Nopenena Manaya - 17th August 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 306

  • @udayapriyankara5645
    @udayapriyankara5645 2 ปีที่แล้ว +27

    මධ්‍ය වේදියා දන්නැ කතා කරන්න ..හරකා වගෙ මැදින් පනිනවා..අවස්ථාව දිල බලන්නැ..ඔතන විද්‍යා කුලපති මහත්තයා මාරම මහත්මා ගති ඇති මහත්තයෙක්...❤

    • @අසුරයා-ඵ8ඳ
      @අසුරයා-ඵ8ඳ ปีที่แล้ว +1

      අම්මපා බන් ඌනම් අප්පිරියයි 😝

  • @subodinirmala3529
    @subodinirmala3529 2 ปีที่แล้ว +9

    පව් මේ අසරණ සත්තු .😥😥😥

  • @අසුරයා-ඵ8ඳ
    @අසුරයා-ඵ8ඳ ปีที่แล้ว +4

    මට නම් කමෙට් දැක්කම හිතෙන්නෙ නයින්ට වැද වැද යක්කුන්ට බයේ ඉන්න ආස මිනිස්සු ඉන්න රටක් 😀

  • @kalpamadush5176
    @kalpamadush5176 4 ปีที่แล้ว +19

    අපේ ලංකේශ්වර වෙද මහත්තය නිසයි බැලුවේ❤🙏🙏🙏🙏

  • @nadeeradilshan8295
    @nadeeradilshan8295 ปีที่แล้ว +2

    කමෙන්ට් ටික දැක්කාම තේරෙනව මිනිස්සු කොච්චර දූපත් මාන්සිකත්වයකින්ද ඉන්නෙ කියල..😥😥😥

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +3

    දෙකේ පරන ඒ කාලෙ ඉදලම මිනිස්සුන්ගෙ ඔලුවට දාල කැලණි නයාගෙ සීන් එක. ඒක තමයි මෙච්චර මිනිස්සු රැවටුනේ 😂😂😂

  • @nirmaliwilegoda5451
    @nirmaliwilegoda5451 8 ปีที่แล้ว +6

    valuable programme..

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว +3

    best explanation by doctor

  • @amilaprasanna4509
    @amilaprasanna4509 ปีที่แล้ว +3

    වැඩිය ඕන නැ ඔය ඩොක්ටර්ගෙන් අහන්නකො හිත තියෙන තැන විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් ද කියල

  • @aithikaraya9186
    @aithikaraya9186 2 ปีที่แล้ว +6

    මෙ ඩොක්ටනම් මහ මෝඩයෙක්, මෙ ලංකාවෙ ඉපදිල සිංහල බෞද්ධ වෙල අපෙ හෙල සංස්කෘතියටටම නිගරු කරනව,සුද්දගෙ දෑවැද්ද බදාගෙන ,කලකිරෙනව ,අපෙ හෙල වෙද මහතාට දීර්ගායු වේවා !!!.තෙරුවන්සරණයි !!!

  • @පැතුමා-ළ1ඨ
    @පැතුමා-ළ1ඨ 4 ปีที่แล้ว +23

    හැම හුත්තම දන්නෙ ඩොක්ටල විතරයි. 😡

    • @heartbeat2266
      @heartbeat2266 ปีที่แล้ว

      ඒ උන්ගෙ වුර්තිය නිසා..මොකද ඒ දේවල්ම හරි කියල කියන්න පට්ට ට්‍රයි එකක් දෙනව...මොනව කීවත් හෙල වෙදකමට සමාන කරන්න දෙයක් නෑ..

  • @tattootommorow1571
    @tattootommorow1571 4 ปีที่แล้ว +7

    මේ ලෝකෙ දොස්තරලා විතරයි හැමදේම දන්නෙ.🤣🤣🤣🤣🤣

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +2

    මොකෝ කොහොම කිව්වත් 2019 වෙනකනුත් අපේ රටේ බහුතරයක් 69 ලක්ශයක් විස්වාස කලානෙ නාගලොකෙ කැලණි නයා 😂😂😂😂

  • @ynt1984
    @ynt1984 ปีที่แล้ว +6

    බටහිර විද්‍යාව නැතුව අපට ජීවත් වීමට බෑ. නමුත් පෙරදිග විද්‍යාව ඔප්පු කිරීමට බෑ. ගොඩක් ඒවා විශ්වාස කරන්න අමාරුයි.🇺🇸🇦🇺🇬🇧❣️

    • @amilaprasanna4509
      @amilaprasanna4509 ปีที่แล้ว

      ගම්වල හැදුන අපිටනම් පෙරදිග විද්‍යාව ගැන ඕනතරම් අත්දැකීම් තියෙනව පුද්ගලිකවම ,,සර්පයො,(කුනකටුවො ) දෙන්නෙක්ම කාල බෙහෙත් කරේ මතුරල කොන්දට ගහපු එක විතරයි ,,(දැන් ඒ වෙදකම නැ දැනට අවු 15 කට විතර කලින් මටම උන දෙයක් )

    • @PHONK-r7l
      @PHONK-r7l ปีที่แล้ว

      ලංකාවෙන් පල 😂

    • @delonsammy1797
      @delonsammy1797 ปีที่แล้ว

      ඇත්ත

    • @sltube2521
      @sltube2521 10 หลายเดือนก่อน

      Ai ape muthun miththo sudda Enna kalin sistachara wela jiwath une nadda , eyalata western science tibunada ,
      India walath ehemai

