ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවිස්සාවේල්ල ඉඳන් රත්නපුර හරහා දුම්රිය මාර්ගය ඉදිවන එක ගැන ඇත්තටම ගොඩක් වටිනවා. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා. අවිස්සාවේල්ල රත්නපුර වගේම අවිස්සාවේල්ල ඉඳන් කරවනැල්ල හරහා යටියන්තොට දක්වා පැරණි දුම්රිය මාර්ගයක් තියෙනවා. ඒකත් ආරම්භ කරා නම් ගොඩක් වටිනවා.❤
අනිවාර්යෙන්ම 👍
the man he will do itRanil
@@karupa8250 😂😂
මේ වැඩේ ඉක්මනින් ඉවර කරන්න ලැබේවා ...🙏
🙏🙏
මේක ඉතා හොද වැඩක්. හුගක් ඉස්සර කරන්නට තිබුනේ. ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.
👍👍🙏
නියමයි .වෙන්න ඕනි දෙයක් සුභ පැතුම් ❤❤❤❤❤🎉
මේ පාර හදන්නම ඕනේ එකක්.
අපි ගොඩක් ආසයි රට දියුනු වෙනවා නම්❤❤❤ අපි නම් අම්බලන් තොට
❤❤
අහින්සක දුප්පත් මිනිස්සුන්ට නමි අදිවෙිගි මාර්ග වලට වඩා වටින්නෙ කෝචිචි පාර තමයි. මොකද එ මිනිස්සුන්ට අදිවෙිගි වල යන්න සල්ලි නැති නිසා.ඉක්මනින්ම සිද්ද වෙනවනමි කොචිචර දෙයක්ද හින විතරක් නොවෙිවා කියල අපි පුර්තනා කරනව.
එහෙම නොවේවා කියල සිතමු. මොකද මේ පාර හදන්නම ඕනේ එකක්.
බොරු බයිල තමයි. 2018 දී ඩබල් ලයින් හෝමාගම දක්වා උඩින් දාන්න පටන් ගත්තු එක ගෝඨා ගෙ ආන්ඩුවෙන් අවලංගු කලා.එතකොට වලිගෙ පස්සපැත්තෙ ගහගෙන ඔය සාමාන්‍යාධිකාරී ල හිටියෙ කඩුවෙල කොලඹ light rail එකත් නැවැත්තුවා. අවිස්සාවේල්ල දක්වා රේල්පාරෙ කැලේ සුද්ද කරල සිල්පර රේල් පීලි දාගන්න සල්ලි නෑ. ඇමතිවරයා ම කිව්ව පාලම් 100 කට වැඩිගනනක් අබලන් වෙලා කඩා වැටුනත් හදන්න සල්ලි නෑ කියලා. මේ කරන්න හදන්නෙ චන්දෙ කිට්ටු නිසා මහරගම හෝමාගම අවිස්සාවේල්ලේ ජනතාව රවට්ටන්න ඇමතිලා කරන්න හදන රැවටිල්ලක්. වත්තක වටේ තාප්පයක් හදනව වගේ වැඩක් නෙවේ මේක. ශක්‍යතා අධ්යයනය් කරන්නත් මිලියන් ගනනක් යාවි. ඉඩම් පවරගන්න, මිනුම් කටයුතුවලට ලොකු කාලයක් යාවි. බිලියන් ගනනක් කොහෙන්ද හොයන්නෙ සැහැල්ලු දුම් රිය ඒක පාර්ශවිකව නැවැත්වීමට පස්සෙ ජපානය ආධාර දීම නැවත්තුවා. මේක ගොං ආතල් එකක්.🐂
🙏
ඒත් කාලෙක ඉදන්ම මේක මිනිස්සුන්ගේ ඉල්ලීමක් .ඒකට ප්‍රතිචාරයක් මේ විදිහට හරි ලැබෙනවා නම් හොදයි
@@HishaniprathibhaFernando මිනිස්සු කාලෙක ඉඳන් ඉල්ලුව එක ලැබුනද? ඉදිරියට ත් වෙන්නෙ ඕකයි. ඊලඟ මැතිවරණය වෙනකම් මේ ඇමති කතා කරයි ඕකගැන.මේ ඇමති ම කියනව පාලම් කඩා වැටුනත් හදන්න සල්ලි නෑකියල. අලුතෙන් රේල් පාර හදයිද?අපේ මිනිස්සුත් රැවටෙන එකේ ඉවරයක් නෑ. අද නිවුස් බලන්න . බම්බලපිටිය දුම් රිය පාරෙ ගැටලුව.
