ජලයෙන් පිරී පැවති අඟහරුගේ ආවාටය I Ancient lake on Mars's Jezero Crater

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Astronomy #AndromedaAstro #Mars #Marswater
    අඟහරු මත ඇති ආවාටයක් අතීතයේදී ජලයෙන් පිරී පැවති බවට සාක්ෂි කිහිපයක් හමුවෙලා තිබෙනවා. මේ වීඩියෝව තුළන් එම එක් එක් සාක්ෂිය පිළිබඳව ගැඹුරින් කතා කිරීමට මා බලාපොරොත්තු වනවා.
    If you have any copyright issues, please contact me via Facebook. My page link has already been mentioned at the bottom of the description.
    Audio Credits -----------------------
    ----------------------------------------------------------------------------------------------------------
    The Empty Moons of Jupiter by DivKid
    Link - • The Empty Moons of Jup...
    ----------------------------------------------------------------------------------------------------------
    Video Credits -----------------------
    ----------------------------------------------------------------------------------------------------------
    Video Title: Mars Sample Return: Bringing Mars Rock Samples Back to Earth
    NASA's Mars 2020 Perseverance Rover Landing Animations
    Video Link: • Mars Sample Return: Br...
    • NASA's Mars 2020 Perse...
    Channel: NASA Jet Propulsion Laboratory
    Channel Link: / @nasajpl
    ----------------------------------------------------------------------------------------------------------
    Video Title: How the River Delta And Lake on Mars Came to Be | Perseverance Part 5
    Video Link: • How the River Delta An...
    Channel: Astrum
    Channel Link: / @astrumspace
    ----------------------------------------------------------------------------------------------------------
    Video Title: Visit Jezero Crater on Mars in this flyover created using orbiter data
    Video Link: • Visit Jezero Crater on...
    Channel: VideoFromSpace
    Channel Link: / @videofromspace
    ----------------------------------------------------------------------------------------------------------
    Contact me via facebook - www.facebook.c...

ความคิดเห็น • 39

  • @nvisionlanka5357
    @nvisionlanka5357 2 หลายเดือนก่อน +15

    අඟහරු අදටත් මියයමින් පවතින ග්‍රහ ලෝකයකි එහි අයිස් කැප් දෙකද ක්ෂය වෙමින් පවතී. ඒ අඟහරුගේ අවසන් හුස්ම පොදයි

    • @vishwaravihara5266
      @vishwaravihara5266 2 หลายเดือนก่อน +1

      කව්ද කිව්වෙ

  • @antonyfernando4704
    @antonyfernando4704 2 หลายเดือนก่อน

    Oyage vidio eka supiri e eagema voice ekath supiri bn jayen jayama wewa 🙏🙏❤️😍❤️👍

    • @andromeda1420
      @andromeda1420  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️

    • @antonyfernando4704
      @antonyfernando4704 2 หลายเดือนก่อน

      @@andromeda1420 lankave koheda

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 2 หลายเดือนก่อน +3

    මේ දැනුම අපේ මවුබසින් බෙදා හැරීම යහපතකි.

  • @eishithapasinducreations
    @eishithapasinducreations 2 หลายเดือนก่อน +4

    වීඩියෝ එකේ voice එක අඩුයි.
    ඊළඟ වීඩියෝ එකේදි ඒක පොඩ්ඩක් හදන්න කියලා මම යෝජනා කරනවා

    • @andromeda1420
      @andromeda1420  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤️

    • @eishithapasinducreations
      @eishithapasinducreations 2 หลายเดือนก่อน

      @@andromeda1420 ස්තූතියි

    • @shanakadilshan1661
      @shanakadilshan1661 2 หลายเดือนก่อน +1

      Ehema aulk na matanm

  • @AnulakanthiHevasinghege
    @AnulakanthiHevasinghege 2 หลายเดือนก่อน +1

    Devon island Canada on eartth balanna

  • @gayanaga3294
    @gayanaga3294 2 หลายเดือนก่อน

    ඔව් ජලය තියෙන්න ඇති ඉතාම දියුණු මානවයන් ඉන්න ඇති සමහරවිට අපේ මුතුන් මිත්තන් අදික දියනුව නිසා ස්භාදහම වැරදිලෙස භාවිතා කරන්න ඇති ඊට සාපේක්ෂව අගහරුගේ භ්‍රමනවේගය වැඩිවෙලා පුපුරා යන්න ඇති 😢❤

