Sujatha Attanayake Songs Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 71

  • @dayangherath5940
    @dayangherath5940 3 ปีที่แล้ว +13

    සියලු දෙවි පිහිටයි l.love.❤️❤️❤️❤️තනිවී.ඉන්න අපි සතුටින් අහන්නේ මේ.එගේ.ගීත .ගොඩක් ආදරෙයි

  • @mudaligesena6200
    @mudaligesena6200 3 ปีที่แล้ว +2

    Harima mihiri. Duru rataka thaniwela inna apita. Me sindu ahana akath loku senasimak

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 3 ปีที่แล้ว +13

    කෝටියක් ප්‍රශ්න ඔලුවේ තියාගෙන දුරු රටක තනිවෙලා ඉන්න අපට මේ වගේ සින්දුවක් අහන කොට හිතට දැනෙන සන්සුන් බව කියන්න මට wachana නැ

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 หลายเดือนก่อน +1

    සොඳුරු ගීත ගොන්නක් අපිට තිළිණ කල ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා!!!❤❤❤

  • @mihirijayasekara2340
    @mihirijayasekara2340 หลายเดือนก่อน +3

    පුදුම යි ලස්සනයි ❤

  • @ishansandaruwan4482
    @ishansandaruwan4482 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @SuriyarathneSuriyarathne
    @SuriyarathneSuriyarathne 2 หลายเดือนก่อน +1

    ගොළු.වී.ගිය.ගීත.කෝකිළාවිය.ඔබට.අපගේ.උත්තමාචාරය.පුදමි.දීර්ඝායුෂ.පතමි.

  • @samarasajini3783
    @samarasajini3783 3 ปีที่แล้ว +4

    🌹🌹🌹 හිත නිවන හරි ලස්සන සිංදු ටිකක්.🙏🙏🙏

  • @IndranieIndranie
    @IndranieIndranie หลายเดือนก่อน +1

    තෙරැවන් සරනය ඔබ තුමීයටත් ඔබ තුමීයගේ සන්දු වලට කවදත් ආදරෙයී 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
    3:33

  • @upalilathhewage6994
    @upalilathhewage6994 3 ปีที่แล้ว +7

    මගේ ආදරනියම ගායිකාව

  • @dayangherath5940
    @dayangherath5940 3 ปีที่แล้ว +3

    සුජාතා .අත්තනායක මහත්මියගේ තව ගීත්‍යක්.එන්න ඕන මට ඒක.අහන්න උනේම.නෙ .කිරි.ඉහිරුනාට..ගීතය

    • @SLUniversalMusic
      @SLUniversalMusic  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දෙන්න උත්සහ කරන්නම්

  • @SriyaniWeerakkody-e9t
    @SriyaniWeerakkody-e9t 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉මම ශ්‍රියානි.ඔබතුමියට මගේ ආශිර්වාද පුදමි.

  • @rosesanda5335
    @rosesanda5335 4 ปีที่แล้ว +9

    මේ තරම් සුන්දර හඩක්....

  • @udayangalakshan5709
    @udayangalakshan5709 3 ปีที่แล้ว +2

    සියලුම දෙවිියන්ගෙ පිහිටයි ඔබට 🙏🙏🙏

  • @damikakumare9914
    @damikakumare9914 3 ปีที่แล้ว +3

    supiri

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake 3 หลายเดือนก่อน

    මිනිකින්කිනි පරදන කටහඩක් තමයි ඇයට පිහිටලා තිබෙන්නේ. ඒමව් ගුන ගීතය කොතරම් ඇසුවත් එපා වීමක් නම් නැහැ.

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 7 หลายเดือนก่อน +3

    Mama asama gayikawa teruwan sarani

  • @dahamianuththara6548
    @dahamianuththara6548 3 ปีที่แล้ว +1

    Woow niyama songs tika 🌸🌸

  • @lgsperera148
    @lgsperera148 3 หลายเดือนก่อน +1

    සුජාතා මහත්මියගෙ ගීත අහන්න සලස්වන එක හොද ක්‍රියාවක් මේ ගීත වල ඔරිජිනල් ගීත අහන්න සලස්වන්න බැරි වීම ගැන කනගාටුයි මොකද අපේ රටේ සමහර මිනිස්සුන්ගෙ මානසික අසහනයක් හේතුවෙන් ඔරිජිනල් ගීත වලට මියුසික් ඩප් කරල ඒව විකෘර්ති කරල නිසා.ඔරිජිනල් තත්වයෙන් තියෙන බොහෝ ගීත විකෘර්ති කරල අහන්න තරම් පහත් රුචිකත්වයක් තියෙන පිස්සන් නිසා අපේ අතීත නිර්මාණ සියල්ල විනාස වෙනව එකත් අර පැරණි නටබුන් විනාස කරනව වගේ දඩුවම් දිය යුතුය වරදක් වශයෙන් නීති ගත් කල යුතුයි එහෙම නැති වුනොත් මේ පහත් රුචිකත්වයක් ඇති මිනිසුන් නිසා අනාගත පරම්පරාවට අපේ පැරැණි දේවල් පැරණි විදිහට එදා තිබුන තාක්ෂණය අනුව අහන්න විදින්න බැරි වෙයි

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 5 หลายเดือนก่อน

    I am not well from 9 months. Under medical treatment. Nerve bump. In my brain and heart cause
    like very much her songs. Feel som better. Thanks for serving us and triple gem bless you and all gods bless you. 😂😂😂😂🎉🎉🎉🎉🎉ģ

  • @niranjalipriyadrashani3784
    @niranjalipriyadrashani3784 3 ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි..

