කෙල්ලො 14 දෙනෙක් මට ආදරේ කළා..ඒත් මං ඉතාලියේ තනි වුණා..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 504

  • @vihanperiyapperuma8891
    @vihanperiyapperuma8891 4 ปีที่แล้ว +50

    මචන් ගයාන්... තාත්තාගේ trend එකට යන්න... අඩන වැලපෙන සිංදු මේ කාලේ හැම තැනම...

  • @kasuntharu6690
    @kasuntharu6690 4 ปีที่แล้ว +163

    එතුමා හොද මනුෂ්‍යත්වය ඇති පුද්ගලයෙක් . මගේ යාලුවෙකුගෙ ඉල්ලිමකට මගෙ wedding එකට ගාල්ලට ඇවිත් නොමිලේම ගීත ගායනා කරල ගියා. ඔබ තුමාට බුදුසරණයි . චිරාත්කාලයක් වැජඹේවා

    • @THAMBAPANI
      @THAMBAPANI 3 ปีที่แล้ว +1

      බ්‍රෝ... බැදලා සතුටින් ඉන්නවාද?

    • @kasuntharu6690
      @kasuntharu6690 3 ปีที่แล้ว

      @@THAMBAPANI ආයිත් එකෙන්ම සතුටින් ඉන්නවා බ්‍රෝ .... 😊😊😄

  • @arunalokuge1595
    @arunalokuge1595 4 ปีที่แล้ว +66

    ඒ හිතේ බය නැති
    එඩිතර වීර සෙන්පති
    ඔබට නයගැති
    රට ජාතියම වැලපෙති 🇱🇰
    ❤️ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ❤️❤️❤️❤️🇱🇰❤️❤️❤️❤️

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 ปีที่แล้ว +155

    හරිම ලස්සනයි දැන් බෙරිහන් දෙන උන් කියන්නේ සිංදු නෙවෙයි මර ලතෝනි

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 ปีที่แล้ว +26

    ජනරල් කොබ්බැකඩුව මහතා සැබැම විරයෙක් එදා ඵ් මරණය අපේ මුලු රටටමකම්පාවටපත්වුනා අදටත් එය පාඩුවක් ඔබේ උපහාර ගිතයට ගායක මහතාටස්තුතියි .මුලු රටම කම්පාකල .... ඔහුගේ මරණයට වග කිවයුතු අයටත් දෙශපාලුවාටත් ...එය එලෙසින්ම පාපය පලදුන් බවත් ......අපට මතක් වුනා දැන් නේද? 👍👍👍👍. දමන්න...

  • @codesqualitygeneralcontrac3428
    @codesqualitygeneralcontrac3428 4 ปีที่แล้ว +23

    මගේ අසල වැසියෙක් බොහොම ආඩම්බරයි ඔහු ගැන. මගේ මිත්‍රයෙක් අදත් අපි දනපාල අයිය කියල කියන්නේ. ජයවේවා!

  • @--Sunflower--88--
    @--Sunflower--88-- 4 ปีที่แล้ว +133

    ස්තුතියි හරින්ද්‍ර ජයලාල් මහතා බොළඳ ගීත ඇසෙන යුගයක මෙතුමන්වන් උතුමන්ලා නැවත ජනගත කිරීමට දරන වෑයමට ....🙏😇
    ..

    • @malakumarie6478
      @malakumarie6478 4 ปีที่แล้ว +1

      Theruwan .saranai .mama asama.ගායක මහත්තයා .athumga...

