හීනයක් වගේ හැබෑ වෙන කටුණායක දෙවන ගුවන් මගී පර්යන්තය - Terminal 2 (BIA) Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 24 ม.ค. 2025
- This video was created for educational purposes and aims to raise awareness about the importance of Terminal 2 (BIA) Sri Lanka. Some video clips used in this production are credited to their original creators, with gratitude for their valuable content. ( / @srilankaairports5007 )
Explore the proposed Katunayake Terminal, a transformative project set to enhance Sri Lanka's transportation network. Discover its potential to boost connectivity, support economic growth, and modernize infrastructure in the region. Stay tuned for insights on this exciting development!
@MadhuWijekoonvlog
Audio credit goes to -👇
Epic Motivation by Aylex
Content owner
Younited Media GmbH Music
video link - • [No Copyright Background Music] Cinem...
([No Copyright Background Music] Cinematic Inspiring Documentary Build-Up | Epic Motivation by Aylex)
මෙම වීඩීයෝවට අදහස් දක්වමින් ඇතැමුන් විමසා සිටින්නේ මෙම ව්‍යාපෘතියට අදාළව ඒවකටව සිටි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ජපන් සමාගමෙන් කොමිස් මුදල් ඉල්ලා සිටීම නිසා මෙම ව්‍යාපාතිය නතර කළ බවට නොපවසන්නේ ඒ පිළිබඳව නොදැනුවත් නිසාද? නැතනම් දැනගෙනත් හිතාමතාම නොපවසන්නේද? යන්නයි..
මේ ප්‍රශ්නය කිරීම සම්බන්ධයෙන් පොදුවේ පිළිතුරක් ලියමි.
එවැනි කතාවක් අසා ඇත.. නමුත් ඔබ අසනවා සේම තව කෙනෙකු මගෙන් ප්‍රශ්න කළොත් ඔබ එසේ චෝදනා කරන්නේ හෝ සඳහන් කරන්නේ සාක්ෂි ඇතුවද යන්න.. එය ඔප්පු කිරීමට මා සතුව සාක්ෂි නොමැත.. මා ඉගෙන ගත් මාධ්‍ය ආචාරධර්මවලට අනුව සාක්ෂී නොමැතිව එසේ චෝදනා කිරීම සදාචාරාත්මක නැත..නීතිය ඉදිරියේ වරදකරුවකු නොවන තෙක් කිසිවෙක් වරදකරුවකු කළනොහැක..එසේ කළහොත් මට අපහාස චෝනද යටතතේ නඩු පැවරීම්ව්ටට ඔහුට ද හැකියාව ඇත. මා දන්නා හේතූන් පමණක් මෙහි සඳහන් කර ඇත. නමුත් ඔබ අසා ඇති පරිදිම මමත් ඒ කතාව අසා ඇත.. ඉතින් ඔබ සතුව එය සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හා කරුණු තිබේ නම් ඉදිරිපත් කරන්න. 😍
@@MadhuWijekoonvlog ඕක දැන් හැදුවේ එ්‍කොට අනුරයද🤣🤣🤣🤣
@@Upm-s8k Ali mttiyak ne hathvalame oheth middeniyeda langadi gama giyayi ohe
sampurna aththa guvan thote vasara 10 mamath sevaya kala
@@Upm-s8k
ඇයි ? මෙතුවක් කල් හිටපු දේසපාළුවෝ, අපේ සම්පත් සමහරක් තළු මර මර විකුනගෙන කෑව හැටිත්, ඉතිරි ඒවා විකුණන්න දඟලපු හැටිත් දන්නෙම නැතුව ඇති නේද ?
දේසපාළුවන්ටම කඹුරලා, බලාගෙන ඉන්නවා ඉතින් දැන්
සාධාරණ කාලයකදි මාලිමාව අපේ මව්බිම ලස්සනට ගොඩ නැගෙන හැටි !
මාලිමාවට ජයවේවා !
මාලිමාව යටතේ,
අපේ මව්බිම ට ජයවේවා !!
