Ira Sanda Wandala, H.R. Jothipala & Angeline Gunathilake, ඉර සඳ වැඳලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2015
  • ඉර සඳ වැඳලා, නිර්මාණය - නදී නිසංසලා,
    Ira Sanda Wandala, H.R. Jothipala & Angeline Gunathilake,
    Created by Nadee Nisansala
    ...............................................................
    ආදරේ ආදරේ ආදරේ....
    ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
    අත ඔබේ නළලේ තියා
    හදවත සපුරා පවසමි ඉඳුරා
    මම ආදරෙයි කියා
    මගෙ සිත සැනසී සැක බිය වැනසී
    ගණඳුර පහව ගියා
    මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා
    මම ආදරෙයි කියා
    සතර දිගන්තේ සොඳුරු වසන්තේ ඔය මුහුණෙහි දකිමී
    ඇස පිය නොහැරා දෙනෙතෙහි සතපා ඔබෙ රුව මම රකිමි
    මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි ඔබ පමණයි ඇත්තේ
    හෝ... ඔබ මා ළඟනම් ජීවිතයට වෙන කිසිවක්‌ හිඟ නැත්තේ
  • บันเทิง

ความคิดเห็น • 65

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 11 หลายเดือนก่อน +2

    දැන් කියන ඵකාලගෙ සින්දු අහනකොට අපේ බඩ බුරුල් කරල යනව මේ සින්දු වලට ගහන්න සින්දු නැත රත්තරන් ජෝති මලත් ආදරෙයි 🙏🙏🙏

  • @nilukadilhani4126
    @nilukadilhani4126 2 ปีที่แล้ว +2

    හිතට danena hagima kiyanna be...සුපිරි

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 10 หลายเดือนก่อน +1

    My congratulations
    Very beautiful song

  • @jkathirvelan.4722
    @jkathirvelan.4722 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏பழைய பாடல் காதல் கீதம் பாடும் அருமையான வரிகள் thank you brother Jothi Bala 💯🙏🙏🙏

  • @nuwangunarathna1625
    @nuwangunarathna1625 4 ปีที่แล้ว +3

    ජෝති... සදාකල් අපි සමගයි.

  • @kantimonika2226
    @kantimonika2226 5 ปีที่แล้ว +4

    ඔබේ..රෑව...මම..රකීමී.....ලස්සනයි...මේ..සිංදු. වලට....දැන්..තීයේන. සිංදු..පැත්තකීන්..තියන්න..බැහැ.

  • @terenceherath568
    @terenceherath568 ปีที่แล้ว +1

    I like the beautiful songs end l enjoyed thoroughly many thanks

  • @rasikanishanthadesilva7462
    @rasikanishanthadesilva7462 3 ปีที่แล้ว +2

    ඉර හඳ වැඳලා....

  • @NewtonThebuwana
    @NewtonThebuwana 8 ปีที่แล้ว +10

    70 දසකයේ ඉතාමත්ම මිහිරි ගීත ..upload කලා ට ඔබට ගොඩක් තුති නදී ....

    • @NadeeNisansala
      @NadeeNisansala  8 ปีที่แล้ว +1

      +Newton Thebuwana thank you very much

  • @vitharanagamagepradeep8578
    @vitharanagamagepradeep8578 4 ปีที่แล้ว

    Lassana song ekak video eka harima lassanai thanks

  • @niroshan6485
    @niroshan6485 3 ปีที่แล้ว

    hitha nawathuna.. thnak you oyata.

  • @bhagyadewnuwara2911
    @bhagyadewnuwara2911 9 ปีที่แล้ว +3

    lovely song Nadee

    • @NadeeNisansala
      @NadeeNisansala  9 ปีที่แล้ว +1

      +Bhagya Dewnuwara thank you Bhagya

  • @annkumari8456
    @annkumari8456 8 ปีที่แล้ว +2

    Hadawatha sapuraa pawasami induraa..mama aadarei kiyana...I love you mage menika..

  • @suhandissanayaka8180
    @suhandissanayaka8180 2 ปีที่แล้ว

    Supiri

  • @nilukadilhani4126
    @nilukadilhani4126 2 ปีที่แล้ว

    නියමයිනේ ...පට්ට...

  • @samanlasantha6677
    @samanlasantha6677 3 ปีที่แล้ว

    niceandbeautiful songs ,great,mawolaus editing

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 ปีที่แล้ว

    Wow... very beautiful song and video my favoueite song jothi Anjalin thanks mis Nadee...

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 ปีที่แล้ว

    Kavvda kavvda kavvda mama

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +4

    Lassanai.👍👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @halimapiang6290
    @halimapiang6290 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ස්තුතියි ඔබට .