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 4 ปีที่แล้ว +43

    හරෙන්දු මහත්තයෝ ඔබතුමාට බොහොම ස්තුතියි ඇත්තටමසන්තෝසයි ඈත අතීතයට ගියා මම ඉන්නේ පිටරට කරදර වැඩ සියල්ල අමතක වුනා බොහොම පින්

  • @chamindagunawardana8316
    @chamindagunawardana8316 4 ปีที่แล้ว +46

    මං දැකපු හොඳම TH-cam channel එක ❤️

    • @HarindraJayalal
      @HarindraJayalal  4 ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි මල්ලි

    • @chamindagunawardana8316
      @chamindagunawardana8316 4 ปีที่แล้ว +2

      රැල්ල ඇතුලෙ කැරැල්ලක් කරන්න පුලුවන් channel එකක්

    • @praneethmadumal6962
      @praneethmadumal6962 4 ปีที่แล้ว

      @@HarindraJayalal මම ගරුකරන කේනේකුගේ සුපිරී වැඩක්

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +10

    මම වැඩිපුර ආසම ගීතය තමා මා ආදරණීය මගේ අම්මා වෙතටයි 💕💕💕🌹🌹🌹👈

  • @crishanthaperera3526
    @crishanthaperera3526 4 ปีที่แล้ว +52

    Wooow ... ඇත්තටම ආඩම්බරයි ධනපාල උඩවත්ත ගායකයාණෙනි ඔබ ගැන.. ඔබ එදා 70 දශකයේ සිට කියු ගීත අපගේ හදවත් වල රැව් පිලි රැව් දෙනවා අදත්.. ඔබටත් දරුවන්ටත් පවුලේ හැමදෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... Excellent ...

  • @janakakfn6049
    @janakakfn6049 4 ปีที่แล้ว +7

    සුපිරි ගායක ධනපාල උඩවත්ත මහතාට
    දිර්ඝායුෂ ලැ⁣⁣බෙිවා
    එදවස්වල සුපිරි ගිත අදටත් අහන්න ආසයි ලස්සනයි .

  • @isharagayathriwijesundara1799
    @isharagayathriwijesundara1799 4 ปีที่แล้ว +26

    ලස්සනයි බුදුසරණයි දනපාල උඩවත්ත මහතානනි❤❤❤❤❤❤❤

  • @buddikayomal5187
    @buddikayomal5187 4 ปีที่แล้ว +40

    ධනපාල උඩවත්ත කියන්නෙ Legend කෙනෙක්. වර්තමානයේ මොන සින්දු මොන ගායකය ගායනා කරත්, එදා ගීතයෙන් රට හොල්ලපු ධනපාල උඩවත්ත , කපුගේ, ජෝතිපාල , ඇන්ටන් ජෝන්ස් , ආත්මා ලියනගේ සහ තව අය ඉන්නව, ඔව්න්ගේ ගීත අදටත් අලුත පිපුන මල් වගේ දවසින් දවස සුන්දර වෙනව මිසක්, කිසිම විදියකට ඒවයේ අගේ අඩුවීමක් නෑ.

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +26

    හරි නැත්නම් නොබලා හිටියනම් හොඳයි නේද අන් ලයික් නොකර අන්ලයික් කරපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😔😔

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 4 ปีที่แล้ว

      නොෂීකා noshika 👆👆👆😂😂😂😂😂😂😂😂😂😂

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +6

    ආසම සිංදුවක්😍😍😍😍ඉන්නෙත් දැන් එ ඉතාලී යේ 😥😥😥😥

  • @suhadaaradana1942
    @suhadaaradana1942 4 ปีที่แล้ว +7

    අනේ ඇත්තටම මම මේ සින්දු කියන්නේ ඔබ තුමා කියලා දන්නෙත් අද දැක්කෙත් අද,සමහර සින්දු අහලවත් නෑ,ඒ කියන්නේ අපිට දැන් සමාජේ ඇහෙන්නේ මලවිකාර කිසිම හොද තේරුමක් ගන්න බැරි බූට් කාපුඒවමයි අප්පා,ඇයි මේවගේ ලස්සන සින්දු වියැකිලා යන්න දීලා හැමෝම නිහඩ,මේවා ලස්සනයි ඉදිරියට ගේන්න,හැම සේවයක්ම දැන් බූට්කාලා එක්කෝ නන්ස්ටොප් ගහනවා,මේවා අපිට ඇහෙන්නේ නැත්තේ ඒකයි ඔබ දෙපලට ගොඩාක් ස්තූතියි

  • @ගිතිකාගිතිකා
    @ගිතිකාගිතිකා 4 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි සින්දුව කොහොමද දැන් සින්දු වල ලගින් වත් තියන්න බැහැ

  • @rasanjaleepolgampala2002
    @rasanjaleepolgampala2002 4 ปีที่แล้ว +5

    මම ආසම සින්දුව මෙක... හරිම ලස්සන වචන ඔබතුමා පටබැදලා තියෙන්නේ . ලස්සන චිත්‍රයක් හිතේ ඇදෙනවා..