👍👍👍👍👍👍👍👍👍👍
💕💕💕💕💕💕💕💕💕💕
ඒ හිටපු උන්ට උවමනාවක් තිබ්බෙ නෑ ඕක ඉක්මනට ඉවර කරගන්න ඒකනෙ පගා ඉල්ලලා රටේ නමත් කැත කරලා වැඩේ නතර වුණේ. දැන් රටට හොද පාළකයෝ ටිකක් පත් වෙලා තියෙන නිසා තමයි ජපානයේ තායිසේ වගෙ පිරිසිදු සමාගමක් ආයෙත් වැඩේ බාර ගත්තේ
ඉක්මනින් අලුත් ගුවන් තොටුපලට පය තැබීමට වරම් ලැබේවා
පිට රටක සිටින මා මාගේ මාතෘ භූමියට නැවත පැමිණෙන විට අළුත් ගුවන් පරිශ්‍රයේ වැඩ කටයුතු නිමාවී තිබේවා යි !!!... ප්‍රාර්ථනා කරමි.....❤❤☸️🙏🙏✝️✝️...
රටක් දියුණුවට පත්වෙන්න නම් අනිවාර්යයෙන්ම airport එක මූලික හේතුවක්
❤❤
ඔව් ඔව් කන්ඩ නැතත් එයාර්පෝට් එක තිබ්බම ඇති. ගෝං හරක් හැත්ත.
කන්න විතරයි නේ ඕන..airport එක කාර්යක්ෂම වෙන්න ඕන නෑ උඹලා වගේ ගොබ්බොයොන්ට..සංචාරක කර්මාන්තයට මොන තරම් වැදගත්ද airport එක.
අනිවාර්යයෙන් වියයුතු දෙයක් මම ගුවන් තොටුපළ හතකට විතර ගිහින් තියෙනවා ඇත්තටම අපේ රටෙි දැනට තියෙන ආකර්ෂණීය බව මදි සංචාරකයන් මුලින්ම දකි්න්නෙ ඒ රටෙි ගුවන් තොටුපළ ❤
Akd ඔබේ සිතට සිසිල උදාවේවා!පොහොසත් මිනිසුන් පිරි ලස්සන රටක් උදාවීගෙන ඵනවා. හරිම සතුටුයි සිතට.ස්තුතියි Akd.
mainage wada balaganin
🤣🤣🤣🤣🤣🤣
උබට ට්‍රැක් ද ගොනෝ
@@maneth1457දැනුත් මයිනද 😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
නිමල් සිරිපාලය හිටියනම් මෙහෙම අපිට මේව දකින්න ලැබෙන්නෙ නැහැ ...කාළකණ්ණි හොරු මකබෑවිලා ගියා අපේ කතිරෙ බලෙන් ඉතින් අපිට ලස්සන පොහොසත් රටක් ලැබේවි ....ආඩම්බරයි ගහපු කතිරයට...❤❤❤❤❤
මේක හිනාවෙන්න දෙයක් නෙවෙයි. එය අඬන්න දෙයක්. පහුගිය අවුරුදු 25ක් තිස්සේ අපිට එක අලුත් පර්යන්තයක් හදන්න බැරි වුණා. ඇමැතිවරු කී පාරක් මුල්ගල් තියලා සංකල්ප වෙනස් කරනවාද, පගා ඉල්ලනවාද, ගුවන් තොටුපළ හදන්නේ නැද්ද. පරණ එක බලන්න. එය පැරණිතම යල් පැන ගිය සහ අපිරිසිදු පෙනුමක් ඇති ගුවන් තොටුපලකි. ඉන්දියාව දිහා බලන්න. සෑම ගුවන් තොටුපලක්ම විශාල හා අලුත් ය.
රනිල්ල කරලු වැඩ ගොන් ඡෙප්පන්ගෙ ගිනුමට බැර කරලා සතුටු වෙන නිධන් බයියෝ. අනේ තොපි වගේ අමන හැත්තක්.
කටුනායක එයාපෝට් එකත් රනිල් රාජපක්ෂ සොරැ විකුණන්න හැදුවේ. අනුර ජනපති ඇවිත් තමයි බේරාගත්තේ
පක තමයි ඔය ඉදිකිරීමත් මහින්ද රාජපක්ෂ මහතා හදන්න ගත්තේ අනුර හැදුවා පක😂😂මාලිමාවට තාම රටට හාල් දෙන්න බෑ😂😂😂😂@@Pravi-hm7
@ උඔට ඔල්මාද හීනත් පේනවද. ගොන් නිධන් බයියා.🤣🤣🤣
වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට !!! අපෙ රටෙි සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගැනීමට තව තවත් මෙි පහසුකම් රටේ වැඩි ව්ය යුතුයි.
