I cant stop crying by remembering my beloved thaththa . hes my hero _ my backbone - my strength ! But now he's not with me . may your soul rest in peace mage thaththe..🙏 ..
Harima hoda thaththa kenek amma kenek oyata inne kisima ahankarakmk neha e ammai thaththai oyage thaththa ekka godak wela mma katha kara kara hitiya me 04da as wattuwedi.❤❤
Mage taththath jivathun athara na mata mage thaththa mathk vela aeduna upadin hema bavayakimma mata mage taththa lebenna kiyala mama parthana karnne ds
හරිම ලස්සන ගායනයක්.. මට මගේ තාත්තා සිහි වෙලා ඇඩුනා.. හැමදාම තාත්තාට ආදරණීය පුතෙක් වෙන්න. ඔයාට .. දෙමාපියන්ට දළදා සමිදුගේ පිහිටයි🙏
හරිම ලස්සනයි රංගන අයියේ ඔයාගේ වැඩසටහන හරිම ලස්සනයි සිංදූව මට මගේ තාත්තා මතක් උනා මෙ ලෝකෙ වටිනාම දෙ තාත්තා අම්මා එ දෙන්නාටන් ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සන සිංදූවක් හැමෝටම බූදූසරනයි💖 ජෙසූපිහිටයි ❤️🙏❤️🙏❤️🙏❤️❤️❤️❤️❤️
මොන ජගතා උනත් උනු වෙනවා දෙමාව්පියෝ ලග ..ඒක තමා ඇත්තම ආදරේ
අනිවාර්යයෙන්ම ❤❤
මේ ලෝකයේ සියලු පියවරුන්ට දීර්ගායුශ ලැබේවා 🙏❤️💖💖🙏🙏🙏දලදා සමිදු පිහිටයි ❤️💖🙏🙏🙏🙏
මමත් me looke වැඩියෙන්ම ආදරෙ mage තාත්තට . දීර්ඝායුෂ ලැබේවා mage රත්තරන් තාත්තට . A වගේම අම්මටත් .
Math a wagemai mageth thaththa thamai mage mulu lokayama Ammatath a wagemai
ඇසට කඳුළු ආවා ..ලස්සනයි ගායන ය..බුදු සරනයි ...පුතේ ...!
තාත්තා නැති මට මේ සින්දුව අහද්දි පුදුම දුකක් දැනුනෙ😥😥😥😥
Matath 🥺
මගෙත් දෙමාපියන් දෙන්නා නෑ. මේ සින්දුව අහන වාරයක් පාසා පපුව පසාරැ කරන් යනවා.
මගේ තාත්තා නැති වුනේ.මට අවුරුදු 11/2 යි.දුකයි.💕💕
Mage tattath na.patta dukai...
Matath ehe wagema danuna mage thaththath nati wela ahurudu 7 ehe aduwa godak danenawa
අනෙ මගෙ තත්තා නැහැ ......මම ඇඩුනා .......මම මගෙ තාත්තා ගොඩක් ආදරෙයි
🥺
e aduwa Hamadama hidasak wev me gvthe 😢
මගේ ලෝකෙ රජ්ජුරැවෝ නුඹයි තාත්තේ💚💚💚💜💜💜💛
මගේ.හුස්ම.මගේ.තාත්තා.මම.මගේ.තාත්තාට.ගොඩාක්.අාදරෙයි.මෙි.බවයේ.මගේ.දෙවියන්.මගේ.තාත්තා.හැමදාමත්.මම.පාර්තනා.කරනවා.ලබන.හැම.අාත්මෙික.තාත්තා.මගේම.තාත්තා.වෙන්න.කියලා..බුදු.සරනයි.තාත්තේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවන්ගේ සම්පත් මෙි බුදු සරණයි සියලුම තාත්තාලාට
තාත්තා ගේ අඩුව දැනෙන දරුවන්ට මේ ලස්සන සිංදුව ඇහෙද්දී.... ඇති වෙන හැගීම් කොහොම වේද..... හැගීම් බරයි ඔබේ ගීතය..ඒ තරමටම .... බුදු සරනයි ....ඔබට..
