'' පායා ආ සඳ '' ගීතය ගැයු මංගල ඩෙනෙක්ස් ඉහළ ප්‍රේක්ෂක මානාපයෙන් හිරු Star අවසන් 8 දෙනා අතරට...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2019
  • '' පායා ආ සඳ '' ගීතය ගැයු මංගල ඩෙනෙක්ස් ඉහළ ප්‍රේක්ෂක මානාපයෙන් හිරු Star අවසන් 8 දෙනා අතරට...
    පායා ආ සඳ - Paya Aa Sanda|Mangala Deneks| Hiru Star EP 72
    Hiru Star Full Program EP 72 - goo.gl/rE2Yqg
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-02-02
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga

ความคิดเห็น • 267

  • @wathsalawathsala9458
    @wathsalawathsala9458 5 ปีที่แล้ว +24

    කටහඬයි..ගතිගුණයි...දෙකම එකයි...හැමදාම තියාගනින් මචං ....ජෝති මිල්ටන් පුන්සිරි සංමික්‍රෂණය

  • @priyadarshanahettiarachchi7609
    @priyadarshanahettiarachchi7609 5 ปีที่แล้ว +14

    චාමර වීරසිංහ අයියගේ අනිත් එක...තවත් සුපිරියක්...💗👍

  • @hasithapyankara4098
    @hasithapyankara4098 5 ปีที่แล้ว +45

    චාමරට වගේම උබටත් ආදරෙයි මංගලයෝ....එලම

    • @punsanda..3446
      @punsanda..3446 5 ปีที่แล้ว +1

      ඒක ලස්සන කතාව..

  • @rohanadushan4489
    @rohanadushan4489 5 ปีที่แล้ว +42

    ඉන්න හැමෝගෙන්ම හදවතට ගායනා කරන එකම හඩ.එල

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 5 ปีที่แล้ว +82

    හිරු ස්ටාර් එකේ මම වෝටි කරන එකම කෙනා ඔයා මංගල....සුභ පැතුමි කොල්ලා

  • @wasanthiedesilva5690
    @wasanthiedesilva5690 5 ปีที่แล้ว +50

    "මගෙ සහයෝගය පතන වෙලාවට කොහිසිට හෝ යලි එන්නම්" අම්මෝ 😲 😲 ඒක නං හිතට වැදුනා.කොච්චර අහල තිබ්බත් මේ සිංදුව ලස්සන ටම ඇහුනෙ අදයි.

  • @malithpriyankara8204
    @malithpriyankara8204 5 ปีที่แล้ว +44

    අදනම් තවත් සුපිරියි සහෝ... චාමරගෙන් පස්සෙ මේ සිංදුව සුපිරියට ඇහුවෙ උබගෙන් මංගල... ඔය වගේ තවත් සිංදු කියමු... තව තවත් ඉදිරියට යමු...අපි උබ එක්ක සහෝ.... ජය... (හික්කා අපි )

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 5 ปีที่แล้ว +1

      මේ සින්දුව කියන්නේ චාමර ද යාලු මට නම් මතක මිල්ටන් මල්ලවආරච්චි sir. කියලා

    • @malithpriyankara8204
      @malithpriyankara8204 5 ปีที่แล้ว

      @@sonaliwanigasekara5662 aka atta ath chamara sing krnwane me song aka..ita passe me song aka lassanata sing kle mangala...akai mm adahas kale.. sorry oyge waradi watahaganimata...

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 5 ปีที่แล้ว +1

      @@malithpriyankara8204.. නැහැ යාලු මටත් සමාවන්න.. මොකද මන් චාමර මේ සින්දුව කියනවා අහලා නැහැ කවදාවත්.. දැන් මන් search කරලා බලන්නම් OK

    • @therealityoflife5345
      @therealityoflife5345 5 ปีที่แล้ว

      Ayyo ahannako chamarage vocal e song eke..super clear voice

    • @therealityoflife5345
      @therealityoflife5345 5 ปีที่แล้ว

      Mangalath hadawathta danenna kiwuwa..

