Wada Sarah Ana godak arthawath awsana geetaya lassana adambarai eth dan inna palakayo ape rata karapu vinasayak api nidanayak uda idan higakanna una loke tiyana lassanama ratanam e Sri Lanka 🇱🇰 wa vitarai man ratawal 8 Ka sewaya kara danuth inne Cyprus eth dupath kamata misak lankawe inna bari nisa newei obatymata stuti bg lassanai jesu pihitai 🙏🤲👏❤️🕊✝️
Api egena gana, meh lokeh koheh thana thuru keruwath, marena kan egena ganna thiyenawa, mata ahema hithuneh bro Charles gen. God bless you brother Charles
චාල්ස් තෝමස් සහෝදර තුමාණනි ඔබතුමාට මේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නීරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ලේ වල බලයෙන් උන්වහන්සේගේ ආරක්ෂාව රැකවරණය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා
මේ රට ගොඩ ගන්න දරන උත්සාහයට ඔබතුමාට බොහොම පින්
දහම් පහනෙන් මුලු ශ්‍රී ලංකා දීපයම ආලෝකමත් වේවා ..
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දහමිපහන බැබලේවා❤❤❤🌹
ගොඩාක් දේවල් කියන්නැ ඔබතුමා ඇතුළු ඔබගේ කණ්ඩායමේ හැමෝටම ගොඩාක් පිං ❤🙏
Deviyan whansege nameyena mage ratee wenase weva ❤Amen Amen Amen 🙏 situti piyanni obeta jesu thathe
ඔහොම කරගෙන යන්න ගොඩාක් පින්සිද්දෙන වැඩක් අපේ රටේ මිනිස්සුන්ගේ මනසවල් ටික හදලා රට ගොඩ දාගන්න එක
මේ වගේ රට ගැන කැක්කුමක්
දැනුමක්, හැකියාවන් තියෙන ආදරණීය, කලාකාමී හැගීම් ඇති මිනිස්සු තව තවත් බිහිවේවා!
මොහොතකට විඩාබර ජීවිතේට සැහැල්ලුවක් දැනුනා. පින්.
හැමෝගෙම හිතේ සතුට දකිද්දී ආසයි.
👍👍👍
❤❤
බුදුසරණයි!
දෙවි පිහිටයි!
අපිට සහය දෙන්න අපි කරන්න සූදානම්
-@@kumakarate5304 a
A
❤❤❤❤❤❤❤
God bless you brother Charles
දහම් පහන වැඩ සටහන් මං බලල තියෙනවා. ඇත්තටම ඒක මනෝ චිකිත්සාවක් හිතේ බර අඩු කරන.චාල්ස් සහෝදරයා ලංකාවට සම්පතක් ශ්‍රී ලාංකික මිනිසුන් ට. මටත් මෙවැනි වැඩසටහනකට සහභාගී වෙන්න කැමතියි. අද වැඩ සටහන හරි ම ලස්සනයි. ජාත්‍යන්තර මනෝ චිකිත්සාව පිළිබඳ වැඩ සටහනක් මේක. අලුත් ජෙනරේෂන් එකට පාර පෙන්වන වැඩක් මේක. දමිළ සිංහල මුස්ලිම් කසාද ඇති වෙන්න ඉඩ දෙන්න ඕනේ. එවිට බහු සංස්කෘතික එකම මවකගේ දරුවෝ වෙන්න ඕනේ. මේ රටට ආදරය කරන්න ❤❤❤🌹🙏👍
හිතට කාවදින වෑඩහටහනක් අපෙහිතට පුදුමආදරයක් දෑනෙනව අපෙරට ගැන ආඩමිබරයි. සදැඡය ❤❤❤🙏🙏🙏
ජාතියේ හෘදයවාසී මිනිසා නුඹයි චාල්ස් තෝමස් සහෝදරයාණෙනි.......
ඔබ හෘදයවාසී මනුස්සයෙක් ඔබට ලබා දෙන්න තියෙන සුන්දරම නාමය මෙයයි.
ජාතියේ හෘදයවාසී මිනිසා නුඹයි සහෝදරයාණෙනි.
ඔබතුමා ජාතිභේද කුලමල ආගම්වාදීව අපව බෙදන්න වලිකන තිරිසනුන්ට හොදම කඩු පහරයි.
නිහතමානී මිනිසාණෙනි චිරං ජයතු......
