You may fail because of this - ඔබ අසාර්ථක මේ නිසා විය හැකියි - Mohan Palliyaguru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 287

  • @AutoadrenalineYT
    @AutoadrenalineYT 3 ปีที่แล้ว +26

    බුදු දහමේ තුන් වීර්ය .....
    1. ආරම්භක ධාතු
    2. නික්කම ධාතු
    3. පරක්කම ධාතු

  • @tharakaonline6440
    @tharakaonline6440 3 ปีที่แล้ว +17

    මටම කිව්වා වගේ සර්
    Thank U මේවා කියලා දෙනවට
    🖤

  • @kelaniyeajithathero567
    @kelaniyeajithathero567 3 ปีที่แล้ว +32

    ඉතාමත් ධනාත්මකයි..
    අතිශය කාලෝචිතයි.
    බොහෝම ස්තුතියි🌷🙏

    • @harshigamage2984
      @harshigamage2984 3 ปีที่แล้ว +1

      සර් ගෙ කතා ජිවිතයට ගොඩක් දෙවල් කියා දෙනවා සර්....

  • @sanjayabandara9025
    @sanjayabandara9025 ปีที่แล้ว +3

    මහත්තයා ඔයාට බුදුසරණ ⁣නයි සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏 චිරං ජයතු 🌹🌹🌹🌹🌹

  • @nirmalacolombage1894
    @nirmalacolombage1894 3 ปีที่แล้ว +8

    ජීවිතෙන් බාගයක් ගෙවෙනකන් ජීවිතේ ජය ගන්නේ කොහොමද කිසිම අදහසක් තිබ්බේ නෑ. ඔබ තුමාගේ අවවාද හරිම වැදගත් මම මගේ ජීවිතේ සාර්ථක කර ගන්නවා ...ඔබට බොහොම ස්තුති

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +2

    Sir. කියන hama dema atta. Sri මෙවැනි de කියලා දීම ලොකු සේවයක්. Mage වරදක් mama terum gatta 🙏 thank you sri.

  • @ajithsomatilaka4835
    @ajithsomatilaka4835 3 ปีที่แล้ว +34

    ගොඩාක් වටිනවා සර් මමත් මගෙ ඉලක්කය වෙත යනවාමයි දැනටමත් මම මුලික අඩිතාලම දාගෙනයි ඉන්නෙ සර් ඔබ තුමාගේ වටිනා අදහස් වලින් තමා මම අද මෙ ගමන යන්නෙ ඔබ තුමට තෙරුවන් සරණායි

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +9

    අපේ සාර්ථක විමට වල කැපෙන්නේ අපිට ආදරේ කරන අය ගැන හිතලා ඔවුන්ගේ හැසිරීම් තුලින් දුක් වීම . අලසකම තිබිම පටන් නොගැනීම ඔබ හැමදාම නිවැරදියි සර් ජය වේවා 🙏 thanks you ❤ 🙏 සර්.

  • @clachannel3597
    @clachannel3597 3 ปีที่แล้ว +32

    ඔබතුමාට මෙවැනි දේ තවතවත් කිරීමට ශක්තිය ලැබේවා....ඔබට ජය...තෙරුවන් සරනයි..

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 3 ปีที่แล้ว +8

    ඇත්ත සර්.සර්ගෙ විඩියෝනම් ජිවිතයට මාරම වටිනවා.මම නිවඩු වෙලාවක් ළැබුන ගමන් සර්ගෙ විඩියෝ බලනවා.බුදු සරනඉ.ජය වෙවා.

  • @anandaananda2326
    @anandaananda2326 ปีที่แล้ว +2

    අලසකම ඇත්තටම අපිව පරාජිතයෙක් බවට පත් කරනවා.ඒ වගේම තනිව ගමන් කිරිම ඇත්තටම සුන්දරයි. ඔබතුමාට ගොඩක් ස්තූති මේ විදියට මොන්ටිවේට් කරනවාට..........❤️👍

  • @mohomad298
    @mohomad298 3 ปีที่แล้ว +2

    නියම දේශනයක් මේ ටිකම ඇති ගොඩයන්න 👍

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +3

    ඔව් සර් ඒකනම් ඇත්ත ""කම්මැලියාට ශිල්ප නොතේරේ"" කියන්නෙ ඒකනෙ බොහොම ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ දානවට

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +7

    ස්තූතියි සර් 🙏😍

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +5

    ස්තුතිය සර් අපේ ජීවිතය සාර්ථක කරගැනීමට බෙහෙවින්ම උපකාර වෙනවා..තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @xxxtentacionstatus5106
    @xxxtentacionstatus5106 3 ปีที่แล้ว +3

    මම වැටෙන්න වැටෙන්නන මෙක බැලුවා දැන්ටම 12 පාරක් බැලුවා ❤️ o/l කරන කාලෙ ඉදන් බැලුවෙ thank you සර් ❤️❤️

  • @janithagarusinghe5170
    @janithagarusinghe5170 3 ปีที่แล้ว +10

    බොහෝම ස්තුතියි සර්, ජීවිතය ලස්සන කරන අවවාද ලබා දුන්නට..

