අවුරුදු 8 කට පස්සේ රයිනි අයියත් එක්ක ( චන්ද්‍රලේඛාගේ පුතා ) හැමෝම පුදුම කරමින් එකම වේදිකාවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2023
  • අවුරුදු 8 කට පස්සේ රයිනි අයියත් එක්ක ( චන්ද්‍රලේඛාගේ පුතා ) හැමෝම පුදුම කරමින් එකම වේදිකාවේ #Hirugossip #rainicharuka #gossip #Hirugossipvideo #Hiru #Hirufm #lankagossip #gossip #trending #celebritynews #entertainment #popculture #gossiptalk #hotgossip #trending #viral #gossipvideo
    Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
    Subscribe Now: goo.gl/BLs6Fx
    Watch more: goo.gl/jke1Wb
    Website: www.hirugossip.lk
    Follow Us On
    Like us on Facebook: / hirugossip
    Follow us via Twitter: / hirugossip
    Instagram: / hirugossip
    TikTok: / hirugossip

ความคิดเห็น • 722

  • @nilu21a52
    @nilu21a52 ปีที่แล้ว +136

    රූකාන්ත කියන්නෙ චන්ද්‍රලේකගෙ මුලු පවුලම ගොඩදාපු පිරිමියෙක්..දරුවො ඉන්න ගෑනියෙක් ගෙ අතින් අල්ල ගත්තවගෙම ඒ ගෑනිව අතනොඇර මුලු ජීවිතේම කරගෙන කලින් දරුවොත් ගොඩ දාපු නියම පිරිමියෙක්.දැන් ඉන්න අයට පුලුවන්ද මෙහෙම කැපකිරිම් කරන්න..

    • @udenichampa3913
      @udenichampa3913 2 หลายเดือนก่อน +2

      Attamai me lankave e vage minissu hoyanna ne❤❤❤ oyage katava atta

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +1

      ඔය කතාව මාත් අහල තියෙනව. මගේ අය්ය කියනව. එයා පොලිසියෙ ඉදපු කෙනෙක්. එයා කියන්නෙ රූකාන්ත කියන්නෙ හරිම හොද මනුස්සයෙක් කියල.

    • @Kanthikorale
      @Kanthikorale หลายเดือนก่อน

      ❤❤❤

    • @daaklih
      @daaklih หลายเดือนก่อน +2

      ඇත්තටම ඒ දරුවන්ටත් තාත්තෙක් වුන උතුම් මිනිසෙක් රූකාන්ත

  • @chulaniguruge1975
    @chulaniguruge1975 ปีที่แล้ว +97

    ලේඛා ගත්ත තීරනය හරියටම හරි. අමනුස්යෙක් ලගින් වෙන්වුනා . මනුස්සයෙක් ඇවිදින් දරැවෝ හැමෝම ජිවිතත් ලේඛාවත් හොදින් රැකගත්තා.
    රෑකාන්ත හොද මනුස්සයෙක්
    ❤දරැවන්ගේ එකමුතු කම දකිද්දී සතු…..ටුයි.

    • @LifeinIsrael1984
      @LifeinIsrael1984 หลายเดือนก่อน +2

      ඒ වුනාට චන්ද්‍රලේකා එයාගේ මුල් ලමයි දෙන්නට කොච්චර වෙනස්කම් කරාද...ලොකු දුව එයාගේ සිංදු කිව්වා කියලා නඩු පවා දාලා කොච්චර තර්ජන කරාද.. 😢 රයිනිලා හොද නිසා තමයි අද වෙනකොට ඒ ලමයි එක්ක මෙහෙම එකතු වෙලා සමාදානෙන් ඉන්නේ

    • @nirmalikusuminikarunanayak5024
      @nirmalikusuminikarunanayak5024 หลายเดือนก่อน

      රයිනි හොඳයි

  • @yudharichamika8633
    @yudharichamika8633 ปีที่แล้ว +886

    මිනිස්සුන්ට තියන ප්‍රශ්න ඒ සහෝදරයන්ටවත් නෑ. එක අම්මාගේ එක අප්පාගේ දරුවොත් මරාගද්දි ඒ අය ඉන්න ලස්සන ❤️ තාත්තා කවුරු උනත් එක කුස උපන් සහෝදර සහෝදරියෝ 😊

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 ปีที่แล้ว +12

      අම්මට සිරි එයාල ඔක්කොම රූකාන්තගෙ නෙමේද.