  • @nethminaboy2450
    @nethminaboy2450 ปีที่แล้ว +5

    මන් මුළු කතාව ඇතුලෙ දැක්ක හොදම කෙනා නවරත්න මහත්තයා එයාට මොලේ තිබ්බා පැණ පැණ නොදීවත් ඉන්න ඕනි කියලා

  • @lahiruwcc5438
    @lahiruwcc5438 7 ปีที่แล้ว +5

    me program eka karana hasurawanna mita wada godak hodata meka hasuruwoth hodai eya hitan inne eya taram kenek na kiyala

  • @maduiresh2196
    @maduiresh2196 ปีที่แล้ว +4

    හෙළ වෙදකම ගැන අර මහත්තය ගොඩක් දේ දන්නව ඔහු අභියෝග කරනව බටහිර වෙදතුම පැනල යනව වගේ

  • @danushkathilakarathne7596
    @danushkathilakarathne7596 6 ปีที่แล้ว +6

    මොන යම් හෝ පුද්ගලයෙක් බුදු දහම නැමැති ඉබිකටුව යොදාගෙන ඒ ඇතුලත සිට මිත‍ය්‍යාව වපුරවයිද එය ඉතා කෙටි කලකට සීමා වේ..

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 7 ปีที่แล้ว +5

    Good effort, the discussion would be productive if they invite a zoologist who specialized reptiles, a doctor western and aurvedic or tadeonal treated reptiles related bites and other resources. This is like they are arguing of their own knowledge and personal issues. I felt some of their discussion are wasting on air time.

    • @AshanSayakkarage
      @AshanSayakkarage 7 หลายเดือนก่อน

      Suddoth balala mema 😂

  • @richardjeevan1191
    @richardjeevan1191 4 ปีที่แล้ว +2

    Niwedakaya renawa

  • @බබීකෙල්ල
    @බබීකෙල්ල 5 ปีที่แล้ว +20

    ඩොක්ට ජනක් ඔබ තුමා කතා කරන සියල්ලම වගකීමෙන්ද කීවෙ..ඔබ තුමා බෞද්ද නෙමෙ.

  • @sankamudannayaka7604
    @sankamudannayaka7604 3 ปีที่แล้ว +10

    එක මතයක් සනාත කරන්න වැඞසටහන් කරන්න එපා
    ඒක මහ ජඞ වැඞක්

  • @sadeepamihiranga5195
    @sadeepamihiranga5195 2 ปีที่แล้ว +3

    නිවේදකයා මෙලෝ රහක් නෑනේ. ඌ මැදින් පනිනවා හරකා වගේ..

  • @vidurapeiris1236
    @vidurapeiris1236 2 ปีที่แล้ว +10

    මෙතන ඉන්න වැදගත්ම මිනිස්සු දෙන්නා තමා අර නයි නටවන මිනිස්සු දෙන්නා

  • @amilathushani9853
    @amilathushani9853 4 ปีที่แล้ว +11

    ජනකය ට පිස්සු

  • @priyanthaajith2856
    @priyanthaajith2856 2 ปีที่แล้ว +6

    බටහිර වය doctorලා කඩෙ යන්නෙ බට හිරට කෙටියෙන්ම මන් කියන්නද සුද්ද දන ගන කලෙ අපෙ මුතුම් මිත්තො මිනිස්සුන්ට බෙහෙත් කරෙ අවිරුදු 5000දහකට කලින් ඔය කියන බටහිර එවින්ද අපිට බෙහෙත් කරෙ වින්නමු වැඩෙ කරන්න අවෙ සුද්දා ලෙබ රුම් එක හොයාගන්න කලින් අපෙ හෙල වෙද්දු තිබිරි ගෙ හොයා ගත්තෙ දැකල නැත්තම් මඩුවන් වෙල වලවුවෙ අදටත් තියනව්ස් ඇවිත් බලන්න ඔය බට හිරට කඩෙ යන අය සුද්දා වැද්දා කලෙ අපෙ හෙල වෙද්දු වෙද කම් කරෙ මෙව දකිද්දි ලේකකියනව

    • @Dineth_nimnaka.
      @Dineth_nimnaka. 2 ปีที่แล้ว +2

      සුද්දා වැද්ද කාලේ ගගා පරණ හෑලි කිය කිය ගොන් කතා කියන්න එපා බන්.

  • @rangasampath1452
    @rangasampath1452 4 ปีที่แล้ว +3

    Great anoj de silva....

  • @gayansandaruwan8575
    @gayansandaruwan8575 5 ปีที่แล้ว +3

    Deranata karana illimak
    Oya anoj kiyana manasika ledata paryeshana karannathenak hadala denna uge hema gon athal ekakatama uththare oka vitharai....
    Potta manasikaya & manasika pissa nethuwa anik siyaludenata hadawathin garu karanawa samajeta deyak dena ekata....

