ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහින්ද යුද්ධය දිනුවාට පසු රට සුද්ධ කල බවත් ඉන් අනතුරුව රට බංකොලොත් බාවයට ගෙනගිය බවත් සෑම දෙනාම දැනගත යුතුයි .
අනිවාර්යයෙන් 😊🤝❤
අනිවාර්යෙන්
👍👍👍👍
පලයවි යන්න අපේ දරුවන් ගේ හින මරපු පාදඩායෝ,ආයි පන්සල සිවුර විකුණන දේශපාලනය අවසන්
බොල කවද්ද මේ රට ගැන හිතුවේමේ රටේ මිනිස්සු ගැන හිතුවේඅමු ගවයා
මිනීමරු ත්‍රාඩ හික්මීමක් නැනි, නිහතමානීකමක් නැති මෙවන් අමනයන් යලි මේ මව්බිමේ නොයිපදේවා....
තමන්ගේ අතේ බදින ඔරලෝසුවේ ඉදලා යට ඇදුම දක්වා ජනතාවගේ දහඩිය මහන්සිය, බදු මුදල්. මුන්ට හෙනගහනවා
හොරකම් කරපු උන්ට දඬුවම් දෙන එක තමයි මේ දේශපාලනේ වැරැද්ද.. නාමල්ගේ කතාවේ අර්ථය ඒකයි.. අපි හොරකම් කරලා නෑ කියන්නෑ .. පලිගන්නවාලු..
තෝපේ තාත්තා නේ යකෝ.දඩයම් කලේ..සරත් ෆොන්සේකාට කරපු දේ.....
Hukapang kari balla
Modaya
@@BandulaAbhayawansa අනේද කියන්නේ හිතුණ හිතුණු විදිහට දේශපාලන දඩයම් කරේ ඒගොල්ලනේ මාධ්‍යවේදියෝ කීදෙනෙක් මැරුවද
@@SriyaniMangalika-es1gbඅනේද කියන්නේ....ප්‍රගීත් එක්නැලිගොඩ ගේ නෝනා තාමත් ඒ ලමයින්ගේ තාත්තාව හොයනවා.. 😢😢😢
ඒක ඇත්ත. මහින්ද හිතුවේ හැමදාම රජ කරන්න.
රට කාපු විකුනපු පල්හොරු නැවත ඉඩක් නෑ මේ බූමියේ ,වහාම හොරකම් කරපු ඒවා දෙන්න මේ රට හදන්න
කොයි තරම් රටට වැඩ කළත් හිටපු ජනාධිපති වරැන් කාටවත් ජනතා බදු මුදල් වලින් තව දුරටත් යැපෙන්න දෙන්න බෑ.
වරේව් වරේව් ගමි ගමට තෝපිට දේන්න හෝර නඩේ
නාමල් මේ කමෙන්ට් ටික බැලුවනම් ගමට යයි කියල හිතන්න බෑ 😂😂😂😂
කිසිම දේශපාලන දඩයමක් අපේ ආණ්ඩුව නම් කරන්නේ නැහැ. කරන තරමක් කරලා තියෙන්නේ ජරා වැඩ ඒ ජරා වැඩ කරපු අයට දඬුවම් දීම දේශපාලන දඩයමක් කියන්නේ හිතේ තියෙන බයට
ණාමල් ඉස්සරහට එන එක නැවත්වීම හැර මෙතන මොනවත් නෑ, නාමල් බය නෑ ඔය ගල් කටස් හමුදාවට
කයිවාරු වැඩක් නෑ නෑමොලයො තාත්තා ගෙදර එක්ක පලයන් .උබල මේ රටේ ජනතාවට බර වැඩියි.
@@tissasamarasinghe2627 ඔව් හැබැයි අපි දන්නවා එයා බය නෑ කියලා එයාට හිතුණු හිතුණද එයා කරා නීතිය අතට අරගෙන අපි එහෙම කරන්නේ නෑ
රට බේරගත්තා කියල තමයි දෙවැනි පාරටත් චන්දෙ දුන්නෙ අපි ඔක්කොම දුක් විදින්න ඕනේ ඒ වෙනුවට පේනවනෙ බලයට තියෙන කෑදරකම මයින වගේමයි පිස්සු හොදටම හොරාකන්න නැතුව ගහල එලවන් නැතුව කාලකන්නි
රටේ ජනතාව පොදු පෙරමුණ වල දමා අවසානයි . තාත්තව අතින් අල්ලන් කරුණාකර කාල්ටන් එකට යන්න තාත්තා පව් .
සරත් ෆොන්සේක හිර කරපු විදියට යාන්ත්‍රනය දිව්වෙ නෑ කවුරුත් ..
හරියට හරි උබලගේ වහල්ලු හැමදාම උබලා වෙනුවෙන් තමයි සටන් කරේ...නමුත් අපි සටන් කරේ මේ රට වෙනුවෙන්...අපේ දරුවන් වෙනුවෙන්...
දොඩවන්නේ නැතුව නීති මගට බැහැපියකො පුළුවන් නං.
මුන්ට හොරා කන්න දුන්නනම් හරි. තවත් මහ ජනතාවගෙන් කාල ජීවත් වෙන්න තමයි මුන්ගෙ කතාව.
කලින් කිව දෙවල් මෙවා...මුන්ම තමයි කෝ වැඩ කියලා ඇහැවුවෙ........
අනිත් ජනාදිපතිවරුනට ලිපි නැතුව අයින් වෙන්න පුළුවන්නම් ...ඇයි මහින්දට බැරි😮නාමල්ට සිංහල තේරෙන්නෙ නැතුවදෝ🙆🤔🤔🤔
ඔවුබන් මයින බලෙන් ඉන්නමයි හදන්නෙ.ගල් ගහල අබවන්න ඕන හොර මිනීමරු සක්ක්ලි බල්ලො
කිරිපුතේ තාත්තා අරන් පලයන්. සල්ලි නැත්නම් මල්ලිට කියපන් නසා එකේ ජොබ් එකකට යන්න කියලා
දේශපාලන දඩයමක් නෙමයි හොරු දඩයමක් තියෙන්නේ
හොරා කාපුවා ගන්න වෙන කළ යුතු ක්‍රියා මාර්ගය ක් නැත, අපේ රට කාලා විනාශ කරපු සල්ලි දීලා යන දීපන්කරේක පලයව්
😂පුකෙනුත් හිනා යනවා මල්ලී තොපි මහ විනයක් මේ රටට
මුන් 3 දෙනා මොනවද කරන jobs....
