Ruwan wala wimane, රැවන් වලා විමානේ - H R jothipala & latha walpola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • අමිමෙි ඔබ නිසා චිත්‍රපටය
    Lyrics
    ajantha Ranasinghe
    music
    sarath de alvis
    amme oba nisa film
    itn tv
    prasant and created by Harindra Lakmal

ความคิดเห็น • 107

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 8 หลายเดือนก่อน +34

    ජෝතිපාල කොතැනද එතන ඕනේම flim එකක් ජනප්‍රිය වීමට හේතුවක් උනා 💖☝️

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 ปีที่แล้ว +77

    අපේ සිංහල නලු නිලියන් සිංහල සිනමාව වල පල්ලට යන හැටි ඇස් කන් පියාගෙන බලා හිටියත් ශශී විජේන්ද්‍ර තම පෞද්ගලික වියදමින් සිංහල චිත්‍රපට පහක් පමණ නිෂ්පාදනයට දායක විය..... ඔහුට ජය පතමි .... සැමදා.....❤❤❤

    • @sachithra1983
      @sachithra1983 2 หลายเดือนก่อน +1

      ඒත් ඇත්තම කතාව විජේ සනත් නිසා ශශීට ෆිල්ම් නැති උනා. ඒක නිසා එයා වියදම් කරලා ආයේ රඟපෑවා.. ඊට පස්සෙ ආයේ හිට් උනා..

    • @w.pinsiri6567
      @w.pinsiri6567 2 หลายเดือนก่อน +1

      Eya ihalata ennai ehema keruwe....eeta passe prasidda una....film heduwe ne.mulinma eyawa film walata gaththeth ne.

  • @s.sanjayaniroshan180
    @s.sanjayaniroshan180 7 หลายเดือนก่อน +35

    දැන් මොනවා වුණත් ගීතා කුමාරසිංහ මහත්මිය කියන්නෙ ඒ කාලෙ සුපිරි තරුවක් 🌻
    කලාත්මක, වාණිජ , මැද මාවතේ චිත්‍රපට හැම එකකම සාර්ථක වුණ නිළියක් ...

  • @DAbeysinghe
    @DAbeysinghe 2 หลายเดือนก่อน +10

    මම ආසම නළුවෙක් ශෂී විජේන්ද්‍ර.ඒ කාලේ පෙනුම හරිම ලස්සනයි.ඇස් තමයි ගොඩක්ම ලස්සන.

  • @m2imthiyas314
    @m2imthiyas314 15 วันที่ผ่านมา +4

    හරිම ලස්සන සිංහල ගීතයක් ♥️
    මම ඉපදුනු වර්ෂය 1988 (මාතලේ)

  • @jagathupananda5039
    @jagathupananda5039 2 ปีที่แล้ว +36

    ලතා වල්පොල ගේ.කටහඬ .ගීතාකුමාරසිංහට.කදිමට .ගැලපෙනවා.ශශී.විජේන්ද්‍ර.ඒකාලයේ ඉතාමත් ජනප්‍රිය .වුනේද.h.r. ජෝතිපාල මහතාගේ.මනරම් .කටහඬනිසා

    • @gishanidesilva7958
      @gishanidesilva7958 ปีที่แล้ว +1

      ජෝතිපාල මහත්මයගෙ හඩ ගැලපෙන්නෙ විජය කුමරතුංගයන්ටමයි. මම නම්
      අකමැතිම නලුවෙක් ශශී

    • @jagathupananda5039
      @jagathupananda5039 ปีที่แล้ว +1

      @@gishanidesilva7958 ජෝතිපාල මහතා කටහඬ ගැලපෙන්නේ විජයට විතරක්ද ගාමිණි රවින්ද්‍ර තිස්ස ටෝනි ආනන්ද ජෝ සනත් ඇලෙක්සැන්ඩර් රොබින් රෝයි බැප්ටිස් ඇතුළු මේ කාටත් ඒ හඬ හොඳම ගැලපෙනවා ඔබ කියන පරිදි මාත් සිනමාවේ සිටි අකමැතිම නලුවෙක් තමයි අවුෆ් හනීපා නොහොත් ශශී විජේන්ද්‍ර ඒක තවත් තහවුරු වුනා මා මේ ළඟකදී බලපු ඔහුගේ යුටියුබ් සාකච්ඡාවකදී තනි කරම අන්තවාදී විදිහට දැන් කතා කරන්නෙ