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +11

    මේ මනුස්සයා මෙච්චර වටින කෙනෙක් කියලා දන්නෙත් අද. සමාවන්න මට. 🙏 මම ඔබතුමාට වැරැද්දක් උනා අප සංවිධානය කරපු සංගීත ප්‍රසංගයකදි.

    • @ishifonseka3801
      @ishifonseka3801 4 ปีที่แล้ว +2

      Harima nihathamani vidiyata wardak una keyala samawa illapu 1a harima prasanaiyai.. Lassnama lassna sinduwak..

    • @priyanthawaduge8619
      @priyanthawaduge8619 4 ปีที่แล้ว +1

      Waradak unama piliganna taram oba nihatamani wima gana itama satutui...
      Apita lankawe dakinna adu gunaogayak. Satutui..

  • @vishva1983v
    @vishva1983v 4 ปีที่แล้ว +8

    කීප සැරයක් හම්බවෙලා කතා කරලා තියෙනවා. බොහොම නිහතමානී, රත්තරන් මනුස්සයෙක්,,,,,

  • @mangalikadias8223
    @mangalikadias8223 4 ปีที่แล้ว +3

    ගයාන්.අපිට.ආයෙත්.මේ.වාගෙම.බයිල.ඕනා.රටට ගැම්මක් ගේන්න.

  • @chamithwaruna9497
    @chamithwaruna9497 4 ปีที่แล้ว +12

    මන් ඉතාලියේ තනිවුනා 😁 ආසම සින්දුවක් 😅

  • @shan8500
    @shan8500 4 ปีที่แล้ว +1

    Godaaak pin හරේන්ද්‍ර අයියේ ධනපාල උඩවත්ත මහත්තයා ekka මෙහෙම වැඩසටහනක් කරාට... man ගොඩක් ආස ආදරය කරන චරිතයක් තමයි ධනපාල උඩවත්ත මහත්තයා කියන්නේ.. anee හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩක් loku පිනක් mata ධනපාල උඩවත්ත මහත්තයා ekka වචනයක් kathakaranna ඉඩක් හදලා දුන්නොත්..🙏🙏🙏

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +12

    ඇත්තටම ලස්සනයි අතීතයට ගියා. දැන් ඇහෙන්නෙ කිසිම තේරුමක් නැති සින්දු තෙරුවන් සරණයි

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 10 หลายเดือนก่อน +1

    දැන් තියෙන ගීත අප්පිරියයි .මේ ගීත මොන තරම් ලස්සනයිද❤❤❤❤❤

  • @virajperers3990
    @virajperers3990 4 ปีที่แล้ว +6

    අදටත් හෙටටත් වැජඹෙන සින්දු ❤️

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 4 ปีที่แล้ว +5

    අනූ ගණන් වල මට මතකයි ලෙබනනයේ දී හසලක ගාමිණි රණවිරුවාගේ ගීතය ගායනා කරන විට ඔබට කොටි හිතවාදීන් වේදිකාවට බෝතලයකින් ගැහුවා

  • @rika471
    @rika471 4 ปีที่แล้ว +23

    අඩේ අද තමයි දන්නෙ මං ඉලියේ තනි උනා ගීතය ඪනපාල උඩවත්ත මහත්මයාගෙ කියල
    මෙච්චරකල් හිතන් හිටියෙ ගයාන්ගෙ කියල
    thank you හරීඳ්‍ර අයියා😘

