Thanks ape miss miss kiuwa hamadema duwa e widiyatama pihitala tiyenwa eya godak active godak wichara shili tama aurudu 2 1/2 i et eya poddak daga nisa mn eyata chuttak sara una eth dan mama ehema karannena eya oni hams udauwakma katana godak sthuthi miss bs
Proud mom n dad! Ape denanatama neti dewal godak ape daruwata tiyanawa. Me dewal tibuna kiala baba wa push karanne nam ne. You can't control whether your children are gifted, but you can control whether they are hard working, so focus on the effort. ❤❤❤
mis mage baba adi bare inne.mid wife mis kiuwa kama palanaya karanna kiyala.itin mn ekata monawada karanna oni.kama denna oni piliwela poddak kiyala denawada.babata masa 10...mis oyage vidio godak hodai. ...tnx
Godak isthuthi miss.mage loku baba me wagemai.eya e hama deyak ma wage thiyanawa.eth eka thanaka nam thiya ganna amarui.eyata අවුරුදු 8i.eyata onima deyak e widihatama adinnna puluwan.podi starbern gathiykuth thiyanawa.Mama godak dewal igena gathth miss gen.
Thank you Miss Mage patiyata 1 year and 5 months Eya 1-10 wenakamma kiyanawa dan Godaaak Nursery Rhymes 3k wage hodata kiyanawa patiya Thank you miss aththatama godaaak watinawa
Mage baba mis oya kiyana tika hariyatama kala masa 9idanma harima sathutui.dan ayata aurudau eka hamarai.missge video mula idamma balanawa godak sthuthi apiwa danuwath karanawata.mis harima lassanata karhakaranawa.budusaranai
yaa really miss my baby has most of these styles. stubborn, eye contact, playing along or group, concentrate with given activity colouring and playing with abacus etc. my baby 1 year and 4 month baby
My son 3 years has most of these featues and always he live with why question. But unfoutinately in sri lanka we dont have a system to educate them and make them shine in any area what they want.By experience, normal preschool cant take this kids next level with traditional education system.
My son is 6 years now and he is genius for science and maths, he already completed his math text book before his teacher and his thoughts are very technical but unfortunately our education system only considers about memory
මගේ බබාට අවුරුද්දයි මාස දෙකයි දැන්...තවම තනියම ඇවිදින්න බෑ...හැබැයි එහෙම කියලා මං මේවා විශ්වාස කරන්නෙත්නෑ..මමත් ගුරුවරියක්..මං මගේ දරුවව ඉක්මනින් ඇවිද්දන්න කියල වද දීලා නෑ...වෝකර් වල තියලා නෑ..බිම දිගේ බලෙන් ඇවිද්දලා නෑ..ඒ මගේ මෝඩකමටද??නෑ...මගේ මැණික මගේ අතේ ඉන්නේ බොහොම ටික කාලයයි...එයාට ඉපදුන දවසෙ ඉදන් ඔලුව කෙලින් කරන් ඉන්න පුලුවන්...ඒත් මගේ බලහත්කාරකමක් නැතිනිසා එයා එයාගේ පාඩුවේ දැන් ඇවිදින්න ට්‍රයි කරනවා...ඒත් මං දන්නවා මගේ බබාගේ iq එක ගොඩක් ඉහල කියලා...මොකද එයාගේ තේරුම් ගැනීම,ප්‍රතිචාර දැක්වීම ගොඩාක් ඉහලයි...ඉතින් මේවා ඔක්කොම නැති උනත් මං මගේ දරුව ඉස්සරහටත් නිදහස දීලා එයාගේ හොඳම අම්මා වෙනවා.
Ape akkage babath awidde aurudu 1 1/2n.....
මගෙ පුතා මාස දහයෙන් ඇවිද්දා.අවුරුද්ද ලබන්න කලින්ම තනියම ඇදෙන් බැස්සා.අනේ මේක අහද්දි හරි ආසයි මේ ඔක්කොම කරනවා එයා තාම මාස දහහතරයි.එයාට ඔක්කොම මතකයි එයාගෙන් ඇහුවම කියනවා මට අමතක වෙලා තිබ්බ දෙයක් ඇහුවත්.❤
මගේ චූටි දුව මේ වගේමයි . (මගේ එකම දුව) . විශේෂයෙන්ම එයාගෙ eye contact කියන ලක්ෂණය පොඩි කාලෙ ඉදලාම මම දැක්කා . මේ ගොඩක් ලක්ෂණ එයාගෙ තියෙනවා . මමත් පොඩි කාලෙ ඉදලාම එහෙමයි . ඒ ගැන මගේ දෙමාපියන්ට තිබුණු අවබෝධය අඩුයි . ඒත් මගේ හැකියාවන් යම් දුරකට ඉස්සරහට ගේන්න මට පුළුවන් වුනා. මම නිතරම මගේ දුව වෙනුවෙන් ඉන්නවා 😍
1. අති විශේෂ සන්නිවේදන කුසලතා ඇත.
