ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද තමයි නියම විදියට මුගුණුවැන්නා වවන හැටි දැනගත්තෙ.ඉතා පැහැදිලියි.ඔබගේ ඉදිරිපත් කිරීම් හරි සම්පූර්ණයි. වැරදීමකින් තැන් කීපයකදි ඔබට ගොටුකොල කියා කියැවුනා. මම මුගුණුවැන්නා මේ විදියටම හිටවනවා. ඔබගේ වීඩියෝ බලන්න මම හරි කැමතියි. අමුතු පැහැදිලි බවක් තියෙනවා. ඔබට බොහොම ස්තූතියි. නැවත හමුවෙමු.
Thank you 💚🙌
මම ගොටුකොළ වගාව කළා ඔබතුමියගේ විඩීයෝ එක බලලා මේ කරන මෙහෙවර ගොඩාක් වටිනවා 🙏🍃🍂
♥️🙌
ගොඩාක් වටිනව... බොහොම ස්තුති .. ❤❤❤👍👍👍👍👍
♥️🍃
ගොඩාක් ස්තුතියි චාන්දනී මිස්....❤️❤️❤️❤️❤️
ගොඩක් පැහැදිලියි ..ස්තුතියි
💚🙌
මමත් කංකුන් සහ මුකුණූවැන්න පාත්ති දෙකක් දැමිමා. දැනට ටිකක් වැවිලා.මෙම විඩියෝ එක ගොඩක් වැදගත් . ඔබට බොහොම ස්තුතියි.
හොද දැනුවත් කිරීමක් අගෙයි. ගොටුකොල නම විතරක් පොඩි අවුලක් නේද?ජයwayවා !
♥️🍀
බොහෝම ඉස්තුති ඔබට දැනුවත් කිරිම බොහෝම අගේයි🌞
Ex
බොහෝම ස්තුතියි මිස්
ඔබගේ දැනුවත් කීරීමට ස්තූතියි.
Thanks i started growing Mukunuwenna in Sydney. But i have being growing Gotukola alot. Good Karapincha as well. Thanks
♥️🥺🍃
Thanks miss. ගොඩක් ගැටලු විසදුනා
බොහෝම ස්තුතියි ඔබ තුමියට
thank you ..oba thumiya hodata pahadiliwa kiyala denawa 🙏🙏
I'm growing this in my small greenhouse here in the UK.
ඔබ tumiya පැහැදිලිව කියලා දෙනවා bohoma pin ජයවේවා
Thanks ගොඩාක් prayojanawath
♥️🌿
බොහෝම ස්තුතියි .අගනා කටයුත්තක්.
Bohom watinawa
නියමයිනේ ❤
Love watching.ur videos.keeo up ur good job.!very detailed video.
බොහොම ස්තුතියි නංගියො
Excellent presentation madam! Thank you
Do we need to water every day or every other day?
Yes every day
Alright, thank you!
Very informative..
mama mukunuwenna waga kala eheth niyama Widiyata dakagaththe ada Thanks miss
Mata onama karana wisthara tikak obathumiya kiyala dunna godak pin🙏🙏
harima wedagath. oba thumiyata theruwan saranai.
ඔබතුමියට තුති
ලබා දුන් උපදෙස් වලට ඔබතුමියට බොහොම ස්තූති .මහත්මියනි , මුකුනුවැන්න වගාවෙහි නිතර පත්‍ර කහ පැහැ ගැන්වීම වලක්වා ගැනීමට කුමක් කලයුතුද ?
ගොම පොහොර යොදන්න
Ketiyen idiripat karanna miss
Thank You dis video Gunasinghe itly
Hari madam thankyou oyage hama videovama bohama hodai .hodata pahadiliwa kiya denawa me wage tawa danna.👍
Godak hodai pahadi va kiyala Denava thank you
Thank you mage vanila wagawak thiyenawa kuliyapitiye %50 sewana dalak pollleli dala hadanne dan 2 years wenawa eka ikmanin hadaganna honda kabanika pohorak kiyanna Plz
කොම්පොස්ට් දන්න
superb
Thank you madam
😍😍🙌🙌
Very good.