    • @gishanidesilva7958
      @gishanidesilva7958 ปีที่แล้ว +2

      මම නම් බැලුවෙ නැහැ ඒ වැඩසටහන. මම අකමැති ඇස් දෙකට. මට නම් ජෝතිගෙ හඩයි විජයගෙ පෙනුමයි තමයි හොදටම ගැලපෙන්නෙ ❤️

    • @pavanamarasooriyaamarasoor2958
      @pavanamarasooriyaamarasoor2958 ปีที่แล้ว +4

      @@jagathupananda5039 ඒක එයාගෙ පෞද්ගලික අදහසනෙ.. එයා interview වලටවත් එන්න අකමැත්තෙන් ඉද්දි අමාරුවෙන් interview වලට අරන් එයාගෙ ආගමික මතය කිව්වම කාටවත් ඩෝං යන්නෙ ඇයි ....???

    • @krishangunaratne5001
      @krishangunaratne5001 ปีที่แล้ว +1

      ​@@pavanamarasooriyaamarasoor2958 yes 💯

  • @pkranathunga3750
    @pkranathunga3750 ปีที่แล้ว +17

    ෂෂි විජෙන්ද්‍ර ඔය සින්දුව හරිම ලස්සනයි මම හරිම ආසයි දිර්ගායුෂ ලැබෙිවා මම ඔයාගේ හිතවත් මල්ලි

    • @krishangunaratne5001
      @krishangunaratne5001 ปีที่แล้ว

      ​@@tharuworld61ow ithin mokakda aula? Honda naluwek jathiyak wadak naha. Ape rate janadi pathilage jathiya hoyanawada naha ne mecchara kela karalath rata ta.?

  • @anilamarasinghe
    @anilamarasinghe 5 หลายเดือนก่อน +10

    අජන්තා රනසිංහ,සරත් දසනායක,සරත් ද අල්විස්, H.R ජෝතිපාල,ලතා වලපොල, ඇන්ජලීන් ගුනතිලක යන පසුබිම් දක්ශයෝ සමුගැනීමත් සමගම සිංහල වානිජ සිනමාව කඩා හැලුනා.....😒

  • @ireshafernando7759
    @ireshafernando7759 5 หลายเดือนก่อน +7

    මන් පුන්චි කාලයේ දී අහපු හිතේ සදා රැඳුණු මිහිරි මතක ගීතය ....

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +18

    සින්දුව ලස්සනයි ,සින්දුව ගායනා කරන දෙන්නාත් සුපිරි ,රගපාන නලුවා සුපිරි ,හැබැයි රගපාන නිලිය තාමයි අහුල දේෂපාලණය එන්නෙ නැතුව රගපාන එක විතරක් කරානම් අද හුගාක් මිනිසුන් ගෞරවය කරන චරිතයක් වෙනො

    • @SamaranayakeH.G
      @SamaranayakeH.G ปีที่แล้ว +1

      ශශි විජේන්ද්‍ර ඒ කාලෙ සුපිරි නලුවා

    • @krishangunaratne5001
      @krishangunaratne5001 ปีที่แล้ว

      Deshapalanaya patthen balanna epa rangapana dakshathawaya pattha balanna ethakota hari. API godak welawata anik pattha balanna paudgalika jeeeithe pattha ekai.

    • @rukshansanjeewa5880
      @rukshansanjeewa5880 4 หลายเดือนก่อน +1

      ඒ නළුවා තමයි ශෂී විජේන්ද්‍ර හැබැයි ඒ ශේස්ත්‍රයේ කියන නම ඇත්ත නම අවුෆ් හනී්ෆා. එයා මුස්ලිම් කෙනෙක් දැන් එයා රගපාන්නේ නෑ

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 ปีที่แล้ว +9

    සුන්දර ගීතයක් හදවත සතපවනව ස්තූතියි

  • @erandesilva520
    @erandesilva520 ปีที่แล้ว +7

    මේකේ තියන සමහර comment දැක්කම ලංකාවේ දුපත් මානසිකත්වය හොඳට පේනවා

  • @MaduSamarathunga-e4f
    @MaduSamarathunga-e4f 9 หลายเดือนก่อน +4

    Jothi...❤ latha uga gee wala wenama mihirak

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 ปีที่แล้ว +9

    ඇත්ත තමයි.....ගෑණු ඉඹින්න ..සිනමාවට ඇවිත්...නාකි උනාම අන්තවාදි ආගම මතක් උනා....ලැජ්ජයි...අවස්තාවාදින් ..

