නුවර කුමාරි නමින් ප්‍රසිද්ධ වුනු තරුණිය ජිවිත කාලෙම බලාගන්න බාරගත්තු තරුණයා - Nuwara Kumari Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 290

  • @Nilame
    @Nilame  หลายเดือนก่อน +110

    මව්පිය සෙවන යූ ටියුබ් චැනලයට මෙතනින් යන්න - th-cam.com/video/luTDd8TDDIs/w-d-xo.html

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 หลายเดือนก่อน +25

    අම්මෝ හදවතට ලොකු සතුටක් ඇති උනා මේ දරුවා මෙහෙම දකින කොට ඔයාට ගොඩක් පිං මෙයාට පිහිට වෙච්ච එකට බුදුසරණයි සියළුම දෙනාට ❤️❤️❤️❤️

  • @Suresh.liyana
    @Suresh.liyana หลายเดือนก่อน +163

    එක හොඳ වැඩක් යු ටියුබ් කරන සමහර මිනිස්සු මේ ලමයාව විකුනන් කන්න හැදුවේ..ලොකු අයියා කියන්නේ හිත හොඳ කෙනෙක් ඒ නිසා දැන් මේ ලමයා ගැන බයවෙන්න දෙයක්නෑ..සුනිතා අමාලි එයා එක්ක සතුටින් ඉදියි..බුදු සරණයි ❤❤❤❤

    • @Maupiyasewana-m1g
      @Maupiyasewana-m1g หลายเดือนก่อน +1

      ❤❤🙏🙏🙏🙏

    • @Nethu169
      @Nethu169 หลายเดือนก่อน +6

      ලොකු අයියා මිහිපිට දෙවියෙක්

    • @Suresh.liyana
      @Suresh.liyana หลายเดือนก่อน +2

      @@Nethu169 ඔව් එක ඇත්තම ඇත්ත

    • @navodikaushalya4830
      @navodikaushalya4830 หลายเดือนก่อน +2

      ඇත්තටම හොද වැඩක් ....

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h หลายเดือนก่อน +3

      නිලමෙත් ඒක තමයි කරන්නේ මේ

  • @priyacrochet1172
    @priyacrochet1172 หลายเดือนก่อน +36

    මේ දරුවා ට හොඳට තේරෙනවා එය khoma හරි හොඳ කෙනෙක් වෙයි. මේ පාලක තුමා නිසා එයාගෙ හැකියාව නර්තන ය හැම දෙයක්ම ඉදිරිය ට ගෙනියන්න ඔබතුමා ට පින් බුදු සරණයි

  • @Hasidu_dilshan
    @Hasidu_dilshan หลายเดือนก่อน +75

    මේ වගේ හොද දේවල් ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා..බොහොම පිං 🙏

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq หลายเดือนก่อน +35

    මවුපිය.සෙවනේ,මහත්මයාට පලමුව ඉස්තුති වන්ත වෙනවා,ඔය කරපු සත් කාරයට,,🙏🙏🙏 ඔබට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 👍👍👍👍

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 หลายเดือนก่อน +15

    මේ මහත්මයා කරන මේ උතුම් ක්‍රියාව ඉතාමත් අගේ කොට සලකනවා.ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා .

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @kaveeshadeshani8873
    @kaveeshadeshani8873 หลายเดือนก่อน +52

