H.E the President visits Kilinochchi 16 th April 2009

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 355

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน +73

    මේවා කිසිදා අමතක කරන්න බැහැ මේ අපේ මව්බිමයි රට බේරා ගත් රණවිරු න්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම ආදරෙයි කොහේ හිටියත් 😢 ඔය ආදරයට❤

  • @user-or7il8np8u
    @user-or7il8np8u 3 ปีที่แล้ว +104

    බල තණ්හාව නිසා නැත්තටම නැතිවුන සුපිරිම නායකයෙක්....2009 වෙනකං රටට ආශිර්වාදයක් වෙච්ච කෙනෙක්...ඊට පස්සෙ කොඩිවිනයක් උනා....මේ මනුස්සයගෙ තියෙන ගැම්ම,තේජස වෙන කාගෙවත් ළඟ නෑ....දැන්නං රටටම සාපයක්...

  • @ruwanpremachandra4054
    @ruwanpremachandra4054 5 ปีที่แล้ว +108

    "ජනාධිපතිවරයෙකු කිලිනොච්චියේ සංචාරය කෙරූ ප්‍රථම අවස්ථාව මෙයයි" ඉතින් හිතහන්කෝ කලින් ජනාධිපතිවරුන්ගේ තරම යුද්දේ ඉවර කරලා අපේ රටේ අපිට ඕන තැනක යන්න නිදහස දුන්නේ මේ මිනිසායි.රනිලා එහෙම 2005 ජනාධිපති උනානම් ප්‍රබාකරන්ව උකුලට අරන් නලවයි.

    • @chamilafernando1940
      @chamilafernando1940 4 ปีที่แล้ว +8

      නැලවිල්ල කෙසෙ වෙතත් රනියා ප්‍රාබාකරන් ගෙත් කටෙ තියා ගන්නවා ශුවර් .

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 2 ปีที่แล้ว +16

      හෙණ ගහන ඇත්තක්.මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක්.සම හරක්ට එතුමා මයිනෙක් වුණා ට අපි ට නම් තාම සිංහයෙක්.

    • @nimeshnperera5097
      @nimeshnperera5097 2 ปีที่แล้ว +3

      @@ජනකදෑලබණ්ඩාර අනිවාර්යයෙන්

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +2

      ​@@ජනකදෑලබණ්ඩාර aniwarenm 😎😎

    • @kanishkagishan2376
      @kanishkagishan2376 ปีที่แล้ว

      @@ජනකදෑලබණ්ඩාර 😂😂😂😂

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +64

    අපේ ජනපති කෝහෝමද ගැම්ම රණවිරැවනි ඔබට අපි සදා නයගැතියි ජය වේවා

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 ปีที่แล้ว +80

    අවුරුදු 14 ට පස්සෙත් මගේ හදවතේ රජතුමා මගේ අප්පච්චි ඔබයි .මගේ දිවි ඇතිතෙක් මම ඔබටත් ඔබේ මල්ලිටත් ආදරෙයි.

    • @yasiruramasinha8687
      @yasiruramasinha8687 10 หลายเดือนก่อน +5

      Dan sapada🤣🤣🤣

    • @exoels
      @exoels 9 หลายเดือนก่อน

      ​@@yasiruramasinha8687කරපු හොඳ දේවල් වලට අගය කරන්න ඕනැ

    • @DulaDulanjali-c7i
      @DulaDulanjali-c7i 7 หลายเดือนก่อน +4

      Aniwarayen❤

    • @Donatello1z
      @Donatello1z 5 หลายเดือนก่อน +2

      ube malli atha gala balapan thiyenawada kiyala. meh aiyai meh malliy ekath ussalada dannah :P

