ලෝකෙ බුද්ධිමත්ම මිනිස්සු ජීවත් වෙන රටවල් 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මෙම වීඩියෝ මඟින් ලෝකයේ බුද්ධිමත්ම ජනතාව සිටින රටවල් දහය පිළිබඳව වගේම මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින යන පිළිබඳව කතා කරනු ලැබේ.
    These videos talk about the top ten countries with the smartest people in the world and the inclusion of Sri Lanka in this list.
    .............................................................................
    ලෝකය පිළිබඳව දැනුම හා විනෝදාත්මක වීඩියෝ නැරඹීම සඳහා “ලෝකය දැනගමු” අපිව subscribe කරන්න.
    / @lokayadenagamu
    ---------------------------------------------------------------------------
    Following Us
    Facebook / lokayadenagamu
    ---------------------------------------------------------------------------
    Other videos
    සිංහයෙකු පහසුවෙන් මරා දැමිය හැකි සතුන් 10 ක් - • සිංහයෙකු පහසුවෙන් මරා ...
    මෙතෙක් නිර්මාණය කර ඇති ලොව මිල අධිකම මංගල ඇඳුම් 10 - • මෙතෙක් නිර්මාණය කර ඇති...
    ශ්‍රී ලාංකිකයන්ට සංචාරය කිරීමට නොමිලේ වීසා ලබාදෙන රටවල්.- • ශ්‍රී ලාංකිකයන්ට සංචාර...
    ලොව ධනවත්ම රාජ්‍යයන් 2021 - • ලොව ධනවත්ම රාජ්‍යයන් /...
    ලොව හොඳම ගුවන් තොටුපළ 10 - • ලොව හොඳම ගුවන් තොටුපළ ...
    ලොව වඩාත්ම සතුටින් සිටින මිනිසුන් ජීවත් වන රටවල් 10 - • Happiest country in wo...
    ලෝකයේ දිගම ගංගා 10 ගැන දැනගමුද ? - • ලෝකයේ දිගම ගංගා 10 ගැන...
    ලෝකයේ උසම කඳු 10 - • ලෝකයේ උසම කඳු 10 / ...
    ඇමරිකාවට යන්න පුළුවන් ක්‍රම හයක් - • ඇමරිකාවට යන්නේ කොහොමද ...
    ---------------------------------------------------------------------------
    For copyright matters please contact us at: lokayadanagamu@gmail.com
    ---------------------------------------------------------------------------
    If any of the clips or pictures are yours and you would like it removed, please email me at lokayadenagamu@gmail.com before taking any legal action. I will gladly take down the video.
    Thank you!
    ------------------------------

ความคิดเห็น • 599

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg หลายเดือนก่อน +57

    මුකුත් ඕනා නෑ අපේ උන්ගෙ බුද්ධිය පේනවා ජන්දෙ පාවිච්චි කරන ආකාරයෙන්..😂😂😂

  • @user-ye3ec9rn7c
    @user-ye3ec9rn7c หลายเดือนก่อน +70

    ලෝකේ බුද්දිමත්ම මිනිස්සු ඉන්නේ ලංකාවේ..( ගනන 225 ) හේතුව ...කෝටිදෙකක ජනතාවක් ගොනාට අන්දලා අවුරුදු 76 ක් රටත් පාලනය කරලා සුරසැප විඳින්න හොද බුද්ධියක් ඕනා....

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +4

      eka maru kathawak 😂😂😂

    • @boxerforlife6470
      @boxerforlife6470 หลายเดือนก่อน +3

      ඒක නම් මචෝ පට්ට කපටිකම

    • @subashiniwanigasekara6107
      @subashiniwanigasekara6107 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත😂😂😂

    • @AnuradhaGunasekara-yw8cr
      @AnuradhaGunasekara-yw8cr หลายเดือนก่อน +5

      ඒ 225 ලොකුවට බුද්ධිමත් වෙන්න ඕන නෑ. උන්ට ඡන්දෙ දෙන්න මෝඩයෝ බහුතරයක් හිටියම ඇති. ඇත්තටම වෙලා තියෙන්නෙත් ඒකතමයි

    • @user-hu2ee1px9m
      @user-hu2ee1px9m หลายเดือนก่อน +2

      Niyamai

  • @user-zv3sp6fe6h
    @user-zv3sp6fe6h หลายเดือนก่อน +90

    ඔව් ඔබ හරියටම හරි ලංකාවේ කෙනෙක් තමයි අදෘශ්‍යමාන රොකට්ටුවක් අභ්‍යවකාශයට යවල ලෝක වාර්තාවක් තියල තියෙන්නෙ. 😃😃😃😃😃👍

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 หลายเดือนก่อน +5

      😂😂😂

    • @padmasirigamage6404
      @padmasirigamage6404 หลายเดือนก่อน +4

      Absolute lies vs lies

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +4

      ඔව් ඒකනම් ඇත්ත 😂😂

    • @chanyona.4077
      @chanyona.4077 หลายเดือนก่อน

      Onna 8 pass noogath moodayange gon adahas, yakoo Rocket hadanna oone Denuma, knowladge, Buddiya kiyanne Eta godak wenas deyak, school ekee thoo kalisama asse atha daagena kello diha balan Atha gagada hitiye naththan school giye nadda? LOL, hina yanawa yakoo thopee gon katha walata. den Germany, Korea Japan ehema Rocket yawalada diunu unee? gon harak thopi.

    • @user-qv4we5di8t
      @user-qv4we5di8t หลายเดือนก่อน +2

      😂😂

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo หลายเดือนก่อน +6

    මොනවා කිව්වත් මං සතුටු වෙනවා මගේ රට ගැන. මං දැන් ඉන්නෙ කුවේට්. ඒ රටේ දිහා බලන කොට අපි ඉදිරියෙන්. මේ රටේ ඩොක්ටර්ස්ලා, ඉන්ජිනේරුව, බැංකු නිලදාරින්, වාහන සේව්ස්ලා, තව අනිකුත් රස්සාවල් වල වැඩ කරන්නෙ පිටරට අය. එත් අපේ රටේ හැම දෙයක්ම කරන්නෙ අපේ අය. එකට මටනම් සතුටුයි

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම, බොහොම ස්තුතියි ඔබේ අදහසට. 😍😍😍😍

  • @nayanadarshani8028
    @nayanadarshani8028 หลายเดือนก่อน +37

    බුද්ධිමත් අය වැඩි නිසා තමා මේ රටට හෙන ගහලා තියෙන්නේ .

    • @ThilinaKaduwela
      @ThilinaKaduwela หลายเดือนก่อน +2

      සිරා බන්

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน +1

      පලයන් නිරා ගාමිකයා මෝඩයො බුද්දි ය තියන මිනිස්සු දුප්පත් පොහොසත් වෙනත් දේවලින් මනින්න බැ ගොනෝ

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ekanam aththa

    • @slproduction5558
      @slproduction5558 หลายเดือนก่อน

      Eka aththa bro😂

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i หลายเดือนก่อน +32

    මෝඩම පාලකයො ඉන්න රටවල් අතර ලංකාව පලවෙනි තැන.