    මව්පිය සෙවන ❤❤ලොකු අයියා ගොඩාක් පිං🙏🙏🙏අහිංසක දරුවෙක්

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 หลายเดือนก่อน +19

    ඔයාටත් ඔයා හැදු වැඩු මවුපියන්ටත් හුගක් පින් සර්

  • @aa-ef9go
    @aa-ef9go หลายเดือนก่อน +38

    අනේ පව් මේ අහිංසක දරුවෝ නිලමේ ලොකු ඔයාලට ගොඩාක් පින් 🙏🙏🥺🥺❤❤❤

    • @dikafamilykitchen6270
      @dikafamilykitchen6270 หลายเดือนก่อน +1

      Kuma 🌷🌷

    • @aa-ef9go
      @aa-ef9go หลายเดือนก่อน

      @@dikafamilykitchen6270 ඩිකා ❤️🥺

  • @RaveenaSahan
    @RaveenaSahan หลายเดือนก่อน +5

    ලොකු ලොකු හදවතක් තියෙන හිත හොද aiya කෙනෙක් 🙏🙏 ගොඩක්‌ පින් 🙏

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td หลายเดือนก่อน +7

    නිළමේමයා ඇතුළු සියලු දෙනාටම ගොඩක් පිං 🙏🙏💐💐

  • @ugkaveeshharshana2517
    @ugkaveeshharshana2517 หลายเดือนก่อน +84

    ගහපු උන්ටනම් දඩුවම් ලැබිය යුතුමයි පව් 😢😢

    • @IreshaMadushani-zz5lh
      @IreshaMadushani-zz5lh หลายเดือนก่อน +1

      Ai gahala thiyenne

    • @rashmikaimanjana5321
      @rashmikaimanjana5321 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි

  • @tv-lankaputhratv
    @tv-lankaputhratv หลายเดือนก่อน +46

    දූශණය වෙලා විනාස වෙන්න ගිය කෙනෙක් බෙහෙවින් ස්තුති ......❤ මේ සමාජ මෙහෙවරට.....❤

    • @watson1212
      @watson1212 หลายเดือนก่อน

      pissuda bn?😂 oya wage unwa dooshanaya karanna? musical anam manam walata gihin randu daganna eken berenn puluwn dan. nttm anith ayatath wadayakne

    • @winterwithsnow.
      @winterwithsnow. หลายเดือนก่อน +3

      ​@@watson1212 oyage comment eken therenewa oya samajaya gana hariyt dnne na kiyl..
      Me wage sidd samanyen wenawa samahara ewa news wala ynw samahara bahutharayk ewa yanne na..
      Mata mathakai eka sarayak me wage ekkenek rape wechcha ekak news wala giya.
      Oya hithanawanam samajaya a me wage aya rape karanne na kiyl eka loku boruwk..oya hithana widha newe minissu ona jara wadak karawi

    • @SuduNonasFood
      @SuduNonasFood หลายเดือนก่อน +1

      ​@@winterwithsnow.අනිවාර්යයෙන් මිනිස්සු එහෙමයි

  • @TharinduNimantha-dd1ul
    @TharinduNimantha-dd1ul หลายเดือนก่อน +3

    ගොඩාක් පින් මෙ වගෙ අහින්සක ලමයින්‍ට උදව් කරනවාට ❤

  • @Ip6868
    @Ip6868 หลายเดือนก่อน +50

    මට ඔයාලා ගොඩාක් බනි එත් මට මෙක කියන්නම කියලා හිත කියනවා ...😔😔
    මේ අහිංසක ලමයට මෙම වෙන්න මුලික හෙතුව එයාගේ දෙමව්පියෝ😔 ඒ අම්මා මොනවා කිවුවත් මේ විඩියෝ එකේ තමන්ගේ දරුවා කියලා මුන පෙන්නන්න අකමැති උනු අම්ම කෙනෙක් 80,89% දෙවිවරු වගේ දෙමව්පියෝ ඉන්න මේ පින් බිමේ 20% තමන් වදාපු ළමයා ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැති මේ වගේ අම්මලත් ඉන්නවා කිසිම අම්මා කෙනෙක් තමුන්ගේ බඩින් ලමෙක් වදාපු පලියට අම්මා කෙනෙක් වෙන්නේ නැහැ එච්චරයි මට කියන්න තියෙන්නේ😪😪😔😔😔 🙏ඔයලා මට බැන්නට කමක් නැහැ🙏🙏🙏🙏

