว +22

    ලොකූ කතාවක්... අද කාලේ afairs වල තියෙන ලොකුම ප්‍රශ්නේ....♥️👍🏻 love you both...♥️

  • @kotalawala1432
    @kotalawala1432 3 ปีที่แล้ว +15

    You guys are amazing love u aki and ayya ❤️❤️❤️

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +26

    පරිණත බවය... 😄😄 අපි පරිණත වෙන්න ගියොත් ගුටිකාලා මැරෙනවා. 😭😭😭😭

  • @againethu7582
    @againethu7582 3 ปีที่แล้ว +15

    ඊළඟ වීඩීයෝ එකේ තමයි සුපිරිම වලියක් බලාගන්න පුලුවන් ..ආපු මැසෙජ් ගොඩ හැටියට සාරංගට වාහනෙන් බැහලා පයින් යන්නයි වෙන්නේ..සිරා සිද්දි මේවා 😁😁😁❤️❤️❤️

  • @chandupillay2002
    @chandupillay2002 3 ปีที่แล้ว +12

    දැන් නම් හොද කැඩුම් බිදුම් වෙදමහත්තයෙක් බැලුවා නම් නේද හොද..... අම්මෝ කන්න යන කෑම....
    ❤️😘😍🥰😘......🙏🏻

  • @TMmorayaz961
    @TMmorayaz961 3 ปีที่แล้ว +6

    Super and Love U My favorite Cuple ❤️❤️❤️

  • @virajinisandrasagara4211
    @virajinisandrasagara4211 3 ปีที่แล้ว +31

    Really nice.. for the married couples always suspecting each other..very unique.. waiting for the next..❤️❤️😄😄👍👍

    • @ishandulanga1391
      @ishandulanga1391 3 ปีที่แล้ว +1

      Really really nice... Wooow.. 👍💪♥️ Apita nane ohoma understanding husbands 🤣🤣🤣

  • @anushamadhumali8737
    @anushamadhumali8737 3 ปีที่แล้ว +11

    Wow..fantastic 😍😍 this is the real situation of our love story also😂😂

  • @RandikeMendis
    @RandikeMendis 3 ปีที่แล้ว +4

    හම්මෝ උඹලා දෙන්නා... 😆🤣🙏 keep ot up guys. 😘😘😘

  • @gaganayuwantha9646
    @gaganayuwantha9646 3 ปีที่แล้ว +6

    Love this argument 💖💖💖

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 3 ปีที่แล้ว +1

    Woow hkz...superb akki aiya..💘😍😍

  • @janubivon906
    @janubivon906 3 ปีที่แล้ว +1

    Super all the best..thawa tika kalakin chuti babak genth oyalage family lassana kragan labewa kiyla wish krnwa.tc

  • @kumsus8126
    @kumsus8126 3 ปีที่แล้ว +3

    Ha ha ha funny😂😂,good job keep it up🤗❤️

  • @ruthsanchala8960
    @ruthsanchala8960 3 ปีที่แล้ว +4

    Love you both 😘😘😘🥰. My favourite couple

  • @sumangaliedias6641
    @sumangaliedias6641 3 ปีที่แล้ว +5

    Superb...well done Aiya & Akki...😍

  • @jeerurosa1742
    @jeerurosa1742 3 ปีที่แล้ว +6

    Stay happy and blessed forever

  • @sujeewapriyankara4320
    @sujeewapriyankara4320 3 ปีที่แล้ว +246

    ආදරය, ඉරිසියාව ඔක්කොම හොදට මූනෙන් පෙන්නන විදිහට රගපාලා තියෙනවා. Drive කරන ගමන් කොහොමද යකෝ ඔච්චර හොදට රගපාන්නේ 😂👍👍