    • @desilva8536
      @desilva8536 หลายเดือนก่อน +2

      Na, kapatima set 1ka

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      kapati palakayo nemeyida, 😂😂😂

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.
      😍

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy หลายเดือนก่อน

      නැනෑ මුන් මෝඩ නැ.තමන්ට උපය ගන්න මුන් තරම් දක්ෂයන් ලොවෙත් නෑ. ලොවි ගහෙත්නෑ.😊

    • @user-hn7kv3zd5h
      @user-hn7kv3zd5h หลายเดือนก่อน

      Monapissuda kapatima palakayo inne mehe

  • @hashanpathirage9770
    @hashanpathirage9770 หลายเดือนก่อน +69

    අපේ එවුන්ගේ බුද්ධිමත්ව බව කොච්චරද කියනවනම්...තාම දියසෙන් පහල වෙනක් බලන් ඉන්නේ....😂😂😂😂

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      eka aththa 😍😍

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව තමයි මේ video හදල තියෙන්නේ.
      ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. 😍😍😍

    • @mohameduwais6291
      @mohameduwais6291 หลายเดือนก่อน +1

      @lokayadenagamu ඔබ කියනා IQ ලේඛනයට වඩාත්ම ඇත්ත සත්‍ය යථාර්ථය ඔබටම අවබෝධවනවානේද!

    • @user-mb1yv1rn8n
      @user-mb1yv1rn8n หลายเดือนก่อน +1

      අනේ ද කියන්නේ.

  • @user-ob3gp2zn7h
    @user-ob3gp2zn7h หลายเดือนก่อน +71

    ඒක කොහොම උනත් මෝඩම පාලකයෝ ඉන්නේ ලංකාවේ.

    • @quintusfernando7396
      @quintusfernando7396 หลายเดือนก่อน +3

      But our 225 know ****
      How to make money 😅🤣****

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน +2

      මෝඩයෝ බුද්දි මත් නෑ ලංකාවේ පාලකයෝ උණ බව්ද්ද යෝ නෙවෙය් නේ

    • @bandarabandara4442
      @bandarabandara4442 หลายเดือนก่อน +6

      @@user-ob3gp2zn7h මෝඩම නෙවෙයි තුප්පහි ජරාම ජරා අවජාතක පජාත දේශපාලකයෝ .

    • @mohameduwais6291
      @mohameduwais6291 หลายเดือนก่อน

      @user-ob3gp2zn7hශ්‍රිලංකාව 1948සිට වර්තමානය දක්වාම පාලනය කරන පාළකයන් හොර තක්කඩි මිනිමරු කපටි කෛරාටික නරියන්වන අතර රටගෙන මහජනතාවගෙන ආදරයක් කැක්කුමක් අනුකම්පාවක් නොමැති ආත්මාර්ථකාමි අවස්ථාවාදි කපටි කෛරාටික නරියන්ය.

    • @mohameduwais6291
      @mohameduwais6291 หลายเดือนก่อน

      @user-ob3gb2zn7h1948 සිට වර්තමානය දක්වාම ශ්‍රී ලංකාවේ පාළකයන් ශ්‍රී ලංකා මාතාවට සහ මහජනතාවට ආදරයක් කැක්කුමක් නොමැති අවස්ථාවාදී ආත්මාර්ථකාමි කපටි කෛරාටික නරියන්වන අතර බලලෝභයෙන් මත්වි තම පවුලේ බූදලයක්ලෙස සිතමින් උන්ගේ පරම්පරාව පමණක් රජ කරවන්න උත්සහ කරන අමන දේශද්‍රෝහී ජනතාද්‍රෝහි අමානුෂික පාළකයන්වන අතර එම පාළකයන් අතර කොතලාවල සහ ඩඩිලි සේනානායක වැනි අයගෙන් රටට සහ රටේ මහජනතාවට හානියක් සිදුවී නොමැත.

  • @sujithdilanka4444
    @sujithdilanka4444 หลายเดือนก่อน +17

    කොන්ඩෙ බැදපු චීන්නුන්ට ඔවුවා කියාපන් කියලා කිවුවෙ නිකන්ද

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน +56

    බුද්ධ දර්ශනය මැනවින් ප්‍රගුන කර ගෙන ජීවත්වෙනවා නම් ලෝකෙම බුද්ධිමත් එකවන ස්ථානය ලංකාවට හිමිවෙන්න තිබුනා..☸️🙏

    • @quintusfernando7396
      @quintusfernando7396 หลายเดือนก่อน +1

      @@ariyadasawanshanayaka6567 Pissu Peekudu 😅🤣
      Then why not India, Man***

    • @quintusfernando7396
      @quintusfernando7396 หลายเดือนก่อน +3

      @@ariyadasawanshanayaka6567
      Pissu Porak 😅🤣

    • @tharushapiumal696
      @tharushapiumal696 หลายเดือนก่อน

      @@quintusfernando7396 uba paw bn

    • @NishanBamunuarachchi
      @NishanBamunuarachchi หลายเดือนก่อน +1

      What's Buddhism and its relationship with intelligence?

    • @nishadidharmapala5101
      @nishadidharmapala5101 หลายเดือนก่อน +1

      ​@@NishanBamunuarachchiyou would better to study Buddhism ...

  • @susimafernando4584
    @susimafernando4584 หลายเดือนก่อน +27

    යුරෝපා වල වැඩ ක ළ අය දන්නවා උන් ගෙ බුද්ධි ය.😂😂😂

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l หลายเดือนก่อน +4

      අනේ ගොනෝ උන් බුද්ධිමත් මම යුරෝපේ ඉන්ජිනේරුවෙක්

    • @jayanthamidipolawatta9650
      @jayanthamidipolawatta9650 หลายเดือนก่อน +6

      ඊයා.. මහත්තයා යුරෝපෙ ඉංජිනේරු මහත්තයකුගෙ බාසාව..

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 หลายเดือนก่อน +2

      උන් ගස් කපන වීඩියෝ ටිකක් බලන්න😂😂😂සාමාන්‍ය මිනිස්සු
      විද්‍යානයො කොහාමත් බුද්ධිමත් නෙ

    • @sacheewapa6703
      @sacheewapa6703 29 วันที่ผ่านมา +1

      Ou sirama kathawa...😅

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 27 วันที่ผ่านมา

      ​@@user-rq5dv3df8l pake buddimath un

  • @mcbond6162
    @mcbond6162 หลายเดือนก่อน +19

    මොන්ගොලියාවට 01 ක...
    එහි බහුතරය බුදුදහම අදහන්නෝ ..
    ලංකාවේ බුදුදහම වුවත් පාලකයෝ මොල කාලා😭😭

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +2

      ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.

    • @judeperera5183
      @judeperera5183 หลายเดือนก่อน

      බුදු දහම අදහන මොන්ගෝලියාවේ ප්‍රදාන ආහාරයක් තමයි බලු මස්. ඒ වගේම මිහිපිට ඉන්න සියලුම සත්තුන්ගේ මස් එයාලා කනවා😂😂😂

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju หลายเดือนก่อน +7

    ලංකාව 12 😲
    ඒ වුණාට මෙහේ වැඩ කෙරෙන්නේ නම් දැන් අවු 76 තිස්සෙම 129 වගේ...😂🤣🤣

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      ekanam aththa ayoo 😂😂😂😂

  • @user-em9pk7ro1k
    @user-em9pk7ro1k หลายเดือนก่อน +5

    ඉරානය අංක 3 නෙමෙයි.අංක 1 වෙන්න ඕන🇮🇷🦅

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 หลายเดือนก่อน +7

    බුද්මත් වුනත් ඒක පාවිච්චි කරන්න උනන්දුවක් නැති අලස ජාතියක් බවත් කියන්නම ඕනි.ඒකට හේතු තමා අධ්‍යයනය කරල කියන්නකො.

