ඊජිප්තුවේ Tube Drill සිදුරු සහ තාක්ෂණයෙන් දියුණු ශිෂ්ටාචාර | Ancient tube drill marks in Egypt

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 84

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 3 หลายเดือนก่อน +7

    දියුණු වෙන්නම ඕන චැනල් එකක් මේවා තමයි හොයන්නම ඕන කරුණු දිගටම කරගෙන යමු. God bless! You 👽🌏♥️

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍 ඉස්සරහට තව තොරතුරු හොයමු අපි 👍

  • @novathetraveler
    @novathetraveler 3 หลายเดือนก่อน +5

    නියමයි මචන් 👌 විස්තර ගොඩාක් තියනවා. පැහැදිලියි ❤ ජය වේවා ! මේ වගෙ ඒවා තමයි ඔනේ 🔥

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ👍 ඉස්සරහට තව විස්තර පෙන්නලා දෙන්නම් 👍

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 3 หลายเดือนก่อน +12

    ගැම්මක් තමයි .... ප්‍රධාන ධාරාව කටු කන උන්ට හොද පාඩමක් මේක ..... H .C . P . Bell , senarath පරණවිතාන , saie havas , ඔක්කොම එක බෝට්ටුවේ අයියා මලෝලා තමයි ... ❤🎉🎉🎉

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම සහෝ👍 ස්තුතියි අදහස් වලට ❤️ 🙏

    • @drrap1259
      @drrap1259 3 หลายเดือนก่อน +2

      සිරා කතාව බං..අපි හෙන උඩ තියන් හිටියට සෙට් එකම එකතු වෙලා තමා අපිව ඇන්දුවේ

  • @priyanM-g7f
    @priyanM-g7f 3 หลายเดือนก่อน +2

    සුපිරියි බ්‍රෝ.. අදයි මේ වීඩියෝ එක බලන්න පුළුවන් උනේ.. කියල වැඩක් නැ .ඔයා ලබා දෙන තොරතුරුනම් ඉතිහාසයට වඩා වටිනවා .. 😇💪🙏🙏🙏🙏💥❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍 අලුත් දෙවල් දැන ගත්ත නම් එච්චරයි 🙏

  • @HirunNimsara-zl9hs
    @HirunNimsara-zl9hs 3 หลายเดือนก่อน +3

    ගුඩ් බ්‍රෝ බලන්න කලින් දාන්නෙ කමෙන්ට් එක වැඩෙ සුපිරියක් කිලා සුවර් ❤ ගුඩ් ලක්

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ👍 ❤️👍 ඔයාගෙ අදහස මොකක්ද මේ ගැන?

  • @prasadplayasrollins
    @prasadplayasrollins 3 หลายเดือนก่อน +2

    Thanks for this gold content. Really appreciate it... please share this channel with others and support him to grow up the community for this channel.

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      Thank you very much brother ❤️❤️👍

  • @MadushaniCollambaarachch-qx8sf
    @MadushaniCollambaarachch-qx8sf 3 หลายเดือนก่อน +2

    Really appreciate you malli......good luck,🎉

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      Thank you very much ❤️👍👍

  • @savithriappulmilage1280
    @savithriappulmilage1280 3 หลายเดือนก่อน

    Excellent explanation, you have researched a lot. Please try to compare Sri Lanka history, archaeological history with this history. Thank you and good luck

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      Thank you very much ❤️❤️👍

  • @supun3133
    @supun3133 3 หลายเดือนก่อน +2

    නියමයි යළුවා

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @trewinberenger6994
    @trewinberenger6994 3 หลายเดือนก่อน

    අදත් සුපිරියක්❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍

  • @NewSense9
    @NewSense9 3 หลายเดือนก่อน +1

    Niyamai 👍👍

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @KasunAbesekara
    @KasunAbesekara 3 หลายเดือนก่อน +1