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 ปีที่แล้ว +1

    ලස්සන වැඩ සටහන ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 4 ปีที่แล้ว +5

    ඔබට සුබ පැතුම් තවත් ඉදිරියට හොඳ නිර්මාණ කරන්න මගේ youtube channel එක subscribe කරල සපෝට් එකක් දෙන්න දෘශ්‍යාබාධිත අය සම්බන්ධව තමයි කරන්නෙ මගේ චැනල් එකෙන්

  • @appleziethecat7400
    @appleziethecat7400 4 ปีที่แล้ว +2

    Thank you හරේන්ද්‍ර මහතානනි මේ වගෙ ජ්නප්ප්‍රිය taru නැවත නැවත දකින්න කැමති...ධනපාල උඩවත්ත මහතාට ,සහ පුතාට suba patanawa ..ආදරෙයි ..

  • @tecpkt4158
    @tecpkt4158 4 ปีที่แล้ว +1

    දනපාල මහත්මා සහ පුතාගෙ නමින් ඇදින්නුව නම් අවුලක් වෙන් නැ ගිය අවුරුද්දෙ මෙතුමා මැදපෙරදිග ආවා රටකට අවුරුදු උත්සවයකට මම ලගට ගිහින් කතා කරන්නම හිතුනත් ඒක උනේ නැ ඔහු තනිවම පිට්ටනිය මැද හිටියේ 👈

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +27

    ඉස්සර මෙතුමාගෙ සිංදුවක් ඇහෙන කොට අනිවාර්යෙන්ම නැවතිලා සිංදුව අහලම තමයි මොනව කරන්නෙත් දීර්ඝායුෂ ලැබේවා

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කනට හරිම මිහිරියි තෙරුවන් සරණයි

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම ලස්සනයි ඉමට මේ සින්දුව ආසන වීට වුන් හැටි තැන් අමතක වුනා ඒ තරමට වටහා දුන්නා

  • @THAMBAPANI
    @THAMBAPANI 3 ปีที่แล้ว +2

    උඩවත්ත මහතා ඔබගේ සේවයට ස්තූතියි.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +23

    බොහොම ස්තුති හරේන්ද්‍ර මම ගොඩක් කැමති ආදරෙයි ධනපාල උඩවත්ත මහතාගේ ගීත වලට අපේ පිනට මෙවැනි වටිනා ගීත අහන්න ලැබුණේ නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +4

    හරිම ලස්සන ගොඩක් වටිනා ගීත ගොඩාක් තියෙනවා ඔබතුමා සතුව දිර්ඝායුෂ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ජෙසු පිහිටයි

  • @krishinshiyaprince5038
    @krishinshiyaprince5038 ปีที่แล้ว +1

    මං ඉතාලියේ තනි වුනා...😥🇮🇹

  • @mariodilano
    @mariodilano 4 ปีที่แล้ว +2

    නිවෙදකයන් අතර නොවෙනස්වන චරිතයක් යුටියුබ් හරහා පැමිණිම නියමයි... හරින් අය්යා...
    දනපාල උඩවත්ත කියන්නේ අපේ හදවත් වල උන්න ගායකයින් ...
    පුතා ඉතින් සුපිරි වැඩ්ඩෙක්නේ කියන්න වචන නැහැනෙ ... ගයාන්

  • @piumiwahakula3254
    @piumiwahakula3254 4 ปีที่แล้ว +1

    ඇත්තටම නියම වැඩ සටහනක්... ගොඩක් ආදරෙයි ධනපාල උඩපාල මහත්මයාට. ඒ වගෙම ලස්සනට වැඩසටහන කරනවා හරේන්ද්‍ර සර්... සාර්ථක ගමනක්.... ❤️❤️❤️💐💐💐💐

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +12

    ආදරණීය හඬක්...

