Chandra Me Raa Paya Awa by Jothipala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 164

  • @disnip
    @disnip ปีที่แล้ว +18

    My father passed away 2 weeks ago and this was his favourite song and we played it at his funeral 😢❤

    • @renuleo9646
      @renuleo9646 ปีที่แล้ว +1

      Ohh sad to hear😢😢

  • @ajithdias4051
    @ajithdias4051 4 ปีที่แล้ว +14

    ජිවතුන් අතර ඉන්න කොට එතරම් අගයක් තිබ්බේ නෑ. එතකොට කිව්වා පීචන් සින්දු කියලා. අමරණිය ජෝතිපාල

  • @MariePerera-vf1xl
    @MariePerera-vf1xl 4 หลายเดือนก่อน

    Fantastic. It's a lovely song. Beautifully sung by these two great singers.

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 52 นาทีที่ผ่านมา

    අම්මෝ මන්ජිත❤❤❤❤❤පට්ට ❤පට

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 2 หลายเดือนก่อน

    ජොති 🇱🇰 නොමැරුනු එකම ම්නිසා ❤🙏❤

  • @sarathb.dunukara3994
    @sarathb.dunukara3994 3 ปีที่แล้ว +5

    මෙවැනි ගායක ගායිකාවන් යලිත් බිහිවේවා. ඔබට ජය...

  • @cyrilwimalarathna2663
    @cyrilwimalarathna2663 3 ปีที่แล้ว +2

    What a beautiful song... fantastic....jothi amaraneeyai....

  • @wellwisher6696
    @wellwisher6696 4 ปีที่แล้ว +10

    Immortal HR Jothipala ...There may never be one like him ..I am lost for words to appreciate his contribution to the Sinhala Music !!

  • @jayalathjayalath161
    @jayalathjayalath161 4 ปีที่แล้ว +10

    මේ ගිත අසන්නේ නියම සිංහල බෞද්ධයන් බව කියමි බුධ්දිය හා දැනුම වැඩිකිරිමට ප්‍රවිනයන්ගේ මසුරන් ගිත .මේම ගිතය කියු,ලියු,සංගිතය සැපයු සියාල්ලෝම බුදුවේවා.

    • @lelumyasanjith2024
      @lelumyasanjith2024 3 ปีที่แล้ว

      0ppppppppp plllllppp lllll lol p plllllppp pp PP lllp0l0ppllllllll 00 in a little

    • @shreemaligamage3431
      @shreemaligamage3431 2 ปีที่แล้ว +1

      Mn bauddayek newei ath mn asa parana sindu walata.kalawata rasayata agam beda jathi beda na mahathmaya

    • @SonaliPramudika
      @SonaliPramudika 9 หลายเดือนก่อน

      ❤😂😂😂

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +5

    H.R ජෝතිපාල කලා කරැවානනී ඔබට නිවන් සුව 😭😭😭😭

  • @noelwickramasinghe3258
    @noelwickramasinghe3258 2 หลายเดือนก่อน

    සුපර් ගෝල්ඩන් voice

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 ปีที่แล้ว

    හරිම ලස්සනයි. කැමතිම සින්දුවක්. ජෝතිට නිවන් සුව.

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +4

    චන්දුාමෙි රෑ පාය ආවා හෘදේ පෙමින්නාව නාවා මෙි ආදරේ වාසනාවන් දුක් වෙිදනාවන් නිවෙිවා ඔබගේ සිනහවෙන් මුලා වී මෙි රෑ පවා මල් පිපේ වී රන් තාරකාවෝ සිනාසී පෙු්මෙි අමා ගී ගයාවී ආවා අ කීවා ද මෝරා සැමදාම ඔබ මාගේ වෙිවා සතුටයි සැපයි ඔබය මාගේ ඔබ පෙමිවතී පෙමිවතාවෙි අරගන්න ඔබෙ දෑස සුරතල් සැමදාම ඔබ මාගේ වෙිවා චන්දුාමෙි රෑ පාය ආවා....

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +2

    මම කවදාවත් එචි ආර් ජෝති පාල කලාකරැවානන්ව මගේ දෑසින් නොදැක්කත් ඔබ තුමාගේ හඩ ටත් ඔබ තුමාටත් මා හුගාක්⁣ ගෞරව කරනවා

  • @gihanaperera6500
    @gihanaperera6500 4 หลายเดือนก่อน +1

    අදට මගේ ආච්චි අම්මා නැති වෙලා අවුරුදු 4ක්‌.😢 ආච්චි අම්මගේ කැමතිම සින්දු වලින් එකක් තමයි මේක.♥️
    2024.06.25✨

  • @shanthajayasinghe1942
    @shanthajayasinghe1942 4 ปีที่แล้ว +8

    මා කුඩා අවදියට රැගෙන යන සතපනහ චිත්‍රපටයේ වටිනා ගිතයක් අදටත් රහයි. ජෝති සහ සුජාතා ගිතයට දී ඇති වටිනකම මෙතෙකැයි කියන්න බැහැ.