Duppath ahinsakayange mudal horakam .
@@priya1736 නිකං කනවා
මහ එකා හොරාකාපු රටේ සල්ලි වලින් ...උන්ගේ පවුල්වලට ආයෝජනය කරනවා.... ඒක තමයි ජොබ් එක ....😂😂😂
හොරා කෑම
හොරකමයි වල්කමයි වෙන මොකක්ද
ලියකියවිලි ඉල්ලන කෙදිරිය හොදටම ඇති
සරත් ෆොන්සේකාට කරපු දේ
දිටිඨ ධමිම වෙිදනීය කර්මය පල ද
දිටිඨ ධමිම වෙිදනීය කර්මය පල දීල පවි
වරෙන්කො දෙන්න
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියපු දේ කරනවා, එච්චරයි. මෙච්චර කල් හොරු ඇල්ලුව ද කියලා ඇහුවා නං, දැං කෙදිරි ගාන්න එපා ඕයි 😂😂😂
@@gayanprasanna8123 😊😊🤪🤝🤝❤😁
මුන්ගේ මේ කතා අප්පිරියයි මහත්මයා මේවා නිසා අන්දන්ට බෑ මහත්මයා
පිටිපස්සේ ඉන්න අනික් හොරු ටික 😜🤣
පල පල යන්න බයිල් ගහන්නෙ නැතිව
ආයෙත් රට කන්ඩ සාකච්ඡා 😂
එදා රටේ තිබුනු වාතාවරණය අනුව මහින්ද රාජපක්ශ ජනාධිපති වශයෙන් උතුරේ යුද්දය අවසන් කරන්න සුදුසුකමක් තිබුනත් , ඒ සදහා දායක වුනත්, නුමුත් ඔහු ශ්‍රී ලන්කාවෙ "ආර්තිකය සහ සමාජ දියුනුවට/ සන්වර්දනයට" සහ රටේ ඉදිරි ජනාධිපති වරයෙකු ලෙස තෝරා පත්කර ගැනීමට කොහෙත්ම සුදුසු පුද්ගලයෙක් නොවන බවයි..ඔහු 100% අදක්ශයෙක්.(ආත්මාර්තකමි උද්දච්ච ත්‍රාඩ ගතිලක්ශන සහිත දරුනු අවස්තාවාදියෙක්.)ඒ සදහා ඔහුට කිසිම වැටහීමක් ,මනා අවබෝධයක්, දැනුමක් , පලපුරුද්දක් හෝ ප්‍රෙගුනකිරීමක් කොහෙත්ම තිබුනේ නැත .නමුත් එදා රටේ අවාසනාවකට කිසිම දේශපාලන ශාක්ශර තාවයක් නොමැති පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන වහල් ගෝත්‍රික ජීවිත ගතකරන බත් කන ගොන් මීහරක් මිනිසුන්/ජනතාව ( underdeveloped nation ) කිසිම දැනුමකින් හා අවබෝධයකින් තොරව අමුකාලා ඔහුව මැදමූලනෙන් රැගෙන විත් කිසිමලැජ්ජාවක් නැතිව බුදුන්වහන්සේටත් අගවුරව කරමින් ,බුදුන්වහන්සේගෙ නෑදායෝ කියා කෘතිමව ආරූඪ කරවලා ,අපේ එකම රජානෝ, අපට පහලවුනු දුටුගැමුණු ,එකම දෙවියෝ කියලා ස්ත්‍රෝත්‍ර ගායනා කරලා කවි සින්දු ලියලා රතු පාවඩ එලලා මල් පහන් පත්තු කරලා වැදනමස්කාර කරලා මදිනොකියන්න චූන් කරවලා .මුරුංගා අත්තේ තියලා , මේ උද්දච්ච මෝඩ මිනිහා නමින් පාරවල් , සම්මන්ත්‍රණ ශාලා , ගුවන්තොටුපලවල් , හයිවේස් නම්කරලා නැවතත් රටේ ඊලග ජනාධිපති කරවලා අවසානයේ ඔහු වදුරට දැලිපිහිය දුන්නා සේ , "බලයෙන් උන්මත්තකයෙක් වී" අවුරුදු 13ක් ඇතුලත මුලු රටක්ම ලෝකයෙන්ම අන්ක එකට එහෙන් පිටින්ම ආර්තිකමය , සමාජීය, දේශපාලන හා පාරිසරිකව බන්කොලොත් රාජ්‍යයක් බවට පත්කරලා ,ලෝකයේ සියලුම දර්ශක වලින් පහතට හෙලලා අවසානයේ සාමකාමී රටේ ආගම්වාදය, ජාතිවාදය අවුස්සවන ගමන් තවත් බලයට තිබුනු අසීමාන්විත කෑදරකමට/ උසාවියේ තිබුනු නඩු ෆයිල් වලින් බේරෙන්න රාජ්‍යය ආරක්ෂාව බල්ලට යවලා පාස්කු දා මුලු ලොවම කම්පාකල තිරිසන් මිලේච්ච ප්‍රහාරයකුත් වෙන්නට සලස්වා කනත්තට වලපල්ලටම අරගෙන ගිහින්ම තමයි නැවතුනේ ..අවසානයේ ඔහු උසාවියෙන් ලන්කාවේ ආර්තික ගාතකයා බවට නම් කෙරින. මේ මොහොත වනවිට රටේ මිලියන 22 අහිංසක මිනිස්සුන්ගේ සීරිමාන්සය ඩොලර් බිලියන ගනනක් හොරාකාලා උරාබී පිලිපීනයේ මාකෝස්ට පසුව ආසියාවේ පලමු ප්‍රෙකෝටිපතියෙක් වී ඇත.එයින් මුලු රටක්ම ලෝකෙටම රුපියල් බිලියන ගනනක් නයවුනු, අනුන්ගෙන් හිගාකන එදාවේල කන්න නැති හිගන රටක් බවට පත්කරනු ලැබූහ. අද ,,, දූපතේ මෝඩ මිනිසුන් විසින්ම වපුරාපු අස්වැන්න එනම් එදා ඒ කරපු මෝඩකම් ගොන්කන් අමනකම් ගොබ්බකම් වල කෙදිරිල්ල , සාපය ආනිසන්ස/ පල විපාක තමයි තමයි අද උතුරේ සිට දකුනට රටේ මිනිසුන් / ජනතාව අඩු වැඩි වශයෙන් බුක්ති විදින්නට සිදුවෙලා තිබෙන්නේ. සෑම දෙයක්ම විසදාගන්නට බැරිලෙස අවුලෙන් අවුලට පත්කර ඇත. අද මුලු රටම පැටලුනු නූල් බෝලයක් බවට පත්වී ඇත. කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවරකලයුතුද යන්න කවුරුවත්ම දන්නේ නැත.
