පියවරුන්ගේ දිනය දවසේ අමල්ට ලැබුණු අමතක නොවන Surprise එක 😃 | Hiru Star Season 04 | 3rd Round 🌟

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • පියවරුන්ගේ දිනය දවසේ අමල්ට ලැබුණු අමතක නොවන Surprise එක 😃 | Hiru Star Season 04 | 3rd Round 🌟
    𝗪𝗔𝗧𝗖𝗛 𝗙𝗨𝗟𝗟 𝗩𝗜𝗗𝗘𝗢 : hiru.lk/nRc1GH
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04

ความคิดเห็น • 309

  • @nilupulinuwandhara8150
    @nilupulinuwandhara8150 3 หลายเดือนก่อน +883

    ෂෙරිල් අක්කි මේක බලලා ඔයා දුක් වෙන්න එපා🥺 රුවන් අයියටත් ඔයාටත් ඉක්මනින් ම දෙමව්පියන් වෙන්න සත්පත්තිණි මෑණියන්ගෙ පිහිටයි🙏☺️❤

    • @sureshmanuranga8280
      @sureshmanuranga8280 3 หลายเดือนก่อน +1

      Try karala balanna kiyanna.asa hithei😂

    • @SadewAyuto
      @SadewAyuto 3 หลายเดือนก่อน +11

      ane ow paththini maniyange pihita labewa

    • @sanujakumari2853
      @sanujakumari2853 3 หลายเดือนก่อน +5

      Mamath prarthana karanawa.

    • @JayanthaTharanga-z6m
      @JayanthaTharanga-z6m 3 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏❤️

    • @AnjaliSathsarani
      @AnjaliSathsarani 3 หลายเดือนก่อน +2

      ❤️

  • @chathurikapriyadarshani
    @chathurikapriyadarshani 3 หลายเดือนก่อน +409

    රුවන් අයියාටත් අක්කිටත් ඉක්මනින් කිරි සිහිනය සැබෑ වෙවා! සත් මැණියන්ගෙ පිහිට ලැබේවා!!

  • @rusirugimhan9204
    @rusirugimhan9204 3 หลายเดือนก่อน +1248

    රුවන් අයියට ඉක්මනින් තාත්තා කෙනෙක් වෙන්න ලැබේවා ❤❤❤

    • @niroshiniamarasingha7058
      @niroshiniamarasingha7058 3 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්ම

    • @sumedasampath4775
      @sumedasampath4775 3 หลายเดือนก่อน +9

      රුවන් aiyata උදව්වක් oni nam kiyanna

    • @piyumikamadushani9686
      @piyumikamadushani9686 3 หลายเดือนก่อน +5

      අනිවාර්යෙන්ම ❤

    • @Ses85Lanka
      @Ses85Lanka 3 หลายเดือนก่อน +4

      ආමෙන් 🙏

    • @nimalithakshila6776
      @nimalithakshila6776 3 หลายเดือนก่อน +3

      ❤❤❤

  • @SamithJeewan
    @SamithJeewan 3 หลายเดือนก่อน +552

    රුවන් ෂෙරිල් දෙදෙනාටම ඉක්මනින් අම්මෙක් තාත්තෙක් වෙන්න ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරමී ❤❤❤ දුකින් ඉන්න එපා හැමදාම ඔය විදිහට හිනාවෙලා ඉන්න ❤

    • @randiludhanashika4710
      @randiludhanashika4710 3 หลายเดือนก่อน +3

      අපි හැමදේනාම ප්‍රාර්ථනා කරමු❤❤❤❤❤

    • @GeshikaAwandathi
      @GeshikaAwandathi 3 หลายเดือนก่อน

      Budusaranaii

  • @wish4918
    @wish4918 3 หลายเดือนก่อน +267

    අපි හැමෝම මුළු හදවතින් අපේ විරාජිනියටත් මේ ලස්සන ජීවිතය ලගදීම ලැබේවා කියලා ඉක සිතින් ප්‍රාර්ථනා කරමු.. ගොඩක් දුර නැති ලගම දවසක.... තාම පරක්කු නෑ ඇය... සුදු ඇත් පොව්වෙක් ගීය ගායනා කර සුවහසක් මව්වරු, දරුවන් සැනසූ අනුහසින් අනේ ඇයට මේ ලස්සන පවුල් ජීවිතයක් ලගදීම උදා වේවා!!!! අපි සියලු දෙනාගේ ආශිර්වාදයන් මේ විශ්වයට එකතු වේවා!!!! 🙏🙏🙏🙏🙏❤️💛💙💜️🧡💚

    • @ErangiSenul
      @ErangiSenul 3 หลายเดือนก่อน +3

      නිරෝෂාට අවුරුදු පනහක් වෙනවා.

