ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කට හඩ කවදාවත් මාරු කරන්න එපා 🙁 අපි ආසාවෙන් බලන්නේ ඒ කට හඩට 🥺🍄
ඔව් ඒක ඇත්ත❤
ඔව් ඒක ඇත්ත ❤❤❤❤❤🎉🎉
Math akagai..
මේ ඇත්ත රපුන්සෙල් කතාව ජාතික එකේ ගියා හඬකවලා. අන්තිමට කුමාරයා අන්ධ වෙලා කාන්තාරෙක ගිහින් කුමාරිව හොයාගන්න කේස් එකක් තිබ්බේ. 6:09
ඔව් මමත් ඒක තමයි බලල තීන්නෙ.ඒ කතා ලස්සනයි බන් උදේට යන ඒව ❤🎉
ඉස්සර Disney 🗿දැන් Disney. 🏳️🌈
💯😥
ඇත්ත 😢 පොඩි ළමයින්ට බලන්න සුදුසු නෑ බන් ඒවා දැන් ලංකාවට කොහොමත් ඕක එන් නැති වෙයි
dream works ekath dan ehemai
Godak dewal danagaththa..thank you ..jesu pihitai..🙏
පුලුවන්නම් සුරන්ගනා කතාවල ඇත්ත පරණ කතාටික අරන් එන්නකෝ.....
Ane වෙන වැඩ නැනෙ😂
Owww
Mokadda
Pala podi eka
විකාර
වාව් ඒක... ආයෙත් පොඩි කාලෙට ගියා. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎀🎀🎀🎀🎀🎀🎀🎁🎁🎁🎁🎁🎁🎁💎💎💎💎💎💎💎🙏
හැබැයි මම ඔය කතාව කියවලා තියේ .එක කතාවක පිනෝකියෝ නරක ළමයෙක් නිසා පූසෝ සෙට් එකක් එයාව එල්ලලා මරනවා .අනික තමා මන් ආස එක එකේදි එයාව එල්ලලා මැරුවට පස්සේ සුරගනක් ඇවිත් එයාට පන දෙනවා .ඒ දෙවනි අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් පිනෝකියෝ එයාගේ තාත්තව තල්මසෙක්ගෙන් බේරගෙන හොද ළමයෙක් වෙලා ඉන්නවා .❤
මේ වොයිස් එක හැමදාම ඕනේ
කටහඩ ලස්සනයි😊😊
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
ඔක්කොමත් හරි මොකක්ද මේ වොශින් මැශින් එකේ සීන් එක ??
රපුන්සල්, විනීද පු, පිනෝකියෝ මුල් ආකෘතිය විදිහටම ආවනම් ගොඩක් අය ගොඩක් විදිහට වෙනස් වෙනව
Great video very interesting thank you ❤
Thank you so much for sharing your informations ❤
වොෂින් මැෂින් එක විසි කරපු වැඩි ම දුර කියල දාන්නෙ ඇයි?
😂😂🍗
😂😂😂😂😂
Eeka thamai maath beluwe
😂😂😂😂
වොෂින් මැශින් එකක් විසි කරපු වැඩිම දුර😂😂😂😂😂😂
අද වීඩියෝ එකත් මරු අයියේ❤
වොෂින් මැෂින් කතාව මොකක්ද ?????