  • @funtime5496
    @funtime5496 3 ปีที่แล้ว +3

    ස්තුති වේවා සර්.....අපේ ජයග්‍රහණය වෙනුවෙන් සර් කරන දිරිගැන්විට බොහොම පින්......ජයෙන් ජයම වේවා සර්....බුදු සරනයි

  • @audiobookstore4109
    @audiobookstore4109 3 ปีที่แล้ว +3

    මට නම් බැරි උනේ බැරි නිසා නෙවේ. එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා කිව්වට මට එහෙම ඇරිච්ච ගොඩක් දොරවල් පේන්න ගන්නවා. . මොන දොරද කියලා හිත හිතා හිටියා මිසක් තාම බැරි උනා. . .(තෙන්නකෝන් මහියංගණයේ )

  • @gayathriedirisinghe6831
    @gayathriedirisinghe6831 2 ปีที่แล้ว +3

    I'm also so alone, even my family members don't give me any value, earlier I wanted to win them..but now I have understood its just a waste of my time and I should live only for me.
    Even neighbours, many friends want to use me for their purposes and when I wanted them they are never with me...most of them don't answer the Mobile...
    So...at the end, I made my mind to live all alone till death...but it's really harder.....because there are some times...I feel like I want someone who loves me without considering any of outer appearances....

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබතුමාට අවශ්‍යම දියුණුවට කරුණු ටිකක්. හරිම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට .තෙරුවන් සරනයි 🙏 🙏🙏

  • @chefbre6900
    @chefbre6900 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතිය Sir .ඔබ මගේ ලෝකයේ විරයෙක් .🙏🙏

  • @Pnp9278
    @Pnp9278 ปีที่แล้ว

    Thank you sir.. අලසකම මා ලග උපරිමයි

  • @realityhits
    @realityhits 3 ปีที่แล้ว

    මේ කියන දේවල් ඇත්තටම වටිනවා. පුලුවන්නම් හොඳ මයික් එකක් ගන්න. කොච්චර හොඳ දෙයක් වුනත් හරියට present කරන්නේ නැත්තන් බලන්න හිතෙන්නේ නෑ. ඒ වුනත් කියන දේවල් හොඳ නිසා ඉතිං ලයික් එකක් දැම්ම

  • @supunsanjeewa3903
    @supunsanjeewa3903 ปีที่แล้ว

    බොහොම වටිනා අදහස් ගොඩාක් අගය කරනවා සර් කොහොම හරි මගේ ඉලක්ක කරා යාමට ඔබෙ අදහස් මට උදව් කරනවා විශ්වාසයි 🙏 ඔබටත් ඔබගේ පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගිමත් දීර්ඝ ආයු ලැබේවා බුදු සරණයි සියලු දෙව් රැකවරණය ලැබේවා 🙏🙏🙏 🙂

  • @lalithpriyankara4841
    @lalithpriyankara4841 10 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනව සර්.

  • @MemesKalapaya
    @MemesKalapaya 3 ปีที่แล้ว +11

    වීඩියෝ එක බලන්නත් කලින් ලයික් දාන්නෙ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว

    ධනාත්මක චින්තනය ට මම හරි කැමති යි❤❤

  • @Luxuryhousecolombo
    @Luxuryhousecolombo 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූති ගුරුතුමා.. 🙏🙏

  • @asaaniahinsa4662
    @asaaniahinsa4662 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමාට

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් ජීවිතය ජය ගන්න අදහස් අප වෙත බෙදා හැරියාට.සුබ දවසක් .

  • @priyanthakumara192
    @priyanthakumara192 3 ปีที่แล้ว +1

    Sir obage danuwath kirimata godak pin godak sthuthi obata budusaranai devipihitai theruwan saranai

  • @discovery5043
    @discovery5043 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ස්ර් ඇත්තටම ගොඩක් වටිනවා බුදු සරණයි!!!!