❤❤❤විසිස්ට කතාවක් මේකවත් නොතේරෙන මිනිස්සු මිනිස්සු වෙන්න බෑ සමහර උන් ඉන්නව තමන්ගෙ දරුවො ගෑනු උනත් උන්ට දෙන්න කැමති ඉතින් එහෙම උන්ගෙ ඔලු කොහොම හදන්නද සහෝදරයා
අබයදානය දීල රටට කෙලපු නායකයා. ඉන්පසුව උන්ම බෝම්බ ඖපුරවලා අපිට රටේ රස්සාවක් කරන් ඉන්න නැතිකරා.
අනිවාර්යයෙන්
වරෙල්ලා උබලා එනකම් තමයි අපිත් බලං ඉන්නෙ.
අවුරුදු 37 රට .මම මේ රටේ හම්බ කරන හැම සතේම ලංකාවට එව්වේ. මෙහෙත් tax, එහෙත් tax. අදටත් අලුත් වාහනයක් ගන්න බැහැ ලංකාවේ මිල අධිකයි . මුන් ඇවිත් රස්සාවක් නොකරන බේබිලා හොරු උන්ගේ පස්සෙන් යන එවුන් වහල්ලු . මට නම් ලැබුන දෙයක් නැහැ ලංකාවෙන් . මම මෙහේ කාලා ඇදලා ලස්සනට ජිවත් වෙනවා . මට හිතා ගන්න බැරි තවම මේ මෝඩ ගව රැලට උවමනාවක් නැද්ද රට හදන්න. අපේ බදු මුදලින් කාවත් නඩත්තු කරන්නේ මොකටද අකුලගෙන යමල්ලා හොරකන් කල මුදල් ඇතිනේ ඔනැ තරම්🇨🇭
පස්සෙ න් යන එවුන්ට කුට්ටිය හම්බෙනව ඒකයි කාලකන්නි
ඉස්සර නම් නාමල්ලගෙ යාලුවො සල්මන් කාන්ල ජැකලින් ෆර්ඩිනැන්ඩස් ල එහෙම දැන් ගමේ පරණ පාක්ෂිකයො හොයනව.
Warella ape ගමට
Kosu idala para thama hambenne varen horagedi pakayala gamata❤❤❤❤❤❤
නේමොලාට ට්කක් විතර මොලේ පාදිලා වගෙඉ....මේකා නීතිවිබාගය සමහ්වුනේ කෙසේද කියා සොයල බලමුද??❤
Dipu eke ennawanam yanna kiyanakota palayalla oka dila .
ලොවෙත් ආයෙත් උබලා බලයට එනවා බොරු
ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනවලු ඒත් හමුදාවක් ඕනලු ආරක්ෂාවට අනේ මන්ද මොනවා කියන්නද කියලා
Aye api ahuwenne,nikan අත්අඩංගුවට ganne nene.
උඔල කවද්ද ජනතාවගෙ පුරස්න ගැන හිතුවෙ...දැන් අමුතු අනුකමිපාවක්
ලඟ ඉන්නවා කටුස්සෝ ටිකක්.
නාමල් වටේ කැරකුනාට වැඩක් නැ,,කට්ටිය ම බන්ධනාගාරය වෙත ,,😅😅
ඉතිං ඔය පිංගුත්ර්‍රයවත් අරං මකබෑවියං...පිනට කන පිං ගොන්නු...වරෙන්කො ගමෙන් ගමට....ගමෙන් ගමට බහින්න මේක තමයි වෙලාව කියල...
අන්තිමට අවසන් තීරණේ ගන්නේ මාරයා. උබලා අපායට 🙏🏻🙏🏻🙏🏻
නෑමොලයො උබලගේ ඇගේ තියෙන්නේ මේ රටේ දුක් විදින අහින්සක මිනිස්සුගෙ රීරි මාංශ .අප්පච්චි දැන් වත් ගෙදර එක්ක පලයන් නැත්තම් මිනිසුන්ගේ ශාපය වැඩි වෙයි.
හොරකන් කරල දුන්නෙ තොපිටනෙ.තොපි බලාගනියව්..හොරා කන සිස්ටම් එක..