මගේ තාත්තා නැති වෙලා ගොඩක් කල් මේ සිංදුව අහල මගේ ඇස් දෙකම කදුලින් බොඳවෙලා ගියා ..තාත්තා ගැන හරිම දුකක් දැනුනා
දෙමවුපියො තරන් මෙී ලෝකෙ කිසිවත් නෑ පුතේ
ලස්සන සින්දුවක් ඒ වගෙම ගායනයත් ලස්සනයි .හොඳ අර්ථයක් තියෙන සින්දුවක්. ලෝකේ වටිනාම වස්තුව දෙමව්පියන් .දෙමව්පියන්ට වටිනාම වස්තුව දරැවන් .
මාත් මේ ලොකේ ආදරෙ කරන කෙනා මගේ තාත්තා ...අම්මා ,මගේ මහත්තයාටත් වඩා..❤❤❤❤
Math aemai
Maath ehemai
Math එහෙම තමයි
Aneee oyalath mm wagemai❤
වරෙන්කො ගෙදර 😜
මගේ තාත්තා තමයි මගේ ලෝකෙ වීරයා❤️අද අපි ළග නැතත් 😥හැම මොහොතකම මතක් වෙනවා.ඒ දුන්නු ආදරේ...❤️
මෙ සිංදුවටනම් අඩන්නැතුව ඉන්නබැ මොකද අමිමා තාත්තා තරම් අාදරෙ කවුරැත්නැ අපිට මෙ ලොක් එකයි අැත්ත මල්ලි බුදුසරනයි ඔයාට
මගේ වයස 67.යි මගේ තාත්තානැතිවෙලා34 ක් වෙනවා.මම අදටත් තාත්තා මතක් උනාම අැඩෙනවා.අගොස්තු 1 වෙනිදා.මැරැනේ.මම රට ඉන්නේ මගේ දුව උයලා පන්සලට දානයක් දෙනවා.
හරිම ලස්සනයි අයියෙ සිංදුව....මටාත් මෙක අහානකොට ඇඩුනා.හරිම ලාස්සනායි ...ඇවිත් ඉන්න අයටාත්...මෙ වැඩ සටහනෙ සිටින සියලුදෙනාටම ස්තුතියි ...අයියෙ සිංදුව හරිම ලාස්සනායි ..දළාදා සමිදු පිහිටායි ඔක්කොටම ❤😎❤❤❤
ලස්සනයි මල්ලි duka hituna
මමත් අම්මා කෙනෙක්. ඒ නිසාදෝ කාගෙහරි දරුවෙක් හඩන කොට ඇස්වලින් නොදැනිම කඳුලු වැටෙනව පුතේ හැමෝටම තෙරුවන් සරණ යි.
Ñ3ws
මටත් එ්කමයි ්උනේ.
අනේ කාංචි බෝනික්කෙක් වගේ 🥰😘😘😘
🇱🇰🙏🏾අෂන් මල්ලී 💘හදවත් පසාරෑසූකරගන ගියා ඔයගේ ගිතයට වස්තු ආදරෙයී මැණීක මම🇦🇪
මගේ පණ මගේ තාත්ති.එයා තරම් වටින කෙනෙක් මට නෑ😘😘😘😘😘
දීර්ඝායු වේවා මගේ තාත්තට
පුදුම දුකක් දැනෙන්නෙ දෙමාපියෝ මතක්වෙනකොට අපිදුර රටවල බුදුසරණයි පුතේ දුවේ කිර්තිමහත්මහටත් බුදුසරණයි
තිසරණ සරණයි අපේ මව්පියන්ට
'තාත්තා' ගැන තියන ගෞරවය ඇති වෙන්න මේ සිංඳුව ඇහුනත් ඇති🤔
ඇත්තටම ලස්සනයි 🌷🌹🌹🌷🌺🌺💕
මාත් මගෙ ලෝකයේ ගොඩාක් ආදරය කලේ මගෙ අප්පච්චි ට ඒත් අද එයා මෙ ලෝකයේ නෑ ගොඩාක් දුකයි ඇත්තටම ගොඩාක් ඇඩුණා
මගේ දෙවියන් මගේ තාත්තා....මගේ වීරයා මගේ තාත්තා....
