හිම යුගයට කලින් පැවතුන නැතිවුන ශිෂ්ටාචාරවල සාධක | Evidence of Pre Ice Age Lost Civilizations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 95

  • @shashikadilshan2701
    @shashikadilshan2701 4 หลายเดือนก่อน +18

    අය්යා මේ වෙන මහන්සියට respect ❤️❤️❤️

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️❤️👍

  • @ravinduthennakoon
    @ravinduthennakoon 4 หลายเดือนก่อน +7

    මල්ලි හැම වීඩියෝ එකක්ම ඔයාගෙ මං බලනවා. ජය.. දිගටම යමු. මම භෞතික ❤💪

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍 ඔයාලා තමයි මේ චැනල් එකෙ ශක්තිය 👍👍

  • @nazreenfarook1388
    @nazreenfarook1388 4 หลายเดือนก่อน +5

    හරිම පැහැදිලියි 👌. Discovery channel එකේ Documentary එකක් බැලුවා වගෙයි 👍. ඔයා ලොකු මහන්සියක් වෙලා ලෝකය ගැන සොයන, ගවේෂණය කරන අපි වගේ කෝඩුකාරයින්ට ඔයා කරන්නේ ලොකු සේවයක් යාළුවා. අතීතය කියන දෙය තවමත් පෙරලන පොතක කොළ වගේ. තව කාලයක් යනවිට මේ විස්තර උඩුයටිකුරු කරමින් අළුත් තොරතුරු රාශියක් හා සොයා ගැනීම් එකතු වේවී.
    සමහර negative comments හුළඟට පා කරලා හරින්න. වැඩක් කරන්න බැරි අයට කරන්න පුළුවන් ලෙහෙසිම දෙය, අන් අය විවේචනය කිරීමයි. සාර්ථක අයට තමයි ගල් මුල් වදින්නේ. අපි හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා... 🫡👍💐❤

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ඔයාගේ අදහස් වලට 👍 ඔයාලා තමයි මේ චැනල් එකේ ශක්තිය ❤️👍 ඔයා කිව්ව කතාව හරි. නූතන කාලේ අපි හරි කියලා විශ්වාස කරන තොරතුරු අයේ ටික කලේකට පස්සෙ වෙනස් වෙනවා. ගැටලුව තමයි ගොඩක් අය ඒ ගැන දැනුවත් වෙන්නෙ නෑ.
      ඒ ගැන උවමනාවෙන් හෙව්වොත් තමයි ඔයා කිව්වා වගෙ එවා දකින්න පුලුවන්. ස්තුතියි අදහස් වලට සහෝ 👍👍

    • @nazreenfarook1388
      @nazreenfarook1388 4 หลายเดือนก่อน

      ​@@bauthika👍🫡❤❤. මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි, නොවෙනස් වන එකම දෙය වෙනස්වීම කියන එක සහෝ. අනාගතයේදි නව සොයා ගැනීම් හා වෙනස් වීම් එක්ක ඔයාට අපිට කියන්න තව දේවල් එකතු වේවී 🫡

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      @nazreenfarook1388 අනිවාර්යයෙන්ම සහෝ ඒ කතාව ඇත්ත. දවසින් දවස අලුත් දෙවල් හොයා ගන්නවා. ඒ වගෙම පරණ දෙවල් වෙනස් වෙනවා. අපි බලමු ඉස්සරහට මොනවගෙ දෙවල් දකින්න අහන්න දැන ගන්න පුලුවන් වෙයිද කියලා සහෝ👍

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura 4 หลายเดือนก่อน +3

    ජය..

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @josapincarss9032
    @josapincarss9032 4 หลายเดือนก่อน +3

    International channel ekaka Documentary ekak baluwa wage ada nm 😇

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාලාගෙ වටිනා අදහස් වලට ❤️👍

  • @supiritharuwa999
    @supiritharuwa999 4 หลายเดือนก่อน +5

    අතීතය යලි යලිත් සිදුවෙනවා.... හැම දෙයකම රටාවක් තියෙනවා

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      ඒ කතාව ඇත්ත සහෝ👍 ඒක හොදටම පැහැදිලි දෙයක්.

