එන්නත් මාරයාට තවත් තරුණ බිල්ලක් - ''මගේ ළමයට ඇයි මෙහෙම බෙහෙතක් විද්දේ?'' - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #trending #live #fblive #srilanka #srilankanews
    සුරූපී තරුණිය බිලිගත්තේ එන්නතක්ද? - ''මගේ ළමයට ඇයි මෙහෙම බෙහෙතක් විද්දේ?'' - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 601

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 ปีที่แล้ว +182

    අනේ පව් ලස්සන ගෑනු ළමයෙක් ..නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණ මතු ආත්මෙක සිදු නොවේවා 😭😭😭

    • @ranjiharitha1709
      @ranjiharitha1709 ปีที่แล้ว +4

      අනේ ඇත්තමයි හරිම ලස්සන දැරිවියක්.

    • @nevakevaa
      @nevakevaa ปีที่แล้ว +7

      අකල් මරණ නෙමේ මුං හදන්නේ private hospital මාර්කට් කරන්න.

    • @suranjikasuranjika428
      @suranjikasuranjika428 ปีที่แล้ว

      @@nevakevaa දුප්පත් මිනිස්සුන්ට ප්‍රයිවට් යන්න පුළුවන්ද නේද ..මගෙත් ඔපරේෂන් එකක් තියෙනවා 25 මේවා අහද්දි හිතට බයයි

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon ปีที่แล้ว

      මැණික් ගරවනවට වඩා
      "බිල්ලට " කෙනෙක් දීල
      කොමිස් ගන්න. එක ලාබ ලු.
      පරිසම් වෙයන් දරුවෝ.​@@suranjikasuranjika428

    • @China_Corona_Party
      @China_Corona_Party ปีที่แล้ว

      @@suranjikasuranjika428 කොහෙද operation එක?

  • @isurumalinga8522
    @isurumalinga8522 ปีที่แล้ว +248

    මේ වැඩේට හේතු උන හැම බල්ලෙක් බැල්ලියක් ටම කන බත් ඇටයක් ගානෙ, සාප වේවා!

  • @SaduniHansima
    @SaduniHansima ปีที่แล้ว +62

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏
    ලස්සන ගෑනු ළමයෙක් 😓🥺🥺

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 ปีที่แล้ว +33

    නිවන් සුව නංගී කිසිදු ආත්මයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා😢

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว +35

    කොහොම දරාගන්නද.ලස්සන ලමයෙක්.අනෙ දෙයියනෙ......😢😢නිවන්සුව පුතෙ...ඔයාට😢

  • @r.s.ksilwa7466
    @r.s.ksilwa7466 ปีที่แล้ว +19

    නිවන් සුව ලැබේවා සහෝදරිය මෙවන් අකල් මරණයක් නැවත කිසිදු බවයකදී සිදු නොවේවා..🙏🙏🙏

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +54

    අනේ නිලියක් වගේ ලස්සනයි 😍 පව් දෙයියනේ නිවන් සුව ලැබේවා

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +3

      ෆිල්ටෙර් දැම්මම එහම තමා

    • @tharakahettiarachchi2606
      @tharakahettiarachchi2606 ปีที่แล้ว

      Filter nisa newei ey mg hodm yaluwek ey hrim lssni

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +1

      @@tharakahettiarachchi2606 අනේ නිකන් පලයන් යන්න 😂 කෙල්ල pau වෙනම එකක් ඕකි make up nathi unmma ohma nhaa ඒකිගේ අනික් ෆොටෝ දක්ම්ම තේරෙනව එක 😂 methna kathwa එක newei ලසන්න උනත් katha උනත් manusa ජීවිතයක් හොදක් වෙන්නෙ nhaa මෙහෙම කරපු unta

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว +7

    අනේ මෙවුන්ට හෙණ ගහන්න ඕන මේ රටක් වටින තරුණ ජීවිත විනාශ කරනවට . ලස්සන කෙල්ලෙක් . කෙහෙලිය තොට හෙණ ගහන්න ඕන මේ කරන අපරාධ වලට

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g ปีที่แล้ว +42

    කී දෙනෙක් මේ විදිහට මැරුණද. දැන් හොස්පිටල් එකකට යන්න බයිනේ. පොඩි ලෙඩකට ගිහින් අන්තිමට ගෙදර එන්න වෙන්නේ සදහටම ඇස් දෙක පියාගෙන. අපේ අක්කා කෙනෙකුත් මෙහෙම නැති උනා. පාලකයින් ඉන්නේ ඇස් වහගෙනද මේවා පේන්නැද්ද රනිල්ට.

    • @rawana927af5
      @rawana927af5 ปีที่แล้ว +3

      උෟ,,,,බලං හිටාං,,,අපිවත් විකුණං කයි,,,,🤣🤣🤣

    • @suprvlan
      @suprvlan ปีที่แล้ว +2

      උන් බාල බෙහෙත් ගෙන්නන නිසා තමයි ළඟකදී ඉඳන් මේ වගේ සිද්ධි වැඩි. බලන් හිටපන් ඌ 2048 මේවා හදනකන්.

