Tea Cultivation in Sri Lanka/ Part 9/ තේ වත්තක අඩුපාඩු සකස් කර ගන්න හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 62

  • @multibest627
    @multibest627 ปีที่แล้ว +3

    Great work👍gained lots of knowledge🙌🖤

  • @dilshanmadushanka3344
    @dilshanmadushanka3344 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති වන්ත වෙනවා මේ වගේ වැදගත් කරුණු කියා දීම ගැන .ඔබට යහපතක් වේවා !.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว +2

      ඔබේ අදහස් අව්‍යාජ ලෙස පැවසීම සම්බන්ධයෙන් මගේ ගෞරවණීය ස්තූතිය

  • @dulanshamika9849
    @dulanshamika9849 2 ปีที่แล้ว +3

    AHH mamath kalawane estate ekak tamay balanne.godak watinawa

  • @dayanandawijesinghe2695
    @dayanandawijesinghe2695 3 ปีที่แล้ว +6

    වගාව පිලිබඳ දැනුම අඩු අහිංසක ජනයා වෙනුවෙන් ඔබ කරන්නේ කදිම මෙහෙවරක්.තව තවත් වටිනා වීඩියෝ එකතු කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඔබතුමාට බොහොම ස්තූතියි

  • @maduraenterprises8262
    @maduraenterprises8262 3 ปีที่แล้ว +4

    Thanks lot for all advices. It success our economy.

  • @nihalfernando1881
    @nihalfernando1881 ปีที่แล้ว

    තේ වගාව ගැන ගොඩක් තොරතුරු දැන ගත්තා. ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤️🙏

  • @thilankamadushan6278
    @thilankamadushan6278 3 ปีที่แล้ว +3

    වටින වීඩියෝවක් ස්තුතියි 😍😍😍😍❤️

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඔබතුමාට බොහොම ස්තූතියි

  • @janakashamila1805
    @janakashamila1805 2 ปีที่แล้ว +2

    ලොකු දැනුමක් ස්තූතියි

  • @idsmadushanka
    @idsmadushanka 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද වීඩියෝ එකක්,නොදන්න අයට බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන්.ගොඩක් ස්තූතියි,

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ඔබටත් ගොඩක් ස්තූතියි

  • @shyamalikumari1520
    @shyamalikumari1520 ปีที่แล้ว

    තේ ව්ගාව පිලිබද අපව දැනුවත් කලට බොහොම පින් .

  • @BizBoomm
    @BizBoomm ปีที่แล้ว

    තවත් මේ වගේ වීඩියෝ දාන්න මහත්මයා. ගොඩක් දේවල් ඉගෙනගත්තා

  • @nelumjayasinghe7537
    @nelumjayasinghe7537 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි

  • @shyamalikumari1520
    @shyamalikumari1520 ปีที่แล้ว

    තේ වගාව පිලිබද අපි දැනුවත් කලට බොහොම පින් ..

  • @with.2651
    @with.2651 3 ปีที่แล้ว +2

    නියමයි අයියා ❤️

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි හදවතින්ම

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 3 ปีที่แล้ว +2

    Thank you for your valuable service

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබතුමාගේ අදහසට ගොඩක් ස්තුතියි. තවදුරටත් අප සමග රැඳී සිටින්න

  • @user-rf4fb2if6v
    @user-rf4fb2if6v หลายเดือนก่อน

    Thanks

  • @pemadasasamarasekara1539
    @pemadasasamarasekara1539 3 ปีที่แล้ว +2

    Great 👌👍👌

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබතුමාට බොහොම ස්තූතියි

  • @mihiralakmal5909
    @mihiralakmal5909 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @raguraheem2865
    @raguraheem2865 3 ปีที่แล้ว +1

    Thanks brother.