    • @gayansampath5742
      @gayansampath5742 5 หลายเดือนก่อน +1

      @@Donatello1z pala ponnaya

  • @surajchamikara4293
    @surajchamikara4293 หลายเดือนก่อน +10

    ඔබතුමා පිළිබඳව තියෙන ගෞරවය හැමදාම ඒ විදියටම තියෙනවා ❤

  • @shanshanka3829
    @shanshanka3829 6 ปีที่แล้ว +203

    කවුරු කොහොම කිව්වත් මේක ජනාධිපති කෙනෙක්ගෙ සුපිරිම මග
    පෙන්විමක්

    • @nawasdeen7111
      @nawasdeen7111 6 ปีที่แล้ว +1

      .nn

    • @-RayigamaRajadaniya
      @-RayigamaRajadaniya 2 ปีที่แล้ว +3

      ❤❤❤❤

    • @danushkasandeepa9580
      @danushkasandeepa9580 2 ปีที่แล้ว +2

      mona katinda kiyanne😂😂😂

    • @thadeepaasanka7779
      @thadeepaasanka7779 ปีที่แล้ว +1

      Yudda kare maina wennathi.

    • @srilankanghost9356
      @srilankanghost9356 ปีที่แล้ว +7

      @@thadeepaasanka7779 maino godak htya ekektawath pana tibbe ne tiranayak gnna methuma eka kara ranviruwontai methumanlatai okkotama e gaurawaya himi visehayen ranaviruwonta ❤🙏❤

  • @Chamilplc
    @Chamilplc 5 ปีที่แล้ว +222

    මේවා බලද්දි ඇගේ මයිල් කෙලින් වෙන්නෙ නියම ශ්‍රීලාංකිකයොන්ගෙ විතරයි.

    • @sltechwithnaleesh2585
      @sltechwithnaleesh2585 5 ปีที่แล้ว +10

      Ela owa mathaka na unp unta

    • @0773680611
      @0773680611 5 ปีที่แล้ว +4

      aththatama

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 4 ปีที่แล้ว +4

      Sira

    • @chamodsheshan225
      @chamodsheshan225 4 ปีที่แล้ว +2

      Unp එවුන්ට කියලා ඉස්සර unp එකේ හිටපු නායකයන්ට නිගරු කරන්න එපා.ඒ නායකයො රටට මොනව හරි වැඩක් කරපු මිනිස්සු.ඒක නිසා unp එක කියන්න එපා.අතීතයේ හිටපු නායකයො අගයන්න,විවේචනය කරන්න ඕනේ නම් unp කියලා දාන්න.වර්තමානයේ ඉන්න උන් ගැන කියනවා නම් ගූNP කියලා දාන්න.මොකද හොද නායකයො හිටපු පක්ෂයක් ගූNP කරේ දැන් ඉන්න නායකයො දෙන්නයි.ප්ලැකනිල් පේමදාසයි.පොනිල් වික්‍රමසිංහයි.

    • @thanukatharinda3059
      @thanukatharinda3059 3 ปีที่แล้ว +3

      ow❤❤🇱🇰❤❤

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 2 หลายเดือนก่อน +61

    ඉස්සර ඉදපු මහින්දට අපි තාමත් ආදරයි

    • @HimeshDx
      @HimeshDx หลายเดือนก่อน +1

      yanna enwda mewa dkkama

  • @ndhunter5280
    @ndhunter5280 5 หลายเดือนก่อน +71

    බලතන්නහව නිසා නැතිවුන සුපිරිම නායකයෙක්

  • @NandithaThishara-i3w
    @NandithaThishara-i3w 4 หลายเดือนก่อน +51

    ලංකාව් අවසාන වතාවට එක්සෙසත් කල නායකයා 😍

    • @HimeshDx
      @HimeshDx หลายเดือนก่อน +2

      eksesath krala rata bankoloth wenkan horakan karpau ekama nayakaya

    • @vihangasisaremeemeduma3627
      @vihangasisaremeemeduma3627 หลายเดือนก่อน +2

      ​@@HimeshDxඋබ සුනාමියෙන් පස්සේ ඉපදුන ගොබ්බයෙක් නේද... උබ දන්න රෙද්දෙක් නෑ බන්. කටවහන් හිටපන්

    • @HimeshDx
      @HimeshDx หลายเดือนก่อน +1

      @@vihangasisaremeemeduma3627 ane pon--nayo.. sunamiyenuth kelapu ekane ublage maha eka