  • @rasikalakmali4617
    @rasikalakmali4617 3 หลายเดือนก่อน +125

    රුවන් අයියට පිය පදවිය ලැබේවා ❤❤❤දලදා සමිඳු පිහිටයි තෙරුවන් සරනයි

  • @shalikamadushani3586
    @shalikamadushani3586 3 หลายเดือนก่อน +414

    තාත්තලා වගේ ඉන්න අම්මලා.....ලස්සනයි ඒ වචන ට්ක 🌸🌸....රත්තරං පුතෙක් ඔයා ❤

    • @ShyamaNakandala
      @ShyamaNakandala 3 หลายเดือนก่อน +10

      මටත් ඇස්වලට කඳුලු ආවා ඒ වචන ටිකට. කවුරැවත් නොහිතන නොකියන වචන ඒ. හරිම ආදරෙයි පුතේ . බුදු සරණයි. ඔයාටත් ඒ වගේම ඔයා වගේ හදවතක් ඇති දරැවෙකු මෙලොවට බිහි කල දෙමාපියන්ටත් ❤

    • @lalanicooray-fc9fw
      @lalanicooray-fc9fw 3 หลายเดือนก่อน +4

      ඇත්තටම කඳුළු awa e වචන tikata තාත්තලා වගේ ඉන්න අම්මලා ❤ ආදරෙයි පුතේ

    • @kumarirodrigo6443
      @kumarirodrigo6443 3 หลายเดือนก่อน +4

      ඇත්තටම කදුලු ආවා. තාත්තලා වගේ ඉන්න අම්මලාටත්❤

    • @ShenalKelly
      @ShenalKelly 3 หลายเดือนก่อน +5

      තාත්තලා වගේ ඉන්න අම්මලාට th එ වචන tikata කඳුළු awa පුතේ ..මොකද math අම්මාත් තාත්තා th චරිත 2ma කරනවා ..budu saranai පුතා kolloth ❤❤

    • @gaguligimsaradesilva4810
      @gaguligimsaradesilva4810 3 หลายเดือนก่อน +5

      ඕකේ යටින් වෙනත් අරමුණක් එක්ක කිව්වේ කියලා මට හිතුනා.🤔

  • @White.....186
    @White.....186 3 หลายเดือนก่อน +145

    5:06 නදීමාල් ආව වෙලේ නම් මොලෙත් එක්ක හිටිවැටිලා ගියා..🥺❤️.ආසම ගායකයෙක් නදීමාල්.❤️

    • @thakshilaruwanthi
      @thakshilaruwanthi 3 หลายเดือนก่อน +1

      Oya wathsalada

    • @thiwandilnesh8468
      @thiwandilnesh8468 3 หลายเดือนก่อน

      Mole vitharada hiri watune wena than hiri watun nadda.

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 3 หลายเดือนก่อน +243

    ශෙරිල්ටත් රුවන්ටත් ඉක්මනින් කිරි සිහිනය සෑබෑ වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි රුවන්වැලි සෑරදුන්ගේ පිහිටයි

  • @sadu.chathurika21.s.chathu7
    @sadu.chathurika21.s.chathu7 3 หลายเดือนก่อน +27

    ශෙරිල් අක්කේ,රුවන් අයියේ ඔයාලා ගාවට පින් පිරුනු දරු පැටියෙක් ඉක්මනින් ලැබේවා ❤❤❤❤

  • @ramyashamalee6539
    @ramyashamalee6539 3 หลายเดือนก่อน +73

    දෙවියන්වහන්සේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ෂෙරිල්ට දරුවේක් දෙනවා දෙනවා මයි ආමේන් දේව කරුණාව නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි දෙන්නටම❤❤❤

