ජී.ඇම්. අජිත් කිවිඳුන්ගේ | තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ කවි සැඳෑව - Thunkal U TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 12

  • @shanthidevek7071
    @shanthidevek7071 ปีที่แล้ว +3

    හෙළයේ මහා කවි රජුට අගු අමා නිර්වාණ සැපතම සැලසේවා.......

    • @ghanadenipitiya3489
      @ghanadenipitiya3489 ปีที่แล้ว

      කවි රස කලාවට නිතරම පනපොවමින්
      කාලය ගතකලා සතුටින්ඹබ දැහැමින්
      මතකයෙ රැදි ඇත කවියෙ බල මහිමෙන්
      නාමෙට වදින්නෙමි සුරතින් මල් තබමින්

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว

    උතුම් අමාමහ නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරමි ,

  • @thilinasooriyapathi5506
    @thilinasooriyapathi5506 6 หลายเดือนก่อน +1

    ශ්‍රියා මිස් නැත්තේ ඇයි

  • @PradeepaGallage-ds8in
    @PradeepaGallage-ds8in ปีที่แล้ว

    අද හිටිය නම්, මෙතන නොවරදින රුවක් වැළිහිඳ ගාමිණී කවියා

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Iam1st like and comment ❤

    • @premalalhg2027
      @premalalhg2027 ปีที่แล้ว

      කෑගලු සිංහයානනි ඔබට උතුම් නිවන් සුව අත්වේවා

  • @NalandaWicramasingha
    @NalandaWicramasingha ปีที่แล้ว

    සිංහල කවිය හැඩකල ඇත් රජුට
    උපහාරයක්

  • @JalinaSandaru-t3v
    @JalinaSandaru-t3v ปีที่แล้ว +1

    හිදුරන්ගල කිවිඳිය නොමැතිකම ලොකු අඩුවක් වගේ දැනේ...

  • @MadaraNilmini
    @MadaraNilmini 8 หลายเดือนก่อน +1

    මගෙ තාත්තගෙ අවසන් කටයුතු කරන වෙලාවෙ කවි කතාවක් කලා. අජිත් මහත්තය කොක්මාදුවේ ගුනපාලයන් ගේ හිතවත් කවියෙක්නේ

  • @SaralaAbidahama
    @SaralaAbidahama ปีที่แล้ว

    ඇයි මෙතන ස්‍රියා නැත්තෙ ?