    • @sudarmadamayanthi3858
      @sudarmadamayanthi3858 ปีที่แล้ว +15

      ane manda ape minussu hadanna be eyala adaren inna eka sathutui

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว +7

      🙏🙏🙏❤❤❤👍👍

    • @harshanisurangika6381
      @harshanisurangika6381 ปีที่แล้ว +17

      ඔයාගේ කතාවට නම් 100%ක් එකගයි .

    • @nandawathiekotugalage7173
      @nandawathiekotugalage7173 ปีที่แล้ว +10

      akathamai onna saba adaraya

  • @roshigamage9781
    @roshigamage9781 ปีที่แล้ว +391

    අනේ ඉතින් කොච්චර සතුටක් ද ...තාත්තා කවුරු උනත් ඔහොම ඉන්න එක ....හැමදාම සතුටින් ඉන්න ❤

    • @chamapriya9078
      @chamapriya9078 ปีที่แล้ว +3

      Harima lasanae hariim satutui

    • @shehanskranatunga7100
      @shehanskranatunga7100 ปีที่แล้ว

      😥😥💪🎁💐❤❤❤❤❤

    • @shasal400
      @shasal400 ปีที่แล้ว +3

      Your comment is nice, but please, we do not need to mention about their personal life ,about paternity.
      Let's enjoy seeing the siblings singing together.

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +316

    තාත්තලා 2නෙක් වුනත් ඵක අම්මායි හරිම සතුටුයි ඔය විදිහට ඉන්න ඵකට සමහරු රංඩු කරගන්නවා ඵත් ඔයාලා සරි හොදයි ඔය බැදිම හැම දාම තියාගන්න බුදු සරණයි 👍🌹❤

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 ปีที่แล้ว +397

    Woow හරිම ලස්සනයි .ඒ වගෙම සතුටුයි දෙන්න එකට සින්දු කියනව දැක්කම.හැමෝම හරි ආදරෙන් එකතුවෙලා.සහෝදර බැදීම කියන්නෙ කවදා කොතන හිටියත් නොවෙනස්වන එකම බැදීම

    • @skularathne138
      @skularathne138 4 หลายเดือนก่อน +3

      හරිම සතුටු i හැමදාම ඔහොම ඉන්න දරුවne . දුටුවා ma හරිම ආසයි ආදරෙයි 🌹 🌹🌹 🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 .

  • @nalaninalani1061
    @nalaninalani1061 ปีที่แล้ว +84

    ඔයාල පුතේ අපේ රටට.හරිම.ආදර්ශයක් සහෝදර බැදිම් විනාශවෙන අනිකාගැන වෛරයෙන් පලිගන්න හිතන රටක ඔයාලගේ හිත් හරිම ලස්සනයි ❤️❤️👪අම්මට කොච්චර. නම් සතුටු ඇතිද ඇත්තෙන්ම හරිම. ආඩම්බරයි ඔයාල පින්වන්ත දරුවෝ කියන්න වචන නෑ 🙏🙏🙏🙏🙏🙏

    • @ruchirasaranapala4622
      @ruchirasaranapala4622 ปีที่แล้ว

      පින්වන්ත විතරක් නොවේ හොඳ ටැලන්ටඩ් ආදර්ශවත් දරුවෝ, අපේ මෝඩ මිනිස්සුන්ට මේ පවුලෙන් විතරක් ඉගෙන ගෙන හැදෙන්න පුලුවන්, හැම දේකම හොඳ පැත්ත නොපෙනන මොකක් හරි ඕප දුපයක් අල්ලගෙන මිනිස්සුන්ව පල්ලෙහාට දාලා කථා කරන්න විතරයි මේ හරක් දන්නේ! රටම විනාශ කරපු පවුල් ඉඳිද්දි මුන්ට පේන්නේ මේ වගේ පුහු දේවල් තමයි

