ඩබල් Line වෙන කැළණිවැලිය | Double line | Kelanivally Train

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • කැළණිවැලිය දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අප නාලිකාව දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. මේ කාරණය පිළිබඳ මේ මොහොත වන විට දැවැන්ත සමාජ පිබිදීමක් දක්නට ලැබෙනවා.ඒ වෙනුවෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම ඒ වෙනුවෙන් කැපවන්නන්ගේ හඩ ඉතා ප්‍රභලව බලපා තිබෙනවා.
    එය රත්නපුර පසුකරමින් හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී තිබෙනවා .තවද කැළණිවැලිය පාදුක්ක දක්වා දිත්ව දුම්රිය මාර්ගයක් කිරීම ගැන මේ වනවිට සාකච්ඡා සිදුවනවා. අද video එක ඒ ගැනයි.
    Some video clips getting from Colombo Suburban Railway Project (CSRP) video for educational purpose and getting aware people regarding importance of development of KV line.
    #srilanka #railway #publictransport #taprobana360

ความคิดเห็น • 214

  • @dinushalakmal5628
    @dinushalakmal5628 25 วันที่ผ่านมา +10

    මේ සදහා උනන්දුව දැක්වූ සැමට ප්‍රණාමය .

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 26 วันที่ผ่านมา +14

    මෙය ඉතාමත්ම වැඩදායක කට යුත්තකි ස්තූතියි!!

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      👍👍

    • @ruchirabandara
      @ruchirabandara 26 วันที่ผ่านมา

      @@chandrapalaalahakoon9767 ඔව් ඔව් අපිට තව තවත් නොමිලේ වැඩට යන්න පුළුවන්.

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 23 วันที่ผ่านมา +10

    මේ කතාව අප දන්නා පරිදි චන්දයකි ලංවෙන කොට මතු වෙන මාර්තු කාවක්

    • @taprobana360
      @taprobana360  23 วันที่ผ่านมา +1

      👍👍

    • @akarshananthmina4535
      @akarshananthmina4535 20 วันที่ผ่านมา +1

      දැන් වැඩ පටං අරන් අලුත් platform හදනවා රේල් පාරෙත් වැඩ පටං අරන් තියේන්නේ

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 7 วันที่ผ่านมา

      මම මේ කතාව අහලා දැන් අවුරුදු 25ක් වෙනවා. මේ ප්‍රදේශයෙන් වත්මන් අගමැති ඇතුළු ප්‍රබල මැතිඇමතිවරු රැසක් පැමිණි නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. එය වීඩියෝවේ පමණි

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 26 วันที่ผ่านมา +17

    මම දනන විදිහට ඔය කැලනවැලි මාර්ගය ඕපනායක දක්වා තිබුනා.පසුව ඒක නැවැත්වුවා.තිබුන නම් කොලඔ දක්වා ඉතා පහසුවෙන් ගමනාගමනය කරන්න තිබුනා.
    ඕක කලින්ම කලානම් දැන් වාතවෙන්න ඕනිනැ.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 24 วันที่ผ่านมา +4

    ඇත්තටම හරිම ආඩම්බරයි කැලණි වැලි දුම්රිය මාර්ගය ඩබල් ලයින් වෙන එක දුම්රිය මාර්ග වගෙම දුම්රිය ඇන්ජින් හැම දෙයක් ම අලුත් වැඩීයා කරලා දියුණු කරන්න ඕනි දුම්රිය සමිිපතක් දුම්රිය සමිිපත රැක ගමු සැමදා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා 💙❤️💛💚💜️🤍😀😃😃🏵️🙏🙏🙏🌹🙏😍😍🖤🖤👍👉🫵🫵👍

  • @Sara-zf9lr
    @Sara-zf9lr 26 วันที่ผ่านมา +10

    දියුණු කරන්නම ඕන එකක්...දවල්ට හරියට train එකක් නෑ වේලි වේලි තියෙන්නේ...

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      👍👍

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 7 วันที่ผ่านมา

      මම මේ කතාව අහලා දැන් අවුරුදු 25ක් වෙනවා. මේ ප්‍රදේශයෙන් වත්මන් අගමැති ඇතුළු ප්‍රබල මැතිඇමතිවරු රැසක් පැමිණි නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. එය වීඩියෝවේ පමණි

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 26 วันที่ผ่านมา +8

    එදා ඕපනායකට,කහවත්තට ගිය කැළණිවැලිය අද යන්නෙ සොච්චම් දුරක් ඒ කියන්නෙ අවිස්සාවේල්ලට විතරයි.ඒ කියන්නෙ කැළණිවැළිය අසාර්ථකයි.සුද්දො හදපු කෝච්චි පාර කාලකන්නි කළු සුද්දො කෑව.හොරා කන පාතාල දේශපාළුවන්ටයි හොරා කන පාතාල රාජ්‍ය නිළදාරීන්ටයි හොරා කන්ඩ හොඳ අවස්ථාවක්.🤣😂😢

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 9 ชั่วโมงที่ผ่านมา

    ධාවනයෙන් ඉවත් කර ඇති දුම්රිය ඉන්ජින් සහ මැදිරි අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් හැදුවොත් හරිම හොඳයි.