2. නියමිත වර්ධන අවධියට කලින් අදාල ක්‍රියාකාරකම් කරයි.
3. ඉතා හොඳ අවධානයකින් පසුවෙයි.
4. වැඩි කාලයක් අවදියෙන් සිටිමින් විවිධ දේ කිරීමට පෙළඹෙයි.
5. ප්‍රශ්න විසඳීමේ හැකියාව ඇත.
6. තනියම සෙල්ලම් කිරීමට කැමතියි.
7. නිතර කුතුහලයෙන් පසුවෙයි.
8. Eye Contact පවත්වා ගනියි.
9. අකීකරුයි.
10. වැඩක් දුන් විට ඒ වැඩයට හිත රඳවාගෙන වැඩ කරයි
අවුරුදු 8/5/1 බබාලා තුන්දෙනෙක් ඉන්නවා මට.එයාලා ඔක්කොම මිස් කියපු ලක්ශන සහිතයි.
ඉගෙන ගන්න ආසයි.සතුටුයි.මම හුගාක් ම දරුවන් ගැන හිතන වද වෙන කෙනෙක්.මගෙ පොඩි බබා 9 න් ඇවිද්දා..කතා කරනවා තනි වචන ගෙදර අයට නෑකම්.ඒහැරුනහම ඕනෙම දෙයක් තෙරුම් ගන්න පුලුවන් එයට අපි කියන.
😂😂😂,
ලෝකයේ හැම දරුවෙක්ට ම එක වගේ ආදරය කරන්න. කොච්චර දක්ෂ වුණත් genius වුණත් හැම කෙනෙක් ම අවසානයේ මැරෙනවා .තමන්ගේ දරුවට මේ ලක්ෂණ තියෙනවා කියලා උද්දච්ච වෙන්න එපා.ඔය උද්දච්ච කම දරුවන්ට විනාශය ගෙන දෙන්න පුලුවන් . මේ comment දැක්කම meka kiyanna hithuna .
❤❤❤
ඇත්ත කතාව
hariyatama hari❤
එක ඇත්ත
ඒක ඇත්ත දැන් බැලුවම සේරම සුපිරි දක්ශයො 😂මට මතකයි අපේ චූටි නංගි පොඩි කාලෙ ඔය ලක්ශන ඔක්කොම තිබුන ඒ උනාට අන්තිමට o/L ගණිතය දෙපාරක්ම අසමත් 😐ඒ උනාට එයා හරිම නිර්මාණශීලී 🙂චිත්‍ර අදින්න දක්ශයි.
මගෙ පුතටත් මේ ලක්ශන ඔක්කොම වගේ තියනව මිස්.ගොඩක් දගයි.නිදාගන්නෙම නෑ.ගොඩක් ස්තුතියි..
මගේ බබාලා දෙන්නටම මේ ලක්ශන ටික ඔක්කොම තියෙනවා.සමහර දේවල් වලට මං බනිනවා මිස්.ඇත්තටම ගොඩක් ස්තුතියි මේ ගැන වීඩියෝ එකක් කලාට
ගොඩක් වටින වීඩියෝ එකක් මිස් මගෙ පොඩි බබා 1 මාස 6 ,මෙම ගති ලක්ෂණ ගොඩක් තියෙනවා එයාට , ලොකු බබාත් ඒවගේම යි මට ගොඩක් සතුටුයි, එයාලාගේ ඉදිරිගමන ට ලොකු මග පෙන්වීම ක් මිස් ගොඩක් ස්තුතියි.
බබාගේ ඉදිරි ගමනට සුබ පැතුම්
බලන් ගියාම පොඩි බබාලා ඉන්න හැමෝගෙම බබාලා IQ වැඩි බබාලා... එතකොට ශිෂ්‍යත්වේ O/L සහ A/L වලට එනකොට හැමෝම පාස් නොවෙන්නේ ඇයි? එහෙම නැතත් තමන්ගේ මොකක් හෝ තියන දක්ශතාවයකින් ඉදිරියට නොයන්නේ ඇයි? මටත් දුවෙක් ඉන්න මේක ඇහුව ගමන් මටත් හිතෙනවා මගේ බබත් එහෙමයි කියලා ඒක හැම අම්මටම පොදුයි.😊 නමුත් හැම බබාම එහෙම නෑ.. ඒත් අපිට එහෙම කරන්න පුලුවන් ළමයට ආදරේ සෙනහස සහ නිදහස දීලා... පවුල් වල රණ්ඩු නැතුව හැමෝම සහයොඉගයෙන් ඉන්නවනම් බබාගේ මොළේ වර්ධනය හොදට වෙනවා..මොකද එයාලා මේ ලෝකෙට අලුත් එයාලා අනුකරණය කරන්නේ අපිව.. එතකොට ළමයට කලින් අම්මලා තාත්තලාගේ IQ level එක වැඩි කරගෙන ඉන්න ඕනේ... හැමදේටම මොළේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වගේම නිතරම අපි ළමයා ගැන අවධානෙන් එයා ලග ඉන්නවා එයාව තනි කරලා නෑ කියලා එයාට අගවන්න ඕනේ...