  • @pushpakanthi2882
    @pushpakanthi2882 3 หลายเดือนก่อน +125

    තාත්තල වගෙ ඉන්න අම්මලාට ඒක නම් හිතට තදින් ද්ද්නුන ❤❤❤❤❤

  • @ShyamaNakandala
    @ShyamaNakandala 3 หลายเดือนก่อน +29

    ඇස්වලට කඳුලු ආවා ඒ වචන ටිකට. කවුරැවත් නොහිතන නොකියන වචන ඒ. හරිම ආදරෙයි පුතේ . බුදු සරණයි. ඔයාටත් ඒ වගේම ඔයා වගේ හදවතක් ඇති දරැවෙකු මෙලොවට බිහි කල දෙමාපියන්ටත් ❤

  • @jaliyaratynayaka4002
    @jaliyaratynayaka4002 3 หลายเดือนก่อน +7

    රුවන් මල්ලි ට ජය ශ්‍රී මහා බෝධිය පිහිට ලැබේවා ඉක්මනින් තාත්තා කෙනෙක් වෙන්න ලැබෙනවා

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe 3 หลายเดือนก่อน +140

    මොන දේ වුනත් ආදරනිය "තාත්තා"එයා ගේ පුද්ගලික ජිවිතය මොන දේ වුනත් අමල් "තාත්තා"role එක හරියට ම...හොඳටම play කරනවා..

  • @ayomialwis2894
    @ayomialwis2894 3 หลายเดือนก่อน +92

    කිරි සිහිනය බලාපොරොත්තු වෙන සියලු දෙනාගේ ඒ සිහිනය සැබෑවේවා..තෙරුවන් සරණයි..

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 3 หลายเดือนก่อน +10

    නදීමාල් පුතා ඔයාගේ වචන ටික "තාත්තලා වගේ ඉන්න අම්මලාටත් farthers day "ව්‍යාංගාර්ථයෙන් බොහෝ දේ ඒ වචන ටිකෙන් කිය උනා.මමත් ඒවගේ බර කරට ගත් අම්මෙක් වගේම තවත් කොයිතරම් අම්මලා ඇත්ද ඒ වගේ.රත්තරන් පුතෙක්.දළදා සමිඳු පිහිටයි පුතේ .

  • @sriyanimanel6841
    @sriyanimanel6841 3 หลายเดือนก่อน +30

    එකවචනයක්ඔයාගෙ පුතා හිතටවැදුන තාත්තලවගේඉන්න අමිම ලටත් ආදරෙයිපුතා ❤❤❤

  • @ask8605
    @ask8605 3 หลายเดือนก่อน +25

    තාත්තලා වගේ ඉන්න අම්මලා, එහෙම අය කොච්චර ඉන්නවද ඔබලාට දේව පිහිටයි

  • @deepthikakinigama354
    @deepthikakinigama354 3 หลายเดือนก่อน +43

    රුවන් සහ ශෙරිල් ගේ බලාපොරොත්තු සත් පත්තිනි මෑනීයන්ගේ ආශිර්වායෙන් ඉශ්ට වේවා❤❤

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 3 หลายเดือนก่อน +18

    තාත්තා ගෙ රෝල් ඒකත් කරන් දරුවෝ රකින අම්මලා කියන්නේ මහපොළවේ හැබෑම ශක්තියක් ❤️

  • @sujanipeiris798
    @sujanipeiris798 3 หลายเดือนก่อน +10

    Niyamai nadimal, thaththata wish karaddi ammawa mathak wunata. Adarei hamadamath thaththata itath wada ammata❤

  • @AselaDharmadasa
    @AselaDharmadasa 3 หลายเดือนก่อน +10

    තාතල වගේ ඉන්න අම්මලාට...එ වචන ටික හදවතටම දැනුන නදීමාල්...

  • @PiyumiKumari-w5c
    @PiyumiKumari-w5c 3 หลายเดือนก่อน +17

    ලස්ස්ස්ස්ස්සනයි ....
    හරීරීම ලස්ස්ස්ස්ස්සනයි ..
    තෙරුවන් සරණයි ...
    මේ වගේ ආආආආආදරනීයම තාත්තා කෙනෙක් ලබපු,
    වාසනාවන්ත දරුවන් ....
    මර්වින් පෙරේරා මහත්මයාත්
    එක්ක .....
    ලස්ස්ස්ස්ස්සනයි ..
    තෙරුවන් සරණයි ...
    තාත්තලා වගේ ඉන්න අම්මලා ගැන කීව වචන
    හුගාගාක් දැනෙන වා පුතේ ...
    ජය වේවා ..
    💙💙💙💙💙💙💙💙💙

