How To Deal With Toxic People | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 346

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW  ปีที่แล้ว +28

    ජිවිතයේ සතුට දියුණුව පසුපසට අදින අභ්‍යන්තර මානසීක
    සිමාවන් ඉවත්කරගෙන
    උපරිමයෙන් ජිවිතය සතුටෙන් නිදහසේ ගෙවන්නට
    කැමති ඔබ වෙනුවෙන්...
    ඔබ ජිවිතයේ සුභවාදී වෙනසක් ( transformation ) එකක් හොයන කෙනෙක්නම් 👇
    •ඔබේ ජිවිතයේ පවතින ඕනෑම අරමුණක් අති සාර්තකව ලගාකරගන්නට
    •ඔබේ දුක්විදින තදබල මානසික ගැටලුවලින් සම්පුර්ණයෙන්ම නිදහස් වීමට
    •ඔබේ සැගව තිබෙන සැබෑ මානසික ශක්තිය අවදී කරගන්නට
    •ඉහල කම්පන සංක්‍යාතයක් සහිත Vibration එක නිර්මාණය කරගන්නට
    •සුභවාදී සිතුවිලි රටාවක් සමගින් සතුටින් ඉදිරි ජිවිත කාලය වෙනුවෙන් සුදානම් වෙන්නට
    ඔබට පුද්ගලිකවම තනි තනි වශයෙන් සම්පුර්ණ අවධානය ලබා දෙමින් ඔබේ ජිවිතය වෙනස් කරදෙන personal Coaching වැඩසටහනට සම්බන්ධ වන්න.
    ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකේජයන් 4ක්.
    Package - 01 & 02 ( Theropy Session & Counselling sessions )
    ඔබේ ජිවිතයේ පවතින දැවෙන මානසික ගැටලු වේදනාවන් වලට ඉක්මනින් සහනය ලබාගැනිම සහ එවායින් සම්පුර්ණයෙන් නිදහස් වෙන්නට උපදේශනය සහ ප්‍රයෝගික මගපෙන්විම මෙහිදි සිදුවේ.
    කාලය - පැය 1:30 පමණ session 1ක්.
    (ගැටලුවේ ගැඹුර අනුව අමතරව ප්‍රමාණවත් කාලය ලබාදේ.)
    අයකීරිම - රැ2000/= පමණයි.
    Package- 03 & 04 ( Transformation & Mentoring sessions)
    ඔබේ ජිවිතයේ පවතින දරුණු ඇබ්බැහිවිම් මානසික තත්වයන්ගෙන් නිදහස් වීමට,ජිවිතයේ බලාපොරොත්තු වෙන සුභවාදී වෙනස් විම් ඉටුකරගැනිමට, අරමුණු ජයග්‍රහණය කිරිමට ප්‍රයෝගික ක්‍රමයෝපයන් සමගින් උපදේශණය සහ මගපෙන්වීම මෙහිදි සිදු කෙරේ.
    කාලය - මාසයට පැය 1:30 බැගින් sessions 4යි.
    සතියකට 1ක session එක බැගින්.
    (session එකේ කරුණු මත අමතර කාලයක් ලබාදේ)
    අයකීරිම - මාසයටම රැ 8000/=
    දවසින් දවස නිරන්තර සන්නිවේදනය සමග ඔබේ ප්‍රගතිය සාකච්ඡා කරමින් සිදුකෙරේ. ගැටලු ඇතිවන හා අදහස් හුවමාරුවට ඕනෑම අවස්තාවන් වලදී ඕනෑම මොහොතක සම්බන්ධ විමේ හැකියාව ලැබේ.
    වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
    071-1228668
    වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න.
    Name : S G C C Wimalawansha
    Bank : Sampath Bank
    Branch : Maho
    Acc No : 119757783486
    Chamith Chathurangana
    Certified Life Coach ✨
    Sl impact show

  • @chathud4526
    @chathud4526 ปีที่แล้ว +81

    මට මෙන්ම කාටවත්ම toxic මිනිස්සු හමු නොවේවා..ඔවුන්ගෙ මෙන්ම මා ඇතුලු සැම දෙනාම සිත් සුවපත් වේවා!

  • @SadiniIshara-pr8by
    @SadiniIshara-pr8by ปีที่แล้ว +57

    වැටෙන්න පුලුවන් උපරිම වැටිලා රිදිලා ඉන්නකොට අහ්ම්බෙන් හම්බුන මෙ vedio එක හිතට මාරම හයියක් ❤❤❤❤❤

  • @gnanawanigasooriya6381
    @gnanawanigasooriya6381 ปีที่แล้ว +56

    මට මේ වීඩියෝ එක පෙන්නුවාට විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය .අපි කොච්චර උදවු කළත් අපි ලග ඉන්න අයට අගේ නැහැ .ඒත් අපි කරන හොඳ දේවල් අපිට කවදා හරි ලැබෙයි.එයාලා කරන දේවල් එයාලා ගෙනියයි.මගේ හිතට සැනසීම ලැබේවා .