so true
හරිම වැදගත් මිස් මේ දැනුම.මට මෙහෙම පුතාල දෙන්නෙක් ඉන්නව.පුදුම දක්ශයි..දේවල් කියල දීලම මටත් එපා වෙනව.ලොකු දේවල් ඉගනගන්න හරිම කැමතියි.
Thanks ape miss miss kiuwa hamadema duwa e widiyatama pihitala tiyenwa eya godak active godak wichara shili tama aurudu
2 1/2 i et eya poddak daga nisa mn eyata chuttak sara una eth dan mama ehema karannena eya oni hams udauwakma katana godak sthuthi miss bs
ගොඩාක් වටිනවා මිස් පැහැදිලි කිරීම
ගොඩාක් සතුටුයි මිස්.මගේ පුතාත් හරිම දක්ශයි.ඒ වගේම දගයි.ඕනම දෙයක් එක්පාරින්ම මතකයි.එයා අවුරුදු 2.1/2 ටත් කලින් solar system එකේ planets කිව්වා. කොවිඩ් vaccine වල නම්පවා කියනවා.හොඳ අවධානයක් තියනවා.❤️❤️❤️🙏🙏tnx miss❤️
පැහැදිලි හඩ හරි මිහිරි ඔබගේ
ඔබ කිව් ලකුණු මගේ පුතුට තියෙනවා
ඔබ කියලා දෙන කරුණු ආසයි අහගෙන ඉන්න ගොඩාක් ආසයි
මිස් කතා කරන කොට හරි ආසයි බලන් ඉන්න....❤️
Ow ekanam aththa. Harima pin patai hinava.
මිස් කොච්චර වෙලා කතා කරත් අහන් ඉන්න ආසයි💖 දැනුම් සම්භාරයක්. මගෙ බබාලගෙ ප්‍රශ්න වලට විසඳුම් මිස් ළඟ තිබුණා…බොහොම ස්තූතියි මිස්🙏❤️
හදවතින්ම ස්තුතියි මිස් ඔබට.වටිනා උපදෙස් ලබා දෙනවට
හැම දරුවෙක්ම දෙමාපියන් ට දක්ශයෙක්.👍
මගේ දෝනි ට තවම මාස තුන හමාරයි💖ඒත් එයා හැම දේම ක්ලින් කරනවා,එයා මාස දෙකේදි අපි එක්ක හිනා උනා,එයාගේ හිස කෙලින් තියාගෙන,මුනින් පෙරලෙන්න ගත්තෙ මාස තුනයි දවස් අටකින්,හැම දේම ඉක්මනින් කරනව❤❤❤❤❤❤❤
ඔයාගෙ ලමය විතරක් නෙවෙයි බබාල හැමෝම මාස 2 යනකොට හිනාවෙනව
Proud mom n dad! Ape denanatama neti dewal godak ape daruwata tiyanawa. Me dewal tibuna kiala baba wa push karanne nam ne. You can't control whether your children are gifted, but you can control whether they are hard working, so focus on the effort. ❤❤❤
Mge babage වැඩෙත් කොච්චරවත්ma prashna අහනවා .. eya මොනවාහරි අලුත් දෙයක් dekkothin me mokakda, meken mokakda karanne kiyala godak prashna අහනවා . Mta වෙලාවකට epa වෙනවා ahana prashna වලට උත්තර diila.. e වගේම ගොඩක් dagai.. thanx doctor . Bs
මගෙ පුතාටත් අවුරුද්දයි මාස3යි.එයත් නිතරම සෙල්ලම් කරනවා හරිම දගයී...මාස9න් එයා ඇවිද්දා අල්ලන්.මාස11වෙද්දි තනියම ඇවිද්දා.නිත්ටම නැගිටලා ඉන්නමයි බලන්නෙ...කියන එවා හොදට තෙරෙනවා දෙයක් ගෙන්න කිව්වම ගේනව...දවල්ට නිදාගන්නෙ පැයක් වගෙ රැට නිද ගන්නෙ 11ට විතර උදෙ6වෙද්දි නැගිටිනවා..මං සතුටු වෙන එකම කාරනෙ මගෙ පුතාට ඉපදුන දවසෙ ඉදන් ඔලුව වතුර ස්තරෙ වැඩි නිසා නිතරම ස්කැන් කර කර බැලුවා ක්ලිනික් ගියා මාසෙම...දැං එක ගොඩාක්ම හොදයි කිව්වා.නෝමල් වීගෙන එනවා කියලා ඩොක්ට කිව්වා.ඉතින් මගෙ ලමයා හරිම ක්‍රියාශීලි එකට මං හරිම සතුටු වෙනවා..❤❤
Hard working people beat gifted people.🌟🌟
බොහොම වැදගත්. නිවැරදි අධ්‍යයනයක්. චෙස් ක්‍රීඩාවේ විශාල සුපිරි දරුවන් ඉන්නවා
මස්තිෂ්ක ආගාධය ඇති දරුවන් පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න මිස් ගොඩක් පින් ස්තුතියි.