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ජය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @kotapolavipassi706
    @kotapolavipassi706 4 ปีที่แล้ว +2

    නදිකා ගිය එක හොදයි...ලස්සන සිංදුවක් බිහිවුණා ඒකෙන්

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 3 ปีที่แล้ว +1

    මොහුගේ බයිලා සින්දුවලත් ෆැන්‍ටසියක් ශෘංගාරයක් ප්‍රේමයක් තියනවා. මං ඉතාලියේ තනි උනා ගීතය වෙනස් හරිම හෘදයාංග හැගිමක් දැනෙන ගීතයක්

  • @samankumara4812
    @samankumara4812 2 ปีที่แล้ว +1

    දිර්ගායු වෙිවා ❤❤❤🙏🙏🙏

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +1

    සුන්දර මනුස්සයෙක් ....තෙරුවන් සරණයි ...දීර්ගායූ වේවා

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 4 ปีที่แล้ว +19

    ඔයාගෙ සිංදුව හරිම ලස්සනයි ...මම රස්සාව කරන්නේ පාදුවා ඉතාලියේ හරිම ලස්සනයි මහත්තයා ඔයාගෙ සිංදුව .මම ලගදි තමයි ඔය සිංදුව අහන්න ගත්තේ .ලස්සනයි ..

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පොඩි කාලේ ඉදලම ඔබ තුමාගෙ ගීත අහනවා එදා වාගෙම අදත් ආසයි ඒ ගීත වලට

  • @k-9674
    @k-9674 3 ปีที่แล้ว +1

    මන් ඉතාලියේ තනිවුනා 💙

  • @otherthings3823
    @otherthings3823 4 ปีที่แล้ว +8

    සුපිරි මචෝ ❤️ පට්ට ආදරේ සිංදුවක්
    ඔබතුමාගේ හඩට ඒ නිහතමානී කමට අපි හරි ආදරෙයි... ගයාන්ටත් එහෙමමයි.. ❤️

    • @imeshaumangi7002
      @imeshaumangi7002 4 ปีที่แล้ว

      Ela ay

    • @amithasenevirathne8355
      @amithasenevirathne8355 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි ඔබතුමාගේ ගීත හැම එකක්ම. . කවදාවත් එපා වෙන්නේ නැහැ. .ඉතාලි ගීතය වඩා ලස්සනයි ගයාන් ගායනා කරන විදිය. . නැවත නැවත අහන්න ආසයි. .

  • @a.l.geography5912
    @a.l.geography5912 4 ปีที่แล้ว +12

    හොඳ වැඩසටහනක් ...

  • @ivanmilroy3779
    @ivanmilroy3779 4 ปีที่แล้ว +5

    නියමයි ඇත්තටම ලස්සනයි මගේ අසම සිදුව 💕💕💕💕💕💕

  • @beautyofhongkong392
    @beautyofhongkong392 4 ปีที่แล้ว +4

    රනවිරු ගීය ඇහෙනකොට තවමත් ඇගේ මයිල කෙලින්වෙනව

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +2

    අතීතයේ මේ කලා කරුවා අපේ හිතේ රැදුනා.අම්මේ මා ඉපදිලා ඉන්නේ මේ රට රැක ගන්නයි තුලින්

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 4 ปีที่แล้ว +4

    අතිතයට අර ගියා වගේ ලස්සනයි සිංදුව තෙරුන් සරණයි ඔබතුමාට

  • @pethumbandara9906
    @pethumbandara9906 4 ปีที่แล้ว +4

    අසහාය කලාකරුවා 🙏🏿 . බුදු සරණයි,

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +2

    ධනපාල අයියේ තෙරුවන් සරණයි ඔයාට චිරාත් කාලයක් ජීවත් වන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 4 ปีที่แล้ว +18

    නදිකා හොද වෙලවට බුට් එක තිබ්බෙ එකෙන් හොද සින්දුවක් හැදුනා නදිකාට පින් සිද්ද වෙන්න නාදිකා නැතත් සින්දුව තාම රැව් දෙනවා අපෙ කන් වල නාදිකාට ගොඩක් ස්තුති මෙ සින්දුව හදන්න උදව් කරාට