    • @nazreenfarook1388
      @nazreenfarook1388 4 หลายเดือนก่อน

      බුදුහාමුදුරුවන් දේශනා කලා මේ ජීවිතය චක්‍රයක් කියලා. ඒක බොහො දේවල්වලට ආදේශ කරන්න පුළුවන් 🙏

  • @dulshanisanduni94
    @dulshanisanduni94 4 หลายเดือนก่อน +5

    කි දවසක මහන්සියක්ද සහෝ මේක... වැඩිය කවුරුත් කතා කරන්නෙ නැති topic එකක්. කොච්චර අහන් උන්නත් එපා වෙන්නෙ නැ..... (vedio හදන ඔයයි අහන බලන අපිවයි ප්‍රධාන ධාරාව අතුගාලා දායිද දන්නැ😂)

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ඕක දැන් සතියකටත් වඩා වැඩියි සහෝ අම්මො. ස්තුතියි සහෝ👍 කියන්න බෑ අවදානයෙන් ඉන්න 😉🤣🤣

    • @dulshanisanduni94
      @dulshanisanduni94 4 หลายเดือนก่อน

      @@bauthika එතකොට සහෝ... ලෝකය මෙච්චර තාක්ෂණය අතින් සාමාජිය අතින් දියුනු වෙනකොට... සමහර ⁣ගෝත්‍රික පිරිස් තාමත් ප්‍රාථමික ශිෂ්ඨාචාර වගේ... ජිවත් වෙන්නෙ ඇයි... ඒ ගැන මොකක්ද හිතන්නෙ

  • @video-jk7iv
    @video-jk7iv 4 หลายเดือนก่อน

    කාලයේ වැලි තලාවෙන් වැහිලා තීන ඒ හිටපු මිනිස්සුගෙ පැවැත්ම.. සුපිරී මචන්💚

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ ❤️👍

  • @dlxalpha6956
    @dlxalpha6956 4 หลายเดือนก่อน +2

    අයියෙ video එක සුපිරියි❤👍

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍 ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා සහෝ👍

  • @diegol.garcia2921
    @diegol.garcia2921 4 หลายเดือนก่อน +1

    හොඳ අධ්‍යනයක් එක්ක කරලා තියනවා නියමයි මචං.❤❤❤🎉🎉🎉

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @SavinduNekesh-fw3zr
    @SavinduNekesh-fw3zr 4 หลายเดือนก่อน +3

    සුපිරී ❤

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍👍

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 4 หลายเดือนก่อน +2

    ජයවෙිවා

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @ruwanwellappili4141
    @ruwanwellappili4141 4 หลายเดือนก่อน

    වෙච්ච මහන්සියටත් ගොඩක් ස්තුති සහෝ ❤ පට්ටම වීඩියො එකක්

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️❤️👍👍

  • @sasampathasanka3834
    @sasampathasanka3834 4 หลายเดือนก่อน +2

    මේවගේම ලන්කාවේ ඉතිහාසය හොයලා බලන්න ඒක වටිනවා ඔයාගේ තොරතුරු මධ්‍යස්ථ නිසා වටිනවා

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඉස්සරහට පටන් ගන්නවා සහෝ 👍👍👍

  • @MadushaniCollambaarachch-qx8sf
    @MadushaniCollambaarachch-qx8sf 3 หลายเดือนก่อน

    Excellent malli.graet job.congrats🎉

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      Thank you very much ❤️👍

  • @SampathWickrama
    @SampathWickrama 4 หลายเดือนก่อน +2

    Putha, oyage wayasa keeyada? voice eken nam adu wayasaka kenek kiyala hithenawa.