  • @hdesilva8843
    @hdesilva8843 6 ปีที่แล้ว +7

    Still, Jothi living and not separated from us yet.May God bless him!

  • @skshaad9938
    @skshaad9938 3 ปีที่แล้ว +2

    දිග නින්දකට පෙර ♥️

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +1

    කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්

  • @wasanthakumari3574
    @wasanthakumari3574 3 ปีที่แล้ว +1

    මගේ ප්‍රියතම ගීතයක් ඔබට පින් ජෝති

  • @sunithabotejue7251
    @sunithabotejue7251 5 ปีที่แล้ว +6

    The greatest singer Sri Lanka ever had and will ever have.

    • @premawije3075
      @premawije3075 3 ปีที่แล้ว

      I do love this song more than my life.thank you for sending this gorgeous song.

  • @shiraninadira5088
    @shiraninadira5088 5 ปีที่แล้ว +9

    මේ සිංදු මේ හඩින් ආයම කවදා අහන්නද 😢😢😢😢😢❤️❤️❤️❤️❤️

  • @latalata3223
    @latalata3223 5 หลายเดือนก่อน

    ❤❤wownice

  • @Chanithma_Jayathilake
    @Chanithma_Jayathilake 3 ปีที่แล้ว +1

    Today I was listening to this song. I feel real goog every time listening this

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 10 หลายเดือนก่อน

    What a beautiful voice with a lovely words.

  • @srilanka7258
    @srilanka7258 2 ปีที่แล้ว

    H.R ජෙතිපාල ඔරජිනල්
    සිංදු අහන්න ඔනේ

  • @samanpiris5630
    @samanpiris5630 3 ปีที่แล้ว +2

    දැන් මේ වගේ සින්දු අහන්න ලැබෙන්නෙ නෑ...මෙතරම් සින්දු කොච්චර ලස්සන ද ...දැන් කාලේ ඒවෑ කිසි තේරුමක් නෑ ගිරිය පුප්පල කෑ ගහනව....

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +1

    මම මෙි සිංදුව ගොඩාක් අහලා තියෙනවා

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 3 ปีที่แล้ว

    What a lovely songs! All the sorrows are vanished by listening to them

  • @lalithsubasinha88
    @lalithsubasinha88 6 ปีที่แล้ว

    දැනුවත් කලාට THANKS ඹබට .දීපාල්

  • @rukshandeva-adithiya4696
    @rukshandeva-adithiya4696 5 หลายเดือนก่อน

    A all time favourite

  • @michaelmichael3363
    @michaelmichael3363 3 ปีที่แล้ว

    නියමයි ආ ❤️❤️

  • @truesinhalaya
    @truesinhalaya 10 ปีที่แล้ว +3

    What a natural voice!

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xp 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @priyankarasamarathunga7549
    @priyankarasamarathunga7549 5 ปีที่แล้ว

    e kale sindu adatath harima lassanai......kanata mihiri

  • @ruvinidabare4467
    @ruvinidabare4467 5 ปีที่แล้ว +5

    One of my favorite songs. ....beeeeeautiful. ...

  • @livera1234
    @livera1234 8 ปีที่แล้ว +2

    tks youtube for giveing every body everything living in winnipeg canada

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว

    චන්දුාමෙි රෑ පාය ආවා හෘදේ පෙමින් නාව නාවා මෙි ආදරේ වාසනාවන් දුක් වෙිදනාවන් ඉරේවා ඔබගේ සිනහවෙන් මුලා⁣ වී මෙි රෑ පවා මල් පිපේ වී රන් තාරකාවෝ සිනාසී පෙු්මෙන් අමා ගී ගයා වී

  • @ovinithilara8716
    @ovinithilara8716 4 ปีที่แล้ว

    Harima lassana sinduwak😙😙

  • @prasanthaperera2356
    @prasanthaperera2356 7 ปีที่แล้ว

    sada aadaraniya jothi obata niwansuwa labewa

  • @rosheltissera417
    @rosheltissera417 3 ปีที่แล้ว +1

    2021....❤😍

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว

    chandra ma Ra paya Ava...
    song this vari beautiful thanks vari much

  • @maleeshadilshan4533
    @maleeshadilshan4533 ปีที่แล้ว +1

    98 set ek ko

  • @shereen6143
    @shereen6143 5 ปีที่แล้ว +2

    My feverish singer i love his all the songs.👍 nice voice.