උබ එලියෙ හිටියොත්නේගමින් ගමටයන්නෙලංකාව උබලගේ අපි ඒකේකුලියට ඉන්නේ අයවිදියටහැසුරුනේ දැන් තේරෙනවාද ලංකාව අපේ කුලියට හිටියෙ උබලා කියලා
@@assuntha4889 😊🤝❤❤❤😘😘😘🤣 munta කුණු තක්කාලි සමඟ කුණු බිත්තර , වතුර ගහල එළවන ජනතාවක් parisaryak හදන්න ඕනි .. gamin - ගමට 😡😡😡🤬
මුන් එනකොට අනෙ ගහල පන්වන්න ගමකට වද්දගන්න හොද නැහැ මයින් බබා සමග හොරු 40 sorry 40 නෙමෙයි හොරු රුල
හොඳයි හොඳයි ගමේ ඉන්න කුහකයෝ ටික එකතු කරගන්නකො ආයෙත් ගම කාලා රට කන්න
Game Aka Hora UnAth Boru Kiwwe Naha
@@ajithkumara2401 ඔයා මෝඩයි කියලා ප්‍රදර්ශනය කරන්න එපා ඔයා ගැන දුකයි
මුං කරපු දඩයම්....යට ඇඳුමි...තොපි හොරා කාපුවා කියපිය...
මගේ අතේ බඳින ඔරලෝසු collection එක විකුණුවොත් ගෙවල් එකක් නෙවෙයි දහයක් ගත්තෙකි
අපේ දේවල් කන බම්ලගේ සැර
එල බන් කවුද මාද්‍ය්වේදියා...දේපාරක් ඇහුවා..උබලාට තාත්තාව බලාගන්න බැරිනම් මහලු මඩමට දාපල්ලාඅපිහරි.බලාගන්නම්........
Horu allanawooo adanna epa
උඹලට දැනෙන දේවල් කරන විට ඒවා පහත් නේද බං
කෙඳිරි ගන්න apa කිව්වා ne
🤣🤣🤣😁😁😅 ගමෙන් ගමට යන්න කල්පනාව 😁😁🤣🤪.. හොඳයි හොඳයි gam baiyo- ලිං මැඩියන් වගේ හින්දා වෙන්න ඇති .. 🤣😁😊🤝 ඔන්න ඒත් මම කියන්නේ තරුණ සමාජය ubala කල්පනාව තියාගෙන දෙමාපිය සහෝදර වැඩි hitiyan දැනුවත් karapalla.. ubalage හීන රටට මේක .. නැතිනම් ඉතින් ubalata නැති වෙන්නේ රට විතරක් නෙමෙයි 88/89 වගේම ජීවිතයත් . Loweth මම කියනවා ... එනිසා dan me රට වගේම ආණ්ඩුව බලය ubala- අප athe... ඒ කියන්නේ මහජන ආණ්ඩුවක් අලුත් රටක් .. parissam kara ගැනීම ubala සතු වගකීම .. 😊🤝❤❤
Warwnko apw gamata
හිටපු ජනාධිපති හා දැනට ජනාධිපති කියන්නේ රස්සාවල් දෙකක් දැනට ජනාධිපතිට අයිති දේවල් හා හිටපු ජනාධිපතිට අයිති දේවල් හොඳින් තේරුම් ගත යුතුයි
ලොකේ ඉන්න පට්ටම දුෂිත හොරා මිනිස්සුන්ගේ සිහින බෝඳ කරපු මයිනා ,
නාමල් ඔයා දන්නවනේ බන්ධනාගාර ගත වෙන බවට,ඒක හොදයි. ව්‍යවස්ථාවෙ තියෙන විදිහට කරමුකො.
නීත්‍යානුකූලව දුන්න නෙවේ බලහත්කාරෙන් ලබාගෙන තියෙනවා දැන් නීතිය ගැන කතා කරනවා අනේ ඉතින් මොනවා කියන්නද මේවට
මහින්ද ඇතුළු පක්ෂයේ සියලු දෙනාටම නිවන් සැප ලැබේවා
Inventory taken we suppose.Because we have stories about what happened when Hema left governor's residence
හිටපු නෙමෙයි හුකපු
ඔව් පුරුඩ්ඩක් නේ පර්ලිමේන්තුවේ කැස්ගහ ගහ ඉන්න එක වැඩනෑ
උබලට බැරි නම් අර ගැනූ ගොඩක් ඉන්නවා බලාගන්න ...ඒ අයට බාරදෙන්න
😂😂😂😂😂😂😂😂😂😂
Comment දැක්කම 😂ගමෙන් ගමටම යන්න පුළුවන් වෙයි වගේ
පාදඩ මිනීමරු රාජපක්ෂලා සහ ඔවුන් ත්‍රාඩ කල්ලිය වහාම අත්අඩංගුවට ගෙන, නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
උඹලගෙ ලැජ්ජ නහර නෑ බං, තාත්තව අරං පල තවත් චොර වෙන්නැතුව 😂
දැන් ෆේල් ....කට හින්දා තමා නාමල් දරුවො මාලුවා නහින්නෙ .ඔහොම නම් නැතිඋන ජනතාව දිනන්න බැහැ .ටූ ලේට්
Topi kohomath agama apeta tiyala tamai desapalanaya kare
දැන්වත් ගම මතක් ඌ එක හොඩයි
පරම්පරාවම රටම කාලා වරෙන්කො ගමට අපි කියලා දෙන්නම්. මාලිගාව ඉස්සරහට රසියන් හෙලු නැටුම් ගෙනාවේ තො නෙමේද. වරකො නුවර.
Varenco gamata
2by2 ලැස්තිද?
රුවන්වැලි සෑයේ චූඩා මානිකයටත් ඇරපු එක එහෙම වැඩ පටන් ගන්න එක හොඳයි
ගමෙන් ගමට ගහලා පන්නමු මුන්ව 💪💪
අඩන්නෙ ඇයි බන්..මැදමුලනෙ ගෙදර පාලු වෙන්න දෙන්නෙ නැතුව ඔක්කොම ගිහින් එහේ පදිංචි වුනානුම් ඉවරයි.තව කී කාලයකටද.. අනේ ඔබතුමාත් රටයි මොනිස්සුයි ඔලුව උඩ තියාගන ඉන්නෙ නැතුව දැන් දෙයියනේ කියලා නිදහසේ බන්ක් බාවනාවක් කරගෙන ඉන්න. රට කරවන උන් රට ගැන බලාගනියි
මැදමුලනෙට වඩා මුන්ට අරක්ශව තියෙ බන්දනගරෙ එකට යයි ඉස්සරහට😅
Satarh Fonsekata Desapalanaya Karanna Nodee Bandanagareta Yawwe Apida Oyage Appchchida❤ Pahadili Karanna
උඹලා මිනිස්සු රවට්ටලා වහල් විදිහට තියාගත්තා
මුන් දළදාමාලිගාව ට මල් තියලා තමයි ඔක්කොම game දුන්නේ.. 😂
ඉදිරියේදී හුඟක් කාලය ඉතිරි වෙනවා. කූරු ගණන් කරන්න පමණයි තියෙන්නේ
අරගලයට ගහපු බයියෝ දාල ආරක්ෂාව දීපන්
ඕක මේ රට හොරකම් කරා. මිනිමැරුවා....ජඩබල්ලෝ
ආයි මහජනතාව ගොනාට අන්දවන්නද හදන්නෙ වරෙව්කො ඉල්ලන්න.