  • @sheengamagee1323
    @sheengamagee1323 ปีที่แล้ว +21

    සමාජයේ මිනිස්සු කොහොම හිතුවත් ඉතාම සුන්දර ජීවිත ගෙවන්නෙ රූකා.. ලේඛා පවුලයි... රූකාන්තගෙ පුතෙක් නොවුනත් ඒ පුතාට ගොඩ යන්න රූකාන්ත පෙන්නපු අනාගතය ..❤️‍තාත්තල දෙන්නයි එක අම්මයි .. දරුවන්ගෙ. . බැදීම ලේඛා ගෙ කටහඩ... දුවලාතුන්දෙනාටම...එකම අකාරයෙන්ම පිහිටීම දෙවියෝ දුන්න වගේ රූකාන්තගේ කටහඩ ඇක්ශන් පුතාට පිහිටීම හරිම විශිශ්ඨ යි 😙😙😙😙👍👍👍👍සුභ පැතුම් ඔබ සැමට මවුපියන්ගේ නාමය ඉදිරියට ගෙනයන දරුවො ..

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +165

    එසහොදර බැදිමට පට්ටම අාදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @artoflife2023
    @artoflife2023 ปีที่แล้ว +133

    රූකාන්ත චන්ද්‍රලේකා මතකය අමතක නොවී පවතීවි කල්පයක් 💖💖💖

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 ปีที่แล้ว +45

    තත්තා වෙනස් උනාට අම්මගෙ හැකියාව උපතින්ම පිහිටලා තියෙනවා පට්ට විදිහටම ආදරෙයි ගොඩාක් දෙන්නටම

  • @0718018008
    @0718018008 ปีที่แล้ว +101

    මේක දැක්කාම ඇස් වලට කඳුළු ආවා ...
    ආදරෙයි ...
    ඔයාලා හරිම ආදර්ශමත් ...

  • @shiromichandani8370
    @shiromichandani8370 ปีที่แล้ว +183

    අම්මෝ ඉතින් ලස්සනයි කියන්න වචන නෑ.ආදරෙයි හැමදාම සතුටින් සමගියෙන් ආදරයෙන් ඉන්න දුවේ පුතේ

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +56

    අනේ..... හරිම ලස්සනයි ... රයිනි කෙට්ටු වෙලා.. ඔය දගකාර හුරතල් පෙනුම තමයි ඔයාට ලස්සන රයිනි.... ලේ බැම්ම අනික් හැමදේටම වඩා ලස්සන වෙලාවල් තියනවා... ඔයාලා පෙන්නුවෙත් මේ එහෙම අවස්ථාවක්....
    ඔයාලගේ family එකම එකතු වෙලා show එකක් කරන දවසක් එනකං අපි ඔස්ට්‍රේලියාවේ ඉදලා බලාගෙන ඉන්නවා.....
    ඔයාට සැනසීම පිරි අනාගතයක් රයිනියෝ
    🌹💜️🌹🧡🌹💙🌹💚

  • @manjulabandara4442
    @manjulabandara4442 ปีที่แล้ว +37

    සිංදු වලට පොරකන, අයිතියට මරාගන්න අයට හොඳ ආදර්ශයක් .බුද්ධිමත් කළාකාරයෝ තමන්ගේ ගෞරවනීය බව පෙන්වන්නේ මෙහෙම.👉💙

  • @rohitharohitha2626
    @rohitharohitha2626 ปีที่แล้ว +104

    සතුටුයි රයිනි ..
    ආදරෙයි ඔයාට ...අයියත් ලස්සනට සිංදුව කිවුවා ...❤❤❤❤❤👍👍👍👍👍

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +15

    මරාන මැරෙන රටේ මෙවැනි සහොදර ප්‍රේමය දකින එක හරිම සතුටුයි.සැමදිනම සහෝදර කම තියාගන්න.ජේසු පිහිටයි

  • @nidarshashamali2144
    @nidarshashamali2144 ปีที่แล้ว +55

    පරම්පරා ගණනාවක් ගියත් රූකාන්ත චන්ද්‍රලේකා යුගය නැතිවෙන්නෙ නැහැ

    • @dilishiya-thamel
      @dilishiya-thamel ปีที่แล้ว +2

      ඔව්..ඒක legend එකක් ✌️👍

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว +59

    රූකානාන්ත චන්ද්‍රෙලේඛා යුගය අමතක වෙන්නේ නැහැ. මිනිස්සු ආදරේ කරනව ඔයාලට. අයියව දැක්කේ අදම තමයි. හරි හැන්ඩ්සම් එයා. සතුටින් සහයෝගයෙන් ඉන්න ව දැක්කම සතුටුයි. තෙරුවන් සරණයි 👍👍❤❤❤😘

    • @tfelicalf.perrera7741
      @tfelicalf.perrera7741 ปีที่แล้ว +1

      God.belss

    • @dhammikachandrasekara1559
      @dhammikachandrasekara1559 ปีที่แล้ว +2

      පුතා ,නංගත් එක්ක සින්දු කියනවා දැක්කම හරි ම සතුටුයි .....හලාවත ආනන්දයේ හිටපු ඒ සුන්දර පුතා ගේ ඒ ආදරණීය හිනාව ඒ වගේමයි ...හැමදාමත් සතුටින් ඉන්න .