  • @dhanukaireshan
    @dhanukaireshan ปีที่แล้ว +17

    කාලකන්නි පාලකයොන්ට හෙන හතම ගහන්න ඕනි.
    නිවන් සුව .🙏🙏

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +16

    හරිම අපරාධයක් 😥
    සෞඛ්‍යය ඇමති සහ රෝහල් අධ්‍යක්ෂක කියන ඔය ලොකු තනතුරු දරණ හැම එකාම ඉල්ලා අස්වෙන්න ඕනේ .. කාලකන්නි දේශපාලුවෝයි මූසල නායකයොයි උන්ගේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට ... 😥😥😥 ඔබට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏

    • @channel3sSL
      @channel3sSL ปีที่แล้ว +1

      මූසල දොස්තරලත් අයින් වෙන්න ඕන හරියට බෙහෙත් දෙන්න දන්නෙ නැති

  • @nilukachathurangani3048
    @nilukachathurangani3048 ปีที่แล้ว +15

    පව් ලස්සන කෙල්ල බලන්න බෑ අපිටත් ඇඩෙනවා. අනිවාර්යෙන්ම කොත්තු කඩේ එකාගේ ඉඳලා රෝහලේ එකාට වෙනකම්ම මනුස්ස ජිවිතේක වටිනාකමක් නොදන්නා එවුන්, මුන් ඔක්කොම දීලා තියෙන්නෙ වහ

    • @suprvlan
      @suprvlan ปีที่แล้ว

      පලයන් කාලකන්නියා මේ දවස්වල කවදාවත් නැති තරමට බෙහෙත් විෂ වෙලා මිනිස්සු මැරෙන්නේ තොපේ ආණ්ඩුව බාල බෙහෙත් ගෙන්නන නිසා කියලා තොට තේරෙන්නේ නැත්ද?

  • @akiladilshan3462
    @akiladilshan3462 ปีที่แล้ว +83

    ලෝකෙ කොහේවත් නැතුව ඇති මේ වගේ කාලකන්නි රටක්😢😢😢😢

    • @ranjiharitha1709
      @ranjiharitha1709 ปีที่แล้ว

      නැහැ පුතේ රටට බනින්න එපා. පාලකයන්ගේ වැරැදි නිසා රටට මෙහෙම කලක් ගියේ. ඔයාල අපි අසරන වෙලා, අතරමං වෙලා ඉන්නෙ .

    • @IRONMAN36554
      @IRONMAN36554 ปีที่แล้ว +1

      LOKE NEWE WISHWAYE

  • @dgtn3746
    @dgtn3746 ปีที่แล้ว +40

    අම්මෝ දැන් හොස්පිටල් එකකට යනකොට ජීවීතේ ගැන බලාපොරොත්තු අතෑරලා යන්න වෙන්නේ.🤧

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +2

      Anthima kemathi paththare issara minissu liyala giye siripade yaddilu...den lagama rohalata yanna wela thiyenne anthima kemathi paththare liyalai...eka lamek hadana ekath athi bayanakai...busekaka yannath be..gedara ema suwar nehene

    • @kaushalyabandara7729
      @kaushalyabandara7729 ปีที่แล้ว +1

      Aththa.. peradeniya hospital eka gana katha karala wadak na..

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว

      ඔය කියන තරම් අවුලක් ඉස්පිරිතාල වල නෑ.

    • @dgtn3746
      @dgtn3746 ปีที่แล้ว +1

      @@ScepticusHistoricus මගෙත් operation එකක් කරා අප්‍රේල් වලදි .ඒකට ඕන ඔක්කොම බෙහෙත් පිටින් සල්ලි දීලා ගේන්න උනේ .ලොකු ගාණක් ගියා.අවුලක් නැත්තන් එහෙම ගේන්න ඕනේ නෑ නේ.

    • @thusharaperera7631
      @thusharaperera7631 ปีที่แล้ว +1

      ​@@ScepticusHistoricusow ow. Thamange ekektath oka wenakamma aulk na thama.

  • @thusharifernando2620
    @thusharifernando2620 ปีที่แล้ว +11

    කලින් ගෑස්..😡😡😡 දැන් අව්ෂද 😡😡😡😡 මරු ...පාලකයනි තොපිට හෙන ගහන දවසක් ඇත්තෙම නැද්ද යකෝ 😡😡😡😡 අකාලයේ මරපු ඒ දරුවට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +1

    අඩ්ඩඩ්ඩා ...අසමෝදගම් ටිකක්...දෙහි ටිකක්...වගේ අත් බෙහෙතක් කරන්න එපැයි දන්නවනේ රටේ තත්වේ ....බාල බෙහෙත් හැමතැනම ...☹️☹️☹️
    පව් අහිංසක ජීවිත ....😢😢😢...ලස්සන කෙල්ලෙක්...ලස්සන ජීවිතයක්...😢😢😢
    අනික පොඩි දේටත් රෝහල් ගතවෙන්න එපා...බටහිර වෙදකම කියන්නේ අතුරුපල රාසියක් ඇති වෙදකමක්......

  • @Camlaz
    @Camlaz ปีที่แล้ว +57

    මේ කොමිස් ගහන එවුන්ව සහ ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගේන එවුන්ව එල්ලන්න ඕනේ

    • @rawana927af5
      @rawana927af5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ,,ඒවා හඳේ,,

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว

      🙏👍💐

    • @suprvlan
      @suprvlan ปีที่แล้ว

      ගිහින් එල්ලපන්කෝ පුළුවන් නම්. comment දදා ඉන්නේ. පුළුවන් මගුලක් කියපන් බන්. උන් හැරිලා බැලුවත් උඹලට චූ යනවනේ.

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA ปีที่แล้ว +1

      මේ එන්නට් ලංකාවට ගෙන්නන්නේ රාජපක්ස පවුලේ කෙනෙක්

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 ปีที่แล้ว +8

    නිවන් සුවය ලැබේවා දුවේ...මතු උපදින කිසිම බවයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා....

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +41

    ඇත්තටම ලස්සන කෙල්ලෙක්..😩😑 නිවන් සුව ලැබේවා..🙏

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +97

    කාලකන්නි පාලකයන්ට මවුන්ත් එලිසබෙත්, දුප්පතාට කනත්තද

    • @China_Corona_Party
      @China_Corona_Party ปีที่แล้ว +7

      කොත්තුව හදුපු එකා අල්ලපන් මුලින්.
      කොත්තු බාස් කුනු බිත්තර දාන්න ඇති.
      ඕකුන් බිත්තර,එළවළු හෝදන්නෙත් නෑ.
      බිත්තර නරක් වෙලාද කියල බලන් නෑ.ඔහෙ දානව

    • @ruchirabandara
      @ruchirabandara ปีที่แล้ว +1

      People always blame politicians.