බොහොම ස්තුතියි ❤️
ඉතාමත් සන්තොසයි .. අපේ රටට ජයම වේවා!
❤️❤️❤️
ඇත්තටම ආසයි දකින්න. හැම වෙලාවෙම මම මගේ රටට එනකොට හිතන්නේ අනේ අපේ ගුවන්තොටුපළ අනිත් රටවල ඒවත් එක්ක බලනකොට කොයි තරම් පොඩියට ද තියෙන්නේ. කවද්ද මේව දියුණු වෙන්නේ කියලා.
හරිම possitive කතාවක් . නියමයි good luck
thank you 🌻
Mage rata ආදරෙයි godak සතුටුයි ❤ හැමෝගෙම හීන ඉටු වෙන්න one
❤️❤️❤️
කවුරු කොහොම කළත් , පැරණි කතා තිබුනත් ,, නව ආණ්ඩුවක් යටතේ හෝ ගුවන්තොටුපළ නවීකරණය කිරීම අවශ්‍යම කරුණක් ,, සංචාරක සිත් දිනාගන්නා ගමනාන්තය ශ්‍රී ලංකාව නම් ,, ඒ සදහා සියලු පහසුකම් සාදා දීම පලකයින්ගේ වගකීමක් ,, සතුටුයි ජය වේවා ශ්‍රී ලංකා
මේ ආන්ඩුවෙන් කරන මගුලක් නෙවෙයි බන් ගිය ආන්ඩුවෙ වැඩක් 😂😂😂
@tharangasrinath7562 ඇයි මහත්තයො , ගිය ආණ්ඩුවේ ඇමතිවරයා කොමිස් ඉල්ලපු නිසා ජපන් ජෙය්කා ආයතනය ව්‍යාපෘතිය අතහැර ගියා නේද ,, මේ අලුත් ආණ්ඩුවක් ආපු නිසා නේද එයාල ආයෙත් වැඩේ බාර ගත්තෙ කරලා දෙන්න ,, කවුරු හෝ අපේ රටට යහපතක් කරනවා නම් ,, අවංක නම් හොරු නෙවෙයි නම් හොදයිනෙ ,, තරහා අවසර ,,
@@tharangasrinath7562 මේක ගෙනාවෙ කලින් ආන්ඩුවලින් තමයි හැබැයි කප්පම් නිසා දාලා ගියා. කප්පම් නිසා ඔයිට වඩා විශාල ප්‍රොජෙක් නැති උනා ලංකාවට ඒවා ගැන හොයලා බලන්න....
අලුත් ආන්ඩුව ආපු ගමන් ජපන්නු ඇවිත් නැවතිලා තිබ්බ ප්‍රොජෙක් 11 නැවත් වැඩ පටන් ගන්නවා කිව්ව. ඒකෙ එකක් තමයි ගුවන් තොටුපොල හදන එක.. කව්රු කරත් මොකද මේවා අනුරගෙවත්, මහින්දගෙවත්, රනිල්ගෙවත් සල්ලි නෙවෙයි මිනිසුන්ගෙ සල්ලි. කලින් උන් හොරා කන ගමන් 1ක්,2ක් හදපු නිසා තමයි මිනිස්සු හොදක් කියන්නෙ නැත්තෙ. රට වැටිලා කෙලවෙලා ගියාට පස්සෙවත් සමහර අයගේ මොලේ පෑදිලා නෑනෙ
නැ මේක අතරමග නතර වෙලා තිබ්බෙ.අලුත් ආණ්ඩුව අවට පස්සෙ ජපානෙ වැඩ පටන් ගන්නෙ@@tharangasrinath7562
සොබාදහම් මාතාවෙනී මේ පුණ්ඤය භූමිය ආරක්ෂා කර දෙනු මැනවී සතුරු බලවේග පරාජයට පත් වේවා
❤❤
කාලකණ්ණි හොර රැල පන්නපු නිසා ආයිත් සුබ සිහිනයක් දකිනව
හැබැයි මේ රටේ ගොඩක් දේවල් හැදුවේ මහින්ද තමයි පුලුවන් ම් මාලිමාවට හාලුයි පොලුයි දෙන්න කියහන්
@Shanu93661 Me rate wadiyenma hora kaweth naki mayina thamai owa hadanawa kiyala labuna adara walin
මහින්ද නිසයි හැදෙන්නේ
@@හිතුමතේජීවිතේ මහින්දලා හොරාකාපු නිසායි නැවතුනේ. දැන් ආරම්භ කරේ අනුර ජනපතිතුමා
ඒ හොරු ගෙනාපු ඒවා තමයි මේ තාමත් යන්නේ අනුර ගෙනාපු ලබ්බක් නෑ තාම සීයාගේ අඩි පාරේ වැල් පාලමේ සීයට වැඩිය දැන් යන්නේ අනුර 🤣🤣
❤️🇱🇰 හරීම සතුටුයි, ඔයාට ගොඩාක් ස්තූතියි 😘✌️
ස්තුතියි ❤️😘
මෙය සම්බන්ධව ඉදිරියට ක්‍රියා කරමි😊
ඉතාමත් වටිනවා. .බොහොම ස්තූතියි. වසා තිබූ අප රටේ. කර්මාන්තශාලා. ( කන්තලේ සීනි කම්හලවැනි. ),සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වැනි..දේවල්. ඔබතුමිය දැනගත්තොත් අපිව දැනුවත් කරන්න. ..බොහොම ස්තූතියි. .
අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️❤️
සිනි කම්හල නෙවේ බං..ඒ ඉඩම් වල කුඹුරු වගා කර ලා...වී...උක් නොවේ..
ඔබතූමියට බොහොම ස්තුතියි.
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
😍
"ලෝකෙන් උතුම් රට ලංකාවයි,ලංකාවයි සිරි ලංකාවයි. ජය වේවා!!
loku ammage huththa
😂@@kaudatheboy6458
Paka thma 😂
ලංකාවෙ දියුණුව බලාගෙන ඉන්න බැරි කාලකන්ණි හැත්ත .
රටට ආදරයක් නැති අවජාතකකයො
සැබෑ ආඩම්බරයක් දැනෙනව.
Should rename as Colombo international airport
Yeah 💯💯
Yeah 🎉🎉🎉🎉
Exactly ❤️
Definitely
Yes bandaranaike name hard to say
අනිවා අපිට හොද පරයන්තයක් ඔනා, ශ්‍රි ලංකාවට ජය වේවා!
❤❤
ලස්සන කටහඩක්.... ❤️
Thank you ❤️
දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට, මාලිමාවට ජය
මේක හිනාවෙන්න දෙයක් නෙවෙයි. එය අඬන්න දෙයක්. පහුගිය අවුරුදු 25ක් තිස්සේ අපිට එක අලුත් පර්යන්තයක් හදන්න බැරි වුණා. ඇමැතිවරු කී පාරක් මුල්ගල් තියලා සංකල්ප වෙනස් කරනවාද, පගා ඉල්ලනවාද, ගුවන් තොටුපළ හදන්නේ නැද්ද. පරණ එක බලන්න. එය පැරණිතම යල් පැන ගිය සහ අපිරිසිදු පෙනුමක් ඇති ගුවන් තොටුපලකි. ඉන්දියාව දිහා බලන්න. සෑම ගුවන් තොටුපලක්ම විශාල හා අලුත් ය.
කටුනායක එයාපෝට් එකත් රනිල් රාජපක්ෂ සොරැ විකුණන්න හැදුවේ පාඩු ලබනවා කියලා. අනුර ජනපති ඇවිත් තමයි යන්තම් බේරාගත්තේ ❤
මාලිමාව නෙවේ මහින්ද මහත්තයා හදන්න ගත්තේ මාලිමාව මුලින්ම ලංකාවේ ට හාලුයි ,පොල්,ලුනු,රිලව් ප්‍රශ්න විසදලා ඉන්න කියපන් තාමත් හාල් නෑ😂😂😂😂😂😂
@@Shanu93661 මහින්දලා කොමිස්ගහලා මාට්ටු වෙලා ආධාර නැවතිලා මග නතරවෙලා තිබුන වයාපෘතිය නැවත ආරම්භ කරේ අනුර ජනාධිපතිතුමා. ඕක මයිනයි රනිලයි විකුණන්න හැදුවේ. මත්තල හැදුවා හෙණ ගහන සල්ලි වලින්. අද වී වේලනවා ඒකේ. නෙදකින් මයිනා
@@Shanu93661 මහින්දලා කොමිස්ගහලා මාට්ටු වෙලා ආධාර නැවතිලා මග නතරවෙලා තිබුන වයාපෘතිය නැවත ආරම්භ කරේ අනුර ජනාධිපති තුමා. ඕක මයිනයි රනිලයි විකුණන්න හැදුවේ. මත්තල හැදුවා හෙණ ගහන සල්ලි වලින්. අද වී වේලනවා ඒකේ. නෙදකින් මයිනා
ලස්සන රටක් පොහොසත් හෙටක් ❤❤❤
අපි හැමෝම තුනෙන් දෙකක් දුන් චන්දයෙ ප්‍රතිඵල ❤❤ NPP🔥
මාරම ලස්සනයි ...2025 දී ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ...අලුත් ගුවන්තොටුපොලට ගොඩ බසින්න ලැබේවා .
