තමන්ගෙ දුවට ගහලා මරපු නීච තුච්ච කුජීත නමට තාත්තා viridu nalin | නිපුනි දුවේ මෙවන් අකල් මරණ නොවේවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2021
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 833

  • @chamilachamila5213
    @chamilachamila5213 2 ปีที่แล้ว +143

    අනේ මගෙ මැනික වගේමයි.නිවන් සුව මැනිකෙ ඔයාට.මේ වගේ තිරිසන් දෙමවුපියො අතරෙ ඉපදෙන්නැතුව හොද අම්මෙක්ගෙ හොද තාත්තෙක්ගෙ වෙලා ඔයා ආයෙ ඉපදෙන්න මැනික.

  • @mtmmaladeniya5949
    @mtmmaladeniya5949 2 ปีที่แล้ว +35

    අනේ මැණික මෙවන් අකල් මරනයක් යලි කිසි ආත්මයක නොම වේවා.

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 2 ปีที่แล้ว +259

    අපේ ඇසුත් පව් කරලා මේ වගේ දෙවල් දකින්න 😭😭😭😭 ආදරණිය දුවේ 😘❤️නුඹට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

    • @srilangka222
      @srilangka222 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇱🇰🇱🇰🇱🇰💐

    • @s.k.dissanayeke4206
      @s.k.dissanayeke4206 2 ปีที่แล้ว +2

      Aniwaryenme

    • @sewwandidesilva1513
      @sewwandidesilva1513 2 ปีที่แล้ว +2

      @@srilangka222 ඇයි අනේ හිනා වෙන්නෙ

    • @sohanisamarasekara2265
      @sohanisamarasekara2265 2 ปีที่แล้ว

      ඇත්ත

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +3

      එක නම් ඇත්ත අනේ කෙළි පොඩ්ඩ😭😭😭

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 2 ปีที่แล้ว +82

    පරම වෛරක් කාරයෝ දෙමාපියන් වෙලත් එනවා .. නිවන් සුව මැනික💝

    • @achalaherath3854
      @achalaherath3854 ปีที่แล้ว

      🌄⛺🌄⛺🕌🌁🌃🗽⛪🕍🌁🌌🌇🕍🏭⛲🕍⛺🌄⛺🌄🌁🌄🐩⚽️🎙

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +103

    හරිම දුකයි දුවකුගේ ආරක්ෂකයා හැබෑවටම තාත්තා මුන් තාත්තලද සාප වෙනව මේ කරපු අපරාදෙට නිවන් සුව ලැබේවා මතු ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවේවා

  • @akilamayantha7481
    @akilamayantha7481 2 ปีที่แล้ว +26

    තාත්තා කියන වචනයට ගරහන මුන් වගේ උන් වෙඩි තියලා මරලා දාන්න ඔනි...😡😡😡😡😡 ඒ සහෝදරියට නිවන් සුව ලැබේවා

    • @pushpa7460
      @pushpa7460 2 ปีที่แล้ว

      👍🙏😡😡😡

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +51

    Well said nalin!! ලස්සන දියණියේ මේ පව්ලේ කිසිම ආත්මෙක ඉප දෙන්න එපා!! නිවන් සුව ලැබේවා!!🙏

  • @gemintutu4067
    @gemintutu4067 2 ปีที่แล้ว +20

    නලින් අයියේ ඔයා වගෙ පුතෙක් හදපු දෙමඋ පියන් ට ගොඩක්
    පිං. ♥️♥️ ඔයා අපෙ රටට මැණිකක් ♥️♥️♥️♥️♥️♥️♥️

  • @shenayavanhoffsv
    @shenayavanhoffsv 2 ปีที่แล้ว +24

    හරිම දුකයි වෙච්ච දේට නිපුනි නංගිට නිවන්සුව ලැබේවා

  • @nethsarapathirana5598
    @nethsarapathirana5598 2 ปีที่แล้ว +17

    ඇඩුනා අයියෙ😪.....පව් ඒ නංගි කවදාවත් ඔය වගේ තාත්තලා මොන ලමයෙකුටවත් හම්බෙන්න එපා✋ නිවන් සුව නංගි.🏳️