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 ปีที่แล้ว +1

      Harendr pututa thinkyou so mach ma arsama gayakyek. 👌👌👌👌👌🌟🌟🌟🐇🐇👑👑👑👑❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @dhammihshkzms1854
    @dhammihshkzms1854 ปีที่แล้ว +1

    ආසම ගායකයෙක් ඒ කටහඩ මම ආසම සින්දුව මා ආදරණිය අම්මා වෙතටයි තෙරුවන් සරණයි

  • @hiranmallawarachchi2694
    @hiranmallawarachchi2694 4 ปีที่แล้ว +2

    ඉස්සර සින්දු කෝච්චර අර්ථවත් ද දැන් කාලේ එවා වාගේද ලස්සනයී programe aka 😍❤️

  • @manalahmad2834
    @manalahmad2834 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍මං හරිම ආස ගායකයෙක්..මම දැනගෙන හිටියේ නෑ කවුද මේ සින්දු කියන්නෙ කියලා...අද තමයි මම දැනගත්තේ...ආ මේ කටහඬ තමයි මෙච්චර කල් මම දන්නේ නැතුව හිටියේ කියලා ..හරිම ආඩම්බරයි...අපේ රටේ තවත් වැවෙන තරුවක් බිහි වේවා...ඔබ තුමා වගේ

  • @ෂශේන්තරිඳු
    @ෂශේන්තරිඳු 3 ปีที่แล้ว +1

    මගේ ජිවිතේ මම වැඩිම වාර ගගනක් මුමුණපු සිංදුව 😍 ආදරේයි ඒ සිංදුවට.

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 4 ปีที่แล้ว +3

    ධනපාල උඩවත්ත මහත්මයා ජෝර්දාන් රටට පැමිනිය පුන්සිරි සොයිසා සමග. හරිම නිහතමානී කලාකරුවෙක්. ධනපාල උඩවත්ත මහත්මයා එදා ඔබතුමා සමග ගත් පොටෝ අපි තාම තියනවා ..තෙරුවන් සරනයි ඔබට

  • @veronishanu2932
    @veronishanu2932 4 ปีที่แล้ว +4

    හදවතේ ගායකයෙක්...
    ආදරණීයම ගායකයෙක්..
    ස්තූතියි හරින්ද්‍ර අයියෙ..

  • @lakshanproduction1485
    @lakshanproduction1485 4 ปีที่แล้ว +1

    ගයාන් තාත්ත වගේ සින්දු කියන්න නහයෙන් අඩන සින්දු ටික කාලයයි පවතින්නෙ

  • @dilzbro5040
    @dilzbro5040 4 ปีที่แล้ว +6

    දමිත් එක්ක වැඩසටහනක් කරන්න....❤✌

  • @jagathkegallage7552
    @jagathkegallage7552 4 ปีที่แล้ว +2

    නියමයි වැඩසටහන
    කැමරාකරනය අද ගොඩාක්ම වෙනස්
    Great job 👍👍👍👍
    බුට් තිබ්බ කෙල්ලන්ට
    සිංදුවලින් ගහලා තියෙන්නේ කනටම🤣🤣🤣🤣🤣🤣🤣
    ධනපාල උඩවත්ත ගායකයා...
    ස්තුතියි සැමහට🌷🌷🌷🌷🌷🌷🌷🙏🇱🇰
    20191222sunday
    jagathkegallage@

  • @MmMmm-dg8lc
    @MmMmm-dg8lc 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @sameerakannangara9431
    @sameerakannangara9431 4 ปีที่แล้ว +3

    ලස්සන වැඩසටහනක් .හරිම ආසවෙන් බැලුවා.ස්තූතියි ❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +3

    පිරිසිදු වචන ලස්සන සිංදු අහන කොටත් සතුටක් හරේදු හොද වැඩසටහන් හරිම වටිනව බුදු සරනයි

  • @ruwanwijesinghe7373
    @ruwanwijesinghe7373 4 ปีที่แล้ว

    නිවේදක මහත්මයා කියනවා 4.44 දී පීසාහි ඇලවෙන කුළුණ පුදුම 7න් ඒකක්ලු.. ඒක වැරදී නේද? . ඉතාලි ඉන්න කෙනෙක් මෙය නිවැරදි දැයි කියන්න.. මම අහලා තියෙන්නෙ ඉතාලි වල තියන කොලෝසියම් කියන එක තමයි එකක් වෙන්නේ. කරුණාකර ඒය සොයා බලන්න. නිවැරදි කරන්න.