    • @sitagunawardana5701
      @sitagunawardana5701 8 หลายเดือนก่อน

      මටත් තියන්න maaa prasnamei

  • @isuruperera-ux4zp
    @isuruperera-ux4zp ปีที่แล้ว +33

    කිසිඳු අගය කිරීමක් නැති, ගණන් ගැනීමක් නැති, මගේ එකඳු වචනයක්වත් විශ්වාස නොකරන කසාද ජීවිතයක් ඇතුලේ, එක්ක අවු 7ක් හිරවෙලා. දරු පැටවු දෙන්නාගෙ බැඳීම හින්දා අසරණ වෙලා.
    වරදක් කරන්නෙ නෑ එයා. ඒත් හිතේ සැනසීම කියන දේ එයා එයාගෙ වචන වලින් හරි ඉක්මනට නැති කරලා දානවා.
    කියලා හිත නිදහස් කර ගන්න කවුරුත් ඇත්තෙත් නෑ. දරාගෙන ඉන්නවා හැමදේම.
    අහම්බෙන් දැක්ක මේ vedio එක හිතට මහාම මහා අස්වැසිල්ලක් වුණා. ගොඩක් පින්...

    • @disnaniroshani
      @disnaniroshani ปีที่แล้ว +1

      Matath eka ma tamai darupatiya nisa iwasanawa

    • @dilshanmadushanka6389
      @dilshanmadushanka6389 ปีที่แล้ว

      ඕගොල්ලෝ හැමෝම සුවපත් වෙන්න ඕනේ,බුදු දහමෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි හොයලා බලන්න,❤❤❤

    • @Acc7345-s6k
      @Acc7345-s6k 7 หลายเดือนก่อน

      ane oyata satutin inna labey dont worry

    • @gihanisuru8338
      @gihanisuru8338 7 หลายเดือนก่อน

      Mamath ehemi daru patiy nathqthm merenawa

    • @kudagamaks8493
      @kudagamaks8493 หลายเดือนก่อน +1

      හිත නිදහස් කරගන්න කියල නම් ඔබේ පවුලෙ දේවල් කාටවත් ම කියන්න එපා..ඒ පවුලෙ අවසානය තමයි ..ඔබ පුළුවන් තරම් ඔහුව හඳුනගන්න බලන්න ..වෙනදටත් වඩා ආදරෙන්,කරුණාවෙන් ,සැලකිල්ලෙන් ඔහු ගැන සොයා බලන්න ..ඔහුට ද නොතේරී, ඔබට රිදවෙනවාත් ඇති ..මේ විපරීත සමාජයේ දවස ගත කරල රැකියාවෙ පීඩනය දරාගෙන පවුලෙ බරත් කර මත ඇති මිනිසෙකු ට ඒක පිටවෙනව ඇත්තෙ ඔහොම ..ඔය හිත් අමාරු වගේ නෙවෙයි අද ගැහැණිය කට දරුවො එක්ක තනියම ජීවත් වෙන්න උනාම දරන්න වෙන්නෙ .පවුලෙ ලස්සන අපේ අතේ තියෙන්නෙ ..තමන් කරන දේ ගැන නොහිතා ඔහු කරන දේ අගයන්න..ඔහුට ඊට අගයක් දෙන්න ..වරදක් කරන්නෙ ත් නැත්නම් ,ඔබේ සිත රිදීම නොසලකා ඔහුට වඩා කාරුණික වෙන්න .ඔබේ සිත ඔහුම හදාදේවි. අනිවාර්යයෙන් ,දවසට පැය භාග්‍යයක් වත් ඔබගෙ ආගම පැත්තට යොමුවන්න...ඔබට යහපතක් ම වේවා ..

  • @chamindasampath1948
    @chamindasampath1948 ปีที่แล้ว +112

    මට මේ අද්දැකීම තියෙනවා . අසල්වැසි කාන්තාව වසර 10පුරා මාව බලවත් මානසිකව පීඩනයක ට ලක්කලා. මම ඇය සමග ගැටෙන එක මෑතකදී නවතා දැමුවා. හිතට විශාල සහනයක් දැනුනා. මා දැන් ඇයගේ මුහුණ වත් බලන්නෙ නැ. නමුත් ඇය ඉදහිට බලෙන්ම මා සමග ඇය කතා කරන්න හැදුවත් ඉතා ප්‍රීතිමත් මුහුනකින් ඇය මගහැර යනවා. මා මගේ කර්මය ගෙව න විට ඇය අලුත් කර්මය ක් රැස් කරගන්න නිසා මම ඇයට අනුකම්පා කරනවා