@@HishaniprathibhaFernando ඔව් අර කතාවක් තියෙන්නෙ නිකම් ඉන්න මට අහල ගියත් ඇති කියල.😅
බිලියන් ගනනක් කොහෙන්ද හොයන්නෙ
වචනයට පමණක් සීමා වුණ දුම්රිය මාර්ගය
Great achievement for Train lovers and public transport system
👍
නියමයි 👍👍👍
👍👍
වචනෙට සීමාවුන දුම්රිය මාර්ගය අලුතින් රජයවල් පත්වෙනවා ප්‍රවාහන සේවය අන්තිමයි
අවිස්සාවේල්ල දක්වා දැනට දෙපසට පැද්දෙමින් යන අවදානම් ගමන වෙනුවට වඩා යහපත් සුරක්ෂිත දුම්රිය මාර්ග ඉදිකිරිම් සිදුවේවායි පතමු.😊
වෙයි කියා නොසිතමි
🙄🙄
Good work
Thanks
Niyamai
Perfect anura sir awissawella sita opanayake dakka railway line arranged karrana soon
ඉතාමත් හොඳයි
Good job.
නියමයි,වෙන්න ඕන හොඳම දේ ඕකමයි. දැන් ඉඳන්වත් මොලයක් ඇති වැඩක් කරොත් හොඳයි.
Good....like wise extensions as nanupua to nuwaraeliya....batticalia to pottuvil...matale to sigiriya....banadarawela to ampara.Kks to point pedro....trinci to mullativu
Ruwanpura Expressway එක ගැනත් කියන්න. රත්නපුර මිනිස්සු පෙරුම් පුරාගෙන බලන් ඉන්නේ හදනකම්..😃
Another huge chunk of commission on it's way for THEM 😅😅
🙂
Good job 👍
Thanks 👍
උමං දුම්රිය ඉදි කරන්න පුලුවන් නම් හොඳයි. මොකද රක්ෂිත වනාන්තර මැදින් ගමන් කිරීමට සිදුවන නිසා වන සතුන් දුම්රියේ ගැටී මියයන යනවා
ඔව්. රත්නපුර දිස්ත්‍රික්කයෙ තමයි. දැනට ඉතුරු වෙලා තියන නිවර්තන රක්ෂිත වනාන්තර වැඩියෙන් තියෙන්නෙ. රක්ෂිත මැදින් ඒවා කපාගෙන දුම්රිය මාර්ගය ඉදි කළොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි. පුළුවන් තරම් රක්ෂිත මගහැරලා හදන තරමට හොඳයි. ලංකාවට දැන් දුම්රිය මාර්ග වලට වඩා නිවර්තන වනාන්තර වැදගත්. ඒත් උමං දුම්රිය නම් හැදෙන එකක් නෙවෙයි. වියදම අධික නිසා.
❤❤❤❤❤❤ kawadaaa ituu weiida ?????
🙏🙏👍
පළමුව අප සතුව දැනට ඇති මාර්ග සහ දුම්රිය අලුත්වැඩියා කර නියමිත වේලාවට ධාවනය කරන්න.
හම්බන්තොටට නෙමෙයි ඕක වැල්ලවාය මොනරාගල පැත්තට තමයි හරිනන් ඕන...tourism පැත්තත් දියුණු වෙනවා ඒකෙන්...බෙලිඅත්තට එන එක හම්බන්තොට කතරගම වෙනකන් යවන්න ඕන...