  • @dayaniliyanage8073
    @dayaniliyanage8073 4 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 පට්ට

  • @jayanthpremalal7462
    @jayanthpremalal7462 2 ปีที่แล้ว

    Very nice

  • @minoshiweerasinghe2691
    @minoshiweerasinghe2691 ปีที่แล้ว

    This is my Amma's favourite all the time ❤

  • @pratheesganapragasam9978
    @pratheesganapragasam9978 11 หลายเดือนก่อน

    Nice song ❤❤

  • @shamaleepriyadarsani6123
    @shamaleepriyadarsani6123 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว

    මෙම ගීතයට අදාල තනුව සහිත ගීත 3ක් ඉන්දියානු සිනමාවේ, චිත්‍රපට 3ක ඇත.
    මෙම චිත්‍රපට 3ම අධ්‍යක්ෂණය කර ඇත්තේ A. C. තිරු ලෝක්චන්දර් විසිනි.
    1. 1963, R. සුදර්ශනම් සංගීතවත් කල "නානුම් ඔරු පෙන්" නම් ද්‍රවිඩ චිත්‍රපටයට T. M. සෞන්දර රාජන් හා P. සුශීලා ගැයූ ,'පූ පෝල පූ පෝල' නම් ද්‍රවිඩ ගීතය,
    2. 1964, චිත්‍රගුප්ත සංගීතවත් කල, "මේන් භි ලඩ්කි හුං" නම් හින්දි චිත්‍රපටයට P. B. ශ්‍රී නිවාස් හා ලතා මංගෙෂ්කාර් ගැයූ 'චන්දා සෙ හෝගා' නම් හින්දි ගීතය,
    3. 1965, R. සුදර්ශනම් විසින්ම සංගීතවත් කල, "නාඩි ආද ජන්මේ" නම් තෙලඟු චිත්‍රපටයට ඝන්ටසාල හා P. සුශීලා ගැයූ , 'ච්න්නාරි පොන්නාරි' නම් තෙලෙඟු ගීතය.
    සිංහල ගීතයට පාදක වී ඇත්තේ හින්දි ගීතයයි.

  • @shanthajayasinghe1942
    @shanthajayasinghe1942 4 ปีที่แล้ว +1

    Amazing singing both singers.

  • @latharagothaman6617
    @latharagothaman6617 3 ปีที่แล้ว

    இந்த பாடல் தெலுங்கில் உள்ளதா

    • @darmic800
      @darmic800 3 ปีที่แล้ว

      This is Sinhala language.

  • @chithradaniel9751
    @chithradaniel9751 7 ปีที่แล้ว +3

    Lassanama lassanai

  • @MrPradeepc
    @MrPradeepc 12 ปีที่แล้ว +3

    Beautiful song, can't beat the oldies!!!!

  • @mgcreation8407
    @mgcreation8407 8 หลายเดือนก่อน +1

    2024

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xp 3 หลายเดือนก่อน +1

    😢😢😢

  • @renuka1297
    @renuka1297 3 ปีที่แล้ว

    Briiliant

  • @surenabeysundera464
    @surenabeysundera464 10 ปีที่แล้ว

    best of the best .... jothi ....cam, suren

  • @lithiladewnaka1472
    @lithiladewnaka1472 7 ปีที่แล้ว +1

    Awesome Lithila

  • @vijitharanjanipeiris7386
    @vijitharanjanipeiris7386 3 ปีที่แล้ว

    Love you both dear friends 👌❤️amaraneeya Jothi 😥 rest in peace🌼

  • @virajsoysa
    @virajsoysa 5 ปีที่แล้ว +1

    Beautiful song !!!!!

  • @sujeewapriyankara8499
    @sujeewapriyankara8499 9 ปีที่แล้ว +1

    mam asam sons eka harim lassanai........

  • @patrickdilantha698
    @patrickdilantha698 4 ปีที่แล้ว

    Nice.
    Vrery nice.
    Excelent..

  • @prmallawaarachchi2863
    @prmallawaarachchi2863 5 ปีที่แล้ว

    Jiwamanai sadakal

  • @shereen6143
    @shereen6143 5 ปีที่แล้ว

    jothipala wagey katahadak thawath na superb.

  • @piyarasprasadprasad1953
    @piyarasprasadprasad1953 3 ปีที่แล้ว +1

    What a beautiful song by our legendary artist

  • @jasinthagunawardene5456
    @jasinthagunawardene5456 4 ปีที่แล้ว

    Old song very nice 👍 excellent syd

  • @ranjitmaligaspe5575
    @ranjitmaligaspe5575 9 หลายเดือนก่อน

    Yes best singer we had.
    However few know how he was discriminated by one time Radiio Ceylon Chairman and his songs were banned

  • @ruvinidabare4467
    @ruvinidabare4467 5 ปีที่แล้ว

    Beeeeeautiful song. I love it.
    .