  • @sriyanimalawala9383
    @sriyanimalawala9383 3 หลายเดือนก่อน +17

    Mama ගොඩාක් kamathi තාත්තා කෙනෙක් සහ පුතෙක් ❤❤❤❤

  • @TharukaDissanayaka-ts1kl
    @TharukaDissanayaka-ts1kl 3 หลายเดือนก่อน +54

    Sheril akkata twins labewa kiyala wish karanawa😊❤

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 3 หลายเดือนก่อน +9

    රුවන් ,ෂෙරිල් ,තෙරුවන් සරණයි .
    සියලු දෙවි රැකවරණයි .ඒ දෙපලට
    ගොඩාක් ගොඩාක් ආදරෙයි .

  • @IgsudarmaSudarmaanushi
    @IgsudarmaSudarmaanushi 3 หลายเดือนก่อน +2

    Thaththala wage inna ammalaaa❤❤❤❤❤❤❤..puthe e wachana tika.budu saranai oyata. Ehema ammala thamai looke wadima...

  • @samnthikumari8171
    @samnthikumari8171 3 หลายเดือนก่อน +2

    රුවන් සර් , ශෙරිල් මිස් ඔබ දෙපලට තිලෝගුරු බුදුපියාණන්ගේ පිහිටෙන් නිරෝගි ලස්සන දරු සිහිනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @ramyashamalee6539
    @ramyashamalee6539 3 หลายเดือนก่อน +4

    දරුවන්ට හරිම ආදර පියෙක් ආඩම්බරයි

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 3 หลายเดือนก่อน +86

    නදීමාල් ගේ අම්මා පව්

  • @musicandtheworld2094
    @musicandtheworld2094 3 หลายเดือนก่อน +40

    Jesuni ruwan sir tath father wenna labewa amen

  • @Asuntha-c4k
    @Asuntha-c4k 3 หลายเดือนก่อน +3

    Jesu pihitai. all❤❤Lassani. N. .amal sir💐💐🙏

  • @chathuragayanga6986
    @chathuragayanga6986 2 หลายเดือนก่อน +1

    Ruwan aiye oya akkat ekka yanna anurada pure appachchige suwa meadurata aniwarayenma suba aranchiyak lebenawamai

  • @chanakakaluarachchi4185
    @chanakakaluarachchi4185 3 หลายเดือนก่อน +36

    තාත්තල වගේ ඉන්න අම්මලටත් කියල හිනී කින්ඩියක් දැම්ම කොල්ල තාත්තට

    • @dushan1996
      @dushan1996 3 หลายเดือนก่อน

      Sirawatama

  • @ManikDissanayake-km3nq
    @ManikDissanayake-km3nq 3 หลายเดือนก่อน +6

    ඇත්තටම ඒ වචනේ නම් හරිම ආදරනීයයි...මමත් ... තාත්තෙක්..වගේ ඉන්න අම්මා කෙනෙක් තමා..මගේ පුතාට...💐💐💐💐💐💐💐🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢❤

  • @ශශිනි
    @ශශිනි 3 หลายเดือนก่อน +32

    කෙල්ලෝ දෙන්නා ශිරෝෂිගෙද
    නදීමාල් ඒ කීවේ අම්මා ගැන පව්😢

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 3 หลายเดือนก่อน +7

      නෑ.
      නදී-අමල් යුවළට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
      නදීමාල්ගේ සහ ලොකු දුවගේ අම්මා නදී මහත්මිය.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 3 หลายเดือนก่อน +2

      නැහැ පොඩි දුව ශිරෝශිගෙ..
      නදීමාල් සහා ලොකු දුව අමල්ගෙ පලමු බිරිදගෙ දරැ දෙන්නා...
      නමුත් ඒ දෙන්නම පොඩි දුවට හරිම ආදරෙයි....