ඔබතුමාට බොහොම පින් අපේ රටේ මිනිස්සුන්ට මනුස්සකම මතක්කර දීමගැන ❤❤❤❤❤
මාත් හරිම අසාවෙන් මෙතුමාගේ සංගීතේ රසාස්වාදය විදිනවා ආසයි ඔහුගේ හඩට නැවත ගීතය උච්චාරණය හදවතටම දැනෙන්න කියලා දෙන ඔහු කව්ද කියලා අද තමයි මම හරියටම දැන ගන්නේ ඔබට ජයවේවා නිහතමානී මනුෂ්‍යත්වයට 🙏🙏🙏තෙරුවන් සරණයි ජේසු පිහිටයි
11
මෙතුමන්ගේ වැඩසටහන් මම හරි ආසාවෙන් බලනවා...කවදා හරි ජීවිතේ එක් වතාවටදි හෝ...සජිවි වැඩ සටහනක්..නැරඹීමට දැසින්...ලැබෙිවා කියලා පුුාර්ඵනා කරනවා..ඔබ තුමන්ට දිර්ඝායු වෙිවා
පළවෙනි වතාවට බැලුවේ. ඉතාමත් අර්ථවත් වැඩසටහනක්. සිංදු ටිකත් හරිම ලස්සනයි. විශේෂයෙන් හිංදි ගීත දෙකම අනර්ඝයි. ගායනය අතිවිශිෂ්ටයි.
දැනුමක්, හැකියාවන් තියෙන ආදරණීය, කලාකාමී හැගීම් ඇති මිනිස්සු තව තවත් බිහිවේවා!
Jayawewa ape anagathe new genaration rebuild our mothe land godbless💖💝🙏🇱🇰👍💝💖
🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉 🎉🎉🎉තෙරුවන් සරනයි 🎉🎉🎉
නමෝ බුද්ධාය සම්මා සම්බුදු බුදු රජනන් වහන්සේ සරනයි 🙏🌺🙏🌸🙏💮🙏🌼🙏🏵️🙏🌻🙏
ගීතයෙන් ම්නිස්සුන්ගේ හදවතට කතා කල මහා කලූ සිංහලයා,ආඩම්බරයි.✝️
පට්ට.....ලන්කාව පුරාම රැගෙනයන්න ශ්ක්තිය ලැබේවා ...ලොකු මියුසිකල් ශෝ රැල්ලක් යන වෙලාවෙ මේ දේවල් තරුනයින්ගෙ ඔලුවට දැම්මෙ නැත්නම් මහා ලොකු විනාශය ක්....ජිවත් වෙන්න එපාවෙන දේවල් ඉවත් කරන්න මේ අන්තර්ජාලයෙන්..සහා ලෝකයෙන්..ඔබට පින්.අපි වෙනස් වෙමු....බුදු සරනයි ...ජෙසු පිහිටයි ...අල්ලා දෙවියන් ගෙ පිහිටයි ....
Every day in my life , the most respectable srilankan brother charles.
Balendran
1 st daham pahana programe.I participated my age it was 15 years.I luckey.I congragulation Brother Charles thomas
මටත්ආසයි.මේවගේ.වෑඩසටභනකට.සහභාගිවෙන්න.මෙවගෙකලාකාමී.රටට.ආදරය.ඇති.උගත්.මිනිසූන්.ලන්කාවෙහිටියානම්.අද.මෙරටටමීටවඩාරටදිරුනුවෙලාඔබට.ත වතවත්.යිර්ය.ලැබෙවා.
ගොඩාක් ආදරෙන් බලා ඉන්නවා "life".... ඒ සුන්දර අත්දැකීම විඳගන්න ආයෙත්.. ස්තූතියි brother ගොඩාක්.. 🙏🙏🙏❤️
බුදු සරණයි ❤
ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් මටත් සහභාගි වෙන්න තිබුනාන්.කියලා .අපේ මවුබ්ම දුෂිත දේශපාලුවෝ ව්නාශකරන මොහොතක.මෙවැනි වැඩසටහන් වැඩ සටහන් දකින්නට හරිම සතුටු.ඇස් වලට කදුලු උනනවා.ඔබලා සැමදෙනාමට ගොඩාක් පින් ස්තුතියි
මෙන්න voice...ෂා හරිම ලස්සන කටහඩක්...මම ආසම brother චාල්ස්
I am waiting to watch this thanks and God bless you brother ❤❤❤🙏🙏🙏🙏
මොනවා කියන්නද කියල හිතාගන්නවත් බැහැ ,ඒ තරම් විශිෂ්ඨයි .❤️❤️❤️❤️👍👍👍👍
ගොඩාඩාඩාඩාක්ක් වටින වැඩසටහනක් ,,,, මේ මගේ රට සතුටින් පිරි මිනිසුන් ජීවත් වෙන දේශයක් කිරීමට ඔබට ආශිර්වාද කරනවා,,ඒකට මමත් වචනෙකින්, පුන්චි ක්‍රියාවකින් හරි උත්සහ කරනව ,,අපේ රටට ,රටේ මිනිස්සුන්ට බුදු සරනයයි
❤ ඔබතුමාට මෙරට හදන්න ශක්තිය ලැබේවා !!!