👍👍🎉
ඔය කැලනිවැලි පාර නවත්තන්න කවුද දන්නැ ඉස්සර කාලෙ උනන්දු වුනේ.මම දන්න තරමට ඕපනායක දක්වා තිබුන.දැන් මතක්උනාට ස්තුතියි.හොඳ කොමිස් කුට්ටියක් ගන්න බලන් ඇති.අපේ cgr එකේ සුපිරි දක්ස අය ඉන්නව.tti katunayake passout අයවයි ,uni වල අයවයි , අපේරටේ සිවිල් ඉන්ජිනේරුවන් වයි යොදාගන සුපිරියට කරනවනම් එල .අවුරුදු50 ,60, හරි පසුවෙලා අදහස නම් හොඳයි .
KALPA VINAASETA PASUWADHA?
එහෙම නොවේවා කියල සිතමු. මොකද මේ පාර හදන්නම ඕනේ එකක්. 😉😉
Wow. Good idea.... What about. Mathale to dambulla .... Kandy
Will see. 😎
තවත් එක බොරුවක් තමා…😂 ඔක්කොටම කලින් දැන් දුවන කැළනිවැලි train ටික වත් හරියට දුවලා හිටියනම් හොදා මීට වඩා.. ඒකෙ දුවන train ටිකයි railway එකයි තරම් මෙලෝ රහක් නැති railway line එකක් ලංකාවෙ වෙන කොමෙවත් නැතුව ඇති..👆😂🤮
කැලණිවැලි දුම්රිය ගැන ඔබතුමා පවසන දෙයත් සමග 100% එකගයි . ඇත්තෙන්ම මෙය අදියර කීපයක් යටතේ සිදුකිරීමට වන දෙයක් . දැනටමත් දුම්රිය මග දෙපස සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කරමින් දුම්රිය ඉඩම් අත්පත් කරගැනීමට බලධාරීන් කටයුතු කරමින් ඉන්නේ.
Jepi molak.🦬🦬🐂😂😂😂
ඇයි කැළණි වැලි දුම්රිය වෙලාවට යන්නේ නැද්ද?
@@chanukamayuranga3982 ඔබ හරි
ඉදිරි චංද සදහා බොරු ගුංඩු තමයි ඉතිං
එහෙම නොවේවා කියල සිතමු.
සුබවාදිව බලන්න ගල් හිල් විතරක් හොයලා රටෙි දියුණුවට උදවු වෙින්න වචනයේන් හිරි කුහක නොවන්න
Oka kawadawat karan na praiwat bas aiti desa palana hen chaiyan .hina tami duppat apita
👍💪
ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න එවුන්ට පිස්සු නැත්තං ෂෝක් කට්ටිය. 😂
🙏🙂😊
Godak hondai..
කතරගම දක්වා දීර්ඝ කෙරුවොත් තමයි හරිම හොඳ😅
ගසා කාලා අතර මග නතර වෙයිද..
🙄🙏
👍👍👍
මෙම යෝජනාව ක්‍රියාත්මක කරන්න මම මට වයස අවුරුදු 8 පමණ ඕපනයක දක්වා ගමන් කර තිබෙන ව මට අද ට වයස 67 ,යි
නයට ගත් ඒවා ඉවර කරන්න හැකිනේ .වහල පාර ගෙවල් හදන්න දුන්නේඇයි එතකොට නිදි
කතරගම දක්වා දුම්රිය මාර්ගය පුලුල් කරනවා කියලා කතාවක් අතීතයේ අහල තිබුනා දුම්රිය මාර්ග හදන්න ඉස්සෙල්ලා මුහුදු බඩට තව දුම්රිය කීපයක් එකතු කලයුතුමය සතියේ දිනවල හවස වැඩ අවසන් කරලා ගෙවල්වලට යන මගීන් පුදුම දුකක් විදින්නේ අනෙක සමහර powersetවල කෑලි හැලෙමින් ධාවනය වෙන්නෙ.දුම්රිය නඩත්තුවක් ගැන කිසිම සොයාබලා කටයුතූ කරන්නේ නෑ මේවා අදාල බලධාරින්ගේ අවධානයට යොමු විය යුතුයි
ඔබතුමා පවසන දෙයත් සමග 100% එකගයි . රටේ දියුණුවට පොදු ප්‍රවාහනයේ වැදගත්කම ගැනයි මෙහිදී අපි කතාකලේ. මේ අපි කතා කල තවත් කරුණක්. th-cam.com/video/2HHOxRSRKAs/w-d-xo.html
බස් පර්මිට් රුපියල් 1000ටත් විකිණීමට ඇත එහෙම උනොත් 😊😊😊
👍👍🙂
මෙහි අවසාන ය.එය තවත් රටකට විකිණීම නම් අප එකඟ නෑ.