ඔය කියපු ඔක්කොම අපේ දරුවා ලග තියනවා. Thank u මට කියන්න පුළුවන් ද තවත් ඉදිරියට දරුවාව ගෙනියන්න මම මොකද්ද කරන්නොන කියලා plz
Mage chuti puthatath oya lakshana thiyenawa. Godak watinawa miss. Thank you.
ගොඩක් වටිනා වීඩියෝ එකක් මිස්.... ස්තූතියි 🙏
Miss mage Babata oya kiyapu okkoma thiyanawa june 29 ta one year completed 😍😍😍thank you 🙏🙏
Mis kiypu hamadema mge babata thiyenw gdak sathutui.apit pudumai eya karana wda wlta ...thnk u mis.
mis mage baba adi bare inne.mid wife mis kiuwa kama palanaya karanna kiyala.itin mn ekata monawada karanna oni.kama denna oni piliwela poddak kiyala denawada.babata masa 10...mis oyage vidio godak hodai. ...tnx
ඉතා වැදගත් පනිවිඩයක් මේ මිස් කිව්වේ එවැනි දරැවන්ව දෙමාපියන් බුද්ධිමත්ව හැසිරෙව්වොත් අනාගතයේ දෙමාපියන්ට සතුටු වීමට පුලුවන් මමත් එවැනි සතුටක් ලබන මවක්...
මගේ දුව කුඩා කල මේ මිස් කියපු විදිහට හරි ඉක්මනට විවිධ දේවල් වලට දක්ෂතා දැක්වුවා තේරවිලි පවා මම ඇහැව්වම එයා හදපු තේරවිලි මගෙන් අහනවා අවු21/2 3කාලෙදි උදාහරණයක් ලෙස කියනවා නම් අපේ ඇඟේ කසන්නෙ නැති තැන කොහෙද කියලා
තොප්පි වෙලෙන්දගේ කතන්දරය කියලා දුන්නම ඒකේ තොප්පි වෙලෙන්දා තොප්පිය බිම දැම්මම වදුරොත් දැම්මනම් ඇයි වෙලෙන්දා අහුලන කොට ඇහිලුවේ නැත්තෙ වැනි දේවල්
දැනට මේ දුව පිට රටක campas එකක full scholarship එකක් ලැබිලා අධ්‍යාපනය හදාරමින් ඉන්නෙ
Godak isthuthi miss.mage loku baba me wagemai.eya e hama deyak ma wage thiyanawa.eth eka thanaka nam thiya ganna amarui.eyata අවුරුදු 8i.eyata onima deyak e widihatama adinnna puluwan.podi starbern gathiykuth thiyanawa.Mama godak dewal igena gathth miss gen.
මිස් ඔය කියපු හැමදේම අපේ දරුවටත් තියෙනවා දැනුවත් උනා ගොඩක්🙂🙂🙂
ගොඩක් වටිනව මිස් ..........බොහොම ස්තූතියි ....
මං කාමරය සරසලා තියෙන්නෙ එයාගෙ පෙරපාසලෙ ඉදලා ශිෂ්‍යත්වයට ඕනි වෙන ඒවා දක්වාම අවශ්‍ය ඒවා මගෙ අතින්ම ලියලා අලවලා තියෙන්නෙ.අනික බබා ලැබෙන්න ඉද්දි මං වැඩිපුර කලේ පොත් කියෙවුවා,ගනන් හැදුවා,බුද්ධි පරීක්ෂණ පේපර් කලා,අභියෝයතා පරීක්ෂණ පේපර් කලා,නිර්මාණ කලා.ඒ නිසා බබා බුද්ධිමත් කියලා හිතුවේ ස්තූතියි මේ වීඩියො එක දැම්මට
තනියම සෙල්ලම් කරන්න අකමැති ටිකක්. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම මගෙ බබාගෙ එහෙමයි. මේක බැලුවම මට හරි සතුටුයි ❤
වයස අවු 3 වනතුරු Building blocks සෑදීම වැනි තවත් නිරතකරවිය හැකි හොද ක්‍රියාකාරකම් ඇතුලත් සාකච්ඡාවක් කරන්න.