Brother Charles 🙏great sir🙏great 🙏God is great 🙏🧡
Good work, keep it up to hold the future of mother lanka.I would like to help and join too. Gob bless you brother
සිනාවෙන් සැමදේ ලෙස බැලූ...නිහඩ බවින් ගොඩාක් දේ පැවසූ..මුදු සරින් හදවත ඇමතු..නැත කෙනෙක් ඔබට සමවූ❤❤❤❤
Wow .beautiful song super good thank ..lord spriand ❤❤thank
Go dblessy you old thank
.wow life...very very good .go dblessy you ....amen amen thank
Adaraniya charls mahatha karana me sewawa api podi kala sita bala poroththu unade obata thunuruwange shakthiya labenu atha siyalu palakayanta upadesak
ලෝකේ ලස්සනම ර්‍රටක් වෙවෙනවාමයී ඒක ඒකාන්තයෙන්ම වෙනවාමයි !!ඊට හේතුව දැන් දැන් අපට මේදිනවල ඇති නොයෙකුත් ආර්ථතව නොයෙකුත් අමිහිරි සිදුවීම් සියල්ලත් සමග දේශපාලන සහ brother චාල්ස් තුමනන්ගේ මේ වෑයමත් සමග පෙනෙන්නට ඇති දේ තමයි මෙච්චර අග හිග කම් මැතගමන් කරන කාල වකවානුවේ මෙවැනි සුන්දර වැඩසටහන් තුලින් සහ දේශපාලන තරුණත් ගන්නා මේ වෑයම අනිවාර්යයෙන්ම අපේ රට ඉතා හොද තැනකට එනවා නොවනු මානයයි ජේසු පිහිටයි brother charles !!!
Mage Sri Lanka maniyan GANA hadawathe thibena adaraya gowurawaya watinakamak thawa thawath hadawathata danennata minisunge hadawatha wadi kireema sadaha oba darana weerya paramithawata thawa thawath shakthiya labewa. ! ! Me wadasatahana awasanaye. Mage netha sathutu kandulin piruna .. saththamai. Obawan soduru minisun mage lake maniyan hata thawa janitha wewa !!!
බොහොම වටිනවා. බුදු සරණයි 🙏🙏❤️❤️
Garu siri osca aberathna piyathumage golayek kiyanne ithin niyama spiruthuvak thama .jesu pihitai.obe dakma mathudaka me lak derana thula ituveva.
කොච්චර බැලුවත් මදි එතරම්ම ගණයේ ජීවිතේ ට බලපාන වැඩසටහන සහෝදර තුමෙනි ඔබට අපෙන් ආසිරි
මට මගේ ජීවිතයට මම කොහෙද ඒ ඉන්නේ මෙනෙහි කරන්න උදව් වෙන්න වැඩසටහන් මට හැමදාම අහනවා ඒත් තරම් වටිනවා සහෝදර තුමනි මගේ ආයුෂත් අරන් ජීවත් වේවා ජේසු පිහිටයි
තවත් දවසක් බලන් ඉන්න ඕනිනේ....... ❤️❤️❤️❤️❤️කුවේට්
ලස්සනයි
ඉතාමත් හොඳ වැඩසටහනක්
සුමිත් ප්‍රියංකර ගේ music කියන්න දෙයක් නෑ
බ්‍රදර් චාල්ස් ගේ ගායනා වගේම විචාරය හරි ලස්සනයි ..
අපි ඉතාම ආසාවෙන් නොවරදවාම බලන වැඩ සටහනක් .හරිම වටිනවා.චාර්ල්ස් සහෝදරයාට අපේ ගව්රවණීය ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා UK අපි
බුදු සරණයි චාල්ස් තෝමස් ❤😊
Jeveth wanna Asa hethanawa Obage Adarya Danana kota
Obathumatath obathumage edhiri gamanatath atha hitha dhena sematath obathumage kandayamatath Sudhathum Waram lebewa.