  • @wadugelal4234
    @wadugelal4234 6 หลายเดือนก่อน

    Can you please make a vidio about how to make tea jumbo plants from beginning to end

  • @indranikalatuwage3596
    @indranikalatuwage3596 3 ปีที่แล้ว +1

    Oba thumage utthsahaya sarthaka wewa.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @user-pd2fr8yw2w
    @user-pd2fr8yw2w 2 ปีที่แล้ว +1

    තේ වගාවට කාබනික දියර පොහොර යොදන්න පුලුවන් ද එහෙම පුලුවන් නම් එ විදියර කරන ක්‍රමය විඩියො එකක් දෙන්න

  • @ayanthamalik1745
    @ayanthamalik1745 ปีที่แล้ว

    💚💚💚💚💚💚

  • @dammilanka8788
    @dammilanka8788 3 ปีที่แล้ว +1

    Godak hoda widiyowak

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබට ගොඩාක් ස්තුතියි

  • @rameshchathuranga862
    @rameshchathuranga862 3 ปีที่แล้ว +1

    👍

  • @kasundammika928
    @kasundammika928 3 ปีที่แล้ว +4

    ඩොලමයිට් දාලා දවස් කියකට පසුවද පොර දාන්න ඕනේ ?

  • @lrkppriyadarshani3169
    @lrkppriyadarshani3169 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 3 ปีที่แล้ว +1

    thank you so much

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩාක් ස්තුතියි තවදුරටත් රැඳී සිටින්න

  • @thusharasandaruwan
    @thusharasandaruwan ปีที่แล้ว

    Dedan Dena deunu we wa a a a .❤😂🎉😢😮😮😅😊😊😊

  • @asirisampath7237
    @asirisampath7237 3 ปีที่แล้ว +1

    🙏👍👍👍🙏...

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว

    🙏🙏

  • @koreanlife5154
    @koreanlife5154 2 ปีที่แล้ว

    Mage idamath kappadu kala dolamait demmata kamak nedda

  • @ceylontbella5176
    @ceylontbella5176 3 ปีที่แล้ว +1

    🖤🍃☕️❤️

  • @sithumjayashan1761
    @sithumjayashan1761 3 ปีที่แล้ว +1

    Oyge videyo nm niymi aiye

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි දිගටම රැඳී ඉන්න.

  • @maneltilakalathaperera5382
    @maneltilakalathaperera5382 3 ปีที่แล้ว +2

    තේ දළු කැඩූ පසු ඉතිරි වූ වේලුන කොටස් කඩා ඉවත් කල යුතුද.එය කෙසේද.?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඒ අමුතුවෙන් කළ යුතු නෑ.දලු කඩන විට ම සිදු කරන්න.

    • @maneltilakalathaperera5382
      @maneltilakalathaperera5382 3 ปีที่แล้ว +1

      @@sahithalokaya3682 Thanks.

  • @koreanlife5154
    @koreanlife5154 2 ปีที่แล้ว

    Koheda me idama thiyenne

  • @chinthakasenarathna5270
    @chinthakasenarathna5270 3 ปีที่แล้ว +1

    The wagawa sarthakawa Kabnika karanne kohomada

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තවදුරටත් රැඳී සිටින්න ස්තුතියි

  • @dammilanka8788
    @dammilanka8788 3 ปีที่แล้ว +1

    Dolamait danawa nam pora dala dawas kiyakinda dolamait danne

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      මාස 1 2/1 කට පසු.ඔබට ස්තුතියි

  • @umeshikadewmindi2963
    @umeshikadewmindi2963 3 ปีที่แล้ว +2

    පොතුවටය ඉවත් කිරිමේන් සිදුවන්නේ කුමක්ද

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka6704 3 ปีที่แล้ว +1

    මමත් බලන් ඉන්නෙ කාබනික වගාව ගැන කරනකම්

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      රැඳී සිටින්න දිගටම

  • @mathsbyanjana8428
    @mathsbyanjana8428 ปีที่แล้ว

    Phone numbers දැම්මට වැඩක් යැ...answer කරන් නෑ!

  • @amkushala
    @amkushala ปีที่แล้ว

    Bell notification is too loud n no need every few minutes it’s disturb really

  • @dewasirimangala4522
    @dewasirimangala4522 ปีที่แล้ว

    ❤❤❤❤