  • @bestofme7
    @bestofme7 หลายเดือนก่อน +5

    මොනා උනත් මෙයාට අදටත් ගරු කරනවා❤🎉

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 10 วันที่ผ่านมา +2

    ලන්කාවේ බිහිවුන ශේෂ්ටම සේනාධිනායකතුමා අතිගරු මහින්ද රාජපක්ශ මැති තුමා❤❤

  • @dhananjayameegaswatta3736
    @dhananjayameegaswatta3736 3 หลายเดือนก่อน +17

    අද එකෙක් කියපු එක වචනයක් වුනු බංකොලොත් කියන වචනය අල්ලගෙන ඒ මිනිස්සුන්ට පහර ගැහුවට ඒ නායකත්වය නැත්තමිි අද කීදාහක් මැරෙයිද.ගෝටභය මහත්තයට කොරෝන වලින් පස්සෙ සාධාරණ කාලයක් දුන්නනම් ඒ මනුස්සය ඒ ආර්ථික යුද්ධයත් ජයග්‍රහණය කරනව නියතයි.හැබැයි එහෙම නොකර ඒ කොරෝන වලින් වැටුන අවස්ථාවේන් උපරිම දේශපාලන ප්‍රයොජන ගත්තු ස.ජ.බ හා පුන්නකු කන මාලිමාව රට හදයි කියල හිතන එක තරම් අමන කමක් තවත් නැ.

    • @NEST10SD
      @NEST10SD 2 หลายเดือนก่อน +3

      අපේ හැමෝම නෙමෙයි ඒත් ජාතියක් ගැන නොහිතන අවලම් උදවිය තමයි එසේ කරේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නම් වෙන විදිහකට ඔවුන්ට පිළිතුරු දුන්නා 😂

    • @eciovsolutions
      @eciovsolutions 2 หลายเดือนก่อน

      western done it, help by foolish people of Sri Lanka

    • @ThamarakumariWijekoon-jd8gx
      @ThamarakumariWijekoon-jd8gx หลายเดือนก่อน

      Ekanma aththa ..... ada malimawa dinaii eth mahinda rajapaksha wage uthum nayakayek ratata nathiweema gana dukai❤

    • @bestofme7
      @bestofme7 หลายเดือนก่อน

      ඔයාගෙ කතාව ඇත්ත

  • @ravanking9865
    @ravanking9865 11 หลายเดือนก่อน +19

    මේවා බලද්දි තමා හිතෙන්නෙ සක්විති රජෙක් වගේ මැරෙන්න හිටපු මිනිහෙක් බල තණ්හාව නිසා අන්තිමට බලු වුනා

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 ปีที่แล้ว +45

    කොහොමද දිරිමත් කිරීම ඒකය් අපේ කොල්ලො එඩිතරව යුද්දයක් කරේ ..දැන් ඉන්නනායකයෝ හිරේ දාලා ආරක්ෂක අංශ වල කොදු කැඩුවා....රටට ආදරේ ඇති මේ වැනි නායකයෝ බිහිවේවා..

  • @MaxRaajitha
    @MaxRaajitha 2 หลายเดือนก่อน +23

    ප්‍රබාකරන්ව දනගස්සපු එකම නායකයා , ❤

  • @-RayigamaRajadaniya
    @-RayigamaRajadaniya 2 ปีที่แล้ว +28

    ශේෂ්ට යුග පුරුෂයන්. ඉතිහාසයේ රත්තරන් අකුරෙන් ලියවී තිබේවි.

  • @chamika4793
    @chamika4793 8 หลายเดือนก่อน +8

    ඒ කාලේ ගැම්ම ❤️❤️❤️

  • @chamindapushpakumara5370
    @chamindapushpakumara5370 5 ปีที่แล้ว +75

    මෙවට තමයි UNP කාරයො තරහ මොකද උන් ජිවත් උනෙ යුද්ධයෙන් ඒක නැතිවුණාට පස්සේ උන්ට හරියට දුකයි

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 4 หลายเดือนก่อน +16

    පිලියමක් හදලා වැදුම් පිදුම් ලබන්න හිටිය නායකයෙක්. ඒත් අද ඔහු නැත්තටම නැති උනා.

