කොන්දේ පහල වේදනාව දරාගන්න බැරිඅය මේ ව්‍යායාම කරන්න | Breathe with Anoja | #77 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 124

  • @wasanthaedirisinghe8052
    @wasanthaedirisinghe8052 5 หลายเดือนก่อน +4

    ඔබ තුමියට ගොඩක් පින් දරුණු කොන්දෙ අමාරැව විනාඩි 10 න් හොද උනා. ඔබටත් නිදුක් නිරොගී සුවය චිර ජීවනය පතනවා

  • @rasikasilva8037
    @rasikasilva8037 ปีที่แล้ว +3

    ඔබ තුමියට විශ්වයේ ආශිර්වාද ලැබේ වා.අනෙක වාරයක් ස්තුතියි ❤❤❤❤

  • @shyamapeththawadu7714
    @shyamapeththawadu7714 ปีที่แล้ว +4

    වයස් බේදයකින් තොරව,අපි හැමෝම එකතු වෙලා Abhina Yoga ආශ්‍රමයේ මේ excercises කරන්නෙ හරිම සතුටින්. Yoga practice කරන්න ගත්තට පස්සෙ අපි දැන් ගොඩක්ම නීරෝගී කියල පන්තියේ යාලුවො කියනව. So, Thanks Anojaji and your staff for the tremendous service you do.

  • @kamalchali9768
    @kamalchali9768 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ තුමියට. නමෝ බුද්ධාය 🙏🏿🙏🏿😊

  • @shyamapeththawadu7714
    @shyamapeththawadu7714 ปีที่แล้ว +4

    මේ excercises අපි Abhina Yoga ආශ්‍රමයේ කරන්නෙ හරිම සතුටින්, ඒ විතරක් නෙමෙයි, අව්රුදු 70-80 වෙන අපේ යාලු seniors ලත් (physical and online ) මේ excercises ආසාවෙන් කරනව. තදින්ම වහින දවස් වලටත් අපි යෝග පන්තිය නම් miss කරන්නෙ නැහැ. එදාටත් අපේ පන්තියේ ඉඩක් නැති තරම්. ඒ තරමටම දැන් යෝග කියන්නෙ අපේ ජීවිතයේ කොටසක්. Thanks Anojaji, you make our life somple, healthy and happily .💕💕

  • @nilanganiwithana8991
    @nilanganiwithana8991 ปีที่แล้ว +1

    Thank you so much madam. තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Pl Share කරන්න . 😊❤

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න .Pl Share කරන්න . 😊❤

  • @diliniupamali2119
    @diliniupamali2119 ปีที่แล้ว +2

    හැමදාමත් ආදරෙයි අනෝජා මැඩම්.........

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Pl Share කරන්න . 😊❤

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි .
    ..

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මගේ මිතුරිය .ඔබට දීර්ගායු වේවා !🌹🥀🌹🌺❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      තෙරුවන් සරනයි මගේ ආදරනීය මිතුරිය. හොදට,පුහුනුවෙන්න . 😊❤

  • @motherandson3230
    @motherandson3230 10 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමියට💐👍

  • @sisithsamarakoon7230
    @sisithsamarakoon7230 ปีที่แล้ว

    තෙරුවන් සරනයි .මැඩම් ඇතුළු අභින කණ්ඩායම ට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Share කරන්න . 😊❤

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 10 หลายเดือนก่อน

    Thanks for your valuable service.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +2

    මෙම exercises මමත් kala ,දරුණු ලෙස තිබුණේ වේදනාව මොනතරම් වටිනවා da ,පුදුම විදියට පහසුවක් දැනුණේ ,oyalath කරන්න .බුදු saranai deergau labewai pathami .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      මට සතුටුයි. දිගටම පුහුනු වෙන්න. 😊❤

    • @margretwijesiriwardhane4876
      @margretwijesiriwardhane4876 ปีที่แล้ว

      මට මේ ව්‍යායාම කරන්න අවශ්‍ය යි.මැඩම් මුණ ගැසී උපදෙස් ගන්න ඕන.දණහිස් හා තුනටිය වේදනා තියෙන නිසා.මට අවුරුදු 62යි.