    • @NelokaTfeufeu
      @NelokaTfeufeu หลายเดือนก่อน +1

      එක ඇත්ත බාඩින් එලියට දැම්ම පලියට අම්මා kanak වෙන්න බැ දරුවෝ පව් බුදුසරණයි

    • @Ip6868
      @Ip6868 หลายเดือนก่อน

      @@NelokaTfeufeu 😓🙏❤️

    • @SahanSanjaya-u8s
      @SahanSanjaya-u8s หลายเดือนก่อน

      බනින්න හේතුවක් නෑ එ්කියලා තියෙන එකට 100% ක් එකගයි... මටනම් එහෙම අත්දැකීම් නෑ මේ අවුරුදු 19 ට
      හැබැයිමේ වගේ news දකිද්දි හෙනම අවුල්..ගොඩක් මිනිස්සු ලමයි හදනවා හදලා ඔහේ අතඅැරලා දානවා..අසරන වෙන්නෙ ලමයි අන්තිමට 😢
      එ් අතින් මම පිං කරලා තියෙනව හොද දෙමවුපියො දෙන්නෙක් ලබන්න

    • @Ip6868
      @Ip6868 หลายเดือนก่อน +2

      @@SahanSanjaya-u8s 🙏🙏🙏

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm หลายเดือนก่อน +8

    කිසිම අඩුපාඩුවක් නැතිව
    සියලු සැප සම්පත් ඇතුව
    ලස්සන හදවත් ඇති මිනිසුන් ඇසුරේ උපදීවා මතු සසරේ☸🙏☸🙏
    දීර්ඝායුෂ ලැබේවා සහෝදරියෝ හැමෝටම ☸🙏❤🥰😘❣😘🥰❤

  • @NirumMadusanka
    @NirumMadusanka หลายเดือนก่อน +1

    නිලමේටත් පින් මේවා හොයලා කියනවට සහ...ඒක දකින අයටත් ජීවිතේ ගැන හිතන්න යමක් තියෙන දේවල් hemadama අපිට දෙන්නේ❤..නිලමේ💙✝️☸️☪️🕉️

  • @ChathuniDeshani
    @ChathuniDeshani หลายเดือนก่อน +2

    ගොඩක් පින් ලොකු අයියා ඒ අහින්සක ජිවිත වලට සරනක් හයියක් උනාට 🙏🙏🙏🙏

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +6

    ගොඩක් පින් මේ දරුවා බාර ගත්ත ට❤❤

  • @SaRa-m3u1x
    @SaRa-m3u1x หลายเดือนก่อน +12

    අමාලි පත්මසිලි සුනීතා සුදු බෝල මන් හරිම ආස චරිත

  • @kwtpass2361
    @kwtpass2361 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @waruna35
    @waruna35 หลายเดือนก่อน +143

    මම එනව දවසක් කෑම අරන් ඔය ඔක්කෝටම ❤❤

    • @mangalikaherath-qo8yf
      @mangalikaherath-qo8yf หลายเดือนก่อน +6

      ❤❤🙏🙏🙏

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +3

      👍🌹

    • @bhanukaakalanka6823
      @bhanukaakalanka6823 หลายเดือนก่อน +2

      ගියට පස්සෙ කියපන් කයිවාරු නොගහ මෙතන

    • @waruna35
      @waruna35 หลายเดือนก่อน +1

      @@bhanukaakalanka6823 උබට එහෙමවත් බෑනෙ...පල පඩත්තරයො යන්න.......