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 26 วันที่ผ่านมา +11

    ක,ඩම්මාගේ සැලකිල්ල .ලංකාවෙි මොලේ අඩු ඇත්තන් ඔපනායක දක්වා වහල දැමිමා.තව මොන කතාද?

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 22 วันที่ผ่านมา +4

    ලංකාවේ හරියට කුණු දාන්න ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරන්න.

  • @zawaihamzar2433
    @zawaihamzar2433 18 วันที่ผ่านมา +1

    මට මගේ කුඩා කල මතක් උනා මොකද ඔය මාර්ගය ඔස්සේ පුංචි කොච්චි ධාවනය උනා . ස්තුතියි මෙම විඩීයෝවෙන් මාගේ සූන්දර අතිතයට ගෙන ගියාට❤

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 26 วันที่ผ่านมา +8

    ඉතින් හොඳ යි
    අපි පොඩි කාලය යේ දි
    ඕපනායකටම ගියා

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 26 วันที่ผ่านมา +14

    ඕව ඉතින් ඒ කාලෙ ඉදන්ම කියනව . මේ හොරු ඕව කරන්නෙ නෑ . චන්දෙ ලග නිසා මේ වගේ ඒව එලියට එනව 😂

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      😂😂

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 7 วันที่ผ่านมา

      ​@@taprobana360මම මේ කතාව අහලා දැන් අවුරුදු 25ක් වෙනවා. මේ ප්‍රදේශයෙන් වත්මන් අගමැති ඇතුළු ප්‍රබල මැතිඇමතිවරු රැසක් පැමිණි නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. එය වීඩියෝවේ පමණි

  • @anurafernando7603
    @anurafernando7603 12 วันที่ผ่านมา +1

    නාවින්න දුම්රියපොලට අද හයිලෙවල් එකේ ඉඳලා හෙන වටයක් දවන්න ඕනේ.
    පෙලක් දාට අප යන විට කෝච්චිය ගිහිල්ලා, එහෙම නැතිනම් අනතුරු දායක විදිහට රේල්පාර දිගේ දුවන්න ඕනෙ.එදා තිබුන දුම්රිය පාරවල් අද ආර්පිකෝලා
    බදු අරගෙන.
    දුම්රිය

  • @amalcooray9188
    @amalcooray9188 20 วันที่ผ่านมา +1

    Great 👍

  • @pradeepkumara7685
    @pradeepkumara7685 25 วันที่ผ่านมา +4

    රේල් පාරවල් දෙකක් ඕනී වෙන්නේ සාමන්යෙන් දුම්රිය දෙකක් එක time එකක දෙපැත්තට මාරු වෙන්න තියෙනවා නම් නේ. මේ පාරේ එහෙම අවුලක් නෑ නේ. තියෙන එකම ප්‍රශ්නේ තමයි වෙලාවට දුම්රියන් ටික දාවනය නොවෙන එකයි. අපි දන්න විදියට නම් මට ඇහිලා තියෙන විදියට time වෙනස් කරනවා හිතුන හිතුන විදිහට රේල්ලුවේ ඉන්න තනි පුද්ගලයෙක්. ඒක මහා ගොන් වැඩක්. අනිත් කාරණාව තමයි සමහර වෙලාවට කැඩුන දුම්රියක් ගමන් වාර වලට යෙදවීම. ඒක ගොඩක් ම කරන්නේ පාදුක්ක දුම්රිය ඉස්තනයෙන් තමයි. කැඩුන දුම්රියක් පාදුක්කට ආපුවහම ඒක එතන නතර කරගන්නේ නෑ ඒක යවනවා ඔක්කොටම කලින්. ඊට පස්සේ ඒක මග කැඩෙනවා. ඉතින් පස්සේ එන දුම්රියන් සේරම බලා ඉන්න ඕනී අර කැඩුන දුම්රිය වෙනත් දුම්රිය ඉස්තානයකට යනකම්. හොඳම වැඩේ තමයි ඔළු ඉදිමුවගත්ත මෝඩ ලොක්කො අයින් කරලා හරියට වැඩක් කරන අය පත් කරගෙන කැළණි වැලිය පවත්වාගෙන යාමයි.