    • @ashavlogssl8382
      @ashavlogssl8382 4 ปีที่แล้ว

      මන්ද මානසිකයා උබනේ.කලු සුද්දෙක් වෙන උබ ලංකාවේ ඉන්න අවජාතක බල්ලෙක්

  • @charithekkacharikawe
    @charithekkacharikawe 4 ปีที่แล้ว +9

    නයි නටන්නේ නෑ..ඕක මහ පව් වැඩක්

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +1

    දෙරන නයි එක්ක තියෙන්නේ මහ පුදුම බැදීමක්නෙ😂😂😂

    • @damithdushantha1772
      @damithdushantha1772 ปีที่แล้ว

      අපිට විශාල ශබ්දයක් ඇහුනා...😂😂😂

  • @kasunharshana3840
    @kasunharshana3840 ปีที่แล้ว +1

    හාමුදුරැවොනම් දන්න මගුලක් නැ.. නයෙක් ගැහුවාම නයි ගල තියන්නලු රෝහල් නොයා..දන්න මගුල තමා

  • @sankamudannayaka7604
    @sankamudannayaka7604 3 ปีที่แล้ว +4

    නිගමනය කලින් අරගෙන වැඞසටහන් කරන්න එපා
    අපේ හර පද්ධතීන්ට ගහන්න එපා
    කියන්න තියෙන්නෙ අපේම නයි අපිවම කයි කියල

  • @හපාකනසුවාරිස්උතුමාණන්

    මට නයෙක් ගහලා නයා මැරුනා ඒ.. ඇයි කියලා දැන ගන්න පුලුවන්ද යහලුවේ.😌

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว +5

    රටෙ අයිසක දරුවන් ට කන්න නැහැ රටෙ අයිසක මිනිසුන් ගෙයක් දොරක් නැහැ අනෙ දෙයියනේ බැහැලා බලාපල්ලා රටෙ අයිසක දරුවන් ට කන්න නැහැ අයිසක මිනිසුන් ගැන සොයා බලපල්ලා නිකන් කාලය කන්න එපා පින්සිදුවෙයි

  • @DegaKrish
    @DegaKrish 8 ปีที่แล้ว +8

    Sameera Niwedakaya Hamuduru namakata gaurawa karanna danne nathi kenek. awasan karanna kiyana eka hamuduruwanta kiyanna one na..... api hamadama anthimata enne pansalata,,, Meewage wadasatahanakawath hamuduruwanta nisi thana denne nathi thana, Bauddayek widihata kanagaatu wenawa.........

    • @ceylonwildcollection3424
      @ceylonwildcollection3424 8 ปีที่แล้ว +3

      very true bro, presenter dont know what is his character...stupid program

  • @chalanawickramasinghe1970
    @chalanawickramasinghe1970 ปีที่แล้ว

    kohomath derana නයි පෙන්නුවනේ

  • @ChamalMcv
    @ChamalMcv 7 ปีที่แล้ว +3

    one reddak katha karaganna hamudurwanta a gawurawe dila >:(

  • @somawathikariyawasam9654
    @somawathikariyawasam9654 8 ปีที่แล้ว +1

    Dr janaka kiyanne eyata yamdeyak oppuwela naththan eya ewa piliganne nathilu..ekiyanne ape buduhamuduruwan pennapu dewal para sudda oppu kare nathi nisa ewath janakata piliganna barilu.ane mehemath moda gon harakek.

  • @chandranikumari3368
    @chandranikumari3368 5 ปีที่แล้ว

    hamuduruwan kiyana de bohoma nivaradi sadhu sadhu sadhu

  • @rockyelmo2465
    @rockyelmo2465 ปีที่แล้ว

    Madiya weda ponnake

  • @PHONK-r7l
    @PHONK-r7l ปีที่แล้ว +3

    කවුද අර මෝඩ විද්‍යාඥ්‍යා මහ බක පංඩිතයෙක් 😂 හැම දේම විද්‍යාවට ආදේශ කරන්න බෑ කියන එක ඒ මෝඩයට තේරෙන්නෑ😂💔👋

  • @mrsri9601
    @mrsri9601 8 ปีที่แล้ว +1

    acharya mattame gon porayak ape hamuduruwane oba wahanse nawatha wadinna apa ...gathahaki kisima deyak na

  • @isharawarnkulasooriya5230
    @isharawarnkulasooriya5230 ปีที่แล้ว

    මාධය වේදියා හාමුදුරුවන්ට කතා කරන්න දෙන්නේ නෑනේ..

  • @Is.explorer
    @Is.explorer ปีที่แล้ว

    බොරු කියනව නිවෙ සහතින ඇත්ත කතාවක් අයියයි මමයි පොඩිකාලෙ රත්තරන් පාට නයෙක් දැක්කෙ එකා බලන් ඉද්දි නැති උනා .රින්ගන්න තැනක් වත් උට තිබුනෙ නැහැ දැනටත් පුදුමයි

  • @Vishmi122
    @Vishmi122 ปีที่แล้ว +1

    ඉන්දික මහත්මා ගොඩක් දේවල් dannw.mithyawa nemei mn kiyanne science

  • @bandulaamal9369
    @bandulaamal9369 4 ปีที่แล้ว +13

    කෙකනිය කියන්නෙ මොකාද කියල දන්නැති දොස්තර බෞද්ධාගම ගැන මොනවද දන්නෙ දොස්තරයො ලෙඩුන්ට දෙයියන්ගෙම පිහාටයි...