Thank You so much dis video Gunasinghe italy
Thank you so much for share this infomation
Thanks
oba tumiyata godak sthuti
Madam mama kankung hitawala sathidhekak vitara wenawa.eth eka saruwata wawilana.heeniyata uswigena Yamaha.mekata vidadumak kiyanna plzz
Hitawala thiyana dadu saru ne.Anika eka pohora madi.Wel yana kan kun eka kapala pohora yodanna
Godak watinawa stuti obatumiyata.
What is the difference between mugunuvenna and aligator weed. Your explanation is excellent.
eligetor eka wisai eka kemata ganna hoda ne, eke kada mansala gathiya wedi mukunu wenna walata wada, dekata kadala balapuwama ethule batayak wage thiynawa, eke mal pipenneh aga thani malak pipenawa.Mukunuwenna wala pathra atharin thama mal pipenneh
Vena aya vavagenakanava,,,,,obathumiya hamadema eka vedio eken kiyala dunna,,samaharu muමුකුනුවැන්න vavanna vedio 10k vithara karanava 👍
Very good program 👍
Hand bag ..
ගොඩක් වැදගත් මිස්.පලාවලට කාබනික තෙල් මොකුත් ගහන්න ඕන නැද්ද
From where we can get the red color mukunuwana stems
GREAT MADAM.EXCELLENT EXPLANATION .BE CONTINUE
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්..ස්තුතියි ඔබ තුමියට..පත්‍ර වලසුදු ඉතා සියුම් පැච් ඇවිත් කඩතොලු වෙන්නෙ ඇයි ..එක පත්‍ර යක විශාල ප්‍රමාණයක් තියනවා ප්‍රතිකර්මය මොකක්ද?කෑමට සුදුසුද?
සත්තු යුශ උරා බොන නිසා. කෑමට සුදුසුයි. අස්වැන්න කපලා අරන් දැව අලු ඉහින්න
බොහොම ස්තුතියි !!!!
Hoda pehedilikirimak mama godak dewal wagakaralatiyenawa italiye.
miss mage mukunuwanna wala kola wala sudu patata hil hil thiyenawa akata wisadumak kiyanna puluwanda ???
කෘමි විකර්ශනයක් යොදන්න
thanks.
How do you make keda with militiamen, please explain.It's a very tasty mallum and a white curry.Thank you.
Anith keda hadana vidiyama thamai
Good
Can you share how to tell the difference from mukunuwenna and alligator weed?
Godak lassani bohoma sthuthi
🙏🙏🙏
Harima prayojanawath. Kola koda wenawata monawada danne. Thank you 🙂
Thiyana aswenna kapala iwara wela alu gahanna
Api pitarata inne. Alu wenuwata wena monawada nedda.
👍👍👍
Aligator ha mukunuwenna wenwa andunaganne kohomada?
@@ChandaniAlahakoon Aligator wala image ekak denda, Thank you.
kola hekilenawata [ kola godawenawa kiyanne] ekata mokada karanne? ehema wenne ai?
E koda wela thiyana kola kadala ain karala alu gahanna
Gotukola saha mukunuvenna dekatama lunu potu missra nasakata sudusuda.
ඒකට දාන්න සබන් වතුර , දුන්කොල නැටි මිශ්‍රණය වගේ යොදන්න අරක දාන්න එපා
We can keep the vase inside the home, is that possible Ma’am
No you can't But you can keep it verenda
Watte tiyena kunugodea tiyena compoes pohora pavichiyata ganna hodada budu saranai
ඔව් සුදුසු යි
ada situwa mam
Mukunu anna sodapu wathura pochchiyata damma.pala wanawa
Elu pohora barida
Compost hadana ekata dala diruwata passe wagawat danna
👍👍👍👍👍👍👍
අතිවිශිෂ්ටයි ...! සමහර තැන්වල ගොටුකොළ කියලා කියන්නෙ අපි අවධානයෙන් බලනවද කියලා බලන්න වෙන්න ඇති ..? අන්තිම තත්පරය දක්වාම බැලුවා ..අපූරුයි..! ස්තුතියි ඔබට ..!