    • @channel3sSL
      @channel3sSL ปีที่แล้ว +3

      ගොන් දොස්තරල හොඳද ? ගොන් විදියට ස්ට්‍රයික් කරන

    • @ishanudayanga339
      @ishanudayanga339 ปีที่แล้ว

      ​@@channel3sSLමම හැම දාම කියනවා මෙ රජයෙ කැම්පස් වහන්න ඔන කියලා උන් කැම්පස් ගිහින් උද්ඝෝෂණ ,six ඔවා කරනවා digrie එක කොහොමහරි ගැටයක් ගහා ගන්න වා ලෙක්චලාට කියලා උන් පස්සෙ දෙස්තර ඔහෙම දෙවල් වෙන්න පුලුවන් එතකොට

    • @washishtaedirisinghe2177
      @washishtaedirisinghe2177 ปีที่แล้ว +2

      Strike karapallako oya wage dewal walatath

  • @Sky_355
    @Sky_355 ปีที่แล้ว +50

    ඖෂධ නියාමන අධිකාරියේ පිනට පඩි ගන්න හොරු සෙට් එක එලවන්න ඕන මුලින්ම

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว

      🙏👍💐

    • @suprvlan
      @suprvlan ปีที่แล้ว +3

      උන් උන්ගේ ජොබ් එක හරියට කළා නම්, උන්ට ඉන්න දෙනවද තොපි චන්දය දීපු බාල බෙහෙත් ගෙන්නන එවුන්.

    • @Sky_355
      @Sky_355 ปีที่แล้ว

      @@suprvlan Ai uba ekeda weda

    • @suprvlan
      @suprvlan ปีที่แล้ว

      @@Sky_355 ඇයි උඹ දේශපාළුවෙක්ද එහෙම නැත්නම් උන්ට දෙන එකෙක්ද? 😂😂😂

    • @Sky_355
      @Sky_355 ปีที่แล้ว

      @@suprvlan ubalage appa unta dila wage

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +14

    අයියෝ පව් තරුණ ජිවිත 😭😭😭

  • @nithininarthana894
    @nithininarthana894 ปีที่แล้ว +64

    යන්න පුලුවන් උන් පුලුවන් තරම් ඉක්මනට මේ රටෙන් යන්න , වසියට අහින්සක ජිවිතත් උකස් කරන රටක් මෙක 😪

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +3

      Giyath aye enna wenne mehetamai yaluwe...batahira wedakama kiyanne minisage winasaya.minissu hela wedakama athaherala..meka lokenmma uthum rata kiyanne katakahanawata neme...me watina duupathata loke hema kenama iwa allanne ai...

    • @chamarikanilu6858
      @chamarikanilu6858 ปีที่แล้ว

      අම්මෝ ඒක නම්.ඇත්ත අපි ලන්කාවට ඇවිල්ලා බෙහෙත් ගන්න හිතාගන ඉන්නවා අම්මෝ

    • @ranjiharitha1709
      @ranjiharitha1709 ปีที่แล้ว

      @@sasarenodekapumaranaya2069 mamath eka piligannawa. Ane mey ratata baninna epa. Meka pinbimak. Rate waraddha nemai horu ralakne may watina sampatha palanaya karanne. Apeth, rateth awasanawa.

    • @anushabandara5688
      @anushabandara5688 ปีที่แล้ว

      උගතුන් හැමෝම රට යන්න ගියා ම මෝඩයෝ විතරක් ඉතුරු උනාම අහිංසක මිනිස්සුන්ට මෙහෙම වෙනවා.

    • @nithininarthana894
      @nithininarthana894 ปีที่แล้ว

      @@anushabandara5688 සල්ලි තියන මිනිස්සු, උගත් මිනිස්සු තමන්ගේ ජිවිතේ උකස් කරන්නේ නැනේ . මොකද ඒ මිනිස්සු එහෙම කරත් අන්තිමට අන්තිමට දාහක් කතන්දර අහන්න වෙන්නෙ . අර්ගලය කියන්නෙත් එහෙම එකක් තමා . දෙශ්පලන මැදිහත් විම් හුගක් තියන තැනකට රට ගැන හිතලා ඉදීරිපත් උනු අය බොහොමයක් හිටියා එතන . අන්තිමට ඒ මිනිස්සුන්ටත් ලෙබල් වදින රටක් මෙක. එතින් ඇත්ත පෙන්නන්න ඒ මිනිස්සු මොකක් ක්‍රත් අන්තිමට උන් තමා වැරදි. එනිසා ඔවට මැදිහත් නොවි පඩුවේ තමන්ගේ වැඩක් බලන් හිටියාඅම එවරයි. මොකද සින්හල ජාතිය කියන්නේ ඒ තරම්ම නින්දිත නොදන්න ජාතියක්.

  • @Yt_5834
    @Yt_5834 ปีที่แล้ว +40

    අනේ ඒ අම්මා මොන තරම් වේදනාවකින් ද කතා කරන්නෙ 😢😢😢 අම්මා කෙනෙක්ට තමන්ගෙ ලමයා hospital eke බෙහෙත් expire වෙලා නිසා ඔය විදිහට නැති වුනාම මොන තරම් දුකද 😢

    • @prasunlakmal115
      @prasunlakmal115 ปีที่แล้ว +8

      කොහෙද මෝඩයො doctor ලගෙ වැරදීමක් වෙන්නෙ.. කරුණාකරල කරුණු දැනගෙන comment කලා නම් හොඳයි .. අර කෙහෙලිය ගොනාට චන්දෙ දුන්න උන්ට බැන්න නම් හොඳයි... indiawe ගිහින් ජරා antibiotics brand ගෙනාවට

    • @Geeth9078
      @Geeth9078 ปีที่แล้ว +4

      Doctorlage වැරදිද .ඔයාලා පත් karagaththa gon බුරු rala නිසයි මේවා මෙහෙම වෙන්නේ.ඔකුන්ගේ පවුල් සේරම සැප විඳිනවා . ඕකුන්ගේ nadayo සේරම.පවුල පිටින් පොහොසත්.රටේ මිනිස්සුන්ට ගෙන්නන බෙහෙත් ඉඳන් බාල ඒව.අන්න උන්ට බනිනවා .