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +2

    නවරත්න මහත්තයා විද්‍යාකුලපති මහත්තයගෙ යාළුවෙක්

  • @kavishkadissanayaka5419
    @kavishkadissanayaka5419 ปีที่แล้ว +2

    ඔක්කෝටම වඩා නිවේදකයාට පිස්සූ වගේ

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +6

    ජනක කියන්නේ කවුද බං මිත්‍යා දෘෂ්ටිකයෙක් බෞද්ධයෙක් නෙමෙයි ඔහු

  • @amivitana961
    @amivitana961 4 ปีที่แล้ว +7

    නාග මානික්කය කියන්නෙ නයාගෙ විස ගනවිිමෙන් හැදෙනදෙයක් .

    • @sanjukariyapperuma2107
      @sanjukariyapperuma2107 2 ปีที่แล้ว +3

      නාග මානික්‍ය මිත්‍යාවක් පමනයි

  • @vishwaaravindu6765
    @vishwaaravindu6765 2 ปีที่แล้ว

    Niwedakaya maha gon thadiyek neh

  • @channaperera2978
    @channaperera2978 5 ปีที่แล้ว +8

    ජනක පැනලා උත්තර දෙනවා ... අනෝජ් වෙද මහත්තයාට සහ අනිත් අයට නිවේදකය⁣ා අත දිග ඇරලා නවත්තනවා .. මොකෙක්ද බන් මූ... අපේ උරැමය ගෙනල්ලා හෑල්ලු කරනවා වගේ වැඩක්නේ....😓

    • @madushanrathnayake5879
      @madushanrathnayake5879 4 ปีที่แล้ว

      Aniwaren meken karanne lankawe urumaya vihiluwak karana eka

    • @theuniversaleye9780
      @theuniversaleye9780 2 ปีที่แล้ว

      මොකද්ද පකො තොපිට තියෙන උරුමෙ ,බොරුව තමයි😆😆😆🖕

    • @udaraaravinda1505
      @udaraaravinda1505 ปีที่แล้ว

      ​@@theuniversaleye9780 urume thope ammta ukana eka..

  • @samankumara2688
    @samankumara2688 2 ปีที่แล้ว

    සුපිරි කට්ටඩියො ඉදලා තියෙනවා ඉස්සර යක්කු බැදලා වැඩ ගත්ත පොරවල් ඉදලා තියෙනවා නැත්තේ නැ එත් දැන් කාලෙ එහෙම වැඩ්ඩො ඉන්නවද කියලා දාන්න නැ

  • @mchethiyakarunarathna224
    @mchethiyakarunarathna224 4 ปีที่แล้ว +1

    Pau bn janaka kiyana ekaa...uuma uu kiyama dewal walin chater wela anith ayata baninawa....

  • @Happy-kw5wq
    @Happy-kw5wq 2 ปีที่แล้ว

    me nai bala ganna Theligu ekkena harima ahinsaka wadagath widihata katha karana kenek. balan inna apitath aadarshayak.

  • @geethrathnayaka7585
    @geethrathnayaka7585 ปีที่แล้ว +1

    මෙි janakaya හිතන් ඉන්නේ මු තමා සියල්ල දත් කියලා ...

  • @isharakolambahewa4422
    @isharakolambahewa4422 7 ปีที่แล้ว +1

    me dostara mahattayo...oba thumane kenthi gatte issella...

  • @heartbeat2266
    @heartbeat2266 ปีที่แล้ว

    මේ අය බටහිර වයිද්‍ය ක්‍රමය හැමදේකටම වඩා හොදයි කියල කියනව වයිද්‍යවරු හැමෝම එහෙමයි..ඒ උනත් ඒ අයත් දන්නව හෙල වෙදකම ඊට වඩා ප්‍රබලයි කියල..

  • @somehome007
    @somehome007 8 ปีที่แล้ว +35

    ජනක ජයසූරිය නම් නාවට කමක් නෑ. බොහොම උඩඟු, සියල්ල දන්නේ තමන් විතරයි කියල හිතන් ඉන්න, බොහොම පහත් ගති තියන , සක්කිලියෙක් කියන දේ තමා ඔහුට නිවැරදි. බුද්ධ දේශනාව බොරු කියන්නත් මිනිහා වැඩි කාලයක් ගන්නේ නෑ හැබැයි ඒ ඔහුගේ මෝඩකම. සහ ඔහුගේ දැනුම කොච්චර පටුද, කොච්චර අල්පද කියලා ආධ්‍යාත්මය දියුණු කරපු වගේම ප්‍රඥාව පහල කරපු ඕනිම කෙනෙකුට තේරෙනවා. ඒ වගේම නිවෙදකයත් කෙනෙකුට ගෞරව පූර්වකව කතා කරන්න නොදන්නා කෙනෙක්. සියල්ලටම ප්‍රථම මහා සංඝරත්නයට ගරු කරන විදිය ඉගෙනගත යුතුයි. දැන් බිහිවන නිවේදක පරපුරේ වැරදි නිර්මාණයක් ඔහු. සියලුම නිවේදකයන්ට වැරදි පූර්වාදර්ශ සපයනවා. විද්‍යාව තුලින් බුදුදහම මැනීම කිසිවිටෙක නොකලහැක්කක් මයි. කිරීම අපහසුයි. විද්‍යාව කියන්නේ සර්ව සම්පූර්ණ දෙයක් නොවෙයි. සියල්ලටම පාදක වෙන විද්‍යාවක් තියනවා. නමුත් එවන් විද්‍යාවක් ගෝචර වන්නේ උතුම් වූ ශ්‍රී බුද්ධ තත්වයටම පමණක් සහ ඉන් බොහෝ කොටස් උතුම් වූ අරහත් තත්වයන්ට විද්‍යාමාන වෙනවා. නමුත් දැන් පවතින මොන්ටිසෝරි විද්යාවටනම් කිසිවිටකත් බුදුදහම ලගින් තබා අහලකවත් කිට්ටු වන්නට ලැබෙන්නේ නෑ. පොඩි කාලේ ඉදන් "සුද්දන්ටම ඉරා ගත්තට පස්සේ" අපේ දේවල් ගෙඩිය පිටින් බොරු කියල අතාරින එක අහන්න දෙයක් නෑ. අනුකම්පා විතරයි කරන්න තියෙන්නේ. MBBS කියන්නේ පට්ටමක් විතරයි, Bsc, Msc, PHD කියන්නේ පට්ටම් විතරයි. ප්‍රඥාවයි සියල්ලටම වඩා උතුම්. ඒක නොතේරෙන මී හරක් වැඩසටහන් වල පේන්න නැති තරමටමයි හොද.