හොරා කාලනෙ පුරුදු අල්ලපු ගෙදරින් ඉල්ලන් ඇද ගත්තත් කමක් නැහැ හැමෝම ගියා නම් උබලට යන්න බැරි ඇයි .අම්ම මනමාල කපුවට දිපූ ගේ ඉල්ල ගත්ත නම්මොකද
රාජපක්ෂ සාපයෙන් රට මිදේවා..
පාදාන්තය,❤
😂
ඇයි ඉතින් කෙදිරිගාන්නේ...😂😂😂
Good job. MR can stay madamulanna peacefully
මාධ්‍යත් අවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නෑ උන් අගහරු ලෝකෙන් ඇවිත් වගේ උබල ගෙ කාලෙ තමයි දඬයම් කලේ හොදටම මෙයාට තේරිල යන්න වෙනව කියල මෙයාට යට අදුම් ගන්න ඕනතරම් ගසාකාල තියෙන්නෙ මදෑ 😂ඒව ගෙවන්න ඕනෙ මුන් ඕකෙන් යන්නෙ නෑ ගමින් ගමට එන්න අපි පාවඩ දාලා බලන් ඉන්නවා 😂පිලිගන්න 😂😂
😄😃😃
ඔය මහින්ද වලපයයි ගොඩපයයි ඉන්නෙ..එයාව මරන්ඩ කවුරුවත් එන්නෙ නෑ, බොරු රගපෑම් ඕනත් නෑ..හිතට අවංකව තරුණයෙක් වශයෙන් කථා කරපල්ලා
රට බේරපු ජනාධිපති කිය කියා රටම කෑවා.
මහින්ද යුද්ධය දිනුවාට පසු රට සුද්ධ කල බවත් ඉන් අනතුරුව රට බංකොලොත් බාවයට ගෙනගිය බවත් සෑම දෙනාම දැනගත යුතුයි .
අනිවාර්යයෙන් 😊🤝❤
අනිවාර්යෙන්
👍👍👍👍
පලයවි යන්න අපේ දරුවන් ගේ හින මරපු පාදඩායෝ,ආයි පන්සල සිවුර විකුණන දේශපාලනය අවසන්
බොල කවද්ද මේ රට ගැන හිතුවේ
මේ රටේ මිනිස්සු ගැන හිතුවේ
අමු ගවයා
මිනීමරු ත්‍රාඩ හික්මීමක් නැනි, නිහතමානීකමක් නැති මෙවන් අමනයන් යලි මේ මව්බිමේ නොයිපදේවා....
තමන්ගේ අතේ බදින ඔරලෝසුවේ ඉදලා යට ඇදුම දක්වා ජනතාවගේ දහඩිය මහන්සිය, බදු මුදල්. මුන්ට හෙනගහනවා
හොරකම් කරපු උන්ට දඬුවම් දෙන එක තමයි මේ දේශපාලනේ වැරැද්ද.. නාමල්ගේ කතාවේ අර්ථය ඒකයි.. අපි හොරකම් කරලා නෑ කියන්නෑ .. පලිගන්නවාලු..
තෝපේ තාත්තා නේ යකෝ.දඩයම් කලේ..සරත් ෆොන්සේකාට කරපු දේ.....
Hukapang kari balla
Modaya
@@BandulaAbhayawansa අනේද කියන්නේ හිතුණ හිතුණු විදිහට දේශපාලන දඩයම් කරේ ඒගොල්ලනේ මාධ්‍යවේදියෝ කීදෙනෙක් මැරුවද
@@SriyaniMangalika-es1gbඅනේද කියන්නේ....
ප්‍රගීත් එක්නැලිගොඩ ගේ නෝනා තාමත් ඒ ලමයින්ගේ තාත්තාව හොයනවා.. 😢😢😢
ඒක ඇත්ත. මහින්ද හිතුවේ හැමදාම රජ කරන්න.
රට කාපු විකුනපු පල්හොරු නැවත ඉඩක් නෑ මේ බූමියේ ,වහාම හොරකම් කරපු ඒවා දෙන්න මේ රට හදන්න
කොයි තරම් රටට වැඩ කළත් හිටපු ජනාධිපති වරැන් කාටවත් ජනතා බදු මුදල් වලින් තව දුරටත් යැපෙන්න දෙන්න බෑ.
වරේව් වරේව් ගමි ගමට තෝපිට දේන්න හෝර නඩේ
නාමල් මේ කමෙන්ට් ටික බැලුවනම් ගමට යයි කියල හිතන්න බෑ 😂😂😂😂
කිසිම දේශපාලන දඩයමක් අපේ ආණ්ඩුව නම් කරන්නේ නැහැ. කරන තරමක් කරලා තියෙන්නේ ජරා වැඩ ඒ ජරා වැඩ කරපු අයට දඬුවම් දීම දේශපාලන දඩයමක් කියන්නේ හිතේ තියෙන බයට
ණාමල් ඉස්සරහට එන එක නැවත්වීම හැර මෙතන මොනවත් නෑ, නාමල් බය නෑ ඔය ගල් කටස් හමුදාවට
කයිවාරු වැඩක් නෑ නෑමොලයො තාත්තා ගෙදර එක්ක පලයන් .උබල මේ රටේ ජනතාවට බර වැඩියි.
