Great work i am proud of this as being a Sri Lankan becoz highly sophisticated car being designed & produced by soly Sri Lankan young engineering team is a massive work I congratulate with all my heart for all of them ....there by u all will gain Energy of universe to create many new inventions to our motherland.. Theruwansaranai........Thank You all.
MAARAINE BAN PRICE EKA?? OKA AMERICAWEMA GIHIN HADUWANAM WIKUNAGANNA THIBUNA.. APE RATE MINISSU OCHCHARA CHEEP BADU GANNA THARAM KOOTIPATHIYO NEWEI BAN. INNAWA DESAPALUWO NAM GANI UNTA ECHCHARA SALLI NAHANE ,, PAU AHINSAKAYO. KOOTI 14 K NEWEI 400K KIWWATH 3-4 K GANI FAMILY EKATA PADINNA
මොනදේ කලත් කමක්නැ ඉන්දියාවෙි මිනිසුන් ගාවන්න එපා මයික්රෝ වගේම ලංකාවෙි හැමදේම ඉවරයි මෙි අවසන් අවස්ථාව එකත් නැතිකරන්න එපා අපේරටෙි මිනිසුන්ට ත් අඩමිබරයේන් ජිවත්වන්න පාර හදන්න.ජයවෙිවා.
මටත් කියන්න තියෙන්නේ මේ ටිකම තාම ඉන්දියවා අපේ රටේ දෙවල් වලට ගහවන්න එපා ගාව ගත්තොත් මෙකත් විනාශ වෙයි
Well done!!
Vega.
We are proud of your innovation.
දියුණු වෙන් දියුණුවට පත් වෙවා තෙරුවන් සරණයි
මේ රටේ දේශපාලුවො වේගා හදපු ඉන්ජිනේරුවන් විකුනල ගානක් කපාගනී. පරිස්සම් වෙන්න අවස්ථාවාදීන්ගෙන්.
ඔබ සැමටම තෙරුවන් සරනයි !
✨❤️
Ana..wasanam.....
🇱🇰 සිංහ පැටුවන් ....👍👍👍♥️💘
❤️
Great work i am proud of this as being a Sri Lankan becoz highly sophisticated car being designed & produced by soly Sri Lankan young engineering team is a massive work
I congratulate with all my heart for all of them ....there by u all will gain Energy of universe to create many new inventions to our motherland..
Theruwansaranai........Thank You all.
මේ රට ලෝකේ බලවත්ම රට වෙන එක වැඩි ඈතක නෙමේ අපි එකා වගේ එකතු වෙලා මේ රට දියුණු කරමු. හෙළ යක්ක පරම් පරවෙන් බිහි උනු අපිට එක කරන්න පුලුහන් එදාත් අපි ලෝකේ විශ්මිත හැකියාවන්ගෙන් දියුණු උන ජාතියක් අපි. අදත් අපිට පුලුහන්... තෙරුවන් සරණයි හැමෝටම මහා රාවන පිහිටයි...
Puke balawath
Hamotama suba anagathayak jaya wewa....❤❤❤❤❤
ලංකාවට ජය වේවා 🥰🥰❤️❤️❤️🇱🇰
Proud of Sri Lanka
හොද වෙඩක් අගය කරමු මාලිමාව ආන්ඩුව ජය ගන්නවා
අනිවාර්යයෙන්ම 🙌
Gammak තමයි bro
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ ඉන්න ලොකුම සල්ලි කාරයො එකතුවක් වෙලා මේ සමාගමට මුදල් ආයෝජනය කරලා ශක්තිමත් කරන්න ඕන.. සමහරවිට පිටරටවල් වල ඉන්න සුපිරිම ලාංකික ධනපතියන් එකතු කරගත්තොත් හොඳයි නේද
✨❤️
Jayawewa
Niyamayi..Kawath, Paradawanna, onaa, Cars, tikak foriegn market eakat, danna balanna.