    • @eciovsolutions
      @eciovsolutions 2 หลายเดือนก่อน

      western done it, help by foolish people of Sri Lanka

    • @danushkanirmala3583
      @danushkanirmala3583 6 วันที่ผ่านมา

      Ou eka etta balloi kolloi lnagata gatta ekai une... nedeyo tika hithuwe den meka ape rata rata kiyala ekai kelawa gatte nethnm tawa aurudu ganak inna tibba..

  • @kssagini7821
    @kssagini7821 5 ปีที่แล้ว +56

    අපේ දුටුගැමුණු රජ තුමා ඔබයි 😘😘😘😘අපේ 💙💙දුටුගැමුණු💙💙අපේ💙💙ආප්පව්වි💙💙සැම දේවියෝ රැක දේවා💙💙 සම්මා සම්බුදු සරනයි💕💕💕💕💕💕💕💕

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน +12

    අනිවාර්යෙන්ම මේවා බලනකොට ඇගෙ මයිල් කෙලින් වෙනවා❤

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 8 หลายเดือนก่อน +9

    ඔබතුමා බොහොම පින් මහින්ද මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජයවේවා

  • @isharakamh2720
    @isharakamh2720 3 ปีที่แล้ว +41

    නායකයන් අතර විශිෂ්ඨයෙක්

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi หลายเดือนก่อน +3

    අපි හදවතින්ම ආදරෙයි..ඉදකින්වත් කියන් නෑ මම නම් ඔබතුමාට ..ඒත් ඔබතුමා වැරදි කරා..යුද්දෙන් පස්සෙ හොරුන්ට හොරකම් කරන් රට විනාශ කරන්න ඉඩ දී බලන් හිටියා...විශාල ණය ප්‍රමාණයක් ගත්තා..පවුලෙම උන්ට තනතුරු දීලා උන් මොන මගඩිය කරත් කට වහන් හිටියා..ඔබ හැමදාම හදවතේ ඉන්න චරිතයක්..ඒත් පොහොට්ටුවට දෙන් නෑ ආයෙ ...පිළිම හදලා දෙවියෙක්ට වගේ වන්දනාමාන කරනව මිනිස්සු ඔබතුමා 2015 දි නිහතමානීව විශ්‍රාම ගත්තා නම්....තමන් විසින්ම විනාශ වුණා අන්තිමට ..දුකයි , ඒත් මව්බිම අපි රැක ගත යුතු නිසා ඔබ අසළම ගැවසෙන හොරුන්ට සහ උන්ගේ තුච්ච හොරකම් වලට යළි මෙහි ඉඩ දිය නොහැකියි.ඉතින් දැන් ව්වේක ගන්න ...සුබ විශ්‍රාම දිවියක්

  • @keesarajeewan159
    @keesarajeewan159 5 ปีที่แล้ว +55

    නියමම නායකයෙක්.
    තමිබින්ට කත් අදින්න ගිහිල්ලයි සිංහල චන්ද කැඩුනෙ.
    වැරදුන තැන් හදාගෙන ඉදිරියටම යන්න ලැබෙීවා

    • @karawilaproductions
      @karawilaproductions 2 ปีที่แล้ว +4

      Ane hukahan ponnayo jathiwadi wesige puthek uba

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว

      @@karawilaproductions "shaharan" හොදද?🤑

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      ​@@mrtraveler9164ube amma ballekgen aragena tyenne

  • @nireshprabashana8572
    @nireshprabashana8572 หลายเดือนก่อน +7

    එදා හිටපු මහින්ද මහත්තයා හිටිය නම්😢

  • @DoJoe.
    @DoJoe. 15 ปีที่แล้ว +26

    After seeing all this I still can't understand why some people believe Ranil should be the President!