    • @pavanamarasooriyaamarasoor2958
      @pavanamarasooriyaamarasoor2958 ปีที่แล้ว

      අම්මෝ මේ වගේ ගෝත්‍රිකයො හින්ද තමයි රට වැනසුනේ ..... නාකි වෙලා හරි.. ආගමික විදියට ඉන්නවනම් හොදයි ..නෙ... හැම ආගමකම අන්තවාදය..... තියෙනවා... ඒකෙන් එයාට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අය ප්‍රශ්න ...කර ගන්න.. එපා... ශශී විජේන්ද්‍රගේ ප්‍රථම චිත්‍රපට රංගනය ... චිත්‍රපටය සම්පූර්ණයෙන් බලන්න .... දක්ෂ ලෙස රගපානවා ......🙏❤🙏❤🙏

    • @alicool6011
      @alicool6011 8 หลายเดือนก่อน +1

      😂😂😂😂😂ඉරිසියාකාරයෝ 😂😂😂😂

    • @helith7734
      @helith7734 28 วันที่ผ่านมา

      මොකෙක්ද මූ 😡😡

    • @hilmynizar
      @hilmynizar 17 วันที่ผ่านมา

      මේ ලෝකේ අන්තවාදී ආගම කියලා එකක් නෑ

    • @Shenu-yj2ll
      @Shenu-yj2ll 4 วันที่ผ่านมา

      මොකෙක්ද බන් උබ මෙ ලෝකේ කිසිම අන්ත වාදී ආගමක් නැහැ උබල වගේ හිතන උන් තමයි මේ ලෝකෙන් වද වෙලා යන්න ඕනේ කාලකන්නි හැත්ත

  • @MihinduRasanga
    @MihinduRasanga 25 วันที่ผ่านมา +2

    Shashi wijendra I Geetha kumarasingha ge acting maru

  • @sisirakumara8310
    @sisirakumara8310 9 หลายเดือนก่อน +4

    Patta සිංදු we

  • @priyankaherath4624
    @priyankaherath4624 2 หลายเดือนก่อน +1

    Kalalowe rajinak .mn asai eya a vidiyta hityanm .me kaaknni desapalaneta noya .eyala hariyta watinawa .❤❤❤❤

  • @kksunil1050
    @kksunil1050 2 หลายเดือนก่อน +4

    ළු ජෝති හඩ සදා රැදේවි

  • @dananjayaperera803
    @dananjayaperera803 5 หลายเดือนก่อน +6

    විජය කුමාරතුංග තමයි මේ චිත්‍රපටය හරියන

  • @heshanvishmitha987
    @heshanvishmitha987 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනය්

  • @mudithajayakody3301
    @mudithajayakody3301 5 หลายเดือนก่อน +4

    Me rasa kaatada denna puluwan sarath dasanayaka obata model. Jothi latha..miyuru handa...ane mata pissu wage.

  • @sandhyawasanthi1955
    @sandhyawasanthi1955 8 หลายเดือนก่อน +1

    Nice bonding on silver screen shashi with geeta ❤👌

  • @Jayanath_amaradewa
    @Jayanath_amaradewa 7 วันที่ผ่านมา +1

    Handsome actor sasi

  • @JkweerakoonKumara
    @JkweerakoonKumara 9 หลายเดือนก่อน +1

    Haopi githaaa akki oya desha palanayata awe karumweta ...anagena kawane

  • @laksila7367
    @laksila7367 2 ปีที่แล้ว +10

    මෙම ගිතයන් සමග එය ඇතුලත් චිත්‍රපටයේ විස්තරයක් ද සඳහන් කරන්නේ නම් එය නව පරපුර ටද එය දැකගත හැක.