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 8 ปีที่แล้ว +1

      sahodaraya oba dakin widiya mama weradie kiyann neha. eth doctor kiyanne sampurna atta.. mama bududahamata mokuth kiyann neha eth ada loke led roga hediala kocchara minissu duk widinawada thaman genath nohitha a leddunawa saneepa karanna doctorsla kochchara nam mahansi wenawada? mama nam dakinne agolloo thama me loke enna mihipita dewiwaru. ogollo budda darashanaya saha vidyawa patalan tiyenne.. mata nam pattam neha eth oba manasa diyunu karapu kenekne. mata kiyanna sahodaraya oba vidyawe monada danne?

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 8 ปีที่แล้ว +1

      oba kiyanwa vidyawa lapatie kiyala.. mama buduhamudurawanta baninne neha mama dakkine eya minissunta hodin jiwath wenna kiyala deepu darshanayak. oba kiyanawa nam eya therum genimatath noheki deyak nam mata udaharana sahithawa pehedili karala denna. kothanada ehi gemubura tiyenne. oba monada ehi atwinde?

    • @somehome007
      @somehome007 8 ปีที่แล้ว +3

      +Yohan Priyankara obama athwindinna mage mithraya. bududahama kiyanne awabodayen pasak kara gatha yuttak misa tarkayen sathya sewiya hakkak nowe. ese sewiya haki namuth palak na awabodaya nattam. maa kiyanne na janaka saha vidyakulapathi mahatha sampoorna waradi kiya. owungen wishala karyabarayak sidu wenawa wanchakarayan saha horun eli kireemata. namut maa dakina warada tama janaka kiyanne ohuge tani mathaya pamanamai niwaradi kiya. eetai maa ekanga natte. ohu nihathamaanee na kiyanne ekai. piyawi asata nopenena.chakkuwata pamanak watahena danena dewal nam kopamanada. e pilibadawa awabodayak nati udawiya e pilibandaawa dannawa wage kata kireemai maa waradi keewe.

    • @yohanudahawaththa9111
      @yohanudahawaththa9111 6 ปีที่แล้ว +2

      hela waidya widyawa gana hoyanna kauruth na.. ape un suddonge dewal thama wishwasa karanne.. batahira waiydya kramayata wada hoda waidya kramayak thynwa.. ape ayata ewa mithyawal unata america walin ewa gana thama hoyanawa.. ape unta ape dewal gana agayak na..

    • @sathyadulanji9318
      @sathyadulanji9318 6 ปีที่แล้ว

      Shan Wave - Oba 90% kma nivaradi... Ohu kumak kiuwath eke sathya asathya Thava kumak uwath tava kenekuta apahasa karanava nan nodanna deyakata saha tava kenekuge mathayakata hina venava nan ethana ugath kamak naha

  • @pasindukavinga
    @pasindukavinga 6 ปีที่แล้ว +5

    janaka kiyanne harakek

    • @TheTimathu
      @TheTimathu 6 ปีที่แล้ว

      මම දැක්ක පසිඳු කාවිංග කියන කෙනා කරත්තයක ගැට ගහල ඉන්නව. :D

    • @thusharadananjaya8551
      @thusharadananjaya8551 5 ปีที่แล้ว +1

      @@TheTimathu janakada

    • @wijayawicrama5131
      @wijayawicrama5131 3 ปีที่แล้ว

      @@TheTimathu ow bn u thama haraka

  • @wijayaguanawardana1378
    @wijayaguanawardana1378 8 ปีที่แล้ว +16

    janaka jayasuriya and vidyakulapathi best but so meny people cant understand the truth !

    • @gayanmahanama5159
      @gayanmahanama5159 8 ปีที่แล้ว

      lol so sad about you bro and u donno where u from and where u are that is it no need to explain one day u will understand what am saying then believe

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 8 ปีที่แล้ว +2

      oyata anagathe penawada?