  • @dominiccarter551
    @dominiccarter551 5 ปีที่แล้ว +58

    The great leader I am from USA

  • @amilahemantha7034
    @amilahemantha7034 5 ปีที่แล้ว +25

    මේ සේරම 2015/01/08 ලංකාවේ මිනිස්සුන්ට අමතක උනා. ලංකාවේ ඉන්නේ කන්න දීපු අත හපාකන ජාතියක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මිනිස්සුන්ට ආයෙමත් මෙතුමාගේ අගේ තේරුනා. දැන් හැදෙන,වැඩෙන උන් ලංකාවේ යුද්ධයක් තිබුනද කියලා දන්නේ නෑ. Respect මහින්ද මහතාට

  • @buddhix4228
    @buddhix4228 10 หลายเดือนก่อน +8

    බල තණ්හාව නිසා දැන් හොරෙක් උනාට 2005 -2010 කාලෙ සුපිරිම චරිතයක් තමයි මහින්ද. හැම එකාම මහින්දද තුවක්කු අරන් ගිහින් යුද්ධ කරේ කියල ඇහුවට කොන්ද පන තීන නායකත්වයක් නැතුව යුද්ධ දිනන්න බෑ. එහෙනන් ඉතින් ඕක අවුරුදු තිහක් ඇදෙන්න නොදී කලින් හිටපු එවුන්ට ඉවර කරන්න තිබ්බනෙ. කඩේ යෑමක් නෙමෙයි මේ කරන්නෙ. ඒත් දැන්නන් මහින්දගෙ නම ගෑවිච්ච් එකෙක්වත් ඕනෙ නෑ. බල තන්හාව නිසා මිනිස්සුන්ට එපා වුනා. මැරිච්ච දවසක වුනත් respect පිට යන්න හිටපු මනුස්සයෙක්. Always Respect Sri Lanka Three Forces 💙 Army, Navy, Air Force 💚

    • @exoels
      @exoels 9 หลายเดือนก่อน +1

      "I don't fear an army of lions lead by a sheep but an army of sheeps lead by a lion."

    • @eciovsolutions
      @eciovsolutions 2 หลายเดือนก่อน

      western done it, help by foolish people of Sri Lanka

  • @dhakuna8218
    @dhakuna8218 5 ปีที่แล้ว +36

    රට කන මෝඩ හරල්ට මෙතුමාගේ අගේ පේන්නේ නැ කෙලෙහිගුන නොදන්න සොංහලයෝ තුහ් විතරක් 🦁🦁

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +8

    යුද්ධය මෙහෙයවපු සේනාධිනායක එක් පක්ෂයක, හමුදාපති තව පක්ෂයක ඒත් ඒ කිසිම දේශපාලනයක් මානූෂිය මෙහෙයුමට ආදාල නැත. එතුමන්ල ඇතුළු සියළුම වීරෝධාර රණවිරුවන් කල මෙහෙවර මහමෙරකි. ඒ සියළුම වීරයන්ට ජාතියෙ උත්තමාචාරය..🙏❤️

  • @ChamithAluminium
    @ChamithAluminium 2 ปีที่แล้ว +13

    ඉස්සර හිටපු මහින්දට තවම අපි ආදරෙයි. බලතන්හාව නිසා සේරම

  • @samsungphone3046
    @samsungphone3046 5 ปีที่แล้ว +41

    මේවා අද ඉන්නඋන්ට මතක නෑ

  • @badluck_4u96
    @badluck_4u96 ปีที่แล้ว +8

    ඉස්සර මහින්දයි දැන් මහින්දයි කියන්නෙ වෙනස් චරිත දෙකක් ඒක තේරුම් ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන 😌 ඒ කාලෙ මහින්ද නැතිවුනේ 2015 න් පස්සෙ

    • @eciovsolutions
      @eciovsolutions 2 หลายเดือนก่อน

      western done it, help by foolish people of Sri Lanka

  • @MaxRaajitha
    @MaxRaajitha 3 หลายเดือนก่อน +11

    සේනාධිනායකයා...❤️‍🩹💥

  • @NEST10SD
    @NEST10SD 2 หลายเดือนก่อน +4

    කවුරුන් කෙසේ කීවත් යුධ ජයග්‍රහණය සඳහා එතුමාගේ ඒ දේශපාලන නායකත්වය මහඟුයි . නමුත් ගෞරවනීය වන්දනාවක් ලබන්න හිමිකම තිබියදී පවුලේ තෘෂ්ණාව නිසා ඒ චරිතයේ පෞරුෂය දියාරු වී ගියා ...