  • @roshenbhanuka3835
    @roshenbhanuka3835 3 ปีที่แล้ว +6

    නිසැකවම වනයේ සැරි සරන සිංහයෙකු සේ ඇත් රාජයෙකු සේ තනිවම ජීවත් වීම මම හිතනව හරිම තීරනේ කියල...

  • @wasanthapushpakumara5894
    @wasanthapushpakumara5894 2 ปีที่แล้ว

    ආයුබෝවන් ...තෙරුවන් සරණයි ...🙏..ඔබ තුමා ඉතාමත් ලෙන්ගතුව ,උවමනාවෙන්,සරලව ..මේ කියා දෙන්නාවූ කරුණු ජීවිතයක් ගොඩනගා ගැනීමට ,සාර්ථක කර ගැනීමට ...මෙන්ම තවත් බොහෝ අත්‍යවශ්‍ය දේ සදහා ඉතාමත් වැදගත් දේශනාවනය.....බොහෝම ස්තූතිය .....

  • @chamindakumarawijerathna3239
    @chamindakumarawijerathna3239 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව සර්.බුදුසරනයි

  • @awishkashehan3974
    @awishkashehan3974 2 ปีที่แล้ว +1

    Godak sthuthi sir

  • @shashikagamage3661
    @shashikagamage3661 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි sir ඔබතුමාගේ ඔවදන් ඉතාමත් වටිනවා 🙏🙏🙏❤️

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට මගෙ

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනව sir මමත් mage gamana ආරම්භ karala තියෙන්නෙ thawa තවත් කරුණු එක්රැස් කරමින් saha maga penwanekuge uades අපේක්ෂා karamin ඉන්නේ තෙරුවන් සරණයි sir

  • @thilanigithika4348
    @thilanigithika4348 3 ปีที่แล้ว

    Obathumanta deergaausha lebewaaa!!!!

  • @lakshanmaduranga5522
    @lakshanmaduranga5522 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර්......!👍👍

  • @kumardissanayaka3271
    @kumardissanayaka3271 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර් 🙏

  • @udayasilva7259
    @udayasilva7259 3 ปีที่แล้ว +1

    goodak hodai budusarani obatumata

  • @chmindakumaradissanayaka920
    @chmindakumaradissanayaka920 3 ปีที่แล้ว +2

    Sir asai ahagena inna jaya wewa

  • @anilsubasinha4024
    @anilsubasinha4024 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩීයෝ එකක්.බොහෝම ස්තූතී සර්.

  • @kgayathri5925
    @kgayathri5925 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට. ජයෙන් ජයම ලැබේවා..🙏

  • @maduwanthakarunarathna8857
    @maduwanthakarunarathna8857 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් අදහස් පෙලක් .

  • @nissankaweerawardana6964
    @nissankaweerawardana6964 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්.. ඉතාමත් වටිනා උපදෙස් පෙළක් 🙏🙏🙏...

  • @xxxtentacionstatus5106
    @xxxtentacionstatus5106 3 ปีที่แล้ว

    O/l restart මට සුපිරියටම ආවා මෙන්න විඩියො ❤️❤️ ආදරෙයි සර්❤️❤️😎

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว

    බොහෝම ස්තුතියි 🙏
    ජයෙන් ජයම වේවා 🏆

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว

    සහතික ඇත්ත

  • @rashikabasnayake8304
    @rashikabasnayake8304 3 ปีที่แล้ว +1

    Thank u so much sir... පුදුම ආත්ම ශක්තිය ඇති උනා sir...💪💪💪💪

  • @ruvankumara4381
    @ruvankumara4381 3 ปีที่แล้ว

    මම මගෙ හිනෙ ජනවාරි මාසෙ හැබැකර ගන්නවා සර්ට සුබ පතනවා ජය වෙවා

  • @shiromaniagampodi3992
    @shiromaniagampodi3992 3 ปีที่แล้ว +1

    ඇත්ත සර් ගොඩක් ස්තුති

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว

    Bohoma sathutui oyata budu saranai

  • @artofmech8269
    @artofmech8269 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🙏

  • @saadabisaad9024
    @saadabisaad9024 2 ปีที่แล้ว

    අන්තිම.එකමට.

  • @shanthisathyawel2818
    @shanthisathyawel2818 2 ปีที่แล้ว

    ඔබතුමට තවත් ශක්තිය

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว +1

    Exelant sir,,,,, 👍

  • @amaliabeseekara1765
    @amaliabeseekara1765 2 ปีที่แล้ว

    theruvansaranayi obata

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 3 ปีที่แล้ว

    Obathumata pin.