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 3 ปีที่แล้ว +1

    Very humble father and son. You have a bright future putha.
    Talented artists.

  • @surainvideo5583
    @surainvideo5583 4 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම සුපිරි වැඩකරුවෙක් දැන් වැලපෙන උන්ට හැරෙන්නත් බැ

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 5 หลายเดือนก่อน

    මාත් පොඩි කාලේ ඉදලම එතුමාගේ ගීත අහනවා.තාමත් අහන්න කැමතී.තෙරුවන් සරණයි දෙපලටම

  • @ashanfernando7809
    @ashanfernando7809 4 ปีที่แล้ว +1

    දීර්ගායූ වේවා ඔබට ආදරෙයි හැමදාම

  • @kalumpradeep1699
    @kalumpradeep1699 4 ปีที่แล้ว +1

    ඒ වචනවල තියෙන ගැම්මා..
    අහන් ඉන්න ආසයි...
    ඇයි මේ වගේ දක්ශ පුද්ගලයන්ට නිතර ජනමාධ්‍යවල තැනක් වෙන් කරන්නේ නැත්තේ....🌷🌷🌷

  • @nadeehansani539
    @nadeehansani539 4 ปีที่แล้ว +2

    ලස්සන සිංදු ටිකක් වර්ථමාන ගීත වලට වඩා දහස් ගුනයකින් ලස්සනයි mt aurudu 18 a unata mn godak kamathi me sindu walata

  • @yasarahewagama4556
    @yasarahewagama4556 3 ปีที่แล้ว

    මම කැමතිම utiub එක අපිට ඕනම program තමයි හරේන්ද්‍ර අපිට දෙන්නේ බොහො ම ස්තූතියි තෙරුවන් සරණයි

  • @saumyaperera6788
    @saumyaperera6788 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඒ සින්දු. අද කාලේ සින්දුත් එක්ක බලනකොට , ඔබතුමන්ලාගේ ගීත මොන තරම් උසස්ද...

  • @samaraweeraarachchigejudes5345
    @samaraweeraarachchigejudes5345 4 ปีที่แล้ว +1

    මා ඉතාමත් අදරය කරන .මා කැමති ජනප්‍රියම කලාකරුවෙක් .දනපාල උඩවත්ත මහාත්මයා ඔහුගේ ගීත මම නිතරම අහානවා ඉස්තුතියි

  • @lionidaxavier270
    @lionidaxavier270 4 ปีที่แล้ว +1

    මේ ගීතයට ගැලපෙනම කටහඬ ධනපාල උඩවත්ත මහත්මයාගෙ කටහඬ. මනසින් ඉතාලියට ගියා වගේ දැනුනා..ඔබට.දීර්ඝායුෂ පතනවා

  • @thanudawarnakulage
    @thanudawarnakulage 3 ปีที่แล้ว +1

    Legend that i ever seen #Mr.Danapala Udawaththa ♥️

  • @champikarsanjali9100
    @champikarsanjali9100 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් සුබපැතුම්

  • @samee.dissanayaka.8691
    @samee.dissanayaka.8691 4 ปีที่แล้ว +1

    හොඳ නිර්මාණයක්.. මිහිරියි විදින්න පුළුවන්.. පුළුවන් වැඩසටහනක් ❤

  • @anushadissanayake3025
    @anushadissanayake3025 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මෙතුමාගේ සින්දු .