  • @NatureNest76
    @NatureNest76 หลายเดือนก่อน +24

    ලංකාවේ මිනිස්සු බුද්ධිමත් හැබැයි දේශපාළුවෝ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකරපු නිසා ලෝකෙට තමන්ගේ දැනුම බෙදන්න තේරෙන්නේ නැහැ සහ එදිනෙදා ජීවත්වෙන්න කරන සටන නිසා ආර්ථික ශක්තියත් හොදටම අඩුයි

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි.

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 หลายเดือนก่อน

      Pita pitama ewage deshapaaluwo path karaganna eka buddhimathda? 😁

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @tms9415
    @tms9415 25 วันที่ผ่านมา +1

    වටිනා වීඩියෝවක් .🎉

    • @lokayadenagamu
      @lokayadenagamu  25 วันที่ผ่านมา

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට 😍😍😍

  • @presannakumara9747
    @presannakumara9747 หลายเดือนก่อน +18

    බුද්දිමතුන් බුදුදහම තුල සිටිනවා නමුත් බෙෘද්ද දර්සනයේ සදහන් වී අැති ව්දිහට එය තවකෙනෙක්ට නොපෙන්වීම සදහන් වෙන්නේ ඉතා උසස් ගුනයක් ලෙසටයි, තවත් බුද්දිමතෙකුටවත් හදුන ගන්න අමාරුයි බුද්දිමත් කෙනා කවුද කියල සහ මගේ දැනීමට අනුව බුද්දිමත් අය උත්සහ කරනවා තමා විසේෂ කෙනෙක් නොවේ කියා පෙන්වීම . ස්තූතියි

    • @quintusfernando7396
      @quintusfernando7396 หลายเดือนก่อน +1

      @@presannakumara9747
      Unnansela Innawa Rahath Wela Udin Yana 😅🤣

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි. 😍

    • @Samaraweerawickramasingha
      @Samaraweerawickramasingha หลายเดือนก่อน

      ඹු

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 23 วันที่ผ่านมา +1

    We are proud our country Sri Lanka.

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 หลายเดือนก่อน +53

    ලවිකික බුද්ධියයි , ලෝකෝත්තර පැත්තෙ බුද්ධියයි කියන්නේ දෙකක් ..සියලුම බුදු වරැ පහලවෙන මෙි රටෙි ..අධ්‍යාත්මික බුද්ධියෙන් වැඩි මිනිස්සු පහල වෙන්නෙ මෙි රටෙි ..ඒක ඔය මිනුම් ක්‍රමය ට ගෝචර නොවෙි..❤

    • @Naturescenario507
      @Naturescenario507 หลายเดือนก่อน +3

      හා

    • @Naturescenario507
      @Naturescenario507 หลายเดือนก่อน +19

      දන් ඉන්න වුන්ගෙ බුද්දිමත් කම පේනව අවුරුදු පහකට සැරයක්😂

    • @architectsofsrilanka7200
      @architectsofsrilanka7200 หลายเดือนก่อน +6

      😂Manda buddika

    • @user-tk5bt3xo7j
      @user-tk5bt3xo7j หลายเดือนก่อน +10

      බුදු වරු මේ රටේ පහල උනාද

    • @kanchanaperera9072
      @kanchanaperera9072 หลายเดือนก่อน +5

      Bambuwa yako ratak widiyata issarahata yanawa am loke yanawidiyata apith yanna ona natnam Hamadama me vidiya tamai

  • @nuwandhanushka827
    @nuwandhanushka827 หลายเดือนก่อน +36

    ලාංකිකයෝ බුදිදිමත්.එත් කිසි.දෙයක්හරියට පාවිච්චි කරක්න දනුනැ.🤗

    • @quintusfernando7396
      @quintusfernando7396 หลายเดือนก่อน +4

      @@nuwandhanushka827
      Kasippu Peranta Daksai, Gono***

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน

      ඔවුන්ට අවස්ථාවක් ලැබිලා නෑ, ඒකයි.

    • @quintusfernando7396
      @quintusfernando7396 หลายเดือนก่อน +3

      @@PadmaJayasinghe-s1z
      For 75 years , No opportunity 😅🤣
      Who will believe it ?******

    • @IndraManel-pt8zl
      @IndraManel-pt8zl หลายเดือนก่อน

      ඔව්. බුදිමත්

    • @quintusfernando7396
      @quintusfernando7396 หลายเดือนก่อน +1

      @@IndraManel-pt8zl
      Ekane Ape Lokko Uganda, Seychelles Giye *** 😅🤣**
      Dollar Hanganda***
      Apita Budmatha** 😅🤣

  • @generalconstruction7821
    @generalconstruction7821 หลายเดือนก่อน +15

    lankawe inne harak

    • @cs6575
      @cs6575 หลายเดือนก่อน +1

      හරියටම හරි.ලංකාවේ ගමකට ගිහිල්ල බැලුවනං ගොම් ගොං හරක් ඉන්නේ බව හොඳටම තේරෙනවා...

    • @user-yz4gz6hk2u
      @user-yz4gz6hk2u 26 วันที่ผ่านมา

      මේ මගේ අදහස සමාව අයදිනවා සිත රිදුනත්. නමුත් අදහස් දැක්වීම ට අවසර දුන්න එකට.. ස්තුතියි.
      ලංකාව දේශපාලන ය අතින් වගේම ,ආගමික . පැත්තෙනුත්...පරිශූද්ධතාවයක් දුන්නොත්, දෙවියන් වහන්සේ එදත් උයනේ. ..මැව්ව . පාරාදීසය . මතුවුනා වගේම තමයි.
      ලංකාවේ පිහිටීම මොනතරම් ලස්සනද..?
      ලෝක යේ. තියෙන හැම පලතුරක්. ..එළවළුවක් ම.... ධාන්‍ය යක්ම තියෙන ව. බෞද්ධ පරම්පරාවකි න් ආවත් බෞද්ධාගම ඉගෙන ගත්තත් අද එතන නැහැ. ඇයි ඒ සෑහෙන. හේතූන් වගේ ම ජේසුස් ගේ පවිත්‍ර ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තා.
      සත්‍යය ඔබව නිදහස් කරයි කියා ජේසුස් කිව්වේ...ඇයි..? මම සොයාගත්තා. ඔබලා ත්. කැමති නම් ඔළුව දාල .. බලන්න. මේ ඇප් එක. හදාගන්න.
      JW. LIBRARY. ප්ලේස්ටෝර් එකට ගිහින් ලියන්න Click.