මේ විඩියෝ එක බලන්න් ලැබුනු එක ගැන හරිම සතුටුයි මගේ දග මල්ලක් ඉන්නෙ මිස් හැබැයි එයාගෙ වයසත් එක්ක වචන ගොඩක් අඩුවෙන් කතා කරේ ඒ වයසෙදි එයාට දැන් අව්රුදු 4ක්දැන් එයා ගොඩක් කියවනව ඇහැරුන වෙලාවේ ඉදන් නිදාගන්නකම් එයා සද්ද නොකර ඉන්න වෙලාවක් නැ තනියම හරි කියවනව සමහ්‍ර අය කියන්නෙ එයා මුරන්ඩුයි දගයි කියලා.එයා හරිම ක්‍රියාශිලි මිස් මිස් කියපු ලක්ශන ගොඩාක් එයාටත් තියෙනව හැබැයි මිස ලියන්න එක තැන විනාඩි 10,15ඉන්න නම් එයා ටිකක් කම්මැලි මන් ගොඩක් දුක් උනා මෙයා කියන දේ අහන්නෙ නැ මුරන්ඩුයි වෙන අය එහෙම නැ කියල තරහත් ගත්ත මිස් මන් ඒ නිසාම ..හුගක් ස්තුති මිස් මේ විඩියො එකටනම් ..මිස්ව සම්බන්දකරගනන් බැරිදමිස්.💙
Thank you Miss
Mage patiyata 1 year and 5 months
Eya 1-10 wenakamma kiyanawa dan
Godaaak Nursery Rhymes 3k wage hodata kiyanawa patiya
Thank you miss aththatama godaaak watinawa
Man okkoma record karala thiyagannawa miss
Harima lassanata kiyanawa patiya
මගේ චූටි පැටියට අවුරුදු 1 1/2යි.
එයා ඇවිදින්න නම් අවුරුද්දයි මාස 2ක් ගියා.
ඒත් දැං මේ වයසෙදි එයා සිංහල, ඉංග්‍රීසි, ඉතාලි, භාෂා 3ම කතා කරනවා වචන තුන හතරෙ වාඛ්‍යය විදිහට
ඒ වගේම ඒ භාෂා වලින් කියන හැමදේම හොඳටම තේරෙනවා.
ඉංග්‍රීසි හෝඩියම කියන්න පුලුවන් එයාට. තනියම 1 ඉඳලා 10ට ඉංග්‍රීසියෙන් ගණන් කරනවා.
පතාට මාස 7දි වගේ ඉඳලම එයා මොනවා හරි දෙයක් දුන්නහම තනියම සෙල්ලම් තරනවා ගොඩාක් වෙලා. තවමත් එහෙමයි. පොත් පෙරලලා බලනවා ලොකු කෙනෙක් වගේ.
ලොකු දැඟලිල්ලක් නම් නෑ. ඒත් එයාට දෙයක් හිතුනොත් කරනවා. තව ළමයි එක්ක සෙල්ලම් කරනකොට එයාට නිකන් හරි ගැහුවොත් පස්සෙන් ගිහිල්ලා හරි එකක් ගහලම තමයි නිකන් ඉන්නෙ.
ඒ වගේම පියන තියන බෝතල්, cup, අරින්න වහන්න එයා පුදුම අසාවක් තියෙන්නෙ. හරියටම ඒවගෙ පියන වහනකන් එයා වැඩේ අත්හින්නෙ නෑ.. මේ වගේ තව ගොඩාක් දේවල් තියනවා මගෙ පුතා කරන. ඒත් එයා phone එකට නම් මං පුරුදු කරලා නෑ. phone එක ඉල්ලලා එයා කරදර කරන්නතේ නෑ,
මං දන්නෙ නෑ මගේ පුතා Genius දරුවෙක්ද කියලා. අම්මලා විදිහට මේ විස්තර ටික අහගෙන යනකොට අපි හැමෝටම අපේ ළමයි genius කියලා දැනෙන්නෙ ඒක අම්මලාගෙ හැටියක් නිසා වෙන්න ඇති. 😊
මොනවා උනත් මේ වීඩියෝ එක නිසා දරුවන් හොඳ අතට යොමු කරන්න ගොඩාක් අය උත්සාහා ගනියි. ඒ ගැන miss ට ගොඩාක් පිං 😊 🤍
ම්ස්.මේ වගේ දරැවෙක් අදුනාගත් විට කුමක් සදහා යොමුකළ යුතුද .ඒ ගැන වෙනම video එකක් තිබේද
Miss mage baba dawas 24 peralenawa
Dn masa 2i akkun, taththi Kyla hodata kiyanawa ai miss a
Mage baba mis oya kiyana tika hariyatama kala masa 9idanma harima sathutui.dan ayata aurudau eka hamarai.missge video mula idamma balanawa godak sthuthi apiwa danuwath karanawata.mis harima lassanata karhakaranawa.budusaranai
හරිම වැදගත් මිස්..ගොඩාක් ස්තූතියි.
