කොහොමද ජීවිතේට හරි මිනිස්සු තෝරාගන්නේ කියල -How to Choose the Right People in Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @AnuththaraBoy-mr3wb
    @AnuththaraBoy-mr3wb หลายเดือนก่อน +2

    මගේ හොඳම යාලුව කියල මම හිතාගෙන හිටිය එකාම මට මේ ලගදි කෙලවලම ගියා
    එදායින් පස්සෙ මම හිතාගත්ත limit එකක් තියාගෙන ජීවත් වෙන්න ඕන කියල
    Thnx අයියෙ මේ video එකට❤❤❤

  • @Isurikaushalya2424
    @Isurikaushalya2424 2 หลายเดือนก่อน +39

    අපි inner circle එකට කොච්චර තෝරලා බේරලා කට්ටිය දා ගත්තත් සමහර වෙලාවට පව්ලේ අය ම උනත් අපිව හරියට තේරුම් නොගන්න අවස්ථා තියනව නේද. මගේ අද්දැකීම් අනුව නම්( එහෙම ලොකු අද්දැකීමකුත් නෑ ඉතින්) මං හිතන්නෙ පව්ලේ අය ඒ කියන්නෙ අම්ම තාත්තා husband wife මේ කට්ටියත් අපිට යම් පරතරයකින් තියාගන්න එක හොඳයි කියල. තමන් ඇරෙන්න කිසිම කෙනෙක් තමන්ට නෑ කියලයි මට හිතෙන්නෙ. තව ඉස්සරහට ජීවත් වෙද්දි මට මේක වැරදියි කියල හිතෙයිද දන්නෙත් නෑ. හැබැයි දැන් මං හිතන්නෙ මෙහෙම. හැබැයි මෙහෙම උනාම අනික් හැමෝම කියනව අපේ හෙන ලොකුකම, හැඟීමක් දැනීමක් දැනෙන්නෙ නෑ කියල.හැමෝට හොඳ මනුස්සයා වගේ ඉන්න ගිහිල්ල හිත් රිදව ගන්නවට වඩා ඒක හොඳයි.🐛

    • @nilushapiyumali8642
      @nilushapiyumali8642 2 หลายเดือนก่อน +1

    • @piumimedha7746
      @piumimedha7746 2 หลายเดือนก่อน +3

      දියුණුවක් transformation එකක් වෙනකොට මුලුමනින්ම අයින් කරන්න වෙන්නෙ පවුලේම සමහර අයව 😪🤞

    • @ishanmadusanka1524
      @ishanmadusanka1524 2 หลายเดือนก่อน +2

      Aththa.

  • @MSewwandi-lc9kx
    @MSewwandi-lc9kx 2 หลายเดือนก่อน +6

    මම හැමදාම මේ චැනල් එකේ විඩීයෝ බලනවා ඇත්තටම මං අද ජීවිතේ පතුලෙ ඉදන් ටිකක් ගොඩට ඇවිත් මේ අයියා කියන ටික අහලා හැදිලා ඇත්තටම ගොඩාක් පිං ඔයාට 🥺🙏

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +1

      ❤️

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔයාට !ඇත්තටම ජිවිතේ කර ගත්ත ලොකුම බුද්ධිමත් වැඩේ මම කරන්නේ කියලා දැන් නන් හොදටම තෙරෙනවා...🙂අපිව පල්ලෙහාට ඇදලා දාන්නේ අපි නොදන්න අය නෙවෙයි අපි විස්වාස කරපු අයමයි....දැන් නන් විස්වාස කරන්න කලින් හොදට කුල්ලක් වගේ නරක අය හලලාම දානවා...ජිවිතේ තියෙන්නේ ටික කාලයි.ඒ කාලේත් නැති ප්‍රශ්න ඇති කර ගන්න ඕන නෑ ...
    ❤️👍ඔයාට යහපත අභිවෘද්ධිය උදා වෙමින් දහමින් පොෂණය වෙන්නම ලැබේවා 🙏🪷😊