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว +59

    අනේ පව් ලස්සනයි දරුවා ඔය බාප්පා ටයි තාත්තටයි අම්මටයි නං කවදාවත් ඔය කරපු අපරාදෙට හොඳක් සිද්ධ වෙන්නෙ නෑ පුතේ ඔයාට අජරාමර නිවන් සුවය ලැබේවා යළි ඉපදෙන ආත්මයක මෙවන් තිරිසන් මිනිස්සු ලඟ ඉපදෙන්නට එපා ඔයා ඉක්මනින්ම හොඳ තැනක ඉපදී පුතේ මැරෙන මොහොතේත් ඔයාගේ හිතේ හොඳ අධිෂ්ඨානයක් තිබිලා තියෙන්නෙ මහණ වෙන්න ඕන කියලා ඒක නිසා ඔයා ඉක්මනින්ම හොඳ තැනක ඉපදෙයි අද වැරදි කරපු ළමයා ඉන්නවා වැරදි නොකරපු ළමයා සදහටම යන්න ගිහිල්ලා ඔය බාප්පා ටයි තාත්තටයි වැහි නැති හෙන වැදියන් ජීවිතේ තියෙනකල් ම හිරේ දාන්න ඕනේ එල්ලුම්ගහ නැති නිසා 😢😢😢😢😢

    • @kavishkasananayaka9239
      @kavishkasananayaka9239 2 ปีที่แล้ว +2

      😆😆😆😆😆

    • @dineaskumara2155
      @dineaskumara2155 2 ปีที่แล้ว +2

      @@kavishkasananayaka9239 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @isharayoutvsearch4604
      @isharayoutvsearch4604 2 ปีที่แล้ว +3

      Uba wagee dp dgena inna un ithin koomth kellk dkkma lassna thamai blnne.....oya eee lamayage demapiyoth ee wage wen athi ne

    • @mthamasa.....9188
      @mthamasa.....9188 2 ปีที่แล้ว +1

      ඔයා ට.අක්කෙ.නිවන්.සුව.ලැබෙවා

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +17

    (කාම සැපේ ආතල් එක විදින්නටම නිදිවැද ) දරුවො බිහිකරල හිතාමතා තනිකර පලා යන කාලකන්නින්ට නියමෙට ගැලපෙන වචන ටික.ඔබට ජය වේවා සහෝදරයා !!!!!💓💓💓💓💞💞💞💞

  • @swarnajayasundara3370
    @swarnajayasundara3370 2 ปีที่แล้ว +42

    හරිම දුකයි. අපේ ඇසුත් කදුළු වලින් පිරුණා. දුවේ ඔයාට නිවන් සුව අත්වේවා. විරිදු පෙළ හරිම ආදර්ශමත් ඔබටත් පිං.

  • @devumipalliyaguru7193
    @devumipalliyaguru7193 2 ปีที่แล้ว +16

    මෙවන් අකල් මරණයක් කිසිම ආත්මේක නොවේවා..!! නිවන් සුව මැණික 🙏😥😥😥

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +68

    මතක් වෙන ගානේ කඳුළු එනවා නලින්,මේ ගැන කතා කරන්න , අදහසක් දෙන්න වත් හයියක් නැති තරම් වේදනාවක් තියෙන්නේ .මේ ගැන කතා කලාට ස්තූතියි නලින් .තෙරුවන් සරණයි !ඒ දුව උපදින ආත්මෙක වත් මෙවන් දුෂ්ට පියකුට දාව නොඉපදේවා !

    • @rassakrassak2709
      @rassakrassak2709 2 ปีที่แล้ว +1

      😥😥😥😥😥😥😥😥😭😭😭😭😭😭

    • @thusharilatha3719
      @thusharilatha3719 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 2 ปีที่แล้ว +15

    කඳුළු ආවා ඇස් දෙකට ,,මේ වගේ සක්කිලි තිරිසනුන් ඉන්නවනෙ ලංකාවෙත් .ඇත්තටම මුන් තාත්තලාද,,,මුන් විඳවලා මැරෙන්න ඕනේ ......💐💐ජාති ජාති වත් මෙවන් අකල් මරණයක් වෙන්න එපා ඔයාට දුවේ...සත්පුරුෂ තැනක උත්පත්තිය ලැබේවා ඔයාට .නිවන් සුව වේවා ...🙏🙏🙏💐💐😥😥😥,

  • @nilikakumari2816
    @nilikakumari2816 2 ปีที่แล้ว +50

    අපෙ පැතේ මෙ ළමයා. ඔයගෙන් මෙක විරිදුවක් බලාපොරොත්තු වුනා අයියෙ. නිවන් සුව නන්ගියො ඔයාට