ඕක බලන්ගොඩ හරියට ගියා නම් හොදටම ඇති. හම්බන්තොටට බෙලිඅත්ත දුම්රිය මාර්ගය දික් කර හැකි
Awissawelle indala hambanthotata Hadanna kalin beliaththe indala kataragamata hadala denna....
ඒකත් හොදයි තමයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රත්නපුර බටුගෙදර තිරිවානකැටිය මාරපන පනගම දෑල හල්දොල වටාපත කහවත්ත ඕපනායක මේ කෝච්චිය ගිය පාර රත්නපුර ඉඳලා🙂 කෝචිචි පාරේ දැන් ගෙවල් හදලා ලොකු බිල්ඩිම් ගහලා ඒ අය යයිද ඒවා දාලා
දැනටමත් දුම්රිය මග දෙපස සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කරමින් දුම්රිය ඉඩම් අත්පත් කරගැනීමට බලධාරීන් කටයුතු කරමින් ඉන්නේ
@@taprobana360 අනේ මන්දා හිතාගන්නවත් බෑ හදනවා නම් හොඳයි ❤️
❤
ahaliyagoda lagama parakatuwa dumriya margaya oya keeyana vidiyata kiseema wenasak wella naa rall line eka uda kada thiyanawa.janathawata vikalpa visadume theelath naa
Ow , wede 100% iwara ne 🙏👍
Rate palakayo hondai nam apita ona deyak karanda pulwan shakthiyak thiyanawa
It's better to extend the line from bati to katharagama.
👍🙂
2050 හේ වත් ඉවරකරොත් අැති..
වැඩේ හිමින් සැරේ ඉස්සරහට යන බවක් තමා පේන්නෙ. ප්‍රබල ජනතා හඩක් අවශ්‍යම වෙලාවක්
😂
🎉🎉🎉
🎉
👍👍👍👍👍👍👍🌹🌹🌹☝️☝️☝️☝️
Tiyena ටික හරියට දුවන wada
Eta kotat dmu neda dawanaya wenne
ඉස්සර ඕපනයකට යනකම් තිබුනා. ඒ දුම්රිය පාර ගලවලා දැම්මේ පිලිප් ගුනවර්ධන තමයි
😥😥
සුද්දා හදපු දුරවත් මුන්ට හදා ගන්න බැහැ, මුන්ට පිස්සු
😢😢
🤣🤣 aththak nm hodai
😂😂එක දවසක් ගිහිං තියනව ජීවිතේටම. මම ඇඹිලිපිටියේ
ආයෙත් යමු 😉
ඉදිරියේදී ඇබිලිපිටියම යන්න පුලුවන් වෙයි කෝච්චියෙන්❤
කී පාරක් හදනවා කිව්වද පරන පත්තර අරන් බලන්න .මෙන්න හදනවා මෙන්න හදනවා කිය කිය බයිල ගහනවා..කොහොමත් චන්දෙ කාලෙට ඕක එලියට එනවා
Chinese engineers would be the best to handle this project !
Kanawandum kenek karapu gon wadak kv line eka wahuwa
Apoi Mona train da mea..Bangalahdesh apita wada pahalah hitiye...dan a rate train TH-cam ake thiyenawa balanna...lajjai mewa dakina Kota...😢😂😅
😥😥💪
Beliathata apu eke හම්බන්තොට ta km kiyada..😂😂
🙂🙂
රනිල් හිටියොත්නම් කරයි කියල හිතෙනව
මම් අනුමත කරනව.