    • @IsharaGamage-t9r
      @IsharaGamage-t9r หลายเดือนก่อน +2

      Api puwan ikmanata kattiya ma balanna enawa

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg หลายเดือนก่อน +39

    obathumata බොහොම පින් මෙහෙම නොවුනනමි මෙි දරැවගේ ජිවිතේ කොහෙන් නවතියිද දන්නෙ නැහැ

  • @littlestars-p4d
    @littlestars-p4d หลายเดือนก่อน +3

    ගොඩක් පින් සිද්ද වෙනවා.🙏 ඔබතුමාට තෙරුවන් සරණයි❤🙏

  • @lglgllg1863
    @lglgllg1863 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน +2

    අනේ ලොකු දෙයක්.මේ ලමයව සමහරු විකුනම් කෑව.ඔබතුමාට ගොඩාක් පිං.🙏🙏🙏🙏

  • @සාදසාවි-ඡ7ථ
    @සාදසාවි-ඡ7ථ หลายเดือนก่อน +3

    අනේ ගොඩක් පිං මේ දරැවා මේ තැනට යොමුකරාට.❤🙏

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 หลายเดือนก่อน +30

    පවු දෙයියනේ 😢 කිසිම කෙනෙකුට මෙකෙම දෙයක් නම් වෙන්න එපා..🙏

  • @chathu6991
    @chathu6991 หลายเดือนก่อน +2

    පුදුම සතුටක් දැනෙනවා...අන්තිමට හරිම කෙනා ගාවට ආවා ❤❤❤❤

  • @devikakumari9661
    @devikakumari9661 หลายเดือนก่อน +6

    මගේ ලොකු ආසාවක් තියෙනවා මේ හැමොටම කෑම welaki denna aniwarennma man dennwa ලංකාවට ආපු ගමන් 🎉🎉🎉

    • @srilankaalain5966
      @srilankaalain5966 หลายเดือนก่อน

      සත්තකින්ම මගෙත්.. මේ දවස් ටිකේම ගෙදර අය එක්ක කතා කරන්නෙම ඒ ගැනම.. ලංකාවට ආපු ගමන මම ඒ දේ කරනවා.. හිතේ තියෙන ලොකුම ආසාවක් ❤❤❤තෙරුවන් සරණයි මව් පිය සෙවනේ හැමෝටම 🙏🙏🙏

  • @sameeramadushani1417
    @sameeramadushani1417 หลายเดือนก่อน +7

    අනේ ඔයාලට ගොඩාක් පිං...

  • @NelokaTfeufeu
    @NelokaTfeufeu หลายเดือนก่อน

    ලොකු අයියේ ඔයාට ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏🙏

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs หลายเดือนก่อน +2

    මම පිටරටක සිටියත් ඔයාගේ විඩියෝඑක බලනවා ලස්සන වැඩසටහන් 🙏🙏👍❤

  • @ChandrikaWijethilaka-v9r
    @ChandrikaWijethilaka-v9r หลายเดือนก่อน +3

    ඔබතුමා ල දෙන්නටම බොහොම පිං .❤❤❤

  • @samithatennekoon4007
    @samithatennekoon4007 หลายเดือนก่อน +1

    u tube සහ Tiktok වල මලපහ කරන පිරිස් අතර ඔබ දෙපල වැන්නන්ට අපගේ ආචාරය❤❤❤

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 หลายเดือนก่อน +7

    අනේ sri ta pin සිද්ධ වෙනවා 🙏🙏🙏❤❤❤❤❤❤ jp bs

  • @KanthiKanthi-e3m
    @KanthiKanthi-e3m หลายเดือนก่อน +1

    මටත් හරිම සතුටුයි මෙදරුවා මෙ තැනට ගෙනාපු එකගැන ඔබතුමාට පින් සිදු වෙනවා

  • @NirumMadusanka
    @NirumMadusanka หลายเดือนก่อน +1

    ලොකු අයියා කියන කෙනා මාර පින්වත් කෙනෙක් .....❤

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 หลายเดือนก่อน

    ඇත්තටම great වැඩක් ❤

  • @IndunilKarunarathne-r4w
    @IndunilKarunarathne-r4w 24 วันที่ผ่านมา

    ❤🇱🇰👌ඔබ දෙපලට ගොඩක් පිංසිදුවෙ❤️

  • @Every_525
    @Every_525 หลายเดือนก่อน

    සුපිරි වැඩක්.. නීත්‍යානුකූල නොවන විදිහට විකුනන් කන්න හැදුවේ youtube සෙට් එක...දැන් ඉතින් පඩුවේ ඉඳපුදෙන්.❤