ඉදිරිපත් කිරීම ආකර්ශණීයයි !
👍👍👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️
යූ ටියුබ් එකේ තියෙන කැමතිම චැනල් එකක්..❤❤
බොහොම ස්තුතියි ❤️🎉
ගොඩක්. ඉස්තුති. දැනුවත්. කිරීම. ගැන.
යහපාලන ආණ්ඩුව තමයි ගොඩක් ප්‍රශ්නවලට හේතුව..
බණ්ඩාරනායක සාපලත් නාමය ඉවත් කර "Colombo international Airport " ලෙසට වෙනස් විය යුතුමයි
දැනටමත් රත්මලාන airport එක colombo airport කියල නම් කරල ඉවරයි. අනික කටුනායක අයිති ගම්පහට නිසා colombo කියල දාන එක සෙට් නෑ..කටුනායක මීගමුවට ආසන්න නිසා Negembo international airport කියල දානව නම් හොඳයි.
SWRD he laid the foundations for communal violence till now it comes up for gain Power only tool is what SWRD taught the Sri Lankan 1st a Christian then changed to Buddhist to come to power in 1956 only so we must put an end to the communal violence to start a new era 2025 no violence only name we are all Children of Mother Lanka name i am a SRI LANKAN MY COUNTRY IS SRI LANKA TO THE WORLD
@@dinethsathsararupasinghe9202අනිවාර්යයෙන්ම 100% එකඟයි. අපේ බහුතරයක් අයට රටේ දිස්ත්‍රික් හා පලාත් පිලිබඳ පිලිබඳ ඇති දැනුම මෙයින් පෙන්නුම් කරනවා නේද?
ඔක බන්ඩාර නායක් මැතිතුමා දුන්න ඉඩමක් කියලා නේද කියන්නේ එකයි මහින්ද ලොක්කා ඔකේ නම වෙනස් කරන්න හැදුවේ නැත්තේ
යකෝ ලෝකෙ ඕන තරං ඒම නම් තියෙන ස්තාන තියෙනව.... ඔච්චර ජරාවිදිහට හිතන්න එපා
දැනුමට ඉඩක් ලබාදෙන හොඳ චැනල් එකක්
Congratulations
Thank you ❤️❤️❤️
මේ රට ගොඩදාන්න පුලුවන් දැනට සිටින දැක්මක් තියෙන අවංක නායකය අනුර විතරයි. කවුරු මඩ ගැහුවත් ඇත්ත ඒක තමයි. එක පුන් සදින් දුරු වෙයි ලොව ඝණ අදුරු...නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු...මහින්දත් එවැනි දන්ෂ පෞරුෂයක් තිබ්බ රට දියුණු කල හැකිව තිබූ නායකයෙක්. නමුත් යුද්ධයෙන් පසු බලලෝභය නිසා ඔහු ඒ අවස්තාව මගහැර ගත්ත. ඔහුට ජනතාව ආදරය කරන්න කරන්න ඔහු ජනතාවට ද්රෝහී වුනා. අනුරට මඩ ගහන අය කවදා හරි දුක් වෙනව. අනුරගෙන් පසු නායකයෙක් ලංකා දේශපාලනය තුල පේන්න නැහැ.
මේක අනුරගෙ project එකක් නෙවෙ
Kage unath mokada ape ratata.