වොශින් මැශින් එක විසිකරපු වැඩිම දුර කියන්නේ මොකක්ද 😂😂😂
Voice ekh❤❤
මං ආසම එක Tangled
Eke maximus kiyana ashwayata mm marama asai😊
@@TMSR-e5p ඌ හෙන මොළකාරය
සුපිරි
කවුද යකු මුගේ වොෂින් මැෂින් එක විසික් කරපු එකා🥲. අන්න ඒක මුට ගෙනත් දියන් video එකේ තැනින් තැන දාලා මූ මතක් කරනවා ඒක පව්😢😒
😂
🤣😶
මොකද්ද මේ වොෂින් මැෂින් කතාව 9:18 මොනා උනාත් වීඩියෝ එක 👍🏻👍🏻👍🏻
Hima kumariyge kathawe kumaraya vduru pettiya ashwayage pite thiyagena yaddi eka bimata watenakota apple kalla uguren vsiuna kiyalath ahala thiyenwa
වොෂින් මැෂින් එක විසි කරපු වැඩි ම දුර කියල දාන්නෙ ඇයි😅😅
Ammapa
What is meaning of වොශින් මැශින් එක විසි කරපු වැඩම දුර
Rapunsal ge parana katawa ahala thiyei mama😅😅😅
Nice 🌟🌟💖
ඇයි Bridge to terabithia ත් ඇත්ත කතාවක්. 😭💔
Issara idan meke vedio balana kattiya like karanna🎉❤👇
නෑ මේවගේ ඇත්ත සිදුවීම් ඇති නමුත් disney characters වලින් නිරුපනය කරන්න උත්සහා කරලා තින්නේ ඒක ඒක වර්ගයේ මානසික රෝග.
Rapunzel - Stockholm syndome / dependent personality disorder = මේ character එක එයාගේ හදාගත්ත මව විසින් නිදහස සීමා කරවලා නිවසේ හිර කරලා තියෙනවා, ඒක නිසා ඇය ට ඇති වෙනවා මානසික රෝගයක් පිටස්තරයනව පවා අනවශ්‍ය විදිහට විශ්වාස කරන්න සහා අයගේ මවගේන් වෙන් වෙලා තනියම ජිවත් වෙන්න තරම් ආත්ම ශක්තියක් නැති කෙනෙක් විදිහට නිරුපනය කරනවා, එයාට තමන්ට ආදරය, නිදහස කියන එක ගැන කිසිම අදහසක් නෑ.එතකොට pinocchio චරිතය = ADHD /pathological lying /opposite difient disorder ලක්ෂණ පෙන්නුම් කරන්න ගොඩ නගපු චරිතයක්. මේක ගොඩාක් සැරේට කතුවරයට ඕන වෙලා තියෙන්නේ දෙමාපියන්ට පෙන්නුම් කරන්න ADHD වගේ ලක්ෂණ තියෙන දරුවන් කොය් විදිහටද හැසිරෙන්නේ හා ඔවුන් සමග ගණුදෙනු කරන්නේ කොහොමද කියලා.3) snow white = dependent personality disorder / stockholm syndrom = ඇයට කරදර සිදු වුනත් එයා හැමවෙලාවේම උත්සාහ කරලා තියෙන්නේ පිටකෙනෙක් මත යැපෙන්න, ඒකය් එයා කෑලව මැද්දේ තියෙන අඳුනන්නේ නැති ගෙදරක ගිහින් ජිවත් වෙන්න උත්සහා කරලා තියෙන්නේ සහා එයාව මරන්න උත්සහා කරපු කුඩම්මාව නැවත විශ්වාස කරලා ඇපල් කන්න හැදුවේ. Alice in wonderland = schizopherinia, ඒ කියන්නේ සැබෑ ලෝකයෙන් මිදිලා සම්පුර්ණයෙන්ම මවා ගත්ත අත්භූත ලෝකෙකට අනුගත වෙලා ජිවත් වෙන රෝගයක්.Winnie the pooh = මේකේ හැම චරිතයක්ම මානසික රෝග නිරුපනය කරනවා 1) winne the pooh - impulsivity eating disorder =කෑමට අසීමිතව කෑදර මානසික රෝගය 2) piglet = anxiety. සංකාව හා අහේතුකව ඇති වන බියෙන් ජිවත් වීම.3) eeyore - depression : අලසකම, සෘනාත්ම සිතුවිලි, හා බලාපොරොත්තු රහිතව ජිවත් වීම.4) Tiger= ADHD : අධික්රියාත්වය, අනාවධනය හා නිතරම උදවේගයන් පසුපස හබා යාම 5) rabbit = obssessive compulsive disorder : නිතරා නිතර එකම දේ කීප වතාවක් කරන්න යොමු වෙන එක හා perfectionissm කියන එක නිතරම රදා ගෙන තියාගන්න උත්සහා කිරීම.6) Narcissistic personality : තමන් පිළිබඳව නුවමනා විදිහට අධිතක්සේරු කිරීම හා අන් අයට නිතරම අනවශ්‍ය විදිහට උපදෙස් දීම.