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 ปีที่แล้ว +21

    මට නම් දැනුනෙ රූකාන්ත සර් කියනවා වගේමයි..රයිනි තමයි මගේ favorite voice...❤❤🌹 බුදුසරණයි...

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +72

    ඒකාලෙත් දැන් වගේම ලස්සනයි දැන් ආයෙමත් ෆිගර්
    එක හදාගෙන ලස්සනයි රයිනි
    අයියත් ඉතින් හැන්ඩිය තමයි

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +29

    මෙහෙම දේවල් දකින කොට හොදට හුස්ම ගන්න පුලුවන් වෙනදට වඩා.වෙනස ඔයාලා සතුටත් එක්ක දෙනවා ඒකනමි මාරයි.පටිටම ආදරෙයි

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 ปีที่แล้ว +63

    හරිම ලස්සනයි,හැමොම මෙ වගෙ ඉන්නවා නම් කොයිතරම් ලස්සනද

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +60

    යොහන් පුතේ ඔයයි අක්කයි කිරි දරුවො කාලෙ මේ විෂම සමාජෙ අතරමං වෙන්න නොදී මැරෙන්න නොදී රැක බලාගත්ත තාත්ත හෝ වෙන කවුරුන් හෝ ඉන්නවනම් මල් තියල වැදපන්, දෙවියන්ට වගේ සලකපන්, එයාල නැති කාලෙක එයාලට පින් දීල බුදුන් දැක නිවන් දකින්න කියල ප්‍රාර්ථනා කරපන් පුතේ,

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi3484 ปีที่แล้ว +50

    අනේ මමත් වාසනාවන්තයි ඔයාව ඇස් දෙකට දැකලා ඔයාලා දෙන්නගේ මේ සින්දුව මේ විදියට අහන්න ලැබීම එකට , ලස්සන සහෝදර බැදීමක් ඒක, ආයේ එන්න ඉතාලියට අපිව බලන්න ❤

  • @nimalrenuka8506
    @nimalrenuka8506 ปีที่แล้ว +18

    රයීනී ඔයා හෝඳ ලමයෙක් ඔයා හැමදාම සතුටින් ඉන්න ලැබේවා😊😊😊

  • @kawshalyakoralegedara6224
    @kawshalyakoralegedara6224 ปีที่แล้ว +21

    අඩු නැතුව සංගීතය,කලාව, රස , සහෝදරත්වය , මනුස්සකම නම් ජානවල තියෙනවා ඔක්කොගෙම.. ❤️

  • @lasithalalanka9559
    @lasithalalanka9559 ปีที่แล้ว +109

    මාරම ලස්සනයි මම හරිම ආස ගායිකාව තමයි ඉතිං

  • @creative6721
    @creative6721 ปีที่แล้ว +6

    එක් කුස උපන් එකම සහෝදයත් දේපල වලට තණ්හාවෙන් සහෝදර කම් අතෑරපු නංගි කෙනෙක් වෙලා මේ වගේ සහෝදර බැඳීමක ආදරේ හරිම ආදරණීයව විඳිනවා. හැමදාමාඅදරෙන් ඉන්න.. 💐😍❤

  • @rasikasamanmali7945
    @rasikasamanmali7945 ปีที่แล้ว +58

    අනෙ.හරීම.ලස්නයී.ආදෙරෙයී.ඔයාලාගෙ.පවුලටම..දීර්ග.අයුස.පතනවා.හදවතීන්මී💕💕💕💕💕💕💕🙌🙌👍👍👍👍👍👍👍👍

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +5

    හරි ආඩම්බරයි ❤❤මේ තමයි සහෝදර කම එකම තාත්තා ගේ දරුවෝ මිනී මරාගන්න යුගයේ ❤❤බලන්න ගොඩක් ඉස්තුති හැමෝටම බුදුසරණයි