    • @priyantakumara1652
      @priyantakumara1652 2 ปีที่แล้ว

      ඔව් මමත් දන්නවා මේ දරුවෝ 4දෙමනාම..අහිංසක දරුවෝ.😭😭😭

    • @user-px5yo6ni1b
      @user-px5yo6ni1b ปีที่แล้ว

      ඇයි මේ දරුවට ගහලා තියෙන්නේ ....මොකක්ද මේ දුව කරලා තියෙන වැරද්ද

  • @kumari123andalous5
    @kumari123andalous5 2 ปีที่แล้ว +12

    අපිට. මේවා අහන්න නොලැබේ වා. දුවේ නුබට නිවන් සුවය ලැබේවා

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 2 ปีที่แล้ว +63

    බොහොම පින් ..
    නලින් අයියේ ...
    හරිම සංවේදී විරිදු පෙලක් 😢 ...
    සාම්මා සම්බුදු සරණයි ...
    සරස්වති මැණියන්ගේ පිහිටයි ..

  • @apkapk7454
    @apkapk7454 2 ปีที่แล้ว +32

    අනේ raththra මල්ලි තව විරිඳු ටිකක් ඒ දුවට ම කියන්නකො මට ඔය සිදුවීම දැක්ක දවසේ ඉදන් මම කම්පනයට පත්ව ඉන්නේ ,,රත්තරන් දුවේ ඔබට නිවන් සුව ලැබේවා,,මතු උපදින භවයක දී වත් ඕවගේ තිරිසන් දෙමව්පියෝ ලඟ උපදින්න එපා ,,

    • @achalaherath3854
      @achalaherath3854 ปีที่แล้ว

      Rjr9yfjf9gd8hfit9ndibd8nxkmgutir95ncyoyyt8tjfndkdkggfohdgdithdgdnfy jgktit8t8tutktugydjhtriti gotatitituyyggqugyyyhut9y

    • @hjihji2209
      @hjihji2209 ปีที่แล้ว

      Ane rattaran. Manika oyata niwan suwa labewa 😪😪😪

  • @vijekoon8381
    @vijekoon8381 2 ปีที่แล้ว +11

    හරිම දුකයි මැණික මෙවන් අකල් මරනයක් යලි කිසිම ආත්මයක නොවේ‍වා 😪😪

  • @ganganikumuduni2963
    @ganganikumuduni2963 2 ปีที่แล้ว +33

    ගොඩක් දුකයි අයියෙ .. මේවා අහන්න දකින්න අපිත් පව් කරලා . නිවන් සුව ලැබේවා නංගියාට .

    • @thusharathushara6945
      @thusharathushara6945 ปีที่แล้ว

      Samajin ahinsaka daruwa rakaganna hadana demaupiyo atara tamange gedarama tirisannu inna ratak meka pute niwan suwa oyata

  • @user-bm1ci9pr5w
    @user-bm1ci9pr5w 2 ปีที่แล้ว +15

    පුතේ ඇත්තටම ගොඩක් දුකයි...මේ දුෂ්ඨ ලෝකයට ආයෙත් එන්න එපා මැණික ...😢😢 නිවන් සුව ලැබේවා.😢😢
    හැමදාමත් දැනෙන්න රහට විරිදු කියන නලින් සහෝදරයාට හදවතින්ම ස්තූතියි .🙏🙏🙏තෙරුවන් සරණයි

  • @rajithakumari1093
    @rajithakumari1093 2 ปีที่แล้ว +24

    නිවන් සුව ලැබේවා පැටියෝ ඔයාට😓😓😓

  • @bhagyasubhashini5216
    @bhagyasubhashini5216 2 ปีที่แล้ว +49

    අනේ ඉතින් අම්මා තාත්තා දෙන්නම වැරදියි...අම්මා කොහොමද දවස් දෙකක් ඒ දරුවාව ගෙදර බඩගින්නෙ තියා ගත්තේ..මිනිහා එපා කිව්වා කියලා දරුවා හොස්පිටල් අරන් ගියේ නෑ ලු.මන් වගේ නම් මිනිහට පොලු පාරක් ගහල දරුවා හොස්පිටල් අරන් යනවා .පව් අහිංසක දරුවා...