    • @eciovsolutions
      @eciovsolutions 2 หลายเดือนก่อน

      western done it, help by foolish people of Sri Lanka

  • @MaxRaajitha
    @MaxRaajitha 2 หลายเดือนก่อน +5

    ජෙප්පො හිටියනම් දුවන්න පාරවලුත් නැතුව යනවා අපට

  • @sasankasilva2341
    @sasankasilva2341 5 ปีที่แล้ว +40

    ඔහු ඔහුගෙ පොරොන්දුව ඒ ආකරයෙනම ඉටු කරා...

  • @inokawijekoon5654
    @inokawijekoon5654 5 ปีที่แล้ว +60

    මෙින්න නායකයෝ යු න් පි එවුන්ට කට උත්තර නැහැ

  • @lakshankawinga6961
    @lakshankawinga6961 4 ปีที่แล้ว +31

    ෆිරී වයිෆයි වලට රට පාවල දුන්නු පක්කු
    බලපං ජාතියේ පිනට දෙවියෝ දුන්නු යක්කු

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 2 ปีที่แล้ว +12

    What great leader...Gota is a great hero

  • @glimpsesofvithu
    @glimpsesofvithu หลายเดือนก่อน +1

    Hora starts the journey to build his personal empire

  • @රනවිරැ
    @රනවිරැ 4 ปีที่แล้ว +13

    අනේ අපේ අහිංසක රන විරැවෝ දළදා හාමුදුරැවගේ පිහිටයි

  • @johnpickford5523
    @johnpickford5523 6 ปีที่แล้ว +18

    Love form England 🖤

  • @rajkuna8816
    @rajkuna8816 5 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉Honorable president mahindha rajapaksa congratulations 🎉🎉🎉🎉🎉

  • @starrynight43451
    @starrynight43451 3 หลายเดือนก่อน +3

    කොහොමද ප්‍රභාකරන්ව මරන්නත් කලින් රටේ ජනාධිපති කිලිනොච්චියේ අවුරුදු සමරද්දි?

  • @samansusantha1634
    @samansusantha1634 6 ปีที่แล้ว +32

    kohomada gamma... UNP ponnayo paw

  • @rolandkuranage9261
    @rolandkuranage9261 7 หลายเดือนก่อน +3

    රට බේරාගත් ජනනායකයාට ජයවේවා , එතුමාට මඩගහන උන්ට සාපවෙවා

  • @chandana1136
    @chandana1136 5 ปีที่แล้ว +22

    සුපිරි නායකයා

  • @Gna770
    @Gna770 หลายเดือนก่อน +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokawijkon6211
    @inokawijkon6211 4 ปีที่แล้ว +9

    මෙින්න අදහන්න වටින නායකයෝ

  • @Subwayedit
    @Subwayedit หลายเดือนก่อน +2

    මහින්ද මහත්තයාට අදටත් ආදරෙයි ඒත් ම්නිස්සුන්ට කල වංචාවට ඔහුට සමාවක් දෙන්න බෑ ඒකනිසා මේපාර මාලිමාවට

  • @aarokiaraj4652
    @aarokiaraj4652 5 หลายเดือนก่อน +3

    நம் தமிழ் ராணுவம் விடுதலைப் புலிகள் ❤

    • @994Naveen
      @994Naveen 5 หลายเดือนก่อน +2

      😅

    • @kesaraviduranga5144
      @kesaraviduranga5144 3 หลายเดือนก่อน +1

      poda pondi 😂😂😂

    • @Wikum193
      @Wikum193 2 หลายเดือนก่อน +2

      *Pooda machan pooda* .Iam Sri Lankan Tamil my hero is mahinda rajapaksha i love Sinhalese Buddhism. I love Sri Lankan army heroes

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +3

    🙏❤️

  • @shenuwionelsha284
    @shenuwionelsha284 4 ปีที่แล้ว +11

    රනිලා සජිතා එහෙම ඒ කාලේ ජනාදිපති උනා නම් උබලා අපේ ලොදත් නෑ 😂😂 ඒ තරං උං

  • @PoornaHmansa
    @PoornaHmansa 3 หลายเดือนก่อน +3

    Respect ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @aarokiaraj4652
    @aarokiaraj4652 5 หลายเดือนก่อน +3