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r หลายเดือนก่อน

    ලොකු.අයියා.oya.දෙවිකෙන්.බුදු.සරනයි🙏🙏🙏

  • @priyanthagamage202
    @priyanthagamage202 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් පින් අයියේ මෙි වාගේ අයට පිහිට වෙනවාටයරය🙏🙏🙏🙏🙏🙏

  • @chandanakumara1663
    @chandanakumara1663 หลายเดือนก่อน +4

    අමාලි අමාලි මම අාසම කෙනා❤❤❤❤❤

  • @prasannasampath3169
    @prasannasampath3169 หลายเดือนก่อน

    ඔබතුමා ට,,,ගොඩාක් ම, පිං

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน

    අනේ ගොඩාක් පින් අය්ය💎...අහිංසක දරුවෙක්ට ජීවිතය ලබා දීම වෙනුවෙන්

  • @asankashalika5869
    @asankashalika5869 หลายเดือนก่อน +3

    ගොඩක් පිං❤

  • @NimaliNimali-p6v
    @NimaliNimali-p6v หลายเดือนก่อน

    අනෙ හරිම පිං ඔබතුමාට ❤❤

  • @lakmaligunathilake8326
    @lakmaligunathilake8326 หลายเดือนก่อน

    Aneee❤ Oyata godak pin

  • @dimalianusha3055
    @dimalianusha3055 หลายเดือนก่อน

    බොහොම පිං මල්ලි ඔයාට💚💚💚💚💚💚💚💚

  • @kusumlatha3034
    @kusumlatha3034 หลายเดือนก่อน

    ලොකු අයියා පින් ...
    ගොඩක් ඔයාට .

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis หลายเดือนก่อน

    Nuwara lamayo oyage perapinakata labunu thanak oya sir godak honda kenek oyata sathutin inna puluwan hamadama❤❤

  • @SunilGeorge-i5x
    @SunilGeorge-i5x หลายเดือนก่อน +5

    Loku aiya oyata godak pin

  • @yamunajeyalath499
    @yamunajeyalath499 หลายเดือนก่อน +4

    ❤ හොඳින් ඉන්න පුතේ

  • @KasunDeshappriya-t6w
    @KasunDeshappriya-t6w หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨ වැඩක් ❤❤❤❤

  • @NimaliJayawardhana-tm7kp
    @NimaliJayawardhana-tm7kp หลายเดือนก่อน

    හරිම සතුටුයි

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 หลายเดือนก่อน +2

    මේ ළමයා රෑ තිස්ස සංගීත සංදර්ශනවලයි පිරිමි ළමයි එක්ක නටන ඒවයිබීඩි බොන ඒවයි youtube වල දාලා තිබුණා එතකොට මේ ආයතනයේ අපි එදා පටන්ම හොඳටම තියෙන ආයතනයක් කියලා අපි හැමදාම යූටියුබ් වල දකිනවා මේ අම්මා එතකොට මේ ළමයා ගැන බැලුවෙ නැතුව දැන් බොරුවට කියනවා හැම මාසෙම සැරයක් එන්න ඕනෙලු ළමයාව බලන්න ඉස්සර රෑ තිස්සේ ඇවිදින කොට බැලුවේ නැත්තේ ඇයි? ළමයාගේ පාඩුවේ ඉන්න දීලා හොඳට ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න අම්මේ එතන හොඳ තැනක් ළමා පරිසරයක් හැදෙන්නේ 🙏🙏🙏