  • @prasannakumara502
    @prasannakumara502 5 ปีที่แล้ว +50

    මංගල අයියේ congratulations
    මංගල අයියා දිනපු එකට කැමති අය Like කරගෙන යමුද

  • @nadesasrilanka8987
    @nadesasrilanka8987 5 ปีที่แล้ว +19

    ජයවෙිවා මංගල ඔබට උනුසුම් සුබ පැතුම් නියමයි බුදු සරණයි 🌷🌷🌷🌷❤️❤️❤️❤️👈👈👈👍👍👍👍

  • @ishanrandika745
    @ishanrandika745 5 ปีที่แล้ว +15

    Voice නම් voice මංගල❤️❤️

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +2

    2021😎🇱🇰 බලන අය☝♥

  • @wathsalawathsala9458
    @wathsalawathsala9458 5 ปีที่แล้ว +4

    Super voice ...ජෝති මිල්ටන් පුන්සිරි සංමික්‍රෂණය..මංගල ...ජය වේවා ..ජේසු පිහිටයි

  • @shashikamanoj7036
    @shashikamanoj7036 5 ปีที่แล้ว +31

    දකුණේ ,මල 🌞🌞🌞🌞.🌟🌟🌟🌟.කියන්න දෙයක් නැ....🌞🌞🌞🌞🌟🌟🌟🌟

    • @gehfghg1292
      @gehfghg1292 3 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕tt😭😭😭😭😭😭😭😭❤😭💋💋💋💋 එස් එස්

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 ปีที่แล้ว +66

    Unlike දාන්නේ සින්දුවක් අහලා නැති උන් සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕන මංගල ඩෙනෙක්ස් කියන්නේ ඕනම සින්දුවක් හදවතට ගයන්න පුලුවන් ගායකයෙක් ඒ වගේ වෙන කාටවත් හදවතට ලන් වෙන්න බෑ වෙන අය රූපෙට වෝට් ගද්දී මංගල තමන්ගේ නිහතමානී කමයි අවන්ක කමයි ගායනයෙනුයි තමයි වෝට් ගන්නේ වෝට් දෙන්න බැරි අයත් මංගල සින්දු අහන්න බලන් ඉන්නවා ඒකයි ඇත්ත ඒ තමයි ආදරය

  • @prasannaprasadreams7956
    @prasannaprasadreams7956 5 ปีที่แล้ว +70

    උබෙ voice එකෙන් කුනුහරුපයක් කිව්වත් ලස්සනයි බන් මන්ගලයො උබ තමයි hiru star ජය...

  • @sampathsujani3166
    @sampathsujani3166 5 ปีที่แล้ว +7

    හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස් තමයි..අපි ගොඩක්ම කැමති..

  • @PasinduDulanka-gf7zm
    @PasinduDulanka-gf7zm 8 หลายเดือนก่อน +2

    සීසන් 5 මගෙ හීනෙට යනවා .මන්ගල අයියා වගේ ❤🏆

  • @musiceye1652
    @musiceye1652 5 ปีที่แล้ว +6

    Chamara weerasngha , damith asanka , indunil andramanna , mangala denex ආදරෙයි හදවතේ ගායකයන් 4 දෙනාටම ❤❤❤

  • @viduwa4924
    @viduwa4924 5 ปีที่แล้ว +26

    හිරු ස්ටාර් මංගල ලොවෙත්

  • @thanujathambavita5186
    @thanujathambavita5186 5 ปีที่แล้ว +15

    ඔයා තමයි හිරු තරුව

  • @dilshashamal8724
    @dilshashamal8724 5 ปีที่แล้ว +32

    ඩෙනෙක්ස් මංගලට වේදිකාව කියන්නෙ අලුත් තැනක් නෙවෙයි.සුපිරි

  • @M.b.liyanage
    @M.b.liyanage 2 ปีที่แล้ว +1

    22 අහන අය ඉන්නවද 🤗🔥

  • @renukaherath8523
    @renukaherath8523 5 ปีที่แล้ว +8

    Jaya wewa.mangala puthe....oya thamai hiru star .....bs mama Cyprus.wala .....

  • @subbugandi8532
    @subbugandi8532 5 ปีที่แล้ว +8

    lassanaiiii pata

  • @playmotionstudio
    @playmotionstudio 5 ปีที่แล้ว +10

    amooo eka nam patta mangala aiye

  • @user-wy1im9gz1d
    @user-wy1im9gz1d 5 ปีที่แล้ว +23

    සුභ පැතුම් මල්ලියා ...හරිම ලස්සනයි .,හැමදාම වගේ .දිගු ගමනක් යෑමට සුබ පැතුම් (බටපොල ඔලබැද්දෙන් කුමුදු 👉🌹 )

    • @hasithgamage7886
      @hasithgamage7886 5 ปีที่แล้ว +1

      අපිත් ගාල්ලේ තමා

    • @user-wy1im9gz1d
      @user-wy1im9gz1d 5 ปีที่แล้ว

      @@hasithgamage7886 hako 😊

    • @hasithgamage7886
      @hasithgamage7886 5 ปีที่แล้ว +1

      @@user-wy1im9gz1d බටපොල ඇල්පිටිය පාරෙද?