    • @andromeda1420
      @andromeda1420  2 หลายเดือนก่อน +2

      ජීවීන් හිටිය කියන්න තවමත් සාක්ෂි නැහැ. අඟහරු නිසරු වෙන්න හේතුව චුම්භක ක්ෂේත්‍රය අහිමි වීම. ඒකට හේතුව ද්‍රව ලෝහ සහිත හරය ක්‍රමයෙන් සිසිල් වෙල ඝනීභවනය වීම.

    • @scienceisanart2811
      @scienceisanart2811 หลายเดือนก่อน

      😂 පිස්සු නැත්තම් ශෝක්

  • @user-lw1wo5rb1c
    @user-lw1wo5rb1c หลายเดือนก่อน

    api wawamu api dinamu

  • @Karunarathne12
    @Karunarathne12 หลายเดือนก่อน

    Mage putha gana mata nirahankaara sathutak thiyenawa mama anagatha thaarakaa vidyagnayek haduwa

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 หลายเดือนก่อน

    ඕක වතුරෙන් පිරිලා තිබුණේ ඕකෙ ගෝල්ෆිශ්ලත් හිටියා.

  • @shanakadilshan1661
    @shanakadilshan1661 2 หลายเดือนก่อน +1

    🔥🔥

  • @user-wp6ck1cb6u
    @user-wp6ck1cb6u 2 หลายเดือนก่อน

    english movie එකක් තිබුනා මෙහෙම සින් එකක්
    අවුරුදු බිලියන ගානකට කලින් අඟහරුවල දියුනු ජීවින් ඉන්නවා,පෟතුවිය ජීවයට සුදුසු ලෙස සැකසෙමින් තිබුනේ,අගහරුවලට ග්‍රහකයක් වදිනවා,අගහරු ජීවින් පෟතුවියට එවනවා බැක්ටිරියා වගේ දෙයක්,එයාලට ඉන්න සුදුසු නෑ එතකොට අපේ ලෝකය,එ නිසා එයාලා සේරම යනවා දඩයක්කාරයා තරු රාශියට අයත් ග්‍රහලෝකයකට,එයාලා එ තරමටම දියුණුයි,අපි ටිකෙන් ටික පරිණාමනය වෙනවා,පෘතුවියට ජීවය එවන්නෙත් අඟහරු ජීවින්ම තමයි එ කතාවට අනුව

    • @SumuduJayamanna-k3x
      @SumuduJayamanna-k3x หลายเดือนก่อน

      රෑට ළමයි නිදි කරවන්න ලස්සන කතාව!

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w 2 หลายเดือนก่อน +1

    අගහරු ලෝකයේ ගුරුත්වාකර්ශනය වැඩිද?උල්කාපාත ආකර්ශනයෙන් අගහරුමතට ඇදී ඔක්සිජන් වායු ගෝලය දහනයවීද?උල්කාපාත වැදුණු තැන් එසේ ආවාට ලෙස පෙනේද?

    • @andromeda1420
      @andromeda1420  2 หลายเดือนก่อน

      නැහැ. අඟහරුගෙ ගුරුත්වාකර්ෂණ අඩුයි. (පෘථිවියේ ගුරුත්වයෙන් 38%ක්).
      අඟහරුගෙ චුම්භක ක්ෂේත්‍රය නැතිවීම නිසයි. වායුගෝලය වායු ප්‍රතිශතය ගොඩක් අඩුවෙලා තියෙන්නෙ.
      උල්කාපත ඇතිතරම් අඟහරුට වැටෙනවා. නමුත් ඔක්සිජන් තිබුනනම් නැතිවෙන්න හේතුව ඒක නෙමෙයි. ඔය උඩ කියපු එකයි හේතුව.