Anastasia එකේ ඇත්ත ක්තාව කියන්න පුළුවන් ද
keep it up😁😁👍👍👍👍
7:36 😂😂
Kudammada ykada sapattu dala natanne kumarikawada etana pahdii na kawda marenne kiyala
💗🌹💗
මෙහෙම වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ
Mona washing machine ekk ganada me kiyanna 😊😊😊😊😊
👊👊👊
❤❤❤❤❤❤❤❤❤❤❤
😮😮😮😢😢appo
❤💫
Disnep movie ගැන විඩියෝ එක නියමයී❤😊
Disnep නෙමෙයි disney 😂
Eka thamai math baluwe disnep kiyanna mokadda kiyala
ලාංඡනේ තියෙන වයි අකුර පී අකුර වගේ පේන්නේ 😂
පොකියුහන්ටස් .......😢
වොෂින් මැෂින් එක විසි කරපු වැඩි ම දුර කියල දාන්නෙ ඇයි🥲
මේකෙ රපුන්සල්ගෙ ඇත්ත කතාව රපුන්සල් වෙන කාටූන් එකක තියෙනවානෙ.............🤔😲
lassanawedak
වොශින් මැශින් එක විසික් කරපු දුර මොකද්ද ...😅
මේ කටහඬ අයිති කෙනාගේ වොශින් මැශින් එක විසි කරලා ඌ ඒක හොයන්න යන දවස් වල අනික් අය වොයිස් කරනවද දන්නෑ..
❤❤❤
වොශින් මැශින් එකක් විසි කරපු වැඩිම දුර..! 😂😂
Snow white theme එකට කොකේන් වල සම්බන්ධයක් තියෙනවා කියන්නෙ fanmade theory එකක්ද,ඇත්තක්ද?
වොශින් මැශින් එක හම්බුනාද😅
🎉🎉
❤❤❤🎉🎉🎉❤❤❤
Washing machine එකක් විසි කරපු දුර😂😂
ඔය වොෂින් මැශින් එක ගත්ත එකෙක් දීපන්කො
🥺💗
mokadda me washing machine eka 07:36
Supply
මොකක්ද යකෝ අර වොශින් මැශින් සීන් එක 🤣
වොශින් මැශින් එක විසි කරන වැඩිම දුර මොකක්ද?
වෝල්ටර් ඩිස්නි...එයා චිත්‍ර ශිල්පියෙක් විදිහට පත්තරේක වැඩ කරන්න ගන්නවා. ඒ අතරේ මෙයා අතින් ඇදෙන චරිත තමා මිකී මවුස්, ස්නෝ වයිට් වගේ ඔය ජනප්‍රිය චරිත. ඔස්කාර් සම්මාන පවා ඒවට හම්බුනා. වෝල්ටර්ගෙ සහෝදරයත් එයත් එක්ක හිටියා කියලා කියනවා. අද වෙනකොට ලෝකයේ වැඩිම සේවකයෝ ප්‍රමාණයක් එක තැනක සේවයෙහි නිරත වන තැනක් තමයි ඩිස්නි කියන්නෙ. ඇත්තම කියනවා නම් ඒක ඇතුළෙ නැති දෙයක් නෑ. මේ මෑතකදි Marvel එකත් ඩිස්නිලා සල්ලිවලට ගත්තා. හැබැයි එයාලා හදපු සමහර සිනමා නිර්මාණ එයාලා නැවැත්තුවා.
වොෂින් මැෂින් එක දීපන් යකෝ ගත්තු එකෙක් 😂😂
😂😂
Me katahada tikak kuthuhalaya athi karanawa...
mokadda washing matchin seen eka?
Pocahontas reel eka mge gaawa thibba
mokadda me washing machine ekak wisi karapu wadima dura kiyala video eke danne ? 😕
mokakda owshing machima???????????????????????????
❤❤❤❤
❤
❤❤❤❤❤❤
මේ කට හඩ කවදාවත් මාරු කරන්න එපා 🙁 අපි ආසාවෙන් බලන්නේ ඒ කට හඩට 🥺🍄
ඔව් ඒක ඇත්ත❤
ඔව් ඒක ඇත්ත ❤❤❤❤❤🎉🎉
Math akagai..
