What an exciting train journey ! I feel so proud of our dear train Mr. Drivers as they take care of thousands of lives so carefully .Actually we should appriciate all of the train staff ,of Railway Dept .
Thank you very much for your valuable comment.There is a problem in using original sound in this video due to some privacy issues.So thats the reason for adding another music for that.Sorry about that and we are inviting you to subscribe our channel for further videos.Thanks
Sorry!!!.Due to some privacy reasons i cant Show the inside of train..If you want to see the inside of engine,please watch my Maradana to Beliatta Train CAB ride video in my channel.Thanxx
If they can bring the Maho station few hundred meters back, need to change engine direction will go away as the tracks to gal oya junction will be placed after the station.
A train driver should be able to drive for at least 4 hours before changing drivers. Talk about CGR waste. And they claim they are severely understaffed.
I heard that drivers usually drives more than 4 hours.This is a long distance train and 1st driver from colombo fort to maho drives more than 3 hours in the morning time.then in the evening same train drives from maho to colombo fort same driver.so total driving time exceeds 6 hours..
*නිවැරදි කිරීමක් :- මහව සිට ත්‍රිකුණාමලය දක්වාම මෙම දුමිරිය රැගෙන යන්නේ එක් රියදුරු මහතෙකු හා එක් රිය සහයක මහතෙකු පමණයි.*
වැරදුනේ ඇයි ? 🎉
@@chandasomabandara6431සාමාන්‍යයෙන් මඩකලපුව බලා ධාවනය වන දුමිරිය වලනම් එසේ ගල් ඔය හංදියේදී නැවත මාරු වෙනවා.මා සිතා සිටියේ මෙම දුමිරියේද එසේ මාරුවන බවයි.නමුත් මෙම දුමිරිය සදහා එසේ මාරු නොවන බවක් වීඩීයෝව නැරඹීමෙන් පසුව මා වෙත සදහන් කර තිබුණා.මා එය නිහතමානී ලෙස පිලිගත්තා.
සන්ගීතය වෙනුවට දුම්රිය ශබ්දය තිබූනානම් හොඳයි ❤
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
එහෙමද ආස?
@@TharinduVlogs92and polgahawela station ekta athul wena video eka nane
@ Ow e kotasa mama video eka gaddi monawahari athapasuweemakin video eka record wela ne.e nisai eka neththe
දුම්රියේ නළාව නාද කරන්නෙම නෑ නේද . ඉතින් අලි අහුවෙනඑක අහන්ටත් දෙයක් ද?
......
වීඩියෝව ආසාවෙන් බැලුවා 👍👍
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤
යටින් දැම්මනං හොඳයි පසුවූ දුම්රිය ස්ථාන මෙන්ම දුම්රිය වේගය ආදී කරුණු ටිකක්
මෙම වීඩියෝවේත් මම ඇතැම් ස්ථාන වලදී පසුවූ දුම්රිය ස්ථාන පිලිබද දැනුවත් කලා.එසේම ඉදිරි වීඩියෝ වලදී මීට වඩා දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.ඔබ පැවසූ පරිදි වේගය පිලිබදවත් පවසන්නම්.ඔබගේ අදහසට හා මෙම වීඩියෝව නැරඹුවාට ස්තුතියි!!!
හොඳයි next time full video එකක් ඕන
😍🥰😍🥰😍🥰 අම්මෝ ඒක....මුකුත් කියලත් බෑ.නොකියත් බෑ ඉතිං.😄😄😄
Athawahyama U Tube ekak .thanks
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤
Good explanation ❤❤❤❤❤
Thanxxxxx a lot for your appreciation.As well as thanxxx again for watching the video.plz Subscribe my channel for further videos.❤️❤️
Superb Video
🥰🥰🥰🥰
වටිනා තොරතුරු.💐
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️
❤ Nice

සතුටින් බැලුවා.👍👍👍👍👍
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි
What an exciting train journey ! I feel so proud of our dear train Mr. Drivers as they take care of thousands of lives so carefully .Actually we should appriciate all of the train staff ,of Railway Dept .
I agree, our railway staff deserves all the appreciation they can get!.Thanks for watching video
ඇත්තටම ලස්සනයි මාත් ගොඩාක් ආසයි train වලට 😁 අනුරාධපුරෙ ඉදන් වේයන්ගොඩ තෙක් යාල් දෙවි එකෙ යනවා 😂 ලස්සනයි දිගටම කරන්න සුබ පැතුම් ඔන්න සස්ක්රබ් පාරක් ❤️
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඒවගේම සුභාශිංශන එක් කිරීම පිලිබදවත් ස්තුතිවන්ත වෙමි.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤
වීඩියෝ එක ලස්සනයි...පසුවන දුම්රිය ස්ථාන පැහැදිලිව දාන්න..background sound නැතුව train එකේ සද්දෙ තිබ්බානම් සුපිරි..