    • @taprobana360
      @taprobana360  25 วันที่ผ่านมา

      👍👍

    • @akarshananthmina4535
      @akarshananthmina4535 20 วันที่ผ่านมา

      තියේ අනිත් ට්‍රෙන් එක එනකන් පට්ටවෙලාවක් station එකේ නවත්තලා තියේ අනික් කෝච්චි

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 20 วันที่ผ่านมา +1

    Good work

    • @taprobana360
      @taprobana360  19 วันที่ผ่านมา

      Thank you so much 😀

  • @nishankadias9184
    @nishankadias9184 27 วันที่ผ่านมา +5

    Eka honda adahasak

  • @dskothalawala86
    @dskothalawala86 14 วันที่ผ่านมา +1

    සවස දුම්රිය 6 45 pm colombo වලින් ධාවනය කරන්න අවිස්සාවේල්ල dakawa වෙළඳ sel sappu wala sewkinta pahau වෙන්න

  • @Qc3403Nad
    @Qc3403Nad 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @namaljeewananda3498
    @namaljeewananda3498 11 วันที่ผ่านมา +1

    රනිල් හිටියොත් ඕක වෙයි නැතිනම් සිහින පමනයි

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 27 วันที่ผ่านมา +4

    Good to do in stages: Maradana - Baseline Road first, next Narahenpita, then Nugegoda and so on.
    These are the trickiest sections that would need more time, money and political goodwill. If we wait for the eviction of all encroachers between Maradana and Padukka first, in the meantime shanties may grow.
    Please observe how pavement hawkers are the omnipresent in Pettah and around Kandy market. Once removed, they will soon come back.

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      Agreed with you. 👍👍

  • @rayanmark1920
    @rayanmark1920 20 วันที่ผ่านมา +2

    ඇත්තටම මේවා වෙන විදිහ ගැන හරි ප්‍රශ්න සහගතයි සල්ලි කොහෙන් හරි කොහොමහරි හිගාකාලා ගත්තත් ඒවා වියදම් කරන විදිහ ගැන කිසිම විනිවිද බාවයක් තියෙයිද කියලා ප්‍රශ්න සහගතයි. ශ්‍රි ලංකාවේ ජනතාව තමන්ගේ බදුමුදල් වලින් කරන ව්‍යාප්‍රෘති සහ ඒවා වියදමි කිරීම් කෙසේ සිද්දවනවාද කියා සොයා නොබලන බව ජාත්‍යන්තරය බව දන්නා කාරනවක් වගේම එය තව තවත් තුන්වෙනි ලෝකයේ රටක් ලෙස හැදින්වෙනවාට වඩා ජාත්‍යන්තරය ඉදිරියේ අන්ත දූ්ශිත අපායක් ලෙස ලේබල් වීම නොනැවැත්විය හැකි දෙයක් 🤣🤣😂😂

    • @taprobana360
      @taprobana360  19 วันที่ผ่านมา +1

      🙂🙂👍

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 15 วันที่ผ่านมา +2

    මෙහෙමයි”!!! මේ රටේ ඔයවගේ තැන්වල එක Track එකක් පුද්ගලික අංශයට දීලා බලන්න මේ රටේ සෙඩ් දානකොට කිව්වෙ මේ තරගයක් කරන්න මිලවල හදන්නෙ කියලා සාමාන්‍යයෙන් ඒ ප්‍රායෝගික නොවූ සහ නොවන බොරු වැඩනෙ නමුත් කාලය සමග තරගයකට අවශ්‍ය තැන්වල එය නියමු ව්‍යාපෘති ලෙස කල හැක එහිදී බලා ගත හැක වෙනස සහ ඒ වෙනස මත අදා
    ල රාජ්‍ය සේවකයන්ගේද කාර්්‍යය සාධනය ඉහල නැන්විය හැක!!!” එමෙන්ම මේ රටේ සිදුවන ටෙන්ඩර් ක්‍රමය වෙනස් කල යුතුම අතර බොරුවට කොමිසි කාරයෝ ඇමතිගෙ සිට අදාල අංශවල පහලටම ඉන්න නිසා”!!! නැතුව මේ මිනිස්සු ඉන්න කොට මේකෙ අහස උඩ Track හැදුවත් වෙනදා වගේ ජවනිකා පෙන්නලා සුපුරුදු රටාව තමා!!!”
    කිසිම පිලිගත හැකි පැහැදිලි ව්‍යාපෘතියක් දුර දැක්මක් සහිත මම නම් මහවැලියෙන් පසු දැක්කෙ නෑ!!! ( මොරගහ කන්දත් අද කොට උඩනේ) කෝ දැන් ජපන් ආධාරවලට ගහන්න ගිය රේල්වේ Track එකට මොකද කලේ ඒවගෙ පොලී තවත් ගෙවනවා!!!”
    බොරුකාරයෝ නිසා”!!!

  • @TimelessTeenWisdom
    @TimelessTeenWisdom 20 วันที่ผ่านมา +2

    Avissawella 🔛🔛

  • @user-fw1xn1cj8o
    @user-fw1xn1cj8o 12 วันที่ผ่านมา +1

    Saththya washayenma godaaak pin.haki ikmanata meya wada nima kirimata haki wewaaaa

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 26 วันที่ผ่านมา +3

    අනේ ලොකු ලොකු බලාපොරොත්තු නම් නෑ.. තියෙන train එක දෙක හරි වෙලාවට අවනම් ඇති මහත්තයො..🥲💔🙏