Vede unoth hodai
තාමත් මුංගෙ ලණු කන සෙට් එක අඩුවෙලා නෑ කියලයි comments වලින් පේන්නෙ .මේ රටේ එවුන් හදන්න බෑ
Me you tube jokiya heenayak dakala.
😂😂👍
ප යන්නයි loku ක thamaii ithin..
😂😂
😀😉😉😃😆😅
Avissavelle idan yatiyanthotatath,kithulgalatath nawatha sadiyauthui👍💪💪💪💪💯💯💯💯
Definitely 👍👍
යටියන්තොට සහ ඔපනයකට දුම්රිය මාර්ගය නැවත සදා යටියන්තොට දුම්රිය මාර්ගය කිතුල්ගල හරහා ගල්බොඩ හරියෙන් උඩරට දුම්රිය මාර්ගයට සම්බන්ද කල යුතුයි. බදුල්ලට යන වෙලාව පැය 4 විතර අඩුවෙයි එතකොට කැලණිවැලි දුම්රියෙන් බදුල්ලට යනකොට
ඒ ගැනත් දැන් සාකච්ඡා කරමින් නේද තියෙන්නේ .අපරාදේ කලින් තිබ්බ ඒ රේල් පාර තිබ්බා නම් ගොඩක් ඒ පැති දියුණු වෙන්න තිබ්බා
ඡන්දය ගන්නකන් කියන බොරු අහුවෙන්න එපා.
නය අරගෙන අපේ රට දියුණු කරමුද?😆
api tawa rawetemu
ලොකු දෙයක්
යොජනා කරනවා විතරයි කරන්නෙ නැ 😏🤣
500years walatawath wanna na.ma waga awa danna epa yako
😂🙏
2060 wath iwara kaloth athi
Patta boru
මුන් මේ බොරු නිව්ස් දාන්නෙ , ලබන අවුරුද්දෙ අන්තිම වෙන කොට ඡන්දයකුත් ලැහැස්තිනෙ ඒ නිසා මුන් බොරුවට මිනිසුන්ට උඩගෙඩි දෙනවා,මධ්‍යම අධිවේගී මාර්ගයත් නැවතිලා තියෙන්නේ සල්ලි නැතුව,
😂. Chande balagena kiyana surangana kathawak😂
කෙරෙනවනම් හොදයි
😄😄😄😂😂😂
😎😎
😂😂😂 dreaming is it
Will see , CGR had already involved in the process.
Lies Lies Lies
🙂🙂😂
යකෝ නුවර එලිය විකුනන පකය මේව කරනවද
එයාම කරන්න ඕනෙද ? 😂😂🙏
Boru.danna epa
Boru danna epa
ඉතින් බෙලිඅත්තෙන් පුලුවන්නේ හම්බන්තොටටම දාන්න...
නියමයි 👍👍
අවිස්සාවේල්ල ඉඳන් රත්නපුර හරහා දුම්රිය මාර්ගය ඉදිවන එක ගැන ඇත්තටම ගොඩක් වටිනවා. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා. අවිස්සාවේල්ල රත්නපුර වගේම අවිස්සාවේල්ල ඉඳන් කරවනැල්ල හරහා යටියන්තොට දක්වා පැරණි දුම්රිය මාර්ගයක් තියෙනවා. ඒකත් ආරම්භ කරා නම් ගොඩක් වටිනවා.❤
අනිවාර්යෙන්ම 👍
the man he will do it
Ranil
@@karupa8250 😂😂
මේ වැඩේ ඉක්මනින් ඉවර කරන්න ලැබේවා ...🙏
🙏🙏
මේක ඉතා හොද වැඩක්. හුගක් ඉස්සර කරන්නට තිබුනේ. ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.