@@tissasamarasinghe2627 ඔව් හැබැයි අපි දන්නවා එයා බය නෑ කියලා එයාට හිතුණු හිතුණද එයා කරා නීතිය අතට අරගෙන අපි එහෙම කරන්නේ නෑ
රට බේරගත්තා කියල තමයි දෙවැනි පාරටත් චන්දෙ දුන්නෙ අපි ඔක්කොම දුක් විදින්න ඕනේ ඒ වෙනුවට පේනවනෙ බලයට තියෙන කෑදරකම මයින වගේමයි පිස්සු හොදටම හොරාකන්න නැතුව ගහල එලවන් නැතුව කාලකන්නි
රටේ ජනතාව පොදු පෙරමුණ වල දමා අවසානයි . තාත්තව අතින් අල්ලන් කරුණාකර කාල්ටන් එකට යන්න තාත්තා පව් .
සරත් ෆොන්සේක හිර කරපු විදියට යාන්ත්‍රනය දිව්වෙ නෑ කවුරුත් ..
හරියට හරි උබලගේ වහල්ලු හැමදාම උබලා වෙනුවෙන් තමයි සටන් කරේ...නමුත් අපි සටන් කරේ මේ රට වෙනුවෙන්...අපේ දරුවන් වෙනුවෙන්...
දොඩවන්නේ නැතුව නීති මගට බැහැපියකො පුළුවන් නං.
මුන්ට හොරා කන්න දුන්නනම් හරි. තවත් මහ ජනතාවගෙන් කාල ජීවත් වෙන්න තමයි මුන්ගෙ කතාව.
කලින් කිව දෙවල් මෙවා...මුන්ම තමයි කෝ වැඩ කියලා ඇහැවුවෙ........
අනිත් ජනාදිපතිවරුනට ලිපි නැතුව අයින් වෙන්න පුළුවන්නම් ...ඇයි මහින්දට බැරි😮
නාමල්ට සිංහල තේරෙන්නෙ නැතුවදෝ🙆🤔🤔🤔
ඔවුබන් මයින බලෙන් ඉන්නමයි හදන්නෙ.ගල් ගහල අබවන්න ඕන හොර මිනීමරු සක්ක්ලි බල්ලො
කිරිපුතේ තාත්තා අරන් පලයන්. සල්ලි නැත්නම් මල්ලිට කියපන් නසා එකේ ජොබ් එකකට යන්න කියලා
දේශපාලන දඩයමක් නෙමයි හොරු දඩයමක් තියෙන්නේ
හොරා කාපුවා ගන්න වෙන කළ යුතු ක්‍රියා මාර්ගය ක් නැත, අපේ රට කාලා විනාශ කරපු සල්ලි දීලා යන දීපන්කරේක පලයව්
😂පුකෙනුත් හිනා යනවා මල්ලී තොපි මහ විනයක් මේ රටට
මුන් 3 දෙනා මොනවද කරන jobs....
Duppath ahinsakayange mudal horakam .
@@priya1736 නිකං කනවා
මහ එකා හොරාකාපු රටේ සල්ලි වලින් ...උන්ගේ පවුල්වලට ආයෝජනය කරනවා....
ඒක තමයි ජොබ් එක ....😂😂😂
හොරා කෑම
හොරකමයි වල්කමයි වෙන මොකක්ද
ලියකියවිලි ඉල්ලන කෙදිරිය හොදටම ඇති
සරත් ෆොන්සේකාට කරපු දේ
දිටිඨ ධමිම වෙිදනීය කර්මය පල ද
දිටිඨ ධමිම වෙිදනීය කර්මය පල දීල පවි
වරෙන්කො දෙන්න
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියපු දේ කරනවා, එච්චරයි. මෙච්චර කල් හොරු ඇල්ලුව ද කියලා ඇහුවා නං, දැං කෙදිරි ගාන්න එපා ඕයි 😂😂😂
@@gayanprasanna8123 😊😊🤪🤝🤝❤😁
මුන්ගේ මේ කතා අප්පිරියයි මහත්මයා මේවා නිසා අන්දන්ට බෑ මහත්මයා
පිටිපස්සේ ඉන්න අනික් හොරු ටික 😜🤣
පල පල යන්න බයිල් ගහන්නෙ නැතිව
ආයෙත් රට කන්ඩ සාකච්ඡා 😂
එදා රටේ තිබුනු වාතාවරණය අනුව මහින්ද රාජපක්ශ ජනාධිපති වශයෙන් උතුරේ යුද්දය අවසන් කරන්න සුදුසුකමක් තිබුනත් , ඒ සදහා දායක වුනත්, නුමුත් ඔහු ශ්‍රී ලන්කාවෙ "ආර්තිකය සහ සමාජ දියුනුවට/ සන්වර්දනයට" සහ රටේ ඉදිරි ජනාධිපති වරයෙකු ලෙස තෝරා පත්කර ගැනීමට කොහෙත්ම සුදුසු පුද්ගලයෙක් නොවන බවයි..ඔහු 100% අදක්ශයෙක්.(ආත්මාර්තකමි උද්දච්ච ත්‍රාඩ ගතිලක්ශන සහිත දරුනු අවස්තාවාදියෙක්.)ඒ සදහා ඔහුට කිසිම වැටහීමක් ,මනා අවබෝධයක්, දැනුමක් , පලපුරුද්දක් හෝ ප්‍රෙගුනකිරීමක් කොහෙත්ම තිබුනේ නැත .