Malwara Wasanthe Jothipala/Latha මල්වර වසන්තේ ජෝතිපාල/කලාශූරී ලතා වල්පොල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • පි: මල්වර වසන්තේ චාමර සලා
    ගැ:නොදුටුව කුරුල්ලෝ එති පියඹලා
    පි: අද දින උදා කළ සූර්ය කුමරුනේ
    ගැ:වරමින් ඔබේ අප දෙදෙන හමු වුණේ
    ගැ: පි: [කඳුරැල් සමීරේ අපි තනිවෙමු]//
    පි: ඔබටලු ප්‍රියේ මම අාදරේ
    එ් පෙම් හැඟුම් පවසන්න හිතෙනවා
    ගැ: මට අැයි ප්‍රියේ ඔබ අාදරේ
    සැළි සැළි ලවන් විමසන්න හිතෙනවා
    පි:අරුමය එයයි නෙත් දුටු නිමේෂයේ
    ගැ: හිත හිනැහුණේ අැයි සීනු නාදයෙන්
    ගැ: පි: [කඳුරැල් සමීරේ අපි තනිවෙමු]//
    පි: සහසක් දනෝ අතරින් සදා
    ඔබගේ රුවයි මා සොය සොයා ගියේ
    ගැ:නොදැනිම පවා රේඛාවෙකින්
    ඔබෙ පිළිරුවයි තිබුණේ අැඳී ළයේ
    පි: අරුමය එයයි අප දුටු නිමේෂයේ
    ගැ: අපි හිනැහුණා සිත් සීනු නාදයෙන්
    ගැ:පි: කොතැනක කොහේ හෝ
    පෙර දුටු ලෙසින්
    පෙර අත් භවේ හෝ හමු වුණු සෙයින්
    පි: සියොළඟ ඔබේ හුරු නුහුරු සුවඳ දේ
    ගැ: සිතිවිලි පුරා පෙම් කැකුළු පිළිසිඳී
    ගැ:පි: [කඳුරැල් සමීරේ අපි තනිවෙමු]//
    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - සරත් ද අල්විස්
    ගායනය - එච්. ආර්. ජෝතිපාල, කලාශූරි ලතා වල්පොල
    සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ
    "රජ වැඩ කාරයෝ" චිත්‍රපටයෙන් (1987 සැප්තැම්බර් 11)
    අජන්තා ගීතාවලී

ความคิดเห็น • 69

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน +4

    පැරණි චිත්‍රපට ගීත රත්තරන් වගෙ❤❤❤❤❤❤❤

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว +7

    Woooow vije kumara thunga mahathmaya saha geetha kumarisinha api chuti kale mewa baluwe harima lassanai 💗💗💗adarei godak 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @asankahannadige82
    @asankahannadige82 ปีที่แล้ว +18

    අලංකාර තනුවක් සංගීතයක් හා ගායනයක්...වර්තමානයේ එකම චිත්‍රපටයකවත් මෙහෙම ගීත ඇහෙන්නේ නෑ...

  • @sameerabuddhika1435
    @sameerabuddhika1435 3 หลายเดือนก่อน +9

    ඇත්ත ටම එ කාලේ සිනමාවේ ස්වර්නමය කිවුවොත් නිවැරැදි .... අලංකාර ගීත , අදටත් ආසාවෙන් බලනවා.... එකට වර්තමාන සිනමාව.... ගීත වල කිසිම රසාස්වාදයක් නැහැ ....

  • @ivonpeiris4178
    @ivonpeiris4178 ปีที่แล้ว +15

    සිංදුවෙ ලස්න ❤❤

    • @m.aindika9231
      @m.aindika9231 ปีที่แล้ว +2

      Me sinduwa lassanata penawa nam oya. Supiri character eka k tamay. MY CONGRATULATIONS To Your superb life❤❤❤❤❤❤

  • @SanthaSanta-n9k
    @SanthaSanta-n9k 6 หลายเดือนก่อน +7

    Wijayata wadathma galapena neleya geetha

  • @w.pinsiri6567
    @w.pinsiri6567 3 หลายเดือนก่อน +5

    Wije........Ran Ruwa...