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว

    ලොව්තුරා තථාගත අමාමෑනී සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා අනෝජා වීරසිංහ මැඩම්ට
    ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
    🌹🙏🌹🙏🌹🙏
    මැඩම් මම විදෙස් ගතවෙලයි ඉන්නේ මට තදින්ම හන්දි වේදනාව තියනව මට මේ වියා යාම සුදුසුයි ද කියලා කියන්න
    ඔබට බුදුසරණයි
    🌹🙏🌹🙏🌹🙏
    🇰🇼🌹❤️🌹❤️🌹🇱🇰

  • @anushikaliyanage7047
    @anushikaliyanage7047 7 หลายเดือนก่อน +1

    ගොඩක් පිං ඔබතුමියට, අනිත් අයගෙ වේදනා නිවන දිව්‍ය ඔසුවක් ඔබතුමිය🙏❤️ මගෙ කොන්දෙ මස් ඉරිලා කියලා බෙහෙත් කලා, මට excercises krnna kiwwa, obathumiyage video balala ee step kala, loku sahanayak denenawa,🙏❤️‍🩹 දීර්ඝායු ලැබේවා ඔබතුමියට🙏

  • @onewordthalaya1539
    @onewordthalaya1539 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතී ඔබ තුමියට🙏🙏 තෙරුවන් සරණයි

  • @pushpanalani6581
    @pushpanalani6581 10 หลายเดือนก่อน

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi7088 ปีที่แล้ว

    Godak pin obathumiyata deergau wewa theruwan saranai!

  • @RuwanEkanayaka-cu8bk
    @RuwanEkanayaka-cu8bk 27 วันที่ผ่านมา

    මේක ගොඩක් සාර්තකයි
    ඔබට ගොඩක් පින්

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla หลายเดือนก่อน

    Me karana upakarayata oba thumiya niduk nirogi wewa,sathutin inna wasanawa labewa ❤❤❤❤

  • @merleenperera2737
    @merleenperera2737 ปีที่แล้ว +1

    God bless you always

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      God Bless you Merleen. Pl practise And Pl share. 😊❤

  • @gayankumara7535
    @gayankumara7535 9 หลายเดือนก่อน

    බොහොම ස්තුත්යි madan

  • @AmithaAmitha-n9f
    @AmithaAmitha-n9f ปีที่แล้ว +1

    Obathumiyaga bav gamana suwapath wawa.

  • @inokafonseka1819
    @inokafonseka1819 ปีที่แล้ว

    Best medicine for cholesterol ,my cholesterol level decreased when I was in her class, but I had yo stop the class and again I am on 😢medicine now.

  • @gayanjeewantha1379
    @gayanjeewantha1379 9 หลายเดือนก่อน

    ඔයාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @shanthimallika556
    @shanthimallika556 ปีที่แล้ว

    Thank you so.....much madam. Love you and God bless you .

  • @gayankumara7535
    @gayankumara7535 10 หลายเดือนก่อน

    Mamath Aurudu ganak konde kakkuma nisa duk winda. Hamathaninma beheth gattha. Eth suwa une na. Me widihata wiyayama kala. Ikmaninma hoda una Anoja missta godak pin sidda wenna ona❤

  • @irenedesilva3009
    @irenedesilva3009 ปีที่แล้ว

    Wow thank you very much miss

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Pl practise. Need all of your support as well. Share, with others pl.

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 11 หลายเดือนก่อน

    ඔබට ෙබාෙහාම පිං🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    Excellent madam ,මමත් කරන්නම් ,tharuwan බලෙන් ආරක්ෂා වේවා .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Pl practise. Need all of your support as well. Share, with others pl.

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Godaaaaak stuthie anoja akke oyata deergausha jesupihitai 🙏

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 2 หลายเดือนก่อน

    ස්තූතියි....

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 ปีที่แล้ว

    Thank you 😊

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Practise well. Pl share among friends,and family. 😊❤

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul ปีที่แล้ว

    Thank you very much.

  • @pradeepfernando75
    @pradeepfernando75 10 หลายเดือนก่อน

    Thank you

  • @EvaAbesuriya-dj6kk
    @EvaAbesuriya-dj6kk ปีที่แล้ว

    Thanks madem please may I know about nees pain

  • @ashokaekanayake5036
    @ashokaekanayake5036 ปีที่แล้ว

    Excellent.
    May the triple gem bless you.

  • @ruu2435
    @ruu2435 ปีที่แล้ว +4

    ඔබතුමියගේ උපදෙස් පරිදි යෝගාසන කර මගෙකොන්දෙ අමාරුව සුවපත් උනා 🙏🙏🙏

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว

    ඔබටත් ආයු බොහොම වේව.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි . අනිත් අයටත් මේ වීඩියෝ share කරන්න .