  • @priyantakumara1652
    @priyantakumara1652 3 หลายเดือนก่อน +118

    තාත්තලා වගේ ඉන්න අම්මලාට ඒ නදීමාල්ගේ අම්මා වෙන්න ඇති.මොකද දරුවෝ දාලා අමල් ගියානේ

    • @niroshikasanjeewani4306
      @niroshikasanjeewani4306 3 หลายเดือนก่อน +8

      😔 තා ත් තලා වගේ ඉන්න අම්මාලා hmmmmmmmmmm😔

    • @janakasamarakoon5471
      @janakasamarakoon5471 3 หลายเดือนก่อน +4

      @@niroshikasanjeewani4306 aiyooo a kiwwe thaththala nathi gewal wala thaththa kenek wage inna ammalata

    • @niroshikasanjeewani4306
      @niroshikasanjeewani4306 3 หลายเดือนก่อน +4

      Hm ..... මං දන්නවා එහෙම අයට තමයි කිව්වේ කියලා. එකනේ මට‍ත් දුක හිතුනේ. ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏 සියළුම මව් වරුන්ගේ දැවෙන සිත් සුව ප ත් වේවා 🙏🙏🙏🙏🙏

    • @Ur_Star_Gurl
      @Ur_Star_Gurl 3 หลายเดือนก่อน

      Good werd’s nadimal

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 3 หลายเดือนก่อน +6

    රුවන් sir ❤❤seiril lkmaninin thaththa කෙනෙක් වෙන්න ලැබේවා ❤️❤️❤️❤️

  • @kanchanaMihirani-d8k
    @kanchanaMihirani-d8k 3 หลายเดือนก่อน +24

    නදීමාල් අඩෙන්නම දුන්න වචන ටික

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢

  • @shellybsooriya
    @shellybsooriya 3 หลายเดือนก่อน +16

    පව් රුවන් ඇත්තටම මේ වෙලාවෙනම් ගොඩක් අපහසු තාවයට පත් වෙන්න ඇති😢

    • @sriyaniperera9468
      @sriyaniperera9468 3 หลายเดือนก่อน +2

      වෙන මුකුත් නෙවෙයි , මට හිතුනේ ඒක තමයි.....😢😢

    • @kaushirajapaksha7530
      @kaushirajapaksha7530 3 หลายเดือนก่อน +1

      මටත් හිතුනෙ ඒකමයි පව් 🥺

    • @rushand8003
      @rushand8003 3 หลายเดือนก่อน

      kawda ruwan?

    • @shellybsooriya
      @shellybsooriya 3 หลายเดือนก่อน

      @@rushand8003 Ruwan hettiarachchi

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය වචන ටික පුතේ මාත් එහෙම අම්මා කෙනෙක් චරිත දෙකම දරුවන් නිසා කරන්න වෙනවා බුදු සරණයි පුතේ සියලුම දෙනාට

    • @KNSKD
      @KNSKD 3 หลายเดือนก่อน

  • @NaviyaOnline1
    @NaviyaOnline1 3 หลายเดือนก่อน +8

    Attatama ගොඩක් ලස්සනයි

  • @Shriyanthihandugala
    @Shriyanthihandugala 3 หลายเดือนก่อน +12

    ඇත්තටම ලස්සනයි ❤

  • @klka4145
    @klka4145 3 หลายเดือนก่อน +18

    Putha oyaga amma pow හොඳින් aya බලාගන්න

  • @laksiriperera8314
    @laksiriperera8314 3 หลายเดือนก่อน +2

    රුවන්ට දරුවන් හිටියේ නැතිවට හරිම වැදගත් විදියට ලස්සනට වැදගත් විදියට ඉන්නව ..විකාර නැතිව ලස්සනට ඉන්නව

  • @Roinprsh
    @Roinprsh 3 หลายเดือนก่อน +2

    Thaththala wage inna ammalatath wish kala eyata eyage amma mathak wenna athi ekai aa❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 3 หลายเดือนก่อน +4

    Amalge loku duwa gdak lassani dn❤❤❤

  • @tharangakumari7670
    @tharangakumari7670 3 หลายเดือนก่อน

    Great Nadeemal ( Thaththala wage Inna Ammalatath) kiyu wachaneta. ❤

  • @ukkumenika7307
    @ukkumenika7307 3 หลายเดือนก่อน +2

    Nademal amal sirge puthek kiyala danan hitiye nane ❤❤❤❤❤❤❤

  • @nishadinishadi8376
    @nishadinishadi8376 3 หลายเดือนก่อน +1

    siyalu denage kiri sihinaya seba wewa budu saranai

  • @sachithraweerasooriya7502
    @sachithraweerasooriya7502 3 หลายเดือนก่อน

    Those words Nadimal putha, it made me teary,Thaththala wage inna ammala, thank you putha, you are more more greater than your father,