  • @gaminidon
    @gaminidon 26 วันที่ผ่านมา +3

    අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්

    • @gaminidon
      @gaminidon 26 วันที่ผ่านมา

      හම්බන්තොට දක්වා දීර්ඝ කලානම් තමා හොඳ

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      👍👍

  • @drjansz
    @drjansz 27 วันที่ผ่านมา +5

    😮😮😮

  • @shanthapuhulwella8635
    @shanthapuhulwella8635 25 วันที่ผ่านมา +3

    මෙච්චර කල් ඔය අමාත්‍යාංශ මොනවද කලේ

  • @vindyakelum90
    @vindyakelum90 25 วันที่ผ่านมา +3

    ඇත්තටම මේක දියුනු නොකරන්නේ private bus කාරයන්ගේ බලපෑම නිසාද

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 7 วันที่ผ่านมา +1

    මම මේ කතාව අහලා දැන් අවුරුදු 25ක් වෙනවා. මේ ප්‍රදේශයෙන් වත්මන් අගමැති ඇතුළු ප්‍රබල මැතිඇමතිවරු රැසක් පැමිණි නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. එය වීඩියෝවේ පමණි

  • @chandasomabandara6431
    @chandasomabandara6431 26 วันที่ผ่านมา +3

    මාලිමා රජයක් ආවොත් හොර දූෂණයෙන් තොරව වැඩේ කරයි. නැත්නම් ඉතින් උන්ගෙ කල්ලමරේ තමයි.

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 9 ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත සුවපහසුව ගමන් කරන්න පුළුවන් ප්‍රවාහන සේවයක් ඉදිරි පරම්පරාවට හෝ දැකගැනීමට බැරි බව අපහාටද වැටහී ගොස් ඇත

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 26 วันที่ผ่านมา +5

    ඩබල් ලයින් සොමිය චන්දෙ කිට්ටු වෙන කොට අපට දෙන අතල් එකක් විතරයි හලෝ.

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      🙂🙂

    • @denukad
      @denukad 15 วันที่ผ่านมา

      Channel එකට කීයක් දුන්නා ද දන්නේ නෑ 😮

  • @Raji8888SL
    @Raji8888SL 24 วันที่ผ่านมา +2

    I hope it goes on the ground and not elevated. There is always confusion between the light rail (Hybrid above and on the ground) and this project (initial section to Awissawela above ground) This was an expensive option paying commission to consulting engineers.

  • @chaturahewagama577
    @chaturahewagama577 8 วันที่ผ่านมา +1

    Puluwan nam railway crossing thiyena thenwala underground track hari overbridge hari daanawanm ithama prayogikai.

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 12 วันที่ผ่านมา +1

    චන්දෙ ලංවෙන කොට මේ වගේ නාට්‍ය අමුතු ඇටේ කොච්චර කල් ඉදන් දුවනවාද.. කැළණි වැලි මාර්ගය පාරේ ගුවන් ගමන් දානවා කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ

  • @sunethrathsara252
    @sunethrathsara252 19 วันที่ผ่านมา +1

    Meka gana digatama updates denna

  • @gajamangeabhaya7751
    @gajamangeabhaya7751 26 วันที่ผ่านมา +4

    138 122 private bus operators will ensure this will not hap

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา +1

      Definitely they will 👍

  • @thilinakalhara.
    @thilinakalhara. 26 วันที่ผ่านมา +3

    Api inne padukka kurugala ape game para paradana parak කරනවා කිව්වා bageta හදලා vede nathara kara 😒 hema ake kochchi parak hadai ද ape hamuduruwavane 😂😅😂

  • @lito_Sir
    @lito_Sir 13 วันที่ผ่านมา +1

    චන්දෙ ලංවෙනකොට ගුන්ඩු කවදත් එලියට දානව .පුලුවන්නම් මේ පරත් රැවටෙන්න

  • @kace1979
    @kace1979 25 วันที่ผ่านมา +2

    Jande kittu wenakota hemadama mathak wena topic eka oka thamai!!! Me para meka yatharthayak karaganimu!

  • @nareshpieris4676
    @nareshpieris4676 26 วันที่ผ่านมา +3

    දිගු කලක් තිස්සේ සාකච්ඡා පැවැත්වෙන බව ආරංචියි. එතැනින් එහාට කොහොම වෙයිද...

  • @JudeFernando-hu4em
    @JudeFernando-hu4em 26 วันที่ผ่านมา +2

    Oka 2044 cimplete wei padukkata double line karana eka negombo line eka ragama indala double line karana kota aurudu 22k giya okath ehemama tama

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 27 วันที่ผ่านมา +2

    Gaattuva laga navathina aladhana milk maid dumriya gattuva vahuvath yanava

  • @imashsandesh4970
    @imashsandesh4970 21 วันที่ผ่านมา +1

    Chande lagai, boru porondu walta rewatila ethi wela thiyenne

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 9 ชั่วโมงที่ผ่านมา

    පන්නිපිටිය දුම්රිය ස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් හොඳ තත්ත්වයට නැත

  • @mervinpeiris2470
    @mervinpeiris2470 12 วันที่ผ่านมา +1

    ඔපනායක දක්වා තිබුන දුම්රිය මාර්ග ය මුන් කෙලපු කෙලිය

  • @pradeepkumara7685
    @pradeepkumara7685 25 วันที่ผ่านมา +2

    පාරවල් දෙකක් නම් ඕනී නෑ නේද!!! තියන පාරේ වෙලාවට තියන දුම්රිය ටික දාවනය කලානම් තමයි හොඳ. රත්නපුර දක්වා දික් කරන යෝජනාව නම් හොඳයි.