  • @selvarajjeevarathnam1031
    @selvarajjeevarathnam1031 4 ปีที่แล้ว +11

    nice song GAYAN

  • @nirofidgett2153
    @nirofidgett2153 3 ปีที่แล้ว +1

    What a beautiful soul ♥️🙏

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +1

    මම ආස කරන ගීතයක් ඈ නීල වරල පීරල ගීතය ධනපාල උඩවත්ත ය සමග කල මේ වැඩසටහන ට ගොඩක් ස්තුතියි හරෙන්ද්‍ර්

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 4 ปีที่แล้ว +1

    එතුමා හොද මනුෂ්‍යත්වය ඇති පුද්ගලයෙක් . ඔබ තුමාට බුදුසරණයි . චිරාත්කාලයක් වැජඹේවා

  • @sampathbandara4644
    @sampathbandara4644 4 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර මහත්තයෝ ගොඩක් පින් මේ වගේ ලස්සන දේවල් අපිට බලන්න සලස්වීම ගැන. මම ආසම ගායකයෙක් හැම සිංදුවකටම ආසයි ආදරෙයි . ගරු කරණව බුදුසරණයි ඔබ සැමට

  • @rajikaranatunga7015
    @rajikaranatunga7015 4 ปีที่แล้ว +6

    මේ ඍතුවේ
    මිලානෝ මල ගෙයයි
    ඒ සීතලේ
    ඔයා කොරෝනා පෙලේයි…..
    සිරකුසා සිසිලියා
    දූපතේ කතානියා
    ජෙනෝවා මෙසීනා
    ඔබට කොරෝනා වැළදුනා….

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +1

    ඇත්තටම මේ නියම ගායකයෙක් මේවා කොච්චර ඇහුවත් එපාවෙනේ නෑ.ආදරෙයි ධනපාල මහත්තයෝ.ජයලාල් අයියටත් ස්තූතියි

  • @mangalikadias8223
    @mangalikadias8223 4 ปีที่แล้ว

    1977.පාස්කු.මඩුවේ.ඔබේ.අකර්ශනීය.ගයුමට අල්ලෝර.එදා.මමත්.රැවටුනා.TRIP.යද්දි.ඔබේ.බයිල.කියල.අපි.සන්ගීතයෙන් මත්.උනා.හමුද.ගීත.ගැයුව ඔබ මට.දැනුනෙ.සොඳුරු මිනිසෙක් ලෙස.ඒ රසවත්.හඬට වගේම
    සොඳුරු කලාකරුවාට.මගේ
    ප්‍රනාමය.ගෝඩ්.බ්ලෙස්.

  • @shalikawijethilaka3700
    @shalikawijethilaka3700 4 ปีที่แล้ว +2

    ස්තුතියි ජයලාල් ඔබ කරන සේවයට. අපි නැවතත් ඔවුන්ව ඉදිරියට ගෙන ආ යුතුයි. නවක ගායකයින් හට මෙවැනි ගායකයින් ගේ සහාය අවශ්‍යයි.

  • @htsil9941
    @htsil9941 4 ปีที่แล้ว +2

    මේවා වියයුත්තෙ රජයෙන් කලා සංවිදාන වලින් එ ලොකු පුටුවල ඉන්න උගුඩුවන් ට මතක් නොවන ගායකයන් ඇගයිමක් වචනෙකින්වත් නැති කාලෙ හරේන්ද්‍ර ඔයානං👌💪 ධනපාල උඩවත්ත මෙ ගිත පොඩි උනුත් කියනවා හිතෙ හිටිනවා එ ගිත. ඒකයි රහස

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +1

    Legend...A legend talks....

  • @thilinilahiru6291
    @thilinilahiru6291 4 ปีที่แล้ว +1

    ඉතාලියේ තනිවුනා.
    මෑත කාලයේ මන් අහපු ලස්සනම සින්දුවක්..💜️❤️
    දිගටම මේ වගේ අයත් එක්ක මේ වගේ program කරන්න ...හරිම වටිනවා.

  • @මනෝජ්මුතුගල
    @මනෝජ්මුතුගල 4 ปีที่แล้ว +1

    ඇග සීත කරනවා ඒ තරමි දැනෙනවා 🙏🙏❤