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 3 หลายเดือนก่อน +1

    Amal ayye oya athatama hoda thaththek 01nma 👍👍👍👍👍💯💯💯💯💯

  • @maheshiperera8772
    @maheshiperera8772 3 หลายเดือนก่อน

    අනේ රැවන්ට ත් ශෙරිල්ටත් ඉක්මනින් කිරි සිහිනය සෑබෑ වේවා...❤❤❤

  • @shriyanthiaponsu7983
    @shriyanthiaponsu7983 3 หลายเดือนก่อน +11

    ඇත්ත ටම දරුවො ගැන නොහිතා වෙන ගෑනු ගත්තම ගෙදර තාත්තා ත් අම්මා තමයි ඒ වචන ටික දහසක් වටිනවා

    • @WalpitaWalpita
      @WalpitaWalpita 3 หลายเดือนก่อน

      Ekanam pora sirawatama kiwe. E asse kewe thaththata den wish kare udet katha kara kiyala. Ethanadi pehedili uta ehema wish karannawat oni ne kiyala

  • @samnlathad237
    @samnlathad237 3 หลายเดือนก่อน +4

    තාත්තලාවගේ ඉන්න අම්මලා කොතරන් අතිද මේ ලෝකේ...පියවරුන් නැති පාලුව මකන බූම්කාව තුල ඉන්න..එව්න් අම්මලත් ඔයා මතක් කලා පුතේ...හොල්මන් බිරිද නොවානන් දරුව විතරක් එවලා...

    • @tharushinethra6485
      @tharushinethra6485 3 หลายเดือนก่อน

      අමල්ගෙ ලොකු දුව එ

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 3 หลายเดือนก่อน +2

    So emotional amal aiyee ❤️✨️🌸 love you

  • @najithlakmal456
    @najithlakmal456 3 หลายเดือนก่อน +12

    ආදරේ හිතෙනවා දුටුවාම ♥️♥️♥️♥️

  • @DisnaKumar-i5n
    @DisnaKumar-i5n 3 หลายเดือนก่อน

    Putha thama harima suba pathuma pathuwe Eyage Amma thama me Loke Enna hodama Amma unata Eya puthata thaththa❤

  • @DineshikaWijesingha
    @DineshikaWijesingha 3 หลายเดือนก่อน +3

    නදිමාල් අයියා ලස්සනයි❤

  • @Sithu20094
    @Sithu20094 3 หลายเดือนก่อน +2

    Nadeemal, amal❤

  • @rohinideepika6419
    @rohinideepika6419 3 หลายเดือนก่อน +4

    රුවන් ඉක්මනින් තාත්තා කෙනෙක් වේවා 🙏 🙏 🙏

  • @PriyankaSanjaya
    @PriyankaSanjaya 3 หลายเดือนก่อน +2

    රුවන් මල්ලි ඔයාටත් ඉක්මනින් තාත්තා කොනෙක් වෙන්න labai

  • @jithairoshima7876
    @jithairoshima7876 3 หลายเดือนก่อน +6

    නිරෝෂා ඔයත් දුක් වෙන්න එපා, 🙏

  • @anomakularathne1174
    @anomakularathne1174 3 หลายเดือนก่อน +4

    Ruvan ayyatath akkatath ikmanata daru surathal balanna lebeva

  • @areyoulife
    @areyoulife 3 หลายเดือนก่อน +5

    ❤❤❤දරුවො තුන්දෙනාටම එකවගේ ආදරය කරන සෙනෙහෙවන්ත තාත්තෙක් අමල් පෙරේරා.
    සිරසෙ විනිශ්චය කරන කොට ශානිකා මධුමාලිට දුන්න කමෙන්ට් මතකයි එතනත් අපි දැක්කා අමල් හොද තාත්තෙක් කියන එක.ඕන ම දරුවෙක් ට එයා කතා කරන වචන වල මම ඒක දැකලා තියෙනවා. අමල් පෙරේරා හොද හිතක් තියෙන මනුස්සයෙක්.

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 3 หลายเดือนก่อน

      Kathawata wada kriyawa honda wenna one. Kathawen miniyek maninna behe.