    நம் தமிழனை துரோகத்தால் மட்டுமே வீழ்த்த முடிந்தது ❤

    • @994Naveen
      @994Naveen 5 หลายเดือนก่อน +1

      😝

    • @Wikum193
      @Wikum193 4 หลายเดือนก่อน +2

      🤣😅😂

    • @X_sltopic_X
      @X_sltopic_X 4 หลายเดือนก่อน +2

      එතනින්ම තේරෙනවනෙ ඒ පාලනයේ තිබුන කෲරත්වය. තමන්ගෙම ජාතියට බල්ලො වගේ සලකලා තියෙන්නෙ💔

  • @rajkuna8816
    @rajkuna8816 5 หลายเดือนก่อน +1

    Bonne a petit monsieur honorable president mahindha rajapaksa ❤❤❤❤ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 😅🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰❤❤❤❤❤❤❤❤

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +12

    නියම මිනිහෙක් ලෙස යන්න තිබ්බ එක බල ලෝභය නිසාම ඔබ නැති කර ගත්තා.

    • @eciovsolutions
      @eciovsolutions 2 หลายเดือนก่อน

      western done it, help by foolish people of Sri Lanka

  • @cuttatv9057
    @cuttatv9057 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @anuraanura1885
    @anuraanura1885 5 ปีที่แล้ว +1

    niyama raja sada nayagethie viruwani b s

  • @aarokiaraj4652
    @aarokiaraj4652 4 หลายเดือนก่อน +1

    எங்கள் அன்பு அன்னை சோனியா காந்திக்கு நல்ல சாவே வராது

  • @gca4458
    @gca4458 4 หลายเดือนก่อน +4

    රට බේරා ගත් නායකතුමා

  • @inokawijekoon5654
    @inokawijekoon5654 5 ปีที่แล้ว +15

    කක්කුස්සිකටා රාජිතයා දෙපත් නයා

  • @hasithgamage7886
    @hasithgamage7886 4 ปีที่แล้ว +5

    දකිද්දී ආසයි අපි එතකොට මන්නාරම් ❤✌

  • @prasanthaperera2356
    @prasanthaperera2356 7 ปีที่แล้ว +9

    Jayawewa mahinda rajapaksa uthumata saha ape threewdha hamudawata

  • @d.j7615
    @d.j7615 5 ปีที่แล้ว +4

    ඔබතුමාට දෙව් පිහිටියි

  • @vishwamweerarathna1267
    @vishwamweerarathna1267 4 ปีที่แล้ว +2

    🇱🇰 MR | GR 🖤

  • @tiktoksl6345
    @tiktoksl6345 29 วันที่ผ่านมา

    මෙ ගැම්ම කාටවත් ගන්න බෑ මිනිස්සු මොනා කිව්වත් අද අපි ඉන්නේ මේ මනුස්සයා හින්දා යුද්ධේ ඉවර කරේ හමුදාව තමයි එත් නයකත්වය සහ තිරණ ගන්නේ ජනධිපති. මහින්ද මහත්තයා කියන්නෙ රටේ පට්ට ගෞරවයක් තිබ්බ මනුසයෙක් මටනම් අදටත් එ ගෞරවය එහෙම්මයි. මෙ වගේ නායකයෙක් අයේ ලංකාව තුල බිහිවෙයි කියල හිතන්න බැහැ.

  • @mersalcharles809
    @mersalcharles809 4 ปีที่แล้ว +1

    They will Come back again

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 10 หลายเดือนก่อน

    Ahi garu janadi pathi thumani edath adath jathiya maha viraya Obama pamani Obata jathiya pranamaya

  • @hmndkavindya55
    @hmndkavindya55 หลายเดือนก่อน

    දෙයියෙක් වගේ යන්න ඕනී මිනිස්සු බල තන්හ්ව නිසා කොච්චර පහලට වැටුනද😳

  • @sarathbandara1064
    @sarathbandara1064 5 ปีที่แล้ว +7

    Mewa balapiyaw unp pkala.