@@ThilkHiwa කාගෙ උනත් ඒ හිටපු උන්ට උවමනාවක් තිබ්බෙ නෑ ඕක ඉක්මනට ඉවර කරගන්න ඒකනෙ පගා ඉල්ලලා රටේ නමත් කැත කරලා වැඩේ නතර වුණේ දැන් රටට හොද පාළකයෝ ටිකක් පත් වෙලා තියෙන නිසා තමයි ජපානයේ තායිසේ වගෙ පිරිසිදු සමාගමක් ආයෙත් වැඩේ බාර ගත්තේ ❤👍
@@ThilkHiwa රටක Projects අරය මෙයා හට බාර දෙන්න නෙවෙයි අවශ්‍ය. රටක් ජාතික ප්‍රතිපත්තියක් සහ සැලැස්මක් අනුවයි ඉදිරියට යා යුත්තෙ . නමුත් මෙච්චර කලක් කලේ ආන්ඩුව මාරු වුනාම project එක නවත්වන එක. නියම නායකත්වය කරන්නේ රටක ඉදිරි ගමනට සුදුසු projects දිගටම කරගෙන යන එක.
❤❤❤❤..අරෑ මහ කුහකයෙක් ඌ නොකීවට අපි දන්නව මේක පටන් ගත්තෙ අනුර නෙවෙයි කියලා.හැබැයි දැං jaica ඇවිත් තියෙන්නේ මේ ආණ්ඩුව නිසා .පගා නෑනෙ...@@KumaraCinemaShop31
දැක්කත් ඇති ඕම එකක් ඇස් වලට කදුළු එන්න අපි කොච්චර පිට රට හිටියත් අපේ ලංකාවට ආදරෙයි ❤️🥺
නියමයි❤
❤️
මෙ වැඩේට අවශ්‍යම රාජ්‍ය නායකයා දැන් අපට ලැබි ඇත..ඒ අපෙ අනුර කුමාර දිසානායක පින් කදයි....මගේ රටට දලදා හිමි සරනයි..ජයෙන් ජයම වේවා ..NPP ..JVP 🎉🎉🎉🎉🎉🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻😘😘😘😘😘😘😘😘😘
පින් කද නෙවේ ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා හදන්න ගත්තේ😂😂😂පින්කදට මුලින්ම කියන්නේ හාල් පොල් ටික දීලා ඉන්න කියලා
ලපයගෙ ප්ම්ක්
@@Devil678-j9j ඔව් බ්න් කයිවාරු විතරයි මුන් උඩ දාන හැටි බලපන් 😄පුක දෙන දීම
🤣🤣
🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍❤❤❤
එය එසේම වේවා
බුදුසරණයි 🙏
සුපිරියක් ❤
❤️❤️❤️
නිමල් කොමිස් ඉල්ලලා වැඩ නාවතී තිබුන එක නේද?❤❤❤❤❤
ජයවේවා.....
දැන් මගේ රටෙි වර්තමාන රජය ගැන තියෙන්නේ ආදරනිය හැගිමක් ඔවුන් රටෙි මුදල් සොරකම් මංකොල්ලකෑම් කරන්නෙ නැ දැන් මගේ රට ඉදිරියට යනව කියල දැනෙනව AKD ❤ ඔබට පිංසිදුවෙනව
🤣🤣🤣🤣
🤣🤣
දැනුවත් කිරීමට thank you තව මෙ වගෙ video දාන්න
❤️❤️❤️
Thank you verry much madu a good vedio
😍😍
Excellent
Thank you so much for acknowledging us, dear trust me…you will go places , keep going ❤️🇱🇰
Thank you so much, I appreciate your support! ❤️🇱🇰
මම හිතනව කලින් ආණ්ඩුව ආරම්භ කළ එකක් විය හැකියි.එහෙත් යමි රජයක් පැවැත්ම ඉදිරි යට යෑමට මෙවන් දෙ තමයි අවශ්‍ය සුභ පතනවා!ගීතා පෙරේරා වැලිගම්පිටිය කොළඹ ශ්‍රි ලංකා
Apitath elagata addi athanimma anna labewa❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
අලුත් එයර්පෝට් එකේ වැඩ ඉවර උනාට පස්සෙ අර duty free හිගන්නො අයින් කරන්න ඕන. මිනිස්සුන්ට නිදහසේ කෑමති දේවල් ගන්න දෙන්න ඕන . දැන් arrival එකේ liqure ගන්න තියෙන්නෙ shops 2යි.