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 ปีที่แล้ว +8

    රයිනි කියන්නේ ලොකු සින් නැති වෙදිකාවට ආවම නිහතමානී දකකාර චරිතයක් මම ඇයට ගරැ කරනවා තමන්ගේ අයව මතකතියෙන එකගැන රැකා ලේකා ෂාම් යෙහාන් ⁣රයිනි වින්ඩ් ආදරේයි අපි ඔයාලට ❤️❤️❤️❤️❤️

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +6

    රයිනි හරිම නිහතමානී ❤❤

  • @shanikadilhani5573
    @shanikadilhani5573 ปีที่แล้ว +20

    රූකාන්ත ගුණතිලක මහත්මයගෙ යහපත් ගතිගුණ වල ප්‍රතිඵල තමයි මේ...ආදරෙයි ❤️❤️❤️

  • @manikweliwatte8327
    @manikweliwatte8327 2 หลายเดือนก่อน +3

    මෙහෙ ම දේවල් තමා සමාජය ට දෙන්න ඕනෑ .
    ආදරය ,ආදර්ශ ය හා සහෝදර ප්‍රේමය ❤👍🙏

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 ปีที่แล้ว +11

    ඉතා හැගීම්බරයි වග්‍රෙම සතුටුයි ..ඔයාලා හැමෝම හොඳ සහොදර හැගීමෙන් ජීවත් වෙන එක ගැන ආඩම්බර යි ..ඒකට හේතුව ඔයලගෙ උගත් කම් වගේම රූකාලේකාපවුලේ ඇති නිහතමානී ක
    ම් හා ද්ක්ශ කම් කියලා තමයි මට හිතෙන්නෙ..ඔයාලාට ජය වෙවා

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +41

    සහොදර බැදිම් එහෙම තමයි .මොනදෙවල් නැති වුනත් වෙනස් වෙන්නෑ.❤️❤️♥️

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි. හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා. 💖💖💖

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +7

    රූකාන්තගේ පුතා වගේමයි හඩයි දාන හැඩයි ඒ විදිහටම තියෙනවා! අපිටත් දකින්න ආසයි පවුලේ හැමදෙනාම එකට photo එකක ඉදලා දාන්න. රටම ආසයි බලන් ඉන්නවා!! ❤❤❤

  • @user-om6ib9ld7w
    @user-om6ib9ld7w 2 หลายเดือนก่อน +4

    සාහොදරයෝ සහොදරියෝ එකට එකතු වෙනවා තරම් සතුටක් මේ ලොකේ තවත් තියනවද ආදරෙයිි ඔයාලට

  • @wijewansaranasingha7703
    @wijewansaranasingha7703 ปีที่แล้ว +50

    රූකාන්තගෙ පුතා නොවුනට ඒ හඩ..... තනිකරම රූකාන්තගෙ voice එකනේ. කොහොමද එහෙම වුනේ...😍

    • @waves545
      @waves545 ปีที่แล้ว +3

      පද හදන්න එපා හලෝ 😁

    • @prabodhananayakkara6167
      @prabodhananayakkara6167 ปีที่แล้ว

      U නෝටි නෝටි😁😁😁😁

    • @resikapriyanthi464
      @resikapriyanthi464 ปีที่แล้ว +2

      රූකාන්ත තමයි ඔය පුතාට සන්ගීතය උගන්නලා තියෙන්නේ..

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 ปีที่แล้ว

      ඒ කාලෙ ඉදන් තිබිලද 😂😂

    • @gayanmadusanka0812
      @gayanmadusanka0812 4 หลายเดือนก่อน

      😂😂😂

  • @vinmethdanidu-qw2zg
    @vinmethdanidu-qw2zg ปีที่แล้ว +15

    අතුල සමිතට තමයි හොද නම තියන් ඉන්න බැරි උනේ. මෙයාල හොද ආදර්ශයක් ❤❤❤❤❤

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +8

    ලස්සනයි ❤️ ඒ සහෝදර ප්‍රේමය හැමදාම එක වගේම රැදේවා ..තෙරුවන් සරණයි 🙏

  • @shahirupathirana6794
    @shahirupathirana6794 6 หลายเดือนก่อน +1

    එක අම්මගේ දරුවන් වෙච්චි එයාල ශෝයි අනේ.ඉස්සෙල්ල අයියයි අක්කියි එක්ක එකතුවෙලා ඉන්න හැමදාම . .ඔයල 4දෙනා සමගියෙන් ඉන්න අම්මල එක්ක බුදුසරණයි .