    • @taprobana360
      @taprobana360  25 วันที่ผ่านมา

      👍👍

    • @nisaltharinda8517
      @nisaltharinda8517 24 วันที่ผ่านมา

      පාරවල් දෙකක් ඕන වෙනව. Slow train එක එක line එකක යද්දි, express එකක් දාන්න පුලුවන් සීමිත නැවතුම් එක්ක. එතකොට අවිස්සාවෙල්ලෙ ඉඳන් කොලඹට පැයෙන් යන්න පුලුවන්. මොකද 37km ට පැය තුනක් කියන්නෙ තනිකරම time waste එකක්.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 25 วันที่ผ่านมา +2

    ඔයවගේම මාලඹේඅතුරුගිරියට යන්න ක්‍රමයකට හදන්න ,දැනට තියෙන මාර්ගය අවහිරතා වැඩියි.ගමන ප්‍රමාදයි.

  • @kumariperera3569
    @kumariperera3569 25 วันที่ผ่านมา +2

    කියනවා එදා ඉඳන්

  • @user-yy9gt7rd6t
    @user-yy9gt7rd6t 26 วันที่ผ่านมา +2

    Sabave sina.

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      👍👍💪🙏

  • @thilinakalhara.
    @thilinakalhara. 26 วันที่ผ่านมา +3

    Ape kochchiya Oka hadana kota Hena kattak kanna venawa ranil sunthara puncha යයි මහින්ද මහත්තයයි rel para heduvoth ira anith peththen payayai neththam akenoth hora kai vede bageta karala navaththara karayi salli ne kiyala 😂😅🤣😅

  • @palithaabey1829
    @palithaabey1829 12 วันที่ผ่านมา +1

    Could be election targeting talk

  • @nuwanmendis8782
    @nuwanmendis8782 14 วันที่ผ่านมา +1

    බාලගිරි දෝසෙ . තාම නෑ නෙ පටන් ගත්තෙ .

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc 20 วันที่ผ่านมา +1

    යකඩ හීන 😂

  • @ranjithpeiris1934
    @ranjithpeiris1934 7 วันที่ผ่านมา +1

    දවසටම කොටුවෙන් යන්නේ දුම්රිය 9යි. කොටුවට එන්නෙත් 9යි. ඔය ටික දුවන්න පාරවල් දෙකක් මොකටද? දැනට එක වේදිකාවක් විතරක් තියෙන දුම්රිය ස්ථානවල වේදිකා දෙක ගානේ හැදුවානම් ඉවරයි. ඔය ඔක්කොම කොමිස් ගැහිල්ල තමයි.

  • @lito_Sir
    @lito_Sir 13 วันที่ผ่านมา +1

    රත්නපුර දක්වා දික් කොරයි කොරයි මේන් කියලා 😅

  • @gayansadhikari9988
    @gayansadhikari9988 26 วันที่ผ่านมา +2

    Welawata kawada wath train ekak yanna, epa wena line ekak, Hariyata hedunoth hoda

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 24 วันที่ผ่านมา +1

    හදනවා නම් හොඳයි මමත් අවිස්සාවේල්ලේ ඉඳල කොළඹ යන්න ගියාම එපා වෙනවා මෙම දුම්රිය සේවය වැඩි දියුණු වෙන්නෙ නම් කොච්චර හොඳ ද ✔✔✔

  • @sameeraadikari2507
    @sameeraadikari2507 26 วันที่ผ่านมา +3

    පොල්ගහවෙල කුරුණෑගල කොටස ??

  • @sarathanton6604
    @sarathanton6604 26 วันที่ผ่านมา +2

    Kottawa wage kitty wena Kota takaram walata kapenawa minissunwa

  • @panawalageperera4592
    @panawalageperera4592 23 วันที่ผ่านมา +1

    ඡන්දය ලගයි. ඡනද ගුන්ඩු. 2048 දීද ?

  • @exploreyoung6534
    @exploreyoung6534 26 วันที่ผ่านมา +3

    Private public joint එකක් නම් යන්නේ අනාගතවාදී ලෙස සංවර්ධනය කල යුතුය

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 22 วันที่ผ่านมา +1

    මේකෙ නේද කන්ටේනර් පෙට්ටි ගෙනියන්න බෑ කියල නැවැත්තුවෙ.

  • @athulanandana482
    @athulanandana482 26 วันที่ผ่านมา +8

    තියෙන එකවත් හරියට කොරගන්ඩ බැරිව,
    මගුලක් කතා කරනවා...!