    • @Nimeshikasudu
      @Nimeshikasudu ปีที่แล้ว +7

      මටත් එහෙම තමයි

    • @shanthalamahewa2761
      @shanthalamahewa2761 ปีที่แล้ว +5

      අපගේ අකුසල් අපේ මල්ලෙන් එළියට දමන විට ඒවා තේරැම් ගැනිමට නොහැකි අය ඒවා එයාගෙ මල්ලට දාගන්නවා

    • @ravindraperera6078
      @ravindraperera6078 ปีที่แล้ว +1

    • @luxmilankaluxmilanka4093
      @luxmilankaluxmilanka4093 ปีที่แล้ว +1

      Matath oyatawage allapu gedara gani aurudu 24k hensa pida kode vena nokara dayak nh eth mn harema dukakin pidanayakin Dan mn heta gatta ge edama vekunaga yanna kuhaka minissu dakinawath redanawa

    • @chamindasampath1948
      @chamindasampath1948 ปีที่แล้ว

      @@luxmilankaluxmilanka4093 ස්වබාවදර්මය ඔයාගෙ නඩුව අහන දවසට එයාට නිසි දඩුවම ලැබෙයී. ඔයාට සාදාරනයක් ලැබෙයි.

  • @sandewminipushpika3671
    @sandewminipushpika3671 ปีที่แล้ว +11

    Thank you ..අනිත් මිනිස්සුන්ට නොදැනෙන ලෙස අපට රිදවා හොද මුහුණ පෙන්වන සියලු දෙනාම අතහැර දැම්මේ මි.
    මගේ අඩුපාඩු දැනටමත් හදාගෙන ඉවරයි..තවත් ශක්තිමත් වෙනවා.. මේක බලපුවාම.

  • @ruchinithamali5914
    @ruchinithamali5914 5 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට යාලුවෙක් නිසා ගොඩක් දුකින් වේදනාවෙන් සිටියේ මට සැනසීමක් ලබා දුන්නාට දැන් මට පුලුවන් කිසිම
    කෙනෙකුට විශේෂත්වයක් නැතිව සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්නට.
    මෙ කරුනු ටික පහදා දුන් ඔබ තුමාට ස්තුතියි මම සදා ණය ගැතියි.ආදරණීය විශ්වයට සදා කාලයටම ස්තුතියි...ස්තුතියි..ස්තුතියි.❤🙏🌹🌹💯

  • @janithriamarasinghe9750
    @janithriamarasinghe9750 8 หลายเดือนก่อน +28

    කිසිදු ආත්මයක අසත්පුරුෂ මිනිසුන් ඔබ සැමට හා මට හමු නොවේවා, සැමදා සත්පුරුෂ මිනිසුන් hamuwewa 🙏

    • @Acc7345-s6k
      @Acc7345-s6k 7 หลายเดือนก่อน

      ow puduma minissu eka nisathamy mata vadyath social anxity thyenne me video eka honaday asathpurushayngen athwenna kya budurajanan vahanseth pawasa thyeno

  • @shanikamihirani4895
    @shanikamihirani4895 ปีที่แล้ว +25

    අහම්බෙන් හමු වුණු මේ වීඩියෝව මට ලොකු ශක්තියක්. ඔබතුමාට ජයවේවා ❤

  • @samanthilakmali4076
    @samanthilakmali4076 ปีที่แล้ว +45

    Exam තියෙනවා කියලා දැන දැනම මාව රිද්දන්න හදන මිනිස්සු අතහැරල මගෙ ගමන මට යන්න ශක්තිය ලබා දුන් ඔබට ස්තුතියි 🙏

    • @Nethmyyyyy
      @Nethmyyyyy ปีที่แล้ว

      Mgeth❤

    • @dinurithathsarani
      @dinurithathsarani ปีที่แล้ว +1

      Same 😢

    • @ShehaniSanjana
      @ShehaniSanjana ปีที่แล้ว

      😢 man hithuwe mt vithrai mehema kiyl . Anthima subject ekt thawa sathiyak wage podi kalayak thiyenne . Appachchi ge akka mata mara irisiyai . Appachchi ta boru kelam godak kiyl .man dnne ai ehema eyl krnne kiyl .mt den appachchi wa neththtm nethi wela .mara vidiyt manasikawa wetila man .eth man kohoma hri goda ynw ❤

    • @Shen478
      @Shen478 ปีที่แล้ว +2

      මාත් එදා මාව රිද්දපු අය එවෙලේම අතෑරියනම් මාත් එක්සෑම් එක හොදටම පාස් වෙලා අද.හරිම දුකයි ගොඩක් සංවේදි මම මොලෙන් තීරණ නොගෙන හදවතට මුල් තැනට දුන්න එකට 😊😊

    • @Nethmyyyyy
      @Nethmyyyyy ปีที่แล้ว

      @@Shen478 🥺aththa dr.....oy aya exm krnn

  • @isuudari3295
    @isuudari3295 11 หลายเดือนก่อน +17

    අවාසනවට මට උපත දුන් ගැහැනිය අසීමිතව මට ඊර්ශ්‍යා කරයි, වෛර කරයි...ඒත් තවමත් මම ඇයට අම්මා ලෙස අමතමි😢

    • @udulaniabekon2962
      @udulaniabekon2962 9 หลายเดือนก่อน

      Ae mokada appa.. Mage hodama yaluwa ge ammath ehema tamai.. Eth eya ammata hodata salakanawa..