  • @comedyvlogs5575
    @comedyvlogs5575 3 หลายเดือนก่อน

    amal pererage sinduwalata wada putha sindu keyanawa lassanai

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 3 หลายเดือนก่อน +8

    Mr ruwanta ekmanin piya padaeiya labawa

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 3 หลายเดือนก่อน +6

    නදීමාල් කීව කතාව 😍

    • @nilanthipr
      @nilanthipr 3 หลายเดือนก่อน

      mage piyath nagga eeee katawata 🤣

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake3006 3 หลายเดือนก่อน +1

    උන්ම කතා වෙලා උන්ම සප්‍රයිස් වෙනවා😂. මොනා උනත් දරුවො බලාපොරොත්තුවෙන් ඉන්න රුවන්, නිරෝශා දෙන්නව තනිකරල ඒ දෙන්නව ඉස්සරහ තියන් කරපු මේ වැඩේ කැතයි හිරු.

    • @ErangiSenul
      @ErangiSenul 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත.නිරෝෂාට නම් දැන් අවුරුදු පනහක් විතර වෙනවා.

  • @sampathpradeep332
    @sampathpradeep332 3 หลายเดือนก่อน +34

    Ruwantath ikmanin e wasanawa labewa.

    • @hiruniliyanage98
      @hiruniliyanage98 3 หลายเดือนก่อน +1

      ruwanui sherill ui hitiyada meke dakke na

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 2 หลายเดือนก่อน

    තාත්තලා වගේ ඉන්න අම්මලාට ත් ඇත්තටම මට ඒ මොහොතේ ඇඩුනා❤😢

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 หลายเดือนก่อน +2

    ❤❤ පිය පුතු සෙනෙහස ආදරෙයි❤❤

  • @dileshachandani5506
    @dileshachandani5506 3 หลายเดือนก่อน +9

    Nadimal thaththala wage inna ammalatath kiyaddi mata hithuna de oyalath hithunada🤔🤔🤔mona de kohoma unath hemoma sathutin inna 👍👍👍👍

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci 3 หลายเดือนก่อน +4

    නළු ,nile yo ගායක ගායිකාවන් බහුතරයක්, ratakala innea. Ada ගන්න geani heta

  • @ShiraniWijerathne-ox6mk
    @ShiraniWijerathne-ox6mk 3 หลายเดือนก่อน +7

    Owata kiyanna DeWal nam TiyenawA..kolla paw..

  • @GaneshamnLakmalimn
    @GaneshamnLakmalimn 3 หลายเดือนก่อน

    Aneeee tharuwan saraniiiii ekamanatama aramuna etu wawa...

  • @chandrikagamage901
    @chandrikagamage901 3 หลายเดือนก่อน

    Ruwan sheril god bless ❤❤

  • @Naturerosaliya
    @Naturerosaliya 3 หลายเดือนก่อน +4

    ආදරණීය සංවේදී මොහොතක් ....! ♥️♥️

    • @nilanthipr
      @nilanthipr 3 หลายเดือนก่อน

      ktt dennada ehenam

  • @thilinathilakarathna7020
    @thilinathilakarathna7020 3 หลายเดือนก่อน

    පව් අනිත් විනිසුරුවො දෙන්නම .දුක හිතෙනවා ඇති ..😢😢😢

  • @AshokaVirathunga
    @AshokaVirathunga 2 หลายเดือนก่อน

    සිංදුව හාරිමදුක්බාරායි❤😢

  • @aruniwt9189
    @aruniwt9189 3 หลายเดือนก่อน

    නිරෝෂා විරාජනී මහත්මියටත් මව් පැදවිය ලැබේවා🙏 ඉක්මනින්ම. යේසුස් වහන්සේගේ නාමයෙන් රුවන් මහත්මයාට සහ ඒම මැතිනියට දරුසුරතල් බලන්බ ඉක්මනින්ම ලැබේවා.👍
    මෙසේ මෙසේ දරුවන් නොමැති සැම පව්ලකටම දරු සම්පත් ලැබේවා. කියා දෙවියන්ට යාච්ඤ කරමු. 🛐

  • @NadeeshaniKumarathunga
    @NadeeshaniKumarathunga 3 หลายเดือนก่อน

    Ruwanta suba aranchiyak ikamanta asanna labeewa❤❤❤❤❤

  • @malikapayo1452
    @malikapayo1452 3 หลายเดือนก่อน

    Jasugeow nadimal wiss kala thathawage inna ammalath sathui putha oya gena❤️❤️❤️

  • @rameshsachini5505
    @rameshsachini5505 3 หลายเดือนก่อน

    මවක් වීමට කැමති සියලු දෙනාට ඒ සිහිනය සැබ වේවා ❤

  • @nilshantharindu8705
    @nilshantharindu8705 3 หลายเดือนก่อน

    Ruwan aiye oyi akkitth ikmnt chuty petiyek lebenn kyl prarthna krnw

  • @gayanpradeep8037
    @gayanpradeep8037 3 หลายเดือนก่อน

    Ruwan aiye oyala dennta ikmanin sathutu wenna puluwan dawasak enna kiyla mn prarthna karanawa.