Mage babatath me kiyapu lakshana godak thiyanawa.mn godak danuwath una me vedio eken.thnku mis ❤
Mage duwath e wage miss.harima dakshai. Eyata den awrudu 5i awrudu thunaha maren hodata poth kiyawanna akuru liyanna puluwan una.onama deyak eka parak kiwwama eyata hoda mathakayak thiyanawa.Nursarry Teacher kiyanne dewiyangen lebuna theggak kiyala.
Misge wedasatahana harima hodai mage puthata awrudu 2 mis kiyapi Hama actiwe ekakma puthata tiyanawa
Thank you miss.
Mge duwath me wage tmi.hari active eya onima deyk eka parak dekouwama ati eya eka karanawa.
Habai tikak akikarui
Thnk you so much miss
මගේ පුතාත් මේවගේ.එයාට හුගාක් දේ නිර්මාණය කිරිමේ හැකියාව,කටහඩ අනුකරණය කිරිමේ හැකියාව තියෙනවා.කොයිවෙලේ නිදගත්තත් පාන්දර ඇහැරෙනවා.ආයෙත් නිදාගන්නේ නෑ දවසටම.දැන් අවුරුදු 5ක්.ලෝකේ හැදුනේ කොහොමද
ලෝකේට මිනිස්සු කොහෙන්ද පොලවට වතුර කොහෙන්ද කෙනෙක් මැරුනාම වෙන්නේ මොනාද ඒ මේ ලගකදි අහපු ප්‍රශ්න ටිකක්.කවදාවත් මෙයාට බොරු කියන්න බෑ අපිට.අපි පොඩිහරි බොරුවක් කියුවොත් අපිදිහා බලාගෙන ඉන්නවා වෙනස් විදිහකට.ඔයවගේ හුගාක් දේවල් තියෙනවා තරමක් අකීකරුයි තමයි.
මගේ දුවලා දෙන්නටම මිස් කියපු දේවල් හැම එකක්ම වගේ තියෙනවා ❤️
Missge kathawa ahuwama matath hithuna ape puthageth oya laxana keepayakma thiyenawa kiyala. Danata sinhala, english dekama hodata kathakaranawa. Dan awurudu 3i.man missge videos digatama balanawa. Godak sthuthi miss💕❤️❤️
Nice .Thank you 🙏🏼
මට හරි සතුටුයි අපේ බබාටත් මේ දේවල් තියනවා මිස්
yaa really miss my baby has most of these styles. stubborn, eye contact, playing along or group, concentrate with given activity colouring and playing with abacus etc. my baby 1 year and 4 month baby
මිස් මගේ දුවට අවුරුදු 1 1/2 එයාට ඕන දේ ලැබුණේ නැති වුනාම ඒ දේ ගැන හිත හිතා අඩනවා
Thank you medam
Mage putha 3yrs me lakshana thiyanawa
Harima dhagai miss
ගොඩක් වටිනවා..
ඔය කියන සේරම මගේ දරැවට තියෙනවා... කියන්න බැරි උනාට කියන දේ හොදට තේරෙනවා.ඇයි කියලා අහන්න බෑ.ඒත් ඒ ඒ කියලා විස්තර අහනවා කියලා දෙන හැමදේකටම.
මිස් අපේ බබාට ඔය කියපු ඔක්කොම තියනවා Miss...
Thank you very much miss...