නමුත් එදා රටේ අවාසනාවකට කිසිම දේශපාලන ශාක්ශර තාවයක් නොමැති පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන වහල් ගෝත්‍රික ජීවිත ගතකරන බත් කන ගොන් මීහරක් මිනිසුන්/ජනතාව ( underdeveloped nation ) කිසිම දැනුමකින් හා අවබෝධයකින් තොරව අමුකාලා ඔහුව මැදමූලනෙන් රැගෙන විත් කිසිමලැජ්ජාවක් නැතිව බුදුන්වහන්සේටත් අගවුරව කරමින් ,බුදුන්වහන්සේගෙ නෑදායෝ කියා කෘතිමව ආරූඪ කරවලා ,අපේ එකම රජානෝ, අපට පහලවුනු දුටුගැමුණු ,එකම දෙවියෝ කියලා ස්ත්‍රෝත්‍ර ගායනා කරලා කවි සින්දු ලියලා රතු පාවඩ එලලා මල් පහන් පත්තු කරලා වැදනමස්කාර කරලා මදිනොකියන්න චූන් කරවලා .මුරුංගා අත්තේ තියලා , මේ උද්දච්ච මෝඩ මිනිහා නමින් පාරවල් , සම්මන්ත්‍රණ ශාලා , ගුවන්තොටුපලවල් , හයිවේස් නම්කරලා නැවතත් රටේ ඊලග ජනාධිපති කරවලා අවසානයේ ඔහු වදුරට දැලිපිහිය දුන්නා සේ , "බලයෙන් උන්මත්තකයෙක් වී" අවුරුදු 13ක් ඇතුලත මුලු රටක්ම ලෝකයෙන්ම අන්ක එකට එහෙන් පිටින්ම ආර්තිකමය , සමාජීය, දේශපාලන හා පාරිසරිකව බන්කොලොත් රාජ්‍යයක් බවට පත්කරලා ,ලෝකයේ සියලුම දර්ශක වලින් පහතට හෙලලා අවසානයේ සාමකාමී රටේ ආගම්වාදය, ජාතිවාදය අවුස්සවන ගමන් තවත් බලයට තිබුනු අසීමාන්විත කෑදරකමට/ උසාවියේ තිබුනු නඩු ෆයිල් වලින් බේරෙන්න රාජ්‍යය ආරක්ෂාව බල්ලට යවලා පාස්කු දා මුලු ලොවම කම්පාකල තිරිසන් මිලේච්ච ප්‍රහාරයකුත් වෙන්නට සලස්වා කනත්තට වලපල්ලටම අරගෙන ගිහින්ම තමයි නැවතුනේ ..අවසානයේ ඔහු උසාවියෙන් ලන්කාවේ ආර්තික ගාතකයා බවට නම් කෙරින. මේ මොහොත වනවිට රටේ මිලියන 22 අහිංසක මිනිස්සුන්ගේ සීරිමාන්සය ඩොලර් බිලියන ගනනක් හොරාකාලා උරාබී පිලිපීනයේ මාකෝස්ට පසුව ආසියාවේ පලමු ප්‍රෙකෝටිපතියෙක් වී ඇත.එයින් මුලු රටක්ම ලෝකෙටම රුපියල් බිලියන ගනනක් නයවුනු, අනුන්ගෙන් හිගාකන එදාවේල කන්න නැති හිගන රටක් බවට පත්කරනු ලැබූහ. අද ,,, දූපතේ මෝඩ මිනිසුන් විසින්ම වපුරාපු අස්වැන්න එනම් එදා ඒ කරපු මෝඩකම් ගොන්කන් අමනකම් ගොබ්බකම් වල කෙදිරිල්ල , සාපය ආනිසන්ස/ පල විපාක තමයි තමයි අද උතුරේ සිට දකුනට රටේ මිනිසුන් / ජනතාව අඩු වැඩි වශයෙන් බුක්ති විදින්නට සිදුවෙලා තිබෙන්නේ. සෑම දෙයක්ම විසදාගන්නට බැරිලෙස අවුලෙන් අවුලට පත්කර ඇත. අද මුලු රටම පැටලුනු නූල් බෝලයක් බවට පත්වී ඇත. කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවරකලයුතුද යන්න කවුරුවත්ම දන්නේ නැත.
❤❤❤විසිස්ට කතාවක් මේකවත් නොතේරෙන මිනිස්සු මිනිස්සු වෙන්න බෑ සමහර උන් ඉන්නව තමන්ගෙ දරුවො ගෑනු උනත් උන්ට දෙන්න කැමති ඉතින් එහෙම උන්ගෙ ඔලු කොහොම හදන්නද සහෝදරයා
අබයදානය දීල රටට කෙලපු නායකයා. ඉන්පසුව උන්ම බෝම්බ ඖපුරවලා අපිට රටේ රස්සාවක් කරන් ඉන්න නැතිකරා.
අනිවාර්යයෙන්
වරෙල්ලා උබලා එනකම් තමයි අපිත් බලං ඉන්නෙ.
අවුරුදු 37 රට .මම මේ රටේ හම්බ කරන හැම සතේම ලංකාවට එව්වේ. මෙහෙත් tax, එහෙත් tax. අදටත් අලුත් වාහනයක් ගන්න බැහැ ලංකාවේ මිල අධිකයි . මුන් ඇවිත් රස්සාවක් නොකරන බේබිලා හොරු උන්ගේ පස්සෙන් යන එවුන් වහල්ලු . මට නම් ලැබුන දෙයක් නැහැ ලංකාවෙන් . මම මෙහේ කාලා ඇදලා ලස්සනට ජිවත් වෙනවා . මට හිතා ගන්න බැරි තවම මේ මෝඩ ගව රැලට උවමනාවක් නැද්ද රට හදන්න. අපේ බදු මුදලින් කාවත් නඩත්තු කරන්නේ මොකටද අකුලගෙන යමල්ලා හොරකන් කල මුදල් ඇතිනේ ඔනැ තරම්🇨🇭
පස්සෙ න් යන එවුන්ට කුට්ටිය හම්බෙනව ඒකයි කාලකන්නි
ඉස්සර නම් නාමල්ලගෙ යාලුවො සල්මන් කාන්ල ජැකලින් ෆර්ඩිනැන්ඩස් ල එහෙම දැන් ගමේ පරණ පාක්ෂිකයො හොයනව.