මේ ඇත්ත රපුන්සෙල් කතාව ජාතික එකේ ගියා හඬකවලා. අන්තිමට කුමාරයා අන්ධ වෙලා කාන්තාරෙක ගිහින් කුමාරිව හොයාගන්න කේස් එකක් තිබ්බේ. 6:09
ඔව් මමත් ඒක තමයි බලල තීන්නෙ.ඒ කතා ලස්සනයි බන් උදේට යන ඒව ❤🎉
ඉස්සර Disney 🗿
දැන් Disney. 🏳️🌈
💯😥
ඇත්ත 😢 පොඩි ළමයින්ට බලන්න සුදුසු නෑ බන් ඒවා දැන් ලංකාවට කොහොමත් ඕක එන් නැති වෙයි
dream works ekath dan ehemai
Godak dewal danagaththa..thank you ..jesu pihitai..🙏
පුලුවන්නම් සුරන්ගනා කතාවල ඇත්ත පරණ කතාටික අරන් එන්නකෝ.....
Ane වෙන වැඩ නැනෙ😂
Owww
Mokadda
Pala podi eka
විකාර
වාව් ඒක... ආයෙත් පොඩි කාලෙට ගියා. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎀🎀🎀🎀🎀🎀🎀🎁🎁🎁🎁🎁🎁🎁💎💎💎💎💎💎💎🙏
හැබැයි මම ඔය කතාව කියවලා තියේ .එක කතාවක පිනෝකියෝ නරක ළමයෙක් නිසා පූසෝ සෙට් එකක් එයාව එල්ලලා මරනවා .
අනික තමා මන් ආස එක එකේදි එයාව එල්ලලා මැරුවට පස්සේ සුරගනක් ඇවිත් එයාට පන දෙනවා .ඒ දෙවනි අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් පිනෝකියෝ එයාගේ තාත්තව තල්මසෙක්ගෙන් බේරගෙන හොද ළමයෙක් වෙලා ඉන්නවා .❤
මේ වොයිස් එක හැමදාම ඕනේ
කටහඩ ලස්සනයි😊😊
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
ඔක්කොමත් හරි මොකක්ද මේ වොශින් මැශින් එකේ සීන් එක ??
රපුන්සල්, විනීද පු, පිනෝකියෝ මුල් ආකෘතිය විදිහටම ආවනම් ගොඩක් අය ගොඩක් විදිහට වෙනස් වෙනව
Great video very interesting thank you ❤
Thank you so much for sharing your informations ❤
වොෂින් මැෂින් එක විසි කරපු වැඩි ම දුර කියල දාන්නෙ ඇයි?
😂😂🍗
😂😂😂😂😂
Eeka thamai maath beluwe
😂😂😂😂
වොෂින් මැශින් එකක් විසි කරපු වැඩිම දුර😂😂😂😂😂😂
අද වීඩියෝ එකත් මරු අයියේ❤
වොෂින් මැෂින් කතාව මොකක්ද ?????
වොශින් මැශින් එක විසිකරපු වැඩිම දුර කියන්නේ මොකක්ද 😂😂😂
Voice ekh❤❤
මං ආසම එක Tangled
Eke maximus kiyana ashwayata mm marama asai😊
@@TMSR-e5p ඌ හෙන මොළකාරය
සුපිරි
කවුද යකු මුගේ වොෂින් මැෂින් එක විසික් කරපු එකා🥲. අන්න ඒක මුට ගෙනත් දියන් video එකේ තැනින් තැන දාලා මූ මතක් කරනවා ඒක පව්😢😒
😂
🤣😶
මොකද්ද මේ වොෂින් මැෂින් කතාව 9:18 මොනා උනාත් වීඩියෝ එක 👍🏻👍🏻👍🏻
Hima kumariyge kathawe kumaraya vduru pettiya ashwayage pite thiyagena yaddi eka bimata watenakota apple kalla uguren vsiuna kiyalath ahala thiyenwa
වොෂින් මැෂින් එක විසි කරපු වැඩි ම දුර කියල දාන්නෙ ඇයි😅😅
Ammapa
What is meaning of වොශින් මැශින් එක විසි කරපු වැඩම දුර
Rapunsal ge parana katawa ahala thiyei mama😅😅😅
Nice 🌟🌟💖
ඇයි Bridge to terabithia ත් ඇත්ත කතාවක්. 😭💔
Issara idan meke vedio balana kattiya like karanna🎉❤
👇
නෑ මේවගේ ඇත්ත සිදුවීම් ඇති නමුත් disney characters වලින් නිරුපනය කරන්න උත්සහා කරලා තින්නේ ඒක ඒක වර්ගයේ මානසික රෝග.