ස්තුතියි එක තැනක ගොටුකොළ කියලා කියවෙනවා 🤭 මොකද ගොටුකොළ එකයි මේකයි එක ලග කරේ 💚🙌
@@ChandaniAlahakoon තැන් දෙකක කියවෙනවා..! ගොටුකොළ එකත් මම බැලුවා ...හැම එකක්ම ගොඩක් වටිනවා...! ස්තුතියි ඔබට ..!
@@thulithanambuhewa8720 😍🙌
@@ChandaniAlahakoon ok
වැඩිපුර යට කළොත් අව්ල් යනවාද?
මම ඉන්නේ රට මුකුනුවැන්න pochchi වල හදලා තියෙනවා ලස්සනට wawenawa මම කුකුල් පොහොර ටිකක් දැම්මා ලස්සනට hadenawa
Gotukola kiyanawa mukunuwanna kiyanawa amathaka wadida
Ouu 🤭♥️🍃
මිස් බිම පාලා වගාවල් කරද්දි ජිවානුහරනය කරන්න ඕනද.බදුනෙ වගාවල් කරද්දි විතරද ජිවානුජරනය කරන්නෙ
මම වතුරේ හිටවලා තියනවා .සිත රටක් නිසා රස්නේ කාලයට හොදයි.
Mukunuwenna sithala kamak kiyanawa. Eka aththa da?
මිස් එලු පොහොර දැම්මට කමක් නැද්ද
හොදයි නියම අදහස් ටිකක්
මුකුනුවැන්න otana kohada ගොටු kola tiyanna
ඔබගේ දැනුවත් කීරීමට ස්තූතියි. මුකුණුවැන්න වලට සමාන තව කොළ වර්ගයක් තියෙන වාද ? මම මිලට ගන්න මුකුණුවැන්න වල සමහර කොළ අග සුදු පාට මලක් නෑ. හැම වැ ඩූ නු මුකුණුැන්න ගසකම සුදු පාට මලක් තිබිය යුතු ද?
Ou thiynaw eke nama eligetor eka wisai eka kemata ganna hoda ne, eke kada mansala gathiya wedi mukunu wenna walata wada, dekata kadala balapuwama ethule batayak wage thiynawa, eke mal pipenneh aga thani malak pipenawa.Mukunuwenna wala pathra atharin thama mal pipenneh
වීඩියෝව වෙනුවෙන් බොහොම ස්තූතියි මිස්..❤️ මම පාත්තියක මුකුණුවැන්න වගාවක් සිදු කරලා හොඳ ප්‍රතිඵල ලැබුණා. නමුත් දෙවන වතාවෙදි නැවත දළු ලියලලා සාමාන්‍ය මට්ටමට වැවිලා තියන කොට මුකුණුවැන්න කොළ කහපාට වෙන තත්වයක් ඇවිල්ලා තියනවා. මේකට හේතුව පොහොර මදි කමක්ද? එහෙම නැත්තං මොකක් හරි රෝගයක්ද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
දිලිර මැන්කොසෙබ් ගැහුවාද
@@jayankamadushan9999 නෑ..එහෙම මොකුත් පාවිච්චි කරේ නෑ. පාත්තිය හොඳට පොහොර කරලා මුකුණුවැන්න දඩු හිටෙව්ව එක විතරයි කරේ.
@@rajithaabeysiri4024 hitwanna kalin ona ne pohora hitawala dalu enakota kukul pohora demma eti
@@rajithaabeysiri4024 kaha wenne dilia hani
@@jayankamadushan9999 දඩු හිවටන්න කලින් කකුල් පොහොර වලින් තමයි පාත්තිය පොහොර කරේ. ඒ නිසා පළමු වටය හොඳට හැදුනා. දෙවැනි වටය තමයි කොළ කහපාට වෙන්න ගත්තෙ.
