බොලිවුඩ් සිනමාව දිග්විජය කළ සුපිරි නළුවෙකු වූ "ගෝවින්දා"හිරු STAR වේදිකාවට පිළගත් හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2018
  • බොලිවුඩ් සිනමාව දිග්විජය කළ සුපිරි නළුවෙකු වූ "ගෝවින්දා"හිරු STAR වේදිකාවට පිළගත් හැටි...
    Hiru Star Full Program EP 47 - goo.gl/UzFrRp
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2018-10-28
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

ความคิดเห็น • 789

  • @shahidmohamed1030
    @shahidmohamed1030 5 ปีที่แล้ว +457

    බලන්න හිනාව හදවතින්ම නැගෙන ලස්සන හිනාවක් ..මම කවදාවත් දැකල නැ අපේ ජනප්‍රිය කියන කෙනෙක් මේ තරම් අව්‍යාජ විදියට පේක්ශකයෝ ඉස්සර එනවා මේ වීඩියෝ එක කී පරක් බැලුව ද මතක නැ ඒ ගෝවින්ද නිසා

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว +158

    නිරෝශා තමයි වචන පවා හරියටම උච්චාරණය කරමින් ගීතමය හැගීම හරියටම දුන්නේ.ඇයගේ හැකියාව නම් අද්විතීයයි.❤️❤️❤️

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +113

    ගොවින්දගේ "හදවතේ"සතුට ඒ හිනාවේ තිබුනා ඔහුහිටියේ උතුරා'යන සතුටකින්

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +106

    ඉන්දියාවේ නලු නිලියන් හරිම යටහත් පහත් මිනිස්සුන්ට අවංක ආදරෙ කරනව හරිම සුන්දර මිනිස්සු 🙏😀😍

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 2 ปีที่แล้ว +189

    ලාංකිකයන්ගේ ඒ පිලිගැනීම මුලු මහත් රටටම ආඩම්බරයක් ඒ වගේම මම හිතනවා ඔහුගේ රට වැසියන්ටත් ඒ පිලිගැනීම සතුටක් භාග්‍යයක්.බුදු සරණයි දෙවි පිහිටයි. සියලු දෙන්නටම.

  • @kesaroedition5045
    @kesaroedition5045 ปีที่แล้ว +14

    හින්දි හැමෝටම ගයන්න හරියටම ගායනා කරන්න බෑ....නිරෝශා මිස් අති විශිශ්ටයි

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 ปีที่แล้ว +275

    මාගේ ආචාරය ගෝවින්ද මහතාට ....... නියතමානී උතුරා යන සතුට පිරි සිනහව අපේ කාටද ඇත්තෙ............ එයම ඇති හිසනමා ආචාර කරන්නට.

  • @jeewakanishshanka6880
    @jeewakanishshanka6880 5 ปีที่แล้ว +290

    විජය නන්දසිරි වගේ ගෝවින්දත් 🙏

  • @nilunilusha4990
    @nilunilusha4990 5 ปีที่แล้ว +219

    පුංචි කාලේ ඉදන් මං ආදරේ කල ආසම නලුවා , හම්මෝ ගෝවින්දා..............😘😘😘😘

  • @nathashii4684
    @nathashii4684 2 ปีที่แล้ว +184

    හරිම නිහතමානී නළුවෙක් ගෝවින්දා.එදා ඉදන්ම ආසා කරපු නළුවෙක්❤️

  • @nuwanmihiranga2092
    @nuwanmihiranga2092 2 ปีที่แล้ว +87

    ලස්සනයි ගොවින්ද, ශිහාන්ගෙ සිංදුව පට්ට... ගොඩක් ලස්සනයි හැමොම....❤️❤️❤️❤️

  • @harshanandharshana2400
    @harshanandharshana2400 5 ปีที่แล้ว +76

    හුගක් කාලෙකින් හදවතින්ම සිනහව දායාද කරන මනුස්සයෙක්ව දැක්කා. අපේ රටේ නොව්නත් ගොඩක් හොද නිහතමානී මනුස්සයෙක්. අපේ රටේ කලා කාරයන්ගේ තියන ගොන් අහන්කාරකම ඒ මනුස්සයාගේ නෑ. thank you very much hiru. අපි ආදරේ කරන ගෝවින්දාව හිරු ස්ටා වේදිකාවට එක්කන් ආවට. i wish you all the best hiru star, hiru t v and mr govinda

  • @pathumlakshan9727
    @pathumlakshan9727 5 ปีที่แล้ว +310

    අර මනුස්සයගේ හිනාව අනේ හරිම අවන්කයි හිනාව

  • @bigface6307
    @bigface6307 4 ปีที่แล้ว +52

    මගේ ආස නලුවේක් තාමත් එදාවගේ අදත් තරුනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +96

    හිනා වේලාමයි හිටියේ😍❤️

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +9

    අපේ කෙනෙක් ඔහොම පිලිගත්තා නං කොහොම ඉදිද ඒකට ගෝවින්දා හරිම නිහතමානී කෙනෙක් ඒ හිනාව හරිම ලස්සනයි

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +234

    බලන්න සතුට මූනේ ගෝවින්දා 🌹🌹🌹👌👌👍👍🙏🙏❤ පිලිගත්ත විදිහ පට්ට.අපේ කලාකරුවන් පට්ට හොදේ.නිහතමානී කම අගේ කරනවා 👍👍👌👌👍👍👍👍👌👌👌👌👌🙏

  • @rkumara3577
    @rkumara3577 3 ปีที่แล้ว +21

    අම්මෝ ගෝවින්ද ... 😘😘😘😘මගෙ ජීවිතේ හීරෝ. I love you govinda .. නිහතමානී තරුව

  • @naturalbeauty6101
    @naturalbeauty6101 2 ปีที่แล้ว +18

    අනේ එයාගෙ සිනාවෙ ලස්සන කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ ❤️

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +35

    ඉන්දියාවේ නියම නලුවෙක් වගේම මිනිසුන් ගේ හදවතේ නියම මිනිසෙක්👍