  • @user-pj9po9fr8j
    @user-pj9po9fr8j หลายเดือนก่อน +9

    හරි බං ඒකනෙ ඡන්ද වලින් පේන්නෙ

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +5

    Good job

  • @priyanthasamankumara6480
    @priyanthasamankumara6480 หลายเดือนก่อน +3

    සතෙක් උනත් රවට්ටන්න පුළුවන් එකපාරයි නැත්නම් දෙපාරයි මොකද නිදහසින් පස්සේ තාමත් රැවටෙන්නේ මං හිතන්නේ අන්තිමට ඉන්න ඕන කියලා මං හිතන්නේ කොණ්ඩය බදින චීනාට කියන්න කියපු දේයි කොරියාව වගේ කියලා දැන් කොහෙද කියලා අපි කොහෙද ඉන්නෙ කියලා හිතාගතැකි

  • @kamaljayanayaka9375
    @kamaljayanayaka9375 หลายเดือนก่อน +13

    ගෝඨාභයට චන්දෙ දීපු 69 ලක්ෂයගෙ බුද්ධිය පරීක්ෂා කරා නම් ලංකාව කොතනද කියන එක මනින්න පුළුවන් .

    • @Manjuladaluwathta-up3zz
      @Manjuladaluwathta-up3zz หลายเดือนก่อน +3

      Oyath එක්කෙනෙක් neda😂😂😂

    • @kamaljayanayaka9375
      @kamaljayanayaka9375 หลายเดือนก่อน

      @@Manjuladaluwathta-up3zz ඔයත් එක්කෙනෙක් නේද කියලා අහන්නෙ මොන පදනමකින්ද ?
      එහෙම කෙනෙක් නොවෙන්න බැරිද ?

    • @dinushaaththatagamage9738
      @dinushaaththatagamage9738 หลายเดือนก่อน

      ​@@kamaljayanayaka9375මෝඩ ගවයෙක් අනුරගේ කතාව තේරුන් ගත්ත හැටි තමයි ඒ තමන්ට ඕනි විදිහට කෑලි හදා ගන්නවා කතාවේ පදනම නිෂ්පාදන ආර්ථිකයක් නැතුව රටක් දියුනු වෙන්නේ නෑ කියලා ගොන් වස්සෝ වගේම මඩ කරියෝ අල්ල ගන්නෙ උන්ට ඕනේ කෑල්ල ව්තරයි

    • @dinushaaththatagamage9738
      @dinushaaththatagamage9738 หลายเดือนก่อน

      පිළි ගන්නවා ලංකාවේ මිනිසුන් බුද්ධිමත් ඒක තේරෙනවා විදෙශ් රටවලදීහමුවෙන අප්‍රිකානුවෝ ඉන්දියානුවෝ බංගලියෝ වගේ උන් එක්ක වැඩ කරන කොට

    • @user-hn7kv3zd5h
      @user-hn7kv3zd5h หลายเดือนก่อน +1

      Ekanam aeththa

  • @ranjisnnirma7
    @ranjisnnirma7 หลายเดือนก่อน +15

    ලෝකේ හුගක් විද්‍යාඥ්ඥයින් ඉන්නේ මේ රටවල් වල නොවෙයි

    • @padmasirigamage6404
      @padmasirigamage6404 หลายเดือนก่อน +1

      Position of Israel?

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔව් ඒකනං එහෙම තමයි, මං හිතන්නේ එහෙම වෙන්නේ ලැබෙන අධ්‍යාපනය සහ අවස්ථාවන් මත කියලා.

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      International IQ registry එකට අනුවනම්, Israel 11 වෙනි තැන IQ අගය 102.18,
      ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි.

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 หลายเดือนก่อน

      Koo lankavai isreal...😂😂

    • @nethmanianthony
      @nethmanianthony หลายเดือนก่อน

      ඉරානයේ ගොඩක් scientists ලා ඉන්නවා

  • @udenipriyanthi1861
    @udenipriyanthi1861 หลายเดือนก่อน +3

    Meka patta pal Boru...😅

  • @quintusfernando7396
    @quintusfernando7396 หลายเดือนก่อน +13

    This is Totally wrong. 😂
    Most intelligent people in the world ** Live in Israel ****
    2nd in USA***

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 หลายเดือนก่อน +1

      අපේ රටේ උන්ට මාරම පූ..... අමාරුවක් තියෙන්නේ ඊශ්‍රායල් ගැන.
      ඊශ්‍රායල් වල ජීවත් වෙන මිනිස්සු නම් බහුතරයක් පට්ට ගොං අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන දැනුමෙන් 20% ක් වත් නැහැ. අපේ රටේ මිනිස්සු ඉගෙන ගත්තේ අපි විසින් ගොඩනගපු අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුලින් ඒත් ඊශ්‍රායල් මිනිස්සු එහෙම නෙමෙයි, බහුතරයක් ඉගෙන ගත්තේ පිටරටවල් වල ගොඩක්ම ඇමෙරිකාවේ ඒ රටවල් වල දියුණු අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඒහෙම ඉගෙනගෙන තමයි නව සොයා ගැනීම් කෙරුවේ. දැන් තත්ත්වය වෙනස් වේගෙන එන්නේ දැන් නම් ඒ රට තුළ ඉගෙන ගත්ත මිනිස්සු ගොඩක් දේවල් කරනවා. ඒත් යථාර්ථය නම් බහුතරයක් නූගත්.

    • @quintusfernando7396
      @quintusfernando7396 หลายเดือนก่อน +1

      @@samanthasenavirathna5105
      Pissu Porak 😅🤣
      Jews are the most intelligent, inventors, & scientists.

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 หลายเดือนก่อน +1

      Yes, most people are living in western countries.

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 หลายเดือนก่อน

      පිස්සු පොරක් නම්, ඒ කියපු ඒවට උත්තර දෙන්න.
      උන්ව අදහන උන්ට ඔවා තෙරෙන්නේ නැහැ

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 27 วันที่ผ่านมา +1

      Israil wela inne mn mehe un kiyana tharam buddimath nehe ..

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya หลายเดือนก่อน +2

    Mama kamathema vadasatahana lokaya gana danaganemae 👍👍👍🙏Good

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. 😍😍😍

  • @sahanupathissa__0048
    @sahanupathissa__0048 หลายเดือนก่อน +7

    දකුණු කොරියාවෙත් අපිනෙ ඉන්නේ.😅

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      ජය වේවා, බෙහෙවින්ම ස්තුතියි.😍

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 หลายเดือนก่อน

      @@sahanupathissa__0048 Koriyawata devi pihitai

  • @ranilvicelive2948
    @ranilvicelive2948 หลายเดือนก่อน +8

    මෙක බොරුවක් ලංකාව නැතත් වැඩිම සොයා ගැනිම් සහ විද්‍යාඥයන් ඉන්නෙ ඊස්රයිල් වල එක නැන්දෙ මෙක බොරුවක් ආයෙ බොරුවක් කියන්න එපා

    • @kamaljayanayaka9375
      @kamaljayanayaka9375 หลายเดือนก่อน +1

      මමත් බලාගෙන හිටියා ඊශ්‍රායලය 1කියාවි කියලා .

    • @wasantha2011
      @wasantha2011 หลายเดือนก่อน +4

      මම ඊශ්‍රායල් වල අවුරුදු 8ක් උන්නා, එහෙම අය % ගානක් ඇති ඒත් එයාල එක්ක කතාකරනකොට තේරෙනවා ගොඩාක් අය නූගත් කියල ,

    • @user-oo9rr7zy8n
      @user-oo9rr7zy8n หลายเดือนก่อน +1

      Israel minissu Danne Ydda Karanna Vitarai Israel Agama Harima Kuhaka Agamak

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      International IQ registry එකට අනුවනම්, Israel 11 වෙනි තැන IQ අගය 102.18,
      ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි.