    • @user-wy1im9gz1d
      @user-wy1im9gz1d 5 ปีที่แล้ว

      @@hasithgamage7886 hmm ow

    • @hasithgamage7886
      @hasithgamage7886 5 ปีที่แล้ว +1

      @@user-wy1im9gz1d hm hodai

  • @akeedilrukshi8772
    @akeedilrukshi8772 3 ปีที่แล้ว +1

    Godak lassanai ayya ❤️👈

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 5 ปีที่แล้ว +13

    hiru 🌟 nam mangalama thamai

  • @randikaushalya3933
    @randikaushalya3933 5 ปีที่แล้ว +135

    සුදුස්සාට සුදුසු තැන ලැබෙන වෙදීකාවක් නම් හිරු ස්ටාර් කියන්නෙ අනිවාර්යයෙන් මංගල ඩෙනෙක්ස් ෆයිනල් සිටිය යුතුමයි ❤️ මන් ආසම තිවංකට නමුත් දක්ශම ගායකයා මංගල ඒක ස්ථිරයි

  • @bandarasenanayaka7134
    @bandarasenanayaka7134 5 ปีที่แล้ว +4

    Supiriiiiiiiii mangala niyamai ohomamama yan bs mangala jayen jayamawewa sahodaraya

  • @HeshanRandika
    @HeshanRandika ปีที่แล้ว +2

    ලංකාවේ අද්විතීයම ගායන කටහඬින් ගැයූ කවදාවත් නොමැරෙන සින්දු 🤗😘
    🤩 අය්යේ ඔයත් ඒ සින්දුව ඔරිජිනල් එකට නොදෙවෙනි විදියටම කියනවා..🤗💖
    මමත් Try කරලා මේ සින්දුවෙ Cover එකක් කරා. 🤗💖

  • @lithumsandeesh4988
    @lithumsandeesh4988 2 ปีที่แล้ว +1

    Niyamai 👍👍👍👍

  • @sumithnayan9695
    @sumithnayan9695 5 ปีที่แล้ว +8

    Jaya wewa obata saho

  • @bodhikajayaminda2076
    @bodhikajayaminda2076 5 ปีที่แล้ว +2

    Supiri mangala aiye...oya thami oya set ekenma dakshama gayakaya mangala aiye...aniwa oya thami hiru star.

  • @programcounter13
    @programcounter13 5 ปีที่แล้ว +5

    Aaye dekak na itin suppa voice

  • @dishandishan2612
    @dishandishan2612 5 ปีที่แล้ว +12

    Sebema dakshaya kauda kiya 2019.02.03 episode eka beluwama therei, awiwadayen thorawa semadenama dennam piligathayuthumai hiru star mohu wiya yuthui kiya, obata sada jaya

  • @user-pi2kj2fg6z
    @user-pi2kj2fg6z 5 ปีที่แล้ว +3

    I haven't words to express my feeling about this singing.
    however I can tell it simply as following,
    Mangala, eka nam patta.

  • @ruwanchinthaka4656
    @ruwanchinthaka4656 5 ปีที่แล้ว +3

    Lassanai mangala bs dp.jaya

  • @supunmalinga1344
    @supunmalinga1344 5 ปีที่แล้ว +4

    Mangala❤❤❤❤❤

  • @user-dm2ec6ko5u
    @user-dm2ec6ko5u 5 ปีที่แล้ว +3

    නොපැතු වියෝගය මහා වරුෂාවී දෑත දෙපය මගෙ සීතායි

  • @Hello-ln5bf
    @Hello-ln5bf 5 ปีที่แล้ว +5

    wow............................ Mangala hiru star.

  • @therealityoflife5345
    @therealityoflife5345 5 ปีที่แล้ว +5

    Man asama start ekata..patta

  • @sachiyasachiya703
    @sachiyasachiya703 5 ปีที่แล้ว +8

    eka nam maru..

  • @sumali.e.rathnayake8972
    @sumali.e.rathnayake8972 5 ปีที่แล้ว +4

    superb

  • @daisysunflower4462
    @daisysunflower4462 5 ปีที่แล้ว

    කියන සින්දුනම් මන් අහල නහ ගොඩාක් ඒත් කට හඩ සින්දුව අහන්නම හිතෙනවා ලස්සනයි බුදුසරනයි ඔබට.