අනේ අපිට ලස්සන රටක් ඉදිරියට නිර්මාණය කර ගන්න පුළුවන් වුනොත් හරිම සතුටුයි.අපි ගොඩනගමු මේ සුන්දර රට නැවතත්,අපි සැවොම එකතුවෙලා වෙනස් කරමු මේ සුන්දර ලක් මෑණිව
Fatta❤ සුපිරි වැඩසටහනක්,තෙරැවන් සරණයි බ්‍රදර්
හැමදාම ආදරෙයි ඔබට හදවතින්ම සුභ පතනවා
Api hemoma ekata ekathu wemu…wenas karamu lassana karamu ape rata..❤❤❤
ජීවමානව බලාගන් න නැති මට නෙතට කදු ලක් ආවා,... දහම් පහන බැබලේවා,.. දරුවන්ට රටක් රටට හෙටක් ❤️❤️❤️ බුදුසරණයි.. 🙏ජේසු පිහිටයි 🙏.. අල්ලා දෙව් පිහිටයි 🙏කුවේට්
❤❤❤❤❤❤
නොනිමෙන මෙදැල් වෙන පහන්එලිය හැම උුප්පත් ගෙදරකටම ලැබෙන්න සලස්වන දෙවියනෙ ජෙසු පහිටයි එකමුතු කමට ජය
'Earth song' ඵක කියපු මනූෂ පුතාගෙ හැකියාව ගොඩක් අගය කරනවා. අනිත් දරුවන්ගේ හැකියාවනුත් විශිෂ්ටයි. දහම් පහන වැඩසටහනට සුබ පතනවා!!
Lesly thomas brother ge aiya ge geetha gayanawa phuma lassanak .
Jesu pihitai hamotama..
Harema lassanai weda satahana obathumata bohoma sthuti dergau lebewa theruwan saranai
Siyalu denatama darmaya awaboda wewa.
Wada Sarah Ana godak arthawath awsana geetaya lassana adambarai eth dan inna palakayo ape rata karapu vinasayak api nidanayak uda idan higakanna una loke tiyana lassanama ratanam e Sri Lanka 🇱🇰 wa vitarai man ratawal 8 Ka sewaya kara danuth inne Cyprus eth dupath kamata misak lankawe inna bari nisa newei obatymata stuti bg lassanai jesu pihitai 🙏🤲👏❤️🕊✝️
This country is very beauþìfùĺ.lìke a ròse and small child. ❤❤❤❤❤❤❤❤❤❤❤❤npp jvp mallimawsta jayawewa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. 57:06
දහම් පහන වාර්ෂි ක සමුළුවෙ වැඩ සටහන පුරා මාසයක් බලාපො රොත්තුවෙන් සිටියා, දහම් පහන චාල්ස් සහෝදර තුමා,, ඈතුලු දායක වුනු සියළුම දෙනාටම අපේ සුභ පැතුම්,.... දහම් පහනට ජය වේවා... 🙏🙏🙏 දරුවන්ට රටක් රටට හෙටක්, ❤️❤️❤️
🎉🎉🎉🎉🎉Sja. bagewana. Samga. Ruwanata. pujaka. Thumanla. Sha. Siyaluma. deanata. Theruwan. Saranay. Dalanda. Samindu..Pihetae🎉🎉🎉🎉🎉
ඔබතුමාට දීර්ඝායුෂ වෙිිවා
Great singing Leslie, THERA NAAM ISHQ, WAY TO GO.
Doctor Devananda's family always with u🙏we are so happy to seen like this 🙏God always with u sir🙏🧡
Jeevitheya soya yanne . Obethuma kela me wadesatahan harime agei. Obethumate Jesu pihitai.
Excellent sir excellent program thanks
එදා කැලණි ගං අසබඩ ඔබගේ දහම් පහන මෙහෙයන් වලට සහභාගි වූ මතකය ආවර්ජනය කර ගනිමින් අදටත් ඔබගේ වැඩසටහන් හැකි සෑම විටම නරඹන්නට ලැබීම භාග්‍යයක් සේ සලකන අතර දේශයට සහ ජනතාවට ඔබ කරන්නාවූ මහඟු සේවය වෙනුවෙන් දේවාශිර්වාදය බහුලව ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරමි.
Appreciate this program.may God bless brother Charles 🙏
Ape desayata jaya wewa. Oba thumata budu saranai.
Excellent! Congratulations! May God Bless you Dear Brother Charles.
❤❤❤❤🎉🎉🎉සත්තකින් ම ඔබ ගේ වදන් හරි යටම හරි.