    • @samanthasenavirathna5105
      @samanthasenavirathna5105 หลายเดือนก่อน

      ඔයාට මාරම අමාරුවක් නෙ තියෙන්නේ ඊශ්‍රායල් ගැන.
      ඊශ්‍රායල් බුද්ධිමතුන් වැඩිපුර වාසය කරන්නේ ඇමෙරිකාවේ, කැනඩාව, එංගලන්තය ආදී වෙනත් රටවල.

  • @SobaSriLanka
    @SobaSriLanka หลายเดือนก่อน +2

    102.6 වෙලත් 12 උනේ කොහොමද

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 29 วันที่ผ่านมา +1

    අපේ රට අංක එකට ඉන්නව ගෑනුවෙලෙන්දෝ ගෑනු පිටරටවල් වලට පටවලා පිරිමින් ගෙදර ඉන්නව අනින ඉන්නව ටයි ඇද ගත්තු වෙට්ට පිත්තල වෙච්ච හොරු අයෙත් ඉන්නව රටේ ජනතාවගෙ සම්පත් හොරා කන දේශපාලුවෝ තවත් ඉන්නව මීහරකුන්ට සමාන ජනතාව හොරුන්ට රැවටෙන තවත් ඉන්නව කඔළුන්ටත් අන්ත කොද්ද පනනැති පිරිමින් ටිකක් ලංකාව ගැන කියන්න තවත් ගොඩක් දේ ඇත පස්සේ ලියන්න 😂😂😂

    • @lokayadenagamu
      @lokayadenagamu  28 วันที่ผ่านมา

      ඔබ දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත, ඔබේ ආදානය ඉතා වැදගත් වේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. 😍😍😍

  • @user-sp9ce7ul2w
    @user-sp9ce7ul2w 10 วันที่ผ่านมา +1

    කව්ද යකෝ බුද්දිමත් කියලා කිව්වේ ලංකාවේ මිනිස්සු මිනිස්සු බුද්දිමත්නම් ලංකාව මේච්චර විනාස වේයිද අපි බලමු සැත්තැම්ඹර් 21 බුද්දිමත්කම 😊

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dc หลายเดือนก่อน +4

    දකුණු කොරියාව අංක 1 කියලා හිතාගෙන හිටියා.. 😊

  • @user-jn5xh4tw8l
    @user-jn5xh4tw8l 21 วันที่ผ่านมา +1

    ලෝකෙ අපි තමයි වගේ රොකට් එකක් කරපු මිනිහෙකුට ඉන්නේ ගිය තැනැත්ත තවම හොයා ගන්නත් නෑ

  • @anandaukwatta3098
    @anandaukwatta3098 หลายเดือนก่อน +3

    කන්න බොන්න හිග, උනහම කපටි වෙනවා කුඩු කාරයෝ වගේ

  • @pasindukumarasinghe7295
    @pasindukumarasinghe7295 หลายเดือนก่อน +3

    මේකේ comment වලින් ම තේරෙනව කොච්චර බුද්දිමත් සෙට් එකක් ද ඉන්නෙ කියලා😂😂

  • @SunilPonnamperumaArachch-mj6nc
    @SunilPonnamperumaArachch-mj6nc 21 วันที่ผ่านมา +1

    මම අහලතියෙනව ඊශ්රායෙලයේ අය තමයි ගොඩක් බුද්ධිමත් කියල.

    • @lokayadenagamu
      @lokayadenagamu  19 วันที่ผ่านมา

      ayala 11 ta inne. 😍😍😍😍😍😍

  • @NPWorldOne924
    @NPWorldOne924 หลายเดือนก่อน +3

    ලංකාවේ බුද්ධිමත් භාවය පෙනෙනවා ඡන්දය දෙන්න ගියාම

    • @singha6372
      @singha6372 หลายเดือนก่อน +1

      ඒ වහල්බාවය..

  • @nimaljkvideo7617
    @nimaljkvideo7617 หลายเดือนก่อน +2

    Oke මොකක් හරි අවුලක් තියනවා

  • @sisirakumarage7039
    @sisirakumarage7039 หลายเดือนก่อน +1

    සහතික ඇත්තක් මේ.තරම් බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක්.ලෝකෙ තියෙනවද.මටනම් හිතාගන්න බැහැ එකටම එන්න ඕන 12 වෙන්න බැහැ😂😂😂

  • @funnyworld1472
    @funnyworld1472 หลายเดือนก่อน +2

    සමාජ මාධ්‍ය තුල දාන කමෙන්ට්ස් දැක්කම හිතන්න පුළුවන් අපේ උන් කොච්චර නූගත් ද කියලා.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 หลายเดือนก่อน +2

    ස්තුතියි !

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔයාට ස්තූතියි

  • @surekanimini1504
    @surekanimini1504 หลายเดือนก่อน +12

    මොන පිස්සු ද පතාලෙ උන්ට රට කරන්න දීපු අපි කොහොමද 12 වන ස්ථානය ගන්නෙ?120 විතර වෙන්න ඇති

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no หลายเดือนก่อน

      පට්ටරී වහපිය කට ජෙපි වහලි

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera 7 วันที่ผ่านมา +1

    අපේ බුඩ්දිය වහල් වෙලනේ සුවාදීනව එලියට එන්න දෙ න්නෙ නැහැ

  • @jmnwjayakody8709
    @jmnwjayakody8709 หลายเดือนก่อน +3

    Isshrayal රට කොතනද

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඊශ්‍රායලය 11 - 102.18,

    • @SRIYANIPADMINI
      @SRIYANIPADMINI หลายเดือนก่อน

      ඒක එයාගේ ගෙදරලු.