    • @ChaminduMadushanMadushan-dx7rg
      @ChaminduMadushanMadushan-dx7rg 8 หลายเดือนก่อน +4

      I am madushani..තනිව නැගිටින්න..මමත් ඔය දේ අත්විදිනවා..uthpaththiyen amma wunat..oyat oon aadare dennthnm..aadaraya karanna yanna epaa..self love patan ganna..jayspot vedioes kiyl ghl eke vedioes ahnn..eke athi self love vedio eka..ඔය වේදනාව කොතෙක්ද කියන්න විදපු අය දන්නවා..duka hithunot kadulu walin hitha hadenklm adal hitha nidhs kara ganna ...ලස්සනට thaniyen malak wage hadil..මේ ලෝකය ජයගන්න..මෙ kale amruy eth adan yan

    • @Naturerosaliya
      @Naturerosaliya 8 หลายเดือนก่อน +6

      මගේ අම්මත් toxic කෙනෙක් ..!
      මානසිකව හිංසනයට ලක් වෙලා ඉන්නේ මමත් ...! 😔😔මේ ලෝකයේ කිසිදු පුද්ගලයෙකුට toxci මිනිසුන් මුණ නොගැසේවා ..!

    • @Yuki-q1x9i
      @Yuki-q1x9i 5 หลายเดือนก่อน +3

      මටත් ඒම තමා ❤ ඒත් ගනන් ගන්නෑ මන්

    • @geethikajayarathna-ud2ic
      @geethikajayarathna-ud2ic 3 หลายเดือนก่อน

      Wishwaye uthum àshirwadayen ikmaninma obe sitha gatha suwapath bawa labewa....sema peedawakinma obawa nidahas wewa....🎉🙏

  • @udenivijebandara9797
    @udenivijebandara9797 11 หลายเดือนก่อน +3

    මටත් මේ දේක්සිද්ද උනා අදිමානසිකව වැටුනා යතර්තය වටහාගැනීමට හැකි උනා එය ලබාදුන්නෙ මේ ආදරනීය විශ්ව මාතාව අනන්ත වූ විශ්ව ශක්තියය් එයට මම හදවතින්ම ස්තූතිය් වන්තවෙමි ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්

  • @priyapriyadarsni4551
    @priyapriyadarsni4551 ปีที่แล้ว +17

    හොදම වෙලාවට මේ වීඩියෝ එක දකින්න ලැබුනේ ආසාවෙන් සවන් දුන්නා ඔබට ස්තූතියි ..ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි

  • @inspired_k24
    @inspired_k24 ปีที่แล้ว +6

    Dear me,
    ගෙදර මිනිස්සු ත් මාව අද ගොඩක් රිදෙව්ව. ශක්තිමත්ව ඉන්න ඔයා වෙනුවෙන් .ගොඩක් ලොකු දුකක් කේන්තියක් මට දැන් තියෙනවා. මගේ හිතේ තියෙන වේදනාවට මොනවා type කරනවාද කියලා මන් දන්නෙත් නෑ . මට හරි මහන්සි අඩල.දැනුත් ඇඩෙනවා මට . ඒත් මන් වෙනුවෙන් ශක්තිමත්ව ඉන්න plz.මෙච්චර දුර්වල වෙන්න එපා

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +6

    මමත් මේ වගේ අත්දැකීම් වලින් හිත රිදිලා ඉන්න වෙලාවක මෙය මගේ දෙනෙතට යොමු කරවූ විශ්ව මාතාවට ස්තුති වේවා. ඔබටත් ගෙඩක්ම ස්තුතියි මේ වගේ හොඳ දේවල්වලින් අප හැමගේම සිත් නිවා දැමුවාට.
    තෙරුවන් සරණයි

  • @kaveshkabbral5711
    @kaveshkabbral5711 ปีที่แล้ว +27

    මගේ අම්මයි අප්පච්චී හැරුනුකොට් මට හමුවුන සියලුම දෙනා toxic අය. දෙමාපියන් මියගොස් වසර ගනනාවක් ගෙවිලා.ජීවිතේ ඉතිරිටික ගෙවන්න වීඩියෝ එක ලොකු හය්යක්. ඔබ හැදූ දෙමාපියන්ට ගෝඩාක් පිං සහෝ..🙏

  • @KusumaSoma
    @KusumaSoma 3 หลายเดือนก่อน +2

    සත්‍තකින්ම ඇත්‍ත.මොන තරම් හොද කලත් ජීවිතයේ හොදක් නම් අහන්න ලැබෙන්නේ නැහැ.ඒක තමා සැම විටම හිතට වේදනා ගෙනදෙන්නේ.මේවැනි උතුම් දෙනුම් සම්බාරයක් මට ලබා දුන්න ඔබ තුමාටත් මාගේ ආදරනීය විස්ව මෑනියන්න්ටත් මාගේ ඉස්ට දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.