හරිම ලස්සනයි , ඔබතුමාගෙ වැඩසටහන් බලලා තමා .මමත් මගෙ ජීවන භුමිකාව ගෙනියන්නෙ, ඔබ තුමාට දීර්ඝආයු ලැබේවා ❤❤❤❤
බ්‍රදර් චාර්ල්ස් ඔබතුමන්ට ජේසුපිහිටයි ! ජේසුගේ හදවතේ රිද්මය ස්පර්ශ කරන ඔබතුමන් අප රටේ තරුණ පරපුරේ අසරණ මානසිකත්වය ජීවමාන ජේසුගේ ඒ ආදරණීයවූ ප්‍රේමයෙන් ස්පර්ශ කරන්න. ඔබතුමන්ට ජේසුගෙ පිහිටයි !!!
Fantastic ❤❤❤❤🥰😍
Grade sir. Thank you so much God bless you.❤
Obathuma samaga wachanayak katha karanna thiyanavanam mage hithe dukbara ma getalu tika visada ganna puluvan devathauni adarei hemadama ❤❤❤ ❤❤❤ ❤❤
great event. wish u all the v. best.
ඇඩෙනව සර් බුදු සරණයි.🙏🙏🙏🙏🙏
මේ රට පහන් කිරීම වෙනුවෙන් දැල්වෙන සුපහන් පහනක්ම වේවා දහම් පහනෙහි ආලෝක ය. ඔබ සැමට තුති. අරුත්බර වැඩසටහන ක මතකය බොහෝ හදවත් හී සනිටුහන් කරන්න ට ඔබ සැම කල කැපවීම වෙනුවෙන් .
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍ඔබ සියලු දෙනාට දලදා සමිදු පිහිටයි දිර්ගායුස ලැබිවාසනා වෙිවා පරෙස්සමින් ඉන්න
Thank you Brother 🙏🙏🙏 මෙම වැඩසටහන මම හරි ආසාවෙන් බැලුවා ඔබ තුමාට ජෙසූ පිහිටයි
Excellent brother.. Good luck.. God bless all... ❤❤❤
God bless brother
ලස්සනයි දානකම් හිටියේ බලන්න
Api egena gana, meh lokeh koheh thana thuru keruwath, marena kan egena ganna thiyenawa, mata ahema hithuneh bro Charles gen. God bless you brother Charles
හැකි හැම වෙලාවෙන බැලුවේ කදුල,දහම් පහන...ජාති,ආගම් නොසලකා ශ්‍රී ලාංකිකයන් විදියට රටක් ගොඩ නගන්න සිත් ගොඩනගන්න ,ආදරය ට ආදරය කරන්න මග කියන ඔබගේ හඩට ආදරෙයි ....❤️❤️❤️
ජය ජයම චාල්ස් සහෝදරයා
Music නම්..sumith priyankara.විශිෂ්ඨ ටයි..
Ane obathumage wchana apiwa jiwath karanawa jesupihitai
චාල්ස්.තෝමස් මැතිතුමනි ඔබතුමා ට.ස්තුතිය කරන්න මගේ.කටට.වචන.නෑ .ඒතරමටම ලස්සනයි වැඩ.සටහන .♥️අගේ.කරනවා ඔබගේ.මේ.වැඩ.සටහන.ඒතරමටම ලස්සනයි ලස්සනයි ලස්සනයි .ගොඩාක් ආදර්ශමත්.වැඩ සටහනක් ස්තුතිය ඔබතුමා ට.ගොඩාක් ගොඩාක් ගොඩාක් .🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
Rata nawa mawathakata regena yanna obathumata budusarai , devipihitai, wetunath negitinna parakiyana uthum manshayek, watinawa obathumage dekma,
Wonderful show. God bless you Brother Charles.
Werry nice song
You are great brother, keep up the good work
❤❤❤💖💖
ඉතාම ආසාවෙන් මම බලපු වැඩසටහනක් , brother god bless you
Budusaranaye seyaluma denatama 🙏🇱🇰🇰🇼🙏
Lord will use dear Brother Charles. Please pray for him. Great 👍
Amen!
Obathumage siyalu wedasatahan walata godak kemathi,apata hari watinawa obathumage shakthiya,theruwan saranai.! Jesu pihitai obathumata,lankawe sema pradeshayakatama obage wedasatahanak karanna puluwannam godak watinawa
ඔබ අප රටට ජාතියට වටිනාකම.මෙපමනැයි කිව නොහැකි සම්පතකි පියතුමනි.දීර්ඝායූ වේව ඔබට