    • @sunitalanka3102
      @sunitalanka3102 2 ปีที่แล้ว +3

      Mun ammala nemei summala nodakin

    • @pushpa7460
      @pushpa7460 2 ปีที่แล้ว

      😭😭😭😭

  • @hasithhasith5953
    @hasithhasith5953 2 ปีที่แล้ว +31

    පව් දෙවියනේ අහිංසක ලමයා,නිවන් සුව ලැබේවා නංගි ඔයාට 🙏🙏🙏

    • @sudubole9975
      @sudubole9975 2 ปีที่แล้ว +1

      Pau ane eya 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kurulutv-tv2525
    @kurulutv-tv2525 2 ปีที่แล้ว +23

    ගොඩක් දුකයි සහෝ, 😔 ඒ සහෝදරියට කරපු දෙට උන්ට ශාප කරන්න ඕනේ

    • @naadatunes3909
      @naadatunes3909 2 ปีที่แล้ว +1

      හිතක් පපුවක් නැති එවුන්🥺🥺

  • @senelidananjana4519
    @senelidananjana4519 2 ปีที่แล้ว +7

    මමත් ගෑනු ළමෙක් . හදවතටම දැනුනා මේ විරිදුව.

  • @fatimaali6290
    @fatimaali6290 2 ปีที่แล้ว +13

    අනේ දෙවියනේ .😭😭😭 මතු උපදින අත්මයක අකල් මරනයකට ගොදුරු නොවේවා .නිවන් සුව ලැබේවා ..😭😭😭😭

  • @truthvadan9324
    @truthvadan9324 2 ปีที่แล้ว +13

    මේක දැක්ක ගැණු දරුවෙක් ඉන්න මට ඔය තිරිසනා ඉන්න තැනකට ගිහින් බෙල්ල මිරිකලා මරන්න තරම් හිතුනා 😭😭😭රත්තරන් දුවේ ඔබ පතන ලෝකය ඔබ‍ට හිමි වේවා නිවන් දොරටු විවර වේවා උපදින 🙏🙏🙏🙏🙏

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว

      ඔබට හිතෙන්නේත් ඒ තාත්තට හිතුණා වගේමයි .... බුදුසරණයි ....!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +15

    ඔය වගේ තාත්තල එපා අපේ රටට

    • @nadikakumari3017
      @nadikakumari3017 2 ปีที่แล้ว +1

      Kiyanna.wachana na manika.dukai godak epadenna yali hoda mapiyan laga niwan suwa oyata

  • @hpmsuwarnalatha1159
    @hpmsuwarnalatha1159 2 ปีที่แล้ว +5

    නිපුනි මැනි පුතෙ ඔයාට මෙවන් අකල් මරනයක් උපදින අත්මයක නොයෙවා ඔබට අජ්‍රමර්නිවන්සුව ලෙවා ❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌷🌷🌼🌼

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +7

    අමාමහ නිවන් සුව ලැබේවා රත්තරන් දුවේ...🥲 🙏🙏🙏

  • @samantharohini422
    @samantharohini422 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබෙිවා රත්තරන් දු පැටියෙක් හෙනම ගහපන් පවිකාර තාත්තටයි බාප්පටයි

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +5

    හැමෝගෙම හිත්වල තිබුනු වේදනාව නලීන් මල්ලි එයාගෙ විරිදුවෙන් පිට කරල දුන්න 🙏🙏 ආදර්ණීය පුංචි දෝනියේ නුබ පෙර සංසාරෙ කරපු පවකට මේ වගේ පව් කාර තාත්තෙකුට ජාතක උනා.. ඒ පාපෙ මේ ආත්මෙ ගෙවල ඉවර වෙන්න ඇති. මතු උපදින බවයක් ඇත්නම් ඒ සසරෙ පිංකාර දෙමව්පියන් දෙදෙනෙකුට දාව පිංදහම් කර ගන්න පුලුවන් තැනක ඉපදෙන්න මගෙ දුවේ..අමාමහනිවනින් සැනසීම ලැබේවා ..🙏🙏

  • @champikaranjani5975
    @champikaranjani5975 2 ปีที่แล้ว +5

    ගොඩාක් දුකයි නන්ගි ...නිවන් සුවය පාර්ථ්නා කරනවා 🙏🙏🙏🙏

  • @manjulp9428
    @manjulp9428 2 ปีที่แล้ว +5

    අනේ රත්නරන් දෝනි ඔයාට නිවන් සුව ලැබේවා 😥😥😥 යලි උපදින කිසිදු ආත්මයක මේ වාගේ පව්කාරයෝ ලග උපදින්න එපා මැණික 😥😥😥😥

  • @gigkiy754
    @gigkiy754 2 ปีที่แล้ว +5

    අනේ මේ වගේ කුජීත තිරිසෙනෙක්ගෙ දුවෙක් වෙලානම් ඉපදෙන්න එපා 😥😥😥 බුදු සරණයි ඔයාට නංගි 😓😓 නිවන් සුව ඔයාට😭😭😭😭😭😭😭😭😭😭😭