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️
ලස්සන වීඩියෝ එකක්. මහව සිට අනුරාධපුරය දක්වා වීඩියෝ එකක් කරන්න❤
Ticket ganna no money.
අනිවාර්යයෙන්ම..වීඩියෝව කරලා තියෙන්නේ ලගදීම දාන්නම් ❤️
කවදාහරි මත් train driver කෙනෙක් වෙනවා ❤😊
Mahanisi wela wada karanna oyage hinaya haba wenna කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා kollo
@NAVIYALK-5 ❤️❤️
අනිවාර්යයෙන්ම උත්සාහය අත් හරින්න එපා.දුමිරිය රියදුරෙක් වෙන්න මම අහලා තියන විදිහට මූලිකවම ගණිත අශයෙන් උසස් පෙල හදාරා තිබිය යුතුයි.ඒ තමයි මූලිකම දේ.ඊට පසුව සපුරාලිය යුතු අනෙකුත් සුදුසුකම් පිලිබදව සොයා බලන්න.ඔබගේ අරමුණ වෙත යන්න සුභ පතනවා!!!!
අනිවාර්යයෙන් maths thami A/l one❤@@TharinduVlogs92
ලස්සනයි නැවත වැඩ සටහනක් කරද්දි මිල ගණන්ද සදහන් කලොත් ලොකු උදව්වක් කොළඹ සිට බදූල්ලටත් ගමනක් යමූද
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.බදුල්ල වීඩියෝ එකකුත් ඉදිරියේ ගෙන එන්නම්.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤
විදේශයන්හි මෙන් ප්‍රේක්ෂකයට නැවුම් අත් දැකීමක් ලබාදීමට දරන ලද තැත ට ස්තූතියි . මින් ඉදිරියේදී මේ ඉදිරිපත් කිරීම තවත් විස්තීර්ණ කිරීමට හිතා බලන්න .කැමරාව මෙහෙයවීම දුම්රිය මාර්ගය සඳහා ම පමණක්ද ? නැවතත් කියන්නේ ඉතා හොඳ අවතීර්ණ වීමක් . ඉදිරියටම යන්න . මගේ ශුභ පැතුම් !
ඔබගේ වටිනා අදහස් ප්‍රකාශ කිරීමට බෙහෙවින්ම ස්තූතියි..හේතු කාරණා කිහිපයක් නිසා දුමිරියේ රියදුරු කුටිය ඇතුලත පෙන්වීමට හැකියාවක් නොමැති නිසා දුමිරිය මාර්ගයේම දර්ශන පමණක් ඇතුලත් කර ඇත.මාගේ චැනලයේ ඇති මරදාන සිට බෙලිඅත්ත වීඩියෝවේ නම් දුමිරිය එංජිම ඇතුල කොටස ඔබට දැකගත හැකිය.එම වීඩියෝවද නරඹන්න.ඔබගේ සුභාශිංශන එක් කිරීමටත් බෙහෙවින්ම ස්තුතියි.❤️
Good presentation ,nice voice n very informative .pls do ,continue !
❤
🥰🥰🥰🥰
❤👍👍👍👍
Thanxxxxxxx 😍😍🥰🥰❤️❤️
හොඳ video ekak colombo බදුල්ල ekakuth genna
තෑන්ක්ස් 🥰🥰🥰 ඊලගට දාන්න ඉන්නවා මහව ඉදන් අනුරාධපුර කොටස..බදුල්ල එකත් ඉදිරියේදී දාන්නම්
අලව්ව අලුතින්ම දුම්රිය ස්ථානයක් හදනව වගේ.
ඔව් අලුත් platform එකක් හදනවා
Nice work. Thank you. but the music is very annoying.
Thank you very much for your valuable comment.There is a problem in using original sound in this video due to some privacy issues.So thats the reason for adding another music for that.Sorry about that and we are inviting you to subscribe our channel for further videos.Thanks
API GANEWATHTHE
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤
bro oya mirigama koheda
Mamanam mirigama newei 👍
Mirigama ape gama
නියමයි ❤️❤️❤️
දිල් රුවන් සමීර ඔයාගේ ගම හරිම ලස්සනයි ලස්සනට පිරිසිදුවට තියාගන්න අපි සියලු දෙනාම එකතු වීමක්්් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සම්පූර්ණම සහයෝගය දී අපේ රට ලස්සන සෞභාග්‍යමත් රටක් කරමු තෙරුවන් සරණයි! දෙවිපිහිටයි
@ අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් ❤️
මේ සංගීතය වෙනුවට දුම්.රියේ ෂබ්දය.තිබුණොත් හොඳයිනේ .
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
@@TharinduVlogs92 ස්තූතියි !.
👍👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Thanxxxxx ❤️❤️❤️❤️❤️❤️❤️
මියුසික් එක මහ කරච්චලයක්
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
Video hodai min ederiyata music nethwa danna tripakak Yann hethenawa budusarani devepehetai
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
ඒකාකාරී සංගීතය ටිකක් වෙනස් වෙලා live තිබ්බා නම් හොඳයි
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
Ara pahuwena palam gana vistharayak naha ..awa nathiwada oya giye ..? ..