  • @ggswimalasenasarath815
    @ggswimalasenasarath815 5 ปีที่แล้ว +4

    Hari lassanata sindu kiyana oya mage hadawate Gayakayek wela iwarai.awasaneta oya Hiru star wenakal balagena innawa

  • @olyoly4445
    @olyoly4445 5 ปีที่แล้ว +4

    Niyamai

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 5 ปีที่แล้ว +2

    ජයවෙිවා,, ජයවෙිවා

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 5 ปีที่แล้ว +7

    හරිම අපූරුයි තෙරුවන් සරණයි ඉදිරියටම යන්න

  • @krisanthimala7863
    @krisanthimala7863 5 ปีที่แล้ว +7

    Niyamai Mara lassanai neda Dave phitai oyata very nice woes you ayam too much like you song good song I love song mangala no 1 supari

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว +6

    Aniwarenma oya hiru star

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว +3

    Harima lassanai oyage nonath mangala aiye

  • @user-bd3hg6ft1l
    @user-bd3hg6ft1l 5 ปีที่แล้ว +22

    මං හිරු ස්ටාර් බලන්නෙත් මූ හින්දා විතරයි 😂😂😂

  • @ajmusic3057
    @ajmusic3057 5 ปีที่แล้ว +6

    Uba tamai hiru star

  • @chanakaprasad8616
    @chanakaprasad8616 5 ปีที่แล้ว +4

    GOD BLESS YOU..

  • @user-yz7tb6xv5j
    @user-yz7tb6xv5j 5 ปีที่แล้ว +3

    එල එල මංගල...

  • @hette4131
    @hette4131 5 ปีที่แล้ว +2

    කවුරු මොන මොන කීවත් ජනතාව තීරණය කරන්නේ මංගල තමයි හිරු ස්ටාර්

  • @pradeeppriyankara553
    @pradeeppriyankara553 5 ปีที่แล้ว +4

    jaya wewa sahoo

  • @surenimadushika6554
    @surenimadushika6554 5 ปีที่แล้ว +2

    lassanai malli oyata theruwan sarnai

  • @hette4131
    @hette4131 5 ปีที่แล้ว

    ණ චරිතයක් ඒක සහ ඔබේ ගායන හැකියාව ඉහළින්ම හදවතට කිඳා බැහැලා ඉවරයි ප්‍රේක්ෂක ජනතාව අතරේ වේදිකාවට සහ ලයිව් සංගීතයට අලුතෙන් ආපු කෙනෙක් නෙවෙය ගොඩාක් musical shows වල උඹව මම දැකලා තියෙනවා ගායනා කිරීම් අති දක්ෂයි ගායනය දක්ෂතම රජු ලෙස මම ඔබ ඔබ අගය කරනවා ජයෙන් ජයම වෙන්න ඕනි හිරු ස්ටාර් ඔබ වෙන්නම ඕනි

  • @upekadulmini1852
    @upekadulmini1852 5 ปีที่แล้ว +1

    සුබ පැතුමි මංගල ඔයාට හරිම ලස්සනයි සින්දු

  • @sunethrapathirana6039
    @sunethrapathirana6039 5 ปีที่แล้ว +1

    සුපිරියි.මල්ලියා.ඔබට.ජය👌👍

  • @sawbhagyaupekshi1206
    @sawbhagyaupekshi1206 5 ปีที่แล้ว +4

    Ela oya nm maru

  • @ashapriyadarshani5858
    @ashapriyadarshani5858 5 ปีที่แล้ว +3

    Mangala jaya wewa budu saranai ❤❤❤❤❤❤❤

  • @malindachathura
    @malindachathura 5 ปีที่แล้ว +6

    Mangala denex ammo

  • @Babi3534
    @Babi3534 5 ปีที่แล้ว +6

    Ekanam top.... jaya saho..

  • @shanthifatung4993
    @shanthifatung4993 4 ปีที่แล้ว

    Man asama sinduwa mangala obata jaya

  • @sumudunawasinghe4594
    @sumudunawasinghe4594 2 ปีที่แล้ว

    Adarai Mangala 🤪🥰🥰😘😘😘😘😘😘💄💄💄

  • @sandunsandun4876
    @sandunsandun4876 5 ปีที่แล้ว +2

    හදවතට ගයන gayakayaa ubata jaya ❤️❤️❤️

  • @latawagigi8557
    @latawagigi8557 5 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි පුතේ නියමයි ලස්සනට ගායනා කලා ආදරෙයි පුතේ (මැණික නැන්දා ලෙබනන් සිට)

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +2

    ලස්සනයි 👍👍

  • @ireshaudayangani6714
    @ireshaudayangani6714 5 ปีที่แล้ว +3

    Nice one.no words aiyeeee.superb

  • @kavindu1239
    @kavindu1239 3 ปีที่แล้ว +1

    Ela.maru.supiri

  • @chamilakumari4146
    @chamilakumari4146 5 ปีที่แล้ว

    Oyage voice eka godak lassanai mangala. All the best.