    • @sssssssssuv
      @sssssssssuv ปีที่แล้ว +1

      ​@@prasunlakmal115thanikarama doctors lage waradda thamai. Un ne injection eka prescribe karanne. Nikan gihin leda gahaganne nane. Tho nam amanayek.

    • @suprvlan
      @suprvlan ปีที่แล้ว

      @@sssssssssuv pala gono yanna.

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว

      අනේ.දෙවියනේ.පවි.අහිංසක.කෙල්ල

  • @dgtn3746
    @dgtn3746 ปีที่แล้ว +21

    දැන් හැමෝම කරන්නෙ රැල්ලට hospital වල ඉන්න ඩොක්ටර්ස්ලා ට නර්ස්ලාට බනින එක.ඒත් ඕක එන්නතේ වැරැද්දක් නම් ඒකට වග කියන්න ඕන ඔය එන්නත් ගෙන්නපු පාලකයෝ නෙමේද ? අනික ඔය කොත්තූ කඩේ එකා මොනජරාව දාලාද දන්නේ නෑ ඔය කොත්තු හැදුවේ .

    • @rawana927af5
      @rawana927af5 ปีที่แล้ว +5

      එකෙම්ම ,,එ් කතාව එකෙකුටවත් මීටර් නැහැ,,,කඩේ කාලකන්නි වග කියන්න ඕන මේකට,,,

    • @sssssssssuv
      @sssssssssuv ปีที่แล้ว

      ​@@rawana927af5oya hama thanama idan nayata kahinawa. Methana wagakeema doctors lage thamai. Balai kiyala dana danath, wisai kiyala dana danath widinne mokada? Dostharala ape salli walin pinata igenagena apitama kelinawa. Para ballo

    • @suprvlan
      @suprvlan ปีที่แล้ว +2

      @@sssssssssuv බාලයි කියලා දැන දැනත් කියලා උඹ කොහොමද කියන්නේ පරයෝ? තොපි හිතුවද එන හැම බෙහෙතම තමන්ට විදගෙන ටෙස්ට් කරලා දෙන්නේ කියල? තෝ චන්දය දුන්නු බල්ලන්ට කියපිය බෙහෙත් කියන නමට වස ගෙන්නන එක නවත්වන්න කියල.

    • @dgtn3746
      @dgtn3746 ปีที่แล้ว

      @@sssssssssuv ඔයා ඉතින් මොකද ඔයාගෙ සල්ලි වලින් උගන්නලා අනුන්ගෙ ලමයි දොස්තරලා කරන්නේ 😂.ඔයා ඔය කියන්නේ හැම මනුස්සයම ගෙවන බදු සල්ලි ගැන නම් ,ඔයත් ඉතින් දොස්තරලාගෙ දෙමව්පියෝ ගෙවන බදු සල්ලි වලින් නේ ඉගෙන ගෙන තියෙන්නේ .ඉස්සෙල්ලා ඒ සල්ලි දොස්තරලට ගෙවලා ඉන්නෝ එහෙනම් .

    • @sssssssssuv
      @sssssssssuv ปีที่แล้ว

      @@dgtn3746 ane yako dostharala igena ganne mulu ratema badu salli walin.

  • @NethmiAkarsha-c1b
    @NethmiAkarsha-c1b ปีที่แล้ว +9

    අනේ අක්කි ඔයා නැතුව කොහොම ඉන්නද මන්ද අයේ ඉපදෙන කිසිම ආතමයක මෙහෙම අකල් මරණයක් නොවේවා මගේ අක්කියෝ 😭😭😭😭😭

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +1

    වන්දියක් ඉල්ලා ඒ මුදලින් චමුදි වෙනුවෙන් පින් කරන්න
    පවු
    නැවත මෙවන් අකල් මරනයක් නොවේවා 🙏

  • @subodhasandamali4820
    @subodhasandamali4820 ปีที่แล้ว +3

    අම්මෝ ඒ අම්මා අඩද්දි මගේ ගෙදර කෙනෙක් නැති උනා වගේ දැනුනා... පපුවත් හිර උනා😢😢😢😢 අනේ දෙයියනේ කිසිම කෙනෙක්ට කවදාවත් මෙහෙම දෙයක්නම් වෙන්න එපා😢😢😢 නිවන් සුව නංගී 😢🙏🙏🙏

  • @Suranga_sampath
    @Suranga_sampath ปีที่แล้ว +19

    බාල බෙහෙත් නිසා සේරම 😢

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +78

    කාලකන්නි පාලකයන් කොමිස් ගහලා ඉංදියාවෙ අශූචි ගේන්නේ

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      Testing

    • @China_Corona_Party
      @China_Corona_Party ปีที่แล้ว

      ඉන්දියාවෙන් නැතුව ජර්මනියෙන් ගේන්නඩ?🤣🤣
      හිගන රටවලට සල්ලි තියෙනවද බටහිර රටවලින් බෙහෙත් ගේන්න

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      @@China_Corona_Party අනේ indiwa thma වැඩිපුරම හොද බෙහෙත් හදන්නේ, karanawa හොද බෙහෙත් thiyedi testing ගෙන්නන එක 😂