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว

      Adaree ❤❤kochara ❤❤mihirida 🤗🤗😍😍❤❤lasanai

  • @sumithprasanna56
    @sumithprasanna56 2 ปีที่แล้ว

    Nadee lassanai

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 3 ปีที่แล้ว

    Lassanai jothita gahanna harak lankaawe naa. Lassanaiiii

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +1

    Lovely song 🎵❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +1

    මේ ගීත ජීව්තේ ජීවත් කරවනව.කවදාවත් නොමියෙන ගී

  • @hirunisamantha8710
    @hirunisamantha8710 9 ปีที่แล้ว +2

    lassanai

    • @NadeeNisansala
      @NadeeNisansala  8 ปีที่แล้ว

      +Hiruni Samantha thank you Hiruni

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +1

    Old is gold very beautiful song and video.. thanks Mis Nadee..

  • @BanduKarunarathne
    @BanduKarunarathne 7 ปีที่แล้ว +4

    nice editing.. and nice work

  • @nayominishanthi1645
    @nayominishanthi1645 9 ปีที่แล้ว +2

    godak lassanai

    • @NadeeNisansala
      @NadeeNisansala  9 ปีที่แล้ว +2

      +Nayomi Nishanthi thank you Nayomi

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +1

    Old is gold song... very beautiful song and video.. thank very much Nadee..

  • @mmspperera4455
    @mmspperera4455 6 ปีที่แล้ว +1

    Lassanaiලස්සනයි 🌷🌷🌸🌷

  • @upendrakuruppu9046
    @upendrakuruppu9046 4 ปีที่แล้ว

    Lovely Song
    Thankd

  • @maheshsiriwardhana5351
    @maheshsiriwardhana5351 6 ปีที่แล้ว +2

    thanks for this...

  • @samanfernando1547
    @samanfernando1547 7 ปีที่แล้ว +3

    lassana sinduwak

  • @upali7
    @upali7 9 ปีที่แล้ว +1

    'PASAMI IDURA MAMA ADAREI KIYA' nice & beautiful song Nadeee ,,,,,,excellent

  • @seedham1476
    @seedham1476 8 ปีที่แล้ว +2

    Begging my two eyes open the sun & moonI place my Keep hands on your foreheadFrom the outcome of my I heart I sayThat I love you
    LOVE YOU RATHTHARAN.....

  • @user-bx1ym1kx6i
    @user-bx1ym1kx6i 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว

    Nadee කෝ මේ මෝසම් මද සුළග හමා song ඒක 🤔

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක්ම.🌏🌎🌍🌏🌎🌍🌝🌝🌝🌝🌝🌝

  • @serenawaldorf3320
    @serenawaldorf3320 4 ปีที่แล้ว

    Ha ha ha ho ho ho

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 ปีที่แล้ว

    Love stone paris Rissmiya Amanula ahanawa baba waga mankiya kavvda kiyala mohomaddga uba minihata yaluwa akka hora kanawa ussagana bada wasa gani nitarama maka karanawa Amanula jangiyamaii kussiyamaii wasawadamaii kussiya purudda kuttimatt makamaii akaii nangiii dan mama wasawadamaii daduwamaii ussagana bada

  • @noelpremachandra7737
    @noelpremachandra7737 3 ปีที่แล้ว +2

    ඔබට ස්තුති වන්ත විය යුතුයි මෙම සිංදු අහන අය හැටියට. ඒ ඇයි දන්නවා ද?
    ඔබට හිතන්න අමාරුයි.
    මම කියන්නම් ඔබගේ මම ඇහුව බෝහෝ සිංදු මුල් ගායක ගායිකාවන්ගේ කංසා හඩින්ම ඇසීමට සැලැස්වීමයි ඒ.
    දිගටම එසේ කරනවා නම් හොදයි.

  • @diluparashomi392
    @diluparashomi392 6 ปีที่แล้ว

    Neth deka arala*

  • @nevillesandyarathne4480
    @nevillesandyarathne4480 2 ปีที่แล้ว

    Vija malani hodanadda

  • @dhammikajayantha6726
    @dhammikajayantha6726 2 ปีที่แล้ว

    J

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන චිත්‍රපට ගීත නර්තන ද මේව.කොරවක්කො කිරල්ලු වගේ ස්ත්‍රී නර්තන තියෙනවනම් අන්න ඒව ලන්කාවේ සින්හල චිත්‍රපට ගීත නිර්මාණ.ඒ තරම් බලන්න අප්පිරියයි.පිස්සු පූසො පූසියො.ස්තුතිය ඔයාට

  • @RangaNanayakkara
    @RangaNanayakkara 4 ปีที่แล้ว

    ඉර සඳ වැඳලා
    නෙත් දෙක ඇරලා
    අත් දෙක නලලෙ තියා...
    කට ඇර හිවලා
    සහ වලි කුකුලා
    තරගෙට හඩ නැගුවා ......