Warella ape ගමට
Kosu idala para thama hambenne varen horagedi pakayala gamata❤❤❤❤❤❤
නේමොලාට ට්කක් විතර මොලේ පාදිලා වගෙඉ....මේකා නීතිවිබාගය සමහ්වුනේ කෙසේද කියා සොයල බලමුද??❤
Dipu eke ennawanam yanna kiyanakota palayalla oka dila .
ලොවෙත් ආයෙත් උබලා බලයට එනවා බොරු
ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනවලු ඒත් හමුදාවක් ඕනලු ආරක්ෂාවට අනේ මන්ද මොනවා කියන්නද කියලා
Aye api ahuwenne,nikan අත්අඩංගුවට ganne nene.
උඔල කවද්ද ජනතාවගෙ පුරස්න ගැන හිතුවෙ...දැන් අමුතු අනුකමිපාවක්
ලඟ ඉන්නවා කටුස්සෝ ටිකක්.
නාමල් වටේ කැරකුනාට වැඩක් නැ,,කට්ටිය ම බන්ධනාගාරය වෙත ,,😅😅
ඉතිං ඔය පිංගුත්ර්‍රයවත් අරං මකබෑවියං...පිනට කන පිං ගොන්නු...වරෙන්කො ගමෙන් ගමට....ගමෙන් ගමට බහින්න මේක තමයි වෙලාව කියල...
අන්තිමට අවසන් තීරණේ ගන්නේ මාරයා. උබලා අපායට 🙏🏻🙏🏻🙏🏻
නෑමොලයො උබලගේ ඇගේ තියෙන්නේ මේ රටේ දුක් විදින අහින්සක මිනිස්සුගෙ රීරි මාංශ .අප්පච්චි දැන් වත් ගෙදර එක්ක පලයන් නැත්තම් මිනිසුන්ගේ ශාපය වැඩි වෙයි.
හොරකන් කරල දුන්නෙ තොපිටනෙ.තොපි බලාගනියව්..හොරා කන සිස්ටම් එක..
උබ එලියෙ හිටියොත්නේගමින් ගමටයන්නෙලංකාව උබලගේ අපි ඒකේකුලියට ඉන්නේ අයවිදියටහැසුරුනේ දැන් තේරෙනවාද ලංකාව අපේ කුලියට හිටියෙ උබලා කියලා
@@assuntha4889 😊🤝❤❤❤😘😘😘🤣 munta කුණු තක්කාලි සමඟ කුණු බිත්තර , වතුර ගහල එළවන ජනතාවක් parisaryak හදන්න ඕනි .. gamin - ගමට 😡😡😡🤬
මුන් එනකොට අනෙ ගහල පන්වන්න ගමකට වද්දගන්න හොද නැහැ මයින් බබා සමග හොරු 40 sorry 40 නෙමෙයි හොරු රුල
හොඳයි හොඳයි ගමේ ඉන්න කුහකයෝ ටික එකතු කරගන්නකො ආයෙත් ගම කාලා රට කන්න
Game Aka Hora UnAth Boru Kiwwe Naha
@@ajithkumara2401 ඔයා මෝඩයි කියලා ප්‍රදර්ශනය කරන්න එපා ඔයා ගැන දුකයි
මුං කරපු දඩයම්....යට ඇඳුමි...තොපි හොරා කාපුවා කියපිය..
.
මගේ අතේ බඳින ඔරලෝසු collection එක විකුණුවොත් ගෙවල් එකක් නෙවෙයි දහයක් ගත්තෙකි
අපේ දේවල් කන බම්ලගේ සැර
එල බන් කවුද මාද්‍ය්වේදියා...දේපාරක් ඇහුවා..
උබලාට තාත්තාව බලාගන්න බැරිනම් මහලු මඩමට දාපල්ලා
අපිහරි.බලාගන්නම්........
Horu allanawooo adanna epa
උඹලට දැනෙන දේවල් කරන විට ඒවා පහත් නේද බං
කෙඳිරි ගන්න apa කිව්වා ne
🤣🤣🤣😁😁😅 ගමෙන් ගමට යන්න කල්පනාව 😁😁🤣🤪.. හොඳයි හොඳයි gam baiyo- ලිං මැඩියන් වගේ හින්දා වෙන්න ඇති .. 🤣😁😊🤝 ඔන්න ඒත් මම කියන්නේ තරුණ සමාජය ubala කල්පනාව තියාගෙන දෙමාපිය සහෝදර වැඩි hitiyan දැනුවත් karapalla.. ubalage හීන රටට මේක .. නැතිනම් ඉතින් ubalata නැති වෙන්නේ රට විතරක් නෙමෙයි 88/89 වගේම ජීවිතයත් . Loweth මම කියනවා ... එනිසා dan me රට වගේම ආණ්ඩුව බලය ubala- අප athe... ඒ කියන්නේ මහජන ආණ්ඩුවක් අලුත් රටක් .. parissam kara ගැනීම ubala සතු වගකීම .. 😊🤝❤❤
Warwnko apw gamata
හිටපු ජනාධිපති හා දැනට ජනාධිපති කියන්නේ රස්සාවල් දෙකක් දැනට ජනාධිපතිට අයිති දේවල් හා හිටපු ජනාධිපතිට අයිති දේවල් හොඳින් තේරුම් ගත යුතුයි
ලොකේ ඉන්න පට්ටම දුෂිත හොරා මිනිස්සුන්ගේ සිහින බෝඳ කරපු මයිනා ,
නාමල් ඔයා දන්නවනේ බන්ධනාගාර ගත වෙන බවට,ඒක හොදයි. ව්‍යවස්ථාවෙ තියෙන විදිහට කරමුකො.
නීත්‍යානුකූලව දුන්න නෙවේ බලහත්කාරෙන් ලබාගෙන තියෙනවා දැන් නීතිය ගැන කතා කරනවා අනේ ඉතින් මොනවා කියන්නද මේවට
මහින්ද ඇතුළු පක්ෂයේ සියලු දෙනාටම නිවන් සැප ලැබේවා
Inventory taken we suppose.
Because we have stories about what happened when Hema left governor's residence