  • @dileepaabishek2359
    @dileepaabishek2359 4 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @deliyafernando1160
    @deliyafernando1160 7 หลายเดือนก่อน

    Thanks but I have problem in my knee and back pain. Can you help me please madam ❤❤

  • @nadeeshaishari525
    @nadeeshaishari525 ปีที่แล้ว

    අනෝජා මිස්, වාඩිවෙලා හෝ නිදාගෙන නැගිටිනකොට යටිපතුල්වල වල විශාල වේදනාවක් දැනෙනවා සහ යටිපතුල් ඉතා හයියයි. මෙයට හේතුව කුමක්ද සහ කලහැකි ප්‍රතිකාර මොනවාද?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      කෙන්ඩා වල මාන්ශපේශීන් තද වීමත් හේතුවක් විය හැකියි. කරුනාකර වයිද්‍ය උපදෙස් ලබාගන්න.

  • @sandyapathmini7762
    @sandyapathmini7762 ปีที่แล้ว

    Thank you so much madam

  • @PadminiAli
    @PadminiAli 2 หลายเดือนก่อน

    Oba thumiyata niduk nirogi dirgau wewa theruwan saranai

  • @samsongamalathge1788
    @samsongamalathge1788 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ❤

  • @sumudunilaka
    @sumudunilaka ปีที่แล้ว +1

    GOOD

  • @disnafernando904
    @disnafernando904 2 หลายเดือนก่อน

    Godak sthuthi akka oyata. Jesus pihitae ❤❤❤❤❤❤

  • @pavithramadushani6325
    @pavithramadushani6325 11 หลายเดือนก่อน

    මිස් බබා ලැබුනෙ නෝර්මල් ඊට පස්සෙ මට තුනටිය අමාරුවක් ආවා වම් කකුල පැත්තෙන්. ඇවිදින්න පඩි නගින්න ඇදෙ එහා මෙහා පෙරලෙන්න අමාරුයි 😢 මේ ව්‍යායාම ඒ සදහා සුදුසුද😢

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว

    ගොඩක් pin .

  • @Warunialphonso1165
    @Warunialphonso1165 ปีที่แล้ว

    Thankyou so much for these valuable lessons.....❤

  • @nuwannawodana8295
    @nuwannawodana8295 4 หลายเดือนก่อน

    Aththatama hodai karala beluwa korea wala weda karana kota konde amaruwa anawa

  • @AchiniISenaratne
    @AchiniISenaratne ปีที่แล้ว

    Something we have been waiting for. Thanks a lot 🙏

  • @w.brumesha.4188
    @w.brumesha.4188 11 หลายเดือนก่อน

    English conversation class එකක් කරන්න පුලුවන් ද?

  • @sanjusanjana5813
    @sanjusanjana5813 4 หลายเดือนก่อน

    ගොඩක් හොඳ දෙයක්

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 ปีที่แล้ว

    Thank you so much madam. Good luck 🙏❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Share කරන්න . 😊❤😊❤

  • @malanigamage5454
    @malanigamage5454 หลายเดือนก่อน

    Thank you madam😊

  • @sumithrachandani6584
    @sumithrachandani6584 ปีที่แล้ว

    Thank you madam.❤❤❤

  • @shiranthishyamali4266
    @shiranthishyamali4266 5 หลายเดือนก่อน

    ස්තූති මැඩම්

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 2 หลายเดือนก่อน

    Godak pin oba tumiyata

  • @kumudinisilva902
    @kumudinisilva902 ปีที่แล้ว

    Thank you madam

  • @sumanaguruge2987
    @sumanaguruge2987 หลายเดือนก่อน

    Theruwan saranai mahathmiya

  • @udara99876
    @udara99876 ปีที่แล้ว

    Miss which is the best time to do yoga and meditation . Pls reply 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Early morning between 3 am to 6 am. Is the best. But try to do what you can. After sun set also good. Avoid between 11 to 4 pm. 😊❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    ස්තුතිය ි
    ජයවේවා!