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 4 หลายเดือนก่อน +2

    Thank you ❤❤❤

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි අදහස් වලට ❤️👍

  • @anomakarunarathna2867
    @anomakarunarathna2867 4 หลายเดือนก่อน

    Niyamai 🎉👍

  • @diegol.garcia2921
    @diegol.garcia2921 4 หลายเดือนก่อน

    Subscribe කලා මචං.... හොඳ ලෝගෝ එකකුත් ගහමු... වැඩේ නියමයි... කම්මැලි නෑ බලන්න... ❤

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍 ඔයාලාගේ අදහස් ගොඩාක් වටිනවා 👍👍

  • @madhawathambavita2465
    @madhawathambavita2465 4 หลายเดือนก่อน +1

    ❤❤❤ නියමයි

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍

  • @kasunudayanga8396
    @kasunudayanga8396 4 หลายเดือนก่อน +2

    ❤️❤️

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @slfishworld6043
    @slfishworld6043 4 หลายเดือนก่อน +3

    ❤️❤️🥰👌

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️❤️👍

  • @moratuwa9983
    @moratuwa9983 3 หลายเดือนก่อน

    මම අහල් තියෙනවා ශාක සත්ව කොටස් ජලය එක්තු වෙලා වසර ලක්ෂ ගාණක නැත්න්ම් මිලියන ගණනක ක්‍රියාවලියකින් තමයි දැන් අපි භාවිතා කරන ඛනිජ තෙල් හැදෙන්නෙ කියලා...
    ධ්‍රැව මාරුවෙලා භූ තැටි වෙනස් වෙලා දන් ප්වතින මහාද්වීපික භූමිය නිර්මානය උනාම මේ භූමි වලට යටින් පිහිටි ඛනිජ තැන්පතු සක්‍රීය වෙන්න පටන් අරගෙන ඒවායේ අතුරු ඵළ විදිහට විවිධ වායු වර්ග , ඛනිජ වර්ග, සහ උෂ්නහ්වය නිසා වසර 5000 සිමේ භූමිය නිසරු වීමට් පටන් අරගෙන අද තිබෙන කන්තාර තත්වයන් ඇති වෙන්න බරිද?

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      ඔව් සහෝ ශාක හා සත්ව කොටස් අධික පීඩනයකට ලක්වෙලා බැක්ටීරියා වලට වියෝජනය කරන්න බැරිවෙන්න අඩු ඔක්සිජන් තත්ත්වයක් ඇති උනාම ඛනිජ නිදි නිර්මාණය වෙනවා. ගොඩාක්ම සාගරවල තිබුන ශාක ප්ලවාංග වලින් අපි භාවිතා කරන ඛනිජ තෙල් නිධි නිර්මාණය වෙලා තියෙන්නෙ.
      ඔයා කියන කතාව හරි සහෝ👍 එහෙම වෙන්නත් පුලුවන්👍

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 4 หลายเดือนก่อน

    😍😍හොදයි😍😍😍👍😍👍

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 4 หลายเดือนก่อน +1

    attama saho oya keyana gal ugaya keyala uga tibunada ara rupa rata wala waga Ade minisa oya adummada anda oeta wada wanas vedihata deunuwa inna adda

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      නිකමට හිතලා බලන්න සහෝ අදත් ඔය වගෙ ජිවත් වෙන පිරිස් ලෝකේ දකින්න පුලුවන් නේද?
      මොකක් හරි ව්‍යසනයක් උනොත් දිවි බෙරාගෙන ජිවත් වෙන්න වැඩිපුරම හැකියාවක් තියෙන්නෙ අපිටද එයාලාටද?
      ඒකයි අයේ rest වෙන්න පුලුවන් කියන්නෙ සහෝ👍

  • @nutmonkeybeats1533
    @nutmonkeybeats1533 3 หลายเดือนก่อน

    👍👍👍

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 3 หลายเดือนก่อน

    Main Stream එකෙන් කවදාවත් මිනිස්සුන්ට ඇත්ත කියන්නේ නැහැ , කියන මිනිස්සුන්ට කරදර කරනවා, හේතුව ඔයා සමහරවිට දන්නවා ඇති ........

