යලි ඉදිකරන කැලණි වැලි දුම්රිය මාර්ගය ගැන ඔබ නොදත් අපූරු දේවල් | Kelani Valley Railway

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2023
  • යලි ඉදිකරන කැලණි වැලි දුම්රිය මාර්ගය ගැන ඔබ නොදත් අපූරු දේවල් | Kelani Valley Railway
    ___________________________
    No opyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism,
    comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at supiridanuma@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you.
    _____________________________________
    __________________________
    Sinhala
    කැළණි වැලි දුම්රිය මාර්ගය යනු ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන දුම්රිය මාර්ගයකි.
    නාග­රික රථ-වාහන තද­බ­දය ඉවත් කර කඩි­නම් ප්‍රවා­හන පද්ධ­ති­යක් ස්ථාපිත කිරීම වෙනු­වෙන් ගුවන් දුම්රිය මාර්ග ඇර­ඹීමේ ක්‍රියා­ව­ලියේ ප්‍රථම ව්‍යාපෘ­තිය කැලණි-වැලි දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර­ග­නි­මින් ආරම්භ කිරී­මට රජය තීර­ණය කර ඇත.
    ඒ අනුව ආසි­යානු සංව­ර්ධන බැංකුවේ (ඒඩීබී) ආධාර ඇතිව කැලණි-වැලි දුම්රිය මාර්ගය ගුවන් දුම්රිය මාර්ග­යක් ලෙස කොළඹ සිට කොට්ටාව දක්වා ඉදි කිරී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. මෙහිදී කොට්ටාවේ සිට පාදුක්ක දක්වා බිම් මට්ටමේ ද්විත්ව දුම්රිය මඟක් ලෙසත්, එතැන් සිට අවි­ස්සා­වේල්ල දක්වා මාර්ගය තනි මාර්ග­යක් ලෙසත් සංව­ර්ධ­නය කෙරේ. වසර 5ක් තුළ මෙහි වැඩ­ක­ට­යුතු සම්පූ­ර්ණ­යෙන්ම නිම කිරී­මට පිය­වර ගැනෙනු ඇත. ඒ සඳහා ආසි­යානු සංව­ර්ධන බැංකුව විසින් ඇම­රි­කන් ඩොලර් බිලි­යන 1.5ක පමණ මුද­ලක් සැප­යී­මට කට­යුතු කර ඇත.
    මෙහිදී දැනට තිබෙන දුම්රිය මාර්ගය මුළු­ම­නින්ම ඉවත් කර, එයට සමා­න්ත­රව ගුව­නින් දුම්රිය මාර්ගය ඉදි කෙරෙන අතර කොළඹ සිටම ද්විත්ව මාර්ග­යක් සහි­තව දුම්රිය මඟ ඉදි කෙරේ. ඒ අනුව සමස්ත කැලණි-වැලි දුම්රිය මාර්ග­යම විදුලි දුම්රිය සේවා­ව­න්ගෙන් සම­න්විත කෙරෙන අතර, දැනට ස්ථාපිත දුම්රිය ස්ථාන­ව­ලට අම­ත­රව තවත් දුම්රිය ස්ථාන දෙකක් ඉදි කෙරෙනු ඇත. ඒ ගොල්ෆ් ක්‍රීඩාං­ග­ණය අසල (මාතා පාර) හා කොට්ටා­වට සමී­පව (දඹ­හේන) දුම්රිය ස්ථානය වශ­යෙනි. එමෙන්ම කොටා පාර, නාරා­හේ­න්පිට, පැඟි­රි­වත්ත, කොට්ටාව දුම්රිය ස්ථාන නග­ර­යට ආසන්න ස්ථාන­වල ස්ථාපිත කෙරේ.
    _______________________________________________________________
    English
    The Kelani Valley Railway is a major railway line in Sri Lanka.
    The government has decided to start the first project in the process of starting aerial railways, focusing on the Kelani-Valley railway line, in order to remove the urban traffic congestion and establish a rapid transport system.
    Accordingly, with the help of the Asian Development Bank (ADB), all necessary activities to build the Kelani-Weli railway line from Colombo to Kottawa as an aerial railway have already started. Here, the road from Kotta to Padukka will be developed as a ground level double track and from there to Avissawella as a single track.Steps will be taken to complete the work here in 5 years. For that, the Asian Development Bank has arranged to provide an amount of about 1.5 billion American dollars.
    Here, the existing railway line will be completely removed, the aerial railway will be built parallel to it and the railway will be built with a double track from Colombo itself. Accordingly, the entire Kelani-Valley railway line will be equipped with electric train services, and two more railway stations will be constructed in addition to the existing railway stations.It is near the golf course (Matha Road) and close to Kottawa (Dambahena) railway station. Also, Kota Road, Narahenpita, Pagiriwatta, Kottawa railway stations will be established near the city.
    #Supiri_Danuma #Kalaniwali_Railway