👍👍🙏
නියමයි .වෙන්න ඕනි දෙයක් සුභ පැතුම් ❤❤❤❤❤🎉
මේ පාර හදන්නම ඕනේ එකක්.
අපි ගොඩක් ආසයි රට දියුනු වෙනවා නම්❤❤❤ අපි නම් අම්බලන් තොට
❤❤
🙏🙏
අහින්සක දුප්පත් මිනිස්සුන්ට නමි අදිවෙිගි මාර්ග වලට වඩා වටින්නෙ කෝචිචි පාර තමයි. මොකද එ මිනිස්සුන්ට අදිවෙිගි වල යන්න සල්ලි නැති නිසා.ඉක්මනින්ම සිද්ද වෙනවනමි කොචිචර දෙයක්ද හින විතරක් නොවෙිවා කියල අපි පුර්තනා කරනව.
එහෙම නොවේවා කියල සිතමු. මොකද මේ පාර හදන්නම ඕනේ එකක්.
බොරු බයිල තමයි. 2018 දී ඩබල් ලයින් හෝමාගම දක්වා උඩින් දාන්න පටන් ගත්තු එක ගෝඨා ගෙ ආන්ඩුවෙන් අවලංගු කලා.එතකොට වලිගෙ පස්සපැත්තෙ ගහගෙන ඔය සාමාන්‍යාධිකාරී ල හිටියෙ කඩුවෙල කොලඹ light rail එකත් නැවැත්තුවා. අවිස්සාවේල්ල දක්වා රේල්පාරෙ කැලේ සුද්ද කරල සිල්පර රේල් පීලි දාගන්න සල්ලි නෑ. ඇමතිවරයා ම කිව්ව පාලම් 100 කට වැඩිගනනක් අබලන් වෙලා කඩා වැටුනත් හදන්න සල්ලි නෑ කියලා. මේ කරන්න හදන්නෙ චන්දෙ කිට්ටු නිසා මහරගම හෝමාගම අවිස්සාවේල්ලේ ජනතාව රවට්ටන්න ඇමතිලා කරන්න හදන රැවටිල්ලක්. වත්තක වටේ තාප්පයක් හදනව වගේ වැඩක් නෙවේ මේක. ශක්‍යතා අධ්යයනය් කරන්නත් මිලියන් ගනනක් යාවි. ඉඩම් පවරගන්න, මිනුම් කටයුතුවලට ලොකු කාලයක් යාවි. බිලියන් ගනනක් කොහෙන්ද හොයන්නෙ සැහැල්ලු දුම් රිය ඒක පාර්ශවිකව නැවැත්වීමට පස්සෙ ජපානය ආධාර දීම නැවත්තුවා. මේක ගොං ආතල් එකක්.🐂
🙏
ඒත් කාලෙක ඉදන්ම මේක මිනිස්සුන්ගේ ඉල්ලීමක් .ඒකට ප්‍රතිචාරයක් මේ විදිහට හරි ලැබෙනවා නම් හොදයි
@@HishaniprathibhaFernando මිනිස්සු කාලෙක ඉඳන් ඉල්ලුව එක ලැබුනද? ඉදිරියට ත් වෙන්නෙ ඕකයි. ඊලඟ මැතිවරණය වෙනකම් මේ ඇමති කතා කරයි ඕකගැන.මේ ඇමති ම කියනව පාලම් කඩා වැටුනත් හදන්න සල්ලි නෑකියල. අලුතෙන් රේල් පාර හදයිද?අපේ මිනිස්සුත් රැවටෙන එකේ ඉවරයක් නෑ. අද නිවුස් බලන්න . බම්බලපිටිය දුම් රිය පාරෙ ගැටලුව.