  • @SanjeewaniJayalath-w7i
    @SanjeewaniJayalath-w7i ปีที่แล้ว +3

    ලොකු වේදනාවක් ඇති වෙලාවක මගේ මනසට ලං වුනා හොදම අඖෂධයක් මේ..,..ඔබ තුමා ට පිං..?

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว +7

    SL IMPACT SHOW ඇත්තටම ඔබට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා කෘතවේදී වෙනවා මම .. මොකද මේ කරුණු කාරනා මම බලාපොරොත්තුවෙන්ම හිටපු දෙයක් .. කොයි මොහොතක හෝ මගේ කන්දෙකට ඇසේවා කියලා .. ඒ වගේම ඒක හරි ගියා .. ඒ නිසා මාගෙ විශ්ව මෑනියන්ටත් ඒ වෙනුවෙන් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා මම ... මා ගොඩාක් ශක්තිමත් උනා ..ඇත්තටම ඔබේ හඬ පෞරුෂයත් අපව නියමාකාරයෙන් මෙහෙය්වනවා .. හැමදේටම ගොඩාක් ස්තූතියි ❤🙏

  • @rukshikeragala-eu9ho
    @rukshikeragala-eu9ho ปีที่แล้ว +38

    අලුත් මාසේ මිනිස්සු එක්ක deal කරනකොට positive හිතන්න කියලා දුන්නාට ගොඩක් ස්තුතිය Universe bless you every seconds 🔱❤️

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 4 หลายเดือนก่อน +6

    යාලුවාගෙන් කොන්වෙලා ප්‍රතික්ෂේප වෙලා හිත රිදිලා . මැරෙන්න තරම් හිතෙන විදියට තනිවෙලා ඉද්දි තමා මේක දැක්කෙ 🥺❤

    • @d.m.dissanayake454
      @d.m.dissanayake454 หลายเดือนก่อน

      Maat😞🥺

    • @DinushaHarshani-kh9gl
      @DinushaHarshani-kh9gl 12 วันที่ผ่านมา +1

      Oya wagemai mamath..... mathaka thiyaganna idorayak pitipasse wasanthayak aniwaryen thiyanawa. Prathikshepa weema thamai hodama motivation eka.........api dennama ekawage mage yaluwa....❤👍

    • @IokukammanamlaganiroshaL-nt4br
      @IokukammanamlaganiroshaL-nt4br 11 วันที่ผ่านมา

      @DinushaHarshani-kh9gl ow aniwarwnma ✅ oyage kathawa atta mehema wachanekin hari mage hithata shakthiyak unata oyata godak pun 🥺💗

  • @srilanka7302
    @srilanka7302 ปีที่แล้ว +10

    මං වැඩකරන තැන යින්නව ඔයවගේ තත්ත කෙනෙකුයි පුතෙකුයි මොනව කරත් මං ගනංගන්නෙ නෑ ස්තූතියි සහෝදරයා ගැම්මටකියනව අහන්‍යින්න ආසයි

    • @KapilaBandara-z5j
      @KapilaBandara-z5j 6 หลายเดือนก่อน

      Matath ehama una..saho❤❤❤😅

  • @NishadiSubasinha-xl9sr
    @NishadiSubasinha-xl9sr ปีที่แล้ว +6

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වමාතාවනි අනේක වාරයක් ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි

  • @manjusri8212
    @manjusri8212 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි විස්වයට මේ තොරතුරු ලැබෙන්න සැලස්සුවට ඔබතුමාට බොහෝම ස්තූතියි

  • @chathunimanthi8907
    @chathunimanthi8907 หลายเดือนก่อน +1

    මට විශ සහිත මිනිස්සු හමු නොවේවා..ඔවුන්ගේ සිත් සුවපත් වේවා❤️🙏

  • @BensikaShirani-cv9zb
    @BensikaShirani-cv9zb ปีที่แล้ว +10

    Wooow..❤ මට අහම්බෙන් හම්බ උන ගොඩක් වටින් චැනල් එකක්...අදත් ගොඩක් වටින වීඩියෝ එකක්.ඇත්තටම ගොඩක් ස්තූති ❤ පුලුවන් නම් සතියකට එක වීඩියෝ එකක් හරි ගේන්න ❤ ගොඩක් ස්තූති ❤

  • @amazingworldwithbaby7393
    @amazingworldwithbaby7393 2 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว +14

    ඕනම වෙලාවක ලැබුන video එකක් 😍 🙏 පින් ඔබට 🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +2

    අහම්බෙන් මට මෙම වීඩියෝ බලන්න ලැබුණේ ,ඔබටත් wiswa මාතාව tah mage pranamaya .....toxic මිනිස්සු ගෙන් පුදුම විදියට කරදර විඳින අයෙක් මමත් . ඔබට ජයවේවා ...