  • @AnjuHiru-i6w
    @AnjuHiru-i6w 18 วันที่ผ่านมา

    ❤❤ ඔයානම් මරු අනේ අනිවාර්යයෙන්ම මේ හැමදේම ඇත්ත ගොඩාක්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේකවාරයක් ❤❤❤❤❤❤

  • @DeepashikaHelanawo
    @DeepashikaHelanawo 2 หลายเดือนก่อน +9

    තමන්ගේ පවුලේ සහෝදරයොත් සමහර විට inner circle එකේ නෑ. උන්ටත් කරලා කරලා පොඩ්ඩක් බැරි උන ගමන් light off වෙච්ච තොරණ වගේ බැනල පදත් හදලා දිගින් දිගටම පිචං කරනවා

  • @ජයන්තිකුවේට්
    @ජයන්තිකුවේට් หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි මල්ල දැන් කාලෙ හොඳ මිනිස්සු ගොඩක් අඩුයි තනියම ඉන්න එක තමයි හොඳම දේ ගොඩාක් ඉන්නේ අපෙන් ලාභ ප්‍රයෝජන අරගෙන අපටම ගහලා යන අය තමයි ගොඩාක් ස්තුතියි ඔයාට ජේසු පිහිටයි මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 2 หลายเดือนก่อน +3

    ජෙසුපිහිටයි ඔබට..තව බොහෝ වැදගත් කාරණාවලින් මනුස්සයන් ශක්තිමත් කරන්න ඔබට බොහෝ ශක්තිය ලැබේවා !!👍👍

  • @InduniInduwari
    @InduniInduwari 2 หลายเดือนก่อน +2

    ටික්ටොක් එකට ගියාම හොදට පුරුදු කටහඩක් කියලා දැනුනා.පස්සේ දන්නෙ ඒ ඔයා කියලා ❤
    Thank You ජිවිතේ ඇත්ත තිත්ත කියලා දෙනවට🙏

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +1

      ❤️

  • @gaminijayasingha5635
    @gaminijayasingha5635 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට 🙏🙏

  • @NishNish-v8m
    @NishNish-v8m หลายเดือนก่อน

    oyage kathawa eththa.man nam ewani pudgalayan ain kara awasan.man den thaniyamai jeewithe issarahata yanne

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 2 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට❤❤❤

  • @ChathuraJEkanayaka
    @ChathuraJEkanayaka 2 หลายเดือนก่อน +4

    ❤ ගොඩක් වටිනවා

  • @Devilgaming83_9
    @Devilgaming83_9 หลายเดือนก่อน

    Thanks y❤❤❤🎉🎉🎉

  • @wimukthigayan9468
    @wimukthigayan9468 หลายเดือนก่อน

    Superi video...eka

  • @kennethsrilal5818
    @kennethsrilal5818 2 หลายเดือนก่อน +2

    සුපිරි Channel එකක් ,දිගටම VIDEOS ඔනි.❤

  • @NayanaYatiwella-n8c
    @NayanaYatiwella-n8c 2 หลายเดือนก่อน +3

    හ්ම්ම්ම්ම්ම් හරිම වටිනවා. ඉබිකටු න්‍යාය..... මගේ life එකට පෞද්ගලිකව මේ වීඩියෝව ගොඩාක් වටිනවා. ස්තූතියි ඔබට. ❤❤❤

  • @happytourselders5947
    @happytourselders5947 2 หลายเดือนก่อน +6

    සත්‍යයක් . මේ නරක පාපි මිනිසුන්ගෙන් ආපේ පිරිසිදු ආත්මය බේරා ගන්න ඕනෙ . කවුරු උනත් ටොක්සික් මිනිසුන්ගෙන් ඈත් වෙන්න ඕනේ මම අවුරුදු ගානක් ආශ්‍රය කල මිනිසු මොන තරම් දුශ්ටද කියලා වැටහුනා.සියලුම දෙනා මම ඈත් කලා.