  • @subodhachamini8273
    @subodhachamini8273 3 ปีที่แล้ว +6

    Ammooo eka 😂😂😂 adareiii denntm godakk 😘😘😘😘😘

  • @moganadiyean5733
    @moganadiyean5733 3 ปีที่แล้ว

    Ammooo niyamaii akki aiyaa ..🤪🤪🤪😘😘😘athama waliyak wageee hoyannama bee niyamai good job love youu 😘😘❤❤❤

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 3 ปีที่แล้ว +22

    Matching couple ❤️❤️❤️❤️

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 3 ปีที่แล้ว +8

    Love it❤❤❤

  • @mekalaranasigha2783
    @mekalaranasigha2783 3 ปีที่แล้ว

    Lassanai aiye.jeewithe vindinna one widavanne nathuwa thamanta ona vidiyata.god bless you.

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 3 ปีที่แล้ว +1

    ලස්සනයි, superb acting!

  • @dinithiumesha7751
    @dinithiumesha7751 3 ปีที่แล้ว +5

    Maru maru Aiya Akki. 😘😘

  • @AhamedYunus
    @AhamedYunus 3 ปีที่แล้ว +5

    Awesome and realistic 😍💞

  • @shalanirithmi7426
    @shalanirithmi7426 3 ปีที่แล้ว

    maru enjoyble

  • @manjulapriyadarshani9037
    @manjulapriyadarshani9037 3 ปีที่แล้ว +2

    Super acting .anemda ithn .niyama cuple aka 🤣🤣🤣🤣😍😍😍😍😘😘😘😘❤❤❤

  • @alokagajanayaka6658
    @alokagajanayaka6658 3 ปีที่แล้ว +13

    Superbly done akka & ayya ❤️ this is so realistic 👌👌✨️

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +148

    අම්මෝ අන්තිම ටික. 😂😂 මම ආසම දෙන්නෙක් සාරංග & දිනක්ශි❤️❤️. You Tube වීඩියෝ දාන එකම couple එක.සතුටින් ඉන්න හැමදාම.බුදුසරණයි

  • @TeshanBothalage
    @TeshanBothalage 3 ปีที่แล้ว

    ekanam maru.thawath vedios oni aiye akke...❤️❤️❤️❤️❤️

  • @dinushikaweerawardana3846
    @dinushikaweerawardana3846 3 ปีที่แล้ว +1

    Awesome as alwayyyssssss...

  • @sapunviraj9695
    @sapunviraj9695 3 ปีที่แล้ว +3

    සුපිරි ❤

  • @manishawootler9747
    @manishawootler9747 3 ปีที่แล้ว +7

    OMG!! Hhaha 😂 This is super funny
    Awesome couple. ❤️

  • @vidunigaveesha1264
    @vidunigaveesha1264 3 ปีที่แล้ว +2

    Ane denntam adareii akkiyooo.. sira seen neh,,hamadama satutin inna 👍👍👍👍

  • @krishanikoshilabarnadethsi8425
    @krishanikoshilabarnadethsi8425 3 ปีที่แล้ว

    Oyalage videos okkoma mama hamadama balanawa. Aththatama videos godak creative wagema ape family eke hamoma oyala dennata godak kamathi♥️.

  • @Kitotattoos
    @Kitotattoos 3 ปีที่แล้ว +9

    This is too good🤗

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +17

    අම්මේ යකෝ 😂😂 පට්ට❤️

  • @dharmawijetunga50
    @dharmawijetunga50 3 ปีที่แล้ว +1

    Sarangata me act ekata sammanayak denna watinawa. Niyanai. Niyamai.