  • @RARVOLGS864
    @RARVOLGS864 หลายเดือนก่อน +4

    💚💜️💙 Nilame අයියා

  • @sudharmadarshani404
    @sudharmadarshani404 หลายเดือนก่อน +16

    පින් සිද්ද වෙනව ගෙනාපු මහත්මයට

  • @chandanial5442
    @chandanial5442 หลายเดือนก่อน

    ඔයා කරපුදේටගොඩක් පින්

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 หลายเดือนก่อน

    බුදු සරනයි 🙏🙏🙏🙏

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 หลายเดือนก่อน

    ගොඩක් පින් 🙏

  • @SLAttitudeGirl
    @SLAttitudeGirl หลายเดือนก่อน +6

    Ane e adare❤

  • @dilhanisanganayaka3360
    @dilhanisanganayaka3360 29 วันที่ผ่านมา +1

    Now She is in kandy

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n หลายเดือนก่อน +16

    මේ වගෙ කෙනෙකුට ඒ වගෙ තිරිසන් වැඩක් කරන්නෙ නම් ඇත්තටම තිරිසන් සත්තුන්ටත් අන්තයි,,

  • @ChanikaHemamali
    @ChanikaHemamali หลายเดือนก่อน

    Ou ane man danna vidhiyata inigala kiyana game inne...math katugasthota...ou aththa musikal eke davas 10 yama natanava katugasthota karnival eke..hama velavema minissunta baninava..kollonta hari kamathi...adambarai kiyanna a hama kollekma meyata adaren salakanava naraka nathuva..bs sathutin inna...❤❤❤❤

  • @Thilini-i3e
    @Thilini-i3e หลายเดือนก่อน

    බුදුසරනයි ❤❤❤❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha หลายเดือนก่อน

    Oyalata godak pin ane a daruwa balagannawata❤❤❤❤🎉🎉

  • @Ket6777-u8j
    @Ket6777-u8j หลายเดือนก่อน

    Oyata godak pin loku aiye kiyana karana hamadeyakma sarthaka wewa.wenna giyapu loku vinasayakin me daruwa beragatthata oyata loku pinak❤

  • @sujanisujani4064
    @sujanisujani4064 หลายเดือนก่อน

    Oyata බුදුසරණයි

  • @yamunajeyalath499
    @yamunajeyalath499 หลายเดือนก่อน +3

    අනේ පුතේ හොඳින් සතුටින් බලාගෙන ඉන්න

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha หลายเดือนก่อน

    Matat asai meyalata kema welak denna kohoma hari anawa hamotama budusaranai nilame oyatat pin❤❤❤❤🎉🎉🎉

  • @ManeeshaRajapaksha-d3g
    @ManeeshaRajapaksha-d3g หลายเดือนก่อน

    U tube karana සමහර මිනිස්සු me ළමයwa wikunan kanakota ,loku ayyA krpu de athatama godak watinw.

  • @NimeahNimesh-l5h
    @NimeahNimesh-l5h หลายเดือนก่อน

    Oyata godak pin aiye ❤❤❤❤

  • @thevoiceandart4972
    @thevoiceandart4972 หลายเดือนก่อน

    Hoda wadak. Hamoma dagaluwe me lamaya issarahata dan hodata hamba karaganna. Pau aththamai me ahinsaki

  • @niroshanirosha7659
    @niroshanirosha7659 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @DisnaSadamali-tw3og
    @DisnaSadamali-tw3og หลายเดือนก่อน

    Ane.dan.eyaaraksitai.aiya.oyata.godak.pin

  • @ShiromiRanakombu
    @ShiromiRanakombu หลายเดือนก่อน +1

    Godak pin wadak oba thuma karanne

  • @audreysithara3919
    @audreysithara3919 หลายเดือนก่อน +1

    ❤❤❤ godak pin God bless you 🙏🙏🙏

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu หลายเดือนก่อน +8

    අනේ.මෙි.වගේ.දරැවෙකුට.ගහන්න.පුලුවන්ද.අවජාතක.තිරිසන්නු.අනේ.පුතේඔයාට..ගොඩාක්.පිං.එදරැවාට.සහ.අනිත්.දරැවනවෙනුවෙන්.කැපවෙන.මෙම.කිුයාව