  • @srilanka7254
    @srilanka7254 ปีที่แล้ว +2

    හරිම ආදරනීයයි... සතුටුයි සතුටුයි ගොඩාක් ගොඩාක් ගොඩාක්.... ඔයාල ඔක්කොම එකම දම්වැලක පුරුක් වගේ ඉන්න... වෙන් වෙන්න නම් හිතන්නවත් එපා... ❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +2

    මාරයි අනේ කියලා වැඩක් නෑ. මම යොහාන් පොඩි කාලේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ චන්දුලේඛාට පුථමයෙන් ස්තුති කරන්න ඔිනේ පවුල් දෙකම එකට එකතු කරලා ඒගොල්ලෝ අතරේ ආදරය සහෝදරත්වය ඇති කලාට. චන්දුලේඛාලකියන්නේ ආදරනිය අමිමා කෙනෙක් කියලා මට හිතුනා. ඇත්තටම සතුටුයි පුතා ඉන්න තැන දැක්කාම.

  • @isharagayathri3541
    @isharagayathri3541 ปีที่แล้ว +6

    යොහාන් බැන්ඩ් ලීඩර් කෙනෙක් නේද ඉතාලි. ජයවේවා ලෝවැසියන්ටම❤❤❤

  • @belleza7757
    @belleza7757 ปีที่แล้ว +4

    අනේ මාරම ලස්සනයි ඔයාගෙ අම්මා තාත්තා දෙන්නා කියනවා wagemai 💐💐💐💐💐💐

  • @RoseRose-dv5lj
    @RoseRose-dv5lj ปีที่แล้ว +21

    ලස්සනයි 👍

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 2 หลายเดือนก่อน +2

    කොහෙත්ම රයිනි සහොදරයන්ට ආදරෙයි දවසක් අක්කා ගැනත් හොද කිව්වා

  • @mtg6355
    @mtg6355 ปีที่แล้ว +5

    Adarei හැමදාමත් god bless you all 🙏♥️♥️🙏💐💐

  • @himashgimhana
    @himashgimhana ปีที่แล้ว +1

    අනේ ඇත්තටම මට මාරම දුකයි මොකද ඒ දරුවො ඒතරමටම සතුටින් තේරුම් අරන් ජීවිතය ගෙවනවා ඔයාලට ජේසුපිහිටයි

  • @diliniperera2887
    @diliniperera2887 ปีที่แล้ว +7

    ෂා මරු අනේ. Math ආසම family එකක්.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 ปีที่แล้ว +3

    දැන් ළමයි ඔට්ටු සෙල්ලම් ගැන දන්නෙවත් නැතිව ඇති. කොහොම උනත් අයියා ගෙයි..නංගි ගෙයි සුසංයෝගය ලස්සනයි.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    මේ හතර දෙනා හොදට ලස්සනට ආදරෙන් සතුටින් ඉන්නවා.💖
    මට නම් සතුටින් ඉන්න අය දකිද්දීත් ආසයි.
    අපේ ගොඩක් අයට ඒක ලොකු ප්‍රශ්නයක් 😂😂😂😂

  • @rajithamd8310
    @rajithamd8310 ปีที่แล้ว +13

    ලස්සනයි ලස්සනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාමත් ඔබලාට තෙරැවන්සරණයි .🙏❤️❤️❤️❤️❤️👍👍🌹🌹🌹🌹

  • @samankudage332
    @samankudage332 ปีที่แล้ว +2

    මේ ලෝකෙ මොන තරම් කටුක දේවල් තිබුනත් මේ වගේ ලස්සන දේවලුත් තියෙනවා ...............🌹❤

  • @chamilachamila407
    @chamilachamila407 ปีที่แล้ว +2

    අනේ මාරම ලස්සනයි . එක ලේ තියෙන සහොදරයෝ මරාගන්න රටක මේවා දකිද්දත් හරි සතුටුයි .💖💖💖💖💖🌹

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +4

    Wooooooooww මෙි තමයි නියම සහෝදරයෝ අදරෙයි අයියාට සහ නංගිට 💙💚👍

  • @user-bn4ym9nh1q
    @user-bn4ym9nh1q ปีที่แล้ว +2

    හරිම අගෙයි හරිම ලස්සනයි ගායනය

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 ปีที่แล้ว +4

    රූකා................ හඬමයි..... අදමයි ඇහුවෙ, හරිම ලස්සනයි .