    • @NishNish-v8m
      @NishNish-v8m หลายเดือนก่อน

      math a wage ai nam merenakam man lan karaganne nehe

  • @ahahoneyhum
    @ahahoneyhum หลายเดือนก่อน

    Obathuma kiuwa dewal hariyatama hari.matama kiuwa wage🙏🏼🙏🏼

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 12 วันที่ผ่านมา

    Thank you.sir.

  • @chathufairy1111
    @chathufairy1111 หลายเดือนก่อน

    ❤ sthuthi ❤❤

  • @shankasadamali8429
    @shankasadamali8429 2 หลายเดือนก่อน +3

    අවසම වෙලාවෙ මට හම්බවුන හොදම මොටිවෙසන් එකක් . Thanku ❤❤❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +1

      ❤️

  • @aryaanandi7013
    @aryaanandi7013 2 หลายเดือนก่อน +3

    මාරම වටිනවා❤

  • @KamalKanthi-pv8ft
    @KamalKanthi-pv8ft หลายเดือนก่อน

    Waitina updas godak isthuthi obata👌👍

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน

      ❤️

  • @geethahetti4577
    @geethahetti4577 2 หลายเดือนก่อน +1

    Mama ki parak ahueada kiyanna mathakath ne.harima wedagah video ekak.godak Godak pin.❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @niroshadilhani4517
    @niroshadilhani4517 9 วันที่ผ่านมา

    Oyage channel eka matama hadapu ekak ❤ Thank you so much 💖

    • @blackkliyo
      @blackkliyo  9 วันที่ผ่านมา

      So nice of you

  • @priyanidemel2493
    @priyanidemel2493 หลายเดือนก่อน

    Thanks 🙏

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน

      Welcome

  • @dehamidilasha
    @dehamidilasha 2 หลายเดือนก่อน +2

    Thank you ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @AnEmily
    @AnEmily 2 หลายเดือนก่อน +1

    You gave me the best advice I ever got. Thank you very much for teaching me these things❤️🙏❤❤❤️

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +1

      I'm so glad!

    • @AnEmily
      @AnEmily 2 หลายเดือนก่อน

      @@blackkliyo ❤️🙏

  • @manorirathnayaka7027
    @manorirathnayaka7027 หลายเดือนก่อน

    සහතික ඇත්ත brother

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน +1

      ❤️

  • @ShanakaSathil
    @ShanakaSathil 2 หลายเดือนก่อน

    Thanks helping you ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      No problem 😊

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw 2 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම 🙏🙏👍🏻👍🏻

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @NadeekaDilrukshi-fp4se
    @NadeekaDilrukshi-fp4se หลายเดือนก่อน

    Thank you

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน +1

      You're welcome

  • @Imeshpriyanga22
    @Imeshpriyanga22 2 หลายเดือนก่อน +1

    මාර ලස්සන viedo ekak🙂

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 2 หลายเดือนก่อน +1

    Thank you so much ❤

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @nelumwithanage658
    @nelumwithanage658 2 หลายเดือนก่อน

    Sthuthi obata. Me video harima vatinava.

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @poojaneepathirana
    @poojaneepathirana 2 หลายเดือนก่อน +2

    වීඩියෝ ටික ඔක්කොම මාර වටිනවා 🙏

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @dhananjalie
    @dhananjalie 2 หลายเดือนก่อน +1

    Good video . 🎧👍💯

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      Thanks 💯

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce 2 หลายเดือนก่อน

    ThAnks

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      No problem

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 หลายเดือนก่อน

    ස්තුති

  • @nishanthiweerasooriya6759
    @nishanthiweerasooriya6759 2 หลายเดือนก่อน +2

    ඉබිකටු න්‍යායට ගොඩාක් ස්තූතියි ❤🌷

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @madushaheshan377
    @madushaheshan377 2 หลายเดือนก่อน +1