    Superb brother ❤ jaya

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍 ජය වේවා 🙏

  • @maddagedonroshan970
    @maddagedonroshan970 3 หลายเดือนก่อน +1

    That is why it is mentioned in Buddhism that there are Antar-Kalpas.
    In Hindu religion they are known as Yugas.
    We know that in this Antar-kalpa there will be two Lord Buddhas . One our Lord Gautama Buddha and the other Lord Maitree Buddha who is yet to come.
    Before Lord Gautama Buddha and after Lord Kashyapa Buddha there was one Antar-kalpa vinasha (this is different from the Kalpa vinasha where everthing upto Brahma Loka is destroyed).
    So there was one Antra kalpa vinasha between Lord Kakusandha Buddha and Lord Konagamana Buddha. Between Lord Konagamana Buddha and Lord Kasyapa Buddha there was another one and the next between Lord Kasyapa Buddha and Lord Gautama Buddha
    As per the Sutra (is it Sapta suryodgamana , I'm not sure, need to check) , the vinasa happens after a great flood, second after a extensive fire and a flood and third after a extensive war, a fire and a flood.
    Similarly in Hinduism there is a vinasha (Antarpale) between the yugas.
    I will not mention all the details here, but as the Hindus believe (and it is also mentioned in text of Aryabatta,) Maha Bharata war has taken place 5000yrs before the present era.
    It was an extensive war, many nations even Turks, Greeks and Chinese have come to India to participate and there was a huge population decline. There is evidence that high technological weapons were used in the war. Within few years of the war there was a hugh tsunami and many parts of the world including Dwaraka in India went under the sea.
    So the last Atarkalpa vinasha with a war, the fire (due to use of high technology weapons in the war) and a flood (tsunami/ sea level going up) could be the Mahabharta war which took place 5000yrs back.
    So before this 5000 yrs there had been a developed technology and the civilizations before that have used high technology. after the floods those civilizations have been destroyed but the survivors did not have the knowledge of their ancestors. This could be why Egypt have this old technology

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      It's a good explanation brother 👍 Buddisum and hindunism have these evidences of great cataclysmic events. Now there are scientific backup for these evidences. Like you said something must happened these time periods. 👍

  • @AnuradhaWaidyarathna-se7xr
    @AnuradhaWaidyarathna-se7xr 3 หลายเดือนก่อน

    Hats-off for your incredible effort ❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      Thank you very much brother ❤️❤️👍

  • @WranilRanil
    @WranilRanil หลายเดือนก่อน

    Supiri episode 1k niyamai

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      ස්තුතියි සහෝ 👍👍

  • @sanithusanvidu
    @sanithusanvidu 3 หลายเดือนก่อน +2

    Superb ❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 3 หลายเดือนก่อน

    සුපිරි පොඩ්ඩො❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍

  • @chathurangalaksara1037
    @chathurangalaksara1037 3 หลายเดือนก่อน

    මන් හිතන විදියට ගල chemical එකකින් මුලින් soft karala රීට පස්සේ විද්දා වෙන්න බැරිද..ඒ නිසා ගල ආයි hard unama teper හැඩයක් එන්න ඇති

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ඔව් සහෝ වෙන්න පුලුවන්👍 ක්‍රිස් ඩන් අදහසක් ඉදිරිපත් කරනවා පාෂාණය මෘදු කරලා සිදුරු කරා කියලා. හැබැයි ද්‍රවාංකයට ආසන්න අගයකට රත් කරලා. සමහර විට ඔයා කියනවා වගෙ පාෂාණය රසායන ද්‍රව්‍යකින් මෘදු කරා වෙන්න පුලුවන්. ඔනෙ තරම් සාදක දකින්න ලැබෙනවා පාෂාණ හූරලා ගත්තා වගෙ දකින්න ලැබෙන. අස්වාන් ගල් වලේ තියන බාගෙට වැඩ අවසන් උන ගල් කණුව ඒකට හොදම උදාහරණයක් සහෝ. අපි ඉස්සරහට තව තොරතුරු හොයලා බලමු 👍

  • @VickyJ-77
    @VickyJ-77 3 หลายเดือนก่อน

    චැනල් එකේ අයිතිකරු වෙත,,අපි මේ චැනල් එකේ whatsapp සමූහයක් හදමුද..මොකද මමත් මේ ශිෂ්ඨාචාර ගැන facebook එකේ පෝස්ට් දානවා ඒ වගේම ගොඩක් කරුණු සාකච්ඡා කරනවා..අපි එකතු උනාම අපි දන්න දේවල් කතා කරන්නත් පුලුවන් ඒක ඔබටත් ඉවහලක් වේවි..අදහසක් පමණයි..😊
    අනික ඔබ මෙම චැනලයේ කතා නොකරපු විශේෂ කරුණු ගොඩක් තියෙනවා..ස්තුතියි

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම සහෝ ඒක හොද අදහසක් 👍👍 අපි group එකක් හදමු.

    • @VickyJ-77
      @VickyJ-77 3 หลายเดือนก่อน

      @@bauthika බොහොම හොදයි ඒක පටන් ගමු ❤

    • @buddhikapriyadarshana3904
      @buddhikapriyadarshana3904 หลายเดือนก่อน

      මාත් එනෝඕ ❤️❤️❤️❤️❤️

  • @dulshanisanduni94
    @dulshanisanduni94 3 หลายเดือนก่อน +1

    අලුත් Vedio එකක් දාපු ගමන් බලන්නෙ.. කාලෙකට පස්සෙ .... ❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි ❤️👍 හොදයිද සහෝ??