මම පෝචිචියේ හිවවු මුකුණූවැන්න වල අස්වැන්න ගත්තේ එක වරයි.ඊට පස්සේ දුඔුරැ පුල්ලි හැදුනා. මම සියල්ල ඉවත් කලා. දැන් නැවත හිවන්න යන්නෙ. මම මුලින්ම උදුරා දැමිම එක වැරදිද. ඔබට බොහොම ස්තුතියි
ඔව් ඒ පත්‍ර කඩලා දලා දීලීර නාශකයක් ගැහුවනම් හරි
Kankun had Anne kohamada
පාත්ති හදලා දඩු හරි බීජ හරි හිටවන්න පුලුවන්
🐇🐇🐇🌿🌿
රවුම් කොල සහිත මුකුණුවැන්න අාහාරයට ගත හැකිද? ස්තුතියි මිස්.
Ou puluwn
Ape watte pasa kalu patai ewa cabanika pohora wenuwata pawichchi karanna puluwanda? Thanks
ගොඩක් ස්තුතියි ...
මුකුණුවැන්න බෙහෙත් ගොටුකොළ?
වතුර රැදෙන තැනක හිටව්වට කමක් නැද්ද
Kmk neee
රතු මුකුනුවැන්න වර්ග දෙකක් තියනවද ඒවාවලත් කොල අතර මල් හටගන්නවද අලංකාරයට වවන ඒවා වල මල් හ්ට ගන්නෙ නැත්ද
එකයි තියෙන්නේ අලංකාරයට හදන එකෙත් මල් එනවා
කුකුල් පොහොර කොච්චර කාලයක් පරණ වෙන්න ඕනිද
Miss auwa godak onida?
Tikak oni
වතුර කොහොමද මේකට යොදන්නේ
වැස්ස නැත්තම් දවසට එක පාරක් වගේ දාන්න
බොහොම ස්තුති
බිජ ගන්න තියනවද කන්කුන්
අව්ව අඩුම නම් හැදෙන්නේ නැද්‍ද?
අව්ව පොඩ්ඩක් ඔනී. අව්ව හොඳට තිබ්බොත් හොඳට හැදෙනවා
🌿🌿🌿🐇🐇🐇🤔🤔🤔
මේ ගොටු කොල ටිකක් මුගුනුවැන්නත් වගෙයි නේද
දියර පොහොර මුකුනුවැන්න වලට දාන්නෙ කොහොමද ?
Packet eke thiyana vidiyta diya karala spray karanna
ඒ ගොටුකොළද? 🧐🧐🧐 නිකං මුකුණුවැන්නත් වගේ
😂🤭
මුකුණුවැන්න වලට ගොටුකොළ කියලා කීවා එය නිවැරදි කරන්න
Sthuti denuwath karata ♥️🍃
මුගුවැන්නවල සුදු තිත් එනවා
හරි වැදගත්. මට මේ වගේ කංකු ලේසියෙන් වවන එතක් හම්බ උනා ලින්ක් එක. එවන්නම්th-cam.com/video/liSbYyDiPDM/w-d-xo.html
Kola kaha pata wenne mokada
N2 madiAnik eka bahira peedanaya
අස්වැන්න නෙලිමෙන් පසු කාබනික පොහොර පස උඩින් ද දාන්න ඕන. නැත්නමි පස බුරුල් කරලද දාන්න ඕන මැඩමි.
Udin danna 💚🙌
මුකුනුවැන්න කොළ කහ පාට වෙන්නේ ඇයි
පරිසර ආතතිය නිසා කහ පාට වෙනවානයිට්රජන් පොහොර මදි උනාම කහ පාට වෙනවා
අද තමයි නියම විදියට මුගුණුවැන්නා වවන හැටි දැනගත්තෙ.ඉතා පැහැදිලියි.ඔබගේ ඉදිරිපත් කිරීම් හරි සම්පූර්ණයි. වැරදීමකින් තැන් කීපයකදි ඔබට ගොටුකොල කියා කියැවුනා. මම මුගුණුවැන්නා මේ විදියටම හිටවනවා. ඔබගේ වීඩියෝ බලන්න මම හරි කැමතියි. අමුතු පැහැදිලි බවක් තියෙනවා. ඔබට බොහොම ස්තූතියි. නැවත හමුවෙමු.