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා යලි මතු අත් බවයක මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවේවා 😥😥😥😥

  • @sithseya5896
    @sithseya5896 2 ปีที่แล้ว +5

    අහන්න දකින්න තියෙන්නේ හැමපැත්තෙන්ම මේ වාගේ දේවල් .අපේ ඇස් කන් පව් කරලා තියෙනවා.නිවන්සුව අත්වේවා නැගනියනි...😥😥

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 2 ปีที่แล้ว +5

    දරු පරපුර රැකගන්නට
    මින් මතුවත් වෙමු හුරු....🌹🌹

  • @Sadahamtv01
    @Sadahamtv01 2 ปีที่แล้ว +6

    එම දැරිවියට අජරාමර නිවන් සුව ලැබේවා...!!!...උපදින සංසාර භවයේ නිවන් දක්නා තුරු මෙවන් අකල් මරන නොවේවා....😣❤️

  • @user-us8se1jm9y
    @user-us8se1jm9y 2 ปีที่แล้ว +8

    ඇත්තටම දුකයි...මේවා දකින්නට අහන්නට අපිත් පව් කලානේ😥😥😥😥නිවන් සුව ලැබේවා දුවේ..😥
    මේ වගේ තිරිසන් මිනිසුන්ට නියම දඩුවම් ලැබිය යුතුයි

    • @udeshniroshan9650
      @udeshniroshan9650 2 ปีที่แล้ว

      නිවන් දැකපන් දුවේ

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +40

    ගොඩක් දුක හිතුණ ශෝචනීය මරණයක් ,😥😥😥 අප්පෝ මුංනම් පියා කියන නමටත් ශාපයක් කාළකන්ණි 🤮🤮,,දුවේ ඔයාට නිවන් සුව ලැබේවා !!

    • @surangifernandokirihettige3380
      @surangifernandokirihettige3380 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @surangifernandokirihettige3380
      @surangifernandokirihettige3380 2 ปีที่แล้ว +1

      🌹🌹🌹

    • @user-ny3hx5bq4r
      @user-ny3hx5bq4r หลายเดือนก่อน

      ​@@surangifernandokirihettige3380ඩව්ඩෆ්හ්කො🎉❤

    • @user-ny3hx5bq4r
      @user-ny3hx5bq4r หลายเดือนก่อน

      ​@@surangifernandokirihettige3380බ්ජ්ස්ශග්ජ්ල්ව්ංස්ෆ්ග්ජ්ක්🎉❤ව්ංආග්ජ්ඩ්ඩ්❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +6

    සතර අපාගත වේ🌴❤🌿🌴❤🌿🌴❤ 🌺🌿❤🌴🌺🌿ඒ දයාබර දරුව එයාගෙ අම්මා හට තිබුණු ආත්ම තෘප්තියක්

  • @nishanmanjula2275
    @nishanmanjula2275 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබෙවා රත්තරන් දුවෙ🌷

  • @h.g.chandrika
    @h.g.chandrika 2 ปีที่แล้ว +8

    අදත් ගොඩාක් ලස්සනයි෴අයියේ ඔයාගේ විරිදු හැමදාම බලනවා ඉතින් අයියේ මියගිය දෝනිට අජරාමර නිවන් සුව පතන අතර ඔයාටත් මෙිිවැනි විරිදු පද බැදිමට තවතව ශක්තිය ලැබෙිිවා මම සවුදි සිට.H.G.C.P.ජයසිංහ.ගමිිපොල ශිුලංකා

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 4 หลายเดือนก่อน

    ඔයවගේ තිරිසන් මිනිස්සුනිට මෙ අත් භවයේ දීම දිට්ඨ දම්ම කර්ම පලදෙනවාමයි බුදු දහම සත්තයි දුවෙ නුඛට නිවන් සුව පතමු 🎉🎉🎉

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 2 ปีที่แล้ว +3

    වචන සැර නිසා හොදට හිතට වදිනවා අයියේ තවත් ලස්සන විරිදු කරන්න ඔයාට හැකියාව ලැබෙයි ඔයාට බුදුසරණයි මේ අහිංසක ලමයට නිවන් සුව

  • @bhagyathaksarani7769
    @bhagyathaksarani7769 2 ปีที่แล้ว +6

    කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා නංගි ඔබට 🙏🙏🙏නිවන් සුව ලැවේවා🙏🙏🙏🙏🙏🙏