  • @user-rh4wh3mu4n
    @user-rh4wh3mu4n หลายเดือนก่อน +4

    ඊශ්‍රායලය එක වෙන්න ඕනා

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව, ඊශ්‍රායලය 11 - 102.18,

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 27 วันที่ผ่านมา

      Paka thamai ..un pake buddimath..gihillama balapan

  • @dayanawa6464
    @dayanawa6464 หลายเดือนก่อน +1

    ශපටගි විඩියෝ නියමයි

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 หลายเดือนก่อน +1

    අවුරුදු හැතැපහක කාලකන්නි දෙශපාලුවන්ගෙ පස්සෙගියෙනැත්නම් අපි පලමුතැත අද NPP

  • @mohameduwais6291
    @mohameduwais6291 หลายเดือนก่อน +2

    ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවක් සිටිනම් හොර තක්කඩි මිනිමරු කපටි කෛරාටික නරියන්ව පාළකයන්ලෙස පත්කර ගනිද! එක් එක් පාළකයන්ගේ දේශපාලන පක්ෂවල ඉත්තන් වහළුන් ලෙස පත්ව සිටින අතර තවත් කොටසක් අන් අයගේ පහණින් එළිය බලන්න හා මිත්‍යාව අන්ධ භක්තියෙන් නයි නැට්ටුවන් විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ආර්ථික දැනුමක් නොමැතිව ජීවත්වන පිරිසක් සිටින ලංකාවේ මන්දබුද්ධික පිරිස වැඩිපුරව ජීවත්වීමගෙන කණගාටුවෙන් ප්‍රකාශ කළ යුතුමයි. ශ්‍රී ලංකාවගෙන ආඩම්බර වියයුතු කලක් මතුවන්න නම් රටේ අවංක බුද්ධිමත් දේශප්‍රේමී පාලනයක් තුළින් පමණයි බුද්ධිමතුන් බිහිවිය හැකි එකම මාර්ගයයි. අවංක දේශප්‍රේමී පාළකයන් බිහිවුන කලක රටේ ඇති නැති පරතරය විසඳමින් රටේ හොඳ පැහැදිලි රටට කලට ඔබින අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මගින් රටතුළ බුද්ධිමත් නැණවත් සාරධර්ම ඇති ආකල්ප වෙනසකට භාජනය කර රටට ලෝකයට ආදර්ශයක් සහිත යහපත් සිතුවිලි සහිත උගත් ජනතාවක් බිහිකළ හැකිවන අතර අවුරුදු 76ක්ම රටේ බුද්ධිමතුන් විද්වතුන් ජනගහනය අනුව වැඩිවීමක් සිදුනොවි රටේ ඉන්නා බුද්ධිමතුන් සහ විද්වතුන් ශ්‍රී ලංකාවේ අමන පාලකයන් නිසා එපාවි රටින් බැහැරව යන උත්සහයක් තිබෙන්නට ප්‍රධාන හේතුව හොර තක්කඩි මිනිමරු කපටි කෛරාටික පාළක නරියන් නිසා බව පිළිගත යුතුම කරුණකි. මෙවන් හොර තක්කඩි මිනිමරු සක්කිලි පාළකයන්ට රටේ මහජනතාව මන්දබුද්ධිකවන තරමට අන්දභක්තික මිත්‍යාව සහ රටේ මහජනතාව අතර අසමගිය වැඩිවන තරමට අමන දේශද්‍රෝහී ජනතාද්‍රෝහි පාලකයන්ගේ පාලනයට යහපත්බව උන්ගේ අතිවිශ්වාසයවන අතර එයට හොඳම උදාහරණය නම් මැතිවරණ කොමිසම කියා සිටින්නේ රාහු කාලය නොමැති දවසේ මැතිවරණය පැවැත්විය යුතුබවයි එනම් ශ්‍රී ලංකාව 15වැනි ශත වර්ෂයේ ජීවත්වන ඡන්ද හිමියන් පිරිසක්ද ඉන්නේ. එනම් ශ්‍රී ලංකාවේ විද්‍යාව උගත් සමහර විද්‍යාව උගන්වන ගුරුවරුන් පවා අන්දභක්තික මිත්‍යාව විශ්වාස කරන ජෝතිෂ්‍යයවේදින්ව පිළිගන්නා මන්දබුද්ධිකලෙස සිතනපතනවිට ඔබ කියනා බුද්ධිමතුන් ලංකාවේ වැඩිය ජීවත්වීම පුදුමයට කරුණක්වන අතර විද්‍යාව ගණිතය දන්නා සමහර ප්‍රවීණයන් පවා රැකියාවට පමණක් තම දැනුම සීමා කරගෙන ඇති අතර තම සම්පූර්ණ ජීවතය පවා අවිද්‍යාත්මකව අන්දභක්තියෙන් මිත්‍යාවෙන් මනඃකල්පිත විලාසයෙන් ජීවත්වනවා නම් රටේ මතු පරපුරේ අනාගතය කෙබඳු එකක්ද! එනම් රටේ ඔබ කියනා පරිදි රටේ බුද්ධිමතුන් වැඩිය ජීවත්වන වා කීම පට්ටපල් බොරුවකි. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් පිරිස ඉතාමත්ම කුඩා සුළුපිරිසක්වන අතර ශ්‍රී ලංකාවේ වැඩි වැඩියෙන් බුද්ධිමත් ජනතාවක් බිහිකරන්න අවශ්‍ය හොඳ ස්ථීර අඩිතාලමක් දැමීමට හැකි ඉක්මනින් පියවර ගත යුතු අතර අනිවාර්යයෙන්ම රටට රටේ පුරවැසියන්හට ආදරයක් කැක්කුමක් ඇති දේශප්‍රේමී පාලකයන් පත්කර ගන්න හොඳම කාලයයි උදාවි තිබෙන මොහොතින් උපරිම ප්‍රයෝජනය නෙළාගන්න එක්සිත්ව එක්සත්ව සමගියෙන් එඩිතරව නිර්භීතව තීන්දු තීරණ ගමුනේද!

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබ දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත, ඔබේ ආදානය ඉතා වැදගත් වේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 หลายเดือนก่อน +1

    බුද්ධිමත් නම් අපි සියලු දෙනා විෂ්ව රූපයෙන් පොහොසත් වියයුතුයි🌎💖 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @user-ds6fw1iv5u
    @user-ds6fw1iv5u 18 วันที่ผ่านมา +1

    මට හිතෙන්නේ ගොඩක් දුකක් 😢😢😢😢😢😢😢😂

  • @Rranawaka2000
    @Rranawaka2000 หลายเดือนก่อน +3

    Me rate inna moda yakku bududahamath kala dan ratath kanava 😢😢

  • @francisanthony6248
    @francisanthony6248 20 วันที่ผ่านมา +1

    ලංකාව දෙසපාලන සාක්ෂරතාවයෙනුත් බින්දුවෙි, පේනවනේ රටේ තත්වේ,

    • @lokayadenagamu
      @lokayadenagamu  19 วันที่ผ่านมา

      ekanam aththama thama. 😍😍😍😍😍😍

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 หลายเดือนก่อน +3

    ඊශ්‍රායල් අන්ක එකට ඉන්නෙ

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව, ඊශ්‍රායලය 11 - 102.18,

  • @aestheticisarelaxedpartofl5594
    @aestheticisarelaxedpartofl5594 หลายเดือนก่อน +1

    Mn hoyala baluwa. Ranking godakama thiyenne lankawa 79 weni thana.iq eka 85--86 tha athara udinma japanei chinei hitiya😂

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ow. samara ewage ehema thiyanawa. etah aparana ewa. ok 😍😍

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 หลายเดือนก่อน +1

    datapandas එකේ විදිහටනම් ලංකාව තියෙන්නෙ 79 වෙනි තැනට.අගය 86.62
    මම දන්නෙ නෑ මේක update විය යුතුද නැද්ද කියල.

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 หลายเดือนก่อน +1

    අම්මෝ ලංකාවේ එවුන්ගෙ බුද්ධිය .....🤣🤣🤣🤣

  • @boxerforlife6470
    @boxerforlife6470 หลายเดือนก่อน +2

    ලන්කවෙ උන්ගෙ බුද්ධිමත් බව මේ පාර ඡන්දයෙන් බලාගන්න පුලුවන් ...