ඇත්තටම තාත්තා ගැන ඇති ගීත වලින් මගේ අංක එකට තියෙන ගීතය. මගේ තාත්තත් ඒ වගේ. 😢😢😢
man godak asa singer kenek.voice eka nam marama lassanai.
mage thaththata godak adarei.mage loke weeraya mage thaththa.❤❤❤❤❤
නුබේගේමය් පුතේ .උපදින හැම බවේ.ඔබේ පියා.........බුදු සරනයි පුතා
අප්පච්චී තමයි මගෙ ලෝකෙම
සියළුම පිය වරුන්ට උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ashan ayye oya song eka kiyanakota eka hithata godakma danuna.matath aduna.ammai thaththai witharai anthimata api lagin inne.oya kauru innawa kiyala kiuwath.i love my mother and father.❤❤❤❤❤❤
ඇත්තටම ඌ නියම කොල්ලෙක්...අව්‍යාජ නොවන...
ව්‍යාජ නොවන....
තාත්තාගේ ආදරේ නොලබපු මම...🌹🌹🌹🌹
Mamath
මගේ ලෝකේ වීරයා ...... වැඩියෙන්ම ආදරේ කරන කෙනා .... mage Thaththa 🥺❤🌍
ගොඩක් ලස්සනයි අයියේ මටත් මේ ලෝකයේ වටිනාම දේ මගෙ අම්මායි තාත්තායි 🙏🙏🙏🙏🙏
හරිම දුකයි ලස්සනයි බුදු සරණයි
මමත් මගේ තාත්තාට පන වගේ ආදරෙයි ❤️❤️❤️. අමිමටත් එ තරමිම ආදරෙයි ❤️❤️❤️❤️❤️
Thaththa puthai dennama eka wage.ane matath aduna.putha adaddi.oyage sinduwalata man godak asai.❤❤❤ane konde dennako mata bonikkiye.❤❤❤❤
I cant stop crying by remembering my beloved thaththa . hes my hero _ my backbone - my strength !
But now he's not with me .
may your soul rest in peace mage thaththe..🙏 ..
හරිම හැගීම් බරයි..ඇස් වලට කදුලු ආවා..
_මගේ තාත්ත නැහැ අශේන් සින්දුව කියන කොට මටත් ඇඩුනා
🥺
A thathage asdeken daka atheethaya giyavaga budusaranai dennatama ❤❤❤❤🙏🙏🙏🙏
තාත්තා....මතු බුදු වේවා ♥️♥️♥️
God 🙏🙏🙏🙏🙏 bless you and your family ❤️
මගේ තාත්තටත් මම ගොඩක් ආදරෙයි තාත්තේ❤❤❤❤ඔයා ඉක්මනටම සනීප වෙන්න ඕන❤❤❤❤
මගේ තාත්ති තමයි මගේ ලොකේ රජ්ජුරුවෝ.මගේම වරදක් නිසා තාත්ති අද මත් එක්ක තරහා වෙලා
ඔයා ඒ වැරැද්ද හදාගන්න .එතකොට තාත්තට ගොඩාක් සතුටු හිතෙයි 🥺❤️
මගේ තාත්තාත් නෑ මට ගොඩක් දුක හිතුනා මේ සින්දුව ඇහෙද්දී හරිම ලස්සනයි
ඇත්තටම මම ආසම සින්දුවක් අහන හැමවේලෙම මමත් අඩනවා
ආශාන් අයියාගේම orginal එකක් ඔනී තාත්තා ගැන
Harima lassanai katahada.. oyala ape ratata ran ttharu. Budusaranai
ඇයි අශාන් ප්‍රනාන්දු අයියේ මාවත් ඇඬුවා මාගෙ අප්පච්චි මතක් උනා
මම අදරෙ මගෙ තාත්තාට 🌷ගොඩාක්
godak.dukai.godak.lassanai.siyaluma.piya.warunta.deergau.wewa.teruwani.💖💖🙏🙏🙏😥
මගේ තාත්තා ❤️❤️
මමත් තාත්තට ගොඩක් ආදරෙයි
මගේ ලෝකේ රජ්ජුරුවෝ මගේ තාත්තා
මගෙ තාත්තා ට දිර්ගායුෂ ලැබෙිවා
හරිම ලස්සනට කීවා
Harima hoda thaththa kenek amma kenek oyata inne kisima ahankarakmk neha e ammai thaththai oyage thaththa ekka godak wela mma katha kara kara hitiya me 04da as wattuwedi.❤❤
Oyage thaththa edath katha kle oya gena ashan aiye.oya gena godak adambaren katha kle මගෙ ලොකු පුතා ❤
Kavadavath aya තාත්තා kiyanna kenek mta ne.........😥😥
Ehema tamai dear api hamotama hama dema himi ne. Mageth thaththa hitiya .eth dan eya apiwa dala gihin. Matath dan mage thathawa mathak wuna
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මටත් අඩුණා
Kattiyama song aka kiyana aka pattama lassanai
ඔබේ සිංදුව සැබෑ තාත්තා කෙනෙක්ට හදවතේ පතුලටම වදිනව.තාත්ත කෙනෙක්ගෙ ආදරය දරුවන් බොහෝ දුරට තේරුම් ගන්නව අඩුයි.තාත්තලාගෙ ආදරය තියෙන්නෙ හදවතේ.ඒක පිටට පේනව අඩුයි.අඬන්නෙත් හොරෙන්නෙ.තාත්ත කෙනෙක් වශයෙන් ඔබේ සින්දුව අහනකොට මගේ ඇස්වලටත් කඳුලක් ආව.