  • @tharindumadushan8998
    @tharindumadushan8998 หลายเดือนก่อน +1

    බුදු සරනයි ❤❤💚💚

  • @HappyLotusFlower-ri3fk
    @HappyLotusFlower-ri3fk หลายเดือนก่อน

    අනේ ඔයාලට ගොඩක් පිං ❤🙏🙏

  • @SKRajapaksha1800
    @SKRajapaksha1800 หลายเดือนก่อน

    Godak pin budu saranai 🙏🙏🙏❤❤

  • @chanikafernando6637
    @chanikafernando6637 หลายเดือนก่อน

    Godak pin aiye.jesu pihetai🙏🙏🙏🙏🙏

  • @RuvanJam
    @RuvanJam หลายเดือนก่อน +2

    තවත් දරුවෝ මේ වගේ ඇති අයියට පින්සිද්ධ වෙනවා මෙවන් වැඩ කටයුතු ඉස්සරහටත් කරන්න වාසනාව උදාවේවා කියලා 😂😂😂😂

  • @Chamarisuwarnamala
    @Chamarisuwarnamala หลายเดือนก่อน

    Oyata godak pin malli ❤

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน

    ස්තුති නිලමේ

  • @prashnathamahesh5231
    @prashnathamahesh5231 หลายเดือนก่อน

    Budu saranai Dubai Al ain api

  • @NrmalaKsa
    @NrmalaKsa หลายเดือนก่อน +5

    ඔයාට බුදුබව ලැබේන්න ඔනි මහත්තයා පව්

  • @PadminiAli
    @PadminiAli หลายเดือนก่อน

    Godak pin oba thumalata ahinsaka lamayekuta udawa kalata hemotama theruwan saranai

  • @BhagyaKumarasinghe
    @BhagyaKumarasinghe หลายเดือนก่อน +12

    මාර්කට් කරලා හමාරයි ❤

    • @tharanganiudayadiwakara6059
      @tharanganiudayadiwakara6059 หลายเดือนก่อน +5

      මාකට් වීම කෙසේ වෙතත් එයා ප්‍රසිද්ධ උන නිසා තමයි එයාට හොදක් උනේ......හැමෝම එයා ගැන දැන ගත්තා,කාරුණික අය එයාව බලාගත්තා.......නැත්නම් ඉතිං ලොකූ කරදරයක්, විනාසයක් වෙලා තමයි නතර වෙන්නේ....

    • @Sanizdu
      @Sanizdu หลายเดือนก่อน

      ​@@tharanganiudayadiwakara6059ඔවු

  • @IsharaGamage-t9r
    @IsharaGamage-t9r หลายเดือนก่อน

    Aththatama Godak pin ayye oyata

  • @chamayadinethmi2558
    @chamayadinethmi2558 หลายเดือนก่อน +1

    Godak pin malli

  • @difislslls1580
    @difislslls1580 หลายเดือนก่อน

    Yahapatakma wawa me daruwata devi pihitai ❤❤❤

  • @nishadifranando2529
    @nishadifranando2529 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි 🙏

  • @LuckyhomeLucky.resolt
    @LuckyhomeLucky.resolt หลายเดือนก่อน

    Oyata godak pin loku adarei ❤❤❤❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 หลายเดือนก่อน

    Theruwan saranai 💜

  • @himaini9338
    @himaini9338 หลายเดือนก่อน +3

    Aneee godak pin

  • @hawageasokamalkanthi9248
    @hawageasokamalkanthi9248 หลายเดือนก่อน

    Oba tumata godak pin❤❤