  • @ahinsaweerasinghe4059
    @ahinsaweerasinghe4059 2 หลายเดือนก่อน

    Mata penna be sinduwa asse me merenna yana denwim nam...appiriyai

    • @dinukakasun3482
      @dinukakasun3482 หลายเดือนก่อน

      දැන් ගොලු නෑ එතුමිය නැවත ගීත ගායනා කරනවා.😍

  • @dahanipoorna7845
    @dahanipoorna7845 2 ปีที่แล้ว

    Hari lassanai

  • @laxmanweliwitiya
    @laxmanweliwitiya 3 ปีที่แล้ว +2

    Ok.good.

  • @dayaratnegalgane6577
    @dayaratnegalgane6577 3 ปีที่แล้ว +1

    අනර්ඝ ගීත

  • @sujamena7309
    @sujamena7309 3 ปีที่แล้ว +1

    Mudu pathula yata indala sujatha madamgeda

    • @SLUniversalMusic
      @SLUniversalMusic  3 ปีที่แล้ว

      Manike attanayaka madamge neda.Waradila add wela.wenas kale ne.Sinduwa lassana nisa

  • @janadarisalgado
    @janadarisalgado 2 ปีที่แล้ว +1

    Lovely song♥️♥️♥️♥️♥️♥️♥️

  • @nimaliayesha9290
    @nimaliayesha9290 3 ปีที่แล้ว +1

    Supar

  • @Yasminallon
    @Yasminallon หลายเดือนก่อน

    Obathumiya ratata sampathak

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ajithkumara2053
    @ajithkumara2053 2 ปีที่แล้ว +1

    beautiful

  • @chiranmalsha378
    @chiranmalsha378 3 ปีที่แล้ว +1

    Den monwd thiyenne ewa sindhu neme ewa
    Pel kavi

  • @hasankwt7097
    @hasankwt7097 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤🌹🌹🙏

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 2 ปีที่แล้ว +1

    මාලිගා වේ song එක මේකේ කියන්නේ වෙනකෙනෙක්... එතුමිය ට අපහස කරන්න එපා 🙏

  • @ThamorjJayawickrama
    @ThamorjJayawickrama หลายเดือนก่อน

  • @gayanmadusanka9603
    @gayanmadusanka9603 3 ปีที่แล้ว +2

    Lassani

  • @darshanarathnayaka3826
    @darshanarathnayaka3826 3 ปีที่แล้ว +2

    Watena kamak denna bari kata hadak

  • @ffffrt2544
    @ffffrt2544 ปีที่แล้ว +1

    Atmakeyanwanm mahdenbk.mahatmagaasinduwa..altvedhatgayakerem..hadwawaltkedaahenawa...dawanyalassaneetamdasyak.

  • @NeilPathiratna-bg1sm
    @NeilPathiratna-bg1sm ปีที่แล้ว +1

    😊

  • @taniyaferanndo4875
    @taniyaferanndo4875 3 หลายเดือนก่อน

    Waw

  • @jinadasagamage4108
    @jinadasagamage4108 2 ปีที่แล้ว

    Madura yamee

  • @chamindaabeysekara346
    @chamindaabeysekara346 3 ปีที่แล้ว +1

    fantastic

  • @damikakumare9914
    @damikakumare9914 3 ปีที่แล้ว +1

    ala

  • @anandakumara7606
    @anandakumara7606 3 ปีที่แล้ว +5

    With a bawana karawan hada

  • @ruwanrohana4595
    @ruwanrohana4595 3 ปีที่แล้ว +3

    😍😍😍

  • @ireshachathurangi2921
    @ireshachathurangi2921 3 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @nawodikaushallaya9467
    @nawodikaushallaya9467 3 ปีที่แล้ว +2

    Niyamai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhammikedharmathilakesenev3409
    @dhammikedharmathilakesenev3409 3 ปีที่แล้ว +2

    😀

  • @wasanakumari2278
    @wasanakumari2278 3 ปีที่แล้ว +4

    Love you❤️👈

  • @nilanthaprabath3366
    @nilanthaprabath3366 2 ปีที่แล้ว

    F

  • @KatjaMohmed
    @KatjaMohmed 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @IndWije
    @IndWije 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @gayanikumudu9952
    @gayanikumudu9952 2 หลายเดือนก่อน

    ❤❤❤