Thank you 💚🙌
මම ගොටුකොළ වගාව කළා ඔබතුමියගේ විඩීයෝ එක බලලා මේ කරන මෙහෙවර ගොඩාක් වටිනවා 🙏🍃🍂
♥️🙌
ගොඩාක් වටිනව... බොහොම ස්තුති .. ❤❤❤👍👍👍👍👍
♥️🍃
ගොඩාක් ස්තුතියි චාන්දනී මිස්....❤️❤️❤️❤️❤️
♥️🙌
ගොඩක් පැහැදිලියි ..ස්තුතියි
💚🙌
මමත් කංකුන් සහ මුකුණූවැන්න පාත්ති දෙකක් දැමිමා. දැනට ටිකක් වැවිලා.මෙම විඩියෝ එක ගොඩක් වැදගත් . ඔබට බොහොම ස්තුතියි.
💚🙌
හොද දැනුවත් කිරීමක් අගෙයි. ගොටුකොල නම විතරක් පොඩි අවුලක් නේද?
ජයwayවා !
♥️🍀
බොහෝම ඉස්තුති ඔබට දැනුවත් කිරිම බොහෝම අගේයි🌞
💚🙌
Ex
බොහෝම ස්තුතියි මිස්
ඔබගේ දැනුවත් කීරීමට
ස්තූතියි.
💚🙌
Thanks i started growing Mukunuwenna in Sydney. But i have being growing Gotukola alot. Good Karapincha as well. Thanks
♥️🥺🍃
Thanks miss. ගොඩක් ගැටලු විසදුනා
💚🙌
බොහෝම ස්තුතියි ඔබ තුමියට
💚🙌
thank you ..oba thumiya hodata pahadiliwa kiyala denawa 🙏🙏
💚🙌
I'm growing this in my small greenhouse here in the UK.
♥️🍃
ඔබ tumiya පැහැදිලිව කියලා දෙනවා bohoma pin ජයවේවා
💚🙌
Thanks ගොඩාක් prayojanawath
♥️🌿
බොහෝම ස්තුතියි .
අගනා කටයුත්තක්.
💚🙌
Bohom watinawa
නියමයිනේ ❤
Love watching.ur videos.keeo up ur good job.!very detailed video.
♥️🙌
බොහොම ස්තුතියි නංගියො
💚🙌
Excellent presentation madam! Thank you
Do we need to water every day or every other day?
Yes every day
Alright, thank you!
Very informative..
♥️🍃
mama mukunuwenna waga kala eheth niyama Widiyata dakagaththe ada Thanks miss
💚🙌
Mata onama karana wisthara tikak obathumiya kiyala dunna godak pin🙏🙏
💚🙌
harima wedagath. oba thumiyata theruwan saranai.
💚🙌
ඔබතුමියට තුති
♥️🍃
ලබා දුන් උපදෙස් වලට ඔබතුමියට බොහොම ස්තූති .මහත්මියනි , මුකුනුවැන්න වගාවෙහි නිතර පත්‍ර කහ පැහැ ගැන්වීම වලක්වා ගැනීමට කුමක් කලයුතුද ?
ගොම පොහොර යොදන්න
Ketiyen idiripat karanna miss
Thank You dis video Gunasinghe itly
💚🙌
Hari madam thankyou oyage hama videovama bohama hodai .hodata pahadiliwa kiya denawa me wage tawa danna.👍
💚🙌
Godak hodai pahadi va kiyala Denava thank you
♥️🌿
Thank you mage vanila wagawak thiyenawa kuliyapitiye %50 sewana dalak pollleli dala hadanne dan 2 years wenawa eka ikmanin hadaganna honda kabanika pohorak kiyanna Plz
කොම්පොස්ට් දන්න
superb
♥️🍃
Thank you madam
😍😍🙌🙌
Very good.