    • @musirasa4277
      @musirasa4277 26 วันที่ผ่านมา +1

      eka aththa thiyena s8 engine kadenawa repair karanneth godak kal gihilla 🤣🤣🤣🤣

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      😂😂

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      😂😂

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 24 วันที่ผ่านมา +2

    ඕක වෙන්නේ නෑ..ඔය project එකට කවුරැත් invest කරන්නේ නෑ.

  • @RaviJayatunge
    @RaviJayatunge 26 วันที่ผ่านมา +3

    ඕක අලුත් සැලැස්මක් නෙමේ... 2016 හදපු එකක්... ශක්‍යතා අධ්‍යයනයක් පවා කරලා තිබුනෙ.
    ඒ උනාට 2019 පත් වූ අලුත් ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කෙරුවා.

  • @sudarshanabandara6444
    @sudarshanabandara6444 14 วันที่ผ่านมา +2

    මේ කතාව අප දන්නා පරිදි චන්දයකි ලංවෙන කොට මතු වෙන මාර්තු කාවක්....හොරා කන පාතාල දේශපාළුවන්ටයි හොරා කන පාතාල රාජ්‍ය නිළදාරීන්ටයි හොරා කන්ඩ හොඳ අවස්ථාවක්....

  • @w.bandara6128
    @w.bandara6128 26 วันที่ผ่านมา +4

    චන්දේ කිට්ටුව දෙන කැරට් අල

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 23 วันที่ผ่านมา +1

    Lesi na idam ganna yaddi

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 13 วันที่ผ่านมา +1

    සුද්දා නොහිටින්න ඔය ටිකත් නැහැ මුන් හදපු පරියක් නැහැ ,උන් හැදුනා මිසක් තවත් උදම් අනනව

  • @decostapriyantha6591
    @decostapriyantha6591 12 วันที่ผ่านมา +1

    කවදාවත්
    රනිල්, රාජපක්ෂලා, ප්‍රේමදාසලා නායකත්වයෙන් මෙය කරන්නේ නැහැ.