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 8 ปีที่แล้ว

      oba niwaratdie wijaya. ape minissu thamath mityawa passe duwanawa. me denna oya helawedaduru kiyana kenai indika thotawatta kiyanna ekkenai buduhamuduruwange dharmaya muwawen mithyawa samajaya purama pathuronawa. eka budu dahamatat karana agaurawayak. doctor kiyanawa wage me loke kawadath sundara wune thaman gena witarak neme anith aya genath sithala katayuthu karapu minissungen.

    • @mohammadamin2968
      @mohammadamin2968 8 ปีที่แล้ว

      ɷɷɷɷ I Haveeee Watcheddd Thiss Movieeee Leakeddd Versionn Hereeee : - t.co/RlKbv1hghK

    • @gayanmahanama5159
      @gayanmahanama5159 8 ปีที่แล้ว +2

      Yohan Priyankara
      machan yaluwa mama Mage agamata dahamata garahanna nemei me kiyanne saha mage uthum u budurajanan wahansewa katavath sama karanna nemei hadanne ..manasa diunu kara gaththa kenek ta anagathe penava yalu ... meka terum karala denna amarui adakimak labanna one but e addakinma hari kenek gen labannath one .nuthana manasikathvayakin hama dema baluwoth okkoma iwarai mata thama aurudu 24 eth mama danne monada ubala danne monada me wishwaya gana .widyava thama ladaruwek

  • @dhanuskv5391
    @dhanuskv5391 6 ปีที่แล้ว +1

    Yako nayata kan nehe kiyanawane.ohama gihilla pitipassen nikan kakula thiyapan.lassanata herenawa.anith athata

    • @vl9488
      @vl9488 5 ปีที่แล้ว

      Kampana danenwa ne

  • @hasithaprasad6817
    @hasithaprasad6817 6 ปีที่แล้ว +12

    මිනිස්සු මිත්‍යාවල ගිල්ලන්නෙ නැතුව රටට ලෝකයට වැඩක් ඇති ප්‍රයෝජනවත් යමක් දෙන්න. මාධ්‍යයකින් සිදුවිය යුත්තේ එයයි.

  • @SDMervin
    @SDMervin ปีที่แล้ว

    ❤❤❤

  • @shashikalakshansamarajeewa2231
    @shashikalakshansamarajeewa2231 ปีที่แล้ว

    Kauda bn me pona tv presenter ge nama ? Okata call krla banina

  • @akosaeyw
    @akosaeyw 6 ปีที่แล้ว +2

    බුධාගම මම දකින්නේ එක්තරා ජීවත් වීමේ රටාවක් කියලයි. බුදුන් වහන්සේ මිත්‍යාව සම්පුර්ණයෙන්ම බැහැර කරා. අපට අවිහිංසාව ජීවත් වීමේ වැදගත් කම හා රටාව පෙන්වා දුන්න. කීයෙන් කී දෙනෙක් ඒ අනුව ජීවත් වෙනවද කියා දන්නේ ඔවුන්ම පමණි. උන්වහන්සේ දේශනා කලේ බොහොම සිම්පල් ධර්මයක්. උන්වහන්සේගේ ආත්මය අද විශ්වයේ කොහෙවත් නෑ. ජීවිතේ සාර්ථක කර ගන්න ඒ විදියට ජීවත් වුනානම් හොඳටම ඇති. බෝධීන් වහන්සේ වටේ කොච්චර ගියත් කර්මයෙන් ගැලවෙන්න බෑ. නමුත් හිත වල තියෙන කෙලෙස් නැති කරගන්න භාවනා ක්‍රම තිබේ.

    • @janithperera9993
      @janithperera9993 4 ปีที่แล้ว +1

      එක වෙලාවක ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ..බුදු රජානන් වහන්ස පටිච්ච සමුප්පාද ධර්මය ඒ සරලයි නේද කියලා ..එවිත බුදුන් දේශනා කරල තිය්න්නේ එහෙම කියන් එප ආනන්ද ..පටිච්ච සමුප්පාද ධර්මය ඉතාම ගැඹුරු ධර්ම පර්‍යායක් කියල ..ඒක නිසා බුදු දහම සරල නෑ..බුදු දහම කියන්නේ චතුසත්‍ය අවබෝධ කිරීමට මග කියන දහම ..

    • @sarani3270
      @sarani3270 2 ปีที่แล้ว

      මිත්‍යාව බුදු දහම බැහැර කරා තමා
      නමුත් බුදුරජාණන් වහන්සේ ඡිවිතේම ආගමට සමිප දහමක් තියෙනවා බුදුන් ඡිවමාන කාලයේදිම එක සමිපුර්ණයෙන්ම එක නෙමෙ එ⁣ම දහමෙ තියෙන සමහර හර දේ පමණයි බුදු දහමෙත් තියෙන්නේ නමුත් එම දහමෙ බහුතරයක් බැහර කරලා තියෙනවා
      බුදු හාමුදුරුවන් බණ කිවිවෙ. බුදරඡුන් බැහැ දැකිමට එන අයගෙ බුද්ධි මටිටම අනුව දේශනා කරන ආකාර තියෙනවා
      බුදරඡුන් ශවකයන් ඇසු අනවශ්‍ය පශ්න වලට උත්තර දුන්නැ
      අතවශ්‍ය පමණක් පිලිතුරැ දුන්නේ
      අනික බුදු දහම සිමිපල් නැ. හෙන ගැඹුරැ දහමක්
      බුද්ධිමත් වෙන්න ඔනි එය වටහාගන්න නමි
      නමුත් දේශනා කරන කම අනුව සරලව තේරැන් තියෙනවා
      මෙ විශ්වය බිහි වු හැටි ඉදන් කුල බෙිද අරම්භය
      මෙ විශ්වයෙන් ඉපද ඉපිද දුක් විදින්නෙ නැතුව නිවන අවබොධ කර ගන්නම දේශනා කරලා තියෙනවා