💚🙌
Thank You so much dis video Gunasinghe italy
💚🙌
Thank you so much for share this infomation
💚🙌
Thanks
oba tumiyata godak sthuti
💚🙌
Madam mama kankung hitawala sathidhekak vitara wenawa.eth eka saruwata wawilana.heeniyata uswigena Yamaha.mekata vidadumak kiyanna plzz
Hitawala thiyana dadu saru ne.
Anika eka pohora madi.
Wel yana kan kun eka kapala pohora yodanna
Godak watinawa stuti obatumiyata.
♥️🍃
What is the difference between mugunuvenna and aligator weed. Your explanation is excellent.
eligetor eka wisai eka kemata ganna hoda ne, eke kada mansala gathiya wedi mukunu wenna walata wada, dekata kadala balapuwama ethule batayak wage thiynawa, eke mal pipenneh aga thani malak pipenawa.
Mukunuwenna wala pathra atharin thama mal pipenneh
Vena aya vavagenakanava,,,,,obathumiya hamadema eka vedio eken kiyala dunna,,samaharu muමුකුනුවැන්න vavanna vedio 10k vithara karanava 👍
💚🙌
Very good program 👍
💚🙌
Hand bag
.
.
ගොඩක් වැදගත් මිස්.පලාවලට කාබනික තෙල් මොකුත් ගහන්න ඕන නැද්ද
From where we can get the red color mukunuwana stems
GREAT MADAM.EXCELLENT EXPLANATION .BE CONTINUE
💚🙌
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්..ස්තුතියි ඔබ තුමියට..පත්‍ර වල
සුදු ඉතා සියුම් පැච් ඇවිත් කඩතොලු වෙන්නෙ ඇයි ..එක පත්‍ර යක විශාල ප්‍රමාණයක් තියනවා ප්‍රතිකර්මය මොකක්ද?කෑමට සුදුසුද?
සත්තු යුශ උරා බොන නිසා. කෑමට සුදුසුයි. අස්වැන්න කපලා අරන් දැව අලු ඉහින්න
බොහොම ස්තුතියි !!!!
💚🙌
Hoda pehedilikirimak mama godak dewal wagakaralatiyenawa italiye.
💚🙌
miss mage mukunuwanna wala kola wala sudu patata hil hil thiyenawa akata wisadumak kiyanna puluwanda ???
කෘමි විකර්ශනයක් යොදන්න
thanks.
💚🙌
How do you make keda with militiamen, please explain.
It's a very tasty mallum and a white curry.
Thank you.
Anith keda hadana vidiyama thamai
Good
💚🙌
Can you share how to tell the difference from mukunuwenna and alligator weed?
Godak lassani bohoma sthuthi
💚🙌
🙏🙏🙏
♥️🍃
Harima prayojanawath. Kola koda wenawata monawada danne. Thank you 🙂
Thiyana aswenna kapala iwara wela alu gahanna
Api pitarata inne. Alu wenuwata wena monawada nedda.
👍👍👍
💚🙌
Aligator ha mukunuwenna wenwa andunaganne kohomada?
eligetor eka wisai eka kemata ganna hoda ne, eke kada mansala gathiya wedi mukunu wenna walata wada, dekata kadala balapuwama ethule batayak wage thiynawa, eke mal pipenneh aga thani malak pipenawa.
Mukunuwenna wala pathra atharin thama mal pipenneh
@@ChandaniAlahakoon Aligator wala image ekak denda, Thank you.
kola hekilenawata [ kola godawenawa kiyanne] ekata mokada karanne? ehema wenne ai?
E koda wela thiyana kola kadala ain karala alu gahanna
Gotukola saha mukunuvenna dekatama lunu potu missra nasakata sudusuda.