  • @everythingwillbeok363
    @everythingwillbeok363 3 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන මේ විදියට නොකර ඉන්න තිබ්බා,රුවනුත් ඉන්න නිසා..🙂,නැතුව වෙන තරහක් නෙවෙයි.. මගෙ කැමතිම ගායකය අමල් පෙරෙරා ,,
    මේ ස්ටේජ් එකට ආව කෙල්ලයි ලමය්යි කව්ද?😊

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 3 หลายเดือนก่อน

      ඒ අමල් පෙරේරාගෙ ලොකු දුවයි පොඩි දුවයි

  • @NilushaSakaka
    @NilushaSakaka 3 หลายเดือนก่อน +10

    සැම කෙනෙක්ම හීන හැබෑ වේවා

  • @SrmaliAmarasingha
    @SrmaliAmarasingha 3 หลายเดือนก่อน

    Amal aiye oyatath ikmanatama thaththakenek venna labewa😢

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 หลายเดือนก่อน

    Marvin perera sir >Amal perera sir>Nadeemal perera❤🎶🎵👏👊

  • @ErangiSenul
    @ErangiSenul 3 หลายเดือนก่อน

    මෙවැනි දේවල් කරද්දී පසුබිමත් බලන්න ඕන.රුවනුයි නිරෝෂයි ඉදිරියේ මෙහෙම දෙයක් කරපු එක එච්චර හොඳ නැහැ.එයාලටත් දුක හිතෙනවා ඇති.එයාල දෙන්නත් සහභාගී කරවගෙන මේක වෙන විදියකට කරන්නයි තිබුණේ.කාගෙවත් හිත් රිදවලා සතුටු වෙන එකෙන් වැඩක් නැහැ.

  • @hiroshikaushalya5646
    @hiroshikaushalya5646 3 หลายเดือนก่อน

    Ruwan ayiyatath akkatath ikmanin daru surathal balanna ledewa thisthun kotiyak dewiyange pihitayi

  • @ShanalAnusha-yg8zc
    @ShanalAnusha-yg8zc 3 หลายเดือนก่อน +6

    Ow tatthala wage inna ammala godak innawa puta oya hari

  • @AshokaVirathunga
    @AshokaVirathunga 2 หลายเดือนก่อน

    සිංදුව ලාස්සනායි❤ 1:59 1:59

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 3 หลายเดือนก่อน +2

    Me. Sinduwa. Sajita. Ta. Kiya. Ganna. Bari. Una. Jaksan. Mahata. Laga. ❤

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 3 หลายเดือนก่อน

    E wacha tikata nam kadulu awa phuthe oyata theruwan saranai mokada mamath mage daruwanta thathage charethaya ta pana phowana gahaniyak nisa oya ta bohoma pine phuthe

  • @harshasoysa321
    @harshasoysa321 3 หลายเดือนก่อน +1

    සනුකගේ සිංදුව ලස්සනයි

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 3 หลายเดือนก่อน +2

    SAROJA NEGAMBO .
    අමල්ටත් නැදීමාල්ටත් ගොඩක් ආදරෙයි..
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyantheAnura
    @PriyantheAnura 3 หลายเดือนก่อน +22

    මමනම් මෙ වගේ දකින්නේ කඅසාද දෙක තුන බාදපු උන් මොකද මෙවගෙ ජනතාව ඉදිරියේ ෆොම් කර්න්නෙ ආදර්ශයක් ද මෙක 😂😂😂😂😂😂

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 3 หลายเดือนก่อน +2

      Mage ekama hengima nam piyek kara us mahath unu diyaniyakta haduwak diya
      uththe nalalatai. Amal prasiddiyema adaruwata agurawaya kala. Den me weredda mata vitharamada denenne? Mewa bala ape minissu rasa vidinawa😢😢