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      අනිවාර්යෙන් 😍😍

  • @gangaappuwa7795
    @gangaappuwa7795 หลายเดือนก่อน +1

    Lankawe ne desapaluwo nisa thamai pahala bahinne budusaranai 🙏❤️❤️❤️❤️❤️🇱🇰

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. බුදු සරණයි

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u หลายเดือนก่อน +1

    මෝඩම ගුරුවරියො ඉන්නේ නම් ලංකාවේ 😂

  • @mohameduwais6291
    @mohameduwais6291 หลายเดือนก่อน +1

    ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද #හේතු කරුණු පල විශ්වාස නොකර අධ්‍යයනය නොකර අන්දභක්තියෙන් මිත්‍යාවෙන් මනඃකල්පිත ඇස්බැන්දුම් ක්‍රියාවලට මුල්තැන දෙන රටක කොහොමද බුද්ධිමතුන් වැඩිය ජීවත්වන්නේ? ශ්‍රී ලංකාවේ පරම්පරාවගේ මත්වතුරට හා මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීමෙන් සහ සල්ලාලයන්ගෙන් අඩුවක් නොමැති සල්ලිවලට මිනිසුන්ගේ වටිනාකම නොදෙන මිනි මරන රටක සාරධර්ම සදාචාරය මනුෂ්‍යත්වය නොමැති සමාජයක සමගියෙන් තොරව එකාට එකා ඇනකොටා ගන්නා සමාජයක බුද්ධිමතුන් කොහොමද වැඩිවන්නේ?#පාර්ලිමේන්තුවේ පවා සිරගෙදර සිටිය යුතු මානව විරෝධී දුෂථයන් රජ කරනාවිට කොහොමද බුද්ධිමතුන් බිහිවන්නේ? සත්‍ය විකෘති නොකර යථාර්ථය පවසා බුද්ධිමතුන් බිහි කරන්න අවශ්‍ය අඩිතාලම දමන්න උත්සාහ කිරීමයි ශ්‍රී ලාංකීය ජාතියේ වගකීම වන අතර අනවශ්‍ය බොරු බේගල් ඇද නොබා අප කවුරුත් එක්සිත්ව එක්සත්ව සමගියෙන් රටේ #බුද්ධිමතුන් වැඩි කරගන්න අවශ්‍ය පියවර ගැනීම ශ්‍රී ලංකා මාතාවට කරනා ඉතාමත්ම කීර්තිමත් ගෞරවයට පාත්‍රවන අභිමානයකි. අප සියළුදෙනාම දැන්ම සූදානම්වෙමුද!

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබ දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත, ඔබේ ආදානය ඉතා වැදගත් වේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.
      😍

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 หลายเดือนก่อน +1

    It's good see sri lanka is at 12th in the ladder even though country is on the reverse gear. 😂

  • @gaminipremasiri5593
    @gaminipremasiri5593 หลายเดือนก่อน +1

    ජනාදිපති මැතිවරණය ආවම බලමු බුද්දිය

  • @zairuazzainab1133
    @zairuazzainab1133 หลายเดือนก่อน +2

    👍

  • @hewadewage2515
    @hewadewage2515 หลายเดือนก่อน +4

    පාච කියන්න එපා ලන්කාවට හොඳ වටිනාකමක් තියෙනවා

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      International IQ registry එකට අනුවනම්12 වෙනි තැන .
      ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි. 😍

  • @amilamadushan6838
    @amilamadushan6838 หลายเดือนก่อน +3

    තේරෙනවා අපේ උන් රටවල් වල ගිහින් කරන වැඩ දැක්කහම..😢

  • @user-lx2cc9yh5j
    @user-lx2cc9yh5j หลายเดือนก่อน +5

    එහෙනම් මේ පාර වත් රටට හොද නායකයෙක් තෝරා ගන්න පුළුවන් වෙයි...😂😂😂😂😂

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน +1

    බුද්ධිමත් මිනිස්සු ඉන්නවා නම් රටක් මෙහෙම තියෙයිද?

  • @kumudunisilva705
    @kumudunisilva705 18 วันที่ผ่านมา +1

    Bedaganna bath pigana dakkama hitaganna puluwan

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 หลายเดือนก่อน +2

    යකෝ සිරිලංකාව තමයි අංක එකට ඉන්න ඕනෑ මොකද??!!බුදුහිමි සිරිලාංකිකයෙක් නම ගෝතම බුදුපියා ඉතින් අපි නොවෙයිද??!! 🙏🙏🙏🙏🙏

    • @amilamadushan6838
      @amilamadushan6838 หลายเดือนก่อน +2

      ඔව් බුද්ධිමත් නම් වේසක් එකේ පාටි වෙස්මූණු දාගෙන හු කියාගෙන විනෝද වෙයිද 😅😅😅😅😅

  • @user-ig1xt3gw4f
    @user-ig1xt3gw4f หลายเดือนก่อน +1

    Thankyou
    What is the rank for Australia and India pls

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน +1

      ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව, India 42 ස්ථානය .IQ අගය 99.31 / Australia 17 ස්ථානය IQ අගය 101.7

  • @MohomedZaidh-gj8xt
    @MohomedZaidh-gj8xt 29 วันที่ผ่านมา +1

    Ape lankikaya kohomath buddimath
    Jayaveva💪💪💪

  • @user-sd5si2uc1x
    @user-sd5si2uc1x หลายเดือนก่อน +1

    Following history about human

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo หลายเดือนก่อน +1

    Lokaye Vivida Ratawala Jeewath una kenek saha Vivida jatheen samaga wedakarapu kenek dannawa Lankawe Minussu thamai Buddhiimath kiyala
    Mn inne Switzerland 🇨🇭