    • @China_Corona_Party
      @China_Corona_Party ปีที่แล้ว

      @@funnysl8695 🤣🤣🤣ඉන්දියාවෙ ගෙවල්වලත් අතින් බෙහෙත් හදනො.
      Testing නම් අනිත් උනුත් මැරෙන්න ඕන

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan ปีที่แล้ว +1

    ලස්සන ඡීවිත නිකරුනේ මිය යනවා!
    යකෝ දෙවිවරු වගේ ඉන්න Doctors ලටත් අපහසයක් වෙන, මේ වගේ නූගත් Doctors ලා වගේ ඉන්න උන් මුලු රටටම පිලිලයක්!
    බෙහෙත් වුනත් හදන කොට මේවා මිනිස්සුන්ට නේද දෙන්නේ කියලා හිතලා හදන්න ඹ්නේ! මිනිස්සුන්ට ඡීවිත වලට වැඩිය සල්ලි ලොකු වෙලා! සමාඡය පිරිහිලා!
    දැක්කහම කලකිරෙනවා!😣හොදට තිබුණු රටට වුන දෙයක්!😔
    මේ වගේ දේවල් ආයේ නොවී,කොහොම හරි හොදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!🙏

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 ปีที่แล้ว +8

    අපිට වහ දීලා පාලකයෝ සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්ඩ යනවා 😡😡😡

  • @RaviniMadhushani
    @RaviniMadhushani ปีที่แล้ว +19

    ලස්සන කෙල්ලෙක් 😭😭😭😭මේ වගෙ පව් කාර රටක නැවත නොයිපදේවා 😭නිවන් සුවලැබෙවා!!!

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් ปีที่แล้ว

      රටේ නෙවෙය් වරද බෙහෙත් දුන්න දොස්තර යා ගේ

    • @RaviniMadhushani
      @RaviniMadhushani ปีที่แล้ว +1

      @@මැණික්මැණික් රටේ නේ ඒ වගෙ කාලකන්නියො ඉන්නෙ.

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      Ubalata hena gahapan wesige puththu 🤮🤮🤮ubala wage kalakanni thamai marenna oni

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      @@RaviniMadhushani ubala wage kalakanni marenna oni 🤮🤮🤮🤮🤮sakkili

    • @RaviniMadhushani
      @RaviniMadhushani ปีที่แล้ว +1

      @@danuka0 කාටද කිව්වෙ ?

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna5133 ปีที่แล้ว +10

    පව් දෙවියනේ.ඇස් වලට කදුලු ආවා😢rest in peace sister 🙏🙏🙏😭

  • @gayanthakumara1050
    @gayanthakumara1050 ปีที่แล้ว +2

    අහිංසක ජිවිතත් එක්ක මුන් සේල්ලම් කරනවා පව් අසරන ලමයා නිවන් සුව දුවේ ඔයාට

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g ปีที่แล้ว +3

    මටත් බබාලා නැ. අවරුදු 4ක්‌ මට කිව්වා endoscopy පරීක්ෂණයක් කරන්න කියලා එත් මන් ගියේ නැ. මොකද දැන් හොස්පිටල්වල තියෙන බෙහෙත්වත් docter ලවත් විශ්වාස කරන්න බැ. එකයි.

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g ปีที่แล้ว +10

    මේ පාලකයින් කියලා ඉන්න එව්න්ගේ දරුවෙකුට මෙහෙම උනානම්. කන්න නැති උනත් කමක් නැ ලෙඩක් හැදුනම තියෙන එකම හව්හරණ හොස්පිටල් එක. එකටවත් දැන් යන්න බයයි කියන්නේ මේ ලංකාව මොකටද.

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +39

    මේ කාලකන්නි පාලකයන් එලවා දමනතුරු මිනිසුන් ට සැනසීමක් නැත

  • @shanthasrinath6814
    @shanthasrinath6814 ปีที่แล้ว +11

    ජනතාව කිව්වෙ 225ම එපා කියලනෙ 225 කියනව ඇත්තෙ දෙකෝටි විසි ලක්සෙම එපා කියල වෙන්න ඇති. ඒකතමයි රටට මෙහෙම වෙනව ඇත්තෙ.

  • @piyumi9122
    @piyumi9122 ปีที่แล้ว +2

    රෝහල් බලධාරීන් වගේම කඩ කෑම වල ගුණාත්මක බව පි පිළිබඳවත් සොයා බලන්න .ලස්සන ජීවිතයක්.එයා ගෙනාපු ආයුශ ඉවරයි තමා...ඒත් ප්‍රශ්නයක් ඉතුරු කරල මේ කෙල්ල අවසන් ගමන් ගිය බලධාරීන් සාධාරණය ඉශ්ට කරන්න 🙏🙏🙏

  • @gayaniweerasingha8912
    @gayaniweerasingha8912 ปีที่แล้ว +7

    චමෝ 🥺.නිවන්සුව ලැබේවා නංගි 😓

  • @HP-hu8rw
    @HP-hu8rw ปีที่แล้ว +2

    මරණ පරීක්ෂණයකින් හොයන්න පුලුවන් ඒත් ඉතින් දීපු එන්නත වත් හරියට නොකියන මිනිස්සු කොහොමත් ඕක යට ගහනව. කාලකන්නි

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว +2

    පව්..අහිංසක ලස්සන ජීවිතයක්.. හොස්පිටල් නොගිහින් ගෙදර හිටියා නම් අදත් ජීවත් වෙනවා.. වැඩි හොඳ කරන්න ගිහින් අමාරුවේ වැටුනා.. ඒ අයියාම කියනවනෙ එහෙම ලොකු අමාරුවක් තිබ්බෙ නෑ කියලා හොස්පිටල් ගෙනියද්දි

