Chandra Me Raa Paya Awa, H.R. Jothipala, Sujatha Attanayake, චන්ද්‍රා මේ රෑ පායා ආවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • චන්ද්‍රා මේ රෑ පායා ආවා, නිර්මාණය - නදී නිසංසලා,
    Chandra Me Raa Paya Awa, H.R. Jothipala, Sujatha Attanayake,
    Created by Nadee Nisansala
    -----------------------------------------------------------------------------
    චන්ද්‍රා මෙ රෑ පායා ආවා
    හර්දේ පෙමින් නාව නාවා..
    මේ ආදරේ වාසනාවන්
    දුක් වේදනාවන් නිවේවා....
    ඔබගේ සිනාවෙන් මුළා වී
    මේ රෑ පවා මල් පිපේවී...
    රන් තාරකාවෝ සිනා සී
    ප්‍රේමේ අමා ගී ගයා වී....
    ආශාව ආවාද මෝරා
    හැමදාම ඔබ මාගෙ වේවා......
    සතුටයි සැපයි ඔබය මාගේ
    ඔබ පෙම්වතී පෙම්වතාගේ....
    අරගන්න ඔබෙ දෑත හුරතල්
    දෛවේ මගේ පිහිට වේවා.....

ความคิดเห็น • 70

  • @jayanthapeeris9981
    @jayanthapeeris9981 9 หลายเดือนก่อน +4

    අස.කරන...පැරණි...සිංදු...හරි..ලස්සනයි❤😂

  • @SuneethaPadmini-b4b
    @SuneethaPadmini-b4b 6 หลายเดือนก่อน +2

    ❤Very nice❤❤❤❤❤❤

  • @chenukamanagamage359
    @chenukamanagamage359 21 วันที่ผ่านมา +2

    May adara wasanawan❤❤❤❤❤

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 10 หลายเดือนก่อน +2

    Shaa balannako lassanna a ape life akae very beautiful

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +4

    ලස්සනයි නදී නංගියෝ. .😀😃😀😃😀😀👱🌟🌟🌟🌟🌟🌟🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @h.mkandypeople1496
      @h.mkandypeople1496 5 ปีที่แล้ว +1

      @@achiniax1290 PISSI MAGE.😀😃Lassanaine.

    • @achiniax1290
      @achiniax1290 5 ปีที่แล้ว +1

      @@h.mkandypeople1496
      Mmm. Ekaneeeee.
      Thama. Wadada. Kakul. Ridenawa. Aiya. Hita Gena. Idala. Aye. Heta. Ude. Yanawa. Ra. Thiyanna. Aiya. Kamathi. Na

    • @h.mkandypeople1496
      @h.mkandypeople1496 5 ปีที่แล้ว +1

      @@achiniax1290 මේ සිංදු අයියටයි නංගිටයි ගැලපෙන්නේ නැහැ. පස්සේ එන්නම්කෝ. දැන් අාවේ මම.

    • @NadeeNisansala
      @NadeeNisansala  5 ปีที่แล้ว

      thank you

  • @chanakakumara8294
    @chanakakumara8294 6 หลายเดือนก่อน

    මගෙ ආසම සින්දු වලින් එකක්.🌹🌹👌👌👌 රූපරාමු ව අදාල නෑ සින්දුව පට්ට.thank u

  • @sumithprasanna56
    @sumithprasanna56 2 ปีที่แล้ว +2

    Parani geetha pala gasma godak hodai

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +4

    Beautiful!!lovely..❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +1

    මෙම ගීතයට අදාල තනුව සහිත ගීත 3 ක් ඉන්දියානු සිනමාවේ ඇත.
    1. 1963 "නානුම් ඔරුපෙන්" නම් දෙමළ චිත්‍රපටයේ - 'පූ පෝල' නම් ගීතය,
    2. 1964 "මේන් භි ලඩ්කි හුං" නම් හින්දි චිත්‍රපටයේ 'චන්දාසෙ හෝ ගාවො' ගීතය,
    3. 1965 "නාඩි ආද ජන්මේ" නම් තෙලඟු චිත්‍රපටයේ 'චින්නාරි පොන්නාරි' ගීතය.
    ද්‍රවිඩ හා තෙලඟු චිත්‍රපට සංගීතවත් කලේ R. සුදර්ශනම් වන අතර හින්දි චිත්‍රපටය සංගීතවත් කලේ ච්ත්‍රගුප්ත විසිනි.
    සිංහල ගීතයට පාදක වී ඇත්තේ හින්දි ගීතයයි.

  • @serenawaldorf3320
    @serenawaldorf3320 4 ปีที่แล้ว +2

    Nissanka adarey shamataney godaak .