    ❤❤😊

  • @drexofficial1473
    @drexofficial1473 2 หลายเดือนก่อน

    Addicted 🔥🥂

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +1

      ❤️

  • @Ashi1111
    @Ashi1111 หลายเดือนก่อน

    💛💛💛

  • @nirupamadamayanthi5129
    @nirupamadamayanthi5129 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @GemKk
    @GemKk 2 หลายเดือนก่อน +1

    🌄❤

  • @nishanthifanando6481
    @nishanthifanando6481 หลายเดือนก่อน

    ⭐🌟🌸🌸

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน

      ❤️

  • @Samanalyaya
    @Samanalyaya 2 หลายเดือนก่อน +1

    Atta ape lagama idapu aya apen una smhara weradi nisa aurudu ganak a aya wenuwen karapu kepakirim serama mohotin amataka karala charitha sahathikat dila yanna giya..a ayata ona une hina wena eyala wenuwen peni inna eyalage dukedi pihita wena kena vitarai..a kena mohotakata nati una gaman eyala sadahatama yanna ynwa.

  • @SumedhaManike-sp5pm
    @SumedhaManike-sp5pm 2 หลายเดือนก่อน

    Supar ayye

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @nandamalani1985malani-od7zo
    @nandamalani1985malani-od7zo 2 หลายเดือนก่อน

    👍

  • @poojaneepathirana
    @poojaneepathirana 2 หลายเดือนก่อน +1

    🙏 🙏💜️

  • @MyPinkistlife
    @MyPinkistlife 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @AnjuHiru-i6w
    @AnjuHiru-i6w 18 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @udanipinto8415
    @udanipinto8415 2 หลายเดือนก่อน

    🎉❤🎉

  • @kasuniweerasinghe3122
    @kasuniweerasinghe3122 2 หลายเดือนก่อน +1

    ❤❤❤🥰🥰🥰

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @lisa.97
    @lisa.97 2 หลายเดือนก่อน

  • @navodyanayananjali4421
    @navodyanayananjali4421 2 หลายเดือนก่อน

    Apiwa therum gnna kauruth naththan mokada krnne

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน +1

      ඔයා තේරුම් ගන්න ඔයාව ❤️

  • @SadarukumaraPadmakumara
    @SadarukumaraPadmakumara 2 หลายเดือนก่อน

    🖤🖤🖤🖤🖤

  • @suwanifernando4397
    @suwanifernando4397 หลายเดือนก่อน

    Oyata g0dak pin putha

  • @ishanmadusanka7136
    @ishanmadusanka7136 2 หลายเดือนก่อน +2

    Enjoy your season of waiting..🤍💯💫🫂💪

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      ❤️

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 2 หลายเดือนก่อน +2

    Thank you ❤😊

    • @blackkliyo
      @blackkliyo  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @HemamaliPriyadarshani-vb9bl
    @HemamaliPriyadarshani-vb9bl หลายเดือนก่อน

    Thanks❤❤❤🙏

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน

      You're welcome 😊

  • @madushaheshan377
    @madushaheshan377 2 หลายเดือนก่อน

    ❤❤😊

  • @IreshaSadamali-ms3ee
    @IreshaSadamali-ms3ee หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @shammimalsha5175
    @shammimalsha5175 2 หลายเดือนก่อน

    ❤❤

  • @AnuSadanethu
    @AnuSadanethu 2 หลายเดือนก่อน

  • @SamudrikaMalkanti
    @SamudrikaMalkanti 2 หลายเดือนก่อน

    ❤❤

  • @AnuSadanethu
    @AnuSadanethu 2 หลายเดือนก่อน

    ❤❤

  • @dilushanilakshi5438
    @dilushanilakshi5438 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm หลายเดือนก่อน

    ❤❤❤

    • @blackkliyo
      @blackkliyo  หลายเดือนก่อน

      ❤️