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 ปีที่แล้ว

    මෙ කලකන්නි ආණ්ඩුව ආපු දවසෙ ඉදලා අහිංසක ජිවිත බිලි ගන්න එකේ ඉවරයක් නැ නොද්දකින් කලකන්නි ආණ්ඩුව රත්තරන් නංගී ඔයාට අමාමහා නිවන් සුව ලැබේවා .😥😥😥😥😥😥

  • @japandinapotha7135
    @japandinapotha7135 ปีที่แล้ว +3

    කන්න තියෙන්නෙ විස, ඒවා කාලා අසනීප වෙලා ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් විස..!!! මොන රටක්ද යකෝ මේ.. ආපහු නම් ලංකාවෙ උපදින්න හිතන්නවත් එපා.. හොඳ රටකම උපදින්න ලැබේවා...!! .🙏🙏🥲

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 ปีที่แล้ว

    ලස්සන ලමය අනේ පවු මේඅපරාදෙට මුල උන හැමෝටම හෙන ගහන්න ඕනෙ

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +1

    මෙහෙම යනකොට . ලෙඩක් වෙලා හොස්පිටල් එකකටවත් යන්න බයයි. නිවන් සුව ලැබේවා මැණික

  • @user-tq2uv9mg2p
    @user-tq2uv9mg2p 9 หลายเดือนก่อน +2

    Sudda aiya thamath vidawanawa ❤️‍🩹

  • @everything4156
    @everything4156 ปีที่แล้ว +2

    මෙවගෙ කාලකනි රටක යලි ඉපද නොවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kkgljayawardana5243
    @kkgljayawardana5243 ปีที่แล้ว +10

    ජුනි 29 දින රාගම රෝහලේ අවුරුදු 23 ක ජා එල ප්‍රදේශයේ මිය ගිය කාන්තාව හා සමාන මරණයක්.

  • @piumishashika7198
    @piumishashika7198 ปีที่แล้ว

    අනේ කොච්චර ලස්සන ගෑනූ ලමයෙක්ද.. ජිවිතේ ලස්සනම කාලේ මෙ වගේ දෙයක් උනේ.කොච්චර බලාපොරොත්තු තියෙන්න ඇතිද.නිවන් සුව

  • @s.gunarathna3151
    @s.gunarathna3151 ปีที่แล้ว

    මේ සඳහා සෞඛ්‍ය අංශයේ සියලුම අය වගකිව යුතුයි. මේ විදිහට බල්ලන් බළලුන් සේ මිනිසුන්ට මැරෙන්ඩ දෙන්ඩ බැහැ... මේ ගැන වගකිවයුත්තන් ඉතාමත් ඉක්මනින් සොයා බැලිය යුතුය. මානව හිමිකම් ඉහළින් ම අගයන රටක සිට, මේ පිළිබඳව විමසිල්ලෙන් බලාගෙන සිටින්නෙමු . මේ අසරණ දෙමව්පියන්ට සහ පවුලේ අයට, අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු. ඒ අහිංසක දියණියට නිවන් සුව ලැබේවා....!

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox ปีที่แล้ว

    මේ බාල බෙහෙත් ගෙනා අයටත් මුදල් අරගෙන දැන දැන බාල බෙහෙත් දුන්න රටේ එවුන්ටත් සාප වේවා .....මුන්ගෙ හත් මුතු පරම්පරාවෙන් පරම්පරවට හෙන හතම වැදීයන්...😢😢😢😢😢😢😢😢

  • @shashikaladulanjali832
    @shashikaladulanjali832 ปีที่แล้ว +1

    ලස්සන කෙලි පොඩ්ඩක් 😢 නිවන් සුව නංගි

  • @channel3sSL
    @channel3sSL ปีที่แล้ว

    අම්මෝ.... මමම ෆාමසියකට ගිහින් බෙහෙතක් අරන් බිව්වත් ගොන් දොස්තරල දෙන බෙහෙත් නම් බොන්නෑ...
    බෙහෙත් බාල නම් ලංකාවෙ දවසකට වෙන එන්නත් කිරිම් 10,000න් 5,000ක් වත් මැරෙනවනෙ, ඒත් මේක මේ වෙන්නෙ දොස්තරලගෙ වැරැද්දෙන්.
    මේකට විරුද්ධව දිලික්ත නීතියෙන් දොස්තරටයි, නර්ස්ලටයි නඩු දාන්න ඕන

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว +1

    රටට මෙම අපරාධය කළ අයට සොබාදහම දඩුවම් ලබාදේවි

  • @rathnayakarmsk1431
    @rathnayakarmsk1431 ปีที่แล้ว +21

    කාලකන්ණි පාලකයෝ නිසා තමයි මේතරම් විනාශ වේන්නෙ මේ ඔක්කෝටම මුල කෝමිස් නිසා තමයි හෙනම ගහපියව් මේ පාලකයන්ට පාලකයන්ට සිංගප්පුරැ අසරනයන්ට කානත්තද ද????

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +1

      මෙතැන වැරැද්ද පාලකයන් නෙමෙයි.කාලකන්නි නර්ස්ලා.

    • @rathnayakarmsk1431
      @rathnayakarmsk1431 ปีที่แล้ว

      @@dammia5993 ඔව් ඒක හරි නමුත් ⁣බාල බේහේත් ගෙන්වන්නෙ කවුද ???