ඊට පස්සෙ taxi හිගන්නො එලවලා දාල අනෙක් රටවල් වල වගෙව් airport taxi arrival terminal එකේ පෙලට නවත්වලා තියන්න හදන්න. එන මිනිස්සු එන පිලිවෙලට taxi අරන් යයි. ඊට අමතර්ව uber/pick me වගේ අයට පොඩ්ඩක් ඈතට වෙන්න මිනිස්සු ගන්න බස්සන්න වෙනම තැනක් වෙන් කරන්න ඕන.
වෙනම public transport / airport shuttel / park n ride හදන්න ඒව පාවිච්චි කරන්න කැමති අයට.
අවසානට අර බලෙන් බෑග් පටවල සල්ලි ඉල්ලන හිගන්නො , රහසින් කනට කොදුරල taxi ඕනද අහන කාලකන්නි ටිකත් එලවලා දාන්නත් ඕන.
ඉතාමත් වටිනා වාර්තා කතනයක් .ඒක ගුවන් තොටුලේ ඉතිහාසය ගැන ,ඉතාමත් පැහැදිලි විස්තරක් කීරීම.👌👌🤍
බොහොම ස්තුතියි ❤️❤️
Common New Government Go Ahead. Best wishes ❤️🥰🙏🏽❤️🥰🙏🏽❤️🥰🙏🏽❤️🥰🙏🏽🥰🙏🏽🥰🙏🏽🥰🙏🏽🥰🙏🏽
❤️❤️❤️
Good job and good luck
❤ great 👍🏽… waiting for the next Airport 😊
❤️❤️
සතුටුයි. ජය වේවා...
❤️❤️
Weldone sister.
🙏💓💓💓 ස්තූතියි සහොදරිය 💓🙏
🎉🎉🎉❤❤
අහද්දි ලොකු ආඩම්බරයක් දැනෙනවා ❤
ඔබේත් මගේත් ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉටුවේවා..!
අනිවාර්යයෙන් 💐💐💐
Love your amazing Sinhala language skills!
Thank you! 😊❤️
නියනමයි ජය වෙවා ❤❤❤
❤️❤️❤️
This is a very thoughtful & studied move as this will enhance the impression of foreign visitors of our country's out look & will make many more to visit our beautiful motherland.Well done our HE. AKD.
We need to work together to make Sri Lanka shine! 🤝❤️
මෙක මාලිමා ආන්ඩුවෙන් නැවත පටන් ගත්තෙ කොමිස් ඉල්ලලා නවත්තපු වියාප්පෘතියක් අනුර ජනාදිපති නැවත් සාකච්චාකරලා වැඩ පටන්ගත්තා.
අනිවාරේන් අගය කරන්න ඔනා හොද වැඩක් .❤
❤️❤️
Sri lanka 🇱🇰 mother oyata jayawewa
❤️❤️❤️
Green leaf concept will be marvelous! The whole country shuld go in the same direction to enhance tourism. Thank you.
Thank you! Tourism is our future. 🇱🇰❤️
Yes no other airport in the world with that theme
❤❤❤ අපි මේ ඉන්න රටවල්වල Air port මොන තරම් ලස්සනද ඒ වගෙද මගෙ මවු බිම කොච්චර නම් ලස්සනද මේ video දැක්කම හරිම සතුටුයි මගෙ මවු බිම දියුණුවෙන් දියුණු වේවා මගෙ පැතුම🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌹 බුදු සරණයි ලක් මාතාවට😘thanks for you lovely 💐👍💪
We are so happy 😊❤Adambarai Ape Rata gana !! Ape Ratata sethakma wewa !!!
Very good ❤❤❤❤
❤️Thank you! Cheers!
මගේ රට සංවර්ධනය කරා ගෙන යන ප්‍රධාන මාවතක් මේ මෙවන් සංවර්ධන ව්‍යාපෘති ලංකාව තුල තව තවත් බිහිවෙවා❤
❤️❤️❤️
බොහොම ස්තුතියි මධූ
❤️❤️❤️
නිමල් සිරිපාල කප්පම් ඉල්ලපු එක ගැන කිව්වේ නෑ නේද නතර වෙන්න හේතුව ඒක නේද😂😂😂😂
අනිවාර්යයෙන්ම.........ඒක තමයි හේතුව......