  • @gemunukumara329
    @gemunukumara329 6 ปีที่แล้ว +11

    ජයවේවා ජයවේවා

  • @hasithudayanga3255
    @hasithudayanga3255 ปีที่แล้ว +4

    කොහමද එකලෙ දැක්කත් අැති මම 1පාරයි දැක්කෙ

  • @sandrawakeem2713
    @sandrawakeem2713 5 ปีที่แล้ว

    Ape ranaviruwan dakiddi papuwa palennaenwa hamadamath adarei hamadama hadawathe ennawa 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍💗💗💗💗💗💗😭😭😭😭😭😭

  • @priyangird6079
    @priyangird6079 5 ปีที่แล้ว +9

    ජයවෙිවා

  • @anujakumari6534
    @anujakumari6534 28 วันที่ผ่านมา

    කිසි දවසක අමතක කරන්න එපා. මේ dewal

  • @Abcvuwvajkfvi
    @Abcvuwvajkfvi 2 ปีที่แล้ว

    2010 passeth oya kalin hitpu widihatama hitiyanm thawamath oba janathwata wiirayek ( salli walata thiyena lobakama athrala )

  • @jaliyaat321
    @jaliyaat321 5 ปีที่แล้ว +6

    Supri Rajek ........dakinnata api pin kala...............

  • @aarokiaraj4652
    @aarokiaraj4652 5 หลายเดือนก่อน +3

    தமிழ் மக்கள் வாழ்க எங்கள் தமிழ் மாவீரர்கள் வாழ்க ❤❤❤

  • @hashansumanarathna1710
    @hashansumanarathna1710 หลายเดือนก่อน +2

    රජෙක් වගේ ඉන්න තිබ්බ පොරක් විහින් චා උනේ..

  • @GamithMadumal
    @GamithMadumal 4 ปีที่แล้ว +3

    ❤❤🙏

  • @user-sn8ng6yi9m
    @user-sn8ng6yi9m ปีที่แล้ว +3

    Sl army 💗🥺

  • @SamanKumara-fn4em
    @SamanKumara-fn4em 4 หลายเดือนก่อน

    Supiri nayakayak.godak adari 🙌🙌🙌🙌🙌🙌👍👍👍👍

  • @shehanjerome1446
    @shehanjerome1446 5 ปีที่แล้ว +5

    Kohoma hitapu manussayekda dn balu wela thiyenne....aparade

  • @-RayigamaRajadaniya
    @-RayigamaRajadaniya 2 ปีที่แล้ว +2

    ❤❤❤❤🙏🙏

  • @thilanmadushanka5943
    @thilanmadushanka5943 5 ปีที่แล้ว

    Ratata wadak karapu oba thumata dewani awasthawak himi.jaya wewa !!!!!

  • @alihandafireworks6049
    @alihandafireworks6049 4 ปีที่แล้ว +2

    mahinda hora kaawath api methumata kade yanne menne meaka hinda

  • @tamilgamer78986
    @tamilgamer78986 4 หลายเดือนก่อน

    Hello Nagar Nigam limited bamboo bottle hallelujah good morning quotes

  • @lakshankawinga6961
    @lakshankawinga6961 4 ปีที่แล้ว +4

    Real lion 🔥🔥❤️

  • @rishikavitharana3996
    @rishikavitharana3996 4 หลายเดือนก่อน

    2024 anyone😂

  • @nimeshmadushan512
    @nimeshmadushan512 5 ปีที่แล้ว +1

    05.05 major gen.shawendra silva

  • @satheeshalagar3042
    @satheeshalagar3042 5 ปีที่แล้ว +1

    Manitha neyam illa tha manithargal valnthu ennna payan(arugil irupavan pasiyeil vadum pothu virunthu unpavan manithan illai)

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 ปีที่แล้ว +1

    He is mahind rajapaksha

  • @shortthink.
    @shortthink. หลายเดือนก่อน

  • @chamithnishantha4339
    @chamithnishantha4339 4 ปีที่แล้ว +2

    nice army and president