    • @thisarawerapitiya1409
      @thisarawerapitiya1409 ปีที่แล้ว

      ​@@rathnayakarmsk1431හරකුන්ට කියලා වැඩක් නෑ. බාල බෙහෙත් හැමෝටම අල්ලන්නේ නෑ

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා ปีที่แล้ว +1

    අනෙ අම්මේ පවු කොහොම දරාගන්නද ඉස්පිරිතාලෙට යන්නේ ලෙඩට බෙහෙත් ගන්න . ඔන්න අවසානෙට .. හෙනගහන අපරාද මේව ලස්සන ජීවිත නිකන්ම මරල දානවට

  • @Gigganigga24
    @Gigganigga24 ปีที่แล้ว

    අනේ ඒ අම්මා මොන තරම් වේදනාවකින් ද කතා කරන්නෙ 😢😢😢 අම්මා කෙනෙක්ට තමන්ගෙ එකම ලමයා Doctors ලගෙ වැරැද්දකින් ඔය විදිහට නැති වුනාම මොන තරම් දුකද 😢

  • @madhuirosha2109
    @madhuirosha2109 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේ වා දුවේ !නෙතට කදුළු ආවේ මා නොදනිමයි.දුවේ .😢😢😢

  • @HashCrypto100
    @HashCrypto100 ปีที่แล้ว +2

    මේ යන විදියට හෙම්බිරිස්සවටවත් බෙහෙත් ගන්න hospital යන්න හිතෙන් නෑ😢

  • @ajith9707
    @ajith9707 ปีที่แล้ว +1

    පෙරදනියේ docter අහු වෙන්න එපා එකෙක්වත් පාරෙන්වත්

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne5210 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා... 🙏🙏🙏

  • @dilrukshiabeyratne3214
    @dilrukshiabeyratne3214 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා දෝණි..

  • @LilyDilani-ex1ch
    @LilyDilani-ex1ch ปีที่แล้ว

    පවු දෙයියනේ ..ලස්සන ගෑනු ලමයෙක් ..😢..දෙවිසමිදුන් තුල සැතපේවා 🙏🙏

  • @dineshprasanna3130
    @dineshprasanna3130 ปีที่แล้ว +4

    මේක මෙම වර්ෂයේ පේරාදෙණිය රෝහලේ එන්නත් විෂ වීමෙන් සිදු වූ දෙවණ මරණයයි . පේරාදෙණිය රෝහලට යන සියලුම රෝගීන් මේ පිළිබඳව අවධානයෙන් ඉන්න.

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen ปีที่แล้ว

    මේ දේවල් වලට නිසි ක්‍රියාමාර්ග මිනිස්සු හැටියට ගත්තේ නැත්නම් කවදහරි ඔය දේ අපිටත් වෙන්න පුළුවන්

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani ปีที่แล้ว +1

    නිවන් සුව ලැබෙිවා දුව

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +8

    දිනෙන් දිනම බිලිගන්නවා. ජීවිතය රටේ....
    පාලකඉනි තොපි මේ රට අරගෙන ගියෙ කොහේ.....
    යුද්දය තිබිලත් නෑ මේ ලෙස වුයේ....
    ග්‍රහනෙට ගත්තේ තොප ජීවිත අපේ....😮

  • @nuwansameera197
    @nuwansameera197 ปีที่แล้ว

    Peradeniya hospital eka medical faculty eke traning hospital ekk..eke admit krnn hoda ne

  • @kamaniperera6718
    @kamaniperera6718 ปีที่แล้ว +1

    බෙහෙත් වගේම,අද වෙනකොට කඩ කෑම ගැනත් සැලකිලිමත් විය යුතුයි.

  • @gskejggshsjs3078
    @gskejggshsjs3078 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා මැනික

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +5

    ලබා දුන් එන්නත කුමන ආකාරයේ එන්නතක් උවත් කොත්තු ආහාරයට ගැනීමෙන් වළකින්න.....මෙය අප හැමෝම සිතට ගතයුතු බව කරුණාවෙන් සලකන්න.
    Abudhabi රුවන්.

    • @kamaniperera6718
      @kamaniperera6718 ปีที่แล้ว

      ඇත්ත වශයෙන්ම. මිනිස්සු දැන් ලේසියට කඩ කෑම කන්න පුරුදු වෙලා. කිසිම පිරිසිදු කමක් නැහැ. මොනවා දානවද දන්නේ නැහැ. ඔහේ කනවා.

  • @wdanusha5007
    @wdanusha5007 ปีที่แล้ว +1

    Ane harema lassanai doniyak pau newan suwaya labava😭😭😭🙏🙏🙏

  • @kulathungamilroy204
    @kulathungamilroy204 ปีที่แล้ว +6

    පුදුම කරැමයක් මේ රටේ ජනතාව විදින්නේ.කරැමක්කාර කාලකන්නී පාලකයෝ මුන්ට ගානක්නෑ මිනිසුන් ගැන.

  • @Krishanjaguar
    @Krishanjaguar ปีที่แล้ว

    යකෝ, ඒ කෙල්ලට එහෙම කරපු කාලකන්නි බල්ලොන්ට හෙන ගහපිය😠

  • @hasithamihiranga799
    @hasithamihiranga799 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @DayalalaniLaksiri-wl8xv
    @DayalalaniLaksiri-wl8xv ปีที่แล้ว

    පුතේ නිවන් සුව ලැබේවා

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว

    Pau දෙයියනේ 😢😢 නිවන් සුව ලැබේවා 🙏🙏kisidu bawyka මෙවන් ආකල් මරණ wlata ගොදුරු nowewa 🙏🙏🙏

  • @kalumalliwithsudumalli
    @kalumalliwithsudumalli ปีที่แล้ว +7

    මරලා දාපල්ලා බෙහෙත් දුන්න සක්කිලියංව😢😢😢

    • @suprvlan
      @suprvlan ปีที่แล้ว

      ඇයි යකෝ ඌ මොකක් කරන්නද? තොපි චන්දය දුන්නු පරයෝ නේ බෙහෙත් කියලා වස ගෙන්නන්නේ.