    • @dulshanisanduni94
      @dulshanisanduni94 3 หลายเดือนก่อน +1

      @@bauthika හොදයි හොදයි... ඔයාගෙ විඩියෝ තවම "හොද මදි " හිතිලා නැ.... හිතෙන්නත් එපා...🤗

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      @dulshanisanduni94 ස්තුතියි ස්තුතියි ❤️👍

    • @dulshanisanduni94
      @dulshanisanduni94 3 หลายเดือนก่อน

      @@bauthika මෙච්චර butter ගාලත් නිකම්ම ස්තුති කියල හරියන්නැ.. ස්තුති උත්තමාව්ය කියන්න

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      @dulshanisanduni94 ඔයා උත්තමාවියක්ද? 😱

  • @dishanmalith4933
    @dishanmalith4933 3 หลายเดือนก่อน +1

    Lankaweth me wage thakshanayak thibila thiyenawa. Ekath oyalata gihinma documentary ekak vidiyata prashana karanna puluwan. Lankawe minissunta godak wedagath wei

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ ඔයා කියන කතාව ඇත්ත ❤️👍 ඉස්සරහට ඒ වැඩෙ පටන් ගන්නවා. හොද කැමරාවක් ගන්න ඔනේ.

  • @tharindudesign5892
    @tharindudesign5892 24 วันที่ผ่านมา

    NICE

    • @bauthika
      @bauthika  24 วันที่ผ่านมา

      ❤️👍

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 3 หลายเดือนก่อน +2

    🤔එනිසා මෙසේ වේවිදෝ.........😄⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐⭐🌟⭐🌟💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
    හොදයි😹 ද ?

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      තරු හා හදවත් වරුසාවක් ❤️😉👍🙏

  • @suwarnasamaranayake
    @suwarnasamaranayake 3 หลายเดือนก่อน

    නියමයී brow

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @dilananjuna5617
    @dilananjuna5617 2 หลายเดือนก่อน

    Aiyeee oya gal wala siduru hadala thiyena eke loku thakshanayak thiyeee...mata baladdi meka hithune mehemai..api ahala thiyenawane kalu gal molok karapu thakshanayak ape thibba kiyala..eka eka beheth warga dala...ekama nemeda methanath wela thiyenne..ethakota loku balayak onith neee mehema siduru karanna amaruth ne neda..samahara vitha apenm me thakshanaya eyalsta giya wenna berida...

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ඔව් මල්ලී ඔයා කියනවා වගේ වෙන්න පුලුවන්👍 අපි මේ තාක්ෂණය දිහා බලමුකො. දකුණු ඇමරිකාව, යුරෝපය, ජපානය, ඉන්දියාව මේ වගෙ ගොඩාක් ප්‍රදේශ වල තාක්ෂණය දකින්න ලැබෙනවා. නූතන කාලේ උනත් කොන්ක්‍රීට් කියන තාක්ෂණය ලෝකෙ හැම තැනකම දකින්න ලැබෙනවා නේද? ඒ වගේ අතීතයේ මේ පාෂාණයත් ලෝකය පුරා භාවිතා කරලා තියනවා. ආරම්භ උන තැන හරියට කියන්න බැරි උනත් මේ තාක්ෂණය ලෝකය පුරාවට පැවතිලා තියනවා. මේක හොදම සාදකයක් අතීතයේ ගෝලීය සබදතා පවත්වපු ශිෂ්ටාචාර පැවතිලා තියනවා හදුන ගන්න සහෝ👍

  • @sadeepadinuranga5255
    @sadeepadinuranga5255 3 หลายเดือนก่อน

    Lankawe dabadiwa indiyawe lakunukarala thiyena eka gana hoyala balanna. Mekath Surangana kathawak newei

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      හොයලා බලමු සහෝ 👍

  • @coverforvideo8081
    @coverforvideo8081 3 หลายเดือนก่อน

    Ela

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @nondiproduction1857
    @nondiproduction1857 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @udithsamarakoon34
    @udithsamarakoon34 3 หลายเดือนก่อน +1

    HCP bell කියන්නේ හොරෙක්

  • @Newsmixpro
    @Newsmixpro 3 หลายเดือนก่อน

    ඇයි ඔවා නිකන් විදලා තියේන්නේ.නිදාන තියෙනවද බලන්නද

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      පැරණි නිර්මාණ වල ඉතුරු වෙලා තියන කොටස් සහෝ.

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