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +8

    සහතික ඇත්ත විශ්වා මට දරා ගන්න බැරි මිනිසුන් මගේ විශ්වායට බාර කරනවා මගේන් උදවු ඇරන් මම බිමට දනනවා කඩා වටිටනවා මගේ මනස සුවපත් වෙවා විශ්වාය මට පිහිට වෙවා විශ්වට බාරයි මට විශ්ව විශ්වාසයි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @tharushidineshika3721
    @tharushidineshika3721 ปีที่แล้ว +13

    වේදනාත්මක හිත් ශක්තිමත් කරන ඔබට තෙරුවන් සරණයි ❤️🙏

    • @welirenu753
      @welirenu753 ปีที่แล้ว +1

      මගේ හිතට මේ welaaweth ඔබේ කතාව පිළිසරණක් වුණා 🙏

  • @sandiyasawandi5849
    @sandiyasawandi5849 6 หลายเดือนก่อน +3

    ඕනෑම වෙලාවක හමුවුණේ මේ වීඩියෝ එක.බොහෝම ස්තුති 😊😊

  • @dulahgaprabath9558
    @dulahgaprabath9558 4 หลายเดือนก่อน +2

    මාත් එක්ක ඉන්න toxic පුද්ගලයා මගේ husbond එයා දෙන පීඩනය ඉවසන එකත් එයා දකින්නේ මගේ දුර්වල කමක් හැටියට. මං මෝඩයෙක් හැටියට තමයි දකින්නේ. මං දැන් හැම වෙලාවෙම මන් ගැන හිතලා වැඩ කරන්නේ .

    • @sriyanigunathilaka734
      @sriyanigunathilaka734 2 หลายเดือนก่อน

      I had such problems in past anyway I defeated him

  • @varuniranatunga1457
    @varuniranatunga1457 ปีที่แล้ว +3

    බොහොම පින් අදහස් වලට

  • @Budugunadaham
    @Budugunadaham ปีที่แล้ว +9

    ගෝඩක් සතුටුයි මෙ වචනටික මට අහන්න ලැබුනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +2

    බෙහෙවින්ම ඔබට ස්තුතියි පිං මේ සියලු දෙයටම දිර්ඝායු වේවා
    තෙරුවන් සරණයි

  • @diliniudeshika6418
    @diliniudeshika6418 ปีที่แล้ว +16

    අලුත් මාසයේ උදේන්ම දැක්ක ලස්සනම වීඩියෝව,අලුත් අවුරුද්දට යන්න හොඳම මෝටිවෙිශන් එක,වීශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙිවා ❤❤❤❤❤

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +6

    ඔබට බොහොමත්ම ස්තූතියි 🙏 මෙවෙනි වැදගත් සහ වටිනා දැනුම අපේ ජීවිත තුලට එක්කරගන්න සහ ජීවිත හැඩකරගන්න ලබාදෙනවාට ස්තූතියි ඔබට🙏 ස්තූතියි අපගේ උත්තරීතර විශ්වයේ මාතාවට ස්තූතියි🙏 තෙරුවන්සරනයි 🙏

  • @wayaletperera8914
    @wayaletperera8914 ปีที่แล้ว +1

    අවශ්‍ය ම වෙලා වක වීඩියෝ ව දැක්කේ. ස්තූතියි මේ වගේ වීඩියෝ ඉදිරිපත් කරනවා ට.ස්තූතියි.

  • @vinitharanjani2493
    @vinitharanjani2493 3 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා අදහස්. ඔබ තුමාට ස්තුතියි ❤️❤️❤️❤️

  • @judevictoria1625
    @judevictoria1625 หลายเดือนก่อน +1

    Great message 👍 👏 thanks for your excellent message

  • @irosha2102
    @irosha2102 7 วันที่ผ่านมา +1

    ස්තූතියි චමී❤

  • @mcsnamalgamuawnamalgamuwa8013
    @mcsnamalgamuawnamalgamuwa8013 หลายเดือนก่อน +1

    Aththatama....❤️❤️❤️🎁

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 ปีที่แล้ว +4

    Super. Do good videos for people in 2024 too. Happy new year for 2024

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ඇත්ත ඔබට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼❤ ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼❤ ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼❤ සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @anomadamayanthi796
    @anomadamayanthi796 ปีที่แล้ว +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @SawarnaBandaranayaka-cx4jx
    @SawarnaBandaranayaka-cx4jx ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් ඉස්තුතියි වටිනා අදහස් වලට අනිවාරයෙන්ම ඒක තමයි ඇත්ත

  • @sarathnikapitiyanikapitiya9237
    @sarathnikapitiyanikapitiya9237 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤ නියමයි..... 👍👍👍.