ඒකට දාන්න සබන් වතුර , දුන්කොල නැටි මිශ්‍රණය වගේ යොදන්න අරක දාන්න එපා
We can keep the vase inside the home, is that possible Ma’am
No you can't
But you can keep it verenda
Watte tiyena kunugodea tiyena compoes pohora pavichiyata ganna hodada budu saranai
ඔව් සුදුසු යි
ada situwa mam
♥️🍃
Mukunu anna sodapu wathura pochchiyata damma.pala wanawa
Elu pohora barida
Compost hadana ekata dala diruwata passe wagawat danna
👍👍👍👍👍👍👍
💚🙌
අතිවිශිෂ්ටයි ...! සමහර තැන්වල ගොටුකොළ කියලා කියන්නෙ අපි අවධානයෙන් බලනවද කියලා බලන්න වෙන්න ඇති ..? අන්තිම තත්පරය දක්වාම බැලුවා ..අපූරුයි..! ස්තුතියි ඔබට ..!
ස්තුතියි එක තැනක ගොටුකොළ කියලා කියවෙනවා 🤭 මොකද ගොටුකොළ එකයි මේකයි එක ලග කරේ 💚🙌
@@ChandaniAlahakoon තැන් දෙකක කියවෙනවා..! ගොටුකොළ එකත් මම බැලුවා ...හැම එකක්ම ගොඩක් වටිනවා...! ස්තුතියි ඔබට ..!
@@thulithanambuhewa8720 😍🙌
@@ChandaniAlahakoon ok
වැඩිපුර යට කළොත් අව්ල් යනවාද?
මම ඉන්නේ රට මුකුනුවැන්න pochchi වල හදලා තියෙනවා ලස්සනට wawenawa මම කුකුල් පොහොර ටිකක් දැම්මා ලස්සනට hadenawa
💚🙌
Gotukola kiyanawa mukunuwanna kiyanawa amathaka wadida
Ouu 🤭♥️🍃
මිස් බිම පාලා වගාවල් කරද්දි ජිවානුහරනය කරන්න ඕනද.බදුනෙ වගාවල් කරද්දි විතරද ජිවානුජරනය කරන්නෙ
මම වතුරේ හිටවලා තියනවා .සිත රටක් නිසා රස්නේ කාලයට හොදයි.
Mukunuwenna sithala kamak kiyanawa. Eka aththa da?
මිස් එලු පොහොර දැම්මට කමක් නැද්ද
හොදයි නියම අදහස් ටිකක්
♥️🍃
මුකුනුවැන්න otana kohada ගොටු kola tiyanna
ඔබගේ දැනුවත් කීරීමට
ස්තූතියි. මුකුණුවැන්න වලට සමාන තව කොළ වර්ගයක් තියෙන වාද ? මම මිලට ගන්න මුකුණුවැන්න වල සමහර කොළ අග සුදු පාට මලක් නෑ. හැම වැ ඩූ නු මුකුණුැන්න ගසකම සුදු පාට මලක් තිබිය යුතු ද?
Ou thiynaw eke nama eligetor eka wisai eka kemata ganna hoda ne, eke kada mansala gathiya wedi mukunu wenna walata wada, dekata kadala balapuwama ethule batayak wage thiynawa, eke mal pipenneh aga thani malak pipenawa.
Mukunuwenna wala pathra atharin thama mal pipenneh
වීඩියෝව වෙනුවෙන් බොහොම ස්තූතියි මිස්..❤️ මම පාත්තියක මුකුණුවැන්න වගාවක් සිදු කරලා හොඳ ප්‍රතිඵල ලැබුණා. නමුත් දෙවන වතාවෙදි නැවත දළු ලියලලා සාමාන්‍ය මට්ටමට වැවිලා තියන කොට මුකුණුවැන්න කොළ කහපාට වෙන තත්වයක් ඇවිල්ලා තියනවා. මේකට හේතුව පොහොර මදි කමක්ද? එහෙම නැත්තං මොකක් හරි රෝගයක්ද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
දිලිර මැන්කොසෙබ් ගැහුවාද
@@jayankamadushan9999 නෑ..එහෙම මොකුත් පාවිච්චි කරේ නෑ. පාත්තිය හොඳට පොහොර කරලා මුකුණුවැන්න දඩු හිටෙව්ව එක විතරයි කරේ.