Aththatama man mage thaththata pana men adare eth ada ny mage thaththa harima lassanai
Lassani hama thathakutama upaharayak wawa ip israel
ජය පතනවා❤❤❤❤
Mage thaththa jiwathun athara ne.thaththa kiyanne daruwek ta maha kandak wage.me loke man wediyen adare mage thaththa ta. Niwansuwa lebewa mage adaraneeya thaththa ta. 🙏🙏🙏🙏❤
Mam me loke vadipurama Adare mage ammatai thaththatai e dennatama දීර්ඝායුෂ ලැබේවා 🥰🥰🥰🥰🥰
හරිම දුකයි තාත්තා ගේ දුක්බර මුහුණ 😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage රත්තරන් thaththawa mata godak mathak wenawa .eya dan api aththara na ..meka ahaddi godak aduna mata..adarei thaththe
තෙරැවන්...සරනයි
Ai rangana anith ayage gayanayath dennako apata.putha gayana karadhdi sanwedi una welawe nagie sitiya duwalata sthuthi.
Niyamai eka thama aththa adaraya
Mamat mage thathata godak adarei...🙏🙏💞💞
Mage taththi mawa dala me loke nathi unath math mage thaththita godak ආදරෙයි....
මගේ පණත් මගේ තාත්තා, ඒත් මගේ තාත්තා අද අපි ලග නෑ ගොඩක් දුකයි
මාගෙ අප්පච්චි අද නැතත් මාගෙ ළඟ ඔයට ගොඩක් ආදරෙයි මාගෙ අප්පච්චි අවුරුදු 7 ක් දැන් අපි ව දාලා ගිහින් මාගෙ අප්පච්චි අද මට මතක් උනා
Harima dukai .aswala kadulu kdada qetuna nodenima..😭😭😭😭😭❤❤❤👍
🙏🙏🙏
Budu saranai
Ane mage thaththath hitiyanm💔💔💔matath mathak una mage dayabara thaththawaa.❤️❤️❤️
❤❤
Mage taththath jivathun athara na mata mage thaththa mathk vela aeduna upadin hema bavayakimma mata mage taththa lebenna kiyala mama parthana karnne ds
Budusarani
Mamath mea loke wadiyenma adare kaleth karanneth mage ammatai, thaththatai. Eyala mea loke nathath mage pana ea denna. Mathu sasareth pathanne eat dennamai.
Mage thaththa mata ne. Aeththatama Mata aedunama. Mage thaththa man laga ediyanam 😔😔
Mageth lokema Amma Thattai.
Ane mata godak duka hithuna mata mage thatha mathak una
Mage Thaththata mama godak adarei matath mage thatha ne
මගෙත් මුලු ලෝකෙම තාත්තා
Aththatama aduna mata mage thaththa mathak una ammath na harima dukai
Anee..🥺🥺❤️❤️
Hode puthak,, hode thatta kenek mage duwatath labunanam math wasanawantha amma kanak,, bs putha,,,,
Chethana akki Hari hodayi ane,
Teetthaya lift🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