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 5 หลายเดือนก่อน

    pin oba tumiyta,budusarana labewa

  • @sandyakumari2798
    @sandyakumari2798 2 หลายเดือนก่อน

    Me class eka koheda thiyenne address danna puluwanda miss

  • @anuluckaluck8039
    @anuluckaluck8039 ปีที่แล้ว

    Madam ,පාට ඇදුම් අදින්න පේන්නේ නෑ බිම ඉන්නකොට බුදුසරණයි මැඩම්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      අනේ ඔව් පුතේ. මම අමාරුවෙන් පුරුදු වෙන්න ඕනි පාට අදින්න පුහුනු වෙන ඒවට..😢😢😢

  • @reetashamali6998
    @reetashamali6998 ปีที่แล้ว

    Thank you mis obata bohoma pin

  • @gayanjeewantha1379
    @gayanjeewantha1379 9 หลายเดือนก่อน

    මාත් පටන් ගත්තා මටත් කොන්දේ kakuma🙏❤️

  • @sriyanisirigampola127
    @sriyanisirigampola127 ปีที่แล้ว

    Thank you so much for these valuable videos. Are all these poses ok with osteoporosis?

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      හිමින් පරිස්සමෙන් කරන්න පුලුවන් . හය්යෙන් බිමට වැටෙන්න එහෙම දෙන්නේ නැතුව මෘදු ස්ට්‍රෙචින්ග්ස් කලාට කමක් නැහැ.

  • @deliyafernando1160
    @deliyafernando1160 7 หลายเดือนก่อน

    I can't Ben my knee I have knee ptothesa ❤❤please

  • @prageethmalshan2241
    @prageethmalshan2241 หลายเดือนก่อน

    Kond navila thiyena ayta kelin krgnn vidiha kiyl dennkoo 😢

  • @anuradhaanu2526
    @anuradhaanu2526 ปีที่แล้ว

    මිස් පන්ති තියෙන තැන් ගැන විස්තර දෙනවද..

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Screen එකේ වැටෙන නොම්මරයට whatsapp පණිවිඩයක් එවන්න. 😊❤

    • @inokaalahapperuma1343
      @inokaalahapperuma1343 ปีที่แล้ว

      Me exercise karana kota pain eka wedi wenawa.eka passe hari yanawada

  • @ManikeDasanayaka-y1x
    @ManikeDasanayaka-y1x 24 วันที่ผ่านมา

    අනේ මැඩම් කොහෙද ඔබතුමිය class කරන්නෙ මට සම්බන්ධ වෙන්න පුලුවන් ද කාරුණිකව පවසන්න

  • @gayankumara7535
    @gayankumara7535 7 หลายเดือนก่อน

    Missta godak pin

  • @DhanushikaJayathunga-gx6hf
    @DhanushikaJayathunga-gx6hf ปีที่แล้ว

    ❤ ❤ ❤ ❤

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 4 หลายเดือนก่อน

    මේ වීඩියෝ නරබන අපි හැමෝම ඇයට කමෙන්ට් කරලා සහයෝගය දක්වමු......

  • @kanthisawmaya8926
    @kanthisawmaya8926 4 หลายเดือนก่อน +1

    ස්නායු තෙරපීමක් ඒක නැතිවෙද..

  • @kusumepa1019
    @kusumepa1019 ปีที่แล้ว

    ඔබ තුමියගේ යෝග කරන්න ගත්තට ( අවුරුදු 1) පස්සේ මමත් දැන් නීරෝගී බවක් දැනෙනවා 🙏🙏 ස්තුතියි ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      සතුටුයි. හොදින් පුහුනුවෙන්න. යාලුවන්ටත් share කරන්න. 😊❤

  • @kawinduawishka9444
    @kawinduawishka9444 ปีที่แล้ว

    ❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Share කරන්න . 😊❤

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 ปีที่แล้ว

    Thank you always for you and your team’s dedication. God bless you!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      With so much difficulties, we are trying our best. Thank you so much Dear. Loadsof love. 😊❤

  • @Dewangiwijayarathna
    @Dewangiwijayarathna 8 หลายเดือนก่อน

    ❤🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @KusumAirangani-b4y
    @KusumAirangani-b4y 5 หลายเดือนก่อน

  • @lakmathawageasiriya7383
    @lakmathawageasiriya7383 5 หลายเดือนก่อน

    Mage thunatiya kakkuma awrudu thunak withara.kochchara beth biwath adu na.x ray wala.mokuth na kiyanawa

  • @danwara3708
    @danwara3708 ปีที่แล้ว

    🙏

  • @asharathwaththa1084
    @asharathwaththa1084 10 หลายเดือนก่อน

    Ane මේක මුල ඉදල ඉගෙනගන්න තියෙනවා නම්

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat ปีที่แล้ว

    ❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      තෙරුවන් සරනයි. හොදින් පුහුනුවෙන්න . Share කරන්න . 😊❤

  • @chulanchulan1452
    @chulanchulan1452 9 หลายเดือนก่อน

    ❤❤❤