  • @nimalidilruwan8988
    @nimalidilruwan8988 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @Thilinikarunarathna1983Kar-d9b
    @Thilinikarunarathna1983Kar-d9b หลายเดือนก่อน +1

    Thank youu❤❤🎉.mata onema welawa dekka video ekak.godak pin.Thank you .🎉🎉

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 ปีที่แล้ว +1

    mage hitha riduna dawasakamai meya ahanna labune.thank you so much.mage hithata loku energy ekak.God bless you

  • @charusupunsara
    @charusupunsara ปีที่แล้ว +6

    You are best life coach I have ever seen. Good luck. 👍

  • @NishamaliSandarenu
    @NishamaliSandarenu ปีที่แล้ว +2

    ගොඩක් හොද අදහස්...ස්තූතියි ඔබබට

  • @HeshaaUmaa-us7hf
    @HeshaaUmaa-us7hf ปีที่แล้ว +2

    Thanksgiving for u මිනිස් සු නිසා වැටිල ඉන්න මොහොතක මේවගේ උපදෙස් ටිකක් ලබාදුන් ඔබට ස්තුතියි .දෙවියන් ටපිං Thanksgiving for mother universe

  • @suranganiDesilva
    @suranganiDesilva ปีที่แล้ว +1

    හරිම වැදගත්.කතාවක්

  • @slthicreation2259
    @slthicreation2259 5 หลายเดือนก่อน +1

    Great

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 ปีที่แล้ว +2

    Thank you for your informative vedio.

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අයියා. මමත් අද ඉදන් හැසිරුනේ oya මේ කීවා විදියටම ත්ම. හිතට ලොකු සැනසීමක් අද දැනුනේ මට.. 🙏🙏🙏♥️

  • @LankaCool-q5o
    @LankaCool-q5o 11 หลายเดือนก่อน +1

    හදවතින් ම ඔයට ස්තුතියි 🙏 මගේ හිතට ශක්තිය දුන්නට 🙏 ❤❤❤

  • @champakumari605
    @champakumari605 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @neranjalarajapaksha1144
    @neranjalarajapaksha1144 8 หลายเดือนก่อน +1

    ජීවිතයට වටිනා අදහස් ලබාදුන් ඔබට ස්තුතියි!! .විශ්වයේ අසීමිත ශක්තියේ සුභවාදී ප්‍රතිඵලයක් ! අවශ්‍යම මොහොතක ලැබුණු වටිනාම වීඩියෝවක්..🌹
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !

  • @SAJANIDILEKA_N-ot5zg
    @SAJANIDILEKA_N-ot5zg ปีที่แล้ว +4

    OL result ආව දවසේම හොයපු vedio එක දැම්ම එකට tnx🥺❤️✒️

  • @sanjeewamun9919
    @sanjeewamun9919 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ගොඩක් පිං

  • @Onis-357
    @Onis-357 ปีที่แล้ว +1

    ස්තූතියි! හරිම වටිනවා

  • @Admireable1294
    @Admireable1294 ปีที่แล้ว +1

    Bohoma watinawa.oyage video akak out karanakam balana inne

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති ❤..ගොඩක් වටින video එකක්.

  • @hemanthiIsansika
    @hemanthiIsansika ปีที่แล้ว +4

    ස්තුතියි සර්

  • @TechKnowMonkeys
    @TechKnowMonkeys ปีที่แล้ว +3

    මරු වීඩියෝ එක චමිත්

  • @DilrukshikManage
    @DilrukshikManage ปีที่แล้ว +1

    ජිවිතේ වැටිලා ඉන්න වේලාවක හමු උනු හොද විඩියෝ එක්ක ❤

  • @hhcnishanthi6766
    @hhcnishanthi6766 ปีที่แล้ว +3

    මේ කතාව ඇහුවහම මට මං ගැන පුදුම ශක්තියක් දැනෙන්නේ. මට මොනතරම් දියුණු මනසක් ද තියෙන්නේ කියලා හිතෙනවා. මොකද මම කාලයක් තිස්සේ ජීවත් වෙන්නේ ඔය කියන Toxic people එක්ක.

  • @induhewapathirana8924
    @induhewapathirana8924 ปีที่แล้ว +1

    Excellent speach

  • @jktradingSL
    @jktradingSL 9 หลายเดือนก่อน +1

    Good explained.. 100% agree..