@@rajithaabeysiri4024 hitwanna kalin ona ne pohora hitawala dalu enakota kukul pohora demma eti
@@rajithaabeysiri4024 kaha wenne dilia hani
@@jayankamadushan9999 දඩු හිවටන්න කලින් කකුල් පොහොර වලින් තමයි පාත්තිය පොහොර කරේ. ඒ නිසා පළමු වටය හොඳට හැදුනා. දෙවැනි වටය තමයි කොළ කහපාට වෙන්න ගත්තෙ.
මම පෝචිචියේ හිවවු මුකුණූවැන්න වල අස්වැන්න ගත්තේ එක වරයි.ඊට පස්සේ දුඔුරැ පුල්ලි හැදුනා. මම සියල්ල ඉවත් කලා. දැන් නැවත හිවන්න යන්නෙ. මම මුලින්ම උදුරා දැමිම එක වැරදිද. ඔබට බොහොම ස්තුතියි
ඔව් ඒ පත්‍ර කඩලා දලා දීලීර නාශකයක් ගැහුවනම් හරි
Kankun had Anne kohamada
💚🙌
පාත්ති හදලා දඩු හරි බීජ හරි හිටවන්න පුලුවන්
🐇🐇🐇🌿🌿
♥️🍃
රවුම් කොල සහිත මුකුණුවැන්න අාහාරයට ගත හැකිද? ස්තුතියි මිස්.
Ou puluwn
Ape watte pasa kalu patai ewa cabanika pohora wenuwata pawichchi karanna puluwanda? Thanks
ගොඩක් ස්තුතියි ...
මුකුණුවැන්න බෙහෙත් ගොටුකොළ?
වතුර රැදෙන තැනක හිටව්වට කමක් නැද්ද
Kmk neee
රතු මුකුනුවැන්න වර්ග දෙකක් තියනවද ඒවාවලත් කොල අතර මල් හටගන්නවද අලංකාරයට වවන ඒවා වල මල් හ්ට ගන්නෙ නැත්ද
එකයි තියෙන්නේ අලංකාරයට හදන එකෙත් මල් එනවා
කුකුල් පොහොර කොච්චර කාලයක් පරණ වෙන්න ඕනිද
Miss auwa godak onida?
Tikak oni
වතුර කොහොමද මේකට යොදන්නේ
වැස්ස නැත්තම් දවසට එක පාරක් වගේ දාන්න
බොහොම ස්තුති
💚🙌
බිජ ගන්න තියනවද කන්කුන්
අව්ව අඩුම නම් හැදෙන්නේ නැද්‍ද?
අව්ව පොඩ්ඩක් ඔනී. අව්ව හොඳට තිබ්බොත් හොඳට හැදෙනවා
🌿🌿🌿🐇🐇🐇🤔🤔🤔
♥️🍃
මේ ගොටු කොල ටිකක් මුගුනුවැන්නත් වගෙයි නේද
දියර පොහොර මුකුනුවැන්න වලට දාන්නෙ කොහොමද ?
Packet eke thiyana vidiyta diya karala spray karanna
ඒ ගොටුකොළද? 🧐🧐🧐 නිකං මුකුණුවැන්නත් වගේ
😂🤭
මුකුණුවැන්න වලට ගොටුකොළ කියලා කීවා එය නිවැරදි කරන්න
Sthuti denuwath karata ♥️🍃
මුගුවැන්නවල සුදු තිත් එනවා
හරි වැදගත්. මට මේ වගේ කංකු ලේසියෙන් වවන එතක් හම්බ උනා ලින්ක් එක. එවන්නම්
th-cam.com/video/liSbYyDiPDM/w-d-xo.html
💚🙌
Kola kaha pata wenne mokada
N2 madi
Anik eka bahira peedanaya
අස්වැන්න නෙලිමෙන් පසු කාබනික පොහොර පස උඩින් ද දාන්න ඕන. නැත්නමි පස බුරුල් කරලද දාන්න ඕන මැඩමි.
Udin danna 💚🙌
මුකුනුවැන්න කොළ කහ පාට වෙන්නේ ඇයි
පරිසර ආතතිය නිසා කහ පාට වෙනවා
නයිට්‍රජන් පොහොර මදි උනාම කහ පාට වෙනවා