  • @nilankasubasini1465
    @nilankasubasini1465 5 ปีที่แล้ว +5

    Hoda sinduwak ara anna.obai hirustar jaya wewa .budu saranai.

  • @isharamadushanka8351
    @isharamadushanka8351 5 ปีที่แล้ว +1

    Mangala oba sadakma tamai. Obata Jaya wewa....😃😃

  • @therealityoflife5345
    @therealityoflife5345 5 ปีที่แล้ว +3

    නිවුණු කටහඬක් ..jaya obata..

  • @kamalgaru2840
    @kamalgaru2840 5 ปีที่แล้ว +3

    hiru star wenna oni oya,niyama dakshaya oya witarai

  • @ruchiraattanagams9128
    @ruchiraattanagams9128 5 ปีที่แล้ว +1

    ඔබගේ හඬ අද්විතීයයි.....

  • @sandunsandun4876
    @sandunsandun4876 5 ปีที่แล้ว +2

    ලස්සනයි saho

  • @rumeshdezoysa6745
    @rumeshdezoysa6745 5 ปีที่แล้ว +4

    Super ❤🌟

  • @erandanadeeshan4939
    @erandanadeeshan4939 5 ปีที่แล้ว +3

    Jaya wewa aiyee..

  • @oshiahinsa5553
    @oshiahinsa5553 5 ปีที่แล้ว +2

    good luck..budusarayi oyata

  • @priyanganipia7189
    @priyanganipia7189 5 ปีที่แล้ว +2

    hiru tharuwa manala

  • @rasikasymali792
    @rasikasymali792 5 ปีที่แล้ว +2

    නියමයි මංගල මල්ලි .

  • @nirashakrishmali3804
    @nirashakrishmali3804 5 ปีที่แล้ว +1

    patta voice aiya

  • @oshiahinsa5553
    @oshiahinsa5553 5 ปีที่แล้ว +3

    super ayye

  • @theruwansaranai6029
    @theruwansaranai6029 5 ปีที่แล้ว +1

    Ane man asama katahadak wagema asama sinduwak....godaaaaaaaak lassanai....my congratulations 🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 5 ปีที่แล้ว +1

    Niyamai.. ❤

  • @sharamaduwanthi3745
    @sharamaduwanthi3745 5 ปีที่แล้ว

    Aiye oyge voice eka godak lassanai

  • @pruthuvishree1863
    @pruthuvishree1863 5 ปีที่แล้ว +3

    Gdk ayata nathi hakiyawak oyata thiyenwa.. Oya gayana karanne hadawathata.. Hoda sindu thoraganna aiye. Budusaranai

    • @prabatmobitel
      @prabatmobitel 5 ปีที่แล้ว

      Ela mchn . Suba gaman.....

  • @amilamahiyanganayadissanay7374
    @amilamahiyanganayadissanay7374 5 ปีที่แล้ว +1

    Best voice

  • @nissankawijesiri1727
    @nissankawijesiri1727 5 ปีที่แล้ว

    nice voice...hadawathe gayakaya..all the best mangala...oya thami aniwa hiru star..bs..

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว

    මංගල අයියා... ඒ හඩ... සුපිරි❤️❤️❤️❤️ ....

  • @tripislife1175
    @tripislife1175 5 ปีที่แล้ว +4

    Congratulations aiya

  • @user-uo1xi9do1i
    @user-uo1xi9do1i 5 ปีที่แล้ว

    Niyamai niyamai suba anagathayak

  • @rizviwahid8066
    @rizviwahid8066 5 ปีที่แล้ว

    Wow what a voice. You r the star.

  • @nisansaladilrukshi7535
    @nisansaladilrukshi7535 5 ปีที่แล้ว +3

    Supiri brooo

  • @chamarasanjeewa6014
    @chamarasanjeewa6014 5 ปีที่แล้ว +3

    ela ela

  • @j.v.nmalani7912
    @j.v.nmalani7912 5 ปีที่แล้ว

    බලන්න පැරණි ගීත මොන තරම් ලස්සන ද කියලා තෙරුවන් සරණයි ඔබට