    • @wajirakumari99
      @wajirakumari99 2 ปีที่แล้ว

      මැණික මගේ පුතේ ඔයාට නිවන් සුව කිසිම කෙනෙකුටමේ වගේ අකල් මරණයක් වෙන්න එපා නිවන් සුව පුතේ

  • @sachinipriyadarshani8006
    @sachinipriyadarshani8006 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා...යලි උපදින ආත්මයක් මේ වගෙ අකල් මරණයක් සිදු නොවේවා 😭😭

  • @madumadu6313
    @madumadu6313 2 ปีที่แล้ว +11

    තරුශි පැටියෝ ඔයා අපෙන් වෙන්වී ගිහින් අදට දවස් 7යි කොහොමද ඉතින් අපි මේ දුක උහුලන්නේ ,,,,,අනේ පැටියෝ ඔයා ආයෙමත් අපි අතරම ඉපදෙන්න,,, පින්වත් දෙමාපියන් ලග ,,ඔයා ගෙනාව ආයුශ ඉවරයි ,,,ඒත් ඒ ඉවර උන විදිහ හොද නෑ පැටියෝ ,,නිවන් සුව ලැබේවා මැනික

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 2 ปีที่แล้ว

      ඔයාලගේ පැත්තෙද

    • @madumadu6313
      @madumadu6313 2 ปีที่แล้ว +1

      @@nilaniwathudura8527 හ්ම් ඔවු

    • @priyantakumara1652
      @priyantakumara1652 2 ปีที่แล้ว +1

      අනේ ඔව්..අහිංසක දරුවා ..මමත් දන්නවා මේ family එක.

  • @thuharadamayanthi724
    @thuharadamayanthi724 2 ปีที่แล้ว +1

    ලස්සන දරැපැටයා මෙ කරපු අපරදයටනමි මුන්ට හෙනම ගහනවා නිවන්සුව ලැබේවා චුට් දුව

  • @lahirusarath7417
    @lahirusarath7417 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා නංගියො 🙏🙏🙏 රත්තරං දෙමාපියන් අතරේ මේ වගේ කලකන්නි දෙමාපියනුත් ඉන්නවනෙ 🤮🤮

  • @babykitti537
    @babykitti537 2 ปีที่แล้ว +2

    මෙම විරිදු වලින් අපේ හදවතට කතා කරනවා කියල මට හිතෙනවා.
    විරිදු කියන විදියත් ඒවයේ අර්ථයත් ඉතාම අගය කරනවා.

  • @dumindachamila5054
    @dumindachamila5054 2 ปีที่แล้ว +4

    Papuwa hoss gala giya aiye නිවන් සුව ලැබේවා දුවේ මෙවන් akal maranayak කිසිම athmayaka noma වේවා

  • @karanayakanadeeka6869
    @karanayakanadeeka6869 2 ปีที่แล้ว +5

    මට නම් මගේ මුලු ජිවිතයම මගේ දරුවෝ දෙන්නා... ජිවත් වෙන්න තියෙන එකම අරමුණ එයාල දෙන්නා...

  • @kanthichandrika4998
    @kanthichandrika4998 2 ปีที่แล้ว +6

    දුවේ ඔයාට නිවන් සුවය 😭😭😭😭😭

  • @nalakasuranga4862
    @nalakasuranga4862 2 ปีที่แล้ว +3

    නිවන්සුව ලැබෙිවා පුතේ 🙏🙏

  • @newmobilegames7209
    @newmobilegames7209 2 ปีที่แล้ว +1

    එකනම් සත්තයි ඔබට නිවන් සුව අක්කි

  • @janithachamodsriwijayaband745
    @janithachamodsriwijayaband745 2 ปีที่แล้ว +1

    😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓නිවන් සුව ලැබේවා! හරිම දුකයි.... 😓😓😓😓😓😓 නලින් අයියේ හරිම අදර්ශවත් විරිඳුවක්...බොහොම පිං අයියේ ඔයාට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sashinimadushika5923
    @sashinimadushika5923 2 ปีที่แล้ว +3

    පපුවත් එක්ක පිච්චිලා ගියා ඒ විරිදුවට නම් .මෙවන් විපත් ජාති ජාතිත් නොමවේවා .🙏🙏🙏නිවන් සුව ලැබේවා දියනියනි.🙏🙏🙏😥😥😥