Good luck ❤❤❤❤❤❤❤🎉
ඕක ලෝකෙන්ම එක වුනත් ලංකාවේ , ලංකාවේ මධ්‍යම පාන්තිකයට තබා ඉහල වියපරිකයෙකුට වත් ඕක මිලදී ගන්න බැරි නිසා , හැමදාම අපට ඉන්දියන් වාහන වල පිහිට හැර වෙන දෙයක් නැහැ , ලංකාවේ සාමාන්‍ය මනුෂ්‍යාට පරිහරණය කරන්න පුළුවන් සාධාරණ මිලකට සරල වහනයක් වෙළදපලට දමන්න බැරි මොකද කියල මට නම් වැටහෙන්නේ නැහැ
ඔයා කියන කතාව ඇත්ත 🫶
Meka padiri ❤
super I like sri lanka
Vega kiyanne lankawe pana
❤️
Well done. Proud of you.
🙌
Supiri❤
Thank you 🙌
Patta ❤
Congratulations..
Meke kee denekta yanna puluwanda
පාලකයො මෙයට sup එක දීපල්ලා
Gamma ❤
👍👍♥️💐🇱🇰🙏
Super
Wow❤❤❤
🔥👍♥️👊
Good luck
Beat BYD if u can?
❤
❤❤❤
ලෝකේ පරද්දන්න කලින් ලංකාවේ මිනිසුන්ට බජට් වාහනයක් හදපියව්
Tesla පැරැද්දුවෙ කොහොමද කියපන්
🤩
Mila thamai prashne. Lankawe hadalath lankawe manussayekuta daranna puluwan milak neweine. Tesla yanneth koti 1.5indan. Meka 14k😢😢😢
Wega car ekak ganna oni
😮
dn vega ekata mokada bn wela thiyenne ? kisima kathawak nane.
❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰👍👍👍
musk ta apiyoga karana Wegaaaaaaa
මම නම් කවදාවත් දැකපු වේගෙක් නැ..
Ane ubala dakina vegaval
Gaana wedii
Kalin kuwa 380 kiyala wegaya 😀😀😀
autopilot dammanm tesla left
Yes Bro 🙌
බොරු කියන එකෙත් සිමවක් තියාගනින් යකො
E vagema avishvasa karana eketh seemavak tiyaganin harida gadavila😂😂😂😂😂😂
Wega kalamana kara thuma obatuma ha mahata sambanda wimata awasay
Kisidu aropanayak nomethiwa sakthiy laba genime thakshanayakmagaw thiyanawa
එක ඕනේ නෑ ...
නිශ්පාදනය තියෙනවනේ...
හොද මිලක් තියෙනවා...
අලෙවිය හදා ගමු...
ඊට පස්සෙ quality බලමු...
වටිනා අදහසක් ✨
Me rata goda danna me wahanema ati.e ayata shaktiya denna palakayani.
ලංකාවෙ ආයොජකයින් මෙකට සපොර්ට් කරන්න ඔනි එත් මෙ තියන ආයොජකාන්ගෙ ගසා කනකන් ගෙන්න බැ එන්නෙ නැ
ඒක නම් ඇත්ත 🥺
ත්‍රිවීල් හදන්න එපා එ්වා ලෝකෙන් අයින් වෙන කාලේ දැන් වේගා කම්පැනියත් අවතක්සේරු වෙනවා වැගන් R වගේ කාර් එකක් හදන්න මගේ වීර පුතුනි
අනේ වේගා කෙහෙල්මල. 😂 ඊට වැඩිය හොදයි ටෙස්ලා. මගුල 😂😂😂😂
MAARAINE BAN PRICE EKA?? OKA AMERICAWEMA GIHIN HADUWANAM WIKUNAGANNA THIBUNA.. APE RATE MINISSU OCHCHARA CHEEP BADU GANNA THARAM KOOTIPATHIYO NEWEI BAN. INNAWA DESAPALUWO NAM GANI UNTA ECHCHARA SALLI NAHANE ,, PAU AHINSAKAYO. KOOTI 14 K NEWEI 400K KIWWATH 3-4 K GANI FAMILY EKATA PADINNA
❤