Ggghfj
🤔🤔🤔💜💜🤔🤔🤔🤔💜🤔🤔🤔🤔🤔🤔🤔🤔
Sign all is going to the same and let you an email from your system immediately and accessing the site and accessing the attachment 🌏🌑🌏🌏🌏🙈
ගොඩක් වටිනවා
මගේ පුතාටත් දැන් අවුරුදයි මාස 9 යි එයටත් ඔය හැමදේම තියෙනවා. එයා සෙල්ලම්බඩුවලට කැමති නෑ එයා හැමවෙලේම අපි කරන දේවල්ම කරන්න හදනවා. ස්තූතී මිස්❤️❤️
එහෙනම් ඔයාගෙ පුතා මුලු ලෝකෙම පෙල්ලය්.අනේ මෝඩ ජනතාවනි.හැම දරැවෙක්ම ඔහොම තමය් පොඩි කාලෙ
ඔයා කියන විදියට බැලුවොත් මේ ලෝකේ ඉන්න හැම ළමයම බුද්ධිමත් නිකං බොරු පම්පෝරි ගහන්න එපා
මගේ බබාට හරියටම අවුරුදු දෙකයි එයාට english alphabet එකේ අකුරු දහයකට විතර වචන දන්නවා.Ex= A for apple..... වගේ.. එක දෙයක් එක පාර කිව්වාම මතක හිටිනවා..... නිදාගන්න කාලයක් බොහොම අඩුයි තමයි පාන්දර හතර වෙද්දී හැමදාම නැගිටිනවා. දවල්ට නිදියන්නේ පැය භාගයක් විතර... මොකක් හරි පොඩි දෙයක් අරගෙන පැයක් විතර ඒකම තියාගෙන සෙල්ලම් කරනවා.... වහින වෙලාවට rain rain go away සින්දුව කියනවා එයාම හිතල.... විශේෂිතම දේ තමයි එයා වමත් බබෙක්
ස්තූතියි මිස් වැදගත් video එකක්.
Mis ape puthatath oya okkoma thiyanawa.api hithuwe murandui.akeekarui kiyala hithuwe.thank you mis
Mis mage puthata aurudu 6k wenawa. Eyata nitharama muthra bara hadenawa. Payata 4 wathawak pamana.meya Class eke wada walatath badawak. Uriyan check kala'uriyan ripot normal nisa doctor beheth anumatha kale na. Mata mekata piliyamak kiyanna pliz🙏🙏🙏
Goda....... K adarsamath kathawak miss thanks mata babala dennek inne loku babata 5i podi babata 3i dennatama miss kiyana awa godak tiyenawa.
Thnks miss.mn me dawas wala gdk මනසින් watila hitiye.mage mahathtayage amma නිතරම kiyanawa mage putha ඉක්මනින් hamadema karanna nisa,අකීකරු nisa මානසික doctor kenekta pennanna kiyala.eth mn missge me video 1n දැනගත්තා mage babata ehema prashnayak na kiyala. Thnnks miss.
My son 3 years has most of these featues and always he live with why question. But unfoutinately in sri lanka we dont have a system to educate them and make them shine in any area what they want.By experience, normal preschool cant take this kids next level with traditional education system.
My son is 6 years now and he is genius for science and maths, he already completed his math text book before his teacher and his thoughts are very technical but unfortunately our education system only considers about memory
මගේ කොලු පුංචටත් ඔය සේරම තියෙනවා මිස්..මට ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක බැලුවට පස්සෙ.. එයාගේ දඟ ගැන මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ..ඒත් හරිම හොඳ ආගම දහමට ලැදි සත්තුන්ට හරිම ආදරේ දරුවෙක්... දරුවෙක් නැතුව අවුරුදු 7කට පස්සෙයි මෙයා ලැබුනේ ලැබෙන්න ඉන්න කාලේ ඉඳලමයි අපේ ජීවිත වෙනස් වෙලා එලිය වෙලා ආවේ..මේ මාසෙට අවුරුදු 2යි මගේ බන්ඩියට..තෙරුවන් සරණයි මිස් ඔයාට
Godak watina topic ekak.aththatama denagena hitiye ne me sambandawa.mage puthageth me wage lakshana godak tiyanawa.thank you miss
Ow mis mage duwata mis kiyapu hamadema thiyenawa.baba 1 1/2 idan hodata katha karanawa.dan ayata 2y wenawa.babata mebweddi alphabet eka 1 idan 10 wenakam english walin wagena sinhalen count karanna colour hama ekakma kiyanna dannawa.ayata hamadema thaniyama karaganna ona.aduma thaniyama ada ganna ona.a wagema hamadetama mata udau karanawa.mama tikak baye hitiya karanawak thamai baba kamathi na kath ekkawath wdiya sellam karanna.ayata one thaniyama sellam karanna.aya poth aragena liyanawa ammawa thaththawa anda kiyanawa.ithin aya thaniyama inna kamathi eka prashnayakda kiyala mata bayai.
එහෙම නම් බල්බය හොයා ගත්ත මහත්තයා පොඩි කලේ මානසික ලෙඩෙක් කියලා එයාගේ ටීචර් ඉස්කෝලේ න් අස්කරලා, එක ඇත්තට ද,
Daya autisum daruvek. Loke vidyachnhayo siyayata 85 kata vada autisum daruavo.
ඔය සේරම දක්ශකම් ඉස්කෝලේ යනකොට මොට්ට වෙනවා, ඒ අපේ අධ්‍යාපන ක්‍රමය
100%
😂😂
ඔබ හරි.