  • @nadeeshanfernandez2490
    @nadeeshanfernandez2490 2 หลายเดือนก่อน +1

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 หลายเดือนก่อน

    පෘථිවියේ ඉන්න අපේ තාක්ෂණය තවම දියුණු නැහැ .

  • @samirusathyajith1130
    @samirusathyajith1130 2 หลายเดือนก่อน +2

    මෙ.ලොකෙ වගෙ යුද්දක් වෙල නශ්ටික යුද්දක් ඇතිවෙල විනාස වෙන්න ඇති සමහර විට

    • @andromeda1420
      @andromeda1420  2 หลายเดือนก่อน +1

      චුම්භක ක්ෂේත්‍රය ක්ෂය වීමයි හේතුව. ඒකට හේතුව ද්‍රව ලෝහ සහිත හරය ක්‍රමයෙන් සිසිල් වෙලා ඝණීභවනය වීම

    • @wathogalahewagenalani
      @wathogalahewagenalani 2 หลายเดือนก่อน

      Kiyanna ba

  • @tharindubandara5251
    @tharindubandara5251 2 หลายเดือนก่อน

    ❤❤

  • @vishwayasas7981
    @vishwayasas7981 2 หลายเดือนก่อน

    ❤thawath me wage video danna

  • @spwijerathne548
    @spwijerathne548 2 หลายเดือนก่อน

    😍🥰♥️

  • @Kavinduabey
    @Kavinduabey 2 หลายเดือนก่อน +1

    ඇයි අගහරු මිනිසාගෙ මීළඟ නවාතැන කියන්නේ, මොනවද ඒකට තියෙන හේතු,මේ ලෝකේ චුම්භක ක්ෂේත්‍රයක් වත් නෑ නේ, ජීවියක් පවත්වාගෙන යන්න මේ ග්‍රහලෝකයට පුළුවන්කමක් තියෙනවාද

    • @andromeda1420
      @andromeda1420  2 หลายเดือนก่อน +1

      අඟහරු ජනාවාස කලත් අපිට මේ වගේ වායුගෝලයට නිරාවරණය වෙලා ඉන්න ලැබෙන්නෙ නැහැ. එකක් වායුගෝලීය පීඩනය අඩුයි. අනික ඔක්සිජන්. අනිත් ප්‍රශ්නෙ චුම්භක ක්ෂේත්‍රය නැතිනිසා සූර්ය සුළං වලට ඍජුව නිරාවරණය වෙනවා. ඉතින් එහෙ ජනාවස කලත් ඒ සියල්ලට ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කරපු කුටි ඇතුළෙ තමයි ජීවත් වෙන්න වෙන්නෙ. එහෙ මෙහෙ යන්න වෙන්නෙත් අභ්‍යවකාශ ඇඳුම් භාවිත කරල. මීළඟ නවාතැන කියල මිනිස්සුන්ට කියන්න පුළුවන් ඕනෙ තැනක්. ඕව කතාවට කියන දේවල්නෙ. හැබැයි ඉතින් කොහෙ නවාතැන උනත් සෞරග්‍රහ මණ්ඩලයේ අපි දන්න කිසිම තැනක මේ වගේ නිදහසේ ජීවත්වෙන්න බෑ.

  • @BuddikaMadushantha-yx9bu
    @BuddikaMadushantha-yx9bu 2 หลายเดือนก่อน

    අගහරැ ලෝකය වහන්නම වතුර තියෙ පොළොව යට අගහරැගෙ.

    • @andromeda1420
      @andromeda1420  2 หลายเดือนก่อน

      එහෙම කියන්න මොනවද තියෙන සාක්ෂි???🤔

    • @lakshanmadhuranga1760
      @lakshanmadhuranga1760 2 หลายเดือนก่อน

      ඒ උබ පලයන් නාසා එකට😅 ගෝත පන්ඩිතයා

  • @b.jsunilpemarathna9749
    @b.jsunilpemarathna9749 2 หลายเดือนก่อน

    Sound is poor 😢