  • @nikiniprarthana4513
    @nikiniprarthana4513 7 ปีที่แล้ว +2

    harima lassanai

  • @renukagg2364
    @renukagg2364 7 ปีที่แล้ว +3

    me adare wasanawan.du wedanawan nowewa. ....lassanai Nadee.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 2 ปีที่แล้ว +6

    මේ කොල්ල නම් හරි හැඩ කාරයි. කෙල්ලත් ලස්සනයි නමුත් ඇඳුමෙන් , ඒ ගීතයේ රසය වින්දනය දෙන්න සමත් නැහැ. අපේ රටේ ඇඳුම කාන්තා පෙනුම වගේම යම් සැඟවුන රසවින්දනයක් ලබාදෙන බව දැන සිටියේ නැද්ද ..? බටහිර රෙදි ක්‍රමයට රෙදි කෑලි පටලවා ගෙන දෙන්නේ ගීතයේ රසය නෙවෙයි. අවයව ප්‍රදර්ශනය කිරීම පමනයි . මේවා දැන සිටියේ නැද්ද...? ගීතයක සැබෑ රසය වැඩි කරන්න පුලුවන් කෙල්ල කොල්ලාගේ ඇඳුම බව දැන සිටියේ නැද්ද ...?

  • @desilvastanley2909
    @desilvastanley2909 10 หลายเดือนก่อน

    Must be looking like Ganesha Fonseka madam

  • @kavindudiwanjana8178
    @kavindudiwanjana8178 3 ปีที่แล้ว

    Nadi duwe oyage pelagesma harim agei obata mage suba petum

  • @bhagyadewnuwara2911
    @bhagyadewnuwara2911 7 ปีที่แล้ว +2

    very nice Nadee

  • @j.r.kumarakumara7030
    @j.r.kumarakumara7030 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @yashas9231
    @yashas9231 5 ปีที่แล้ว +2

    Jothipala.mahathage.sindu.ahanakota.ane.adenawa

  • @prasadcooray4269
    @prasadcooray4269 7 ปีที่แล้ว +2

    Sha verry nice .,.,.

  • @sumithprasanna56
    @sumithprasanna56 2 ปีที่แล้ว

    Nadee godak lassanai

  • @SuneethaPadmini-b4b
    @SuneethaPadmini-b4b 14 วันที่ผ่านมา

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 ปีที่แล้ว

    Wow... very beautiful song jothi and sujatha and beautiful video thanks mis Nadee...

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว

    Chandra me raa paya Ava.🌷🌷🌷

  • @hemadear2509
    @hemadear2509 6 ปีที่แล้ว +3

    Age does not take away the feelings of youth. This song is proof.

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว +1

    wow... vary beautiful song an Nirmana.. i like it vary much thanks vary much Nadee.. congratulations.

  • @varadharajveeramalai8238
    @varadharajveeramalai8238 ปีที่แล้ว

    Myfauarite song when llive sri lanka now lam live INDIA

  • @upali7
    @upali7 7 ปีที่แล้ว +1

    'CHANDRA ME RE PAYA AWA' very beautiful song Nadeee,,,,,,,,,nice creation ,excellent

  • @Chennai67
    @Chennai67 2 ปีที่แล้ว

    Super song..... even tho i dont undestand this language, i enjoy the song.....

  • @virginiarozairo2371
    @virginiarozairo2371 ปีที่แล้ว

    💙👌

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +1

    Wow.. very beautiful song and video.. thanks very much Nadee.. congratulations...

  • @upali7
    @upali7 7 ปีที่แล้ว +1

    ' ADARE WASANAWAN DUK WEDANA NIWEWA' beautiful song Nadeee,,,,beautiful video creation ,,,,,,,excellent

  • @thanujasamaraweera1977
    @thanujasamaraweera1977 7 ปีที่แล้ว +2

    very nice

  • @lalgunesekara6471
    @lalgunesekara6471 5 ปีที่แล้ว +1

    Your talent well appreciated ; good talent

  • @damithjeewantha7967
    @damithjeewantha7967 7 ปีที่แล้ว +2

    nice .......

  • @dangodapitiya691
    @dangodapitiya691 3 ปีที่แล้ว +1

    Hindi song - Chanda se hoga - Ladki hoon - dharmendra &

  • @nayominishanthi1645
    @nayominishanthi1645 7 ปีที่แล้ว +2

    woow, such a wonderful video! Thanks Nadee

  • @hirunisamantha8710
    @hirunisamantha8710 7 ปีที่แล้ว +1

    so beautiful

  • @desilvastanley2909
    @desilvastanley2909 10 หลายเดือนก่อน

    Karu Nanayakkara and his daughter.

  • @upulyoutubechannel3894
    @upulyoutubechannel3894 7 ปีที่แล้ว +2

    👩‍❤️‍💋‍👩

  • @nithasudarshani6026
    @nithasudarshani6026 4 ปีที่แล้ว +1

    L

  • @wnhemawathi88
    @wnhemawathi88 4 ปีที่แล้ว

    Hi

  • @deepanifernando8305
    @deepanifernando8305 ปีที่แล้ว

    Joyhi tanam ochchara amatu naha sinduwa kiyanna