ความคิดเห็น • 33

  • @umeshdaniels9611
    @umeshdaniels9611 ปีที่แล้ว +11

    සබරගමු පළාත දුම්රිය මාර්ග නොමැති එකම පළාත නෙමෙයි කෑගල්ල දිස්ත්‍රික්කයට උඩරට මැනිකේ කෝච්ච්ය එනවා දුම්රිය ස්ථාන 3 වඩා තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ අනික ඔයා කියන දේවල් ගොඩක් එහෙම්ම ම වැඩසටහනක තිබ්බා You Tube එකේ මොනවා වුනත් අලුත් කරුණුත් තිබ්බා well done

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  10 หลายเดือนก่อน +1

      Thankyou ❤️ ❤️❤️

    • @Kaveeshanimsara9830
      @Kaveeshanimsara9830 8 หลายเดือนก่อน +1

      ඒ උනත් රත්නපුර ට නෑනේ

  • @dsds4858
    @dsds4858 ปีที่แล้ว +6

    සුපිරියක් බන් ❤️❤️

  • @nandunbandaranayake
    @nandunbandaranayake ปีที่แล้ว +5

    සුපිරි🔥 දිගටම කරගෙන යමු

  • @VideoBoxCaN
    @VideoBoxCaN ปีที่แล้ว +4

    Supirima channel ekak ❤️❤️❤️

  • @mobiletechCaN
    @mobiletechCaN ปีที่แล้ว +6

    Supirima Video ekak❤️❤️❤️

  • @nuwanberuwalage5686
    @nuwanberuwalage5686 11 หลายเดือนก่อน +2

    Good post many thanks

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  10 หลายเดือนก่อน +1

      Thank you ❤️❤️❤️❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 8 หลายเดือนก่อน +1

    ඇත්ත ටම දුමිිරියේ ගමන හරිම ලස්සනයි සුන්දරයි විනෝදයි බදුල්ල රාත්‍රි තැපල් දුමිිරිය ආයේ සුපිරි 🎉🎉🎉 👍👍👍👍❤️💙💛🌞🌞🌞👑👑

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y 8 หลายเดือนก่อน +2

    සබරගමු පලාතෙ උඩම කොටසෙන්.. රඹක්කනින් කෝච්චි පාරත් තියෙනවා

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  8 หลายเดือนก่อน +1

      Thank you 😊💗💗💗

  • @thusharamadhukaambagahage9732
    @thusharamadhukaambagahage9732 20 วันที่ผ่านมา +1

    Havin g a train TO ratnapura isimpractical

  • @niroshandarshana-lv3pm
    @niroshandarshana-lv3pm 11 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් විස්තරයක්. හරි වටිනවාම්👍👍👍👍👍

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @sampathwijesinghe5904
    @sampathwijesinghe5904 ปีที่แล้ว +1

    Great post

  • @kaveeshalakshan6785
    @kaveeshalakshan6785 ปีที่แล้ว +2

    Supiri ❤❤❤

  • @LuthfiNisar-c8e
    @LuthfiNisar-c8e 7 วันที่ผ่านมา

    1975 man oya kochchiye gihin thiyenawa

  • @KasunGayathra-ne8zt
    @KasunGayathra-ne8zt 8 หลายเดือนก่อน +1

    Attatama ow miss kotuwe sation ake puttalm kalanvali tikat coutar ake kolaba sita puttalama@kolaba sita avissawellane dala teyenne hari nn kolaba sita ratnapurane bord ake dann one atthtama lankwe dumriya stanyak nomathi akma palath aga nagaraya ratnapurane districkaye kohetawatma nane dn kagalla districkayenn rabukkanatay abepussatay mainroad aka set wenawane .k digatma me video kargena ynna .k suba patgum

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  8 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීම වුවාට දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.😊❤️❤️

  • @WegunapattiyeVipulasiri
    @WegunapattiyeVipulasiri หลายเดือนก่อน +1

    ඡන්දය ලං වෙනකොට විතරයි

    • @SupiriDanumaCaN
      @SupiriDanumaCaN  หลายเดือนก่อน +1

      @@WegunapattiyeVipulasiri බොහොම ස්තූතියි හාමුදුරුවනේ

  • @dilshanbandara8395
    @dilshanbandara8395 ปีที่แล้ว +1

    Punchi kocci yanne na appa...
    S8 s12 දෙකම යනව