  • @s.k.sachininimeshikas.k.sa9472
    @s.k.sachininimeshikas.k.sa9472 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා නංගි 🙏🙏🙏

  • @menakajamila5193
    @menakajamila5193 ปีที่แล้ว +7

    කෙහෙළිය රඹුක්වැල්ල කියන නාම්බා තමයි මේකට වගකියන්න ඕනේ.. මූ ගිහින් ගෙනාපු බෙහෙත් තමයි... ගල් මූසලයා

  • @Namal157
    @Namal157 ปีที่แล้ว +10

    නිවන්සුව ලැබේවා 😢😢😢

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ....😢😢😢😢

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว

    සුභ ගමන් ඔබට නිවන් සුවය ලැබේවා

  • @UdayaMadugoda
    @UdayaMadugoda ปีที่แล้ว +1

    බාල බෙහෙත් වලට වගකිවයුතු ඔවුන්ගේ පවුල්වල ටත් හෙණම වදීවා

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx ปีที่แล้ว +2

    Nikan palakayonta bainna epaa....api hamoma ekathu welane bng methekkal awa hama palakayekma path kalee...dan ithin widoomu...issarahath gobba widihata chande deela kelawagamu...jaya wewa😊

  • @nethmabandara7447
    @nethmabandara7447 ปีที่แล้ว +1

    ඕක පේරාදෙනිය හොස්ට්පිල් එකේ උන පලවෙනි සිදු වීම නෙමේ

  • @mohammedrazick123m3
    @mohammedrazick123m3 ปีที่แล้ว +1

    Must this responsible health minister and president

  • @shanikadilrukshi2435
    @shanikadilrukshi2435 ปีที่แล้ว +14

    නිතිය ක්‍රියාත්මක කල යුතුය

    • @suprvlan
      @suprvlan ปีที่แล้ว

      සෞක්‍ය ඇමතිටද? බලන් ඉඳපන්. මේ රටේ එහෙම උනා නේ මීට කලින්.

  • @NimalKumara-ck4kj
    @NimalKumara-ck4kj ปีที่แล้ว +1

    Api lab wala inna miiyo wge pita rata hadana injection test karann inn un kyla hithan inna nisa mhm dewal gdk issrhta wei😢😢😢. Beheth genn beri nm genne nthuw inna. Wasa genne nthuwa

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว

    තරුණ දරුවො ටිකවත් පණ බේරාගෙන යන්න. මේ රටෙන්. නාකි ටික ඉදලා මැරිලා යන්නම් ඔහේ මොකක් හරි විදියිනෙ මැරෙන්න

  • @prasunlakmal115
    @prasunlakmal115 ปีที่แล้ว +3

    කෙහෙලිය උඹ තමයි මේවට වග කියන්න ඕනි... උඹ ඉන්දියාවෙ ගිහින් ගෙනාපු ජරා antibiotics නිසානෙ මෙහෙම වෙන්නෙ... මේ වගේ සිද්දි තව කීපයක්ම තියනව...

  • @thilinanadeeshan5213
    @thilinanadeeshan5213 ปีที่แล้ว +8

    ඔය සිද්දියත් යට ගියේ නැත්නම් පුදුම වෙන්න එපා😢

  • @AlPhA-GhOsT3
    @AlPhA-GhOsT3 5 หลายเดือนก่อน

    අම්මෝ පේරාදෙණිය හොස්පිටල් එකටනම් හතුරෙක්වවත් යවන්න එපා.මගේ අව්චිවත් නිකරුනේ මැරුවා කාලකන්නි.

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 ปีที่แล้ว

    බෙහෙත් එක වගේම කාපු කොත්තු එකත් විශ වෙලා තියනවනෙ.නැත්තම් ගෙදර හැමෝටම බඩේ අමාරුව හැදෙන්න විදිහක් නෑනේ.පහුගිය දවස්වල එක තොගේට කල් ඉකුත් වෙච්ච වගේම එහෙම කල් ඉකුත්වෙන දවසක්වත් නැති කෑම හදන්න ගන්න අමුද්‍රව්‍ය වගේම රසකාරක වර්ග එහෙම පාරභෝගික සේවා අධිකාරියෙන් වටලනවා දැක්කා.දැන් අපි මොන කෑම ජාතියක් කෑවත් ඒවගෙ තත්වය කොහොමද කියල කියන්න අපි දන්නෙ නෑ.මිනිස්සු ⁣තමන්ගෙ වාසිය වෙනුවෙන් මිනිස්සුන්ටම වස කවනවා.මේක මේ රටේ පාලකයන්ගෙ විතරක් නෙවෙයි මුලු රටේම මිනිසුන්ගේ ප්‍රශනයක්.හැමෝම හිතන්නෙ අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ මට හරියනවනම් කියල.කියන්න තියෙන්නෙ මෙච්චරයි, තව කාලයක් යද්දි ලෝකෙ ජරාම මිනිස්සු කොටසක් ඉන්න රට ලංකාව වෙනවා.🌞🌙 වගෙ විශ්වාසයි

  • @pradeepruwan4556
    @pradeepruwan4556 ปีที่แล้ว +1

    කාටවත් වරද පටවලා වැඩක් නෑ. කවුරුත් මිනී මරන චේතනාවෙන් නෙවෙයි බෙහෙත් දෙන්නෙ. තමන්ගේ කාලය ඉවරයි නම් අකමැත්තෙන් උවත් සමුගන්න සිද්ද වෙනවා.

    • @kushfdo6910
      @kushfdo6910 ปีที่แล้ว

      Habai samahara uun kalakanni wage weda karanne

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා නංගි..🙏🙏

  • @SaraSara-rr6ui
    @SaraSara-rr6ui ปีที่แล้ว +3

    😢😢

  • @sumithkrishantha9975
    @sumithkrishantha9975 ปีที่แล้ว +1

    යකෝ දැන් hospital වලට ගියාම මිනිස්සුන්ට බෙහෙත් කරනවා වෙනුවට මිනිස්සු මරණ එකනෙ කරන්නෙ 😒💔 මොන මගුලක් උනත් hospital එකකට නම් යන්නෙ නෑ