  • @gayanierandika1471
    @gayanierandika1471 3 ปีที่แล้ว +2

    True story.. next video eka ikmanata dannooo.. waiting for that 😂👐

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +11

    My favourite couple. Love you Sara & Dina ❤️

  • @dilkihallinnage9002
    @dilkihallinnage9002 3 ปีที่แล้ว +187

    ආවත් ලෝකෙන් ගැරහුම් බාදා..
    ජීවිත් වෙන්නට සතුටයි ඕනා..
    ආදරයක් නැති තැන නොරැඳෙන හින්දා..
    අතහැර ඔහු ජිවත් වෙන්නට සිතුවා...
    ලස්සන සමනලියක් ජිවිතයට ආවා..
    අවපැහැ ලෝකෙම එළියක් වූවා...
    ලෝකෙට හිනහෙන්නයි කියලා ...
    ඔවුන් ජීවිතය විදින්නට සිතුවා...
    (හැමදාම ඕම හිනාවෙලා සතුටින් ඉන්න අක්කි & අයියා.) 🖤🖤

  • @pabodhakatuwandeniya4940
    @pabodhakatuwandeniya4940 3 ปีที่แล้ว +2

    😅😅😅 Its very beautiful.. ❤️❤️ Love U both 💖💖

  • @dinethrarangani9285
    @dinethrarangani9285 2 ปีที่แล้ว +1

    Niyamayi ❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹

  • @mohomedahkamameen6160
    @mohomedahkamameen6160 3 ปีที่แล้ว +17

    Tension වැඩි කමට Gear දානවා නෙවෙයි පලනවා..
    P එකයි D එකයි😂..
    පට්ට acting...ඉක්මනට next sequence upload කරන්න.
    ජයෙන් ජය!!!

  • @serojaya
    @serojaya 3 ปีที่แล้ว +6

    My favourite couple 😀

  • @prasangikapathirana9503
    @prasangikapathirana9503 ปีที่แล้ว

    Niyamai ane

  • @menu9090
    @menu9090 3 ปีที่แล้ว +2

    🤣🤣🤣 both of u are supercool. Last part is the best ur faces... 🤭🤪🤓

  • @samurdhaudakara
    @samurdhaudakara 3 ปีที่แล้ว +15

    දෙන්නම හොඳටම රඟපානවා 😜🤣🤣🤣

  • @zahndein7426
    @zahndein7426 3 ปีที่แล้ว +12

    This is epic 💕

  • @Esh96
    @Esh96 3 ปีที่แล้ว +2

    wow ❤️everything is superb

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 ปีที่แล้ว +1

    wow. niyamai. aththa wagemai. hodatama ragapanawa. hemadama sathutin inna

  • @enjoylife2939
    @enjoylife2939 3 ปีที่แล้ว +5

    Very talented 😍😍😍😍

  • @dinithiperera9950
    @dinithiperera9950 3 ปีที่แล้ว +3

    Real struggle 😍💁‍♀️

  • @nadeeshaperera7952
    @nadeeshaperera7952 3 ปีที่แล้ว +2

    Nicely done . Superb acting 👍👍

  • @gihani98
    @gihani98 3 ปีที่แล้ว

    ammoh saranga aiya. kiyannn wachna nh apppah. maruuuuuu🤣🤘💪💪💪💪💪💪💪congraulations both of you aiya and akka🥰🥰🥰

  • @tharukadilshan7481
    @tharukadilshan7481 3 ปีที่แล้ว +3

    acting gana kiyala wadak na dennage real feeling ever and matching couple

  • @tharindurathnayakaTR
    @tharindurathnayakaTR 3 ปีที่แล้ว +3

    Next level stuff💪

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 ปีที่แล้ว +1

    Loving couple.. Bless u both.. saranga ayya & Dinakshi akki💐

  • @anuradharathnayake9007
    @anuradharathnayake9007 3 ปีที่แล้ว

    eka niyamai

  • @erandilucky663
    @erandilucky663 3 ปีที่แล้ว +9

    මගේ favorite ආදර ඩබල 💘

  • @malithifernando8784
    @malithifernando8784 3 ปีที่แล้ว +3

    ඒක නියමයි..❤❤❤

  • @neethapriyangani2005
    @neethapriyangani2005 2 ปีที่แล้ว

    Lassanai

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Ane shoi akki & aiya video aka love you so much.

  • @nisalazdiary
    @nisalazdiary 3 ปีที่แล้ว +4

    ඇක්ටින් එක සුපිරි 😍😍😍