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරි වීඩියෝ වලදී මීට වඩා විස්තර ඇතුලත් කරන්නම්.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️
Good 👍
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️
You show only the train track. Why not the scenies on either side?
Sorry!!!.Due to some privacy reasons i cant Show the inside of train..If you want to see the inside of engine,please watch my Maradana to Beliatta Train CAB ride video in my channel.Thanxx
මිනගයා කියන්නෙ මේ දුම්රියද
නැහැ.මීනගයා කියන්නේ කොලඹ කොටුවෙන් රාත්‍රී 7ට මඩකලපුව බලා ධාවනය වන නගරාන්තර සීග්‍රගාමී දුමිරියකටයි.අංක 6079 දරණ දුමිරිය වේ.රුමේනියන් මැදිරි සහිතව ධාවනය වේ.
If they can bring the Maho station few hundred meters back, need to change engine direction will go away as the tracks to gal oya junction will be placed after the station.
Yes.i have no clear idea about that 👍
@@TharinduVlogs92 I dont think anyone at CGR ever thought about that. They can just make more over time reversing engines.
Cab ride එකක් යන්නෙ කොහොමද විස්තර ටිකක් දෙන්නකො.
දුමිරියෙ දෙපාර්ත්මේන්තුවේ සමීපතම රියදුරු මහතකු හෝ උසස් තනතුරක් දරණ කෙනෙක් හෝ ඉන්නවානම් ඒ මාර්ගයෙන් උත්සාහ කරන්න.වෙනත් ක්‍රමයක් නම් නෑ.
Music epa dumrye handa thamai hondama music .
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
මහවදි නගින දුම්රිය රියදුරු සහ සහයක ත්‍රිකුණාමලය දක්වාම යනව , ගල්ඔයදී මාරුවීමක් සිදුවෙන්නෙ නැහැ !
*ස්තුතියි...එය මම මේ වීඩියෝවේම කමෙන්ට් එකකින් දමා නිවැරදි කරන්නම්*
Indiyawe kunu godawal....
😥
ඔක්කොම හොඳයි නමුත් ගිටාරයේ කන්කරච්චලය නොතිබුනාන.ම් තවත් හොඳයි .
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
Guitar music sangeetha danna epa pls balanna epawenawa kandeka ridenawa
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
I thought all diesel trains are Chinese !
No some power sets are Indian,As well as M6 engine is from German.M2 Canadian and M9 France
@TharinduVlogs92 Thanks for the Info:
@ you are welcome 👍
මෙහෙම වීඩියො එකක් දුම්රිය මගිවෙකු ගෙන් බලාපොරොත්තු වියහැක, නමුත් රියදුරැ මහත්තයෙකුගෙන් මීට වඩා විස්තරාත්මකව බලාපොරොත්තු වියහැක,
ඉතාමත්ම ස්තුතියි ඔබගේ වටිනා කාලයෙන් කොටසක් මෙම වීඩියෝව නැරඹීමට වෙන් කිරීම පිලිබදව.ඉදිරි වීඩියෝ වලදී මීට වඩා විස්තර ඇතුලත් කරන්නම්.ඉදිරියේදිත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.ස්තුතියි ❤️
A train driver should be able to drive for at least 4 hours before changing drivers. Talk about CGR waste. And they claim they are severely understaffed.
I heard that drivers usually drives more than 4 hours.This is a long distance train and 1st driver from colombo fort to maho drives more than 3 hours in the morning time.then in the evening same train drives from maho to colombo fort same driver.so total driving time exceeds 6 hours..
❤❤❤❤❤
Killing music is horrible
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
පැදවීමට ලෙහෙසිම වහනය නමුත් පැය 6 ක් යන්ට රියදුරන් තුන්දෙනෙක් ඉතිං යකො හරියිද සමහර රටවල ඔයිට වඩා දුරක් එකම රියදුරා සමහර විට කාන්තාවත්
මාගේ පලමු කමෙන්ට් එක නැවත බලන්න..වැරදීමක් නිවැරදි කර ඇත.රියදුරන් දෙදෙනෙක් පමණයි.
සංගීතය එපා.දුම්රියේ ශබ්දය ඕනෑ.
ඔව් අනිවාර්යයෙන්ම මම ඒක පිලිගන්නවා...ඒත් හේතු කාරණා කිහිපයක් නිසා මට මේ වීඩියෝවේ original sound දාන්න විදිහක් නෑ.ඒ නිසයි වෙනත් ශබ්දයක් පාවිච්චි කරන්න වුනේ.ඒ පිලිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර වීඩීයෝව නැරඹීම පිලිබදව ස්තුතිය පල කර සිටිමි.
ලසන්තයි විඩියෝ එක