Rapunzel - Stockholm syndome / dependent personality disorder = මේ character එක එයාගේ හදාගත්ත මව විසින් නිදහස සීමා කරවලා නිවසේ හිර කරලා තියෙනවා, ඒක නිසා ඇය ට ඇති වෙනවා මානසික රෝගයක් පිටස්තරයනව පවා අනවශ්‍ය විදිහට විශ්වාස කරන්න සහා අයගේ මවගේන් වෙන් වෙලා තනියම ජිවත් වෙන්න තරම් ආත්ම ශක්තියක් නැති කෙනෙක් විදිහට නිරුපනය කරනවා, එයාට තමන්ට ආදරය, නිදහස කියන එක ගැන කිසිම අදහසක් නෑ.
එතකොට pinocchio චරිතය = ADHD /pathological lying /opposite difient disorder ලක්ෂණ පෙන්නුම් කරන්න ගොඩ නගපු චරිතයක්. මේක ගොඩාක් සැරේට කතුවරයට ඕන වෙලා තියෙන්නේ දෙමාපියන්ට පෙන්නුම් කරන්න ADHD වගේ ලක්ෂණ තියෙන දරුවන් කොය් විදිහටද හැසිරෙන්නේ හා ඔවුන් සමග ගණුදෙනු කරන්නේ කොහොමද කියලා.
3) snow white = dependent personality disorder / stockholm syndrom = ඇයට කරදර සිදු වුනත් එයා හැමවෙලාවේම උත්සාහ කරලා තියෙන්නේ පිටකෙනෙක් මත යැපෙන්න, ඒකය් එයා කෑලව මැද්දේ තියෙන අඳුනන්නේ නැති ගෙදරක ගිහින් ජිවත් වෙන්න උත්සහා කරලා තියෙන්නේ සහා එයාව මරන්න උත්සහා කරපු කුඩම්මාව නැවත විශ්වාස කරලා ඇපල් කන්න හැදුවේ.
Alice in wonderland = schizopherinia, ඒ කියන්නේ සැබෑ ලෝකයෙන් මිදිලා සම්පුර්ණයෙන්ම මවා ගත්ත අත්භූත ලෝකෙකට අනුගත වෙලා ජිවත් වෙන රෝගයක්.
Winnie the pooh = මේකේ හැම චරිතයක්ම මානසික රෝග නිරුපනය කරනවා
1) winne the pooh - impulsivity eating disorder =කෑමට අසීමිතව කෑදර මානසික රෝගය
2) piglet = anxiety. සංකාව හා අහේතුකව ඇති වන බියෙන් ජිවත් වීම.
3) eeyore - depression : අලසකම, සෘනාත්ම සිතුවිලි, හා බලාපොරොත්තු රහිතව ජිවත් වීම.
4) Tiger= ADHD : අධික්රියාත්වය, අනාවධනය හා නිතරම උදවේගයන් පසුපස හබා යාම
5) rabbit = obssessive compulsive disorder : නිතරා නිතර එකම දේ කීප වතාවක් කරන්න යොමු වෙන එක හා perfectionissm කියන එක නිතරම රදා ගෙන තියාගන්න උත්සහා කිරීම.
6) Narcissistic personality : තමන් පිළිබඳව නුවමනා විදිහට අධිතක්සේරු කිරීම හා අන් අයට නිතරම අනවශ්‍ය විදිහට උපදෙස් දීම.