  • @skyphone8133
    @skyphone8133 26 วันที่ผ่านมา +2

    ගෝඨාභය සැහැල්ලු දුම්රිය අවශ්‍ය නෑ කීවේ අනාගතයේ තාක්ෂණික නවෝත්පාදය ගැන සිතලා.
    මේ කාලකන්නි විදුලිබලයෙන් දුම්රියක් ධාවනයකර විදුලි දුම්රියට විදුලිය වැයකර ජලාශවල වතුර හිදී ගියවිට අනාගතයේ ලමයින් පාඩම්කරන්නත් බෑ විදුලිය කපලා එවිට ඉන්ධන අනවශ්‍ය බව කියමින් විදුලියේන් මෙම සැහැල්ලු දූම්රිය ධාවනකීරීමෙන් ඉන්දන ඉතිරි වනබව කියන ගොන්හරක් අවසානයේ නියුක්ලිය බලාගාරයක් සාදා අවසානයේ එය පිපුරන වීට ලංකාවේ මිනිසුන් ඉවත්කර ගෙන පදිංචි කරනුයේ මුංගේ අම්මල අප්පල ගිය මලවුන්ගෙ ලේකයේ දැයි පුශ්නකල යුත්තේය.
    මීනිසුන් දැන් චලනය වියයුතුනෑ ගෙදර මෙසයක් උඩ තැබිය හැකි දියුණු ස්ටාලින් චන්ද්‍රිකා යුගයේ.
    මේ ලමයි ඉදිරියේ මහලෝකුවට පුරසාරම් දෙඩූවේ වුවද උන්ගේ කටතුලින් එලීයට ගලනුයේ සියවසකට එහා යල්පිනූ තාක්ෂණික කරැණු මිස නුතන විදයාත්මක හා තාක්ෂණීක කරැණු නෝවන බව සියලූ දනන් වටහාගත යුත්තේය.
    ඒ අතින් ලෝව සිටි විශිෂ්ඨම චින්තනධාරාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මේ කයිවාරුව කාරයින් නිකම්ම නිකන් හාල්පාරැවන්ය.
    ගොඨාභයට මේරට සිතාසිටි ලේස දියුණු කිරීමට නොහැකි වුයේ කයිය මිස වැඩබැරි විශ්වවිද්යාල මඩන්වල පට්ටන්ලාබීන්ගේ ඉරිසියාවට බදුන්ව කල කුමන්ත්රණයෙහි අකුල් හෙලීම ජනතාව ජීවත්කරවීම පිලිබද ගැටලු මතුකල හෙයින් ජනතාව ගැන සිතා ගෝඨාභය කරලියෙන් බෑස ගියේ දසදහසක් චින්තන ධාරා මනස තුලින් විකසිත වීමට නලියද්දී තිබු පීඩනයද සිත්හි දරාගෙනය.
    පුංචි කෝච්චියට වුයේත් අතිතයේ කොල්ඹ තිබු ටැම් කාර් වලට වුයේත් ඔය ටිකම තමා දැන් අවිස්සාවේල්ල දක්වාවත් ලෝකු කෝච්ච් දුවන්න මහින්ද රාජපක්ෂලා පාර පුලුල් කර ලංකාවේ ම රේල් පාරවල් එක පමිතියකට ගත් නිසා හදිසියේ එදිනෙදා ධාවනයවන අවිස්සාවේල්ල කාර්යාලය දුම්රියක් කැඩුන විට වෙනත් කෙහෙහේ පාරක නවතා ඇති දුමිරියක් ගෙනවිත් අවිස්සාවේල්ල මරදුන දුම්රිය මාර්ගයේ ධාවනය කර ඒ පෙදේසේ ගෙවල් තියන මනුෂ්යන්ට සේවය කීරීමට හැකීවීම ජපනාටත් වඩා එංගලන්තයේ සුද්දන්ටත් වඩා මහින්ද රාජපක්ෂගේ දේමාපියන් හොදින් මවුකිරි පොවා ඇතිදැඩිකල දුරදර්ශි මොලවල බූද්ධිමත් භාවයම කියාපාන එදිනෙදා සජීවි නිදසුනක් බවනම් නොකියාම බැරිය.
    විවිධවු ආකාරයට හදපු වාහන දුම්රිය මේ කුඩා දිවයින තුල නිර්මානය කිරිමට මුදල් යෙදවීම පසුපස කුමණ දේශපාලන පරමාර්ථය තිබුනද ගෝඨාභය රාජපක්ෂගේ දුරදර්ශි මොලටය දැක එය ජපනාගෙන් ගෙන ලංකාවේ ජනතාව නිරර්ථකය දෙයකට ණයකරැවන් කරවීමට අකමැතිවු ගොඨාභය රාජපක්ෂයන්ට හෝද බලසම්පන්නම කොන්දක් තිබීම ජනතාව අගය කල යුත්තේ මෙසේ කොළඹ පමඪක් ධාවනය වන බස් හා කොළඹ පමණක් ධාවනය වන දුම්රිය වැනි දේ පොදු පවාහනයට එකතුකර ගැනීම නිසා ජනතාව එක පසකින් අපහසුවට පත්වන අතර අනීත්පසින් නඩත්තුව සදහා බදවාගත් කණ්ඩායම සදහා වශාල වියදමක් දරන්නට සිදුවනුයේ මෙම කණ්ඩායම් යෝදවා වෙනත් දුම්රිය වල නඩත්තු කටයුතු කල නොසැලකි වීම නිසාමය. එහෙත් පොදු දුම්රිය තව පුලුල් කලානම් එය සමස්ථ රටටම කරන ආයෝජනයක් වනුයේ රටේ වෙනස් පෙදෙස් වල ධාවනයටු යේදවු දුම්රිය අලුත් වෑඩියාවට යෙදිය හැකි නිසා අගෙට කොච්ච් ධාවනය වන්නේ එකතැනක අඩුව වෙන කොහෙන් හරි පරිමැසීය හැකි නිසාය. එක තැනකට පමඪක් විශේශවු දෙවල කිරීමට යැම නිසා පාඩු වනුයේ සමස්ථ ජනතාවටමය.
    ගෝඨාභය මෙම සදාතනික සතයසත්ය මනාව අවබෝධ කරගත් ලෝවේහි පහලවු විශිෂ්ඨම ජනාධිපති කිවහෝත් සියල්ලම එකහෙලා එකගවනු ඇත්තේය.
    නුතනයේ රෝද නොමැති ඒ නිසාම ඝර්ශණ සදහා ශක්තිය නාස්ති නොවන තාක්ෂණය දීයුණුවි ඇති යුගයක ජපානයෙන් ඉවත්කරන රෝද සහිත දුම්රිය කට්ටල් ලංකාවේ මහජන මුදල් වියදම්කර ලබාගෙන කොලඹට පමණක් සේවයට රටේම විදුලි නාස්තිකර රටම අදුරේ තැබීමට අකමැති වු ගෝඨාභය රාජපක්ෂගේට විරැදව අරගලය කියමින් ගෝඨාභය ගෙදර පල නොකියා ගෝඨාභය ගෝ භෝම් කිවුවේ ගෝඨාභය එලවිමට මුදල් දේන ඡාවාරම් විජාතිකයන්ට තේරන බසින් කිවහෝත් පමණක් මෙරට අරගල කල බලුකුක්කන්ට මුදල් ලෑබෙන නිසා බව අවබෝධ කරගෙන ජනයාවගේ බෙල්ලට තොන්ඩුව දැමිමට සැරසෙන අරගල කියාකාරීන් තම ගම්බිම් වලින් පන්නා දැමීමට කටයුතු කල යුත්තේය.
    ගෝඨාභය පන්නා දමා කාටවත් වැඩක් නැති යල්පැනගීය ජපන් රේල් කාර් මගඩියට ලංකාව හසු කරවිමට උදවු දුන් ජනතා විමුක්ති පෙරමුණට කොහෝම උදවුකරන්නට ඕනැද ජපානය ලංකාවේ ජනතාවගේ මුදල් නාස්තිකරනවාට

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 26 วันที่ผ่านมา +1

      බොරු කියන්නේ ඇයි ගෙන්න හැදුවේ electric train ne ඉතින් ගෙනාවට මොකද කොළඹ කියන්නේ ලංකාවේ ප්‍රධාන වෙළද නගරය නේ

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      🙂🙂

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      👍👍

  • @w.bandara6128
    @w.bandara6128 26 วันที่ผ่านมา +4

    සුද්දා හදපු රත්නපුර රේල් වේ එක මුන් ගැලෙව්වා

  • @indikairoshan8933
    @indikairoshan8933 26 วันที่ผ่านมา +2

    වැඩේ වෙය්ද???