  • @Landlord12445
    @Landlord12445 หลายเดือนก่อน +1

    Rata gana buddimathva hithanawa Mam Malimawata chande denna

  • @samanperera4535
    @samanperera4535 หลายเดือนก่อน

    බුද්ධිය මනින්න කලිං බුද්ධිය කියන එක හරියට විමර්ෂණයයි කළයුතු.
    අප ජීවත්වෙන්නේ ලෝකයේ,
    අප මේ ලෝකයේම කොටසක්.
    අප ඉන්නා තැන සාමූහිකව රැකගැනීමට සහ එහි සම්පත් උපරිමයෙන් භාවිතාකිරීමට හැමදාම හැකිවන අයුරින් සතුටින් ජීවත්වීමට හැකිලෙසින් කටයුතුකරන්නට මොළය නමැති අවයවය නිසි අයුරින් භාවිතාකිරීමට ඇති හැකියාව තමා බුද්ධිය වන්නේ.
    ඒ අනුව යම් ජන කණ්ඩායමක් හෝ රටක් ලොවට එහි වායුගෝලයට සාගරයට පසට ජීවී පැවැත්මට කොටින්ම සත්ත්ව හා ශාක ජීවිතවල පැවැත්මට හානි නොකොට එයින් භුක්ති විඳිනවානම් ඒ කණ්ඩායම හෝ රට මගේ මිනුමට අනුව බුද්ධිමත්ම රට හෝ වර්ගයා වනවාමයි.
    යමෙක් සමස්ථ ජීවීන් වෙන් වෙන් වශයෙන් සිතනා තාක් ඔවුන් බුද්ධියෙන් හීනයි සහ හැමට සමව භුක්තිවිඳීමට ඇති සම්පත් රකින්නට හා හැමදා පරිභෝජනයට පැවැත්මට අනාගතයේ පහලවන සියල්ලන්ටම සතුටින් සුවයෙන් සාමයෙන් ඉන්නට හැකිලෙස නඩත්තුවන්නේ කෙතරම් උසස් අගයයකින්ද ලොව බුද්ධිමත්ම ජන කණ්ඩායම රට ඔවුන් වෙනවා.
    ඊනීයා අයි කියු ලෙවල් ඉහලින් යැයි ගණිතය විද්‍යාව තාක්ෂණය උගෙන පරිගණක හෝ සන්නිවේදන හෝ ග්‍රහතාරකා තරණයට හැකිවීම අනුව බුද්ධිමත් යැයි කීම මිත්‍යාවක්.
    ඔවුන් වායුගෝලයට සාගරයට ජීවීනට(එනම් තමන්ගේම) බිමට හානිකොට බොහෝ නුසුදුසු ද්‍රව්‍ය ලොවට නිදහස් කරන්නේ නම් ඔවුන් බුද්ධිමත් හෝ අයිකිව් ලෙවල් වැඩියයි කීමම බුද්ධිහීන අදහසක්.
    ඒ අනුව ලොව වඩාත්ම බුද්ධිමත් මිනිසුන් ඉන්නාරට කවරේදැයි ඔබට තීරණය කල හැකිය.
    මා දන්නා මට හිතෙනා ලෙසින් මා තරමක් බුද්ධිමතෙක් වන අතර මා රටින් නොව මගේ නිවසෙන් හෝ වත්තෙන් හෝ එවැනි කිසිම හානිකර විනාශකාරී දෙයක් ලොවට මුදානොහරින පරිසරය රැකීමට දිවිහිමියෙන් කටයුතුකරන දහමට එනම් සොබාදමට අනුව කටයුතුකරන අයෙක් වීම නිසයි.
    ලංකාව ඉහත කී ලෙසින් සාගරයට ගංගාවලට පසට හෝ වායු තලයට කිසිදු හානියක් නොකරනා තලයට පැමිණිවිට ලොවින්ම බුද්ධිමත්ම රට වනු නියතය.
    ඒ සඳහා කටයුතුකරමු!

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ඔබ දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත, ඔබේ ආදානය ඉතා වැදගත් වේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 หลายเดือนก่อน +1

    ඊශ්‍රායලය පලමු 10 නෑ කියන්නෙ විහිලුවක් 😂😂

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව, ඊශ්‍රායලය 11 - 102.18,

  • @cricketInfo-h4g
    @cricketInfo-h4g หลายเดือนก่อน +1

    srilankave iq score eka 85-95 athra

  • @asokagopallawa9144
    @asokagopallawa9144 หลายเดือนก่อน +1

    බලමු ජන්ද ට පස්සෙ උඩට, යටද කියලා

  • @priyanammuni3546
    @priyanammuni3546 หลายเดือนก่อน +1

    කොහේ හරි තියෙන මගුලක් අරන් එනවා අපේ කාලෙ කන්න...

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x หลายเดือนก่อน +1

    අම්මෝ ඒත් ඇති❤❤❤

  • @nimalperera6960
    @nimalperera6960 หลายเดือนก่อน +1

    Then why did Sri Lanka became economically bankrupt country, compared to all other countries above Sri Lanka in the list are effluent or well developed countries except Mongolia, don't know how Sri Lanka got 12th., please explain.

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      I don't think it's a matter of intelligence.🤔

  • @askban9318
    @askban9318 หลายเดือนก่อน +1

    Religion made us fools. We must learn real Buddhist doctrine.

  • @user-cp4ih6sv9i
    @user-cp4ih6sv9i หลายเดือนก่อน +3

    me uygaye nowa mul yugaye lankawe samanya theekshana buddhiya wadi......dan minisa thakshana mewalam nisa buddhiya aduwen pavichchi karanne...danumai.....gnanayai dekak......budu dhahamata anuwa....boho ugath pirisa poth gullan.....practically madi....danna widiyata Isreal uduwan buddhimath minisun kotasak......srilankawe education eka meeta wada pactically diunu wiya uthui.....

  • @chamindapriyankara9269
    @chamindapriyankara9269 หลายเดือนก่อน +1

    වෙබ් සයිට් වල තියෙන ඒවා බලලා කියන්න එපා සහෝදරයා. ඒවා තියෙන්නේ සත්‍ය නෙමෙයි.

  • @HW13590
    @HW13590 หลายเดือนก่อน +4

    If we have such wisdom and intelligence why we're in this level ? Read the book of the proverbs in the bible.

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      That's a real problem, Thanks for your comment.

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 หลายเดือนก่อน +1

    ඔව් බුද්ධිය වැඩි වෙලා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ 😢😢

  • @ravindrawickramasekara8963
    @ravindrawickramasekara8963 หลายเดือนก่อน +1

    සමාවෙන්න...ඔයාගෙ මාතෘකාව ට අදාල කතාව ගොඩක් පරක්කුයි. කතාව වැඩියි. 'නොදුටු ලෝකය,විශ්ව ගවේශක,පුදුමයා' වගේ ඒවයෙ කෙලින්ම මාතෘකාව ට අදාල දේ කියනව

  • @goonadoomix6824
    @goonadoomix6824 หลายเดือนก่อน +1

    පලස්තීනයට මොකද උනේ

  • @user-mp7te7sm4f
    @user-mp7te7sm4f หลายเดือนก่อน +2

    addyapanaya visin ape budhlya motta karala iwarayi

  • @NPWorldOne924
    @NPWorldOne924 หลายเดือนก่อน +1

    Meka හොඳයි ලංකාවේ unta bath වෙනුවට punnaku දෙන්න

  • @surandinishadini307
    @surandinishadini307 หลายเดือนก่อน +1

    වැඩිම නොබෙල් ත්‍යාග, නව සොයාගැනීම් කල ඊෂ්රායල් කෝ්??ඇමරිකා කෝ්?

    • @lokayadenagamu
      @lokayadenagamu  หลายเดือนก่อน

      ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව, ඊශ්‍රායලය 11 - 102.18,
      එක්සත් ජනපදය 46 - 98.99,

  • @upalikumara5767
    @upalikumara5767 หลายเดือนก่อน +1

    ලන්කාවේ මිනිස්සුත්ගෙ උඩට ගන්න මෝඩ පාලකයන්ගේ සැලස්මක් නෑ

  • @shanukaheshan6354
    @shanukaheshan6354 หลายเดือนก่อน +1

    පාලකයන් මෝඩ උනත් සීයයට තුනක්.පමණ බුද්ධිමත්

  • @sajithakurana9544
    @sajithakurana9544 หลายเดือนก่อน +3

    Ithin ithin, Wenna athi bolan. Akath akatama Supiri waddone lankawe inne.ratakma udda karala aka pawulak thaniyen sapa vinde. Nadda mun ahanne. A wage thama ithin ahawal akakda kiyanne, Ada u inne rate palaweni Salli Karaya wela. Ayi mola hathano. A madiwatada bun 5000N masayakma kanna puluwan kiwwe. Gana waradunada Munda😅? Balapala mama kiyanne eelanga para upi palaweniya mayina jeewathun athara hitiyoth. Onnnn mun Giya.

  • @user-mq8ht8gn8m
    @user-mq8ht8gn8m หลายเดือนก่อน +1

    Me 225 nethi data.apita adumagane 6 ta wsth wenna puluwan

  • @podikonara6671
    @podikonara6671 หลายเดือนก่อน +1

    මොනවද අද අපිට තියෙන්නෙ