@@HishaniprathibhaFernando ඔව් අර කතාවක් තියෙන්නෙ නිකම් ඉන්න මට අහල ගියත් ඇති කියල.😅
බිලියන් ගනනක් කොහෙන්ද හොයන්නෙ
වචනයට පමණක් සීමා වුණ දුම්රිය මාර්ගය
Great achievement for Train lovers and public transport system
👍
නියමයි 👍👍👍
👍👍
වචනෙට සීමාවුන දුම්රිය මාර්ගය අලුතින් රජයවල් පත්වෙනවා ප්‍රවාහන සේවය අන්තිමයි
අවිස්සාවේල්ල දක්වා දැනට දෙපසට පැද්දෙමින් යන අවදානම් ගමන වෙනුවට වඩා යහපත් සුරක්ෂිත දුම්රිය මාර්ග ඉදිකිරිම් සිදුවේවායි පතමු.😊
👍👍
වෙයි කියා නොසිතමි
🙄🙄
Good work
Thanks
Niyamai
👍👍
Perfect anura sir awissawella sita opanayake dakka railway line arranged karrana soon
ඉතාමත් හොඳයි
👍👍
Good job.
👍👍
නියමයි,වෙන්න ඕන හොඳම දේ ඕකමයි. දැන් ඉඳන්වත් මොලයක් ඇති වැඩක් කරොත් හොඳයි.
මේ පාර හදන්නම ඕනේ එකක්.
Good....like wise extensions as nanupua to nuwaraeliya....batticalia to pottuvil...matale to sigiriya....banadarawela to ampara.
Kks to point pedro....trinci to mullativu
👍👍
Ruwanpura Expressway එක ගැනත් කියන්න. රත්නපුර මිනිස්සු පෙරුම් පුරාගෙන බලන් ඉන්නේ හදනකම්..😃
Another huge chunk of commission on it's way for THEM 😅😅
🙂
Good job 👍
Thanks 👍
උමං දුම්රිය ඉදි කරන්න පුලුවන් නම් හොඳයි. මොකද රක්ෂිත වනාන්තර මැදින් ගමන් කිරීමට සිදුවන නිසා වන සතුන් දුම්රියේ ගැටී මියයන යනවා
🙏🙏
ඔව්. රත්නපුර දිස්ත්‍රික්කයෙ තමයි. දැනට ඉතුරු වෙලා තියන නිවර්තන රක්ෂිත වනාන්තර වැඩියෙන් තියෙන්නෙ. රක්ෂිත මැදින් ඒවා කපාගෙන දුම්රිය මාර්ගය ඉදි කළොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි. පුළුවන් තරම් රක්ෂිත මගහැරලා හදන තරමට හොඳයි. ලංකාවට දැන් දුම්රිය මාර්ග වලට වඩා නිවර්තන වනාන්තර වැදගත්. ඒත් උමං දුම්රිය නම් හැදෙන එකක් නෙවෙයි. වියදම අධික නිසා.
❤❤❤❤❤❤ kawadaaa ituu weiida ?????
🙏🙏👍
පළමුව අප සතුව දැනට ඇති මාර්ග සහ දුම්රිය අලුත්වැඩියා කර නියමිත වේලාවට ධාවනය කරන්න.
👍👍
හම්බන්තොටට නෙමෙයි ඕක වැල්ලවාය මොනරාගල පැත්තට තමයි හරිනන් ඕන...tourism පැත්තත් දියුණු වෙනවා ඒකෙන්...බෙලිඅත්තට එන එක හම්බන්තොට කතරගම වෙනකන් යවන්න ඕන...
👍👍🎉
ඔය කැලනිවැලි පාර නවත්තන්න කවුද දන්නැ ඉස්සර කාලෙ උනන්දු වුනේ.මම දන්න තරමට ඕපනායක දක්වා තිබුන.දැන් මතක්උනාට ස්තුතියි.හොඳ කොමිස් කුට්ටියක් ගන්න බලන් ඇති.අපේ cgr එකේ සුපිරි දක්ස අය ඉන්නව.tti katunayake passout අයවයි ,uni වල අයවයි , අපේරටේ සිවිල් ඉන්ජිනේරුවන් වයි යොදාගන සුපිරියට කරනවනම් එල .
අවුරුදු50 ,60, හරි පසුවෙලා අදහස නම් හොඳයි .
👍👍
KALPA VINAASETA PASUWADHA?