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 ปีที่แล้ว +1

    ❤❤❤ අනේ හරි ආදරණීයයි … සෙනෙහෙවන්තයි.....
    හැමදාම සතුටින් ඉන්න... සොයුරුපෙමට දිගාසිරි වේවා.....

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 ปีที่แล้ว +1

    මම හරිම ආසා කරන පවුලක් චන්දාලේඛා රෑකාන්ත දෙවෙනි විවාහය උනත් ඒක සුදුසු විදිහට කරගෙන පාඩුවේ ලස්සනට වැදගත් විදියට ජීවත් වෙනවා දරැවන්ට ආදරයක් වෙමින් හරිම ආදරෙයි

  • @himashgimhana
    @himashgimhana ปีที่แล้ว +1

    එක තාත්තගේ දරුවෝ හැම දේටම් මරා ගන්න කාලේ එක තත්තගේ නොවුනට ඔයා කතා කරන විලාසෙටම හිත පිරෙනව මගේ අයියා මගේ අක්කී කියල එක තාත්තගේ නොවුනට එක අම්මගේ බඩ වැල කඩාගෙන ආපු ලේ බැදීම ඔයාල ලග තියන එක ජරි සතුටක්

  • @wmlakmali1169
    @wmlakmali1169 ปีที่แล้ว +10

    E daruwoi me daruwoi athara sahodara badeema thibbata chandralekata mage respect 👏

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගායන

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 ปีที่แล้ว +8

    හොදට හදුනොත් දෙවියොත් නමට වදී...💗💗

  • @isharamadushani2885
    @isharamadushani2885 ปีที่แล้ว +174

    රූකාන්ත මහත්මයා මැවිලා පේනවා මේ හඩ ඇහෙද්දි ..❤️❤️

    • @lifewithlove2319
      @lifewithlove2319 ปีที่แล้ว +18

      මේ රූකාන්තගෙ නෙවෙයි චන්ද්‍රලේඛගෙ පුතා

    • @asankadesilva361
      @asankadesilva361 ปีที่แล้ว +6

      Pau ane oyaaaa.....

    • @KR2Music
      @KR2Music ปีที่แล้ว +6

      දන්න ලබ්බකුත් නෑ..😅😅😅

    • @isharamadushani2885
      @isharamadushani2885 ปีที่แล้ว +3

      එතකොට රයිනි...මං කිව්වෙ එයා ගැන

    • @isuruwalakumbura1991
      @isuruwalakumbura1991 ปีที่แล้ว

      😂😂😂😂

  • @shamah4879
    @shamah4879 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි සහෝදර බැඳීම

  • @manikemani733
    @manikemani733 ปีที่แล้ว +2

    ලස්සනයි මැණික ආදරේයි ඔයදෙන්නාටම නියම ආදර්ශයක් ඔබලාවගේඅය කලාලොව ඉහලටම යන්න සුබ පතනවා බුදු සරනයි ජෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න ආදරේයි ❤️❤️❤️👏👏👏

  • @cleraanthony2514
    @cleraanthony2514 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සිය පවුලම එකතු වෙලා සින්දුවක් කියන්න ජේසු පිහිටයි

  • @shammikanimamtha1404
    @shammikanimamtha1404 ปีที่แล้ว +1

    රූකාන්තත් ඉන්නවා එහෙනම් ජය ජය . ඒ අඩුවත් හරි එහෙනම්.🙏

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +6

    හරි ලස්සනයි ඒ බැදීම

  • @lakshithaudara1651
    @lakshithaudara1651 ปีที่แล้ว +1

    මේ පවුල හරිම ආදරණීයයි.......
    ඇත්තටම ආදරේ හිතෙන පවුලක්.......