  • @hemapalaliyanage6188
    @hemapalaliyanage6188 3 ปีที่แล้ว

    Every male and woman must hear this song to make life happy

  • @sameeralgosaibi5506
    @sameeralgosaibi5506 4 ปีที่แล้ว

    Lassanam githayak

  • @latalata3223
    @latalata3223 5 หลายเดือนก่อน

    Nicesonlovey❤❤❤

  • @wpsweerawardana9929
    @wpsweerawardana9929 5 ปีที่แล้ว +2

    Lassanai

  • @dayaniliyanage8073
    @dayaniliyanage8073 4 ปีที่แล้ว +1

    Ela

  • @michaelkale3640
    @michaelkale3640 7 ปีที่แล้ว +3

    Never get sick of listening to this song. Excellent for
    "Waltzing"

  • @sanjudushan8008
    @sanjudushan8008 10 ปีที่แล้ว +1

    niyamai .....wadi waga

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤❤

  • @dianesathya2209
    @dianesathya2209 3 ปีที่แล้ว

    Love this song

  • @nadisaluwadana3897
    @nadisaluwadana3897 6 ปีที่แล้ว +20

    කොව්චර ලස්සන ද කොයිතරම් අර්ථවත් ද ඒකට දැන් සින්දු වමනේ යනවා අහන කොට

  • @lalithfernando7747
    @lalithfernando7747 5 ปีที่แล้ว +1

    My favourite song

  • @neeladamayanthi5371
    @neeladamayanthi5371 7 ปีที่แล้ว +3

    oba adatath hitiyanam

  • @malindachamal4353
    @malindachamal4353 10 ปีที่แล้ว +2

    Menna sindunam
    Aththatama lassanam lassanai
    Oba adatath hitiyanam

  • @hasinduhimal2114
    @hasinduhimal2114 ปีที่แล้ว

    Chanda se hoga woh pyaar සින්දුව එහෙන් පිටින් උස්සලා.😅

  • @chamodiherath3522
    @chamodiherath3522 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @SarathPerera-qd1nu
    @SarathPerera-qd1nu 11 หลายเดือนก่อน

    Still going stroñg

  • @chandaniewalatara1880
    @chandaniewalatara1880 6 ปีที่แล้ว +5

    missed his lovely voice

  • @malindukariyawasam6984
    @malindukariyawasam6984 3 ปีที่แล้ว

  • @dayaniliyanage8073
    @dayaniliyanage8073 4 ปีที่แล้ว +2

    Para para

  • @swanb6014
    @swanb6014 11 ปีที่แล้ว +2

    asama song ekak

  • @glwaj4259
    @glwaj4259 4 ปีที่แล้ว

    That is the Love.

  • @UDissanayake
    @UDissanayake 10 ปีที่แล้ว +2

    1 of my most favorite songs...

  • @tmpkaduwela5772
    @tmpkaduwela5772 10 ปีที่แล้ว +1

    Beautiful song

  • @veenagamini2572
    @veenagamini2572 3 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @indikajayadewa5889
    @indikajayadewa5889 11 ปีที่แล้ว

    nice song....

  • @niroshadilki1980
    @niroshadilki1980 6 ปีที่แล้ว +1

    ලස්නයි.❤

  • @ramg.2233
    @ramg.2233 2 ปีที่แล้ว

    Popular poplar pirakum

  • @maliniliyanage9797
    @maliniliyanage9797 5 ปีที่แล้ว

    Best and best .😘

  • @malshadesilva7717
    @malshadesilva7717 2 ปีที่แล้ว

    Gamini Fonseka sir.

  • @devindanayanajith8818
    @devindanayanajith8818 4 ปีที่แล้ว +2

    2019??

    • @nilminianthony9549
      @nilminianthony9549 4 ปีที่แล้ว

      U tube eka tiyna nisa parani geetha ahanna Puluwan

  • @deepaljayamanne8602
    @deepaljayamanne8602 11 ปีที่แล้ว +22

    ගීත පබැදුම: හර්බට් ඇම් සෙනෙවිරත්න
    ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ සුජාතා අත්තනායක
    සංගීතය: ආර්. මුත්තුසාමි
    චිත්‍රපටය: සත පණහ
    අධ්‍යක්ෂණය: ඇම්.ඇස් ආනන්දන්
    තිරගත වූ වසර :1965