    • @sarani3270
      @sarani3270 2 ปีที่แล้ว

      @Janith Perera 100% ඇත්ත 0/ l කාලෙ ඉගෙන ගත්තේ ඔක 🙊

    • @isurudilanka8912
      @isurudilanka8912 2 ปีที่แล้ว

      බුදු දහම ඔච්චර සරලයි නම් මේ වෙද්දි අදහන අය කී දෙනෙක් නිවන් දැකල ඇත්ද

  • @Dil_Sachi
    @Dil_Sachi 5 ปีที่แล้ว +2

    @1:07:16 pandithaya kora una

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 4 ปีที่แล้ว +2

    🙏

  • @udaraaravinda1505
    @udaraaravinda1505 ปีที่แล้ว +1

    Janaka jayasooriyata අන්තිමට කක්කා ගියාද කලිසමේ.. ආයි එන්නෑලු හොදලමයි වගේ ඉන්න කියන්නෙ..😂😂😂 ලමයට උගන්නන්න තියනවලු..😂😂

  • @nsanjeewani7759
    @nsanjeewani7759 7 ปีที่แล้ว +4

    අනේ මන්දා හාමුදුරුවන් ට ගරැ කරන්න තේරෙන්නෙ නැහැ.දේසනා කරන එක අහන් ඉන්නෙ නැහැ මැදින් පැනලා කතා කරනවා.

    • @wijayawicrama5131
      @wijayawicrama5131 3 ปีที่แล้ว

      Ai e ganayata garu karanne api..🤣🤣

  • @dilanmalinda4092
    @dilanmalinda4092 3 ปีที่แล้ว +1

    Doctor dnnawa hela weda dnne labba tamai

  • @ashanfernando7809
    @ashanfernando7809 4 ปีที่แล้ว +7

    කෙකිනිය කොකාගෙ වයිෆ් 🤣🤣🤣

  • @ලාංකෙශ්වරරාවණා
    @ලාංකෙශ්වරරාවණා 6 ปีที่แล้ว +1

    jayasuriya kiyanne ponnayek

  • @newtechs6534
    @newtechs6534 3 ปีที่แล้ว +1

    Derane harak krnd pulwn wada karandaona

  • @kalpamadush5176
    @kalpamadush5176 4 ปีที่แล้ว +5

    නොදකින් පිස්සු ජනකයා😡

  • @z12c59
    @z12c59 ปีที่แล้ว

    නිවෙදකයනම් සිරාම ගොනෙක් ඉවසීමක් නැ. මොඩයෙක් වගෙ හැසිරෙන්නෙ.

  • @manusathmaga1552
    @manusathmaga1552 ปีที่แล้ว

    ඔක්කොටම කලින් හාමුදුරුවෝ මිත්‍යාදුශ්ටිය වපුරන කොට ඉතින් කුමක් කරන්ටද

  • @samanthaveerakoon2898
    @samanthaveerakoon2898 5 ปีที่แล้ว +2

    nopenena manaya wani dewal thula budda darsanaya wani karnu gena dakweema wamaa nawath wiya yuthui. manda yath moadyanta sathay pahadawema ithmath apahasu karunak. meyath ek akarayaka darmaya winasa kiriemak.

  • @DemiD-zz7cj
    @DemiD-zz7cj 6 ปีที่แล้ว +3

    Kawda bn mee program eka krna gona.. neddkin program eka krna ketha... katha bahak krnna danne nh... rachanaawak kata paadam krala wage kiyawanawa ohee modaya...
    Wena kawurut nadda program walata daanna

  • @gayanwasantha7394
    @gayanwasantha7394 4 ปีที่แล้ว +1

    jeeevitheta nayek dakalanathi kanaata nayaagana vistharakiyanna godakwelawadenawa jeevithema nayathekka inna manussayata awasthawakdennaha kathakaranna mewage gon aathal minissunta pennanna epa

  • @wenurakasun9201
    @wenurakasun9201 ปีที่แล้ว

    Nice program 👍

  • @danushkasangeewa6914
    @danushkasangeewa6914 3 ปีที่แล้ว +12

    අනෝජ් සිල්වා වෙද මහතා ජය හෙලයට

  • @dpdavinda594
    @dpdavinda594 4 ปีที่แล้ว +1

    Ahuwata tharaha wenni epa janaka Oya balu dostara kanikda

  • @sanjayalanz7754
    @sanjayalanz7754 ปีที่แล้ว

    Hamadema sadathanika na neh budu dahama unath sadathanika nane

  • @jagathgalappaththi4619
    @jagathgalappaththi4619 6 ปีที่แล้ว +3

    Methanata apu ayata nivedakaya katha karanna denne ne,kalabala karanne ai,ehemanam wedasatahana nokara hitiyama iwarai

  • @ysrsaranga
    @ysrsaranga ปีที่แล้ว

    චරිත් අසලංක මොකද මේ වෙදකං ගැන කියවන්නෙ 🥴

    • @hunnyd
      @hunnyd ปีที่แล้ว

      E wage neda attatama

  • @elegantwasana8047
    @elegantwasana8047 6 ปีที่แล้ว +9

    ජනක කියන විදියට නයි පෙනයට ribs හෙවත් ඉල ඇට නෑ. සියුම් කාටිලේජ් තියෙන්න පුළුවන්. කයිවාරු ගහපු හැමෝටම වඩා අනෝජ් මහතා දක්ෂයි. එතුමා ඒවා කීවේ කලින් දවසේ නෙට් එකෙන් බලලා නොවෙයි. නයා අතේ තියන්.ජනක කියපු දේවල් වලට මගෙ ඉල ඇට ඇදෙන්න හිනා ගියා.