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ඉතාමත් වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @suranganikumari-dn8tg
    @suranganikumari-dn8tg ปีที่แล้ว +1

    ස්තුතිය ඔබට

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏
    ඔබට ජය ✌️❤️❤️❤️❤️

  • @vihangasithum7726
    @vihangasithum7726 ปีที่แล้ว +1

    ස්තුති බොහෝම පිං

  • @sitagunawardana5701
    @sitagunawardana5701 8 หลายเดือนก่อน +1

    Veswa mathaata බොහොම ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏

  • @dniroshani6954
    @dniroshani6954 ปีที่แล้ว +2

    Thank you very much for ur kind advice God Bless You

  • @asirinisantha
    @asirinisantha 3 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්වය ට මේ වීඩියෝ ඒක බලන්න සැලැස්සු වට‍

  • @AnushaKodithuwakku
    @AnushaKodithuwakku ปีที่แล้ว +1

    You are best life coach. Good Luck. ❤

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว +1

    Happen come s and go this is the life vorry s no good for health be happy everyone budusaranai very nice video

  • @suranjithnanayakkara3595
    @suranjithnanayakkara3595 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් පින්.

  • @tharanga2479
    @tharanga2479 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුති වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මට ඕනම කරන දෙයක් ඕනම කරන මොහොතේ මට ලැබුනා...
    SL Impact show.....obata ගොඩාක් ස්තුති ......ඔබගේ යහපත් ප්‍රාර්ථනා සියල්ලම සඵල වේවා.....

  • @rohandayarathna8205
    @rohandayarathna8205 ปีที่แล้ว +2

    Nicely done

  • @ajithamalalgoda7791
    @ajithamalalgoda7791 ปีที่แล้ว +1

    ඇත්තමයි.....

  • @SudarshaniSiriwardhana-z6g
    @SudarshaniSiriwardhana-z6g ปีที่แล้ว +1

    Aluth mase dakapu lassanama wadagath video ekak wishwa mathawata aneka warayak sthuthi 🙏🙏🙏

  • @අයිෂාඅයිෂා
    @අයිෂාඅයිෂා ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว +2

    Boho welawata ekineka niwaradiwa haduna nogath ha awabodha kara nogath awasthawanhi melesa siduviya hakyi.. wisaduma aseeru uwath ....,
    Maithree wadamu sema siyalu denama wenuwen..
    hudekalawa nihadawa.
    Penena nopenena siyalu sathwain nidukin suwapath wethwa yahapathama sidu wewa ! Theruwan saranai !🙏🏵

  • @ThakshilaMaduwanthi-kj2qq
    @ThakshilaMaduwanthi-kj2qq ปีที่แล้ว +4

    ස්තූතියි ❤

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 ปีที่แล้ว +8

    කිසිම කෙළෙහිගුණක් නොදන්න මිනිස්සු ඉන්න රටක් මේක හරිම කනගාටුයි ඒ මිනිස්සු ගැන .........
    කොපමණ ගුන කලත් දුදනෝ නොවෙති යහපත් එම සිතුවිලි මතකයේ තබාගෙන ඕනම කෙනෙකුට වුදව 😊කරමු

  • @JkalaJkala-w2y
    @JkalaJkala-w2y ปีที่แล้ว +2

    ඔබහරි❤❤❤❤❤

  • @Madumadu-i7y
    @Madumadu-i7y ปีที่แล้ว +1

    Godak ..sthuthiye ..Obata ..hoda ..awabodayak ..labuna ..weshwayata ..weshwa ..Mathawata ..godak ..sthuthiye ..bs

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 ปีที่แล้ว +3

    Thanks brother 🌹🌹
    God bless you

  • @chandanama
    @chandanama ปีที่แล้ว +5

    ජර්මනියේ වැඩට ආවා කියක් හරි හම්බ කරගෙන පවුලේ අයට සලකන්න. ජරමන් එවුන්ගේ වලන් පිගන් හදලා මදිවට තව හොදට නින්දා අපහාස බිලියන ගණන් විදගෙන තමයි ජීවත් වෙන්නේ. යුරෝපයේ ලස්සන තියන්නේ බිල්ඩින් සහ පාරවල් තමයි, මිනිස්සු සුදු පාටට ලස්සනට පෙනුනට හිත් වල ඊර්ෂ්‍යාව කුහකකම, පිටරට වලින් එන කෙනෙක් නුරුස්සන ගතිය හොදට පිරෙන්න තියෙනවා.

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว

      Eka atta mamat inne cuprus mea minissut hari kuhakai

  • @priyangikakumariherath585
    @priyangikakumariherath585 ปีที่แล้ว +3

    Wonderful voice ....❤

  • @dentoelectricals9338
    @dentoelectricals9338 4 หลายเดือนก่อน +1

    Thanks lot ❤️

  • @KumuduPerera-g9q
    @KumuduPerera-g9q ปีที่แล้ว +2

    Puduma widiyata hitata danuna obata ජය saho

  • @patriciaabey9825
    @patriciaabey9825 ปีที่แล้ว +2

    Thank you very much God bless you 🙏 great 🙏 great 🙏 👍

  • @isharimendis4449
    @isharimendis4449 ปีที่แล้ว +2

    Mata onema velavakai me vidiyo eka dakke thank you sir