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ඒ කතාව ඇත්ත සහෝ👍 මම ඒ ගැන කොටස් කිහිපයකින්ම කිව්වා. මිනිස්සුට පෙරලා විකෘති කරපු තොරතුරු ගොඩක් වෙලාවට ප්‍රධාන ධාරාවෙන් ලබා දෙන්නෙ. විවිදාකාර හෙතු තියනවා ඔයා කිව්වා වගෙ සහෝ👍

  • @sunethfernando1856
    @sunethfernando1856 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @charanakannangara2968
    @charanakannangara2968 4 หลายเดือนก่อน

    Kohomath CIA report ekak leak una neda issela itha diyunu sistacharayak thibila thiyenawa kiyala ekata sadakath ekkama. American hacker kenk thami files lot ekak eliyata damme e athara thibba e report eka

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ඔය වගේ විස්තර ගොඩක් දැන් එලියට ඇවිත් තියනවා සහෝ👍 මොකක් හරි හෙතුවක් නිසා මේ දෙවල් හංගන්න උත්සහ කරනවා. ස්තුතියි සහෝ තොරතුරු වලට ❤️👍

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 4 หลายเดือนก่อน

    33:23 33:34

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ❤️👍

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 4 หลายเดือนก่อน

    කියන්න තියෙන්නේ ඔය ඔක්කොම වෙලා තියෙන්නේ හෙලයන්ගෙ උදව් සමඟ එකමුතුව නිසා

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 4 หลายเดือนก่อน

    ක්‍රි.පු 4026 ඉදන් අදට අවුරුදු කීයක් වෙනවද මට හොයලා කියන්න බලන්න ?

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +2

      4026+2024 = 6050 අවුරුදු සහෝ👍

    • @gaurawachinthaka2291
      @gaurawachinthaka2291 4 หลายเดือนก่อน +1

      @@bauthika අවුරුදු 6000 එහා ශිෂ්ටාචාර බිහිවෙන්න විදියක් නැහැ එහෙනම් පළමු මනුස්සයා නිර්මාණය කරෙ මීට අවුරුදු 6050 විතර. 👽💯

    • @warunafernando6582
      @warunafernando6582 4 หลายเดือนก่อน +1

      මචං රාවණා ඉතිහාසයත් අවුරුදු 7000 එහා යනවා..

    • @AdmiringMusicalInstrumen-jj2hp
      @AdmiringMusicalInstrumen-jj2hp 4 หลายเดือนก่อน +1

      වසර 6050 යි

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +2

      @gaurawachinthaka2291 බයිබලයට අනුව ගත්තොත් ඔයා කියන කතාව හරි සහෝ. ඒ උනා විද්‍යාත්මක සාදක තියනවා නූනත මානවයා වසර 130,000කට කලින් ජිවත් වෙලා තියනවා කියලා.

  • @chanuka81
    @chanuka81 4 หลายเดือนก่อน

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @bhanu19
    @bhanu19 4 หลายเดือนก่อน

    මොකක්ද මේ අම්මගෙ රෙද්දෙ ප්‍රධාන ධාරාව කිය කිය දොඩවන එක...?

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      මේක බලන්න
      th-cam.com/video/303tpkL12ow/w-d-xo.html

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 4 หลายเดือนก่อน

    ප්‍රදාන දාරාවේ මම භෞතික

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @thehiddenfalcons
    @thehiddenfalcons 4 หลายเดือนก่อน

    මොකක්ද අර සෙප්ට බී කියන්නේ

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      සෙප් ටෙපි කියන කාල සීමාවේ තමයි ඊජිප්තු ජනප්‍රවාද වල එන දෙවිවරු ඊජිප්තුවේ ජිවත් වෙලා තියෙන්නෙ සහෝ👍

    • @thehiddenfalcons
      @thehiddenfalcons 4 หลายเดือนก่อน

      @@bauthika thank you Bro

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      @thehiddenfalcons welcome brother ❤️👍

  • @promothrock6444
    @promothrock6444 4 หลายเดือนก่อน

    th-cam.com/video/wxAt-H_rb1k/w-d-xo.html

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      රාමුවේ විඩියෝ ඒක සුපිරි නේද සහෝ❤️👍

  • @parallelepisodes484
    @parallelepisodes484 4 หลายเดือนก่อน

    👍👍

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ❤️👍👍