  • @chamarichamari5795
    @chamarichamari5795 3 ปีที่แล้ว +1

    Godaak hoda adahas. Saththakinma sir obata dewipihitai.

  • @lahirujayasooriya5468
    @lahirujayasooriya5468 3 ปีที่แล้ว +1

    niyama sir maara watinawa

  • @isuruprasad2
    @isuruprasad2 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට. සර්

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්

  • @sajiishara4122
    @sajiishara4122 3 ปีที่แล้ว +1

    Athhatma supiri
    Sir.

  • @tharakasandaruwan4561
    @tharakasandaruwan4561 2 ปีที่แล้ว

    බෙහෙවින් ස්තුති ඔබ තුමාට.🙏

  • @rajithajayarathne4789
    @rajithajayarathne4789 ปีที่แล้ว

    ma ganama kiwwa wage. Obata bohomath isthuthi!!

  • @lglgllg1863
    @lglgllg1863 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @chathurasumangala979
    @chathurasumangala979 ปีที่แล้ว

    ගොඩක් ස්තුති 💚

  • @vidushikagallage8894
    @vidushikagallage8894 2 ปีที่แล้ว

    ගොඩාාාක් ස්තූතිය සර් මමත් මගේ ගමන කොහොම හරි යනවාමයි

  • @isuruisuru331
    @isuruisuru331 3 ปีที่แล้ว

    Eka Maru sar apeta godak watenawa sarta godak pin

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 2 ปีที่แล้ว

    ස්තූතියි සර් මේ දෙන ශක්තියට

  • @dimuthurandika4272
    @dimuthurandika4272 3 ปีที่แล้ว

    Godak watina deyk sat thanx

  • @janithchathu1162
    @janithchathu1162 2 ปีที่แล้ว

    ඇත්ත සර් මේ ඔක්කොම

  • @madumanathunga9858
    @madumanathunga9858 2 ปีที่แล้ว

    ඔබට ජය මේ දේවල් කියලා දෙනවට ❤️

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @chandimamunasingha3670
    @chandimamunasingha3670 3 ปีที่แล้ว +1

    THANK YOU ......GREAT...........

  • @nipundilshan6081
    @nipundilshan6081 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති sir ,

  • @suranganakandala6069
    @suranganakandala6069 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්

  • @rohandamithkumara1647
    @rohandamithkumara1647 3 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @terranceliyanage7321
    @terranceliyanage7321 2 ปีที่แล้ว

    Thanks
    Sir ......very good idiya..

  • @chaturimadushika1702
    @chaturimadushika1702 3 ปีที่แล้ว +1

    Mila kala noheki vodios sar...thank you sar

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්‍තුතියි සර් 💖💖💖

  • @gayasrichaminda8670
    @gayasrichaminda8670 3 ปีที่แล้ว

    Oba thumage adahas jiwathe hari vadagath. Oba thumata Budusaranai!!❤️

  • @shanikashanika6739
    @shanikashanika6739 3 ปีที่แล้ว +1

    Aththa sir godak sthuthi obata

  • @Prabha1121
    @Prabha1121 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @nuwanchinthaka6982
    @nuwanchinthaka6982 3 ปีที่แล้ว

    ඇත්ත සර් ගොඩාක් වටින අදහස් ටිකක් .👍👍👍

  • @r.k.wgunawardana6348
    @r.k.wgunawardana6348 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    මිත්‍යාව පසු පස ගිය මිනිස්සු
    සදාකාලික අදුරෙ ..
    කේන්දර කාරයො
    ඉන්න තැනෙනුත් පහතට ම දාල මිනිස්සු ..
    ඇත්ත කියන්නෙ ඔබ 🌹
    ලස්සනයි දේශනය

  • @pasandilshan6029
    @pasandilshan6029 ปีที่แล้ว

    Niymai sir apge bagauawathun wahansege darmYenma karunu pahadila krla dena eka

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว

    ගොඩාක් පින් සම්බුදු සරණයි

  • @manidupawan199
    @manidupawan199 3 ปีที่แล้ว +1

    Good idea sir 👍🏻👍🏻. Thanks...

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති සර්... සටහන් කරගත්තෙමි..☺️💖💖

  • @susanthasusantha3681
    @susanthasusantha3681 3 ปีที่แล้ว +1

    Hariyatama hatrri

  • @gayanukasathnada9686
    @gayanukasathnada9686 3 ปีที่แล้ว +2

    Thank You Sir...

  • @janithgamage2512
    @janithgamage2512 3 ปีที่แล้ว +1

    Sthuthiyi...