ඔව්
Eka aththa. 100 percent correct
Very good explanation ms
Mage putha අවුරුදු 3 n sinhala ,english ,tamil thunama katha karanawa .harima dangai, podi kale miss kiuwa wage over active
Suppuwen ath kra ammge kiri powanne කොහොමද mis 😭😭😭 7:00
Ane ow mis mage du Menika oya kiyana vidihamai thama 2.8i godak dakshai eya
Mis adu masen ipaduna daruwan gena wedasatahanak karannako thawa bara aduwen ipaduna daruwan genath wedasatahanak karannako
Thank you mis mage babata masa 9 i aya basha dekak kathakaranawa amma kiyanawa mom kiyanawa awage podi podi wachan wachana kiyanawa harima sathutui .potha dakkama eka illala kahaganawa mona wadaka hitiyath pothak dakkoth eka ganna enawa miss kiuwa godak dewal mage panchita thiyanawa aya godak awadanayen pirisak kathakaranakota ahagena innawa dagalanne naha music walata godak asai .
Mage duu menikath godak durata e vagemai mis.aurudu 2i masa3i.thank you mis
ගොඩක් වටිනවා මිස්
මිස් කියපු ගොඩක් දේවල් තියෙනවා මිස්, ඒත් ගෙදර අය කියන්නේ බබාගේ තියෙන අකීකරුකම, එහෙමත් නැති නම් මුරන්ඩුකම කියලා.... ඒත් මිස්ගේ දැනුවත් කිරීම නිසා සතුටුයි මිස්...❤️❤️❤️❤️
Ane ehema na neda,
Mage putat godak oya dewal karanwa habai kiyana de ahannema na,
Eya books kiyawanna asai,
A wagema gidakma dagai,
Oyage babat daksha babek
Mage daruwageth ohoma lakshana gdk thyenwa mis. Onama thanaka kapila penawa. Gdk sathutui miss
Thank you.❤
මගේ බබා ලිප් පැලඩ් බබෙක් එය මස7න් කතාකරාන්න පටන්ගතා නිදාගන්න කැමතිනැ දග බබාලට වඩා ගොඩක් දගයි.ගොඩක් ස්තුයි මිස්
nirogi hama lamektama oya lakshana thiyenawa..habai athi dakshayo nam newe hamoma
මගේ කොලු පැටයා කවුරු වෙයිද කියල එයාම තමයි දන්නෙ.එයාගෙ දක්ෂ පැත්තකින් push එක දෙන්න තමයි දෙමව්පියන්ට තියෙන්නෙ❤
Mage babatath thiyenawa wayasa 14 n O/L liwwa Spanish tamil English sinhala basha thaniyama igenagatta thawa thiyanawa oba thumiyata godak pin
ඉතාම වැදගත් episode එකක්
Godak watinawa mis.mage babatath me karunu walin godak dewal tiyenawa.mis mole wardanayata lamayage bara godak balapanawada mis
Ane miss me kiyapu serama wada tika karanawa.mama hithuwe mage daruwata monada me wela thiyanne kiyala .missge wada satahana balala godak sathutu una.
Mis kiyapu me siyalu karana mage puthata baluwoth.98%ma a ha samanai.tq.
Thank you somuch miss❤️
මගේ දුවට අවුරුදු 6 , පුතාට මාස 10 යි. මිස් කියපු හැමදේම වගේ ඒ දෙන්නාගේ ම තියෙනවා. දුව 1වසර . වැඩක් දුන්නම හරි ඉක්මනට ඒක අවසන් කරනවා. වරදින්නේත් කලාතුරකින්. මම සමහරක් වෙලාවට හිමින් කරන්න කිව්වත් ඒ ගැන වැඩි තැකීමක් නෑ. මම එහෙම කියන එක ප්‍රශ්නයක් ද මිස්. ගොඩක් ස්තුතියි ඔබට.
මගේ බබාට අවුරුද්දයි මාස අටයි.ඒත් එයා තාම කතා කරන්නේ නෑ.ඉදලා හිටලා වචනයක් දෙකක් කියනවා.එච්චරයි ....
ස්තුතියි මිස්
Mage patiyath ehemai. Oya hema dykama tibuna .eyata dn aurudu 7y. Basha 3 k hodhatama katha karanda puluwan... 🤍🤍
upathinma Wardaka hormonaya nipadawana garnthiya pihita nati daruwan gana, wisthara wadasatahanak krnda puluwanda, miss (thairoxing sambandawa)
Mage baba miss kiyapu dewal okkoma katakana. Thanks for you
Mage babat me wagemai.daga mallak.dawaltawat nidagannaha.pandara 1 ta witara nidaganne.dan aurudu 5i.nirmana karannat asai.oba tumiyata godak pin.