    • @amivitana961
      @amivitana961 4 ปีที่แล้ว +1

      පිස්සුද ඉලඅැට තියනව

    • @justice8250
      @justice8250 4 ปีที่แล้ว

      ඔයා google එකේ type කරන්නකෝ cobra skeleton කියලා. 😂😂

    • @caviediting3948
      @caviediting3948 3 ปีที่แล้ว

      mithya dushtikayo thopi.

  • @lordsj
    @lordsj 2 ปีที่แล้ว +1

    ඒ ණයා ආසාවෙන් ඕක කරනවා නං ඌ දෂ්ඨ කරන්න හිතන්නේ නෑ. ඌට ඕක හරිම අපහසු දෙයක්. සත්ව හිංසනය තමයි

  • @phill1816
    @phill1816 8 ปีที่แล้ว +3

    kisima prashnayakata hari uththara dunne na ne... hamoma ekinekata pahara gahana ekane karanne

  • @Laifin230
    @Laifin230 ปีที่แล้ว

    Science patten jiwithe prashna Wala wisadum hoyana Aya e vidihatath agama dahama , sanskruthika dewal walin visadum Hoyana aya e vidihatath wada Karanm iwarane gatenne nathuwa

  • @小林咲子-h7s
    @小林咲子-h7s 5 ปีที่แล้ว +1

    Swamin wahanse pawasana de
    naya hondin ahagena innawa kiyala hithune
    mata vitharada😊

  • @gamehub2101
    @gamehub2101 2 ปีที่แล้ว

    Mona jagatha unath putho budunge darshanaya, බෞද්ධ sahithya, wage dewalnam nikan katata awata mokuth nodena kiyawanna epa....මිත්‍යාව පිටුදකින්න ඔනී.... eth ape ස්වාමීන්වහන්සේගේ දේශනාව හෝ බුදු දහම වටෙන් ගොඩෙන් අබියෝගයට ලක්කරන්න කාටවත් අයිතියක් නොමැති...... යම් යම් අවස්තාවලදි මම එ අකටයුත්ත දුටුවා....

  • @elakolla1422
    @elakolla1422 8 ปีที่แล้ว

    minisata asenne kochchara podi parasayakda?pennenne saha dennenne kochchara adu parasayakada dewalda kiyala dena denath asata penena saha widyathmakawa oppu nowana thaak wishwasa nokarana aya thamange mathaya witharak hari kiyana aka gena loku prashnayak thiyenawa.budu hamuduwange denumath akka me nuthana widyawa ladaruwek pamanakmai.........

  • @jayawardanishara2310
    @jayawardanishara2310 7 ปีที่แล้ว +1

    Janaka jayasooriya athdeka ekathu karala ayubowan kiyanna barida

  • @asangalankathilaka4845
    @asangalankathilaka4845 7 ปีที่แล้ว +1

    me sarpaya kawama hospital yannama ona kiyala kiyapu widwath mata teren na ,mkd as deken dakala thiyanawa sinhala weda kamen komada srpa wisa nasanna kiyala, matara denagama madapansale sudu weda mahattaya hamba una nam meyata kiya dey,meke katha karana hamadema widyawen oppu karanna ba,eka terum ganna bari modayo dethun denukuth meke penawa

  • @madusankagggg7729
    @madusankagggg7729 3 ปีที่แล้ว

    Me niwedakaya නැතුව wena niwedayek nadda eka mathayak witharak janagatha karanna yanne hama dema hoyala balla wada karanna oni methana hala weda kamata desiya ape dewal walata kisima අගයක් denne na hariyata katha කරන්නවත් denne na

  • @ishanranasinghe906
    @ishanranasinghe906 ปีที่แล้ว

    විනය පිටකය කියවපු කෙනෙක් ඉන්නව නන් පිල්ලි කියන දේ මහ ලොකු දෙයක් නෙමෙ සමහර යක්ශ කොටස් ඉන්නවා මියගිය සරීරය උනත් වහකයෙක් කරගෙන ගමන් කරන්න පුලුවන්

  • @thisanka7091
    @thisanka7091 2 ปีที่แล้ว

    තර්කයෙන් ඒ ඒ විද්‍යාව බොරු වෙනවා...🤔🤔🤔🤔🤔🤔

  • @chandanigamgae4102
    @chandanigamgae4102 8 ปีที่แล้ว

    lassne

  • @caviediting3948
    @caviediting3948 3 ปีที่แล้ว

    Comment beluwama therenawa lankawe manussayo kochchara mithya ushtikayoda kiyal.