    • @supembara_jothi_page
      @supembara_jothi_page  2 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @slvideo7073
      @slvideo7073 2 ปีที่แล้ว +5

      Amme oba Nisa . This film was directed by Milton Jayawardena and Anton Kingsley. music by Sarath de Alwis. Lyrics by Ajantha Ranasinghe. Cast Sashi Wijendra, Geetha Kumarasinghe, Damayanthi Fonseka, Mark Samson, Sriyani Amarasena

    • @gaminibandara5567
      @gaminibandara5567 หลายเดือนก่อน

      Sarath de alwis Best of Best.😊

    • @surangi8673
      @surangi8673 13 วันที่ผ่านมา

      සලබක් හඩයි

  • @Waz567
    @Waz567 5 หลายเดือนก่อน +4

    ❤ Nice lovely song

  • @malingaramanayaka1914
    @malingaramanayaka1914 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

    • @dulmicateringservice175
      @dulmicateringservice175 ปีที่แล้ว

      ❤️ADARANIYA හදවත රත්තරන් jhothi adarei හැමදාම mage ❤KOTASAK

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 4 หลายเดือนก่อน +2

    verybeautiful golden sinhala videosong thanks myfavourite

  • @shangomunaweera1453
    @shangomunaweera1453 2 ปีที่แล้ว +7

    1:45 look at where was shashi wijendra's left hand

  • @nandanagalhenage9023
    @nandanagalhenage9023 ปีที่แล้ว +2

    Jothi patta
    Great Great 👍

  • @s.kumuduni.perera
    @s.kumuduni.perera หลายเดือนก่อน +2

    godak aya me naluwage agama prashnayak karagena ,eka prashnayak karaganne natuwa kalawa kiyana de rasa widna lesa obalagen illamai

  • @samneth24
    @samneth24 8 หลายเดือนก่อน +2

    Thanks this is a clear video

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 4 หลายเดือนก่อน +2

    ❤ lassana sindu

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 4 หลายเดือนก่อน +1

    මේ ඩාන්ස් එක ගැලපෙන්නෙ නෑ.

  • @erandesilva520
    @erandesilva520 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @Waz567
    @Waz567 5 หลายเดือนก่อน +3

    Nice lovely ❤song

  • @slvideo7073
    @slvideo7073 2 ปีที่แล้ว +6

    This song scene was shot in haggala garden and Victoria park in nuwara eliya.

  • @chamikasapumal4991
    @chamikasapumal4991 2 ปีที่แล้ว +3

    Patta

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 2 หลายเดือนก่อน +2

    ❤ top song

  • @dewapriyagamini1750
    @dewapriyagamini1750 4 หลายเดือนก่อน +1

    ඊයා මූ ගැලපෙන්නෑ ඒ හඩට

  • @smheenmenike
    @smheenmenike 12 ชั่วโมงที่ผ่านมา +1

    Hitata.ekegawa..Hoda.coment.ekak.dipalla.guna.maku.wenna.epa

  • @nandanipamalatha5864
    @nandanipamalatha5864 2 ปีที่แล้ว +1

    Athitha.sinamawa.sundarai.lassanai

  • @Dilru13
    @Dilru13 6 หลายเดือนก่อน +1

    Sashi .anee mee actor dan koheda lankawe nadda .meya thawmaa jeewathun athara innawada AI a meya gena kisisma throthurak naththe hemotama meyawa amathaka wela

  • @MariaMarienda
    @MariaMarienda 6 หลายเดือนก่อน +1

    My God❤

  • @pradeepchandana9293
    @pradeepchandana9293 5 หลายเดือนก่อน +1

    Supet

  • @SameeraAnjana-tj3sc
    @SameeraAnjana-tj3sc 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 หลายเดือนก่อน +1

  • @dulmicateringservice175
    @dulmicateringservice175 ปีที่แล้ว +1

    ඇත්ත 👍👍👍👍

  • @manojsurangajothimuni6399
    @manojsurangajothimuni6399 2 ปีที่แล้ว +3

    Film Amme Oba Nisa 1988

  • @samanthikadisanayake2807
    @samanthikadisanayake2807 6 หลายเดือนก่อน +1

    Good

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @prabhathmanawadu
    @prabhathmanawadu 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @chanakalakshan3223
    @chanakalakshan3223 2 ปีที่แล้ว +1