එහෙම නොවේවා කියල සිතමු. මොකද මේ පාර හදන්නම ඕනේ එකක්. 😉😉
Wow. Good idea.... What about. Mathale to dambulla .... Kandy
Will see. 😎
තවත් එක බොරුවක් තමා…😂 ඔක්කොටම කලින් දැන් දුවන කැළනිවැලි train ටික වත් හරියට දුවලා හිටියනම් හොදා මීට වඩා.. ඒකෙ දුවන train ටිකයි railway එකයි තරම් මෙලෝ රහක් නැති railway line එකක් ලංකාවෙ වෙන කොමෙවත් නැතුව ඇති..👆😂🤮
කැලණිවැලි දුම්රිය ගැන ඔබතුමා පවසන දෙයත් සමග 100% එකගයි . ඇත්තෙන්ම මෙය අදියර කීපයක් යටතේ සිදුකිරීමට වන දෙයක් . දැනටමත් දුම්රිය මග දෙපස සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කරමින් දුම්රිය ඉඩම් අත්පත් කරගැනීමට බලධාරීන් කටයුතු කරමින් ඉන්නේ.
Jepi molak.🦬🦬🐂😂😂😂
ඇයි කැළණි වැලි දුම්රිය වෙලාවට යන්නේ නැද්ද?
@@chanukamayuranga3982 ඔබ හරි
ඉදිරි චංද සදහා බොරු ගුංඩු තමයි ඉතිං
එහෙම නොවේවා කියල සිතමු.
සුබවාදිව බලන්න ගල් හිල් විතරක් හොයලා රටෙි දියුණුවට උදවු වෙින්න වචනයේන් හිරි කුහක නොවන්න
Oka kawadawat karan na praiwat bas aiti desa palana hen chaiyan .hina tami duppat apita
👍💪
ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න එවුන්ට පිස්සු නැත්තං ෂෝක් කට්ටිය. 😂
🙏🙂😊
Godak hondai..
🙏🙏
කතරගම දක්වා දීර්ඝ කෙරුවොත් තමයි හරිම හොඳ😅
ගසා කාලා අතර මග නතර වෙයිද..
🙄🙏
👍👍👍
👍
මෙම යෝජනාව ක්‍රියාත්මක කරන්න
මම මට වයස අවුරුදු 8 පමණ ඕපනයක දක්වා ගමන් කර තිබෙන ව
මට අද ට වයස 67 ,යි
🙏🙏
නයට ගත් ඒවා ඉවර කරන්න හැකිනේ .වහල පාර ගෙවල් හදන්න දුන්නේඇයි එතකොට නිදි
👍👍
කතරගම දක්වා දුම්රිය මාර්ගය පුලුල් කරනවා කියලා කතාවක් අතීතයේ අහල තිබුනා දුම්රිය මාර්ග හදන්න ඉස්සෙල්ලා මුහුදු බඩට තව දුම්රිය කීපයක් එකතු කලයුතුමය සතියේ දිනවල හවස වැඩ අවසන් කරලා ගෙවල්වලට යන මගීන් පුදුම දුකක් විදින්නේ අනෙක සමහර powersetවල කෑලි හැලෙමින් ධාවනය වෙන්නෙ.දුම්රිය නඩත්තුවක් ගැන කිසිම සොයාබලා කටයුතූ කරන්නේ නෑ මේවා අදාල බලධාරින්ගේ අවධානයට යොමු විය යුතුයි
ඔබතුමා පවසන දෙයත් සමග 100% එකගයි . රටේ දියුණුවට පොදු ප්‍රවාහනයේ වැදගත්කම ගැනයි මෙහිදී අපි කතාකලේ. මේ අපි කතා කල තවත් කරුණක්. th-cam.com/video/2HHOxRSRKAs/w-d-xo.html
බස් පර්මිට් රුපියල් 1000ටත් විකිණීමට ඇත එහෙම උනොත් 😊😊😊
👍👍🙂
මෙහි අවසාන ය.
එය තවත් රටකට විකිණීම නම් අප එකඟ නෑ.