  • @sarathvijethilaka681
    @sarathvijethilaka681 ปีที่แล้ว +2

    ලස්සනයි ..බුදුසරනයි ඒ සහොදරකමට❤️

  • @ranjaniar3346
    @ranjaniar3346 ปีที่แล้ว

    Woooooow niyamai sahodarayo Adaren innawa dakkama sathutui.

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 ปีที่แล้ว +3

    තරහවෙලා හතුරන් වගේ ඉන්නවට වඩා කොයි තරම් සතුටක්ද මෙහෙම ඉන්න එක

  • @hiru-perera
    @hiru-perera หลายเดือนก่อน

    අතිවිශිෂ්ට සහෝදර බැදීමක් ඔයාලගේ අනාගතය ජයම වේවා මුළු පවුලලම දෙවියන් වහන්සේගේ කරුණාව ආශිර්වාදය ලැබේවා ජේසූ පිහිටයි ❤❤❤

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සතුටුයි .නියම සහෝදරයන් කියන්නේ මෙිවාගේ අයටයි.

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 ปีที่แล้ว +7

    So glad to see you both singing together, let's meet with all the family members together and do a concert. That would be fantastic. Thank you my favourite and Veteran Singer Chandralekha Perera for giving us four talented musicians to the music industry and their Father and Mentor our Veteran Singer Rookantha Gunathilake for moulding all of them in such a professional manner. God Bless you all.

  • @sagarikawijesingha3792
    @sagarikawijesingha3792 ปีที่แล้ว +2

    එයාලා එක අම්මාගේ වරුවෝ ලස්සනයි තෙරුවන් සරණයි

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 ปีที่แล้ว +1

    අනේ ඔය බැදීමට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඒඅයට ඔයාලා දක්වන ආදරයට.

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 ปีที่แล้ว +2

    රයිනි අක්කට කොහොමත් අපි ආදරෙයි

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 หลายเดือนก่อน

    what a nice singing,
    හරිම සුන්දරයි.❤ ❤❤

  • @user-hi2vl9oj1e
    @user-hi2vl9oj1e 2 หลายเดือนก่อน

    මුල්වරට එ කටහඬ අහන්නෙ .ගොඩක් සතුටුයි rukanthage කටහඬ ma තියනවා බුදු සරණයි

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +1

    Stay blessed beautifully sung

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    ආදරණීයයි රයිනි ඔයාලට බුදු සරණයි ජීවිතජය වේවා ඔය සහෝදර සෑමදාම ආදරණීය ලෙසින් ගෙවේවා අපේ ආදරණීය ඔයාලට බුදු සරණයි දෙවියන්ගෙම පිහිටයි

  • @wijithapiyanthi6066
    @wijithapiyanthi6066 ปีที่แล้ว +1

    හරිම සතුටක් දැනුන ආදරෙයි ඔයාල ඉන්න විදියට හරිම සතුටින් ඉන්නව ඇත්තටම කියනවනම් මේව හැමෝටම ආදර්ෂයක් තෙරුවන්සරනයි

  • @cafi_wlkz
    @cafi_wlkz ปีที่แล้ว +2

    Congratz for both of u... Sooo happy for u gys..

  • @aroracinematicvideos
    @aroracinematicvideos ปีที่แล้ว

    බුදුසරණයි

  • @sachiniprasadika1733
    @sachiniprasadika1733 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ආදර්ශමත් ..👍🔥❤️

  • @ewuer3143
    @ewuer3143 ปีที่แล้ว

    Harima ලස්සනයි දකින්නට me දේවල් .සතුටින් inna ...budu saranai ....

  • @samanthaweerasingha2223
    @samanthaweerasingha2223 ปีที่แล้ว +1

    රෑකාන්ත චන්ද්‍රලේඛා ම තමයි.හරිම ලස්සනයි..❤️❤️❤️❤️❤️

  • @dilanideepani8743
    @dilanideepani8743 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි .🤗🤗🤗

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 ปีที่แล้ว +2

    Sathuthin inna adarei rayani godak..❤❤❤❤❤❤❤❤❤

  • @awanthijayawardhana8179
    @awanthijayawardhana8179 11 หลายเดือนก่อน

    මාරම සතුටුයි ..good luck

  • @ramyadesilva3469
    @ramyadesilva3469 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ...🙂🙂🙂♥️♥️♥️♥️👍👍👍👍👍

  • @mdsarath9605
    @mdsarath9605 ปีที่แล้ว +2

    Waw harima lassanai