  • @darmal5091
    @darmal5091 ปีที่แล้ว

    හරිම සන්වෙිදි විරිදු ටික දුවෙි ඔයාට නිවන් සුවය ලැබෙිවා 😭😭😭

  • @niroshi7519
    @niroshi7519 2 ปีที่แล้ว +3

    කාලකන්නි තාත්තා කෙනෙක් කරපු අපරාදය කොයි තරම් කුරිරුද පුතේ. මතු උපදින ආත්මයක් ගානේ මෙවැනි තාත්තා කෙනෙක් ළග උපදින්න එපා. රත්තරන් පුතේ පපුව පැලෙන්න තරම් දුකයි. ඔයාට නිවන් සුව ලැබේවා මැණික

  • @amithchathuranga2184
    @amithchathuranga2184 2 ปีที่แล้ว +4

    මතු උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා.

  • @awankawejesingha789
    @awankawejesingha789 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා දුවේ 😢😢

  • @kalanaheshan7505
    @kalanaheshan7505 2 ปีที่แล้ว

    ඒ මැනික් කැටෙ ලස්සන අනෙ ඒ පුන්චි මැනික ට ආයි මොන ආත්මෙකවත් සිදු නොවේවා

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 2 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලි ඔබටත්

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 2 ปีที่แล้ว +1

    ගොඩාක් දුකයි රත්තරනෙ .
    ඔයා අයෙමත් ඉපදෙන්න.
    මෙ අත්මෙම .
    ලමයි ට අදරය කරන .
    දෙමාපියන් ලග..

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +3

    🙏🙏🙏😭😭😭😭 ඇත්තම අපිට මේ අපේ ලංකාවේ දේවල් අහලා සංචාරය ජීවිතේ එපා වන අහිංසක දරුවෝ මරන්නේ ඇයි අනේ දෙයියනේ උන්ට පරිස්සං දෙන්නම වුණේ අහිංසක කෙල්ල නේද අනේ දෙයියනේ පියන්ගෙ ගියා නේද අපිට හරිම දුකයි අපේ ලංකාවත් එපාවෙලා තියෙන්නේ ඇයි මෙහෙම කරන අපරාධ කියන්නම් බුදු සරණයි ඒ අපිට මේවා හරිම දුකයි අපිට තේරෙන අපේ ලංකාවෙන් කියන්නේ ඒක හිතේ වේදනාව අම්මා කෙනෙකුට බුදු සරණයි

  • @thilininavodya7612
    @thilininavodya7612 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා.... 😥😥😥

  • @gayanihemanthika2315
    @gayanihemanthika2315 7 หลายเดือนก่อน

    මේ බියකරු සසරින් එතෙර වන තුරුම මෙවැනි අස අවාසනාවන්ත දේවල් මගේ ඇසට නොපෙනේවා අහිංසක දුවේ ඔයාට නිවන් සුවය ලැබේවා

  • @menuriwijesinghe9540
    @menuriwijesinghe9540 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා නංගී ඔයාට 😥😥

  • @thisarisaubhagyakarunarath7873
    @thisarisaubhagyakarunarath7873 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා නංගියෝ....😢😢😢 😭😭😭❤️❤️❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්ම විරැදුව ඔබට බුදුසරණයි 🙏🥺😭😭🇶🇦 හිතට දුකයි ඇත්තට තිරිසනුන්ට පඩිසන් දෙයි පලවෙනියට බාප්පා උගෙ ගැනි උගෙ දුව තාත්තට

  • @kumarekumare353
    @kumarekumare353 11 หลายเดือนก่อน

    පෙර පවකට ඒ අහිංසක දියනිය මේ වගේ නරුම පියෙක් දාව ඉපදිලා තියන්නෙ ඇත්තටම මේ කුරිරු අපරාධ දකින්නට අපේ ඇසුත් පවු කරල
    යලි උපදින මතු භවයක මෙවන් වූ නොමිනිසුන් ලග නොයිපදේවා අජරාමර අමාමහ නිවන් සුව ලැබේවා දියනිය ඔබට 😪😪🙏🙏
    තෙරුවන් සරණයි මල්ලි ඔයාට 🙏❤

  • @chathu3546
    @chathu3546 2 ปีที่แล้ว

    ලස්සනයි විරිදුව හදවතටම වදිනව🥺🥺

  • @dilaniganga1721
    @dilaniganga1721 2 ปีที่แล้ว +1

    Ane amme unam thaththek wenna be thirisanek mama wage ammek inna thibbe e walatama dala wahanawa e amma kohoma innawada deiyane mara sanwedi lassana wiriduwak oyata බුදු සරණයි සහෝදරයා