  • @dilumkahandawala8402
    @dilumkahandawala8402 5 หลายเดือนก่อน +10

    මේ සි0දුවට ආදරෙ එකෙක් වත් පුතානොට ජ්නදෙ දෙන්න එපා ඌගේ තත්තා පාහරය තමා මේ කලාකරුවන් අපේ රටට අහිමි කලේ පාහරයා අපායේ කල්පයක් පැහැන්න කියලා මම හැමදාමත් ප්‍ර්‍රාර්‍ර්ථනා කරනවා

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 9 หลายเดือนก่อน +7

    1980 දශකයේ සිට මෙරට බිහිවූ බොහෝ හින්දි අනුකාරක සිනමාපට මුල් සිනමාපටයට වඩා නිර්මාණාත්මක ගුණයෙන් බාල වුවද "රජ වැඩකාරයෝ" සිනමාපටය එහි මුල් හින්දි චිත්‍රපටය වන "අන්දර්
    බාහර්" හින්දි චිත්‍රපටයට වඩා උසස් අන්දමින් නිපදවා ඇති බැව් අපට පසක් වන්නේ සිනමාපට දෙක සන්සන්දනාත්මකව බලන කල්හි ය.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน +1

    සොඳුරු මතකයන් රංගනයෙන් ගීතා කුමාරසිංහ විජය කුමාරතුංග මේ ගීතය ගායනා කරන්නෙ එච් ආර් ජෝතිපාල සිංහල සිනමාවේ ගීත කෝකීලාවී කලාශූරී ලතා වල්පොල❤❤❤❤❤❤❤

  • @kalpaperera7833
    @kalpaperera7833 2 ปีที่แล้ว +11

    පෙම් හැඟුම් පවසන්න හිතෙනවා....

  • @WarunaWasantha
    @WarunaWasantha 2 หลายเดือนก่อน +3

    ❤ atitayata giya

  • @Padmi-d5d
    @Padmi-d5d 9 หลายเดือนก่อน +3

    Wow Geetha. Wijaya ❤❤❤

  • @MaheshPerera-jw5sl
    @MaheshPerera-jw5sl ปีที่แล้ว +2

    Mama asama song aka thanak you athithayata giya❤❤❤❤❤❤

  • @wowranuka5267
    @wowranuka5267 3 ปีที่แล้ว +7

    Niyamaaaaaaaaaaaiiiiiii 👌👌

  • @madusamarathunga4419
    @madusamarathunga4419 2 ปีที่แล้ว +3

    Jothi Latha UGA gee walata mage pranamaya

  • @nishanthakumara3885
    @nishanthakumara3885 2 ปีที่แล้ว +6

    Thanks for uploading. Excellent 🌷

  • @udaragamage3628
    @udaragamage3628 ปีที่แล้ว +4

    රජ වැඩකාරයෝ... ❤

  • @sanjeewarathnayaka4638
    @sanjeewarathnayaka4638 ปีที่แล้ว +3

    The most gifted romantic actor in Sonhala cinematic arena

  • @manjulaariyawansha1868
    @manjulaariyawansha1868 ปีที่แล้ว +3

    Harima lassanai .harima hengumbarai.

  • @upulvitharana9281
    @upulvitharana9281 ปีที่แล้ว +27

    රජ වැඩකාරයෝ මේ චිත්‍රපටිය දෙනියාය තුසිත සිනමා හලේ පෙන්නන කොට විජය මරල .10.30 අය පොලිමේ ඉදල බැලුවේ 2.30. එ්ත බැරිව ගැලරියේ හිටගෙන බලන්න අරගානට ටිකට් දුන්නා රූප අැදෙට තමයි බිත්තිය අයිනට පෙනුනේ.දැන් එතන එ් හෝල් එකත් නැ.