    Amazing

  • @sachinthagayani2454
    @sachinthagayani2454 3 ปีที่แล้ว +2

    😍😍❤❤❤❤

  • @priya1736
    @priya1736 หลายเดือนก่อน +2

    කිසිම හැඩයක් නැති නිලියක් ගීතා

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi หลายเดือนก่อน +2

    Share nimal

  • @karunarathnanamal8814
    @karunarathnanamal8814 7 หลายเดือนก่อน +2

    Deshapalanaya paudgalika mathayak.eka adala naha katakana.aya vishishtai.a wage niliyak thawath naha.

  • @alphagaming1100
    @alphagaming1100 2 ปีที่แล้ว +2

    I like

  • @m.s.wijesinhe8078
    @m.s.wijesinhe8078 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanchathuranga2601
    @nuwanchathuranga2601 9 หลายเดือนก่อน +1

    Salabak hadai...

  • @chamathgunathilake6277
    @chamathgunathilake6277 3 ปีที่แล้ว +2

    Late 80s but near to 90s

  • @sumithprasanna56
    @sumithprasanna56 ปีที่แล้ว +1

    Film amma oba nisa

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว +1

    Mu tambi kiyala kiwe na genu ahuuna

    • @merrilherbert8937
      @merrilherbert8937 ปีที่แล้ว +1

      exactly
      this guy cheated the whole lot of his fans he was not a proficient actor
      imitated Kamal hassan 😅

  • @malithmahendra2701
    @malithmahendra2701 ปีที่แล้ว +1

    e kale saajan film eke shot copy karala thiyanawa tikak

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      🏹🏹🌹🏹🌹🏹🏹🌹🏹🏹🌹🏹🌹🏹🌹🏹🌹🏹🌹🏹🌹🏹🏹🌹🏹🌹🏹💔🏹💔🏹🏹💔💔

  • @girlsinart6100
    @girlsinart6100 3 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nayanasirirajapaksha5344
    @nayanasirirajapaksha5344 2 ปีที่แล้ว +1

    .

  • @VimalaKanthi-gt5vf
    @VimalaKanthi-gt5vf ปีที่แล้ว +1

    Ii

  • @dewapriyagamini1750
    @dewapriyagamini1750 ปีที่แล้ว +3

    මුන් නටනව නෙවෙයි සෙක්ස් ෆිල්ම් එකක රගපානව වගේ.. තම්බි ශශී🤣😡

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว +9

      ඔය වගේ කාලකන්නි විදිහට හිතෙන හින්ද තමයි මේ රට තාම එකම තැන තියෙන්නෙ සිනමාපටයක් කියන්නේ හැමදේම මුසු වෙච්ච තැනක් දියුණු ලෝකයේ එහෙමයි ලංකාව තාම ගෝත්‍රික තත්ත්වයේ තියෙන්නෙ shashi wijendra ගීතා කුමාරසිංහ කියන්නෙත් අපේ රටේ බිහිවෙච්ච දක්ෂයො දෙන්නෙක් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනිමු

    • @pavanamarasooriyaamarasoor2958
      @pavanamarasooriyaamarasoor2958 ปีที่แล้ว +3

      අම්මෝ මේ වගේ ගෝත්‍රිකයො හින්ද තමයි ... රට වැනසුනේ....😮

    • @pavanamarasooriyaamarasoor2958
      @pavanamarasooriyaamarasoor2958 ปีที่แล้ว +5

      ජීවිතේට චිත්‍රපටයක් බලල නෑ වගේ.... හින්දි දෙමළ චිත්‍රපටයක් වත්.....😮

    • @sandhyawasanthi1955
      @sandhyawasanthi1955 8 หลายเดือนก่อน +2

      Oya tika choriographer director ta kiyanna mokada eyala kiyana vidihata ne natanne

    • @himeshajayamali8895
      @himeshajayamali8895 6 หลายเดือนก่อน +2

      ane pala pako yanna

  • @dewapriyagamini1750
    @dewapriyagamini1750 4 หลายเดือนก่อน +2

    ඊයා මූ ගැලපෙන්නෑ ඒ හඩට

  • @apsarasadamini416
    @apsarasadamini416 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