  • @lajak9829
    @lajak9829 14 วันที่ผ่านมา +1

    මෙ ඔක්කොම රට බන්කොලොත් වෙන්න කලින් කරනව කියපුවානෙ? අර අගමතිවෙල ඉන්න කාලෙ ? ඩන් නය ගෙවන්න විඩියක් කියන්නකො බයිල ගහන්නෙ නතුව?

  • @panoramablue9191
    @panoramablue9191 26 วันที่ผ่านมา +2

    දුමිරිය ෙදපාර්ත ෙමින්තුෙටන් කල යුතු වැඩක් සිවිල් සංවිධාන වල ඹ ෙන කමට ෙවන් ෙන මහජන මුදල් කන දුමිරිය සාමාන්‍යාදිකාරි ෙග පටන් කමිකරැවන් දක්වා අ ෙපි බදුමුදල් විනාශකරමින් ඹවර් වයිමි /බටා /අරව ෙමිව අර ෙගන ඉතාමත් අකාර්‍යකෂම ෙස්වයන් මහජනයට ලබා ෙදනව ෙමපමන වටිනා ෙස්වයක් හරහා මහජන මුදල් ෙහාරා කන ෙමි බල් ෙලා එලවල සුදුසු අය ලාබ ලබන ෙස්වයන් සහ කාර්්‍යක්ෂම තාක්ෂ්‍ණය අතින් 2024 ෙහා් 21 වැනි සියවසට සුදුසු මහජනයට මහක්සියක් නැතිව සතු ෙවන් දුමි රිෙයන් ගමන් යන්න පුලුවන් තත්වයට ෙස්වය පත් කල යුතුයි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 26 วันที่ผ่านมา +12

    ඔබ දන්නවා ද ඔය දුම්රිය මාර්ග ය නුවරඑළිය දක්වා තිබුනු බව,ඒ වගේම හලාවත මාර්ග යේ,තාමත් කටුනායක දක්වා පමනයි ද්විත්ව මාර්ග ය තියෙන්නේ ,ඉතාමත් ලෙහෙසියෙන් අඩු පිරිවැයකින් එය මීගමුව දක්වා දීර්ඝ කල හැකි,එවිට මීගමුව සිට කොලබ දක්වා ඉතාමත් ඉක්මනින් මගීන් ට පැමිණ ය හැකියි,

    • @asithaweerakkody5405
      @asithaweerakkody5405 26 วันที่ผ่านมา +4

      දැන් මීගමුවට තියෙනවා, හුගක් සෙනග ඉන්න කොච්චිකඩේටම තිබ්බ නම් හොඳයි

    • @sceneryofsrilanka2870
      @sceneryofsrilanka2870 26 วันที่ผ่านมา +4

      දැන් මීගමුව දක්වාම ද්විත්ව දුම්රිය මාර්ගය තියෙනවා. කොච්චිකඩේ දක්වා දීර්ඝ කරන්න පුළුවන් නම් වටිනවා.

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 26 วันที่ผ่านมา +1

      @@sceneryofsrilanka2870 ඉතාමත් හොදයි නමුත් උදේට මීගමුව දක්වා දුම්රිය අඩුයි ,පුද්ගලික බස්‍ වලින් යනකොට එපා වෙනවා

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      👍👍

    • @taprobana360
      @taprobana360  26 วันที่ผ่านมา

      👍👍

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 13 วันที่ผ่านมา +1

    ඔය එනවුන්සර්ලා හොයා ගෙන ඇත්තෙ රේඩියො chanel වලින්ද ඒකනෙ උන් කියන මෙලෝ දෙයක් නොතේරෙන්නෙ

  • @nihalepa400
    @nihalepa400 4 วันที่ผ่านมา +1

    මොන ඩබල් ලයින්ද? අමුබොරුවක් මීළඟ මැතිවරණ ය වෙනකම් කතා කරයි. පහුගිය අවු.30 දිම කලේ ඔය බොරුව😅

  • @sanjas7317
    @sanjas7317 21 วันที่ผ่านมา +1

    බොරු බයිල

  • @samangunadasa5332
    @samangunadasa5332 26 วันที่ผ่านมา +5

    මේ සදහා උනන්දුව දැක්වූ සැමට ප්‍රණාමය .

  • @dinushalakmal5628
    @dinushalakmal5628 26 วันที่ผ่านมา +3

    Eka honda adahasak