  • @m.aindika9231
    @m.aindika9231 ปีที่แล้ว +3

    Waw......... brilliant

  • @MaheshPerera-jw5sl
    @MaheshPerera-jw5sl ปีที่แล้ว +2

    Kiyanna wachana naha maara lassanai❤❤❤❤❤

  • @danumaSL
    @danumaSL 10 หลายเดือนก่อน +2

    Good song

  • @nalakanilantha8869
    @nalakanilantha8869 3 หลายเดือนก่อน +3

    Vijaya marapu unta hena gahanawa

  • @dsilva1099
    @dsilva1099 ปีที่แล้ว +1

    Koetaram lassana felmda obata stute sampurna felm aka danna mama silva qatar..👍💖💕💖💖💕💖💖💖💖💖💖💖

  • @user-zx7pm7bd1k
    @user-zx7pm7bd1k 4 หลายเดือนก่อน +1

  • @anurankothge5197
    @anurankothge5197 3 ปีที่แล้ว +3

    🌹🌹🌹🙋

  • @tharinduvjrathnayake9655
    @tharinduvjrathnayake9655 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @natureeye7389
    @natureeye7389 ปีที่แล้ว +1

    Best ❤️❤️❤️⭐⭐⭐

  • @GayaKumarasingha
    @GayaKumarasingha 8 หลายเดือนก่อน +2

    Ratran rupayak.. kata hadak ati me rattaran manusaya.. pauu papuwa hoos gala yanawa...😢

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 6 หลายเดือนก่อน

      Puthano😂 thathai ranjan wijerathna lata pin sidda wenna oluwa kudu wenna wedi thibba e unata un ada upasaka yooo

  • @lakshmananura2588
    @lakshmananura2588 หลายเดือนก่อน

    Naluwek nomai hadawatha rattaran deviyek

  • @upullalinda8569
    @upullalinda8569 ปีที่แล้ว

    Very nice

  • @chammipriyantha1324
    @chammipriyantha1324 ปีที่แล้ว

    Apa.wasanawata.ada.mawa.ahauwa.baluwa.ada.ko

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 ปีที่แล้ว

      විජයකූමාරනතූග සහ ජෝතිපාල යන දෙන්නට ලංවෙන්න ඵකෙක් වත් නැත

  • @RohiniPadmalatha-og4cg
    @RohiniPadmalatha-og4cg 4 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢

  • @madusamarathunga4419
    @madusamarathunga4419 ปีที่แล้ว

    Wishshtai...

  • @apsarasadamini416
    @apsarasadamini416 2 ปีที่แล้ว +1

    ❤❤😘😘

  • @nihalpindeniya
    @nihalpindeniya 19 วันที่ผ่านมา

    Ada gold face

  • @roshanmadushanka4804
    @roshanmadushanka4804 2 ปีที่แล้ว +3

    Full movie eka ona

    • @sugathjayasekara8749
      @sugathjayasekara8749 ปีที่แล้ว

      Legend hero Vijaya with greatest singer actor all the time in world our heart beat Sir HR Jothipala no one all the time

  • @mudithajayakody3301
    @mudithajayakody3301 4 หลายเดือนก่อน +1

    Ada thiyana films.....mewa dakinakota ewa monada kiyala..hitenawa.

  • @EnthusiasticTropicalFish-ic9bq
    @EnthusiasticTropicalFish-ic9bq 4 หลายเดือนก่อน +1

    Heinayakvagalassani

  • @danieaviles576
    @danieaviles576 8 หลายเดือนก่อน

    ❤😢❤😭😘

  • @EnthusiasticTropicalFish-ic9bq
    @EnthusiasticTropicalFish-ic9bq 4 หลายเดือนก่อน

    Matakayavadevei

  • @user-oc4rs9wo4d
    @user-oc4rs9wo4d 3 หลายเดือนก่อน +1

    Pemadasaya තමයි me aparadaya kale

  • @GamageWitharana
    @GamageWitharana 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @upullalinda8569
    @upullalinda8569 ปีที่แล้ว

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 9 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @user-zx7pm7bd1k
    @user-zx7pm7bd1k 4 หลายเดือนก่อน

    ❤❤

  • @MaheshPerera-jw5sl
    @MaheshPerera-jw5sl ปีที่แล้ว

    👍❤

  • @ashapriyangani6443
    @ashapriyangani6443 ปีที่แล้ว

    ❤❤❤

  • @chammipriyantha1324
    @chammipriyantha1324 ปีที่แล้ว