  • @user-ew6br3fl8y
    @user-ew6br3fl8y 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා මැණිකේ ගොඩක් dukkai 😭😭😭😭😭😭😭

  • @user-dk5bo5su3t
    @user-dk5bo5su3t 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 😢😢😢 මෙ වගේ අකල් මරණ කිසිදා නොවේවා🌺🙏🙏🙏

  • @tdilshan2048
    @tdilshan2048 2 ปีที่แล้ว

    Ape cut duwata niwan suwa labewa , මතු ආත්මෙ මෙවන් අකර්මරණ සිද්ද නොවෙවා....😥😥😥

  • @walapanekollo3642
    @walapanekollo3642 2 ปีที่แล้ว +1

    උතුම් උදළදාසමිඋුසරනයිඋුවෙ

  • @gamingbenji6000
    @gamingbenji6000 2 ปีที่แล้ว +1

    අනේ පව් අයියේ ඔයා සුපිරියට කියනවා උට වදින්න කාලකන්නි හැත්ත .තූ නොදකින් මේ වගේ තාත්තලා බුදු සරණයි අයියේ 😢😢😢

  • @sagarapradeep9265
    @sagarapradeep9265 2 ปีที่แล้ว

    කොල්ලෝ ඔයාගේ ව්රුදු නම් සුපර් 👌👌👌👌

  • @merikwt7576
    @merikwt7576 2 ปีที่แล้ว

    mama balagena heteya nalin malli ai pama keyala budusaranai malliyo a.. duwata newansuwa

  • @shinisouda3158
    @shinisouda3158 2 ปีที่แล้ว

    ගොඩක් පින් මල්ලි ..........නිවන් සුව දුවේ 🙏🙏🙏🙏🙏

  • @gayathri4195
    @gayathri4195 2 ปีที่แล้ว +1

    අනේ මැණික🥺 දැක්කහම පපුව හෝස් ගාල යනව 😟 නිවන් සුව නංගී🙏🙏🙏🥺🥺❤️

  • @babak7981
    @babak7981 2 ปีที่แล้ว +2

    නිවන් සුව 🙏

  • @ramanikeshala9341
    @ramanikeshala9341 2 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි නිවන් සුව ලැබේවා

  • @shiromipriyangika688
    @shiromipriyangika688 2 ปีที่แล้ว

    අයියගෙ විරිදු ගොඩක් වැදගත් බුදුසරනයි

  • @permawathi1741
    @permawathi1741 2 ปีที่แล้ว

    Harima.dukai.
    Malliye.
    Harima.adarsamath.viredu.pela.obata.budu.sranai

  • @amilamahesh636
    @amilamahesh636 2 ปีที่แล้ว +1

    අපි මෙච්චර පවු කරලා තියෙනවා 😭මේවා අහන්න දකින්න😭නිවන් සුව නංගි ඔයාට😭😭

  • @poornichamathka3765
    @poornichamathka3765 2 ปีที่แล้ว

    Akkata niwan suwa lebewa yali ipadena athmayaka Hoda pawlaka ipadewa thanks nalin ayye

  • @dilshansithigaya6566
    @dilshansithigaya6566 2 ปีที่แล้ว

    Aththa aiye oya nam niyamai kohomada thamanege duwawa maranne niwan suwa nangiyoo aye oyata mewan akalmaranayak nowewa🙏🙏🙏🙏😭

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා මැණික හරිම දුකයි ලස්සනයි දරුවෙක්

  • @ramarama9924
    @ramarama9924 2 ปีที่แล้ว

    මෙවන් අකල් මරණයක් නොවේවා ඔබට නිවන් සුව ලැබේවා

  • @kumaripires4428
    @kumaripires4428 2 ปีที่แล้ว

    පවු අහිංසක දරුවා නිවාන් සුව දුව

  • @Gamidiviya
    @Gamidiviya 2 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ.. පව් මැණිකේ ඔයා ... ලබන ආත්මේ මේ වගේ අකල් මරණයක් නොවේවා.... !!!

  • @menikebamunuge2
    @menikebamunuge2 2 ปีที่แล้ว

    ආදරණීය .පොඩි duwata.නිවන් සුවය ..lebewa ....

  • @devilbullets1152
    @devilbullets1152 2 ปีที่แล้ว +1

    හරිම සංවේදී විරිදු පෙලක් 😢