Yes aka atta yala dalaiya 😢
වයඹ අධිවේගයත් සෑදිම නතර උනේ කිරිඇල්ල නිසානේ
ඔබගේ කමෙන්ට් එකට මෙම නාලිකාවේ කර්තෘවරිය දීලා තියෙන පොරටෝක් එක බැලුවද?
@@ShyamalKandy6807බැලුවා එයා රහත් උනාට අනික් මිනිසුන් රහත් වෙලා නැහැනේ
මිනිසුන් අසාධාරණ දේවල් දැක්කම කියනවා
ස්තුතියි
මේ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා.......ආසියාවේ ඉහළම ආර්ථිකයක් අපට ලැබේවා
❤️❤️
Valuable video ❤️🔥
❤️❤️
Niyama video eka👍pasuva mevaye update video denna
🎉🎉
මත්තල Airpoart එකත් ඉක්මනට හැදෙයි කියල හිතෙනව ☺️❤
මං ආසම යු ටියුබ් චැනල් එකක් මේක මොකද explan කරනව සුපිරි හඬකින් ❤️
Thank you ❤️❤️
Sri lankaවට ජයවේවා ❤🇱🇰💪🤘👍
❤️❤️❤️
අනේ හරි ආසයි අලුත් ගුවන් තොටෙ ගිහින් බහින්න . ඉක්මනින් වැඩ කටයුතු ඉවර කරන්න ශක්තිය දහිරිය ලැබේවා . මගෙ රට දියුණු වෙනවා බලන්න හරි ආසයි
අපේ රටේ මිනිරන් කාර්මාන්තය ගැනත් විස්තර ගෙමු නෙද මිස් 👍👍👍💎💎💎
❤️❤️❤️
Ayi manik. Dan thamayi start wenne. Ape nayakayata pin.
Godak vatina vadasatahanak thank thank you 💖💖💖
😍
Wow. Great ❤
Thank you! Cheers! ❤
Good job
Thanks❤️
Your voice is so nice to listen
Thank you ❤️
Its outstanding
ශූභ ආරංචියක්.ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ස්තුතියි...
අපේ රට paradise එකක්...ඒ බව පවසන්නෙ . foreigners ල...ඉතිං
Tourism up කිරීමට නම් අපේ ජාතික ගුවන් සේවය , ගුවන් පර් යන්ත උසස් මට්ටමින් තිබිය යුතුය..
මෙම ඉදිකිරීම ඒ සදහා මනා පිටුවහලක් වේවි ..💐🇱🇰
💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰
Very Valuable. Thank you ❤️🌹🇱🇰👍
❤️Glad it was helpful!
Verry good❤.
ස්තුතියි 🙏❤️
Mage maubima❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
Wow super❤
ඔයා කොහොමද මේ වගේ අපිට වැදගත් දේවල් හොයා ගන්නේ.
සතියක විතර මහන්සියක ප්‍රතිඵලයක් 😍😍
Budusaranai
මේ රටේ හැම එකාම ගේමක් ගහන්න ඕනි අනිවාර්යයෙන්.
එකෙක්ට විතරක් බැ. අනුරයියට චන්දෙ දාලා බලන් ඉදලා බෑනෙ. මේවට වටිනාකමක් එන්න මිනිස්සුත් පෝසත් වෙන්න ඕනි.
ගේමක් ගහපියව් තොපි ඔක්කොම ❤
කියලා වැඩක් නැහැ මුන්ට කන්න විතරයි ඕනේ. ලැජ්ජයි මුන් ගැන
Excellent..this is what we waiting for..if dirty politicians were not corrupted to day this project is ready for the public...
Anyway special thank for the japaneese ..good luck all the best❤
NIMAL SIRIPALA ASKED BRIBES FROM JICA AND THEY LEFT UNTIL NPP'S RETURN!
❤️❤️
Wooooow❤❤
Jaya wewa Sri Lanka 🇱🇰 “AKD “ Sri Lanka public with you. ❤
අපි රටේ මහ ජනතාව වශයෙන් එකට වැඩ කරොත් රට ඉක්මනට සංවර්ධනය කරා ගෙන යා හැකිය
colombo port එකෙ ECT,WCT Terminal වල ඉදිකිරීම් වල තත්වය ගැන ,හම්බන්තොට වරාය ගැන වීඩියො ගේන්න
අනිවාර්යයෙන් ❤️
Should clean all the areas specifically washroom. Good work 😇